Рет қаралды 1,781
හිමින් හිමින් අවුරුදු දෙකක් අවසානයටත් ඇවිල්ලා. ඉතින් මේ අපි අපේ language school එකෙන් ගිය අවසාන trip එක.දුකයි ගොඩක් මොකද ආයෙමත් මේ යාලුවෝ එක්ක එකට ඉන්න කාලයක් ලැබෙන්නේ නෑ .හැමෝම තම තමන්ගේ හීන වලට යන්න හදන පාරේ තවත් ගමනක් ආරම්භ කරන්නයි යන්නේ 🥰මොනව කරන්නද අපි අපේ හීනවලට යන්නත් ඕනේනෙ.
ලස්සන මතක සටහන් ගොඩක් එක්ක ගිය අපේ trip එක බලල ඔයාලගේ ලස්සන අදහස් comment කරන් යන්න අමතක කරන්න එපා එහෙනම් 😘🥰☺️බුදුසරණයි 🙏