"අප්පිරිය උනත් මම මේ දේවල් කනවා" - Doctor සචින් හදපු සුපිරිම ඇග (Bodybuilding Story)

  Рет қаралды 152,261

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 515
@dfit8925
@dfit8925 3 жыл бұрын
Doctor. සචින් කියන්නේ දෙවියෙක් වගේ මනුස්සයෙක්. ගොඩාක් මිනිසුන්ව මරණයෙන් හා ආබාධිත තත්ත්වයට පත්වෙන්න නොදී ගොඩාක් අයව බේරාගත් නියම Doctor කෙනෙක්.ඇත්ත තමයි ඩොක්ටර් කිව්වේ.වැඩ කරන්න ගත්තොත් වැඩම තමයි. මම ගොඩාක් දේවල් අහන්නෙ ඩොක්ටර් සචින්ගෙන්.මේ වගේ තමයි ගොඩාක් දේවල් හරි විදියට කියලා දෙනවා. ඔහු ලගට එන සෑම රෝගීයෙකුටම ඉතා කාරුණිකයි.
@jayaniruwanthika2660
@jayaniruwanthika2660 Жыл бұрын
Sir deawiyak
@aveeperera8058
@aveeperera8058 3 жыл бұрын
ඇත්තටම කිය්න්න ඔනි එක සරල සිංහලෙන්ම කියලා දුන්නා..බොරු කියන්න ඔනි නෑනේ මෙච්චර කල තිබ්බ ඒ වලින් තිබ්බ හොදම කතාව අද. මටනම් ❣️🤟🖤
@aluthparapura5493
@aluthparapura5493 3 жыл бұрын
Body building කරාම penis එකේ දිග අඩු වෙනවා කියන්නේ ඇත්තඩ?
@aveeperera8058
@aveeperera8058 3 жыл бұрын
@@aluthparapura5493 නැ නැ කොල්ලො ඔවා ඔක්කොම මිත්‍යා මත.. Mr.Olympia වුන කොච්චර මිනිස්සුන්ගේ ලමයි අද ඉන්නව ද... ඔවා වැඩිය හිතන්න එපා..
@aluthparapura5493
@aluthparapura5493 3 жыл бұрын
@@aveeperera8058 ok. Ela
@nysavagegamingyt194
@nysavagegamingyt194 3 жыл бұрын
Agreed❤️
@anjana7780
@anjana7780 3 жыл бұрын
හෙහෙ මටනම් ඒ සරල සින්හලේ තේරුන්නෑ
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
මෙ චැනල් එක ෆිට්නස් වලට ආදරෙ කරන හැමොටම අය්ති චැනල් එකක්. මෙ චැනල් එකෙ හැම ව්ඩියො එකෙන්ම ඉගෙන ගන්න දෙවල් තියනවා. තමාට වටින දෙවල් අරගෙන අනිත් දෙවල් අයින් කරන්න. මෙ චැනල් එකෙ අරමුණු පුලුවන් තරම් දැනුම ඔයාලට අරගෙන එන එකයි. මෙච්චර දුර ඇවිල්ල තියෙන්නෙ ඔයාලා නිසයි . ආදරෙයි හැමොටම. ❤️❤️❤️❤️❤️ Doctor Sachin ව INSTAGRAM එකෙ Follow කරන්න instagram.com/dr.classicphysiq/?hl=en
@shaaan49
@shaaan49 3 жыл бұрын
Dr. Pandula Basnayake for next episode 🙏🏼🥺
@sllankamana4971
@sllankamana4971 3 жыл бұрын
Doctor ge full name eka danawada
@tikkarox2504
@tikkarox2504 3 жыл бұрын
Bro ara dumbbell routine ekath dannko.💪💪💪
@w.c.vsilva9131
@w.c.vsilva9131 3 жыл бұрын
Aiya xfit gana video ekak onee
@NeW-ve1bo
@NeW-ve1bo 3 жыл бұрын
Ehenn Dr.Pandulava genna 😼
@udmithajayaweera4691
@udmithajayaweera4691 3 жыл бұрын
සචින් අය්‍යා ඉස්කෝලේ day එකක meet එකකට නැග්ගා මට මතකයි. එයාගෙ තාත්තාත් මාතර හොඳ bodybuilding instructor කෙනෙක් . ඉස්සර gym එකේදි සෙට් වෙලා තියනවා . පට්ට humble character එකක් .
@nilankaniroshan1462
@nilankaniroshan1462 3 жыл бұрын
මාතර වෙහෙරහේනේ ජිම් එකේ සනා මාස්ටර් ද
@kelumweerasinghe2844
@kelumweerasinghe2844 3 жыл бұрын
@@nilankaniroshan1462 ow
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
Thak u soo much, fitness island එකේ ලොක්කා අය්යට, අපිට නොමිලේ සෑහෙන්න දේවල් කියලා දෙන්න මහන්සි වෙනවට, මේ podcast එක එක තප්පරයක් නෑර ඔක්කොම සෑහෙන්න වටිනවා. මේ podcast background එකේම කරන්න ඒක unique. Doctor ගෙත් joe අය්යාගෙත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා wish කරනවා අපි හැමෝම. ❤🇱🇰🔥
@SamRandika
@SamRandika 3 жыл бұрын
මෙච්චර කාලෙකට කරපු හොදම podcast එක. ලංකාවේ muscle building ගැන youtube එකේ තියෙන videos වලින් හොදම video එක කිව්වත් වැරදි නෑ කියලා මම හිතනවා. කියන්න ඕනේ දේ තිතටම කෙලින්ම කියනවා ඩොක්ටර්. ගොඩක් අලුත් දේවල් ඉගෙනගත්තා. Mental failure එක ගැන එහෙම කතා කරපු එක ගොඩක් හොදයි. පෞද්ගලිකව මමත් අත්දැකපු ඒත් එතනින් එහා නොහිතපු දෙයක්. අනිවාර්‍යයෙන්ම ඉස්සරහට තව podcast එකක් ඕනේ ඩොක්ටර් එක්ක. බොහොම ස්තූතියි ❤️
@Avismash_Fit
@Avismash_Fit 3 жыл бұрын
බලන්න කලින්ම හිතෙනවා සුපිරි කියලා මේකත්..🔥🔥👌 thank you school of fitness ❤️❤️💪💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
aadarei ❤️💪
@mr_basic
@mr_basic 3 жыл бұрын
අය්යෙ ලොකු වෙනසක් මේ වීඩියෝ එක. මාරම දේවල් ටිකක් දැනගත්තා.හැමදාම එකම දේවල් නැතුව මේ කරපු එක වටිනවා සෑහෙන්න.තව දවසක් ඩොක්ටව ගෙන්නන්න අලුත් දේවල් කතා කරන්න.චැනල් එක පට්ට❤️ජය වේවා!!🙌💪
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
මේ චැනල් එකට කොච්චර ආදරේද කියනවනම් තව මාස දෙක තුනකින් ඔක්කොම requirment වලට එන්නේ fitness island ම තමයි, කීයක් ගෙවල ගත්තත් කමක් නෑ දැන් මන් මේ චැනල් එකෙන්ම රු.30-40,000 ක Information අරගෙන තියෙන්නේ !! Thanks School of Fitness!! And hats off for the Doctor !!
@TishanVimukthi1995
@TishanVimukthi1995 3 жыл бұрын
අද තමයි හොදම එක දුන්නෙ❤️💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪Thankyou!!
@nicollestudiosl7934
@nicollestudiosl7934 3 жыл бұрын
ඇත්තටම මං මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මං ඉස්සර gym ගියා එත් මට ඇග හදාගන්න බැරි වුනා, හැබැයි මේ video එකේ මං ඉගෙන ගත්තේ කොහොමද diet කරන්නේ කියලා ඊටපස්සේ තව දෙයක් අපි ඉගෙනගන්නවා වගේ මේකට කැපවීම තිබ්බොත් අපිට rock වගේ හරි ඇගක් හදාගන්න පුළුවන් we won't only the commitment, dedication❤❤❤❤
@sachindaprabath7167
@sachindaprabath7167 3 жыл бұрын
මේකනම් පිස්සුවක්.... මෙ වෙනකම් දාපු වීඩියෝ වලින් සුපිරිම එක... මාර වටිනවා... පට්ටම...❤️💪💫🙊🙏
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪💪💪💪
@shehanahanuka820
@shehanahanuka820 3 жыл бұрын
20:05 20:27 32:20 34:10 🔥🔥🔥 good program keep it up🔥🔥
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
Wow ela,Doctor kenek wenna thamai mamath igena ganne,Mamath gedaradi exercises karanawa.Ela great work!
@chamaralasantha561
@chamaralasantha561 3 жыл бұрын
අපේ රටේ පන්ඩුල ඩොක්ටර්ගෙන් පස්සෙ දැක්ක ඩොක්ටර්
@thepianohack267
@thepianohack267 3 жыл бұрын
best discussion ever in sri lanka ! thanks a lot doctor sachin! and thank you Joel. all the best for your journey guys!!!
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!
@liyanagekumara4718
@liyanagekumara4718 3 жыл бұрын
මං දැකපු හොදම වැඩසටහන තමා අද බැලුවෙ.ගොඩක් දේවල් ගත්තා ජිම් ජීවිතයට.මේවා තමා ඕනෙ.නියමයි.....ඩොක්ටර් ...චැනල් එකට thanks
@uvindumudiyanse5557
@uvindumudiyanse5557 3 жыл бұрын
Video එක සුපිරි 🔥🔥🔥, doctor එක්ක steroids ගැන video එකක් කරන්න, doctor තමා සුදුසුම කෙනා, සම්ප්‍රදායිකව අහන ප්‍රශ්න අහන්න එපා, roids sex drive එකට බලපාන විදිහ ඒක අඩු කරන විදිහ, d-bol ගැන, tren & deca ගැන , pct කරන හරියට විදිහ(ගන්න ඕනෙ බෙහෙත් ), gyno ගැන, joint pain අඩු කරන විදිහ, 🙏❤🇱🇰
@ashenvlogs2058
@ashenvlogs2058 3 жыл бұрын
වටින videos දාන හොදම bodybuilding channel eka ♥️ thanks school of fitness ♥️
@yasirukasthuriarachchi1245
@yasirukasthuriarachchi1245 3 жыл бұрын
Again good one guys❤️keep it up gentlemen❤
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou, always!
@Boy-sj8zn
@Boy-sj8zn 3 жыл бұрын
නියම වැඩක් අයියෙ.ආයෙත් මේ ඩොක්ටර් එක්ක වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.සුපිරිම චැනල් එකක්.❤️💪
@NimadithAthapaththu-i5p
@NimadithAthapaththu-i5p Жыл бұрын
මාතර ඉදල පිළියන්දලට ආපු කොල්ලෙක් ❤️✅👑️
@sathsaradananjaya2406
@sathsaradananjaya2406 3 жыл бұрын
ජිම් නොගිහින් ගෙදර workout කරන අයට ගන්න හොඳ suppliment ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද?
@nuwannuwan5681
@nuwannuwan5681 3 жыл бұрын
ඔයා තමා ඩොක්ටර් සච්න් හොදට ම කරේ..😃😃
@sljpkwithscience6150
@sljpkwithscience6150 3 жыл бұрын
වටින video එකක්,Dr.සචින් ගේ busy shedule එකත් එක්ක workout කරද්දි දවසකට කොච්චර වෙලාවක් නිදාගත්තද කියලා ඇහුවා නම් තවත් වටිනවා👍
@rambo9320
@rambo9320 3 жыл бұрын
Superb doc lankawe cricket wela dena salli bodybuilding wela ta dunna nm ada me sport eke lanaka matha wen Hoda kredakayo bihi wenne wa 💪🏻❤️
@truthworld8970
@truthworld8970 3 жыл бұрын
ආසාවෙන් බලපු වෙලාව යනවා නොදනුනු කොල්ලොන්ට තියෙන ප්‍රස්න කතාකරපු වැදගත් හමුවක්👍
@bornlord7207
@bornlord7207 3 жыл бұрын
Best speech in this series ever
@hasithatharanga6470
@hasithatharanga6470 3 жыл бұрын
niyama video ekak. Goal ekata yanna nutrion,rest,workout wtharakma neme kepawimath wedagath kiyala terum ganna ona. Eka me video eke dr.genn hodatama penawa.thank you & good luck💪💪💪💪
@vibodhahasanga832
@vibodhahasanga832 3 жыл бұрын
ස' තමයි හොදටම කරේ..👍👌
@anujawijethunga4807
@anujawijethunga4807 3 жыл бұрын
What a discussion! Excellent 💪💪 thank you SFSL 👊👊
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Glad you enjoyed it! 👊
@harshakaweerathunga2790
@harshakaweerathunga2790 3 жыл бұрын
Doctor pandula basnayak.. hope next
@diluminaambepitiya467
@diluminaambepitiya467 3 жыл бұрын
godk important deewal and doctor kenekge advices marama important deewal improve wenna💖💪💯
@vilage776
@vilage776 3 жыл бұрын
ආදුනිකයින්ට ගැලපෙන උපදෙස් ටිකක් දෙන්නකෝ ඩොක්ටර්..දැනුමක් නෑ අපිට ඔය කියන වචන..තේරෙන විදියට කියලා දෙන්න..අපිත් ආසයි ඇගට..ජිම් එක කියලා අපිට තියෙන්නේ බාර් ටිකයි..ප්ලේට් ටිකයි. බෙන්ච් එකයි..කන්නාඩියයි විතරයි..ඒ ටිකෙන් අපිට කරන්න පුලුවන් දේ..ප්‍රයෝජනවත් විදියට වෙනම වීඩීයෝ එකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්..මන් හිතනවා මන් වගේ තත්වෙක තවත් අය මේ ගැන උනන්දුවෙන් බලා ඉන්නවා...හරි දේ ඉගෙනගෙන තියෙන දෙයින් ප්‍රයෝජනයක් අරගෙන සතුටු වෙන්න තිබ්බොත් ඇතී..සලකලා බලනවද අපි ගැනත්..🙏
@amuthuweda8340
@amuthuweda8340 3 жыл бұрын
ගොඩක් වැදගත් ඒකනම් සුපිරි හොදටම කියල දෙනව .ජය වේවා good luck
@lifelineborderllb1014
@lifelineborderllb1014 2 жыл бұрын
ස්තූතියි දොස්තර මහත්තතා. ගොඩාක් දේවල් දැනගත්ත. ස්තූතියි චැනල් එකට...👌👌
@chanakalakshitha7037
@chanakalakshitha7037 3 жыл бұрын
පට්ටම advice ටිකක් හම්බුනේ ❤️
@dhananjayapalandagamage6582
@dhananjayapalandagamage6582 3 жыл бұрын
Thank you so much for the programme. Thank you so much Dr. Sachin
@hiranperera9663
@hiranperera9663 Жыл бұрын
Respect for this wonderful man...❤❤
@hirushanramanayake6862
@hirushanramanayake6862 3 жыл бұрын
නියමයි.බොරු ආටෝප නැති නියම සාකච්චාවක්❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!
@udithapeiris1173
@udithapeiris1173 3 жыл бұрын
in to the 16th min and im already loving this. Great explanation! Good job!
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Awesome, thank you!
@invisiblehelper6524
@invisiblehelper6524 2 жыл бұрын
බලපු සුපිරිම වීඩියො එක වෙන්න පුලුවන් මේක...❤❤
@bhagyadananjaya8926
@bhagyadananjaya8926 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ඉගනගත්තා. Thanks
@Slgojuwarriors
@Slgojuwarriors Жыл бұрын
Keep it up kolla❤🎉
@damadusha_SolarGuy
@damadusha_SolarGuy 7 ай бұрын
Very good and informative podcast. Thanks 👍
@kaveeshasl9980
@kaveeshasl9980 3 жыл бұрын
School of fitness kynne man gdk video balala igana gththa kenkek gdk dewl mn video balala hada gththa workout. Man Maldvs sita Kaveesha.godak thanks oylge me youtube channel 1ta me doctorge video 1n gdk dewal ganna thiynwa niyamai 👍🏻👍🏻👍🏻👍🏻👍🏻🏋🏻🏋🏻🏋🏻🏋🏻🏋🏻🏋🏻🏋🏻🏋🏻
@chalithasanjaya931
@chalithasanjaya931 3 жыл бұрын
school of fitness, please try to be charm like doctor. මේ චැනල් එකෙන් දැනුම ගන්න අපි හැමෝම ලංකාවේ මිනිස්සු සහෝදරයා..💝
@thushi87
@thushi87 3 жыл бұрын
supered speech as a doctor
@sherikasamarasinghe5750
@sherikasamarasinghe5750 3 жыл бұрын
Great vid man. Appriciate that 👍👍
@eshanrahulsilva422
@eshanrahulsilva422 3 жыл бұрын
Life with gym❤️💪 Anytime school of fitness Love it❤️😘🌎🤝
@denuwansd6821
@denuwansd6821 3 жыл бұрын
School of fitness ❤❤ great and excellent
@udararathnayake8016
@udararathnayake8016 3 жыл бұрын
very good conversation, useful
@nishshankasamarasinghe6553
@nishshankasamarasinghe6553 3 жыл бұрын
ඉදිරි දවසක නැවතත් අපි දැනුවත් කරන්න ඩොක්ටර්
@ajithpremalal115
@ajithpremalal115 3 жыл бұрын
මාතර කොල්ලෙක් ❤️
@uchithwimalasooriya272
@uchithwimalasooriya272 3 жыл бұрын
මොකක්ද ඉස්කෝලේ
@Nadeesha.Prasad
@Nadeesha.Prasad 3 жыл бұрын
යන යන තැන මේ දකුනෙ උන් හැමනෙනව
@dk4330
@dk4330 3 жыл бұрын
@@uchithwimalasooriya272 Matara Rahula
@shamaliroshana6091
@shamaliroshana6091 3 жыл бұрын
දැනට බලපු හොඳම එක👍👍👍👍👍👍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪💪
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 Жыл бұрын
Good body eaka build karapu eaka hodai Namuth oyage shoulders lokuwata Enna steroids used karanna athi kiyala Mama hithanawa.. example natural body eaken shoulders lokuwata ganna bha limited stops food walin limited thamai grow wenne muscles eaka Othana godak secret dewal thiyenawa.. Mamath 40y pitarata trainer kenek vidiyata mata therenawa.. Khoma unath Doctor jayawewa 💪
@shalumrelaxation7084
@shalumrelaxation7084 3 жыл бұрын
Very informative session, I really enjoyed, great 👏👏👌👍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪Thankyou!!
@madushanjeewandara7771
@madushanjeewandara7771 3 жыл бұрын
Great. Thank you very much Dr. Sachin & Team School of Fitness
@gihandhanushka1796
@gihandhanushka1796 3 жыл бұрын
Great explanation❤️
@thushanamarawansha1029
@thushanamarawansha1029 3 жыл бұрын
Awesome video guys! Thumbs up 👍❤️
@lasithlakmal844
@lasithlakmal844 3 жыл бұрын
Satiyata dawas 3k gym aka salan karana aka hodaida aiye
@itz.u001
@itz.u001 4 ай бұрын
nice and well explaine
@tilankulasekara3123
@tilankulasekara3123 3 жыл бұрын
හොද දැනුමක් ලැබුනා👌.
@zuferali2318
@zuferali2318 3 жыл бұрын
Mn dakapu supirima fitness chanel eka. ❤️ baila nathuwa knowledge eka dana supirima thana💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
thankyou brother
@DDD-hs2pk
@DDD-hs2pk 3 жыл бұрын
Awankawama eththa kiwwa me advice tika godak watinawa. Thank you so much !
@harshalakshan5764
@harshalakshan5764 3 жыл бұрын
ජයවේවා 😘😍💪
@chamarar.vithanage4857
@chamarar.vithanage4857 3 жыл бұрын
මාතර ඩයල් එකක් 🥰🥰 ආඩම්බරයි ❤❤🙏
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe ekak ona sudda
@dilangunarathna7819
@dilangunarathna7819 3 жыл бұрын
ape Sanath samarasinghe sirge putha..❤️❤️❤️
@sandaruhirushan226
@sandaruhirushan226 3 жыл бұрын
Best so far.. ❤️
@dineshsampath7848
@dineshsampath7848 3 жыл бұрын
සුපිරිම interview එක,ගොඩක් දේවල් ඉගෙන ගත්තා ,ජය වේවා
@kasunkaushan827
@kasunkaushan827 3 жыл бұрын
Thank you doctor
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
Thank you so much ❤
@safasifa8016
@safasifa8016 3 жыл бұрын
නසා හින්දා සුපිරි chanal ekak අද set une ❤️❤️❤️❤️
@mihirajayaweera2084
@mihirajayaweera2084 2 жыл бұрын
Great Advice Thanks Dr
@dhineshpillai2969
@dhineshpillai2969 2 жыл бұрын
Useful information thanks
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
Genetic comes first. It is not a small part to build a body.
@dineshsaranga2803
@dineshsaranga2803 3 жыл бұрын
Attatama watina katha godaak me sambandawa kiya una.TNX aiye me wage deyan nikan terenne nathi basawen danawata wada hoda widiyakata terena widiyata kiyala denna apita support ekak unata.
@tshankalhara6710
@tshankalhara6710 3 жыл бұрын
Best one so far 🔥
@AdelinaAbbott1234
@AdelinaAbbott1234 3 жыл бұрын
Great work aiye..❤️
@clusternd
@clusternd 3 жыл бұрын
He is My Friend Of Rahula College, Matara. Highly appreciate your fabulous explanation. Well Done Sachin Samarasinge.
@rivithwimalasooriya3313
@rivithwimalasooriya3313 3 жыл бұрын
Proud to be a rahula
@mudithamahesh8873
@mudithamahesh8873 3 жыл бұрын
Supiriyak💪💪💪❤️ ada advice nam Thaw meyage ekak one💯
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
aniwaren!
@damithniwasthika3519
@damithniwasthika3519 3 жыл бұрын
Thanks for the information!
@wasanagamage2231
@wasanagamage2231 3 жыл бұрын
Hamadama hoda video ekak danawa ...supper. ..mewage hoda knolage ekak thiyena aya genwanawanam lokuwatinakamak
@nishshankasamarasinghe6553
@nishshankasamarasinghe6553 3 жыл бұрын
thanks so so Dr sachin samarasinghe ... mamatha podikale indala gym kala kenek ... aaath mama nodanna dewala godak ada danagaththa..doctor me vedio eken... apita obathumange advice ediririyatath oni sir...tnx so..much..bye
@relaxmind1082
@relaxmind1082 3 жыл бұрын
kapewima saha unanduwa 💪💪💪
@seyasobaha
@seyasobaha 3 жыл бұрын
Superb..🔥🔥
@eyemedia1324
@eyemedia1324 3 жыл бұрын
ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන වීඩියෝ එකක් ...තෙරුවන් සරණයි
@dushan7723
@dushan7723 3 жыл бұрын
Good stuff!❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!!
@upulsam2242
@upulsam2242 3 жыл бұрын
Great advises about nutrition & schedules . Thanks
@Travelwith_RSW
@Travelwith_RSW 3 жыл бұрын
Good one 💪🏼
@melamamusic5785
@melamamusic5785 3 жыл бұрын
Best explanation i had ever seen in srilankan youtube chanels,Hat off School of Fitness Srilanka ❤️❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!!
@virajranga7148
@virajranga7148 3 жыл бұрын
Natural body ekak hadnwa kiyane sehena loku dedication ekak dena oni e wagema steroid argena body eka hadnwa kiyana risk eka eka big dedication ekak. Doc nam roids arnm teynwa any hat off ur hard working. Godakma me wage channel walta gena oni 100% natural build karpu katiyawa (with supplement) mokda roids gatha katiyage advice natural kenkta hari yane ne.💪💪💪
@sams5081
@sams5081 3 жыл бұрын
Great discussion. Very informative. I have a question. In order to gain strength and muscle ,what is the best method? Failure or supersets? Different people have different opinions. So please advice
@retailmahiyangana4896
@retailmahiyangana4896 3 жыл бұрын
Good luck doctor, 💐
@nimesharavinda2756
@nimesharavinda2756 3 жыл бұрын
සරලයි පැහැදිලි.😍😍😍
@krishanmadusanka7439
@krishanmadusanka7439 3 жыл бұрын
අම්මෝ කාලෙකට පස්සෙ පට්ටම video එකක් දුන්නෙ ❤️❤️❤️ thanks 🙏
@isurujanitha6551
@isurujanitha6551 3 жыл бұрын
ඉවර වෙනකල් ම බැලුවා poddak වත් යවන්නේ නැතුව ❤️❤️එක පට්ට 😘😘
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪Thankyou!!
@piyumdesilva660
@piyumdesilva660 3 жыл бұрын
Well said!!!
@physicsforlife7537
@physicsforlife7537 3 жыл бұрын
Excellent Program. Keep up the good work.
@RAH5pereira
@RAH5pereira 3 жыл бұрын
Very informative
@kanishkadananjaya8730
@kanishkadananjaya8730 3 жыл бұрын
Can you say about side effects like kidney issues gain by proteins, sups, and muscle building diets
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 182 М.
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 105 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН