පපුව (CHEST) හදාගන්න Doctor සචින් ගෙන් ක්‍රම 3ක්!

  Рет қаралды 78,675

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 161
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
ප්‍රශ්න අදහස් සහ යොජනා Comment කරන්න
@rangasuranga8331
@rangasuranga8331 3 жыл бұрын
Ow doctor hoda
@sarath1788
@sarath1788 3 жыл бұрын
Fat loss video ekak karannako pls
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
ලොකුම චෝදනාව තමා ඔයාලා video දාන්නේ නැති එක, gym video ඕනේ, podcast ඇති, lusion sir ගේ competition වලට මොකෝ උනෙත් කියන්නකෝ?
@rangasuranga8331
@rangasuranga8331 3 жыл бұрын
Guru mustiya nathuwa hama dema kiyala denna ekai watinne
@vidulakshan3388
@vidulakshan3388 3 жыл бұрын
මගේ සාමාන්‍යයෙන් ෆැට් ප්‍රමාණය වැඩි.මගේ උකුල ප්‍රෙදේශයේ දෙපැත්තෙන් එලියට නෙරා තියෙන්නේ. ෆැට් ලොස් කරන විදිය ගැන විඩියෝ එකක් ඕනේ
@ashenlegend
@ashenlegend 2 жыл бұрын
අති දක්ෂ Surgeon කෙනෙක්..❤❤ අති දක්ෂ Body Builder කෙනෙක්.❤❤ මගේ ජීවිතේ අහිමි වෙන්න ගිය පාදයක් උඩින්ම ගොඩදාපු රත්තරං ඩොක්ටර් කෙනෙක්.❤❤❤❤❤❤❤
@coolworld2859
@coolworld2859 2 жыл бұрын
2:22 Barbell flat bench press 5:00 Incline Barbell bench press 6:20 Decline Barbell bench press 8:10 Cable fly
@Ufc123-i1y
@Ufc123-i1y 3 жыл бұрын
ඩොක්ටර් සචින් එක්ක දිගටම විඩීයෝ ස් කරන්න අපිට ගොඩක් වටිනවා
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
aniwaren!
@sahanamarathungacomewith7974
@sahanamarathungacomewith7974 3 жыл бұрын
Aniwarayen joel ayaa doctath ekaa videos thawa karamu apii channel eka grow karanna awiwaaa suppp eka denawaa bokkenmaaaaa
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
@@sahanamarathungacomewith7974 tHANKYOU!
@naldiss87
@naldiss87 Жыл бұрын
@@SCHOOLOFFITNESSLK මට හොද personal trainer කෙනෙක් recommend කරන්න පුලුවන්ද කරුනාකර ....මම ලන්කාවට එනවා මාස කීපයකට ඉතින් මට අවශ්‍යයි හොද trainer කෙකෙන්...Dr Sachin puluwanda
@Rasanganawanjana
@Rasanganawanjana Жыл бұрын
@@SCHOOLOFFITNESSLK න්ව්ම්ක්ම්
@diniduniroshanwijesundara3392
@diniduniroshanwijesundara3392 3 жыл бұрын
නියමයි ඩොක්ට . ඔබතුමා කිසිම උද්දච්ච කමක් නැතිව ලස්සනට තේරුම් කරල දෙනවා. තෑන්ක් යු .
@adhilakshan9669
@adhilakshan9669 3 жыл бұрын
Lock down කාලෙ සෙල්ලම් කරන්න යන්නත් නැති නිසා මේ චැනල් එකේ තියෙන හැම වීඩියෝ එකක්ම වගේ බැලුව ගොඩක් දේවල් ඉගෙන ගත්තා supplement,training,nutritions හැම දෙයක් ගැනම. තෑන්ක්ස් අයියෙ හැමදාමත් වගේ අදත් දෙයක් කියා දුන්නට❤️
@bodybuilderschois.756
@bodybuilderschois.756 3 жыл бұрын
Dr. Pandula basnayakawa gennmukooooo 🥳🥳🥳ethakota doctors la dennk innv 🥳🤗
@utpmahesh444
@utpmahesh444 3 жыл бұрын
Thank you, very much for the very informative video... :) :) 1) Inhale සහ exhale හරියට කලේ නැත්නම් Injuries එනවද ? 2) බෙන්ච් එකේ Angle එක අනුව, shoulder එකට එන pressure එක අඩු/වැඩි වෙනවද ?
@Rechard-c7e
@Rechard-c7e 3 жыл бұрын
මහත කෙනෙක් එක්සසයිස් කරන්න ඕන වෙනස් විදිහවල් තියනවද සප්ලිමන්ට් අවශ්‍ය නැද්ද කෑම මොනව්ගේද ගන්න ඕනෙ
@dwync
@dwync 3 жыл бұрын
Maintenance calorie walin 200-500 athara deficit ekaka idan Protein 0.8 - 1 per kg of muscle mass( muscle mass eka kochchara tyeda danne nattam 0.8 per kg of body weight walata hariyanna protein ganna) . Calories walin 20-25% wage fats hodai ithuru calories tika carbs walin ganna. Sugar intake eka cut krnawa nam result wadi. Insulin level pahala tyaganna eka weight loss ekata help wenawa. Kapu gaman wathura nobi 30m wage inna. Wathura ekka acv gannavanam thawa insulin down krnna puluwan
@Rechard-c7e
@Rechard-c7e 3 жыл бұрын
@@dwync තෑම්ස් ❤❤️‍🔥
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
@@dwync Elama bro Mageth tikak fat vadee badee Water ekka ganna kiyala tiyenne mokadda Teerune na
@BatmanReal4
@BatmanReal4 3 жыл бұрын
Dr Sachin එක්ක bicep හදාගන්න විඩීයෝ ekak onehhh aiyeeeee ❤❤☺☺☺☺
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
lusion eka patta eekabalanna Eeke hodata explain karanava kisi aduvak natuva bro 💪💪💪❤️✌️
@BatmanReal4
@BatmanReal4 3 жыл бұрын
@@vasanthakumara1974 ow lusion අයියාග bicep හදාගන්න විඩීයෝ eka patte 💪💪💪❤️ but අපි ගොඩක් විශ්වාස කරන පුත්ගලඑක් තම වෛද්යවරයා කියාන්නෙ💪💪 එ නිසා එතුමාගෙ නිවැරදිව උපඩෙස් අපිට ගොඩක් වටිනවා.. bicep හදාගන්න හැමෝම කැමති.. හරි දෙ හරි widiyata දනගතොත් අපිටත් සුපිරියට bicep හදාගන්න පුළුවන්😍😍 .....තව දේයක් වෛද්යවරයා කියාන්නෙ කාර්යබහුල කෙනෙක් ඒත් මේතුමා ගොඩක් කාර්යබහුල කෙනෙක් වුවත් අපිට කරන උද්දච්චට ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️ ❤️ ................ SCHOOL OF FITNESS SRI LANKA ඒකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා,,,,,,,,❤️❤️ ❤️
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
@@BatmanReal4 ඔව් සහෝ... 💪💪✌️❤️
@truthworld8970
@truthworld8970 3 жыл бұрын
උස වැඩි කරගැනීම ගැන කතාකරන්නකෝ
@රත්නෙසුලොචන
@රත්නෙසුලොචන 3 жыл бұрын
මහත කෙනෙක් එක්සසයිස් කරනවනං,ෆාස්ට් එකෙන් ගහන්න ඕන ද, නැත්තං ස්ලෝ ගහන්න ඕන ද
@ishanwijesinghe3971
@ishanwijesinghe3971 3 жыл бұрын
Dan seriously dr sachin mage motivation wela thiyenne.❤️❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪💪 Thankyou!
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
😂😂💪❤️✌️
@Chanakakiller
@Chanakakiller 3 жыл бұрын
හරිම technique 💪❤️
@truthworld8970
@truthworld8970 3 жыл бұрын
Resistance band marketing පාරක් දුන්නා .ඒත් තාමresistance band එක්ක video එකක් කලේ නෑ
@Don-pm6ch
@Don-pm6ch 3 жыл бұрын
මට එපා වෙලා තියෙන්නේ මට හොයාගන්න බෑ හරි ජිම් එකක් මට ට්ප් එකක් දෙනවද හරි ජිම් එකක් කොහොමද හොයා ගන්නේ කියලා 😢🙏
@udeshattampola8304
@udeshattampola8304 3 жыл бұрын
100k වලට තව ටිකයි ❤️❤️❤️😘
@asankafernando7267
@asankafernando7267 2 жыл бұрын
Dr digatama me wade karagena yanna ...🔥🔥🔥
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
Really useful ❤.you are so specially rare carracter. I wish you you will famous in the world too.
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@createacademy4317
@createacademy4317 3 жыл бұрын
වැක්සින් and workout ගැන වීඩියෝ එකක් ඔීන
@dhammikanishantha7301
@dhammikanishantha7301 3 жыл бұрын
සර්..වර්ක්අවුටිි කරන අයට වැක්සීන් එක ගන්නඑකෙ ප්‍රශ්නයක් තියනවද? පොඩි පැහැදිලිකිරීමක් කරනවද..මට වැක්සීන් එක ගත්තට පස්සෙ මහන්සිවෙන්න බැ ඒකයි
@MACHO-rb1uw
@MACHO-rb1uw 4 күн бұрын
ඔක්කොම gym වල ගෙදර dumbbells වලින් use කරලා ඇග හදන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් කොහොමද කරන්නෙ කියලා නෑ නේ
@dasunnuwanga9190
@dasunnuwanga9190 Жыл бұрын
Doctor , bigginers lata workout plan ekak dennako 4 weeks vage
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
සුපිරි වැඩක්❤️👍
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
ඩොක්ට කෙනෙක්??? 😮 Wow.....wwww.. Amazing ...😊❤️
@rumeshmadusanka9206
@rumeshmadusanka9206 2 жыл бұрын
හරිම විශ්වාසයක් දැනෙනවා doctor කෙනෙක්ගේම අදහස් අහනකොට❤️ Doctor පොඩ්ඩක් කියන්නකො mass amino ටැබ්ලට්ස් gym යන ගමන් ගත්තොත් අවුලක් වෙනවද? ගෙනල්ල තියෙන්නෙ තාම බිව්වෙ නෑ. කවුරුත් හරි උත්තරයක් දෙන්නෙ නැති නිසා😒
@Gimhana...
@Gimhana... 2 жыл бұрын
නෑ නැ බොන්න අව්ලක් නෑ.බඩ එනව හැබැයි ටිකක්
@ruchiraishan4658
@ruchiraishan4658 2 жыл бұрын
Gym eke workout wenna kalin body eka warmup wenna ona vidiya pehadili karannam hodai doctor bada adukarana exsice tikak idiriyata karanna.
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
Thanks a lot Fitness Island & Dr Sachin !!
@socialym
@socialym 3 жыл бұрын
Adath Super Video ekA❤️😍
@bikers128
@bikers128 3 жыл бұрын
Aiye මගෙ බර 80kg adu කරගන්න කෑම schedule එකක් දෙන්නකෝ
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
Fatty chest තියෙන අයට mussels cut නොකර, කෙලින්ම මේ exsersize වලින් built කරන්න පුළුවන් ද?
@nileshransika2820
@nileshransika2820 2 жыл бұрын
Thanks for the instructions..♥️
@ajsilva9315
@ajsilva9315 Жыл бұрын
Dan mama exsaes karana video akak avannada obathumagen upadesak balaporthu velava
@bikers128
@bikers128 3 жыл бұрын
Aiye mage anaga kettu karan massuols trian karanna puluwanda මොනාද කරන්න ඕනි
@sudarathennakoon8697
@sudarathennakoon8697 3 жыл бұрын
Biceps triceps walatath video ekak karanna puluwanda ?
@ajsilva9315
@ajsilva9315 Жыл бұрын
Mage wayasa 70 aurudu2k edan exsaes karanava wayasa prsnayakda bodies karana aka
@surangaa.h.d.6122
@surangaa.h.d.6122 Ай бұрын
Thank you doctor ..
@praneethchamara7701
@praneethchamara7701 Жыл бұрын
Good advice
@shalumrelaxation7084
@shalumrelaxation7084 3 жыл бұрын
Thank you DR. , very important video
@dinujahapuarachchi1099
@dinujahapuarachchi1099 11 ай бұрын
Dr sachinge bysheps wala size ekta wada trisheps tikak podi wage nadhdha
@MalithCLive
@MalithCLive 3 жыл бұрын
Doctor use karanna hoda supplement gana video ekak karannako ....
@avishkaadithya1928
@avishkaadithya1928 3 жыл бұрын
Doctor stretch marks ena eka ganath video ekak krnn,eekata medicine ehema
@peterroy7127
@peterroy7127 2 жыл бұрын
Good Job Master.
@sahanrasanjana1904
@sahanrasanjana1904 4 ай бұрын
මන් පෙරේදා Bench press එකෙයි , Decline එකෙයි Weight වැඩිකරා , ගෙදර ආපු වෙලේ ඉඳන් පපුවට හරි බර ගතියක් දැනෙනවා , හුස්ම ගන්නත් ටිකක් අමාරුයි තාමත් එහෙමයි , මෙහෙම තියාගෙන සෙල්ලම් කරන එක අවධානම් ද ??
@itz.u001
@itz.u001 Ай бұрын
ow epa 2days rest ekk ganna
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
Dr. Pls explain about this Glucosamine sulfate & Glucosamine hydroxide meedekee kriyakaareethvaya gena ha meedeka ape body eke joints valata support karana vidiya, eevageema meedeken kookada apita godaak ma hoda Thanks a lot School of fitness Love you 💪💪💪✌️❤️
@prabathwijesiri7923
@prabathwijesiri7923 3 жыл бұрын
Doctor mage chest eke up kotasa tikaka hadenawa adui ekata hethuwa mokada
@dilankaniwarthana3885
@dilankaniwarthana3885 3 жыл бұрын
Onama ekak thamai ♥️♥️♥️🤝🤝🤝🤝
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
නියමය් ඩොක්ටර් .
@mokithmandiwrajapaksha8121
@mokithmandiwrajapaksha8121 3 жыл бұрын
Gynecomastia gana video ekk oone. Gynecomastia adurgnne kohomda. Surgery ekak natuwa fix karanna puluwnda. Surgery ekk karanawanm lankawe karagnn puluwn places monwada. Cost ek kohoma yanwada wage dewal sambandawa.
@slgx996
@slgx996 3 жыл бұрын
Anika mm tikakalayak karala nathara kara den papuwe ara nipal deka issarahata awa ane pls kiyanna doctor 🤗🤗🤗🤗
@isurusthennakoon9784
@isurusthennakoon9784 3 жыл бұрын
බ්‍රො බොඩිweight eke hida agak hadana baida
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 3 жыл бұрын
මසල් බිල්ඩින් ඩයට් එකක් ඕනි
@dineeshani6769
@dineeshani6769 3 жыл бұрын
Thank you Doctor 🤜🤛
@vinumanthilakodagoda99
@vinumanthilakodagoda99 3 жыл бұрын
Mrama watinawa 🔥💪 thanks dr. Sachin
@peterroy7127
@peterroy7127 3 жыл бұрын
Good job master.
@kavindakanishka5162
@kavindakanishka5162 Жыл бұрын
Ayiye mn gedara workout kala mage chest eke dan eka paththak tikak loku wela thiyenawa mata eka hada ganna one ekiyanne eka paththakata wadipura wadila wage ekak
@lidtechnologes8621
@lidtechnologes8621 3 жыл бұрын
you join the Dr Thank you . Patta value Training .Thank SCHOOL OF FITNESS.
@anjanaravishanka1014
@anjanaravishanka1014 3 жыл бұрын
Doctor scolisis ekka bodybuilding karanna puluwnda?
@jmacademy.
@jmacademy. 3 жыл бұрын
මාස් ඇමයිනෝ පාවිච්චි කරා මං 2019 දි. 😥 ඒක ගැන දැනගන්න පුලුවන් ද
@shakunkumari-wk5dt
@shakunkumari-wk5dt 2 жыл бұрын
Doctor ane mata obathage pliyandala medical center eke adress eka denna.
@culturevibeofficial
@culturevibeofficial 3 жыл бұрын
Marvelous❤️🔥
@wenuravimukthi1029
@wenuravimukthi1029 3 жыл бұрын
dr leg calf burn karanna berida
@chamodyaperera6156
@chamodyaperera6156 3 жыл бұрын
Mata thiena lokuma aula sugar gena samahara aya kiyanawa sugar sampurnen ain karanna kiyala thawa aya kiyana dawasata sugar 20g gathata kamak ne kiyala mokakda hari
@heshannethsara2493
@heshannethsara2493 3 жыл бұрын
Chest eka ada unama mokadda karanne
@warunmax7982
@warunmax7982 3 жыл бұрын
Sir mata covid heduna vaccination kareth na . den dawas 45 den mata workout patan ganna puluwanda ?
@sandunliyanage8039
@sandunliyanage8039 3 жыл бұрын
Unbalanced shoulders balance karanne kohomada
@createacademy4317
@createacademy4317 3 жыл бұрын
වැක්සින් එක ගහලා දවස් කීයකට පස්සෙද GYM යන්න ඔීන.ගහපු දවසට පස්සෙ දවසෙම ගියාට ප්‍රශ්නයක් නැද්ද?
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
අනෙ ඔව් කියන්නකො
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
එපා...දවස් කීපයක් ඉන්න වෙනව....එකක් මසල් එක ඩැමේජ් වෙලා තියෙන නිසා...අනිත් එක වැක්සීන් එකේ ක්‍රියාකාරිත්වය වෙන විදිය බලන්න ඕන නිසා මහන්සි වෙන්න කලින්
@createacademy4317
@createacademy4317 2 жыл бұрын
@@asankahannadige82 dan awlka na
@culturevibeofficial
@culturevibeofficial 3 жыл бұрын
Awesome🔥
@slgx996
@slgx996 3 жыл бұрын
Doctor oya gym ekata yannathuwa samanaya weyayama karala papuwa hadagana widiya kiyannako
@gymonesrilanka7582
@gymonesrilanka7582 2 жыл бұрын
Me gym eka khoeda thyenne ?
@remixcom9419
@remixcom9419 Жыл бұрын
Good
@EAGLEBOY191
@EAGLEBOY191 3 жыл бұрын
Thanks for you niyamai
@avishkabandara8434
@avishkabandara8434 3 жыл бұрын
නියමයි
@nowtyishan9735
@nowtyishan9735 3 жыл бұрын
Husma ganna technique eka kynnko
@kasundilshan5979
@kasundilshan5979 3 жыл бұрын
Superiyata therenawa a,niyamai,digatama mehema karanna,plezzzzzzz
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou Kasun!
@kasundilshan5979
@kasundilshan5979 3 жыл бұрын
@@SCHOOLOFFITNESSLK welcome school of fitness...digatama mehema vediyo danna,eka api wage ayata godak wadagath venawa,godak sthuthi me karana wadeta,,,thanks...digatama me wage vediyo dannaa..
@lahirukawshan4584
@lahirukawshan4584 3 жыл бұрын
Docta mahath wenna hida piti ekhk kuynko
@dilshansanoj8690
@dilshansanoj8690 2 жыл бұрын
Super ♥️
@balasubramaniamvamalosanan4839
@balasubramaniamvamalosanan4839 3 жыл бұрын
Thank you ☺️ dr
@6...................pathir978
@6...................pathir978 2 жыл бұрын
Waysa.alppanawadha
@dualnwa4205
@dualnwa4205 3 жыл бұрын
Sets and reps kiyak krnna onad??
@suddaff5286
@suddaff5286 2 жыл бұрын
අනේ මහත් වෙන්න මොකක් හරි කියන්නකෝ 🙏
@shanbro5883
@shanbro5883 3 жыл бұрын
eka ela 👌
@sudeerashashimal3748
@sudeerashashimal3748 3 жыл бұрын
thank you
@ajanthalakmal5885
@ajanthalakmal5885 2 жыл бұрын
Supiri
@shatteredtruth9999
@shatteredtruth9999 3 жыл бұрын
1st 💖😀
@kmmovies8391
@kmmovies8391 3 жыл бұрын
Dr.sachin wa contact krgna krmayk kyna puluwanda.
@අසංකජයවර්ධන
@අසංකජයවර්ධන 3 жыл бұрын
mama lankawe newei inne
@ashel7076
@ashel7076 2 жыл бұрын
Doctorwa hamba wenna berida
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Wena mukut epa inject karanne monaada kiyannako.
@agent9912
@agent9912 3 жыл бұрын
Ela
@niwankasithumini9833
@niwankasithumini9833 3 жыл бұрын
Asanka viraj ayya ko bn.dakketh na e sudu muna
@paspkumara1
@paspkumara1 3 жыл бұрын
For chest hypothrophy barbell presses are really not optimal, they are not properly aling with chest fibers and injury risk is high, compound movements that's hit zillions of muscles is not optimal for hypothrophy..dumbells cables and well designed machines always better than barbell for training chest..there are no must do exercises..don't believe everything he is saying bcz he is a doctor, It doesn't seems he really understands the bio mechanics of the muscles..
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
💉 hoda na ne?
@kanishkaperera1633
@kanishkaperera1633 3 жыл бұрын
Tnq ❤️💪
@rohiwick6450
@rohiwick6450 3 жыл бұрын
Gd👍🏿
@linukalehan6698
@linukalehan6698 Жыл бұрын
කොච්චර කෑවත් ඇග හැදෙම්මෙ නෑ නේ ඇයි ඒ
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 2 ай бұрын
❤❤❤
@sanathchandana7238
@sanathchandana7238 3 жыл бұрын
supar
@pudubukaushan9086
@pudubukaushan9086 3 жыл бұрын
Mama kamathima porak
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪💪
@KosalaM2002
@KosalaM2002 Жыл бұрын
💪❤
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН
How To Train For Mass | Arnold Schwarzenegger's Blueprint Training Program
17:13
රන්ජන්ගේ තරුණ බවේ රහස
8:51
Ranjan Ramanayake
Рет қаралды 174 М.
ලොකු BICEPS හදාගන්න Doctor Sachin ගෙ ක්‍රම 3ක්
7:59
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 177 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН