දැනුම ගොඩ නගන විදිහ | Science | Dr. Ruchira Wijesena | 2022.02.09

  Рет қаралды 26,132

Jaya TV

Jaya TV

Күн бұрын

Пікірлер: 64
@Sවීරසේකර
@Sවීරසේකර 8 ай бұрын
මම කුඩුකාරයෙක් වගේ වෙලා... සර්ගේ විඩියෝ වලට අැබ්බැහි වෙලා. එ්ත් එ් අැබ්බැහියට ම හරි අාසයි..❤
@lahiruchathuranga6048
@lahiruchathuranga6048 2 жыл бұрын
මන් බැලුවෙ නීවේදකයාගේ හැකියාව.සතුටුයි මෙහෙම වැදගත් වැඩසටහනක් ඉතාම අනර්ග ලෙස මෙහෙයවන තරුන නිවෙදක මහත්මයෙක් දැකීමත්.
@chithrangajayamagatv9204
@chithrangajayamagatv9204 2 жыл бұрын
ස්තූතියි ඔබට 🤍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
අති දක්ශව තම වගකීම ඉෂ්ට කලා .🙏🙏🙏🙏🙏🙏❤
@kaviya763
@kaviya763 6 ай бұрын
මේ උගේම fake account එකකින් දාගත්තු comment එකක් වෙන්න බැරිද😂
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
බුද්ධිමතුන් දෙදෙනකු ගෙ අර්ථවත් කථාංගයක් 🙂
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
හරිම අපූරු වටිනා සාකච්ඡාවක් 💖✨️🙏. නිවේදක මහතාගේ හැකියාව හරිම ආකර්ශනීයයි.KZbin නිසා රුචිර Sir. නම් දැන් බොහොම හුරු පුරුදු මහත්මයෙක්. ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏
@SLvsREDA
@SLvsREDA 2 жыл бұрын
❤️🙏 රුචිර සර් නිසාම වීඩියෝ එක බැළුවෙ.
@desmond83848
@desmond83848 2 жыл бұрын
අපි මේක ගොඩක් share කරමු ♥
@desmond83848
@desmond83848 2 жыл бұрын
මේ වගේ වැදගත් වැඩ කරන එක ගැන ගොඩක් respect ♥
@kaveethmarambukwella5953
@kaveethmarambukwella5953 2 жыл бұрын
සතුටුයි ඉතාම කදිම වැඩසටහනක්..
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
බොහොම වටිනා පැහැදිලි කිරිමක් . බොහොම ස්තුතියි!
@shirleyperera5679
@shirleyperera5679 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසහනක් දෙමව්පියන් බැලෑය යුතුයි වර්තමානයේ දූදරුවන්ව දැ ණුම ලබා දීම කෙසේවිය යුත්තේද? ඔබතුමාට බොහොම පිං. වර්තමානයේ මව්පියන්ගේ අව්ධානය යොමුවේවා.
@deshannawarathna6283
@deshannawarathna6283 10 ай бұрын
ගොඩක් දැනුම සහිත ගුරුවරයෙක් සහ ඉතාම දක්ශ නිවේදක මහතෙක්
@Valuablechances
@Valuablechances 2 жыл бұрын
ඔබ ඉතා හොඳ පැහැදිලි කිරීම් කළා මීට පෙර වැඩසටහන් වල. මේ කතාවත් එසේම වේවි. ජයවේවා!!!!🙏🙏🙏
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ඉතාමත් ම අර්ථවත් සංවාදයක් කලා ඔබ දෙදෙනා ම. ස්තූතියි සර් ❤️🙏🥰
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් .
@bandulakumara9470
@bandulakumara9470 9 ай бұрын
Very important discussion Dr Ruchira wijesena
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 Жыл бұрын
Thank you for both of you ❤️ ♥️ 💕 💓 🙏🙏🙏🙏🙏🙏
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
නියමයි සර්.👌
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 2 жыл бұрын
👍 ඔබට ස්තුතියි. බොහෝ ආගම් ද මේ ආකාරයට( භිතලුවක්) ගොඩ නගා ගත් ඒවා බවත් ඊට වහල් වී අන්ධ භක්තිය ඇති කරගෙන ජීවිතය නියම ආකාරයෙන් ගෙවන්නට ඇති හැකියාව නැති කරගෙන මිනිසුන් ජීවත් වෙනවා වගේම අතිශය අනුවණ ලෙස ක්‍රියා කරමින් සිතමින් ජීවිතයේ වටිනාකම විනාශ කර ගන්නවායැයි මට සිතෙනව.
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Really enjoy your content.respect
@godofgodseyes
@godofgodseyes 2 жыл бұрын
46:15 interviewer is confused with vertical and horizontal. Hope he be humble to learn it.
@ranjithwithanage1174
@ranjithwithanage1174 2 жыл бұрын
බුදු දහම අනුව දැනුම යනු නොදන්නා කම එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ නොහැටීම නිසා මිනිස් මනස විසින් කරන නිර්මාණයන් ය. උදාහරණයක් ලෙස අනිත්‍ය ගැන අවබෝධය නොමැති නිසා අප කාලය කියන සංකල්පය ගොඩ නගා ඒ මගින් විවිධ දැනුම් නිර්මාණය කරනවා. එනම් උපදිනවා, පවතිනවා, වයසට යනවා මැරෙනවා වැනි දැනුම් නිර්මාණය කරනවා. , අනාත්ම බව නැත්නම් තමාවසගෙහි තබා ගැනීමට ඇති නොහැකියාව යන ධර්ම තාවය අවබෝධ නොවන නිසා අප අවකාශය යන සංකල්පය ක් ගොඩනගා දුර, ඈත,ලග වැනි දැනුම් නිර්මාණය කරනවා.
@visuddi6014
@visuddi6014 2 жыл бұрын
Professor ❤️❤️
@Creator7768
@Creator7768 2 жыл бұрын
Ruchira sir 🥰😊🥺❤
@qzd981
@qzd981 2 жыл бұрын
මෙතුමා කතා කරන්නේ මූලික බෞද්ධ සිද්ධාන්තයි . මෙය තමයි සත්‍ය බුදු දහම 👍
@kushandulanjana326
@kushandulanjana326 2 жыл бұрын
Great work❤
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 2 жыл бұрын
Ruchira sirwa dakkagamn balanna hithuna
@rukmanjayasundara2464
@rukmanjayasundara2464 2 жыл бұрын
විද්‍යාව කියන්නෙ ස්වභාව ධර්මයේ නියමයන්, තාක්ෂණය කියන්නෙ ඒ නියමයන් භාවිතයට ගන්න ක්‍රමවේදය විදියට නිර්වචනය කරන්න පුලුවන්ද සර්? අදහසක් විතරයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
👍👍👍👍👍
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
රෙස්පෙක්ට් සර්
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 2 жыл бұрын
Thank you sir
@hiranthahewapathirana3083
@hiranthahewapathirana3083 2 жыл бұрын
Sir When we watch this video,we have some questions to ask from you. Please give a chance to ask . 🙏🏻 As well as this program is super. ❤️❤️❤️
@prashanbhagya8649
@prashanbhagya8649 2 жыл бұрын
@karunasundara239
@karunasundara239 2 жыл бұрын
Supiri.bs
@jayanithij3293
@jayanithij3293 5 ай бұрын
@bindu492
@bindu492 2 жыл бұрын
ඩෛන මෛට් හොයා ගැනීම වීඩියෝ එකක් මේ සර් ලව්වම කරන්න
@godofgodseyes
@godofgodseyes 2 жыл бұрын
41:10 What is missing regarding inventions contributing to economy of Sri Lanka? I discussed this matter with inventions commission and presented my solution in my proposed constitution design.
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 4 ай бұрын
❤🎉
@bindu492
@bindu492 2 жыл бұрын
මොකද්ද කියල අහනවනම් ....එයා දන්නෙ නෑ ...ඉන්ද්‍ර්‍ය වලට දැනෙන විදිය අනුව අර්ත දැක්වීම ..ඒ නිසා දැනුම සාපේක්ෂයි ..
@godofgodseyes
@godofgodseyes 2 жыл бұрын
රුචිර, ඔබ ඉතා ජනප්‍රිය චරිතයක් බව මෙම වැඩසටහනේදි පැවසුනා. අන් අයගේ දැනුම කටපාඩම් කර පුනරුච්චාරණය කරනවාට අමතරව, ඔබ නිර්මාණය කරන දැනුමක් තිබේද? මා අගය කරන්නේ නිදහස් චින්තනය. හිතවත් ලක්ෂාන් kzbin.info/www/bejne/mpypmpd4e6mKh9k
@namithisurika2396
@namithisurika2396 2 жыл бұрын
මේ විද්‍යාඥනතුමාගේ youtube channel eka(science with ruchira) බැලුවනම් ඕකට හොද උත්තරයක් හම්බෙයි..නිදහස් චින්තනය ගැන වෙනම vedeo එකක්ද ඒකේ ඇතුලත්...
@godofgodseyes
@godofgodseyes 2 жыл бұрын
@@namithisurika2396 ඔබ කියනා හොඳ උත්තරය සහ නිදහස් චින්තනය ගැන වෙනම වීඩියෝව පෙන්වන්න. මා මෙතෙක් රුචිරගේ නව දැනුමක් දැක නැත. සොයන්නේ නව නිර්මාණ.
@prasadmunaweerage9772
@prasadmunaweerage9772 2 жыл бұрын
kzbin.info/www/bejne/qaDZk2dmZr2Db9E ඔහු සොයා ගත්ත දේවල් ගැන කෙටි විස්තරයක් මෙහි තියෙනවා
@prasadmunaweerage9772
@prasadmunaweerage9772 2 жыл бұрын
ඇත්තටම මේ තියෙන දැනුම තව අය එක්ක තේරෙන භාශාවෙන් කියලා දෙන එක කොච්චර දෙයක් ද. අනික මෙතුමාගේ වීඩියෝ බලන ගොඩක් අය මෙතුමා නිසා සබුද්ධික වෙලා තියෙන්නේ
@godofgodseyes
@godofgodseyes 2 жыл бұрын
@@prasadmunaweerage9772 අනර්ගයි. දර්ශනය පිළිබඳවත් ඔහු සොයාගත් දැනුම ඇතොත් පෙන්වන්න.
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
යතාර්ථවාදී දැනුම තුලින් මනුෂ්‍ය සත්වයා, මනුෂ්‍යයෙක් කරයි... අනුන්ගෙ දැනුම කිසිදු විමසිමකින් තොරව ප්‍රතික්ෂේප කිරීම හො තමන්ගෙ දැනුමක් කරගැනීමයි තමන්ට තමන් කරගන්න වරද..... kzbin.info/www/bejne/rmPPiqpoh9CHY68
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 2 жыл бұрын
🌷❤️
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
🇱🇰💪😍
@bindu492
@bindu492 2 жыл бұрын
එක අවුරුද්දක් අව්සද පරීක්ෂාකරල ,ඊට පස්සෙ විස්වවිද්‍යාල වහන්න තියෙන්නෙ..🤔 😅
@bindu492
@bindu492 2 жыл бұрын
අපි දැන් චූටි ප්ලේට් එකේ නෙ කන්නෙ ,වැඩ නොකර ......
@ceylon_elites
@ceylon_elites 2 жыл бұрын
ඇත්තටම රුචිර මහත්තයෝ ඔය විදියටම බුද්ධ ධර්මය පැත්තෙනුත් ඔය විදියටම බණ භාවනා කරලා මාර්ග ඵල ලබන්න පුළුවන් නේද? හැබැයි අපේ කරුමෙට ගෑනුනම් මේකට ඉඩදෙන එකක් නැහැ 😂 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@mindmath6601
@mindmath6601 2 жыл бұрын
Okkom athrl ynn oni n hithin athaarinn e dewl
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
අපහාසයක් 😏
@bindu492
@bindu492 2 жыл бұрын
ගැලීලියෝගේ දුරේක්ශයවත් නෑ නේ එකේ පන්තියේ ලමයිට ..
@bindu492
@bindu492 2 жыл бұрын
අප්පෝ , පරීක්ශන කරන්න බයයි ...ඩයිනමයිට් හොයා ගන්න ගිහින් විච්ච දේට ...නෝබල්
@marryhansika229
@marryhansika229 2 жыл бұрын
Obatumaga. T.p.nambarae.mokada
@wn4838
@wn4838 2 жыл бұрын
නිවේදකයා ඔක්කම දන්න පොර වෙන ස්ටයිල් එකක් තියනවා 😝
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
ඔයාට ආදරයක් තියෙනවා ඔයා ආදරෙන් අයින්වෙනවා ආදරය ඉඩ දී ඉන්නවා කල්මරනවා..... නැවත නැවත හිතනවාඅඅඅඅඅඅඅඅආඅ සම පර්යේෂණය කරනවා ආදරය තුල ජීවත් වනවා ඉතිං නිගමනය කලාද ? ඉදිරිපත් කලාද ? අරගලය කරන්න ආදරය හමුවේවී...... මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා මට ආදරෙන් ද තවමත් ... හා විද්‍යාත්මක කුුුමය භාවිතාවෙන්ද න්‍යායාත්මකවද භෞතික වද අධ්‍යාත්මික වද උගත්කම දක්ෂතාවය හැකියාව කුසලතාවය බුද්ධිය මත. දැනුම ගවේෂණාත්මක නිරීක්ෂණය කරන්න සමපර්යේෂණය කර නිගමනයකට එන්න හා දැන් දැන ගැනීමට ඉදිරිපත් කරන්න මම නන්දන සෙනරත් ඔයා හිමාෂි නිම්තෙරා මම ඔයාට ආදරෙන් ඔයා ..මට ආදරෙන් ද තවමත් හා හිතලු නොව නව දැනුම මත තීරණාාාත්මක තීන්දුව ගන්න ඔයා පෙුා්පෙෂ- him nim වෙන්න මම මගේ අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්නම් මම ඒ ගැන කීයා ඇත හා
@sampathfernando3264
@sampathfernando3264 2 жыл бұрын
Thank you sir
@sisirakumara8512
@sisirakumara8512 2 жыл бұрын
Thanks Sri
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 86 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 98 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 140 МЛН
The Challenge Sri Lanka I Dr. Ruchira Wijesena I 02.12.2021
58:39
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 86 МЛН