හොඳ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ කොහොමද? (How to Accumulate Wisdom?)

  Рет қаралды 297,071

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද කෙනෙක් බුද්ධිමත් කෙනෙක් වෙන්නේ කියන කරුණ. මේ වීඩියෝ එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා
1) බුද්ධිමත්බව තේරුම් ගැනීම, බුද්ධිමතාව අඳුනා ගැනීම
2) බුද්ධිමත්බව රඳා පවතින කරුණු
3) බුද්ධිමතෙක් වෙන හැටි
වැඩිදුර කියවීමට :
citeseerx.ist....
escholarship.o...
evidencebasedw...

Пікірлер: 1 100
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 2 жыл бұрын
⁣මම වෛද්‍යවරයෙක්.හමුදා නිළධාරියෙක්.ඔබතුමාගේ දේශන අහන්නේ වශී වෙලා.ස්තූතියි මේ කරන ජාතික මෙහෙවරට.
@aroshherath7510
@aroshherath7510 Жыл бұрын
KDU ekt gihin dr kenek wenne kohomada kiynnko
@ranjithherath6317
@ranjithherath6317 Жыл бұрын
සුපිරි ❤❤❤
@deepikadissanayaka7046
@deepikadissanayaka7046 4 ай бұрын
Aniwaryenma
@expert-zeroone
@expert-zeroone 2 жыл бұрын
Reflective Dimension- short&sweet තමා උපමා කොට අනුන් ගැන සිතන්න. - බුදුරජාණන් වහන්සේ
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳ අදහසක්
@yohanj25
@yohanj25 2 жыл бұрын
“Do unto others as you would have them do unto you,” similar one (Golden Rule) can be found in the teachings of Jesus Christ
@TD-ro5gy
@TD-ro5gy 2 жыл бұрын
තමාට ප්‍රේම කරන්නාසේ අනුන්ටත් ප්‍රේම කරන්න - ජේසුස් වහන්සේ
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
@@TD-ro5gy 🖤❤️
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
අත්තුපනායික දර්න පර්‍යා
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
සතෙකුට රුදුරු විය හැකියි..නමුත් කුරිරු විය නොහැකියි..නමුත් මිනිසාට ඒ දෙකම විය හැකියි....❤️ ලස්සන කතාව මහත්මයා....
@ashenisuranga2915
@ashenisuranga2915 2 жыл бұрын
වීඩියෝ එක like කරන්න කියන් නැති එක රුචිර විජේසේනගෙ විදිය. ඒ උනත් තමන් ලද දැනුමට උපහාර කිරීම අපේ යුතුකම 😌😌❤
@patisambhida
@patisambhida 2 жыл бұрын
Sir මම ස්වාමීන් වහන්සේ නමක්, ඔබගේ දේශනා හැම විවේක වෙලාවේම කිහිපසැරයක් අහනවා, ගොඩක් පොත් කියවලා ලබන්න පුළුවන් දැනුමක් ඔබතුමාගේ එක දේශනයකින් ලැබෙනවා, ඔබ හොද සමාජ මගපෙන්වන්නෙක් මේ වීඩියෝව කෙනෙකුට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නියම වීඩියොවක්, එක දෙයක් කියන්න ඕන මේ වීඩියෝවේ බුද්ධිය ලබා ගන්නා මාර්ගය ලෙස කියන කරණීය මෙත්ත සූත්‍රයෙහි ඔය මුලින් කියන කාරණා 14 බුදුන් වහන්සේ බුද්ධිය දියුණු කිරීමේ මාර්ගයේ මුලින් අනුගමනය කරන මුල් කොටසක් පමණයි, එනම් බුදු දහමේ බුද්ධිය ලබා ගැනීමේ මාර්ගය නම් ආර්ර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි ඒක මූලික අදියර තුනකට බෙදනවා එනම් සීලය සමාධිය පඤ්ඤාව මේ තුනට ආර්ය්‍ය අෂ්ඨාංග මාර්ගය කොටස් ලෙස බෙදෙනවා, ඒකේ සීලයට තමයි ඔබතුමා කීව කරණීය කරුණු 14 අයත් වෙන්නේ, තව සමාධි කොටසට සිත එකග කරන කමටහන් 40 අයත් වෙනවා තමාගේ නීවරන යටපත් වෙනකම් මේ සමාධිය වඩන්න ඕන,( කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී කමටහන දෙනවා සමාධිය දියුණු කරන්න ‘සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා’ සිට කියන කොටස සමාධි භාවනාව) ඉන්පස්සේ පඤ්ඤා කොටසට ලෝකයේ යථා ස්භාවය දකින විදර්ශනා භාවනාව කරන්න ඕන ඒකට ලොකයෙහි ඇති සියලු දේ බෙදා බලන්න ඕන(නාම, රූප, ස්කන්ද, ආයතන, ධාතු ලෙස) ඉන්පසු ඒවායේ හේතු ඵල ලෙස දැක ඒවායේ යථා ස්භාවයවන අනිත්‍ය දුක්ඛ අනාත්මය යථා ස්භාවයෙන් තත් ආකාරයෙන් වටහාගන්න ඕන, ඒක තමයි සම්මා දිට්ඨිය එනම් පඤ්ඤාව මේක අවබෝධයෙන් දකින දන්නා කෙනා තුල ලෝකය කෙරෙහි කිසිවක් කෙරෙහි ඇලීමක් ගැටීමක් මුලාවක් සිදුවෙන්නේ නැහැ, ( කරණීය මෙත්ත සූත්‍රයේ ‘දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේති’මේ කොටස පඤ්ඤාව දියුණු කිරීම ගැන ) ඒක තමයි ඉහලම බුද්ධිමත් භාවයට පත්වීම
@preethigunathilake6146
@preethigunathilake6146 2 жыл бұрын
🙏
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 2 жыл бұрын
🙏
@isurumeegahathenna862
@isurumeegahathenna862 2 жыл бұрын
🙏
@KamalMettananda
@KamalMettananda 2 жыл бұрын
🙏
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 Жыл бұрын
🌸🌺🙏
@rasith1982
@rasith1982 2 жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර්.... බුදු සරනයි .....
@dpmusicsl8871
@dpmusicsl8871 2 жыл бұрын
Super
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 2 жыл бұрын
👍
@sajeeviwimalasooriya7113
@sajeeviwimalasooriya7113 2 жыл бұрын
Great
@tanisaranga1166
@tanisaranga1166 2 жыл бұрын
Be growth up man
@samanthabandara4632
@samanthabandara4632 2 жыл бұрын
@@dhanushkaniranjan994 p
@100200465
@100200465 2 жыл бұрын
යූටියුබ් එකේ වැදගත් දෙයක් කතාකරන අය ඉන්නෙ සියයට 10ක් විතර කියලා මට හිතෙනවා. ඔබ තුමා ඒ සියයට දහයේ ඉදිරියෙන් ඉන්නවා.
@chandima8152
@chandima8152 2 жыл бұрын
ජීවිත දර්ශනයක් ආගමක් බවට පත්වී ඇතිනිසා, බොහෝ දෙනෙකුට බුදු දහමින් ප්‍රයෝජන ගැනීමට ඇති ඉඩ ඇහිරී ඇත. මෙවන් පැහැදිලි කිරීම් එම අඩුව පිරවීමට යම් පමණක හෝ දායකත්වයක් සැපඊම වාසනාවකි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මමත් එකඟයි මේ කතාව සමග
@bjs1984
@bjs1984 2 жыл бұрын
@pamudijinara45
@pamudijinara45 Жыл бұрын
100% agreed. A great universal teaching has become a religion. We have caught it from the tail not from the head.
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), හ්ම් මම එහෙම බුද්ධිමත් නම් නැහැ හැබැයි
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
හැබැයි අපි වගේ ළමයින්ට ඔබතුමාගෙ මේ සේවය ගොඩක් වටිනවා 😊
@nidukadinujaya5479
@nidukadinujaya5479 2 жыл бұрын
@@nadunpabasara2911 ❤️
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
@@nadunpabasara2911 ඒක ඇත්ත.😘
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
බුද්දිමතා කියන්නේ දැනුමෙන් පොහොසත් ඕනැම කාරණයකට කුඩා කාලයකදී හරිම දේ ක්‍රියාවට නගන ඇත්ත කියන කෙනා.
@SAa96573
@SAa96573 2 жыл бұрын
ඔබ ඉතාම අවංකව යහපත් මනුෂ්‍යයෙක් වගේ පේනවා. . අපි වගේ දරැවන්ට ඔබ වගේ යහපත් ගුරුවරුන්ගේ ඇසුර බොහොම වටිනව. ස්තූතියි ඔබට ගුරුතුමනි.
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 Жыл бұрын
ඉතාම අගනා කරුණු රැසක්, බෙහෙවින්ම ස්තුතියි ..!
@bashikarunarathne6270
@bashikarunarathne6270 Жыл бұрын
අද හැමෝම රට එපා කියලා දාලා යද්දී ඔබ වගේ උගත් බුද්ධිමත් අය මේ රටේ තමත් නැවතිලා කරන මේ සමාජ මෙහෙවරට අනන්තවාරයක් ස්තුතිවන්ත වෙන්වා..(මිල කල නොහැකි පරාර්ථකාමි සේවයක් විදියටයි මා මෙය දකින්නේ..) සමාජීයය වශයෙන් ඔබතුමා කරන්නට බලාපොරොත්තු වන ඒ ආකල්පමීය වෙනස ඒ අයුරින්ම ඉටු කිරීමට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@chama6603
@chama6603 2 жыл бұрын
ඉතාම වැදගත් මාතෘකාවක් ඔබතුමා සාකච්චා කලේ, මෙවැනි කරුනු ගැන අවබෝධ කරගැනීම මානව සමාජයට වඩා වැදගත් හෙටදවසක් ඇතිකරනු ඇතිබවට විශ්වාසයි. 💐
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි . මමත් එහෙම හිතනවා
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. අද දේශනය ගොඩක් වැදගත්. සරලයි, ගැඹුරු දෙයක් සිත් ගන්න විදියට කීම වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@psjayawardanayou
@psjayawardanayou 2 жыл бұрын
🌼7
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ 2 жыл бұрын
මම පුද්ගලිකව යූටූබරයේ දකින හොදම වැඩසටහන...දිගටම කරගෙන යමූ ජයවේවා
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
පාලන තන්ත්‍රය ඇතුලෙ ඔබතුමා වගේ අය හිටියනම් ....
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
මෙවැනි වටිනා හරවත් දේ මුදලකින් තොරව ජනතාවට සමිප කරන ඔබතුමාගේ සියලුම සිතුමි පැතුම් සාර්ථකත්වයට පත්වෙිවා. 🙏😘
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
මේ වගේ දේශනා..කොහෙන්වත් අහන්න ලැබුනේ නෑ සර්..thank you sir..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
රාමුව , විඩියො කතා ,techtrack ඔයා මේව බලන්නැද්ද😂
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
@@ScienceWithRuchira සර් ඔයාගෙ ගොඩම් science විඩියො මම බැලුවා හොදටම් තේරෙනවා
@dumindu2488
@dumindu2488 2 жыл бұрын
@@mycraft2917 රාමුව විකාරයක් .
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
@@mycraft2917 නෑ link ekak attach karannako
@supunmandara
@supunmandara 2 жыл бұрын
මේ video එක අහම්බෙන් හම්බුනේ...මට අවු.16 මම ලෝකය දිහා මෙච්චර කල් බැලුවෙ ඔබ තුමා කියපු විදියට තමා.happy to hear it😍 thank u❤️
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Hey ✌️
@ranjithjayarathna1403
@ranjithjayarathna1403 Жыл бұрын
කිසිදු පුයෝජනයක් නැති අතිත ආශ්චර්ය තලුමරන බණ සහ හිතන්න යමක් ඉතිරිකල ඔබ තුමාගේ බෙෘද්ධ දර්ශනයේ හෙලිදරවිව නමි අපුරැයි. ස්තුතියි.
@chamarakodithuwakku8991
@chamarakodithuwakku8991 2 жыл бұрын
සර් ඉතාමත් වටින දේශනයක් ගොඩක් අය හිතන් ඉන්නේ බුද්ධිමත් බව කියන්නේ ඉහලට ඉගෙන ගත් පුත්ගලයන්ට ලැබෙන දෙයක් ලෙසට. ඔබ හොදින් එය පැහැදිලි කරනවා..
@dineshsalgadu4094
@dineshsalgadu4094 2 жыл бұрын
Thank you Sir !
@oshiperera4282
@oshiperera4282 2 жыл бұрын
මට මෙතුමාගේ මෙම දේශනය අහන්න කලින් මේ කරුනු මගේ ජිවිතයේ තිබුනා. මං හිතුවා අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මට දේවල් හිතෙන්නේ මගේ හිතීමේ අවුලක් නිසා,මං මෝඩයි. අනිත් අය මට හිනාවෙනවා ඇති, ඒ වගේ හැගිමක් තිබුනේ. දැන් තමයි ඒ පැටලුනු නූල් බෝලේ ලිහුනේ. එ ගැන ඔබ තුමාට අනේක වාරයක් ස්තුති කරන අතර හොද මනුසත් බවක් හා මැදිහත් බුද්ධියක් ඇති වෙන්න මූලික උනු සෑම පොතපතකටම හිස නමා ආචාර කරමි.සෑම දෙයක්ම ලැබුනේ අහුවෙන හැම දෙයක්ම , බඩු ඔතපු කොලේ පවා කියවපු නිසා. ♥️🌹
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 2 жыл бұрын
අන්න හරි hariyatama කිව්වා මගේ coment එකත් ඕකම තමයි
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 2 жыл бұрын
ඥාණය හා ප්‍රඥාව පිළිබඳ වැඩසටහනක් කරනවා නම් ගොඩක් වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි,, ඉදිරියුඅට අපි කතා කරමු
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
මෙත්මල් පිබිදී සුවද විහිදෙන වෙසක් මංගල්‍යයක් වේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
මෙත්මල්.😃
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@මනෝද්බණ්ඩාර මෙත්මල් පරවෙලා මුහුද මැද තනිවෙලා ඉන්න අයත් ඉන්නව තමයි මචං
@saraedirisinghe7150
@saraedirisinghe7150 2 жыл бұрын
හරිම වැදගත් සර්...මගේ ජිවිතයේ අහන්න ලැබුණු වටිනාම අදහස් ගොන්නක්....තමන් ගැන වගේම හැම දෙයකට ම...බෙහෙවින් ම ස්තූතියි....🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි, දැනුම බෙදාදීම සතුටක් මට
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
බොහෝ දෙනා සමාජයට එක් කරන්නේ වැරදි සහගත දේවල් නමුත් ඔබතුමා සමාජය නිවැරැදි දෙයින් පුරවනවා.....තෙරුවන් සරණයි ...!!!
@anjanajanith3395
@anjanajanith3395 8 ай бұрын
ඇත්තටම ගොඩක් වටින දැනුමක් ගොඩාක් ස්තූතියි ඔබතුමට...
@samancab.
@samancab. 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට නොදන්නා ගොඩක් දේ ගැන මේ සමාජේ, රට දැනුවත් කිරීමට උත්සාහ කිරීම පිලිබදව. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම " එයත් මුදලට සිමාවී ඇති සමාජයක ඔබ අපට සම්පතක්, ඔබ රටට ණය නැති මිනිසෙක් 🙏 උතුම් මිනිසෙක් 🙏
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
ඔබතුමා බුද්ධිමත් පුද්ගලයෙකු මෙසේ විය යුතුයි කියද්දි, හැම තැනකදිම මට මතක් වුනේ බුදුරජාණන් වහන්සේ. ඒ හැම ලක්ෂණයක්ම උන්වහන්සේ සතුයි. ඊටත් එහා ගිය අප්‍රමාණ ප්‍රඥාවක් උන්වහන්සේට පරිභාහිර ලෝකය සහ අභ්‍යන්තරය පිළිබදව පරිපූර්ණ අවබෝධයක් සහිත එකම පුද්ගලයා උන්වහන්සේ පමණයි.🙏🙏🙏
@Anjana1762
@Anjana1762 2 жыл бұрын
හොය හොය හිතපු ඉතාම වැදගත් දෙයක් .වටිනම මාතෘකාවක් 😍😍😍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@gaminigunawardhana925
@gaminigunawardhana925 2 жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සත්‍යයි. මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවන් වහන්සේ කියාදීල්ලා තියෙනවා .
@gammiriskoththu7507
@gammiriskoththu7507 2 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට මෙ..ගැන පැහැදිලි කලාට...💯💯💗🇱🇰
@forgirls7242
@forgirls7242 2 жыл бұрын
මගෙත් එක අනාගත බලාපොරොත්තුව තමා කවදහරි scientist කෙනෙක් වෙන්න. මං මේ අවුරුද්දෙ Al. කොහොමහරි මගේ හීනවලට යන්න මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් කියල හිතෙනව.❤️
@The_Mind_Journey
@The_Mind_Journey 2 жыл бұрын
අනිවාර්යෙන් හොදයි
@nayomiudayashanthi2279
@nayomiudayashanthi2279 2 жыл бұрын
I wish
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 2 жыл бұрын
ඔබතුමා රටට සම්පතකි.අප රටේ ජනතාවට (මාද ඇතුළුව )මේ පෙන්වන්න දේ ඉතාමත් වැදගත්. ඔබතුමාට තෙරුවන් සරණයි.
@hanipkhan5910
@hanipkhan5910 2 жыл бұрын
මම දන්නවා ගොඩ දෙනෙක් මේවට සවන් දෙන්නෑ, හැමෝම ඉතා උවමනාවෙන් තේරුම් ගනිමින් නැරඹිය යුතු වීඩියෝවක්.... ඔබතුමාට ස්තූතියි👏👏👏
@damimo4472
@damimo4472 2 жыл бұрын
සීයට සීයක් ඇත්ත.අපේ ජීවිතේට ගලපලා බැලුවාම මේ කියපුවා ගොඩක් වටිනවා බුද්ධ දර්ශනයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබට
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා දේශනයට. ඉතාමත් රසවත් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .
@dinasour314
@dinasour314 Жыл бұрын
දැනුම නම් තක්කාලි පලතුරුක් බව දැන ගැනීමයි . ප්‍රඥාව නම් එය පලතුරු සලාදයකට නොදැමීමයි....
@lalith9415
@lalith9415 Жыл бұрын
බුදුදහම ගැන. චතුරාර්ය සත්ය ධර්ම අවබෝධය පිළිබඳව ගිහි උතුමෙකුගෙන් මෙි ආකාරයට අවබෝධයෙන් ඉදිරිපත්කිරිම ඇහෙන්නේම නැති තරමි එහෙයින්, මෙි පැහැදිලි කිරිම හරිම ආශ්චර්යයි. බෝහොම පිං... අප රැස්කල සියලු පිං ඔබතුමාගේ පවුලේ සියලු ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා........... සුවපත් වෙත්වා................ නිදුක් වෙත්වා......... නිරෝගි වෙත්වා .........ශාන්ත සුවයට පත්වෙත්වා ............!!
@ccc-fx7cs
@ccc-fx7cs 2 жыл бұрын
ඉතා විශිෂ්ඨ හා වටිනා දේශනයක් මේ උතුම් පොහොය දින පැවැත්වීම හා එය අපට අවබෝධ කර වීම ගත් ඔබ දමාගේ අ ති දක්ෂ සාර්ථක උත්සහයට ඉතාම ස්තූතියි. ඔබ තුමාට හා පවුලේ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දීර්ඝායු ලැබේවා !
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
ඔබ වැනි අය රටට අවශ්‍යයි.ඒත් මෙතෙක් ඒ අයට වටිනාකමක් ලැබුණෙ නෑ කියලා මගේ හිත,ඒත් කොරොනා වසංගතයෙන් පසු කාලීනව වෙනසක් සිදු වෙමින් පවතින බව වැටහේ.
@The_Mind_Journey
@The_Mind_Journey 2 жыл бұрын
අනිවාර්යෙන්
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 2 жыл бұрын
සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනගමන් සිහිය පුරුදු කලොත් මේ බුද්ධිමත් භාවයට ලෙහෙසියෙන්ම පත් වෙන්න පුලුවන් 😉
@anuweerasekara7617
@anuweerasekara7617 2 жыл бұрын
අහන් ඉන්න පුලුවම් විදියට ඉතා ප්‍රසන්නව තේරුම් කරනවා හරිම ආදර්ශමත් ස්තුතියි 💐
@travellersguide9401
@travellersguide9401 2 жыл бұрын
I am 15 years old ... I am very lucky to listen your micrales lectures. Triple gem bless uu🙏
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Me too 😁🌸
@hasithalakshan7338
@hasithalakshan7338 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ! භාවනාවත් එක්ක ඉක්මනටම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් ගොඩක් දේවල්,බාවනා කරන අයගෙ හිත ගොඩක් සංසුන් ප්‍රතිචාරයක් දවන්න කලබල නෑ,ඒ නිසා හොදට කලබල නොව් තීරන ගන්න පුලුවන්.මැදි සිතින් ඕනම ගැටලුවක් දිහා බලන්න පුරුදු වෙනවා, බුද්දිමත් වෙන්නෙ කොහොමද කියලා හොයන අයට ,හොයන ගමන් උත්සහ කරලා බලන්න,
@dhanushkayohan2097
@dhanushkayohan2097 2 жыл бұрын
සිහිය පැවැත්වීම තුලින් තම අභ්‍යන්තර ගවේෂණය කිරීම මගින්, සිතෙහි ක්‍ක්‍රියාකරිත්වයන් තේරුම් ගැනීමට හැකියව බුදු දහමෙහි දැක්වීම ,ඔබතුමගෙ ඉතා අගනා සරල පැහැදිලි කිරිමේදි , මෙයටම අදාල දෙයක් යැයි සිතෙනව,
@nauraprabath992
@nauraprabath992 2 жыл бұрын
ඔබ වැනි සුන්දර මිනිසුන් විරලයි..ඉතාම පැහැදිලි අද සාකච්ඡාව.❤❤❤
@chamukakalhara9782
@chamukakalhara9782 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේවගේ ගොඩක් වටින දෙයක් ඉතාමත් සරලව සහ පැහැදිලිව තේරුම් කරල දුන්නට...
@shanthapadmananda6479
@shanthapadmananda6479 2 жыл бұрын
U tube එකෙන් හරි ඔබතුමා වැනි කල්‍යාණ මිතුරෙක් හමුවීම භාග්‍යයක් !
@anuruddhakumara2112
@anuruddhakumara2112 2 жыл бұрын
මෙවන් වටිනා දේශනමාලාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබට බොහොම ස්තුතියි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@HasApeksha
@HasApeksha 26 күн бұрын
ඔබ තුමා බුද්ධිමත් උගත් පුද්ගලයෙක් ..විශිෂ්ට යි
@OshadhaChandikaChamp
@OshadhaChandikaChamp 2 жыл бұрын
අවබෝධය : පලමුව දැනෙන, දැනෙන අවස්ථාව, දැණුම : මතකයේ තැන්පත් වූ දෙය ඥානය : මතකයේ තැන්පත් පසු, ඒ දෙය නැවත පරිහරනය කිරීම. (දැණුම උපයෝගී කර ගනිමින් බුද්ධි නම් ක්‍රියාවලිය මත ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය) බුද්ධිය : මතකය හා බාහිර දෙය සමග ඝට්ටනය වීමේදී දත්තයන් ගමනා ගමන වේගය, මෙහෙය වීම වේ. (එය වේගත් වීම තුල සියල්ල පහසුවේ) process එකේ කාර්‍ය්ශූරත්වය. ප්‍රඥාව : තැන්පත්ව ඇති දැණුම, නැවත නැවත අවබෝධය පහල වන විට, අලුත් වීම. (පරමය දක්වාම) (ඉන්ද්‍රියෙන් ඔබ්බට කියා පැවසීම ඉතා අර්ථ ගෙනේ) ඥානය සහ ප්‍රඥාවේ වෙනස. ඥානය නම් ක්‍රියාවලිය තුලදී එයට උපයෝගී කරගන්නේ භෞතික ඝට්ටනය වීම උදෙසා භාවිතා කරනා ඉන්ද්‍රියන් වේ. එහිදී ඉන්ද්‍රියන්ට අදාලව වායෝ ධාතුවේ මාර්ග පෙති 7ක් පමණක්, බලවත් කරනා නිසා ඥානය කියනු ලැබේ. ප්‍රඥාවේදී මතක ගබඩාව සහ භෞතික සීමාවන් ඉක්මවා බුද්ධි ක්‍රියාවලිය වේගවත් කරමින්, පරමය දක්වාම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකි. එයට වායෝ ධාතුවේ මාර්ගයන් 9යම සහ ආකාශ ධාතුව උපයෝගී කරගන්නා නිසා. ප්‍රඥාව කියනු ලැබේ. මෙහිදි වැදගත් වන්නේ ක්ෂණ දෙකක මට්ටමින් පැමිණීමට ඇති හැකියාවයි. මෙය මම පුහුණු වූ ආකාරයයි. ඉතින් මෙය පිලිගන්නම ඕනා කියා දෙයක් නැහැ, තමන් තුල තියන වාද බැලුවන්ම් හරි
@Neatly_Noted
@Neatly_Noted 2 жыл бұрын
ස්තූතිය ඔබට.. බොහොම ලස්සනට පිළිවෙලකට කරුණු ගෙනහැර පෑවා.. දර්ශනයට අනුව ගෙනාපු කාරනාද ප්‍රමානවත්.. මගෙ දැනුමට (අවබෝධය) අනුව බුදු දහමින්, මේ කතා කරපු කාරණු වලට වඩා එහා ගිය ක්‍රමවේදයක් තියෙනවා.. යලිත් ස්තූතිය ඔබට❤️
@wishwashakthi5502
@wishwashakthi5502 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සැමදෙනාගෙම තේරූම් ගැනිමට පහසුව සදහා ඉතාමත් වැදගත් ඔබ තුමාගෙ විග්‍රහය කොතෙක් කරණීයමෙත්ත සූත්‍රය සත් ගායානා කරත් එහි විග්‍රහයක් කරන් හරි හැටි තමන් තුල එහි ගුණ වඩා ගන්න බෞද්ධයන් වන අපට බැරි වීම ගැන හරිම කනගාටුයි.මේ ගුණ දම් තම තමන් විසින් අත් දැක පරික්ෂා කර වඩවා ගත්තෙ නම් අද සැබෑ මෛත්‍රී සහගත මිනිසුන් අප රට තුල කොපමණ බිහි වේද .. එසෙ වුනෙ නම් මේ තරම් අඩුපාඩු හමුවේ වුවද මිනිසුන් එකිනෙකාට ප්‍රචන්ඩත්වය වපුරනවා වෙනුවට අනුකම්පා සිතින් උදව් උපකාර කර ගන්නවා නියතමානයි .නමුත් මෙවන් උතුම් ධර්මයක් තිබියදිමත් අපට එය තේරුම් ගෙන තම තමන් තුලින් එය වඩාගෙන අත් දැකීමට නොහැකිය වීම ගැන මට මා ගැනත් අන් අය ගැනත් දනුනෙ හදපිරි දුකක් .අපි යායුතු මග ඔබතුමා මේ කල විග්‍රහය ඉතාමත් අගය කල යුතු වගෙම හදවතින්ම ස්තුති වන්ත වෙමි.මෙය දහසක් මිනිසුන්ට සිතන්නට මග කියා දීමෙන් ඔබට මේ වෙසක් දින ලැබෙන පින අප්‍රමාණයි.
@gallevaruna6297
@gallevaruna6297 2 жыл бұрын
අපි දන්නෙම නැතුව සමහර ලක්ෂණ අපට තිබිලා තියෙනවා. නැති දේවල් වැඩි දියුණු කර ගැනීමට උත්සහ ගන්නව. බොහොම ස්තූතියි guidelines වලට.
@sahasrastudio
@sahasrastudio 2 жыл бұрын
මම දුටු බුද්ධිමත් මනසින් උසස් අයෙක්. දීර්ගආයුෂ වේවා !
@senseirohanpereradojo1970
@senseirohanpereradojo1970 11 ай бұрын
බොහොම ස්තුතියි සර් ඉතාමත් වැදගත් දෙශනයක් ජිවිතය ඉගෙන ගන්න, සාර්ථක කරගන්න, නිවැරැදි බුද්ධිමත් මිනිසකු වෙන්න මේ දේශනයේදී ඉතාමත් ගැබුරු කරුණු බොහොම සරල් ආකාරයට පහදාද දුන් ඔබතුමාට බොහොම පින් ..🙏🙏🙏
@premasiripiris6432
@premasiripiris6432 2 жыл бұрын
සර්ට බොහොම ස්තූතියි මෙම දැනුම බෙදා දීම පිලිබදව . එසේම ඉල්ලීමක් වෂයෙන් මෙම සිලල්ල එකතු කර පොතක් ලින්න කියල සර්ගෙන් ඉල්ලන්න කැමතී 💡
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 Жыл бұрын
අද තමයි දැනගන්නට ලැබුණේ .මම බුද්දිමත් මග ගමන් කරමින් සිටන වග.මේ පිනෙන් ඔබතුමාට තව තවත් බුද්දිය පහළ වේවා තෙරුවන්සරනයි ❤❤❤ ඉස්තුතියි 🙏
@chehanchamika9474
@chehanchamika9474 2 жыл бұрын
ඇත්තමයී සර්ට ගොඩක් පින් මේවා අපෙ අයට උගන්වනවට, මේක බුදු දහමේ විදර්ශනාව වඩන අයගෙන් ඉබේම එන දෙයක්.
@sciencegate6250
@sciencegate6250 2 жыл бұрын
වටිනාම අදහස් ගොන්නක්.. බොහෝම ස්තූතියි සර්.. අපේ ජීවිතේ ගොඩක් හිස්තැන් තියෙන බව තේරෙනවා. ඒවා හදාගන්න ඉතාම වැදගත් කාර්‍ය්යක් සර් මේ සිද්ධකරන්නේ..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
කෙනෙකුට තමා තුලින්ම තමා අවබෝධ කරගනිමින්, බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමට ඇවැසි මනා විෂ්ලේෂණයක්...ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය ....🙏🌻🌄
@spm8427
@spm8427 Жыл бұрын
ඔබ ජීවිතේ හරි මාවතකට ගෙනගියා...නියම මග පෙන්වන්නෙක්.ඔබට බොහෝ පින්.🙏
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
බොහොම වැදගත් කරුණු ගොඩක් සාකච්ඡාවට බඳුන් කරන මේ වීඩියෝ එක ඉතාමත් වටිනවා .ස්තුතියි .තෙරුවන් සරණයි ඔබට .
@perera9101
@perera9101 2 жыл бұрын
ඔබ තුමාගේ මේ කතාව මේ මොහෙතෙ ලොකු අශ්වයෙක් මගෙ ජිවිතෙට බොහොම ස්තුතියි
@ireshaperera5195
@ireshaperera5195 2 жыл бұрын
ඉතාම වැදගත් මහත්මයා, බොහොම ස්තූතියි ඔබට, මෙවැනි උතුම් වටිනා සාමාජ මෙහෙවරක් ඉටු කිරීමට ඔබ ගන්නා උත්සාහය සහ වෙහෙසට. බලාගෙන ගියාම අපි කොතරම් අඥාණ ද යන වග වැටහෙනවා
@ashansandunika1592
@ashansandunika1592 2 жыл бұрын
ඔබ උගතෙක් වියතෙක් බුද්ධමතෙක්...ඔය වචන නම් මම දන්නෙ නෑ ඔබේ දැනුම බෙදාදීම රටට සම්පතක්❤️
@tinula
@tinula 2 жыл бұрын
සාම්ප්‍රදායික බණක් ඇහුවට වඩා නොඇසූ දහමක් අසන්නට ලැබුනා. හරිම වැදගත් සහ කාලෝචිත තේමා යටතේ මුළු සමාජයටම කරන අමිල සේවයක්. බුද්ධමත් බව යන්න ජාන විද්‍යාත්මක පැත්තකුත් තිබෙනවා. (මට මතුපිට දැනුමත් විතරයි ඇත්තේ. විෂාල වපසරියක් තිබෙන විශයක්) එය බහුජාන සැකැස්කමකින් තීරණය වන්නක්. එනම් ජාන වැඩි සංඛ්‍යවක් බුද්ධමත් බව තීරණය කිරීමට දායක වනවා. ඒ නිසයි විවිධ මට්ටම් වල බුද්ධිමතුන් සමාජය තුල හදුනා ගත හැකි. බුද්ධිමත් බවට දායක වන ප්‍රමුඛ ජාන ඉතා වැඩි සංඛාවක් පිහිටි විට ඉහල බුද්ධියක් සහිත පුද්ගලයින් බිහිවනවා. මේ අනුව බුද්ධිමත් දෙමාව්පියන්ට බුද්ධිමත් දරුවන් බිහිවීමට වැඩි අවස්ථාවක් ඇත. නමුත් පහල බුද්ධිමටටමක ඇති අයගෛ් දැරුවන් ද ඉතා ඉහල බුද්ධියක් දරන අවස්ථා කොතෙතුත් ඇත එය ධර්මය මගින් තමයි පැහැදිලි කර ගත හැක්කේ. ඊශ්‍රායලය නැමැති ඉතා කුඩා රට මේ තරම් දියුණු වීමට හේතුව එහි ජනයා බහුතරය ඉහල බුද්ධිමතුන් වීමයි. අයිස්ටයින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිග්මන් ෆෙයිඩ්, ස්ටීව් ජොබ්ස්, මර්ක් සකබර්ක්ග්, Sergey Brin, james cameron(දන්නා පරිදි) විවිද ක්ෂේත්‍රවල ඉහලම තල වලට පැමිණි අය. බොහෝ දුරට ඉහල බුද්ධිමතුන් වීමට හැකියි. එපමණ නොව හිට්ලර් පවා යුදෙව් සම්භවයක් සරණ බවට සාධක තිබේ. ඉන්දියාවේ දි ඉතා ඉහල බුද්ධිමතුන් බිහිවී තිබේ (ගෞතම බුදුන්, රාමානුජන්..) චෙස් කීඩාවේ ආරම්භක අවධියද ඉන්දියාවේ දී සිදුවූ බව සැලකේ.
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
ක්‍රිස්තූන් වහන්සෙගෙ මොකක්ද බුද්දිමත් කම?
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
ඔක්කොටම වඩා බුද්දිමත් හා දැක්මක් තිබුනු කෙනෙක් තමයි බුදුරජානන් වහන්සෙ❤️🎈
@kkr1663
@kkr1663 2 жыл бұрын
ඉශ්රායලය කියන්නෙ ඇමරිකාව විසින් පිලිගත් රටක් නිසා මැදපෙරදිග කොහෙද බන් උන් හිටියෙ යුදෙව් කියන්නෙ ආගමක් මිසක් ජ්තියක් නෙවෙ 🤣.සමහර උන් හිතන් ඉන්නෙ දෙවියො මැව්ව එකක් කියල
@dewshakthi749
@dewshakthi749 2 жыл бұрын
ඔබ තුමා යමක් පැහැදිලි කිරීමේදී, එය අති විශිෂ්ට අයුරින් කරනවා. ස්තූතියි
@buddhikachamal9398
@buddhikachamal9398 2 жыл бұрын
ස්තූතියි.. මම ගොඩක් වටිනා සංකල්ප ඉගෙන ගත්තා❤️....
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@francysperera7203
@francysperera7203 2 жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර් ගොඩක් පොත් කියවලා ලබන්න පුළුවන් දැනුමක් ඔබතුමාගේ එක දේශනයකින් ලැබෙනවා, ඔබ හොද සමාජ මගපෙන්වන්නෙක් ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි ෙජ්සු පිහිටයි
@thamararandil-official5605
@thamararandil-official5605 Жыл бұрын
අතිශය වැදගත් වීඩියෝවක්. ඔබතුමාගේ video මම ඉඩ තියෙන වෙලාවට නොව ඉඩ ලබාගෙන නිතර නැරඹීමට ඇබ්බැහි වී සිටිමි. අද උදෑසන අලුයම හතරට නැගිට මෙය දෙතුන් වතාවක් නරඹා සටහන් තබා ගෙන තේරුම් ගත්තෙමි. බුද්ධිමතෙක් වීමට අවශ්‍ය කරන දැනුම ලබාදීම පිළිබඳව ඔබතුමාට බොහොම පින්.
@irosha2102
@irosha2102 2 жыл бұрын
මම ගැන මට සතුටක් දැනුනා.මේ මගේ දුර්වලකම් කියලා හිතුවේ .මට මගේ හිතවත් අයව දැනෙනවා.කවුරුහරි මාව රවට්ටද්දි,බොරු කරද්දි මට ඒක දැනෙනවා.ඒක වෙලාවකට මටම පීඩාවක් .පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරන්න සර්.ඒ වගේම මම හරි සංවේදී කෙනෙක්.වෙලාවකට මම මගෙන්ම අහනවා මෙච්චර දරුණු නපුරු මිනිස්සු මැද්දෙ ඇයි මාව මෙච්චර අවංක හොඳ හිතක් දීලා නිර්මාණය කලේ කියලා .
@civilsl2937
@civilsl2937 2 жыл бұрын
ඔව්, මමත් එකගය්
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඔබතුමාගේ මේ ඉගැන්වීම් වයස් භේදයකින් තොරව වැදගත්. මේ දැණුම ,අවබෝධය පාසැල් කාලයේ සිට විශ්ව විද්‍ය්‍යාල අධ්‍යාපන කාලවල ලබා දෙන්නේ නම් ගොඩක් හොඳයි. විෂයය කරුණු වලට පරිභාරිකව . ස්තුතියි ,තෙරුවණ් සරණයි.!!!🙏🙏🙏
@heart_official1
@heart_official1 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏 රටක් වශයෙන් සමාජයක් වශයෙන් ඉස්සහරට යන්න බුද්ධිමතුන් අත්‍යවශ්‍යයි.
@t0pcafe205
@t0pcafe205 2 жыл бұрын
බොහොම ස්තූතියි බුද්ධිමතානනි. ❤️ මගේ ප්‍රෙමවන්තිය මෙන්ම ,මගේ හිත මිතුරන් කියනව මා හට තරහ නොයන බව . ඒ හේතුවෙන් ඔවුනොවුන් නිතර මගේ සිත රිදවන ක්‍රියාවෙහි යෙදෙනවා. තරහවේ උපරිමයට පැමිණිය හැකි අවස්ථාවන් ඔවුන් නිර්මාණය කරනවා, ඒ විටත් ඔවුන් අසනවා "ඇයි ඔයාට කේන්ති යන්නේ නැත්තේ කියලා". ඇත්තෙන්ම මා ඔවුන් හා ගැටෙන්න අකමැතියි , එම නිසයි මා හට එසේ වන්නේ. එම නිසා ඔවුන් මාව නොසලකා හරින අවස්ථාවන් බොහෝයි. ඔවුන් නිතරම මා තුලින් බලාපොරොත්තු වෙනව , සමාජය යන රටාවට ඇති පුද්ගලයෙක්. මෙම කාරණාව වටහා දෙන්න. බොහොම ස්තූතියි
@malasubashine8742
@malasubashine8742 2 жыл бұрын
වෙසක් දවසේ 24 පැයේමබණ අහුවාට වඩා වැදගත් ඔබ තමාගේ දේශනය. 🙏 ස්තූතියි 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), එහෙමම නෙමෙයි. වැඩිපුර යමක්
@yuddeshalakmali8387
@yuddeshalakmali8387 2 жыл бұрын
මම ඔබතුමාගෙ දේශන බලන්න ගත්තෙ ළඟදි..ඉතාම වැදගත්, බොහොම ස්තුති මෙම සිද්ධාන්ත තෝරා දෙනවට
@chamikalasantha2003
@chamikalasantha2003 2 жыл бұрын
යතාර්ථාවබෝදයම ලැබේවා!!!නිබ්බාන පරම සුකයෙන් සුකිතතරවෙත්වා!!! තෙරුවන් සරණයි!!!
@dharmasiriherath6897
@dharmasiriherath6897 7 ай бұрын
සොයාගෙන යන ගමනේ දි අසන්නට ලැබුණු වැදගත්ම දේශණය ඔබතුමාට ස්තුතියි පිං
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි පැටලිලි සහගතව තිබුණු තැන් කිහිපයක් නිරවුල් කර දුන්නාට !❤
@ranjithjayarathna1403
@ranjithjayarathna1403 Жыл бұрын
අද තමයි ඔබ තැමාගේ දේශණ හමුවුනේ. පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. ඔබතැමාට ජය.
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
මේ රටෙ ..වර්තමානයේ මිලියන 22 ක දූපත් මානසිකත්වයෙන් ඉන්න ලාන්කික ගොබ්බයන්නට ..ආර්ත්මාර්තකාමී ,ඉවසීමක් නෙති , වහලුන්ට කියවන්න හොද video එකක් ..👍👍👍
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
ඔබතුමා කතාකරන විදිය හරිම පැහැදිලි නිදහස් 🌝
@divamanal8895
@divamanal8895 2 жыл бұрын
ඉතාමත් වැදගත් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාට බොහොම ස්තුතියි
@shashikadilshan6611
@shashikadilshan6611 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං මෙවැනි දෑ මෙලෙස පැහැදිලි කර දීම පිලිබදව 🙏🙏
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.... අද දේශනය ගොඩක් වැදගත්.... රටක් පාලනය කිරීම සදහා ඔබ වැනි බුද්ධිමතුන් තමා අවශ්‍ය....
@amaldharmasena944
@amaldharmasena944 2 жыл бұрын
excellent talk , well done , Thanks
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
රුචිර සර්..... බොහොම වටිනා මනෝවිද්‍යාත්මක සංකල්පයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කළා .. ඔබතුමාගේ චැනල් එක මට ලැබුණේ මේ ලඟදි. මම දැන් ඒ වීඩියෝ නරඹමින් යනවා ... බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ප්‍රඥාගෝචර වීඩියෝ වලට ,ඒ වගේම තව දෙයක් කිව යුතුයි ඔබතුමාගේ වීඩියෝ වල සඳහන් කරනවා "හිටපු විද්‍යාඥ වරයෙක් " කියන වචනෙ ..එසේ පවසන්න එපා මොකද කෙනෙක් විද්‍යාඥ වරයෙක් වුණොත් ඔහු මිය ගියායින් පසුව වුණත් ඔහු විද්‍යාඥ වරයෙක් තමයි . විද්‍යාඥ වරයෙක් යන ගෞරවය ලබා ගත්තායින් පසුව එය අමරණීයයි සැමදා පවතිනවා ....ගොඩක්ම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ වලට තෙරුවන් සරණයි ...🙏🙏🙏 ☺️🌺🌸
@thusitharukmal9430
@thusitharukmal9430 2 жыл бұрын
ඕනෑම සමාජ ක්‍රමයක් තුල තමන් අපහසුතාවයට පත් නොවී ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නයටත් හොදම විසදුම මේ වීඩියෝව විදියට මම යෝජනා කරනවා. මට මතකයි ඔබතුමාගේ "ජීවිත්‍යට දර්ශනවාදය" මුල් වීඩියෝ එකකට හෝ කීපයකට යම් පුද්ගලයෙක් ඉතා අප්‍රසන්න විවේචන එල්ල කලා. මම දැන් හිතනවා ඔබ එදා එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය, ඔබගේ "බුද්ධිමත් භාවය" මනාව පිලිබිඹු කලා කියලා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි, මෙවැනි සංකල්ප සමාජගත කිරීම සතුටක්
@nalakajayasinghe8343
@nalakajayasinghe8343 2 жыл бұрын
ඔබතුමන් බොහෝම සුන්දර ලෙස දාර්ශනික හරයන් පැහැදිලි කරන බුද්ධිමතෙක් ...ස්තුතියි Dr .
@maxbro9044
@maxbro9044 2 жыл бұрын
ඉතාමත් වටිනා සංකල්ප ටිකක්😍✌️ ඔබතුමාට බොහොම ස්තූතියි 🙏❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබටත්
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ත් ම පින් ,මෙවැනි වැදගත් දේශනා වක් තුළින් අපව දැනුවත් කළාට .බුද්ධ දර්ශනය ට අනුව කරණීය සූත්‍රය ඇසුරින් කළ පහදාදී ම වඩාත් වටිනවා .අපට මේවා දැනගත් තත් හැදෙන්න තේරුම් ගන්න ඉක්මනින් බැහැනෙ 🙏
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
හරිම වැදගත්.. තව කෙනෙකුට බලාගන්න.. හැමෝම කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..ස්තූතියි..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා කරන්නෙ විශාල සේවයක්.වෙනමම පාඨක සමාජයක් ගොඩනැගී තියෙනවා.මේ තුලින් අවබෝධයක් ලබාගත්ත අය.
@TheDasunpubudumal
@TheDasunpubudumal 2 жыл бұрын
Philosophy is strangely absent from our educational curriculum. It's a pity to have philosophy omitted, when it teaches you critical thinking.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් ඒ කරුණ නම් ඇත්ත, ලොකු ප්‍රශ්නයක් ඒක
@udarakandy
@udarakandy Жыл бұрын
මගේ පියා කුඩා කළ සිට මට කියා දුන්න හැම දේම ඔබතුමා ප්‍රකාශ කරා. මගේ පියා මාව පෝෂණය කරා වගේ ඔබ සමස්ත සමාජයක් පෝෂණය කරන මේ මහඟු කර්ථව්‍යට මාගේ ස්තුතිය. 🙏
@chintakachintaka7583
@chintakachintaka7583 2 жыл бұрын
මුලු දවසක් ම ඔබගේ දැනුවත් කිරීම ඇසුවත් මදි .මා කවරෙකු දැයි යන්න පරීක්ෂා කරන්න ඉතාමත් වටිනා වීඩියෝ වක්
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@vibhusubasinghe
@vibhusubasinghe 2 жыл бұрын
I've been considering more about the original philosophical idea of Buddhism lately. anybody with a clear and conservative mind can map out the reality that has been happening around us pretty much from the beginning. while the same things over and over show us a shape of a circle we are going on a straight line with an infinite end. the fact that knowing it is true in front of our eyes and still don't feel like letting them all go and embracing The Four Noble Truths is our ego and self-indulgence as described 2600yrs before.
@devindiperera1749
@devindiperera1749 Жыл бұрын
ඔබතුමා දැක්කත් හිත පුරෙනවා...ඒ තරම් ප්‍රසන්නයි...
@nirmannyamawadi9061
@nirmannyamawadi9061 2 жыл бұрын
බුද්ධ දර්ශණය මිනිසාගේ ආද්‍යාත්මික දියුණුව සඳහාම මිනිසා සඳහා සොයාදුන් දර්ශණයක් බව තේරෙන්නෙ ඔබ තුමා වගේ අයෙක් එහි හරය කියාදුන් විටයි. කරණිය මෙත්ත සූත්‍රය අනන්ත වතාවක් අසා ඇතත් මෙහි තේරුම ඇසූ විට මට සිතුනේ ඔබතුමා මෙච්චර සරළව එය විග්‍රහ කරානම් බුදුන් වහන්සේ මොනතරම් සරළව එය දේශණා කරන්න ඇද්ද කියයි. අනේ අපේ පංසල් හාමුදුරු............ (වරයින්)
@kalpachathuranga1032
@kalpachathuranga1032 Жыл бұрын
❤❤
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
ඔබ තුමාට දයාබරිතව ස්තුති කිරීම පමණයි කල හැක්කේ......එවන් ශ්‍රේෂ්ඨ දර්ශනයක්....🙏🙏💖💖
@sanjayabandara9883
@sanjayabandara9883 2 жыл бұрын
හොදම උදාහරණය ඔබතුමා 🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), අනේ නැහැ, ගොඩක් අඩුපාඩුකම් තියන ගමනක් මම හිමින් යන්නේ
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН