🍤🦑යනවානම් මෙන්න SeaFood Buffet🦀🦐 | Anantara Kalutara Seafood Buffet | Seafood Buffet | Lunch Buffet

  Рет қаралды 43,667

Day to day life

Day to day life

Күн бұрын

every sunday තියනවා මේක..
price : 7150rs sunday lunch seafood buffet
For reservations : 0342220222 (මතක් කරල අහන්න day to day life youtube video එකේ පෙන්නපු විදියටම තියනවා නේද කියලා )
Located only an hour from the Bandaranaike International Airport, Anantara Kalutara Resort boasts a secluded beachfront setting on the picturesque southwest coast. Bring your sense of wanderlust to this paradise where the Kalu Ganga River meets the Indian Ocean. Luxuriate in elegant havens infused with the architectural vision of Geoffrey Bawa.
#buffetlover #seafood #seafoodbuffet #lunchbuffet #srilanka #kalutara

Пікірлер: 147
@praharshisoysa3493
@praharshisoysa3493 2 ай бұрын
28th lunch ekata (today) giya lamb wage samahara items (vege samosa, mentioned desserts items) thibune naha....overall 90%k wage video eke thibuna items thibba...taste eka hodai service ekath hodai...❤ Pool access labenawa but head & message eka fully booked eka hambenne 3.30pm walin passe
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Ok praharshi.. මම මේ comment එක pin කරන්නම්. ගොඩක් thanks ඔයාගේ information වලට ❤❤
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 2 ай бұрын
ඇත්තටම මේ ගානට වටිනවා ඔයා ගොඩක් හොදට පැහැදිලි ව ලස්සනට video එක කරනවා.ඉදිරියටත් තව ලස්සනට ආසා හිතෙන විදිහට හොද video දාන්න.සුභ පතනවා ❤❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much dear ❤❤
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 ай бұрын
​@@daytoday7519 Owa Godak Ajinemoto Athulu Pilika Kaareke Sauce Daala Hadene Wise Kaame Ban
@dilanfernando8087
@dilanfernando8087 23 күн бұрын
Thanks for sharing nice video . ai printed paper used karala thiyenne soft roll dala thiyenne basket walata ewala carbon mix wenne nadda ?
@daytoday7519
@daytoday7519 22 күн бұрын
නෑ නෑ.. ඒවා food store කරන්නම specialize කරලා තියෙන්නේ ..ඒ ගැන බය වෙන්න දෙයක් නෑ
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 ай бұрын
මචං Pier88 River Bar අලුත්ගම එකේ කෑම ට්‍රයි කරේ නැද්ද ..? ආසා හිතෙයි ... බයිට් නම් බයිට් කෑම නම් කෑම ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදන අවන්හලක් බෙන්තර ගඟ මැද්දේ.....
@daytoday7519
@daytoday7519 2 ай бұрын
දැනන් හිටියේ නෑ.. buffet නෙවෙයි නේද.. menu එකෙන්ද order කරන්නේ.. contact කරලා දෙන්න
@dilshanmaduranga6019
@dilshanmaduranga6019 2 ай бұрын
​@@daytoday7519 supirima place ekk thamai eka nam..
@NilangaPriyanol-yv7dv
@NilangaPriyanol-yv7dv 17 күн бұрын
Price super
@daytoday7519
@daytoday7519 17 күн бұрын
@@NilangaPriyanol-yv7dv 0716824344
@ruvinipeeris946
@ruvinipeeris946 2 ай бұрын
ඉතාමත් හොඳ විස්තරාත්මක වීඩියෝ එකක් . ඔබගේ වීඩියෝ තමයි අපි බලන්න කැමතිම. ඉදිරිපත් කලාට ස්තුතියි . ඉදිරියටම යන්න . සුභ ගමන් .
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ruvini ❤
@tharakananayakkara9421
@tharakananayakkara9421 2 ай бұрын
Buffet Videos වලින් මම දැකපු ,පැහැදිලි,කලබල නැති එකම video එක.❤ .
@daytoday7519
@daytoday7519 2 ай бұрын
අනිත් ඒවත් බලන්න.. ඒවත් එහෙම තමා.. 🙉
@සුදුඅලියා
@සුදුඅලියා 2 ай бұрын
හරි සතුටුයි මල්ලි ඔයා අද video එක කරල තියෙන්නේ අපේ ගමේ.අපිත් කලුතර තමයි.කොහොම හරි අදත් අපි video එක ආසාවෙන් බැලුවා.ලස්සනයි සුභ පැතුම් ඔයාට .හැමදාම සතුටින් හොදින් වැඩ ටික කරගන්න.ජය වේවා ඔයාට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Ah ehemada.. aiya kalutara koheda?
@සුදුඅලියා
@සුදුඅලියා 2 ай бұрын
අපි කලුතර හීනටියන්ගල මල්ලි
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
කියන්න වචන නැහැ,video එක නම් ගොඩක් ඉදිරියෙන් තියෙනව දැන්,අයෙ අයෙ බලන්න ආස හිතෙනව❤❤❤❤❤ ඇත්තටම මම මේ තරම් වෙන ඒවට comment කරල නැහැ.ඔයා ඔයාගෙ අඩුපාඩු දිනෙන් දින හදා ගෙන ඉදිරියට යන හිත හොද අවංක කොල්ලෙක් කියල පේනවා.ඉතින් මල්ලි ඔයාට වරදින්නෙ නැහැ.දිනෙන් දින වැජබේවා,ජයම වේවා,❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
අක්කා හොඳයි කිව්වා කියන්නේ ඉතින් හොඳම තමයි.. අහ් මේ buffet එක තමා මම කිව්වේ
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
@@daytoday7519 💗💗💗💗💗
@indurigoonatillake4727
@indurigoonatillake4727 2 ай бұрын
What's the price. Any specific dates for seafood buffet
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Sunday lunch only...
@chamikaishara3778
@chamikaishara3778 Ай бұрын
2nd time .. and subscribed. Keep it up bro ..🎉
@daytoday7519
@daytoday7519 Ай бұрын
Thank you so much brother ... really appreciate your comment machan ❤
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 2 ай бұрын
Hamadama laasanata review ekak ne. Ithin oyata suba pathanawa.❤️❤️❤️❤️❤️
@daytoday7519
@daytoday7519 2 ай бұрын
මේකට අනිවා ගිහින් බලන්න
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 2 ай бұрын
Mekata yawenne naha. Kaluthara nee
@KSF-i1m
@KSF-i1m 2 ай бұрын
WOW 😮 seafood lover kenek mamath 🥰 Thanks 🧡
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you..❤❤ අපි හැමෝම seafood lovers ලා
@Akoxt4k627
@Akoxt4k627 2 ай бұрын
3K congrats 🎉🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 2 ай бұрын
අද (සෙනසුරාදා )කොහෙ buffet එකටද ගියේ
@daytoday7519
@daytoday7519 2 ай бұрын
අද කොහෙවත් ගියේ නෑ.. අද හොඳටම සනීප නෑ.. .. මේ ගිය ඉරිදා එක
@dimeshachamithweeraratne1873
@dimeshachamithweeraratne1873 2 ай бұрын
good reviewing you tube channel.. good luck 🤞🤞
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much
@Fernando-bt1ec
@Fernando-bt1ec 2 ай бұрын
Bro බුෆේ එක පටන් ගන්නේ කියටද? පැය කියක් තියෙනවද?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
12-3 buffet time eka
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 ай бұрын
Very nicely explained. Great video. ❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤
@swarnakelum9525
@swarnakelum9525 2 ай бұрын
අයියා ගිහිං තියන හොඳම buffet එක මොකක්ද අයියට හිතෙන විදිහට
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Kingsbury dinner එක හොඳයි ..
@swarnakelum9525
@swarnakelum9525 2 ай бұрын
@@daytoday7519 thank you ❤ lunch buffet වලින් හොඳම මොකක්ද අයියේ
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Kingsbury / hilton දෙකම lunch මරු
@thajikanonis3084
@thajikanonis3084 2 ай бұрын
Aaqq
@sabala1886
@sabala1886 2 ай бұрын
​@@daytoday7519High tea hoda koheda
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 2 ай бұрын
සුපිරි සුපිරි ජයවේවා .....
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ❤
@NihalShantha-p5g
@NihalShantha-p5g 2 ай бұрын
ඔයා නියමයි මල්ලි 👍👍👍👍👍
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you aiye ❤❤
@Akoxt4k627
@Akoxt4k627 2 ай бұрын
අයියා මාත් ඔය හොටෙල් එකට 1 දවසක් ඉන්න ගිහින් තියේ බුෆේ 3 try kala maru hotel eka ne ❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
අනිත් බුෆේ නම් දන්නේ නෑ.. seafood එක නම් මාරයි ඇත්තටම
@regilearn2138
@regilearn2138 2 ай бұрын
mee hotel eke anith buffet komda, this is special for seafood ne.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.. ගිහින් බලලා කියන්නම් මම
@nadunkiribathgoda4582
@nadunkiribathgoda4582 2 ай бұрын
is this for lunch? i think it s for lunch
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Ow lunch buffet එක.. ඉරිදා දවල්..❤
@indurigoonatillake4727
@indurigoonatillake4727 2 ай бұрын
What's is the best seafood buffet
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Relatively this is best. If you dont care about money.. movenpick seafood buffet is best.. and i didnt try cinnamon grand seafood buffet yet
@haynesdemel2072
@haynesdemel2072 2 ай бұрын
Supiri seafood buffet eka 👍👍👍
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් ඇත්තටම සුපිරී ඒක ❤❤❤
@ashanpramod2199
@ashanpramod2199 2 ай бұрын
ඇත්තටම රහා චිකන් මොටදැල්ලා බැල්ක් ඔලිව් බ්‍ර්දර්❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඊලඟ පාරක කොහේ හරි තිබ්බොත් try කරනවා
@sanathgoonawardena8876
@sanathgoonawardena8876 2 ай бұрын
Patta quality bro 🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you sooo much ❤❤❤
@ChemistryPackAL
@ChemistryPackAL Ай бұрын
mamath giya oyage video eka balala.. maru buffet eka
@daytoday7519
@daytoday7519 Ай бұрын
Thank you so much ❤
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
Lobster ,බෙල්ලො තිබුනෙ නැහැ නේද?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Na lobster na.. බෙල්ලෝ නෑ..
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 2 ай бұрын
Man of the buffet ❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😁😁😁thank you ❤❤❤
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 2 ай бұрын
මේක මම ඔයාට දාපු නම, දැන් නම් ඔයාට කිට්ටු කරන්න කෙනෙක් නෑ වගේ පේන්නේ buffet video වලින්.​@@daytoday7519
@PradeepAnuradha-d2p
@PradeepAnuradha-d2p 2 ай бұрын
ලස්සනයි අසයි....🎉
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ගිහින් බලන්න
@hansanirandima8287
@hansanirandima8287 2 ай бұрын
කන්නනම් ආසයි ඒත් ඒතරම් ගනන් වියදම් කරන්න සල්ලි තියෙන්නත් ඕනිනේ.....😊
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් .. සල්ලි නම් වියදම් කරන්න ඕනා. 😊
@samuelsrilal6708
@samuelsrilal6708 2 ай бұрын
Oya kiyan a vidiyata denawada
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් දෙනවා.. එයාලගේ fb page එකේ ad එකකුත් දාලා.. දෙයි ඒ විදියට
@elegantdiaries
@elegantdiaries 2 ай бұрын
Video ekanam supiri brother ❤ seafood buffet 🦞
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤
@yp935
@yp935 2 ай бұрын
Lobster nadda?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Lobster , ඔයෙස්ටර් තිබුනේ නෑ
@yp935
@yp935 2 ай бұрын
​@@daytoday7519 okay Thanks
@nilsharupasinghe9716
@nilsharupasinghe9716 Ай бұрын
Try shangrila dinner buffet​@@daytoday7519
@teacherdhanushka
@teacherdhanushka 2 ай бұрын
Thanks
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤
@regilearn2138
@regilearn2138 2 ай бұрын
dan ture opinion eka kiwwata,memai, dan ithin sponsors la nathi unata tikkak kal yankota set wei, but ita passe machnn unta video karanakota video eke kalin kiyapan meka sponeser video ekal kiyala, ethakota api dannwa uba boru kiyanne kiyala bokka 😂, ela ela bokka digatama karagena yanna machan, review eka hodi
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඒ කාලෙට බලමු.. කොහොම උනත් බොරුවට නම් හොඳයි කියන් නෑ.. 😂😂😂
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 2 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Ronali 🥺🥺❤
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 2 ай бұрын
3K ..woow congratulations bro❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤thank you ronali
@rasangigunarathne4545
@rasangigunarathne4545 2 ай бұрын
👍
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you
@PavithraGayani-q4n
@PavithraGayani-q4n 2 ай бұрын
Hilton eke lunch buffet ekk oni😊
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Try karamu next time.. breakfast එක නම් කරා
@rohanabandara2974
@rohanabandara2974 2 ай бұрын
Patta
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thanks
@indurigoonatillake4727
@indurigoonatillake4727 2 ай бұрын
Looks very gud
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Yes.. ❤❤
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 2 ай бұрын
Ekanam waytinawa..😮😮
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඉරිදා දවල් තියෙන්නේ.. කෝල් එකක් දීල විස්තර අහලා යන්න.. ❤❤
@ShehaniKaushalya-z8l
@ShehaniKaushalya-z8l 2 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤❤
@yp935
@yp935 2 ай бұрын
Anantara kalutara Normal Lunch buffet ekath one
@daytoday7519
@daytoday7519 2 ай бұрын
එයාලගේ lunch buffet එකක් නම්.මම දන්න තරමින් නෑ.. saturday dinner buffet එකක් August 17 සෙනසුරාදා ඉඳන් පටන් ගන්නවා
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 ай бұрын
😊👍♥️
@daytoday7519
@daytoday7519 2 ай бұрын
හැමදාම comment කරන ලමයා
@prasannajayamanna5975
@prasannajayamanna5975 2 ай бұрын
👍👍👍👍👍
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😊😊😊
@regilearn2138
@regilearn2138 2 ай бұрын
4:48 I hate my mind 😂
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😂😂
@c_miyurangi2002
@c_miyurangi2002 2 ай бұрын
❤❤🤗
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤
@samanthasiri1117
@samanthasiri1117 2 ай бұрын
ඉයා රොටි අතේ හැම තැනම දාඩිය ජාරාවත් එක්කම කන වුන්ට දෙවිපිහිටයි😂😂😂😂😂😂😂
@daytoday7519
@daytoday7519 2 ай бұрын
නෑ ඇත්තටම එයාල හොඳ පිරිසිඳුව හදනවා.. 5 star වගේම foreigners ලගේ ලොකු interest එකක් තියන හොටෙල් එකක් මේ
@DonAndradi
@DonAndradi 2 ай бұрын
Mortatella italiano❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank youu
@indurigoonatillake4727
@indurigoonatillake4727 2 ай бұрын
Hw much is it
@daytoday7519
@daytoday7519 2 ай бұрын
6150rs.. fully worthy
@RomanRobin111
@RomanRobin111 2 ай бұрын
price damma nm hodai
@daytoday7519
@daytoday7519 2 ай бұрын
විනාඩියක් ඇහුවා නම් වීඩියෝ එක price එක කියනවා.. description එකෙත් ඇති
@isurusampath238
@isurusampath238 2 ай бұрын
Nice video.but That chef act and making Naan roti without hand gloves is disgusting 😂😂😂
@daytoday7519
@daytoday7519 2 ай бұрын
May be 😊
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
😢 අනේ නිර්මාංශ අයට කන්න තැනක් ගේන්න පුලුවන් නම් 👈
@daytoday7519
@daytoday7519 2 ай бұрын
හැම පෝය දවසෙම ගල්කිස්ස හෝටලයේ vegetarian buffet එකක් තියනවා
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 ай бұрын
@@daytoday7519 හොටෙල් එකේ නම සහ නම්බර් එකක් දන්නෙ නැතිව සොයා ගන්න බැහැනෙ ඉතින් 👈 ( ස්තූති ඔයාට )
@daytoday7519
@daytoday7519 Ай бұрын
@@pushpikamaduwanthi2228 mount lavinia hotel 0112711711
@heshaniayodya9704
@heshaniayodya9704 2 ай бұрын
කොච්චර ලොකු හෝටලයක් උනත් අකුරැ තියන පත්තර උඩ කැම තියල තියෙන්න. ඉතාම දුර්වල වැඩක්.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඒක නම් මාත් note කරා.. ඒත් ඒ අපිට හම්බෙන පත්තර කොලනම් නෙවෙයි.. ඒක නිකන් පොඩි classic look එකක් එන්න කරපු වැඩක්.. ඒක pastry and buns වලටම හදපු special oil paper එකක් වගේ එකක්.. overseas වල ගොඩක් ඕක use වෙනවා දැකලා තියනවා මම
@dilkiureshika5584
@dilkiureshika5584 2 ай бұрын
එ අපි කියවන පත්තර නෙවෙයි ඩියර්. ඔයිල් පේපර් එකක්.
@thilinidilanka8283
@thilinidilanka8283 2 ай бұрын
ඒ පේපර් එකේ තියෙන තීන්ත වර්ගය ශාකසාර එකක්.. ඒක කැවුනා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ගොඩක් overseas hotels වල තමා use වෙන්නේ මේවා.. ලංකාවේ අඩුයි.. Anantara Kalutara Resort is a 5 ⭐⭐⭐⭐⭐ luxury hotel and this is a limited offer..
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 ай бұрын
Boru Kiyanne Epa Yako Apith Oye Hotels Welin Onetharam Kaala Thiyenewa Kiyenetharam Owage Kaame Rase Naha Ban. Ubete Oye Kaame Pinete Hambe Wene Hindane Ube Oye Publicity Keranne
@hasaradilrangi1478
@hasaradilrangi1478 2 ай бұрын
Rasa madida meke
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Hotel වල කෑම රස නැත්නම් ඇයි ඕන තරම් ගිහින් කන්නේ.. ගෙදර උයන් කන්න.. රස නැතුව සල්ලිත් ගෙවාගෙන යන්න එපා.. free advices 😁😁
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔය ඉන්නේ ගියා කියන කෙනෙක්.. අහලා බලන්න.. ගොඩකට ගිහින් තියනවලුනේ 😁😁😁
@yp935
@yp935 Ай бұрын
Luxury hotels mewa. Kaama rasai godak nikan hotels walata wada.
@Kums1976
@Kums1976 2 ай бұрын
BUNS ON OLD NEWSPAPERS ...
@daytoday7519
@daytoday7519 2 ай бұрын
They are not news papers , they are specially desinged oil papers with classic look. It used to give a classic look for buffet.. many hotels do that. Specially in overseas
@subashshanuka5330
@subashshanuka5330 2 ай бұрын
❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ❤❤
@gamearena9449
@gamearena9449 2 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤❤
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
Epic Breakfast Feast | Water Court | Banyan Tree | Lang Co. | Vietnam
3:54
World Travel Explorers
Рет қаралды 60
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН