බොහිමියානු කැබින් එක්ක රැයක්| secret heaven | vlog 12 | Ischi Was Here

  Рет қаралды 16,796

Ischi was here

Ischi was here

6 ай бұрын

හගුරන්කෙත, රිකිල්ලගස්කඩ පැත්තේ නිවාඩුවක් ගත කරන්න ඉන්න ඔයාලටයි මේ ලස්සන කැබින් එක. බෝහිමියානු තේමාවට හදලා තියෙන මේ කැබින් එකේ වීව් එක රන්දෙනිගල ජලාශය පේන මායිමේ තියන නිසා ලස්සන දර්ශන ගොඩක් දැක බලා ගන්න පුළුවන්.
Contact them: +94 77 522 2022
#travelcouple #travel #srilankatravelvlog #travelsrilankawithus #srilanka #4k #drone #gopro12 #ischiwashere #secretheaven #cabin
Equipment we use
Drone
Gopro 12
I phone 12pro

Пікірлер: 74
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka 6 ай бұрын
wow !!! Nice cabin and nice video well done.❤❤❤
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Thank you ❤️
@DailyClickz
@DailyClickz 6 ай бұрын
superb video...❤️ Good luck future youtube life 🥰❤️
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Thank you ❤️
@todayspecialsameera
@todayspecialsameera 6 ай бұрын
Nice, clear, superb well done 👍👍👍
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@kkjewwani3498
@kkjewwani3498 4 ай бұрын
ඹය ලගින්ම පෙන්නෙ රන්දෙණිගල ජලාසෙ නෙද දුරට පෙන්නෙ වික්ටොරියා හරිම ලස්සණයි පට්ට ජයවෙවා
@IschiWasHere
@IschiWasHere 4 ай бұрын
❤️
@Galla-cz1go
@Galla-cz1go 6 ай бұрын
මන් දැක්ක ලස්සනම කපල් එකක් ඔයාලා දෙන්නා...මාර පැහැදිලිව ඔයාලා දෙන්නා හැම දෙම අපිට කියනවා❤....ඔයාලා දෙන්නට ලොකු ගමනක් යන්න පුළුවන් ❤ චැනල් එක දිගටම කරගෙන යන්න බුදුන්ගෙ සරනින්. විඩියො දාන් යද්දි ඔයාලටම කියලා හොද ඔඩියන්ස් එකක් හැදෙනවා❤ බුදුසරනයි ඔයාල දෙන්නට❤😊
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි! ඔයාගේ වචන ටික ගොඩාක් වටිනවා.❤️
@ChaRuX
@ChaRuX 6 ай бұрын
මරු මරු ❤
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@krishanwickramasinghe3794
@krishanwickramasinghe3794 6 ай бұрын
Super❤❤❤
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Thank you ❤️
@dhbuddies840
@dhbuddies840 6 ай бұрын
❤❤❤ නියමයි
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@supunsrimal5380
@supunsrimal5380 6 ай бұрын
Thilina aiyage place eka 😍
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@piyumihansika8694
@piyumihansika8694 6 ай бұрын
❤😍
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@kavishka6674
@kavishka6674 3 ай бұрын
Ape gama පල්ලෙ ගල උඩ.❤❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
❤️❤️
@Erandafdo
@Erandafdo 6 ай бұрын
❤❤
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
❤️
@mashi2444
@mashi2444 6 ай бұрын
Thama othana thiyenne eka room ekada.kohomada kema enne otjenta oke wena kisima thenak pennanne nene.plz reply.
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Kaama genath denwa eyala. Eka room ekai tyenne.
@maheshkumara6667
@maheshkumara6667 6 ай бұрын
Ape gama .. thama giye na .. 🇦🇪
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Ikmnata yanna labenna kiyala wish kranawa ❤️
@EXPEDIASL
@EXPEDIASL 6 ай бұрын
Place eke nama mkkd mcn. Prices khmd
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Secret heaven +94 (77) 522 2022
@traditionalrurallife6117
@traditionalrurallife6117 6 ай бұрын
Ape gamata awa neda❤ lassanai
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
ස්තුතියි! ❤️
@diaryofnishantha
@diaryofnishantha 6 ай бұрын
ගෝ ප්‍ර්‍රො කැම් එකෙන් නේද වීඩියෝ කරන්නෙ😁 බලන්න අර රෑ වීඩියෝ කරපු හරිය ලෝ ලයිට් වීඩියෝ එපා වෙනව මල්ලි,😌මාත් මේ ඔස්මො පොකට 3 එකට මාරු වෙන්න බලාගෙන ඉන්නෙ වැඩේ කියන්නෙ මෙහේට තාම ඒක ඇවිල්ල නෑ,🙄කොහොම නමුත් නියෙමයි❤,දිගටම වීඩියෝ දාන්න✅ ,ජය වේවා🟢 මං කටාර් ඉඳන්
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
ඇත්ත අයියා! ස්තූතියි.. ❤️
@SeekersVlog
@SeekersVlog 6 ай бұрын
ඔය gopro, osmo pocket ඔක්කොම එකයි action කැමරා නේ. හොදම දේ හොද camera එකකට මාරු වෙන එක. ඒ quality එක මාරයි. දැන්ම නෙවෙයි හිමිට මාරු වෙන්න, any way nice video
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
@@SeekersVlog ගොඩාක් ස්තූතියි සහෝදරයා! ❤️
@MrJazith
@MrJazith 6 ай бұрын
Gopro eke dawalta krala tyana videos hndatama hndai kisima aulak na vlog wala khmath night video adui ne. Vlog kraddo action camera thama bestma.
@diaryofnishantha
@diaryofnishantha 6 ай бұрын
ඔව් දවලට හොඳයි මල්ලි ඒ උනාට නෝමල් පෝන් වලින් පේන හරියවත් පේනව නම් ආයෙ කියල වැඩක් නෑ, ඒකට ඔස්මො පොකට් 3 එක තමයි මට වැදුනෙ, ඒකයි මං හොයන්නෙ, මගේ බලන්නකො එලිය තියෙන රෑ ගනිපුව එලිය හදලත් ඒ😌@@MrJazith
@infinitylovers1514
@infinitylovers1514 3 ай бұрын
Prices fullboard?
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
+94 (77) 522 2022
@mashi2444
@mashi2444 6 ай бұрын
ඔය room එකට signal තියනවද.
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Ow thiyanwa
@SaumyaThennakoon-tb4hi
@SaumyaThennakoon-tb4hi 4 ай бұрын
Akki Oyala travel karana then wala prices uth kiyannako
@IschiWasHere
@IschiWasHere 4 ай бұрын
Api price danne na nangi.mokada kalen kaleta wenas wenwa.ekai contact number ekak danne. Call ekk deela ahanna kiyala!
@luckybilly8808
@luckybilly8808 3 ай бұрын
Price kohomada saho.. couple ekakata.
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
+94 (77) 522 2022 contact
@dimuthutharaka4146
@dimuthutharaka4146 2 ай бұрын
Uparima Ki denekta inna puluwanda
@IschiWasHere
@IschiWasHere 2 ай бұрын
4person
@nisha8691
@nisha8691 26 күн бұрын
ඔය දෙන්නා ලස්සනට වැඩේ කරනවා... ඒත් Cabin එක නම් අඩු වියදමෙන් කරන්න ගිහින් නැත කරලා තියෙන්නේ ... ඔච්චර ලස්සන place එකක ලස්සන cabin එකක් හදන්න තිබුනා... 😢😢
@IschiWasHere
@IschiWasHere 9 күн бұрын
Ethana lassani..gihinma blannko ❤️
@motivibe610
@motivibe610 6 ай бұрын
badapu ayata ewitharada danne na enna puluwan🧐😕
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Ane ehma ekak na One kenekta yanna puluwN ❤️
@manilkaweerasinghe3576
@manilkaweerasinghe3576 6 ай бұрын
car ekaka me pare ynna pluwnda. para gdk aulda
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
ටිකක් උස වාහානයක පුළුවන් ❤️
@sirimashanthi7329
@sirimashanthi7329 4 ай бұрын
Me koheda
@IschiWasHere
@IschiWasHere 4 ай бұрын
Secret heaven- hanguranketha ❤️
@AmeenAmeen-tl6yz
@AmeenAmeen-tl6yz 17 күн бұрын
Price
@IschiWasHere
@IschiWasHere 9 күн бұрын
077-5222022 contact ❤️
@disnakamahesh296
@disnakamahesh296 3 ай бұрын
4n nambare akak nadda
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
+94 (77) 522 2022
@ThilinaThilina-wy3nl
@ThilinaThilina-wy3nl 4 ай бұрын
මගෙ ගම ආක්‍රමණය කරල
@IschiWasHere
@IschiWasHere 4 ай бұрын
❤️
@hashininirasha6707
@hashininirasha6707 3 күн бұрын
Methna blnna ynna withrk brida
@IschiWasHere
@IschiWasHere 3 күн бұрын
(077) 522 2022 contact
@gaminiratnayake6020
@gaminiratnayake6020 6 ай бұрын
Moda gani hariyata helmet eka daganin waradi adarsha banana ayata denna epa
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
Oyath adarshamath wenna Honda wachana katha krala. 🤭❤️
@NLaka325
@NLaka325 6 ай бұрын
Akki oyalage video patta. Dont give up. Lankawe minissunge hati ohoma tama.
@IschiWasHere
@IschiWasHere 6 ай бұрын
@@NLaka325 thank you ❤️
@NipunChamara-iz3qs
@NipunChamara-iz3qs Ай бұрын
Ape game awilla
@IschiWasHere
@IschiWasHere Ай бұрын
❤️🥰
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 34 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,3 МЛН
Медвежий папа
1:00
Timminator
Рет қаралды 3,4 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
0:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
За девочкой гонится бандит😳
1:00
Trailer Film
Рет қаралды 1,6 МЛН