SECRETS of PASTEL | පැස්ටල් රහස් ඔක්කොම එක වීඩියෝ එකකින්

  Рет қаралды 437,390

THOUGHT OF ART by Shashintha Dilhani

THOUGHT OF ART by Shashintha Dilhani

Күн бұрын

Пікірлер: 921
@dilkigunawardhana6232
@dilkigunawardhana6232 Жыл бұрын
මිස්ගෙ වීඩියෝ හරිම වැදගත්.මාත් 6 වසරෙ ඉඳන් O/l වෙද්දි චිත්‍ර කළේ.O/l චිත්‍ර වලටA එකකුත් තියෙනවා .ඒත් මිස්ගෙන් තරම් හොඳට කාගෙන්වත් චිත්‍ර ඉගෙනගෙන නෑ 🥺.ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තෙ♥️මිස් වගේ ටීච කෙනෙක් අපිටත් හිටියනම් කියලා මට හිතුණා.මං පැස්ටල් චිත්‍ර වලට ගොඩක් ආසයි.මේක බලලා ආයිත් පටන් ගන්නවා.Thankuu so much
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
පුතේ.. ඔයාට පොඩි හරි උදව්වක් දෙන්න පුළුවන් උනානම් ඒක ගැන මට ගොඩක් සතුටුයි... 😍😍🥰 විභාගෙන් පස්සෙත් චිත්‍ර අඳින එක නතර කරන්නෙපා දිගටම අඳින්න ❤️ සුභ පැතුම් ඔයාට !!
@dilkigunawardhana6232
@dilkigunawardhana6232 Жыл бұрын
@@thoughtofartbyshashintha Thank you so much teacher ♥️♥️♥️
@manelrajapaksha398
@manelrajapaksha398 Жыл бұрын
@@thoughtofartbyshashintha oya kale hondama honda vadak.mama godak deval igena gaththa
@donanulavathi
@donanulavathi Жыл бұрын
ටිච මේවගේ විඩීයෝ ගොඩක් එවන්න කෝ. ටිච . 😃☺️🙂🤩🥰😻👩‍🏫👍💖📒🖊️📏🎁
@au7323
@au7323 Жыл бұрын
Thank u mis දන්නෙ නැති ගොඩක් ඒව දැන ගත්තා
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 10 ай бұрын
අපි ඉගෙන ගන්න කාලේ මෙහෙම කියා දෙන්න කව්රුත් හිටියේ නෑ. ඔක්කොම බොරු කල. බව දැන් පැහැදිලිය. එහෙම උනානම් අපිත් දක්ෂයෝ වෙන්න තිබුණා. ඔයා ගොඩක් සතුටින් කියා දුන්නා. ගොඩක් ස්තුතියි දැන් ඉන්න දරුවන්ට හොඳ teacher කෙනෙක්.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
🥹❤️
@UdarikaPallage
@UdarikaPallage Жыл бұрын
මොනතරම් දක්ශතා තිබුනත් ඉන් උඩගු නොවී නිහතමානීවීම මිස් ගෙ ඉතාම වටින ගුනාංගයක්.හැකියාවන් දිනෙන් දින දියුනු වේවා.බුදුසරණයි
@geethikalakmali2203
@geethikalakmali2203 Жыл бұрын
කිසිම ලෝබකමක් නැතුව අපි වගේ චිත්‍ර අදින්න හුගක් ආස අයට දැණුම බෙදන ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි...
@SpecialLife-k9r
@SpecialLife-k9r 10 ай бұрын
මම නැටුම් කරන්නේ.ඒත් චිත්‍ර අදින්න තමයි ගොඩක් කැමති. Your videos are very nice 👍ඔයාගේ videos මම හැමදාම බලනවා..
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
❤️🥹
@SudeshPiyankara-cw3de
@SudeshPiyankara-cw3de 3 ай бұрын
මිස්ගෙ චිත්‍ර හරි ම ලස්සනයි.තවත් මේවගේ වීඩියෝ දාන්න ශක්තිය දෛරිය ලැබෙන්න ඕන🙏🙏
@VigithaPathmini-pu9cu
@VigithaPathmini-pu9cu 8 ай бұрын
මිස් මේ වගේ තව වීඩියෝ දාන්නකො අනේ ඇත්තටම මේ චිත්‍ර තමයි මම දැකපු හොඳම ඒවා මේ උපදේශෙ ගොඩක් වටිනවා
@keshanihiroshika412
@keshanihiroshika412 3 ай бұрын
Me wage piliwelata wisthara harima pahadiliwa chithra adinna kiyala denawa man dakkamai teacher.. Mama chithra adina kenek newei.. Eth video eka ewara wenakal asawen balan hitiya.. So proud of you.. 💐🙏🏻
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
🥹❤️
@imalikakuruppu1179
@imalikakuruppu1179 Жыл бұрын
මිස් උසස්පෙළ prakashana chithra වලට පැස්ටල් වලින් මූන අදින්නේ කොහොමද .. පැස්ටල් වලින් prakashana chithyak හරියට කරන්නේ කොහොමද කියල video ekak karanna puluwnda miss godak pin
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
videos දාලා තියෙනවා බල්නන්න නංගී. ප්‍රකාශන චිත්‍ර ගොඩක් තියෙනවා
@slm4750
@slm4750 Жыл бұрын
චිත්‍ර ටික නම් නියමයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි.
@miracle.girls-Manodya2010
@miracle.girls-Manodya2010 Жыл бұрын
Thank you teacher. Vibabayata ona godak deval theruna ❤
@kpushpakanthi7739
@kpushpakanthi7739 7 ай бұрын
Thank you teacher
@DulniMalsha
@DulniMalsha Жыл бұрын
Godak wadagath vidio ekk nodann godak dewal ada igena gaththa godak sthuthi obata ❤❤❤❤
@dilanirasangika4571
@dilanirasangika4571 Жыл бұрын
Thank you Miss. Budusaranai
@FAVORITE105
@FAVORITE105 Жыл бұрын
ගොඩක් තැන්කිව් මිස් මං හැමදිස්සෙම චිත්‍ර අදින දිහා බලන් ඉන්න්වා කෝමද මේ වා මේම 3D එළිය වැටිලාතියෙන විදි ඒම පේන්නෙ කියලා අද මිස් කියා දුන්නු විදියෙන් ගොඩක් දේවල් තේරුනා.මම චිත්‍ර සබ්ජෙක්ට් එකක්.ව්දියට කරපු කෙනෙක්නම් නෙමෙ .ඒත් අදින්න කැමති 😘තැන්ක්ව් මිස්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
සුභ් පැතුම් ඔයාට 🥰❤️
@arumugamsubadra9027
@arumugamsubadra9027 Жыл бұрын
ඔබ තුමිය ලබාදෙන දැනුම ට බොහොමයක් ස්තූතියි..❤
@danushkadilrukshi2829
@danushkadilrukshi2829 Жыл бұрын
මම චිත්‍ර අදින්න ගොඩක් ආසයි මට වයස 9 .මට උදවු කරන්න පුලුවන් ද
@samaranayakaherath2425
@samaranayakaherath2425 10 ай бұрын
මේ පාඩම් ගොඩක් වැදගත්. 😊
@sanjana..75
@sanjana..75 Жыл бұрын
චිත්‍රත් ලස්සනයි ,කටහඬත් ලස්සනයි........ මට pencil art තමා අඳින්න අමාරු
@dilinitharaka1739
@dilinitharaka1739 Жыл бұрын
Harima asai matanm. Godak nodanna dewal denagaththa. Good luck
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
Thank you miss. හරිම ලස්සනයි. පාඩම් හරිම වැදගත්.
@NadeeSayuri-dl1yu
@NadeeSayuri-dl1yu 2 ай бұрын
හරිම වැදගත් ... ස්තූතියි මිස් 🙏🙏🙏💐💐
@sawmyadisanayaka8742
@sawmyadisanayaka8742 Жыл бұрын
ගොඩක් ලස්සනයි ටීච තව මේ වගේ ලස්සන චිත්‍ර අදින හැටි දාන්න
@harshaegodawaththe8186
@harshaegodawaththe8186 7 ай бұрын
Thank you teacher. Godak vatina padamak. Hugak deval igana gaththa🥰
@kapilasirinuwan9036
@kapilasirinuwan9036 Жыл бұрын
Harima lassanai teacher ගොඩක් ස්තූතියි . දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
@tharanganew6684
@tharanganew6684 Жыл бұрын
ගොඩක් ස්තූතියි ටීච ..මේ දේවල් කියලා දුන්නට.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍🥰❤️
@ruvini9889
@ruvini9889 Жыл бұрын
ගොඩාක් පින්. මමනම් කලේ සංගීතය ඉස්කෝලේ යන දවස්වල . මේක බැලුවේ මගේ පුතත් එක්ක කරන්න හිතාගෙන . මේකත් භාවනාවක් වගේ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍❤️🥰🥰🥰🥰 බලලා වැඩ කරලා අපිටත් එවන්න බලන්න
@niluwanigasooriya
@niluwanigasooriya 21 күн бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස් ...❤❤❤
@fahimafsheen2806
@fahimafsheen2806 Жыл бұрын
You are very honest daughter... My daughters follow your tips. God bless you!
@rasikakumarierasikakumarie1815
@rasikakumarierasikakumarie1815 Жыл бұрын
මට ගොඩක් teachers ලා කියලා තියෙනවා මගේ චිත්‍ර ගොඩක් ලස්සනයි කියලා. නමුත් මට චිත්‍රයක එලිය, අදුරු බව ගන්න ගොඩක් අමාරුයි. Thank you ටීච
@nilminigamage892
@nilminigamage892 Жыл бұрын
Ane matath kiyala denavada ?
@padminijagodage9866
@padminijagodage9866 Жыл бұрын
Hari daksha guru thumiyak, pahadiliwa kiyala denawa
@thilinidodangoda7276
@thilinidodangoda7276 Жыл бұрын
Attatama godak lassanai hitaganna be ehema.adinna puluvanda kiyala 👍👍👍
@sudarsani8778
@sudarsani8778 Жыл бұрын
Good
@ireshapriyangani2744
@ireshapriyangani2744 Жыл бұрын
මං සම්පූර්ණ වීඩියෝ එක බැලුව. මැඩම් හොදට කියා දුන්න.හොදට තේරුණා
@gayanthikakumari6125
@gayanthikakumari6125 11 ай бұрын
ඔබතුමියට බොහොමත් ස්තුති .මේක බැලුවට පස්සේ මගේ හැකියාව ගොඩාක් වැඩි වුණා 🙏🙏🙏👌👌😀😀😀❤️❤️🙏🙏💐💐
@pamburudeniya8667
@pamburudeniya8667 Жыл бұрын
හරිම ලස්සනයි හරි ආසවෙන් බැලුවා. තව තවත් නිර්මාණ හැකියාව දියුණු වේවා කියා පතනවා ... තෙරුවන් සරණයි
@deepikalakmali1578
@deepikalakmali1578 10 ай бұрын
Thank you මිස් හරි ම පැහැදිලියි
@achinilakshika4397
@achinilakshika4397 Жыл бұрын
Ane harima lassanayi.oya adina chithra .
@sujeewakrishanthagamage2459
@sujeewakrishanthagamage2459 Жыл бұрын
ගුරුතුමියනි, ඔබේ වැඩසටහන් හරිම ආකර්ෂණීයයි. ළමයි විතරක් නෙවෙයි අපි වගේ අයටත් ඉගෙන ගන්න බොහෝ දේ ඔබ ඉදිරිපත් කරනවා. ඔබ තුළ ඇති හැකියාව චිත්‍රකරණයට පමණක් නොවේ. එය අන් අයට වැටහෙන පරිදි උගැන්වීමටත් ඔබට සුවිශේෂි හැකියාවක් තිබෙනවා. ඔබට මා හදවතින්ම සුබ පතනවා.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏🥺❤️
@madukashyamali-ml7hp
@madukashyamali-ml7hp 10 ай бұрын
මිස් අදින චිත්‍රහරිම ලස්සනයි.අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.ගොඩක් thank you අපිට මේ වගේ දේවල් කියල දෙනවට.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
🥹❤️
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
පුතේ මාත් ඉස්කෝලේ යන කාලේ චිත්‍ර විෂය හැදෑරැවා, හැබැයි ඔහොම ලස්සන ට පැහැදිලි කරපු ගුරැවරැ නම් හිටියෙ නෑ, පංතියට එනවා මාතෘකාව බෝර්ඩ් එකෙ දානවා, හැකියාව ඇති එකෙක් චිත්‍රයක් ඇන්දනම් ලගට කරන් අඩුපාඩු කියලා දෙනවා, අනිත් එවුන් ගැන හොයන්නෙ වත් නෑ, ඔහොම පාට මිශ්‍ර කිරිල්ලක් ගැන කතාවත් නෑ, වෙලාවට විභාගෙට සම්මාන සාමාර්ථයක් ගත්තා පාඩම් කර ලා ලියන කොටස හොදට කරපු නිසා, අද මම ඔයාගෙ විඩියෝ එක බලලා පුදුම වුණා, මේ විෂය තුල කොච්චර දේවල් ඉගෙන ගන්න තීයෙනවද කියලා, ඇත්තටම මං හරි ආසයි චිත්‍ර අදින්න, වගෙම බලන්නත්, ඒ ආසාව උනන්දුව නැති වෙලාම ගිහින් තිබුණෙ,අද ආයෙත් හිතුනා ඔයාගෙන් ඉගෙන ගනිමින් චිත්‍ර අදින්න පටන් ගන්න ඕන කියලා, දෙයක් ඉගෙන ගන්න වයස ප්‍රශ්න යක් නෑනෙ, දූට ගොඩක් ස්තුතියි ඇත්තටම ඔබ නම් හොද ගුරුවරියක්, ඔබේ ජීවිතයම විචිත්‍ර චිත්‍රයක් මෙන් ලස්සන වේවා! සාර්ථක වේවා!
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ඔබේ අදහස් වලට ගොඩක් ස්තූතියි. ඔව් චිත්‍ර අඳින්න වයස ප්‍රශ්නයක් නැහැ. 🥰 ආයෙත් පටන් ගන්න. සුභ පැතුම් ඔබට 😍🙏
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 9 ай бұрын
සහතික ඇත්ත.චිත්‍ර අදින්න යම් හැකියාවක් තිබුන නිසා චිත්‍ර කලා මිසක් මෙහෙම කියා දෙන්න නම් කෙනෙක් හිටියෙ නෑ.මටත් හිතෙනවා නැවත පටන් ගන්න.ඔබ තුමියට බොහොම ස්තුති.
@IroshiniPriyanka
@IroshiniPriyanka 8 ай бұрын
🎉
@lakshanikaushalya1175
@lakshanikaushalya1175 Жыл бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් මේ විඩීයෝ එකෙන් ඉගෙනගත්තා මිස්.වටින channel එකක් .මිස් watercolurs ගැනත් මේ වගේ video එකකින් දාන්නකෝ🙂😍
@animationclipa
@animationclipa 11 ай бұрын
බොහොමයක් අගෙයි ඔබේ ශිල්ප දානය
@ChamiduEranda-ri5vg
@ChamiduEranda-ri5vg 2 ай бұрын
මිස් මම දැන් ඉන්නේ8වසරෙමටත්චිත්‍ර‌අදින්නපුලුවන්හැබැයිපාටකරද්දිකැතටපාටවෙන්නෙදැන්නම්මටත්හොදටපාටකරතැහිකිමිස්ටගොඩක්ඉස්තූති,❤❤❤❤❤❤❤
@GamingHub0405
@GamingHub0405 11 ай бұрын
ගොඩක් ලස්සනයි ගමක් අදින හැටි කියලා දෙන්නකො
@PriyangikaWijerathna-s9e
@PriyangikaWijerathna-s9e 5 ай бұрын
😮😮 මිස් මිස්ගේ හැකියාව නම් හරි පුදුමයි අපිට මේ දේවල් පෙනෙද්දි නිකන් මිස් කිව්ව වගේ ඇත්තටම චිත්‍රයක් කියලා හිතන්න බැහැ. ඒ තරමටම චිත්‍රය ගොඩක් ලස්සනයි තෑන්ක් යූ මිස් අපිට මේ දේවල් මෙච්චර හොඳින් කියල දෙනවට මමත් චිත්‍ර කරන ළමයෙක් හත වසරේ නැවත වරක් බොහොම ස්තූතියි මිස් මිස් මේ කියල දෙන දේවල් හොඳට පැහැදිලිව තේරෙනවා මම දැන් නැවත මිස්ගේ online class එකට සම්බන්ධ වෙන්න යන්නේ😊😊😊❤?
@dammikapiyadarshani8361
@dammikapiyadarshani8361 Жыл бұрын
ටීචගේ වීඩියෝ ගොඩක් වැදගත්. ටීච, මිනිස් රූප අදින කොට මිනිසාගේ මුහුණ ඇත්ත මූණක් වගේ පෙන්නුම් කරන්නේ කොහොමද කියලා වීඩීයෝ එකක් කරලා දාන්නකෝ. 😊.
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 2 жыл бұрын
අද චැනල් එකට ආවේ. ගොඩක් ලොකු උදව්වක් වුණා. බොහොම ස්තූතියි.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා 💐 තව පාඩම් ගොඩක් දාලා තියෙනවා බලන්න ❤😊
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 2 жыл бұрын
@@thoughtofartbyshashintha Thanks. ඔක්කොම ගොඩක් වැදගත්. මාත් චිත්‍ර කලාවට ගොඩක් කැමතී.☺️
@reshanchithrasena3339
@reshanchithrasena3339 Жыл бұрын
මම OL වලට චිත්‍ර කලේ, මෙහෙම උගන්වන ගුරුවරයෙක් හිටියනම් මමත් අද චිත්‍ර ශිල්පියෙක් කියල හිතුන.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
🥺❤️ ඔයා දිගටම චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න වයස බලපාන්නේ නෑනේ
@maheshimapatuna6330
@maheshimapatuna6330 10 ай бұрын
ටිචර් හොඳට කියා දෙනවා මම මේ වගේ video එකක් හොයන ගමන් හිටියේ. මට මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේ වගේ ඒවා දිගටම දාන්න thank you teacher 👃👃👃
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
❤🥹
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
සුපර්බ් ආර්ට්ස්, ෆොටෝ වගේ,,,පැස්ටල් බව හිතන්නවත් බැහැ,, ඔයා නම් සුපර්බ් ම තමා, තෙරුවන් සරණින් දිගටම යමු,,!!!
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏❤️
@kumarisamarakoo3329
@kumarisamarakoo3329 Жыл бұрын
ස්තූතියි ටීච.මම දන්නැති ගොඩක් දේවල් මේ video එකෙන් ඉගෙන ගත්තා
@yunethmanissanka2560
@yunethmanissanka2560 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි තව pastel වලින් කරන video ඕනේ 😇🥰❤️ o/l වලට කලින් මේ channel එක හම්බුනා නම්....... 🥺💫
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
අනිවාර්යයෙන්ම ... දිගටම අපි එක්ක ඉන්න 🥰❤️
@ranwi7801
@ranwi7801 3 ай бұрын
හරීම පින් මිස්......මීට වඩා හොදින් විස්තර කරන වීඩියෝ මීට කලින් දැකලා නෑ.... තෙරුවන් සරණයි මිස්.... ඔයාගේ දෑත් වලට තෙරුවන් සරණයි
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 ай бұрын
❤️🥹
@Paragatha
@Paragatha Жыл бұрын
ඔබතුමිය නම් සැබෑම චිත්‍ර ගුරුවරියක්මයි
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍🙏
@TharushiDilshani-xj4mv
@TharushiDilshani-xj4mv Жыл бұрын
🥰🙏
@SanjeewaPradeep-vb9ed
@SanjeewaPradeep-vb9ed Жыл бұрын
Thank you ver marc
@SanjeewaPradeep-vb9ed
@SanjeewaPradeep-vb9ed Жыл бұрын
Thank you teacher
@wajirasusantha421
@wajirasusantha421 Жыл бұрын
මටත් ඔයා වගේ 𝘁𝗲𝗮𝗰𝗵𝗲𝗿 කෙනෙක් හිටියනම් අද මම විශිෂ්ඨ කෙනෙක්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
🥺❤️
@slsadiya498
@slsadiya498 Жыл бұрын
මම දැකපු හොදම යූටියුබ් චැනල් එක
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ගොඩක් ස්තූතියි 💐❤️
@sehen__a_1309
@sehen__a_1309 Жыл бұрын
👍🥰 attac
@hmwherath140
@hmwherath140 3 ай бұрын
මමත් මිස් ❤❤❤
@dammikajagath4998
@dammikajagath4998 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@anushkavindyani1633
@anushkavindyani1633 Жыл бұрын
හංගන්නේ නැතිව කියලා දුන්නට thank යු මිස්... හොයාගන්න බැරුව තිබුණු tricks ගොඩක් ඉගෙන ගත්තා.. thank you සෝ much මිස්...
@priyanthidisanayaka7751
@priyanthidisanayaka7751 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවට පස්සේ මටත් දැන් ලස්සනට පැස්ටල් චිත්‍ර පාට කරන්න පුලුවන්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
🥺😍🥰❤️
@hmckherath1506
@hmckherath1506 Жыл бұрын
මම විත්‍ර අදින්නේ කොහෙන්වත් ඉගෙන ගෙන නෙමෙි..යමිකිසි දෙයක් එකතු කර ගන්නේ මේ වැනල් එකෙන් බලලා...ඇත්තටම සුපිරි..උගන්නවන දේවල් සුපිරියටම තේරෙනවා...ජය වෙිව⁣ා මිස්🖤😊
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
❤️🥺
@happyhome8911
@happyhome8911 2 жыл бұрын
අනේ මං සම්පූර්ණ වීඩියෝ එක බැලුවා..හරිම ආසාවෙන් බැලුවේ...කටහඩත් ලස්සනයි.. අදින චිත්‍රත් හරිම ලස්සනයි .. ගොඩක් දේවල් ඉගෙනගත්තා.. බොහෝම පිං හැමදේම කියලා දුන්නට🙏🙏🙏💖
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. 😍💐❤ තව ගොඩක් පාඩම් දාලා තියෙනවා බලන්න ❤❤❤
@user-fi2ub4lc7m
@user-fi2ub4lc7m Жыл бұрын
හරිම වටිනා පාඩමක්. දරුවන්ට ලොකු උදව්වක්. ගොඩක් ස්තුතියි.
@Fleharacloudiya8239
@Fleharacloudiya8239 Жыл бұрын
ටීචර් මම ගොඩක් ආසයි මුහුණවල් අදින්න🥺එත් මම ගොඩක් චිත්‍ර ඇන්දට කවදාවත් එවා 3d විදිහට ඇත්තටම සජීවි මුහුණක් විදිහට ගන්න බෑ නේ😢 මම මුහුණු අදින්නේ පාට පැන්සල් වලින් 🤔 මම දැකලා තියෙනවා ඇත්ත විදිහටම මුහුණවල් අදින videos ඇත්ත විදිහටම මුහුණු අදින්න අවශ්‍ය skin colour pencil ⁣මොනවාද කොහොමද සජීවි මුහුණක් අදින්නේ🙄අනේ කියලා දෙන්නකෝ 🙁plz teacher
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
අපි පාට පැන්සල් පාඩම් දාලා තියෙනවා පුතේ බලන්න චැනල් එකේ 🥰
@buddimaakalanka6842
@buddimaakalanka6842 Жыл бұрын
හොදට පාඩම තේරුනා මිස්
@kasuninduwara.3210
@kasuninduwara.3210 Жыл бұрын
අනේ,මිස් ගොඩක් තැන්ක්ස් 🌹🌹🌹🌹මේ වගේ තව බොහෝ දේවල් කරන්න... ☸️✝️☪️🔱
@S.MC.J-2008
@S.MC.J-2008 4 ай бұрын
අද කාලේ මුදලට ම වැඩ කරන ගුරුවරුන්ට ඔබ හොද ආදර්ශයක් මගේ දරුවා 6 වසරේ ඇයට ඔබතුමිය චිත්‍ර අඳින්න කියලා දෙන විදිහට ආසයි සරලයි ❤
@tharinduthathsara1226
@tharinduthathsara1226 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් මම පෙරපාසලේ ගුරුවරියක් කුඩා දරුවන්ට වර්ණ් ගැන්වීම් පිලිබදව සරලව කියා දෙන්නේ කොහොමද කියලා කියාදෙන්න
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
whatsapp මැසේජ් එකක් දෙන්න 😊 0779225209
@binuriprabhashani4129
@binuriprabhashani4129 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ටීච , මමත් චිත්‍ර කරන්නෙ ,🎨🖌️ මට මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙනව ටීච , Thank you mis ❤️🤍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
😍😍❤️💐💐💐💐💐
@lumbinikanchana2480
@lumbinikanchana2480 Жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තූතියි. ඔබ හොඳ ගුරුතුමියක්
@g.r2589
@g.r2589 Жыл бұрын
ලස්සනයි මිස් මම primary ඉද්දි චිත්‍ර ඇන්දා තරග වලට එහෙම ඊට පස්සෙම චිත්‍ර ඇදල නෑ මේක දැක්කම නම් චිත්‍රයක් අඳින්නම හිතුනා 😍😍
@manjulilakshika4447
@manjulilakshika4447 Жыл бұрын
මිනිස්සුන්ගෙ රූප පැන්සලෙන් අදින විදිහ පැන්සලෙන් අදිද්දි එලිය වැටෙන තන් අදුරු තැන් හරියට පාට කරන එක ගැනත් ටිකක් කියල දෙන්න පුලුවන්ද මිස් මම art නෙමෙයි කරන්නෙ ඒත් විනෝදාංශෙකට අදිනව
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ඉස්සරහට පාඩමක් දෙන්නම්
@maheshimapatuna6330
@maheshimapatuna6330 10 ай бұрын
මම තරගෙට මේවා ගොඩක් ප්‍රයේජනවත් වුණා මිස්ට පින්!!!!!!! මේ වගේ ඒවා දිගටම දාන්න මම 5 වසරේ කෙනුදි චමත්නා
@samanmadu6685
@samanmadu6685 Жыл бұрын
අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මිස්ගෙ විඩියො හරිම වැදගත් ❤❤
@anuhasadisha-q3o
@anuhasadisha-q3o Жыл бұрын
ආදරෙ හිතුනා මිස්ට❤ I ❤ you missss ummmaa.thannnks godakkk adareyiiiii❤
@sandyawijesiri2738
@sandyawijesiri2738 10 ай бұрын
හරිම වටිනව ශශින්තා.... ❤ කිසිම ලෝබකමක් නැතුව කියල දෙනව... හරිම වැදගත්.....👏👏👏
@sadunprasanna3162
@sadunprasanna3162 Жыл бұрын
හරිම වදගත් වෙනවා මේ උපදෙස්.. ගොඩාක් ස්තූතිය
@wasanthichathurani6874
@wasanthichathurani6874 Жыл бұрын
චිත්‍ර පාට කරන විදිහ හරිම ලස්සනයි දැන් තමයි මටත් හරියටම ⁣තේරුණේ.
@tharakalakmali1509
@tharakalakmali1509 Жыл бұрын
මටත්
@chamleyfernando11
@chamleyfernando11 10 ай бұрын
ඉතාමත්ම පැහැදිලි ඉගැන්වීමක්.❤🙏
@shanthinimallika4907
@shanthinimallika4907 Жыл бұрын
මම 7 වසරේ මං ආසයි මේ චිත්‍ර වලට මේවා හරිම ලස්සනයි මිස් 🙂🙂🤗
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
අනේ හරි ම ලස්සනයි මිස්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
🥰❤️
@madhushi5234
@madhushi5234 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏. මන් පළවෙනි වතාවට තමා චිත්‍ර ඇන්දේ, ඇත්තටම ඔයා කියලා දෙන විදියට මට පුළුවන් වුනා මේ විදියටම ලස්සනට අදින්න . පුළුවන් නම් චිත්‍රය ඇදලා ඉවර වුනාම සම්පුර්ණ එක ටිකක් පෙන්නන්ඩ . ඉදිරියටත් තව ලස්සන චිත්‍ර අරගෙන එන්න . 😘❤️❤️❤️
@hemalathaabayasiriwardana3127
@hemalathaabayasiriwardana3127 Жыл бұрын
chandNeemahup
@minolinishshanka4195
@minolinishshanka4195 2 жыл бұрын
අනේ මිස් හොදට කියලා දෙනවා.මම පාසල් යනකාලේ කලේ චිත්‍ර.ඒත් ඒක වැඩිදුර ඉගනගන්න බැරිඋනා.හැබැයි තාමත් ගොඩාක් ආසයි.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
දැන් ආයෙමත් පටන් ගන්න ❤😊💐
@k.a.vinithakuruppuarachchi7261
@k.a.vinithakuruppuarachchi7261 Жыл бұрын
ටීච, fixative spray එකක් ගන්නෙ කොහෙන්ද? මිල කීයද ටීච?
@AsankaSanjeewa-v8s
@AsankaSanjeewa-v8s Ай бұрын
ඇපල් ගෙඩියක් පැස්ටල් වලින් පාට කරන විදිය දාන්නකෝ ටීච
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
Wow කවුරුත් කියලා දෙන්නේ නැති ඒවා ඔයා කියලා දුන්නා .ගොඩාක් පින් 🙏🙏❤️❤️
@jenitatissera3675
@jenitatissera3675 9 ай бұрын
හරිම අගෙයි ඔබගේ ඉගැන්වීම.
@tharusha561
@tharusha561 2 жыл бұрын
නියමයි මිස්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
Thank you putha 😊😍💐
@dilinimohotti771
@dilinimohotti771 3 ай бұрын
ගොඩක් වටිනවා.. thank you so much..❤
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
super art & painting.. 😍 gd luck
@sujeewadarshanee99
@sujeewadarshanee99 Жыл бұрын
Niyamay teacher
@Anthurium6910
@Anthurium6910 6 күн бұрын
මිස්ට පුලුවන් නම් වද මලක් පාට කරන වීඩීයෝ එකක් දාන්න
@kinkiniadithya2984
@kinkiniadithya2984 Жыл бұрын
මන් pencil art කරන කෙනෙක් ... මේක මට ගොඩක් වැදගත් ... මාත් පැස්ටල් මාධ්‍යයේ ඔය වගේ චිත්‍ර අදින්නේ කොහොමද කියලා හෙව්වා ... ❤ tnx ...
@aruninarasinghe471
@aruninarasinghe471 Жыл бұрын
ටීචර් ලස්සනට කියල දෙනව මම හරි ම ආසාවෙන් බැලුවෙ බුදුසරණයි ටීචර්ට😃😃😃
@nimeshnimeshmadu4168
@nimeshnimeshmadu4168 Жыл бұрын
Thanks mis godak dewal igena gaththa
@damayanthinirosha-pd4sj
@damayanthinirosha-pd4sj 3 ай бұрын
Thank you miss නියමටම තේරුනා..
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Жыл бұрын
super madam....got so many guide lines from you......grate madam 🤗
@sanjana..75
@sanjana..75 Жыл бұрын
අනේ මිස් හොඳ oil pastels brand එකක් කියන්නකෝ.....please.... 💦🍃
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
මම ගන්නේ Atlas pastel
@sanjana..75
@sanjana..75 Жыл бұрын
@@thoughtofartbyshashintha thanks miss
@weerakoonbandara1528
@weerakoonbandara1528 Жыл бұрын
බෙහෙවින් ස්තූතියි.සියලු කටයුතු සාර්වප්‍රාකාරයෙන් සාර්ථක වේවා !
@sandyakumari6127
@sandyakumari6127 Жыл бұрын
තවත් පැස්ටල් චිත්ර ඇදලා වීඩියෝ දාන්නකෝ මිස් මට දිය සායම් අමාරුයි
@indikabandara3735
@indikabandara3735 Жыл бұрын
අනේ මං ආසම දේ චිත්‍ර අදින්න මිස් ගේ වීඩියෝ ලස්සනයි 🦓
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️ සුභ පැතුම් ඔයාට 🥰
@sandalishehaara264
@sandalishehaara264 Жыл бұрын
Ane lassanai😍😍😍❤❤❤❤❤aththatama aasa hithenawa oya adinawa dakkama
@senuriimalka1487
@senuriimalka1487 2 жыл бұрын
පාට පැන්සල් ගැනත් මේ වගේ වීඩියෝ එකක් දෙන්නකො මිස්🥺
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් 😍❤💐
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 17 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 40 МЛН
3d drawing wall on paper for beginner step by step
13:33
çizim yap
Рет қаралды 10 МЛН
How to draw this cute cat in oil pastels| මුල සිට හරියට ඉගෙනගන්න
8:55
Comb Painting Technique / Acrylic Painting / Walking in the Rain
12:14
Jay Lee Painting
Рет қаралды 12 МЛН