Secrets of Waqas Biryani, Pakistan 🇵🇰

  Рет қаралды 179,929

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Thank you for watching 🔥🙏
🔔 Subscribe for more adventures 🔥
𝐓𝐄𝐀𝐌
𝘾𝙞𝙣𝙚𝙢𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧𝙨
Hasindu D Silva (Head)
Janika Damod
Sasindu Heshan
𝙀𝙙𝙞𝙩𝙤𝙧𝙨
Hasindu D Silva (Head)
Janika Damod
Sasindu Heshan
𝘼𝙨𝙝𝙚𝙣'𝙨 𝙋𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡 𝘼𝙨𝙨𝙞𝙩𝙖𝙣𝙩𝙨
Danush Kumar
Tharindu Prasad
𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙋𝙖𝙧𝙩𝙣𝙚𝙧
2nd Chance Travels
𝙋𝙖𝙠𝙞𝙨𝙩𝙖𝙣 𝙎𝙚𝙧𝙞𝙚𝙨 𝘼𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩𝙨
Rusiru Makumbura
Zahir Mehmood (UrduPoint)
Tayyab
👉𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐀𝐬𝐡𝐞𝐧 💬 : +𝟗𝟒 𝟕𝟕 𝟐𝟓𝟖 𝟒𝟐 𝟒𝟐
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 245
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
මූ මෙහෙ බිරියානි කඩයක් කරනව කිව්වනම් kitchen එකට යන්න දෙන එකක් නෑ😂😂😂😂😂
@Loverbreath
@Loverbreath 5 ай бұрын
😂
@no_name1323
@no_name1323 Жыл бұрын
Vlog එක කරනව වගේ ශේප් එකේ රෙසිපිය බලාගත්ත බි.කේ අසේන් 🌝💕 දැන් අපිට කන්න දෙම්න🙂❤️
@FutureBillionaire-bh2pt
@FutureBillionaire-bh2pt Жыл бұрын
Hehe😂
@Ishara17
@Ishara17 Жыл бұрын
යෙප් 😂❤
@LKBEATS2.0
@LKBEATS2.0 11 ай бұрын
ඔව් ඔව් ලෝකේ වටේ බුරියානි කන්ඩ ඇවිදින්නේ ඕකට තමා😂😂😂
@SUKIRIYA1
@SUKIRIYA1 Жыл бұрын
යකො පුදුම කෑමක්නෙ ඒක. අරුන්ට හිනා කන විදිය දැක්කම 😁😊💓
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
උනුත් බලනව මූට මොන පිස්සුවක් හැදිලද කියල..😂😂😂😂❤නියමයි..අශේන්..
@ashenanupama5589
@ashenanupama5589 Жыл бұрын
ඔව් උන් පිටිපස්සෙ ඉදන් හිනාවෙනව🤣
@moodwithfood5
@moodwithfood5 11 ай бұрын
Amazing guy.... Dont know why but we Pakistanis always have a connection with Srilankan brothers... Love u guys from Pakistan
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 11 ай бұрын
You people supported us whenever we were in trouble. So that help we never ever forget for now and Even in future. let us be brothers forever ❤
@gaurangkarmakar4046
@gaurangkarmakar4046 6 ай бұрын
@@dhanushkasamarasinghe5139 I bet Priyantha Kumara loved his short time in Pakistan as well!!
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
අපි මැච් එකක් පැරදුනහම අපිට හිත හැදෙන්න හරි ක්‍රමෙන්ට් එකක් දාන්නේ පකිස්තානේ එවුන් විතරයි බන් ආසියානු කප් එක අපි පැරදුනාම ඉන්දියාවේ එවුන්ගෙයි බන්ගලියොන්ගෙයි එවුන්ගෙයි ක්‍රමෙට් දැක්කම පොලව පලන් යන්න හිතුනා අපිට් අපහාස නොකර හිත හැදෙන්න හරි ක්‍රමෙන්ට් එකක් දැම්මේ පකිස්තානේ එවුන් බන් ආදරෙයි පාකිස්තාන් 🇵🇰️🙏❤️‍🔥❤️‍🔥🇱🇰
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Ow
@aurora0534
@aurora0534 Жыл бұрын
Atta 🌝
@darkknight7826
@darkknight7826 11 ай бұрын
Bangladesh vs srilanka මැච් තියන දවසට icc page පාකිස්තාන page බලපන් උන් සපපොට් කරන්නේ බංග්ලාදේශය ය
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
​@@darkknight7826 80%Lankawata support
@LakshanMadhushanka-ne1vb
@LakshanMadhushanka-ne1vb Жыл бұрын
බිරියානි රෙසෙපි හොරකන් කරන්න ගියාට වැඩෙ හරි ගියේ නෑ😂😂
@nish7396
@nish7396 Жыл бұрын
Aniwa oka hadda kapatya😂
@FunFlicksSportyClips
@FunFlicksSportyClips 11 ай бұрын
😂
@dulsaramalshan
@dulsaramalshan Жыл бұрын
ලංකාවට ඕක ගේමු 😍👍💙👍🙏
@saamsanjeewa
@saamsanjeewa Жыл бұрын
උබ බිරියානි එකෙන් අපේ කටේ කෙල පිරෙන්න කාල වරෙන්.අවිත් හදපන් අපිටත් කන්න.දැන් 2යක් මාතර බිකෙන් කෑව අනිත් පාර ඕක හදල ඕනි.මන් උබ ලගටම ඇවිත් අහනවා සිරාම
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
ඉන්දියාවෙ හයිද්‍රාබාද් බිරියානි එක ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරමු! 👌❤️👍
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
මුගෙ කියවිල්ලට කඩෙ උන්ටත් පිස්සුවගෙ...😂😂 ❤❤ ගැම්මක් අශේන්
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
පකිස්තාන් ගිහින් ඉන්දියාවෙ හොද කියන්න එහෙම එපා අශේන් බොසා 😅❤
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
ලොරිගුටි කන්නවෙන්නෙ ලොරිගුටි😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Ow
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
අඩෝ ඇයි බන් පාකිස්තානෙයි ඉන්දියාවයි එච්චරටම් තරහා හැබැයි පහුගිය දවස්වල දෙගොල්ලෝ දේෂ සීමාවට මාරාගත්තා ඒකනිසා වෙන්න ඇතිනේ. කොහොම උනත් සමාජ මාද්‍යය වල ඉන්දියාවේ එවුන් පාකිස්තානේ එවුන්ව මාර විදියට පච කරන්නේ එක්කෝ පාකිස්තාන් ආමි පවර් vs ඉන්දියන් ආමි පවර් කියලා පාකිස්තාන් ආමි එකව සවුත්තු කරනෝ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
@@nipunsanjaya3673 indiyavata wada pakisthan wala neuclior weapons wadi...yuddedith apita suport kara pak
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
​@@nipunsanjaya3673පහුගිය දවස් වල?😂 උන් ජන්මාන්තර වෛරයි බන්
@Nethma.
@Nethma. Жыл бұрын
උන් බලනව මුට පිස්සුද කියල 😂
@shanmadhushan6397
@shanmadhushan6397 Жыл бұрын
නියමයි බන්.හැදි තිබ්බත් අතින් කන එක තරම් වටින දෙයක් නෑ.කොහෙ ගියත් අතින් කන මම.ඒක දකින පෝෂ් කියලා හිතාගෙන ඉන්න එවුන් හිනා වෙනවා.උන් දිහා බලන් ඉද්දි අනේ හරිම අමාරුවෙන් හැන්දයි ගැරුප්පුවයි ඇන ඇන කනවා.මස් කෑල්ල අවසානේ අතින් අරන් කනවා.යකෝ සල්ලි දිලා අපි කෑම ගන්නේ වෙන එවුන්ට පේන්න අමාරුවෙන් කන්නද.අත සෝදන් අතින් කාහල්ලකො.
@dananjathathsara5602
@dananjathathsara5602 Жыл бұрын
Ow boru sobane oni na apita purudu saha ape kama hdaila thiyanne athin kanna e widihata kawanam eaccharai
@namindaasith3828
@namindaasith3828 Жыл бұрын
උබේ බිකෙත් ඔය විදියට දියං රසට පෝෂන් එක හොදට😂😂😂😂
@charakawickramasinghe
@charakawickramasinghe Жыл бұрын
OMG! Ashen bro got super powers Here to somewhere, somewhere to here & opened like about 8/9 branches of බික Such a soul u are that people would inspire ✨
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
අශාන් අයියා ඔයා නම් සුපිරි චරිතයක්.ඔයාගෙ අම්මා තාත්තා නම් මාරම වාසනාවන්තයි අයියා වගේ පුතෙක් ලබන්න.බුදුසරණයි ❤❤
@lakshithamadushan9191
@lakshithamadushan9191 Жыл бұрын
ashen*
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
අඩො උබ හොදයි...vlogs කරන්න රටවල් වලට ගිහින්... super edit ❤❤❤❤❤
@pasiya3385
@pasiya3385 Жыл бұрын
උඹ කළු හින්ද ගණන් ගන්න වත් නෑ 😂 ඔතන සුද්දෙක් එහෙම හිටියනං නිකන් වුණත් කන්න දෙනවා
@Black33369
@Black33369 Жыл бұрын
But black lives matter 😢
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
පකිස්තාන් උන් එහෙම තමයි සුද්දෙක්ට උනත් ...උන් වැඩිය ගනන්ගන්නැහැ....ඒ හින්දතමයි වැඩිය ටුවරිස්ල යන්නැත්තෙ.....
@sahanrandika6297
@sahanrandika6297 Жыл бұрын
අශේන් බොසා 650ක් කියන්නෙ ලංකාවෙ ගානින් 750ක් වගෙනෙ ඒ අතින් මෙහෙ දෙන එක ගාණ වැඩි නැද්ද
@lesttry4820
@lesttry4820 11 ай бұрын
ඒ රටවල් වල මෙහේ තරම් උද්දමනයක් නෑ යකොව්...මෙහෙත් ඒ ගානට දෙන්න තිබ්බා කාළකන්නි රට විනාස නොකර හිටියනම් 😂😂
@Tomriddle19948
@Tomriddle19948 11 ай бұрын
Eka thama ochchra sale ekak natte mehe 😹
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 Жыл бұрын
අශේන් අයියා කියන්නේ සුපිරි චරිතයක්.. එච්චරයි ♥️✌️
@denethdeneth1330
@denethdeneth1330 Жыл бұрын
අරුනුත් හිනාවෙනවා මු කන විදිහට 😂💔
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
අශෙන් අයියෙ ඔය රෙසිපිය කොහොම හරි හොයා ගන්න ඔයගෙ ඔයාගෙ කඩෙත් ඔවා හදන්නෙ පුලුවන්නෙ💓💓💓💓😊💓
@udararthnayaka6761
@udararthnayaka6761 Жыл бұрын
ගුටි කෑවේ නැති ඒක විතරයි අඩුවට තිබුනේ 💔. බලාගෙන boza පරිස්සමින්
@madusanka5635
@madusanka5635 Жыл бұрын
අශෙන් උබනම් මාර පොරක් බන උබ ගේමක් ගහනව මාර් විදිහක අනිවා උබ ඔතන කඩේ මේන් කුක්ව අනීවා ගේනව ලන්කාවට උබ ඒ අඩීතාලම දැම්මේ ඔතන
@lokatharanaya7744
@lokatharanaya7744 Жыл бұрын
Good to see starting the international travel vlog against🙂😍❤
@FunFlicksSportyClips
@FunFlicksSportyClips 11 ай бұрын
Lots of love from pakiatan ❣️🇵🇰❣️🇱🇰
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
සුපිරියි අශේන් මිතුරේ උඹනම් නියමයි..බිරියානි නම් වකාස් . සුපිරි කඩයක් ඕක.
@SUKIRIYA1
@SUKIRIYA1 Жыл бұрын
muu kiyawana diha kade ewun balala hina wenawa අශේන් අයියා කියන්නේ සුපිරි චරිතයක්.. එච්චරයි ♥
@aselajayawickrama9268
@aselajayawickrama9268 Жыл бұрын
පාකිස්තාන් රුපියල් 650ක් කිව්වේ ලංකාවේ මුදලින් 760ක් වගේ... එහෙම එකේ උඹත් 1000ට වත් දියන්කෝ..😏
@Chanuka_fernando
@Chanuka_fernando Жыл бұрын
Pakistan giyada bossa 😅. Make a New Recipe BIRIYANI 👀❤
@sanjuhansa-iv9ep
@sanjuhansa-iv9ep Жыл бұрын
නයා මතකද
@kingd-vh6du
@kingd-vh6du Жыл бұрын
ඇය් අනූ අමා
@Chanuka_fernando
@Chanuka_fernando Жыл бұрын
@@kingd-vh6du what?
@LeoCharlie-vy7ef
@LeoCharlie-vy7ef Жыл бұрын
රෙසෙපිය ඉස්සුවා,දැන් ලංකාවෙ😂😂😂
@yasi_001
@yasi_001 Жыл бұрын
sponsor හරියට ගෙව්වෙ නැද්ද, මුල ටික ඇහෙන්නැතෝ 🥲
@Insidenews752
@Insidenews752 Жыл бұрын
මල්ලි සුදෙක් වගේ රැගුවට කමක් නැ ලංකාවේ කියලනම් කියන්න එපා😂
@මෘදුමෘදු
@මෘදුමෘදු Жыл бұрын
Fuck
@මෘදුමෘදු
@මෘදුමෘදු Жыл бұрын
දැන් උඹට තියෙන ප්‍රශ්න මොකද්ද මූ රංගන එක අනුන්ගේ සීනි කිරන් නැතුව ඉඳපන්
@Randika686
@Randika686 11 ай бұрын
මූ රට ගියෙ මුගෙ සල්ලි වලින් ලන්කාවෙ ඉන්න ලිං ගෙම්බො ඉන්නෙ තෝ වගේ මෝඩ පකයලා උන්ට කියන්න විතරයි පුලුවන් කරන්න බෑ
@Etec_academy
@Etec_academy Жыл бұрын
සුපිරියක් ❤❤
@Wonderworld0515
@Wonderworld0515 Жыл бұрын
රෙසිපියක් උස්සපන් කොල්ලෝ, අපිටත් මෙහේ ඉදන් බි,කෙන් ගන්න පුලුවන් නේ
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 11 ай бұрын
ටහිකෙන ඉංග්‍රීසි ඕයි මුගේ 😅😅
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
I saw food rangers vibe ❤❤❤❤🥰🥰🥰🥰 superb
@enjoylifeusa
@enjoylifeusa Жыл бұрын
Ehe unuth confuse 😅😉😍😍
@bhagya753
@bhagya753 Жыл бұрын
ගෑණු අයට එන්න දෙන්නේ නැද්ද ඒ රටේ පව්නේ කව්රු උනත් කෑමට ආසයිනේ😢❤
@kingmaker5709
@kingmaker5709 11 ай бұрын
Muslim gahanu Aya like a gem wage ohe parawal gane hamawelema awidhinna pakisthan ladies lassanai sudhu Aya inne ehe
@nishipr
@nishipr 11 ай бұрын
​@@kingmaker5709gem වගෙ කියල හිරකරල තියෙන එක හරිද? බදිනකන් ගෙ අස්සෙ බැන්දට පස්සෙත් ගෙයි අස්සෙ , පව් 😢 ඒ ගෑනු අය, මුලු ජීවිතේම ඉතින් ආස කරන දෙයක් කරන්න බැනෙ, ඒ අතින් අපි ගොඩාක් වාසනාවන්තයි ❤ Amen💛
@kalpalahiru
@kalpalahiru Жыл бұрын
Wakas එකේ කෝකියා උස්සයි වගේ😅 ලංකාවට
@alokadedunu7735
@alokadedunu7735 Жыл бұрын
aniwa, loku offer ekak dila porwa gennanwa tika kalekta ... kalin kreth okami .. niyma porak thma
@SLFoodsVlog
@SLFoodsVlog Жыл бұрын
Nice video ashen super ❤❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
# visitsrilanka ❤ from 🇱🇰 Sri Lanka......😮 stay in Sri Lanka ...Live like Sri Lankan...Keep Explore 👍
@vishwadadalage7304
@vishwadadalage7304 Жыл бұрын
යසයි රෙසිපි ටික උස්සන්න ගහපු ගේම
@AbdulMalik-mm2er
@AbdulMalik-mm2er 11 ай бұрын
කටට දාන්න් කලින්ම.... ම් ම් ම් කියලා ඉවරයි 🤣
@sadeeyau4380
@sadeeyau4380 Жыл бұрын
ඔන්න ඔහොම බි.ක ත් කරනවාකෝ 😢
@HarshanaDissanayake-rx9vs
@HarshanaDissanayake-rx9vs 10 ай бұрын
ඉස්සර අකමැතිම කෙනෙක් අශේන් දැන් කැමතිම කෙනෙක් ♥️🥺 ආදරයි
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
ලංකාවෙ නිස වැඩිය උන් ගනන් ගන්නෙ නැ වගෙනෙ 🥲
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
ලංකාවෙ නෙමෙයි කොහෙ උනත් පකිස්තාන් උන් වැඩිය ෆ්‍රෙන්ඩ්ලි නැහැ ...ඒහින්ද තමයි ටුවරිස්ල වැඩිය යන්නෙ නැත්තෙ
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
@@kalanamaduranga1685 ම්ම්ම් ඔව්
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
​@@kalanamaduranga1685anith jaathinta wayirayen inne.alla pukalaa.🤔🤔🤔
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
@@napatawelaniradhananda3485 හැමෝමත් නෙමෙයි සමහරක්
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
අනෙ යකො උන් වෙන රටවල උන්වට් ගනන් ගන්නෙ නෑ ඒ නිසාම් ඕකුන්ව වෙන රටවල උන් ගනන් ගන්නෙත් නෑ 🤣🤣
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
රෙසිපි කලයක් ඉල්ලන් එන්න.😊🎉❤
@SadunFernando-vi3dz
@SadunFernando-vi3dz Жыл бұрын
අපිට බිකෙනුත් ඔය වගෙ බිරියානි එකක් දියන් අරවා කන්න අමාරුයි🙂
@chamathkanirmani5547
@chamathkanirmani5547 Жыл бұрын
Wow superb 😮🤤🤤🤤🤤🤤
@ChandupaHerath
@ChandupaHerath 11 ай бұрын
අරූගෙ හිනාව අන්තිමේට😂
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@amila_marage1025
@amila_marage1025 Жыл бұрын
අසේන් යන්න කොහෙද හම්මෙ ඉතිම් ඔක්කොම සෙට් කරගන්නවා❤
@gamingsakubro7276
@gamingsakubro7276 Жыл бұрын
බය වෙන්න එපා ලගදිම බිකෙන් ඔක ගන්න පුලුවන් බන් 😁
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
PAKISTHAN WAGE DEEPAN .. UMBA DENNE KAHA BATH NE BN
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
රසයි වගේ... ඒක..❤❤❤❤
@PraveenTharanga-su3mp
@PraveenTharanga-su3mp Жыл бұрын
Niyamai ayya me vage hoda video karanna ayyata shakthiya labeva jesu pihitai ayyata❤
@madcouple-t4z
@madcouple-t4z Жыл бұрын
ඔය බිරියානි එකත් ගේමු බිකට❤❤❤😊
@Chirangith_De_Silva
@Chirangith_De_Silva Жыл бұрын
බිකටත් පකිස්තානෙන් බස්සමුද ❤
@foods557
@foods557 Жыл бұрын
රෙසිපි නෙමෙයි ඕකේ කුකාම උස්සන් එයි මෙහෙට බලන්නකො ඈ🤭🤭❤️❤️
@Etec_academy
@Etec_academy Жыл бұрын
Wow ❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
Wow pakistan ගියාද බ්‍රො ❤ සුපිරියක්❤
@naturewithrukzbro
@naturewithrukzbro Жыл бұрын
Ade issa pissa ubath awada 😂❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
@@naturewithrukzbro ඔව් ඔව්🥵🤗
@FunFlicksSportyClips
@FunFlicksSportyClips 11 ай бұрын
Love from Pakistan ❤
@jeewssam8418
@jeewssam8418 Ай бұрын
Pakistani Biriyani dont have the spicy level and the flavour depth like the Hyderabad or Rajasthani Biriyani's....still its amazing in its own right
@lakshan_yt
@lakshan_yt 10 ай бұрын
පකිස්තානෙන් කෙල්ලො 5ක් ගෙනාවනම් ලංකාවට මූට හොද බිස්නම් එකක් කරන්න තිබ්බා 😂
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
පිරිසිදුකම නම් අන්තිමයි වගේ...
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
ඉන්දියාවේ අයට වඩා පිරිසිදුයි බන් ඉන්දියාවේ අය ගලවුස් කෙස්වැටෙනවට දාන හිස් ආවරන පාවිච් කරන්නෑ ඒක නිසා ඉන්දියන් බිරියානි වලට අමුතුවෙන් ලුනු දාන්න ඕන්නෑ 😅
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
INDIYAWA:LANKAWATA WADA GODAK HONDAI PAKISTHAN UN PIRISIDUKAMIN
@sasikasudesh3669
@sasikasudesh3669 11 ай бұрын
කැමරා කරන කෙනා කෙල ගිලි 😇
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
ඔන්න බිරියානි...හොදට බලාගනින්..😁😁😁
@misal907
@misal907 Жыл бұрын
Oyage video eka dala athi kiyala hithagenami KZbin ekata awe ❤
@jananjanadunusinghe8774
@jananjanadunusinghe8774 Жыл бұрын
2:58 Pkr 650.00 = SLR 734
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
Biriyani nam Pakistan thamai
@GaMiNGSL515
@GaMiNGSL515 Жыл бұрын
pakistan vs indain hodama biryani mkkda?
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
PAKISTHAN biriyani eka thamai loke rahama eka
@maheshdarshana8577
@maheshdarshana8577 Жыл бұрын
ඉදකින් මේක බලද්දි මූ එහෙ ගිහින් හැමනෙන්න හදන හැටි දැක්කම ලැජ්ජා හිතෙනවා.ගනන්වත් ගත්තෙ නෑ උන්😂.තැනකට ගිහින් වැදගත් විදියට හැසිරියන් බන්.අපිටත් එක්ක ලැජ්ජයි.ගනන් ගන්නෑ මූව😂සෝමාලියවෙන් ආවෙ කියපන් උබ ලංකාවෙ කියන්න එපා😂මදැයි රෙසිපි හොරකන් කරන්න ගියා😂
@videocilps1079
@videocilps1079 11 ай бұрын
අඩෝ පකිස්තාන්කාටයො ගොඩක් උන් කොලු සීන් එකේ ඉන්නෙ kitchen එකට එහෙම ගියා වගේ නෙමෙයි පරිස්සමට මයෙ එකා 🥲
@countmemories
@countmemories Жыл бұрын
😋😋😋😍 Bika ta wadaa rasai da kiynneh
@kantikanti9740
@kantikanti9740 10 ай бұрын
Sthuthi. Asen. Putha. Niyama. Pakistan. Biriyani. Ekak. Pennuwata.
@DinushaJoseph-m9n
@DinushaJoseph-m9n 7 ай бұрын
❤️‍🩹Patta
@MariaKhan-ys9pm
@MariaKhan-ys9pm 11 ай бұрын
Karachi biryaani is real biryaani.
@Shark_Lasiyah
@Shark_Lasiyah 11 ай бұрын
පක්කො හිනා වෙනවා යකො😂
@chamarajayanath1711
@chamarajayanath1711 11 ай бұрын
උබ රට ගිහින් සුපිරි බිරියානි කාල අපේ උන්ට කහබත් දෙනව නේ😂
@pgindikaroshan1485
@pgindikaroshan1485 Жыл бұрын
Wediya kegahanat epa tadi paiyakin puka palai hode.
@worldkn3255
@worldkn3255 11 ай бұрын
පාකිස්තානේ සිංහල vlog කරපු පළවෙනි කෙනාද කොහෙද ❤️
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 Жыл бұрын
10:23 un denna confuce 🤣
@hotdance339
@hotdance339 Жыл бұрын
Recommended ... බිකට වඩා ගොඩක් ලාබයි. ඊට වඩා හොද පාටයි 😂
@Userhrcuber
@Userhrcuber 3 ай бұрын
Who is seen in 2024😂😂😂 👇
@thilimal1129
@thilimal1129 Жыл бұрын
Nice nice ❤❤
@gkspartans547
@gkspartans547 Жыл бұрын
10:32 මොකක්ද යකෝ මුට වෙලා තියෙන්නෙ? ඒ වගේ බැලිල්ල 😂😂
@gangster_1911
@gangster_1911 Жыл бұрын
ashen ❤
@FarhanAli-c5p
@FarhanAli-c5p Жыл бұрын
Nice video ❤ashen bro reply
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 Жыл бұрын
මේ යකා අපිට බඩගිනි කරනවා
@RandimaThiwanka
@RandimaThiwanka Жыл бұрын
Ube biketh ohoma bada pirenda diyanko bn rahata kanda
@hijaz1
@hijaz1 Жыл бұрын
Umbe vlogs niyamai bun. But language mix karanna epa sinhalenma katha karapunko English mix karanWa wadi bun umba ..
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
අම්මො සුපිරි බිරියානි අයියා ❤❤❤❤😋😋
@dulanidesilva9447
@dulanidesilva9447 Жыл бұрын
අම්බලන්ගොඩටත් ගේන්නකෝ බි.ක.....
@dikshith8953
@dikshith8953 Жыл бұрын
Pakistan rupee 650/- kiyanne lanka rupee 730/- ashen ge waqas briyani
@preradon593
@preradon593 11 ай бұрын
tambiyek puke eriye nedda buriyani dala 😂
@nimeshamadushani2230
@nimeshamadushani2230 Жыл бұрын
මලපෙරේතෙයෙක් වැහිලා වගේ🤣කන්නේ
@dilipaKanishka
@dilipaKanishka Ай бұрын
පිටි පස්සෙ දෙන්නට හිනා😂😂
@fazlymowjood8937
@fazlymowjood8937 Жыл бұрын
Visit karanne Muslim ratawal habei බික eke serve karanne Pork.....
@vajirakalum444
@vajirakalum444 11 ай бұрын
Pada sho danna epa ban,ube bika biyani melo rahak na.
Lahore Street Food, Pakistan 🇵🇰
10:38
Ashen Senarathna
Рет қаралды 57 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Visiting Ghani Shinwari in a Mercedes Benz C200 Cabriolet | PakWheels
22:37
Chennai Charminar Biriyani  🇮🇳
8:49
Ashen Senarathna
Рет қаралды 822 М.
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 579 М.
Thalappakatti Mutton Biriyani 🔥
12:27
Ashen Senarathna
Рет қаралды 150 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН