Chennai Charminar Biriyani 🇮🇳

  Рет қаралды 808,427

Ashen Senarathna

Ashen Senarathna

2 жыл бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 836
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
ඉන්දියාවේ කෑමනම් පට්ට ලාබයි.අපි පවු ලන්කාවෙ මිනිස්සු 😭😞
@Theekshana2004
@Theekshana2004 Жыл бұрын
මේක දැකලා නේද බි.ක දැම්මේ
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
අශේන් හරිම පාරේ යන්නෙ දැන් කියලා හිතෙනව.ඔයා food vlogs කරන විදිය හරිම නියමයි...හොඳම vlogs කරන්න. දිගටම කෑම ගැනම. ලංකාව අංක එකේ food vlog එකක් වෙයි ඔයාගෙ චැනල් එක..හදවතින්ම සුභ පැතුම්..❤
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
මචං ඉස්සර උබ කරපු දේවල් මට පේන්න බැ බං.ඒත් උබ දැන් කරන දේවල් පට්ට සුබ අනාගතයක් සහෝදරයා ❤️
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
450/500 කොහෙද ඕයි. ඔහොම දිග හාලෙ බාස්මතී බුරියානි එකක් මෙහෙ 600/=ක්වත් වෙයි
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
උන් මහන්සි වෙලා වැඩ කරන උන්. උන්ට සෝබන වැඩ අල්ලන්නේ නෑ. නමුත් ඌ welcome කිව්වා ඒ ඇති. අනික ඌට සල්ලි දෙනවා කියන්නේ 🤣🤣. බත් එකනම් එල ලංකාවේ 400 වගේ තමයි අඩුම. ඔය රහත් නෑ. අර බණ්ඩාට එකනේ අපි කියන්නේ ලංකාවේ කෑම පට්ට ගණන් කියලා
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 2 жыл бұрын
ඔය ජරා සෝයා මීට් promote කරන්න එපා බන් ජරාව 💔. කොච්චර hospital වලට donation කරත් වැඩක් නෑ ඒවට මුල තමා ඕවා.ඉස්සරට වඩා සුපිරි දැන් ❤️
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
ඉන්දියාවෙ 200 ලන්කාවෙ බිකෙ 1500
@kavinduhasantha569
@kavinduhasantha569 2 жыл бұрын
නියමයි අයියා බිරියානි එකනම් ලාබයි ඈ 😍😍 inr=70 දිගටම දාමු daily food ashen bro 😁
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 2 жыл бұрын
හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක් ගොන් ආතල් වලින් මිදිලා රටටත් මිනිස්සුන්ට බලන්න පුළුවන් හොඳ දෙයක් ඉදිරිපත් කරන එක ගැන ආඩම්බරයි... keep it up.. congratulations..
@dulangaviraj5364
@dulangaviraj5364 2 жыл бұрын
මේ video එක බලද්දී ඉන්දියාවට ගියා වගේ දැනෙනවා ඉදිරියටත් මේ වගේ වැඩ කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා අශේන් අයියා ❤️
@nshavinda2349
@nshavinda2349 2 жыл бұрын
අශේන් bro ට පට්ට පෞරැෂත්වයක් තියෙන්නේ.ඔ්න රටක ඔ්න තැනක් ගෙදර වගේ.මම දැක්ක ජීවිතේ අාතල් ඒක හරියටම විදින කෙනා.
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අපිටත් යන්න අසා හිතෙනවා නියමයි බ්‍රො, ❤️❤️❤️🤜🤜
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
Food vlogs වල නියම ආතල් එක දෙන්නෙ අශෙන් විතරයි ....
@ChainaDissaYOUTUBE
@ChainaDissaYOUTUBE 2 жыл бұрын
Biriyani කන එව්වාමයි ඕනී!! වෙන මොකුත් එපා.. 😍😍
@vilasventure
@vilasventure 2 жыл бұрын
I am SriLankan tamil. I love ur videos. Knew you after your interview with Ifran. It's great you explore chennai foods. Became fan of you 💖 . I know some of the SriLankans hate chennai and southern indians, but the effort you made to cover the southern part of India . Lovely . Please bring us more videos on this series.
@user-iu3gn2ln3o
@user-iu3gn2ln3o 2 жыл бұрын
ඉන්දියානම් යන්න ආසම රටක් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට බාසාව වෙනස් මිනිස්සු වෙනස්. diversity at its finest <33
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
දාපන් මලේ මාස්ක් 1ත් හොදේ නැත්තං....
@lahirubandara9642
@lahirubandara9642 2 жыл бұрын
මෙි වගේ කෑම වීඩියෝ ගොඩක් ඔින අශේන් 😍😍😍
@lordzsir2019
@lordzsir2019 2 жыл бұрын
This man is going in right path now
Secrets of Waqas Biryani, Pakistan 🇵🇰
10:41
Ashen Senarathna
Рет қаралды 173 М.
Indian Rupees 150 Massage 🇮🇳
20:37
Ashen Senarathna
Рет қаралды 325 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
හයිද්‍රාබාද් බිරියානි 🇱🇰
18:43
Chennai Street Dosa + Idi Appam with 5 Mutton Curries 🇮🇳
13:08
Ashen Senarathna
Рет қаралды 169 М.
Thalappakatti Mutton Biriyani 🔥
12:27
Ashen Senarathna
Рет қаралды 147 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН