මහත්තයෝ වංගුවේදී අලියා සෙට් වුණේ හොඬෙන් ගහලා කකුල්වලිනුත් පෑගුවා මුළු ඇඟේම තුවාල බඩටත් ලේ බැහැලා

  Рет қаралды 130,587

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 154
@Believeandstart
@Believeandstart Жыл бұрын
වාසනාවන්ත ශක්තිමත් මිනිහෙක්....ඒ හිත බලපල්ලා... කිසි තරහක් නැල්ලු අලින්ගෙ කැලේලු... හිත හොද මිනිස්සු..❤️
@RS-lm1cz
@RS-lm1cz 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන් ටික ❤ ලසන්ත මහත්මයාටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව 😊
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
ඒ කතාව නම් හරිම ත්‍රාසජනකයි. ඉක්මන් සුවයලැබේවා සතෙකුට වෛර .නොකිරීම ගැන හදවතින්ම සතුටුයි තෙරුවන් සරණයි.ඔබ දෙදෙනාටම 🙏
@dmdinu6719
@dmdinu6719 Жыл бұрын
අදරශ්සමත් මනුස්සයෙක් ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි ඔබට
@sankaperera2481
@sankaperera2481 2 жыл бұрын
මේච්චර දෙයක් කරලාත් ඒ මනුස්සයා ගේ හිතේ අලියා ගැන කිසිම වෛරයක් නැහැලු ( අලින්ගේ කෑලේනේ අපි ගොවිතැන් කරන්නේ ...) ලසන්ත මහාත්තයා ට ඉක්මන් සුවය පර්ථණා කරනවා ...🙏🙏🙏🙏 බොහොම ස්තුතියි අනුරාධ මහාත්තයා තවත් මේ වැනි වු කතාවක් අපිට යලිත් කාන්දු කරන්න....පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔබතුමා ටත්...🙏🙏🙏🙏🙏❤❤❤
@sajithmallawaarachchi1059
@sajithmallawaarachchi1059 Жыл бұрын
0000
@sajithmallawaarachchi1059
@sajithmallawaarachchi1059 Жыл бұрын
00
@sajithmallawaarachchi1059
@sajithmallawaarachchi1059 Жыл бұрын
Ow
@sajithmallawaarachchi1059
@sajithmallawaarachchi1059 Жыл бұрын
0
@dasunmanohara9888
@dasunmanohara9888 6 ай бұрын
ගෑනි මැරුවත් තරහා නැද්ද
@pradeepprasantha9945
@pradeepprasantha9945 Жыл бұрын
මොනවා වුනත් හොද මනුස්සයෙක් කැලෑව අයිති සත්තුන්ටලු. ❤️❤️❤️
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 Жыл бұрын
වෙලාව තියෙනකල් අලියෙක් පෑගුවත් මැරෙන්නෙ නෑ කියන්නෙ ඇත්තක්. අපි හැමෝටම පොදුයි වෙලාව ආවහම තමා කවුරුත් යන්නෙ. ලසන්ත මහත්තයාට ඉක්මන්සුව❤️🙏🌱
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
අනිවාර්යයෙන්
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
ගොඩක් වාසනාවන්ත නිහතමානී කෙනෙක් මරන්න හැදුවත් tharahak na.. මෙහෙම හැමෝම හිතනවානම් ahema නැති akai දුක .ane ඔබට නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා 🙏🙏🙏
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ඉතා අර්ථවත් හොඳ වීඩියෝවක් . මෙහෙය වූ පුතාටත් ගමේ මාමාටත් තෙරුවන් සරණයි. ජයවේවා.
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 9 ай бұрын
නිවේදක පුතා අර මිනිහා මාමා ඇස් දෙක කටේ දාගෙනද? බැලුවේ😅
@Believeandstart
@Believeandstart Жыл бұрын
අයියගෙ කතා විලාසය සුපිරියක් ... ඔය වගේම හඩක් ඇහුනා යුද පිටියෙ විස්තර ප්‍රචාරයේ දී.... සුභ අනාගතයක් සහෝදරයා ...❤️
@wasanthaweerasinghe8918
@wasanthaweerasinghe8918 Жыл бұрын
Ekman suwaya lebeeaa...harima lassana අත් දැකීමක්..
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 7 ай бұрын
ලොකූ වාසනාවක්... ඉක්මන් සුවය ලැබේවා
@roshankandy7839
@roshankandy7839 2 жыл бұрын
වටිනා අදහස් ටිකක් කියවුනා. අලිත් අසරණයි මිනිස්සුත් අසරණයි' ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ලසන්ත මහත්මයා ඔබට'
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ඉක්මනින් සුවය ලැබෙිිවා තෙරුවන්සරණයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏🌷
@chitrajayasingha3892
@chitrajayasingha3892 Жыл бұрын
ලසන්ත කොච්චර කරුනාවන්ත කෙනෙක්ද අලි එක්ක තරහක් නෑ කියල කියනව...ඔබට සම්පූර්ණ සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව🙏❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔබේ පැතුම සඵල වේවා ❤️
@lvpiumi6963
@lvpiumi6963 Жыл бұрын
😊
@ushanidulanjana9112
@ushanidulanjana9112 5 ай бұрын
සුපිරි මනුස්සයෙක්
@HashanthamaduranganaLiyanage
@HashanthamaduranganaLiyanage Жыл бұрын
This is the Reall responsibility of the journalist. Respect mr anuradha. I think this program is big turning point 🤝 congratulation
@Nilushahhgghhhgg123r2e
@Nilushahhgghhhgg123r2e 10 ай бұрын
බුද්ධිමත් විදියට කතා කරන මනුස්සයෙක් ❤
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
අලින්ට ව යිර කරන ම්නිසුන් හමුවේ නුබ උත්තරීතර ම්නිසෙක් දරැනු හින්සනයකට ලක්වෙලත් ඔබ සතුන් ගැන ලෙන්ගතුකම්න් කතා කරන ආකාරය අපූරැයි නුබට තෙරැවන් සරනයි මේ දැනුවත් කිරීමට ස්තුති🙏🌷🙏
@sureshhatharasinha8067
@sureshhatharasinha8067 6 ай бұрын
කියන්න වචන එන්නෙ නැති තරම්...ඇස් දෙකට කදුලු ආවා මේ විඩියෝ එක දකලා මේන්න නියම බොධිසත්ව ගුන තියන නියම ගුන දම් පුරන මිනිසුන්.........කියන්න වචන නෑති නිසා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....අනේ මගේ මේ පින් බිමේ මේ වගේ මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වෙවා...මෙවනි උතුම් මිනිසුන් වගේ අපිත් මේ දෙවල් ආදර්ෂේට අරගෙන අපිට්ජ් ජිවත් වෙමු මිතුර මිතුරියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ඔබගේ සිතේ තියන සියලු ගුන දම් පිරිමට ශ්ක්තිය ලැබේවා.......🙏🙏🙏🙏
@rasikaperera6869
@rasikaperera6869 Жыл бұрын
ඔබතුමා සොබදහරා නැති කලෙක මේ කරන වැඩසටහන් පෙළ ඇති විශිෂ්ටයි.. හේම නලින් ..නිලාර් එම් කාසීම් සහ ඔබගේ බාෂා හැසිරවීමේ හැකියාව වෙන කිසිම වැඩසටහන් ඉදිරිපත් කරන්නේකුගෙන් දැක නැත
@rasikkaushalyarasik6122
@rasikkaushalyarasik6122 Жыл бұрын
අවසාන වචන ටික වැදුන ඉල ඇට කැඩෙන්නම ☺️☺️☺️👍👍
@tharindusenadeera
@tharindusenadeera 2 жыл бұрын
ඉක්මන් සුව, ලසන්ත මහත්තයාට .!
@damiduprabath8398
@damiduprabath8398 Жыл бұрын
සොබාදාරා ඉවර උන දවසෙ පුදුම දුකක් ආවේ. ආයේ ඒ වගේ වැඩසටහනක් ඔබ තුමා එක්ක දකින්න නොලැබීම නිසා... ඒත් හිතාගන්නවත් බැරි විදිහට අද මට මේ චැනල් එක හම්බුනා.. පුදුම සතුටක් ඔබ තුමත් එක්ක සොබාදාමේ නැවත නැවතත් හමුවීමට ලැබීම... ❤ දිගටම ඔබත් සමග ❤ තෙරුවන් සරණයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි මෙවැනි අප අප මගහැරුණු පිරිසක් ඉන්නවා ඉක්මනින් පනිවිඩය ව්‍යාප්ත කර මුණ ගැසෙමු.
@damiduprabath8398
@damiduprabath8398 Жыл бұрын
@@secretsofnatureSL අනිවාරෙන් ❤️
@pasanlendaramulla4348
@pasanlendaramulla4348 Жыл бұрын
නියම මනුස්සයෙක් ❤️
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් අනුරාධ මාමෙ..👍💯
@rupapathirana6511
@rupapathirana6511 2 жыл бұрын
හරිම .අසවෙන් ..බලන වෙඩසටහනක් .
@PremlathaPremlatha
@PremlathaPremlatha Жыл бұрын
බුදු සරණයි❤😢❤❤❤❤❤
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි
@bindugimhan3364
@bindugimhan3364 2 жыл бұрын
සුපිරිම වැඩසටහනක් තමයි👌
@aruns90
@aruns90 2 жыл бұрын
මිනිස්සුත් සත්තුත් ආරක්ෂා වේවා. 🌹🌹🌹 කිසිම කෙනෙකුට කරදයක් දුකක් නොලැබේවා!!!
@kawadishorts
@kawadishorts 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
❤❤😘🤔🤗🤗🙏🙏👌👌🥰🥰පට්ට ලස්සනයි 🤗🤗
@justme-ww8sp
@justme-ww8sp 2 жыл бұрын
හරිම අහිංසක මනුස්සයෙක් පව් දෙයියනෙ ආයනම් මෙහෙම කරදරයක් වෙන්න එපා
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 2 жыл бұрын
GOOD & GREAT JOB MR.Anuradha,Keep it up!!
@mogandarramanathan5741
@mogandarramanathan5741 8 ай бұрын
WONDERFUL COUPLE ALL THE BEST.MY MIND WENT 1977 TROUBLE.
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏❤❤❤
@amilamanju447
@amilamanju447 Жыл бұрын
රත්තරං හදවතක් හිමි රත්තරං මනුෂ්‍යයෙක්...
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
දීර්ඝ ආයුෂ දෙන්නටම 🙏🙏❤❤💕💕🇶🇦
@kasunkasun7997
@kasunkasun7997 Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක්. තෙරුවන් සරණයි.
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
සොබාදාරා වැඩසටහන ලස්සනට කරපු අනුරාධ දේවප්‍රිය අයියේ අද තමා දැක්කේ ඔයාගෙ වැඩසටහන දිගටම කරගෙන යන්න කිඹුලන් ගැන ව්ස්තර ඕනි ලංකාවේ දැනට ඉන්න විශාලතම එකගැන ඉදන් ආසයි ඔයාගෙ සංස්කෘත වචන ටික අහන්න ජයවේවා තෙරුවන් සරණයි අයියේ . අනික අද කතාකරපු ඔය අයියා සතුන්ට හා සොබාදහමට හරිම ආදරෙයි එක දැනුනා නියම සිංහලයෙක් තමා
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
අම්මෝ මට ගොඩාක් ඇඩුනා...මේ තාත්තා මට පේන්නේ මගේ තාත්තා වගේ,මගේ තාත්තාත් නංගියි,මල්ලියි,මමයි ජීවත් කරන්න මේ වගේම දුක් වින්දා,,අපි දැන් ලොකු උණත් මගේ තාත්තා මේ වගේම වාඩි හදාගෙන පිට ගමක ගොවිතැන් කරනවා,,කවදාවත් අලින්ට බනින්නෙ නෑ..තාත්තා හැමදාම ලග නැති උනත් මං පණට වඩා මගේ තාත්තාට ආදරෙයි,,නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මගේ තාත්තාට..🙏🙏🙏 ඒ වගේම මේ වීඩියෝ එකේ අලි ප්‍රහාරයට ලක්වුන තාත්තාට අනන්ත වූ තෙරුවන් ගුණ බලෙන් ⁣ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔබේ තාත්තා දවසක මුන ගස්වන්න ❤️🌷
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
@@secretsofnatureSL 👍🙏
@deshithanirman9483
@deshithanirman9483 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා .....
@maheshsandaruwan4022
@maheshsandaruwan4022 Жыл бұрын
ලස්සන උතුම් මනූස්සයෙක් ❤
@مالها-ط2ت
@مالها-ط2ت Жыл бұрын
බුදු සරණයි
@jayanthibotheju715
@jayanthibotheju715 11 ай бұрын
Hoda manussayek god bless you ❤❤
@aselabandara3032
@aselabandara3032 Жыл бұрын
වැඩ සටහන නියමයි අයියේ එයාට කතා කරන්න දෙන්න එයා කියන එකම ආයේ ආයේ කියන්න එපා අහන් ඉන්න එපා වෙනවා ❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ❤️
@pavanikaushalya1605
@pavanikaushalya1605 2 жыл бұрын
එයාගේ හිත හොද නිසා තමයි බේරිලා තියෙන්නේ
@psadhu2038
@psadhu2038 2 жыл бұрын
Good job anuradha ...keep it up..🙏🙏🙏
@tup5218
@tup5218 Жыл бұрын
නියමම මනුස්සයෙක්.
@gaminidayarathne9778
@gaminidayarathne9778 Жыл бұрын
ත්‍රාසය හීතිය සහිත චිත්‍රූපයක් මැවෙන වැඩසටහනක් ලස්සනට හිනාඋනාට ඔබගේ උත්තුංග ගුණය නිසාම සත්‍යා ඔබව මරන්නෙ නැත රහස් එයයි බුදුරජානන් වහන්සේ වැඩ උන්න සමයේ නම් පැහැදිලිව නුඹ බේරැන විදිය පහදා දෙ බව සැක නැත
@sachinitharushika8348
@sachinitharushika8348 Жыл бұрын
නියම මනුෂ්‍යයෙක් 😎
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
ලසන්ත හොද මනුස්සයෙක් අලින් එක්ක තරහා නැහැ කියනවා ඒත් එක මනුස්සයෙක් කියනවා දෙන්නෙක් තුන්දෙනෙක් ඉවර කරනවා කියලා හරිම දුකයි මහත්තයා අහිංසක සත්තු 🙏🙏🙏සතුන්ට කරදර කරන්න එපා
@hasandunamarasekara706
@hasandunamarasekara706 Жыл бұрын
ඇග හිරි වැටෙනවා, ගමේ කතාවක් තියෙනවා "අලියාට අහුවෙලා ගූ ගියාද අහුව්වලූ කියලා" එකේ තෙරුම මේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා, ඔබ හරිම වසනාවන්තයි ❤
@bhamikaraweerasinghe8129
@bhamikaraweerasinghe8129 Жыл бұрын
minihage acting paranan supiri.
@prasannaindrajith5601
@prasannaindrajith5601 Жыл бұрын
මම ආසාම කටහඩක් ආසාම කෙනෙක්.පුළුවන් නම් රූපවාහිනී වැඩසටහන් කරන්න මේ රටේ පරිසරය සත්ත්වයා ගැන අපේ දරුවන්ට ඉගෙන ගන්න.හැම සෙනසුරාදා ඉරිදාවකම රූපවාහිනී ආලින්දයේ කෙරෙන තරු මගුල් නොව පරිසරය සුන්දර ඒ තුළ ඇති බිහිසුණු අත්දැකීම් පෙන්වන්න ඔබට හැකි වේවා.දන්නෙ නෑ කොතෙක් දුරට මෙවන් අයට රූපවාහිනී තුළ වෙලාවක් තියේද කියලා.අගයමි ඔබේ වැඩසටහන් ❤❤❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි දිගටම ඉන්න සොබාදහම වෙනුවෙන් 🌷❤️🙏
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 5 ай бұрын
Cemetery eka tath ennawa kiyala mr. Anuradha ge program Ekka thibba
@woldnews8051
@woldnews8051 Жыл бұрын
බුදු අම්මෝහ් යකෝව්... 😑 අපි එහෙම නම් එච්චර ලග අලියා සෙට් උනා නම් මැරිලා වැටෙන්නෙ
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන ද සුන්දර ද ඔහු ❤
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Aththeanma watinwa miniheak mea kiri paiyean ithireanna hariyanna ooni mea ayata siyalu deau araksawai
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Agili salakunata hoda katahada
@amilachathuranga9247
@amilachathuranga9247 Жыл бұрын
යකඩ මිනිසා දීර්ඝායුශ ලැබේවා💖💖
@NDS-ed9bt
@NDS-ed9bt Жыл бұрын
Alinte wada dena kale,methuma athatema mahattma gati athi uthum manushayek 🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️🙏
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
අනේ පුතේ ඔයා හරි.. ඌත් අපිත් එකම සොබා දහම අපි ඔක්කොම පස් ...උගෙ ගතිය ට ඒ රුව...අපේ ගතිය ට මේරුව....ඒකනෙ සැබෑම සත්‍යය ......
@athukoralaarachchigeachand1018
@athukoralaarachchigeachand1018 Жыл бұрын
Lasantha good 🥰🙏
@liyaraliyarasenudi7082
@liyaraliyarasenudi7082 Жыл бұрын
ඒ මනුස්සයාගෙ හොද නිසා තමයි ජිවිතේ බේරිලා තියෙන්නෙ...හිත හොද මනුස්සයට වරදින්නෙ නෑ.
@helaya8937
@helaya8937 Жыл бұрын
Api unge kaleta gihin unwa maranawa Aliyo gahanawa kiya kiya.
@manjulakumara7000
@manjulakumara7000 2 жыл бұрын
Ada niyamai
@madushagunawardhana3867
@madushagunawardhana3867 Жыл бұрын
Me kathawa baladdi mage anga hiriwatenava. Randenigala paaredi bike yaddi mamai noonai podi duwai. M 20 wage durakadi wanguwa idiriyen tani aliyek hamuuna..
@bryonyedwards3415
@bryonyedwards3415 2 жыл бұрын
Another victim of human elephant conflict. There is no way of escaping. Anyway good presentation. All the best.
@samansenanayake8974
@samansenanayake8974 2 жыл бұрын
Daha jarawal ikmanata subscribers la wadi kara gaththata hoda dewal ehema wenawa aduyi.habayi tiken tika diyunu wenawa.mama meken adahas kale chanel eke diyunuwata wada nature lovers la gana.obata jaya anuradha.
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
ලංකාවෙ සියලුම හේන් ගොවිමහත්වරු ඔයවගේ වන අලි ගැන හිතනවනමිි කොචිචර වටිනවද කොපමණවත් හේන් ගොවියො අලින්ගෙන් පලිගන්නවද අලි ඇතුන්ටත් ගොවිමහත්වරුන්ටත් සියලු දෙවියන්ගේ සෙත ශාන්තිය ආරක්ෂාව සැලසේවා තෙරුවන්සරණයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් යහපතක් වන හෙටක් සොබාදහම සුරකින හිතක් පහළ වේවා 🌷🙏❤️
@tharangalakmal2700
@tharangalakmal2700 Ай бұрын
What a dangerous situation he faced.👍👍❤️❤️🥲🥲
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
වැඩ සටහන නම් ඉතා හොදයි..
@H.AKrishanthi
@H.AKrishanthi 3 ай бұрын
Me niwedakaya ahana prshna epawenawa
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ලස්සන කෙසේද බයතමා දැනෙන්නේ කොහොමත් වැඩ සටහන හොදයි තෙරුවන් සරණයි
@sudheeraviduranga4858
@sudheeraviduranga4858 Жыл бұрын
Meya koheda
@sachintharushika605
@sachintharushika605 2 жыл бұрын
Good ❤
@aindu4690
@aindu4690 Жыл бұрын
බලවත්ම ජීවීන් පවා තම සලකුණ තැබූ භූමියට නැඹුරු වන විට ලසන්තගේ ඔරොත්තු දීමේ හැකියාව බැබළේ. ඔහුගේ සමාව දීම ඔහුගේ මෘදු ආත්මයට සාක්ෂියකි, මන්ද අපි අලියාගේ පුරාණ වසමේ නිහතමානී භාරකරුවන් බව ඔහු තේරුම් ගනී.
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
Karumayak noweyi. Aliyakuta hasuwi beruna kiyanne wasanawak. Api eyi sathunta waira karanne. Aliya apita wisheshama sathek.
@lakmawalakmawa6670
@lakmawalakmawa6670 Жыл бұрын
😱😱😱😢😢😢❤❤❤🙏🙏🙏🤲🤲🤲🐘🐘🐘 paw manussayot paw. 😢😢😢..kawadaada meyalta wisadumak labenne dewiyanee 😢😢😢
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
මොන තරම් සුන්දර මිනිස්සු ද paw
@gayanfernando505
@gayanfernando505 Жыл бұрын
Doctors latai nurse latai godak pin
@pradeepkumara4202
@pradeepkumara4202 Жыл бұрын
Kathawa kiyanna diyan bn medin panin nethuwa
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
කඳුළු awa antimt e mama kiwwa විදියට
@irfanmohamed7895
@irfanmohamed7895 Жыл бұрын
puluwannam mewage minissunta udaw karamu
@shankamaduranga6864
@shankamaduranga6864 Жыл бұрын
Thabarawa neda
@dilankaruwan5245
@dilankaruwan5245 2 жыл бұрын
Aiyandi wede nam hodai .eth aulak thiye .aliya mini hekuta gahana ekak vidiyo karala danna eka thama maru vidiyo eka wanne
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ඒක ඇත්ත ඒත් අපි උත්සාහ කරන්න ඕන එහෙම නොවන පරිසරයක් හදන්න.අනෙක මම ඒ වෙලාවෙ වීඩියෝ කර කර ඉන්න එකක් නෑ.ඒ ගැටුම නරක මතකයක් ජීවිත හානියක් නොවන තැනට වැඩ කරයි.
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Anee paw balanna mage aswalata kandulu awa ethumata sahaya denna kamathi ithamath kanagatui me minissu gewana jeevitha awadanama koi mohotheda danna ai mehema wenne ounta wena vikalpayak thibunanam wasanawai parissamin aye aliyek dakkoth duwanna epa suwana Eka prasnayak noselvi inna budu satanai
@hasithrangana7001
@hasithrangana7001 Жыл бұрын
යක්ක පුත්තු කියන්නෙ මේ වගේ මිනිස්සුන්ට.අපිට ඔය ටික උනානම් මෙලාට දහ සැරයක් මැරිල
@sanjeewamadusanka2863
@sanjeewamadusanka2863 Жыл бұрын
Deergayo, obata
@sunilmandawala1366
@sunilmandawala1366 Жыл бұрын
මීට පස්සේ කැලේ යනකොට tape එකක් අරන් පලයල්ල මොකද මෙයාට හරියට අලියගෙ දිග පලල , සතා ගෑනු ද පිරිමි ද ඔක්කොම දැනගන්න hospital යන්න කලින් 😂😂
@indikawijesinghe
@indikawijesinghe Жыл бұрын
nice content. keep it up. but let the other person talk without interrupting so much
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
Ok next time
@kasunkasun7997
@kasunkasun7997 Жыл бұрын
හතුරෙකුටත් මේ වගේ දෙයක් වෙන්න එපා 🙏🙏🙏
@sithumfernando874
@sithumfernando874 6 ай бұрын
මාළු seen එක අවුල් වගේ. දැන් අලි seen eke ඉන්නෙ කොල්ලා 😂
@mwrwasim
@mwrwasim 2 жыл бұрын
For us story fir Yiu real in life
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
😌😌🤗
@banukawaththegama4590
@banukawaththegama4590 Жыл бұрын
❤️❤️
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏🙏🙏❤❤❤❤
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 35 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 5 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН