පිට පිට වෙඩි තුනක් තියලත් මිනීමරු අලියා එලෙව්වෙ ටෝච් එක පස්සෙ මතක් වෙනකොටත් කිලිපොළා යන 2015 සිද්ධිය

  Рет қаралды 57,765

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 106
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
ජිවිතත් මරනයත් අතර සටන් මල්ලි මේ වැඩසටන්කරන ඔබත් පරිස්සමෙන්👍👍👍👍👍👍🙏
@sachintharushika605
@sachintharushika605 Жыл бұрын
ගොඩක් ස්තූති මේ වගේ වීඩියෝ අප වෙත ගේනවට..ආසාවෙන් බලන් ඉන්නවා අපි ❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🌷❤️🙏
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
හරිම බය හිතෙන කතාවක් ඒ රෑප රාමු පෙල හිතේ මැව්නා මේ ජීව්තේ බේරැන එක ලොකු දෙයක් එතකොට අලියා 🐘🐘🐘🐘🐘🐘
@josephmaharahettiarachchig2229
@josephmaharahettiarachchig2229 Жыл бұрын
අදත් වැඩ සටහන නියමයි .මෙි වගේ වැඩසටහන් තවතවත් දිරිය ශක්තිය ඔබට ලැබෙිවා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️ බොහොම පිං
@samithdilshan2042
@samithdilshan2042 Жыл бұрын
Oba thuma sarisra program eka karannadda
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 10 ай бұрын
මම ආසාවෙන් බලන වැඩසටහනක් මෙ ❤️❤️❤️🙏🙏🙏
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
මටනම ඔබතුමා දකිද්දී හරිම සතුටුයි අනුරාධ දේවප්‍රිය අයියේ දිගටම කරගෙන යන්න විඩියෝ දාන්න බලන්න . මේ අත්දැකිම් අපිට බෙදාදිම පිලිබදව අපිට සතුටුයි අයියේ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි මේ පනිවිඩය බෙදා හරින්න.❤️🙏❤️
@sanjuniroshan8594
@sanjuniroshan8594 Жыл бұрын
හොද වැටසටහන හැමදාම අපිට මේවා ඕනේ. 👍
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
අනිවාර්යයෙන් ..ස්තූතියි ❤️
@imashavidanage
@imashavidanage Жыл бұрын
මේ වගේ කතාවල ඇහෙන පොදු කාරණය තමයි අලියට ටෝච් ගහන්න එපා කියන එක..අලි ඉන්න පැතිවල ජීවත් වෙන අය ඒක හොඳින් හිතට ගන්න..
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
වැඩ සටහන නම් නියමයි...👍
@nisharaprebode8268
@nisharaprebode8268 Жыл бұрын
Hoda wada satahanak man ada thamai patan gaththe me video balanna thanks 🙏
@kavinduanuradha6876
@kavinduanuradha6876 Жыл бұрын
හරිම හොද වැඩසටහනක්
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ❤️🌷
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
🙏🙏🤗🤗😘😘❤❤🥰🥰💪💪පරිස්සමින් සර් තෙරුවන් සරණයි
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
ලස්සනයි programe eka.
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 Жыл бұрын
So scary experience. Lovely presentation.
@sandunnuwanaka5242
@sandunnuwanaka5242 Жыл бұрын
කාවන්තිස්ස ඇතා ගැන වැඩසටහනක් කරන්න වටිනවා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
කරමු❤️👨‍👧‍👧❤️
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv Жыл бұрын
Harima satutui oya newata dekima budusaranai
@NaturalTaste22
@NaturalTaste22 Жыл бұрын
අපේ ගම 😍💖
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ඔබේ ගම ලස්සන ඇති
@buddikaananda8703
@buddikaananda8703 Жыл бұрын
Mewage siddin apita Asin dakka wage danenawa anurada mahathmaya. Obata thawa thawath mewage addakim apita Genna wasanawa dahiriya labewa.
@bryonyedwards3415
@bryonyedwards3415 Жыл бұрын
Good advice on how to control the elephant tactfully.
@lakiya5205
@lakiya5205 Жыл бұрын
වසන්ත මාමා,හිත හොඳ මනුස්සයෙක් අපේ පැත්තෙ,සර්ට එන්න පුළුවන්නම් අයෙත් ආවහැකි බාප්පටත් ගැහුව අලිය හරියටම මගෙ උපන්දිනෙ දවසෙ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
මම එකඟයි ඔහු මහා සම්පතක් ❤️🙏
@lakiya5205
@lakiya5205 Жыл бұрын
@@secretsofnatureSL ❤️
@htshorttv858
@htshorttv858 Жыл бұрын
Aiya okkma balala tiynne thwa ikmnain thwa godk me wage ewa dnna marama asai ewa rasa widinna..Adarei anurda aiye..♥
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ජය ම වේවා ❤️🙏❤️
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Theruwan saranai.🙏
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 Жыл бұрын
Good programme!!🌹💐❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️🙏
@slraula1383
@slraula1383 Жыл бұрын
නැවත ඔබ තුමා දැකීම සතුටක් අනුරාද මහත්තයා ❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ඔබට ❤️🙏
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@secretsofnatureSL gggggg hhhhhhh hhhhhhh hhhhhh
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@secretsofnatureSL hhhhhhh hhhhhhh
@shangamage7395
@shangamage7395 Жыл бұрын
අපිට හිටපු භයානකම අලි තුන්දෙනෙක් කාලෙන් කාලෙට හිටියා .......නැටිිට කොටා , කබර අලියා , හා දරැණුම නියපොත්තා අළියා... දන්න විදියට නියපොත්තා හොරොව්පතාන පැත්තේ ඉදලා දැන් වෙන පැත්තකට දාලා කියලා ආරංචියි.......... මෙිි පලාතේ මිනිස්සු ගොඩාක් මැරැණා මෙයාලා නිසා 😥
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
නියපොත්තා හොරොව්පතාන සිටිය දී මම දැක්කා.දැන් නම් නෑ වෙච්චි දෙයක් දන්නේ නෑ.❤️❤️
@nimeshdilankara8355
@nimeshdilankara8355 Жыл бұрын
අඹන්පොල අපේ ගම් පැත්තේ ❤️
@madumadu9290
@madumadu9290 Жыл бұрын
Ape achchige ge gawa
@yasirudewminda8460
@yasirudewminda8460 Жыл бұрын
සොබදාරා වැඩසටහනත් නියමයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි
@shreeranasinghe5197
@shreeranasinghe5197 Жыл бұрын
Ayye api oyage video ballanna kamathi thawa video ewanna adarei ayye oyage channel ekata subscribe saha like kara kamathi video walata
@anuradhasamarakoon9730
@anuradhasamarakoon9730 11 ай бұрын
මෝඩ නිලදාරිය ,මේව චන්ඩිකං වලින් විසඳන්න පුලුවන් ගැටලු නෙමේ ,විද්‍යත්මක ,තාක්ශනික විසදුම් හොයන්න ඕනා ,සත්තු උං,මිනිස්සු තේරුම් ගන්න ඕනා
@cpproduction812
@cpproduction812 26 күн бұрын
අනෙ පැංචො
@sadeerayasiru5230
@sadeerayasiru5230 Жыл бұрын
වනජීවි දෙපාර්තමේන්තුවේ රැකියා වලට ඉල්ලුම් කරන්නේ කොහොමද ??
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ගැසට් කරහම 🌷
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
Film එකක් baluwa වගේ බන්🤚😲අම්මෝහ්
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🌷❤️
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
හැම සතෙකුගේම ඇස් දෙක දිහා ටිකක් වෙලා හොදින් බලාගෙන ඉන්න .එයාල මොන තරම් අහිංසකයිද කියලා පේනව.අත්දැකීමෙන් කියන්නෙ.මටනම් එහෙමයි පේන්නෙ.
@cpproduction812
@cpproduction812 26 күн бұрын
පිස්සු ද යකො අහිංසක උන් වෙනයි
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Ammoooo kathawa ahanakotath baya හිතුණා parissamin bs මහත්තයෝ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️
@theruwansaranai6124
@theruwansaranai6124 Жыл бұрын
අපේගම.අබනපොල.මගේකඩේතීයෙන්නේ..ටවුමටලග.හැමදාමවගේ.අලීඵනවා.කරදරයක්නෑ.අපීඅලීවෙඩීල්ලක්වත්දමන්නේනෑ...
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
කොයිතරම් හොඳයි ද?ඒ සුහදත්වය දිගු වේවා ❤️🌷❤️
@achinthawijerathne5118
@achinthawijerathne5118 Жыл бұрын
අනේ ඒ පැත්තෙ මිනිස්සු රෑට කොච්චර බයේ ජීවත් වෙනවා ඇත්ද🥲🥲
@NaturalTaste22
@NaturalTaste22 Жыл бұрын
ගල්ගමුව වැව 😍
@Senuphotographer
@Senuphotographer Жыл бұрын
ඇගිලි සලකුන ..පොඩි කාලේ ඉදන් හුරු පුරුදු කටහඩක්..❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️❤️
@sweetrhythems4099
@sweetrhythems4099 Жыл бұрын
Alinge nijabim allagena inna unwa aracsha karanna majana mudal wiyadan karana eka sadaranada
@KumriWasanta
@KumriWasanta Ай бұрын
Ahinsaka manussa jevita oyae wana Alin gin beeranna janadipatitumani
@geethakumuduniranasinghe8747
@geethakumuduniranasinghe8747 Жыл бұрын
Oba thama dakimama sathutak
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏 ❤️❤️❤️
@sisilperera9261
@sisilperera9261 Жыл бұрын
Good job ..
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️
@sameerajayamanna8901
@sameerajayamanna8901 10 ай бұрын
👍🏻👍🏻👍🏻
@buddikaananda8703
@buddikaananda8703 Жыл бұрын
Wada data Hana wateddima baluwa eka ahaddinam kiyaganna Bari hageemak enawa ahanna watinawa
@sheham
@sheham Жыл бұрын
Chilling real life experience in a death defying horror....
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
අපේ අයියා දැන් අඹන්පොල පොලිසියේ රතවාහන අන්සෙ ඕ අයි සි මහත්තයා
@pasindualwis9132
@pasindualwis9132 Жыл бұрын
අලියට වෙඩි තියලා තුවාල කරන්නෙ නැතුව එලවන්න විදියක් නැද්ද
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
අවස්ථාව අනුව ඒක තීරණය වෙන්නේ.🙏❤️
@yapamudiyanselagenuwanmail7011
@yapamudiyanselagenuwanmail7011 Жыл бұрын
අලි ජිවත් වෙනවද.මිනිස්සු ජීවත් වෙනවද කියන තැනට ප්‍රශ්න ය අද පත්වෙලා තියනවා.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් ඉක්මන් නොවුනොත් ?
@vipulsoysa8604
@vipulsoysa8604 Жыл бұрын
Alinta. Wedi. Thiyanda. Ehema. Neethi. Thiyenawada.??????
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
එය් වටිනා පැනයක්.හොය්න්නම්.ස්තූතියි ඔබ් මා වෙත කළ යෝජනාව වටිනවා 🌷🌷❤️
@cpproduction812
@cpproduction812 26 күн бұрын
අනෙ ගොන් වස්සා තමන්ගේ ජීවීතෙ වටිනවා අනික් එකාට වඩා
@kaveendrasriramyanayake2364
@kaveendrasriramyanayake2364 Жыл бұрын
ඔහු ලොකු වීර ක්‍රියාවක් කරල තියෙන්නේ අලියට වෙඩිතබා මොනවා උනත්🙃🙃🙃🙃🙃🙃🙃🙃
@kaveendrasriramyanayake2364
@kaveendrasriramyanayake2364 Жыл бұрын
😮😮😮😮😮🙃🙃🙃🙃🙃🙃🙃
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Parisarayaya adare kiyana minissunge thumbnail eka "minimaru Aliya"😢😢😢
@sheeladaskara4686
@sheeladaskara4686 10 ай бұрын
Eyata anthimata mokada wune?
@tharindudanushka1
@tharindudanushka1 23 күн бұрын
❤🎉
@wildlife2841
@wildlife2841 Жыл бұрын
අලියට හොද මතකයක් තියනවා හැබැයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
හැබැයි ❤️🙏🌷
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
අලි කතා අරගෙන එනකම් අපි මගබලා ඉන්නවා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
දහස් ගණ්නක් ඔබ වෙනුවෙන් සූදානම් ❤️🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
@@secretsofnatureSL බොහොම ස්තුතියි ඔබ තුමන්ගෙ හැම රසවත් හරවත් අර්ථවත් කතා අහන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
👍🙏
@lakshanjayarathna7465
@lakshanjayarathna7465 Жыл бұрын
නිවේදකය කතාව කියන්න දෙන්නෙ නෑ.ඒපා වෙනව එහෙම වෙද්දි.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් ඒක තමා..❤️
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 Жыл бұрын
මෙහෙ ගැන කියන්නෙ 👀 මන් අඹන්පොල
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
තව දේවල් තියෙනවා නම් කියන්න 0703189221 whatsapp ❤️🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
අම්මො බලන අපිට මෙවන් බයක්
@tharangalakmal2700
@tharangalakmal2700 Ай бұрын
😮😮😮😮
@milan7518
@milan7518 Жыл бұрын
❤❤❤
@KumriWasanta
@KumriWasanta Ай бұрын
Mokadda appa alingin manussayonta teyana karada Ali lankawen pannala. daannitti
@ZeZe-qz4to
@ZeZe-qz4to 4 ай бұрын
N❤❤❤❤❤😢😢😢😢😢😢
@sachinthaakalanka9215
@sachinthaakalanka9215 Жыл бұрын
සොබාදහරා ජාතික රූපවාහිනියෙ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️❤️❤️
@maheshshammi9276
@maheshshammi9276 Жыл бұрын
🙀
@samanmaleesellahewa3197
@samanmaleesellahewa3197 Жыл бұрын
4444
@lasandashyamali8073
@lasandashyamali8073 5 ай бұрын
❤❤❤❤
@RC-ff
@RC-ff Жыл бұрын
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 40 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
දඩයමට හොදම ටෝච් එක මොකක්ද ?
7:19
Outdoor sports in srilanka
Рет қаралды 11 М.
කොහොමද ගාඩ් එක, මහ ඇතා කාවන්තිස්ස
16:33
Road of Elephant - අලි පාර
Рет қаралды 53 М.