මෙන්න උළු 11000ක් වේලන රාක්කේ | මැටි ජාති තුනක් ඕන මේකට | කැටේ ඇද යන්නේ හුළං වැදුනම

  Рет қаралды 27,169

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

වැලි තිබුනොත් උළු පුපුරනවා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 63
@kasturivlogs
@kasturivlogs 3 ай бұрын
වැඩ කරන මේ අහිංසක මිනිස්සු, ජිවිතේ ජයගන්න ඔනේ !!! ඔවුන්ගේ ජිවිත සාර්ථක වේවා !!!
@Sinhalakavi.606
@Sinhalakavi.606 3 ай бұрын
දවසක හරියන්නම ඕන ඡීවිත සියළු දෙනාටම බුදු සරණයි!🙏
@somawgk4778
@somawgk4778 3 ай бұрын
හිසට සෙවන හදන අහිංසක ජීවිත❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 3 ай бұрын
පවු,මෙි වැඩ කරන අහිංසක ජිවිත වලට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 3 ай бұрын
කර්මාන්ත කරුවන්ට ජය වේවා...!
@atampahura
@atampahura 3 ай бұрын
අර ගෑණු කෙනාගෙන් ඇහුවනං ලස්සනට පැහැදිලි කරයි , මේ මනුස්සයා ට පැහැදිලි කරන්ඩ තේරෙන්නෑ
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
හදවතින් pathanawa දිනෙන් දින දියුණු වේවා theruwan saranai
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
රට ජාතියට ණය නැති බරක් නැති අසරණ අහිංසක මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් දෙහෙදූවක් කරනවාද??? ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! යෝධබල යෝධ වීර්යය දේව පිහිටම දේවාරක්ෂාවම ලැබේවා!!!💪🏾💪🏾💪🏾💪🏾🫣
@mcsanath5959
@mcsanath5959 3 ай бұрын
ඇත්තටම දේවා මේ මිනිස්සු කොහොම හිටියත් සතුටින් ඉන්නවා දැකිම හරි සතුටක් ඒත් ඒ ලමයින්ට යන කලදසාව ගැන හරි දුකක් දැනුනා. ජීවත් වෙන්න වෙර දරන මහා පොලොවෙ දිරිය ජිවිත . සියලුම දෙනාට අපේ දේවා ඇතුලු තෙරුවන් සරණයි .👍👍👍
@dammikaamarathunga7907
@dammikaamarathunga7907 3 ай бұрын
උළු කැටයක් හදන්න වෙන මහන්සිය අපි පරණයි කියලා උළු කඩලා දානවා
@kusumalathamatale9242
@kusumalathamatale9242 3 ай бұрын
ජය වේවා මල්ලි
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
Theruwan saranai හැමෝටම
@pasindulakshan8687
@pasindulakshan8687 2 ай бұрын
අහින්සක මිනිස්සුන්ගෙ ලස්සන හිනව ඔය අපේ පැත්තෙ උලු මොලක් තවමත් පැවතගෙනෙ එන එක දැකල මටනම් මරාම සතුටුයි කවදා හරි උතුරන්ඩ හරියන්ඩ ඔනේ සියලු දෙනටම.
@pabasaravideovision
@pabasaravideovision 2 ай бұрын
යෝධ බල ⁣යෝධ ශක්තිය ලැබෙන්න ඕන.❤️ රටට ණය නැති මිනිස්සු. මේ කර්මාන්තය වියැකිලා නොයන්න නම් මේවා ගැන හොයලා බලන් ඕන. ඔය සංවර්ධන නිළධාරීවරුන්ට මේවත් පේන්න ඕන.
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Siyalu denatama budusarani!... 🙏❤️ Anurada sahodaraya obatath🙏❤️👌
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
දැක්කා mai ස්තුති ❤❤❤❤
@RealDharmarathna
@RealDharmarathna 3 ай бұрын
😢 koheda
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
Dankotuwa pathalu nee
@PradeepPrasanna-rq5lh
@PradeepPrasanna-rq5lh 2 ай бұрын
ලංකාවේ හොඳම උලු තියෙන්නේ මහියංගණයේ. පීලි දෙක " ලංකාවේ පීලි දෙකේ එකම උලු මෝලත් මහියංගණයේ. ඇද යන්නේ නැ " දියවෙන්නේ නෑ " ශක්තිය "කල් පැවැත්ම අතින් අංක-1 දකුණු ආසියාවේ ලොකුම උලු මෝල මහියංගණයේ. මම දන්නා තරමින් රටේ අවාසනාවකට දැනට සක්කීය මට්ටමේ නෑ.
@shanikaeranga5456
@shanikaeranga5456 3 ай бұрын
කවදා හරි උතුරන්න හරි යන්න ඕනි ...
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 2 ай бұрын
Adare❤❤❤❤❤
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 3 ай бұрын
ඒ මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න ඒ මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා.මන් දැක්කා ගොඩක් වීඩියෝ වල අහිංසක මිනිස්සුන්ට එක එක වචන කියනවා.ඒ මිනිස්සු පහත් කරන විදියේ.ඔයා ඔය වීඩියෝ වලින් සල්ලි හම්බ කරන්නේ ඒ වගේ මිනිස්සු හින්දා ඒක හින්දා ගරු කරලා කතා කරන්න.ඔයාගේ වාග්විලාශය ගැන නෙවෙයි මම මෙ කියන්නේ
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😒😌
@KumarKumar-d2u
@KumarKumar-d2u 3 ай бұрын
WADA.KARANA..OKKOTAMA..BUDUSARANAI..JAYAWEWA❤❤❤❤❤❤❤
@WajiraGamage-k9e
@WajiraGamage-k9e 3 ай бұрын
Budu saranai hamotama
@RealDharmarathna
@RealDharmarathna 3 ай бұрын
Sandalankawe idala video eken ulu hadanawa balana mama
@sunilananda8228
@sunilananda8228 3 ай бұрын
දුප්පත්මිනිසුගේහදවතහෙදයි
@chathurangajems7930
@chathurangajems7930 3 ай бұрын
👍
@Top1010-j8k
@Top1010-j8k 3 ай бұрын
hari yannama one jiwita
@Monara-md7ou
@Monara-md7ou 3 ай бұрын
කොච්චර amaruwen da meka karanne..mehema karala කොහොමද padiyak gewanne me minissunta paw ane wada karana aya..meke mudalalitath adayamak thibunoth pudumay
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 ай бұрын
🙏
@AnomaRathnayaka-l7z
@AnomaRathnayaka-l7z 3 ай бұрын
❤❤❤
@samsonpalitha4351
@samsonpalitha4351 3 ай бұрын
PAWE ME AYA DEVI PIHITAI
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 3 ай бұрын
🙏💓🙏
@fayaz6629
@fayaz6629 3 ай бұрын
Tax aiya 🇱🇰🇱🇰🇱🇰👍👍👍
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 2 ай бұрын
😄
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
දූප්පත් පොහොසත් බේදයකින් තොරව මිනිසා මනූෂ්‍යයන්ට ගරු කිරීම මහත්මා ගතියකි.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
වයඹටත් ගියා එහෙනම්.... ගම් පැත්තෙ කොයිතරම් ඌළු මෝල් තිබුනත් අද තමයි ඇතුලත දැක්කෙ
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 3 ай бұрын
❤❤❤❤
@jdsnfj1113
@jdsnfj1113 3 ай бұрын
වයඹ පලාතටත් ගියා නේද සතුටුයි උළු මෝලක ඇතුලත පෙන්නුවට බංග දෙණිය දං කොටුව උළු මෝලවක් දැකල තියෙනවා බස් එකේ යනකොට ඇතුලට ගිහින් නැ ජෙසු පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰❤️
@スバダハマ
@スバダハマ 3 ай бұрын
අහිංසක මිනිස්සු ❤
@somawgk4778
@somawgk4778 3 ай бұрын
අන්න හොද දෙයක් කරල අර සංගීතෙ අයිං කරල🙏🙏🙏 මම එ්ක අහන්න බෑ කිව්ව මට ාලු මූසල ගතියක් දැනෙනව දැං එ්ක අැති මං අාසම වැඩක් කතාබහක් මේ උළු හරි රට උළු අපි හෙන අාසයි එ් කාලෙ උලු ගෙදරක් කියන්නේ ටිකක් පොසත් එ් වගේම සෞඛ්‍යටද ඉතාම හොඳ එ්ත් අනේ එ්ව රකින්න දියුනු කරන්න අනේ😮😮😮
@dineshrathnyaka3135
@dineshrathnyaka3135 3 ай бұрын
නියමයි 🎉 අලි එපාවෙලා හිටියේ
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
😂😂😂😂😂😂😂
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 3 ай бұрын
Very good interview, my friend. You know how to talk to our village folks who are simple and unspoilt. I also know this area, and one of the owners of these Mills became a multimillionaire starting from a humble beginning. Unfortunately, this industry that doesn't depend on forex is dying as people are getting used to armano sheets from China. My experience is that the timber on which amano laid get rotten very quickly, unlike Calicut tiles, by which name this 'rata ulu' is called. Perhaps this tile making clay is an excellent material for solar frames (say 4 cell units), unlike aluminium, which has a life span of only 25 years.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage 2 ай бұрын
Menna HODATA KATHAWA AHANNAKO 76 AURUDDAK MAJARA DESAPALUWO RATE KARMANTHA DIYUNU KARAPU VIDIHA???? ULU MOLL 590 KIN ADA THIYENNE 90 LU...
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 2 ай бұрын
Good ❤❤❤❤❤❤
@reginoldrathnasingha5618
@reginoldrathnasingha5618 3 ай бұрын
Okkoma hodai gon prashna ahna aka thamai awlakata teyanne
@secretsofnatureSL
@secretsofnatureSL 3 ай бұрын
ගොන් ප්‍රශ්න ටික සටහන් කරන්න ස්තූතියි
@AnthonyWarnakulasuriya
@AnthonyWarnakulasuriya 3 ай бұрын
Ane owa ona kenek dhannawa pissek ulu moll gana kiyanna yaba harakek
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 2 ай бұрын
❤❤❤❤
@sheriffdeen175
@sheriffdeen175 2 ай бұрын
Paw ahinsaka minissu ganna padiyen jeevath wennda bari aarthikayak hadapu ape palakayo budhusaranai
@pasantharu6019
@pasantharu6019 3 ай бұрын
welawakata kese therumak nathi dewal ahanawa
@priyanthakurugalaarachchi5505
@priyanthakurugalaarachchi5505 3 ай бұрын
❤❤❤❤
@priyanthasilva602
@priyanthasilva602 3 ай бұрын
❤❤❤❤❤❤❤
@somawgk4778
@somawgk4778 3 ай бұрын
ජීවත් වෙන්න අහිංසක ජීවිත සටනේ වාසනාවන් හිසට සෙවනක් හදන ජීවිත වාසනාවන් ❤❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
❤❤
@israelsamaje
@israelsamaje 3 ай бұрын
අද නම් කලිසම මාරු කරලා ❤එල එල බොක්ක❤😂
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
🫣😂😂😂😂😂🫣
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ජීවිත ගැට ගහගන්න මහපොළවත් එක්ක සටන් කරන ඔබ සැමටම බූදූ සරණයි.
@mahindakosgolla8552
@mahindakosgolla8552 3 ай бұрын
❤❤❤❤❤❤❤
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 37 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 132 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН
සොබාදහමේ ගොවිපල ....
13:23
Nilantha Dilruk
Рет қаралды 41 М.
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 37 МЛН