වලස්සු කියන රහසක් නෑ මහත්තයෝ | උන් පනින්නෙම ඇස් දෙකට | මං බේරුනේ පූරුවේ පිනකට

  Рет қаралды 55,583

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 133
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ඔබ මේ සන්සිද්දීන් සොයා බොහෝ වෙහෙසෙනවා ඇති ස්තුති ගොඩක් අපේ ආච් ච් ඉස්සර ඕවගෙ කතා කියනවා අපි පැදුර ගොම මැට් පොලවෙ එලාගෙන කුප්පිලාම්පු එලියෙන් ඒ කතා අහනවා හරිම රසවත් ඒ මතකය හරිම සුන්දරයි සතුට දුක වේදනාව බය මුසුවුන මේ කතිකාවලුත් අතීතයට එකතු උනත් මතකයේ බොහෝ කාලයක් රැදී තිබේව්
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️🙏❤️
@kangaroo4913
@kangaroo4913 Жыл бұрын
Neetha ranjani💟💟💟
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
@@kangaroo4913 ❣️🌷❣️
@WijayaKumara-uw9jr
@WijayaKumara-uw9jr 7 ай бұрын
අයියේ ඔයා සුපිරියට කරනවා චැනල් එක කතාකරන විලසය අපි ඔයාගේ සෝභාදාරා වැඩසටහනත් බලනවා එකත් සුපිරි
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
ඒ උනාට අනිත් අය පුදුම මිනිස්සු .එයාලත් ලගට ආවානම් මේ මාමාව බේරන්න තිබුනා . දීර්ගායු ඔබලාට ❤
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
හරියට කතාන්දරයක් වගෙයි මැවි මැවි පේනවා වලහා අත් දෙකෙන් ගහපු හැටි.මෙවැනි වනළැහැබ ඇග හිරිවැටෙන සිත්තුල කිදාබහින මතකෙන් නොමැකෙන කතා ගෙනෙන ඔබට බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
බොහොම ස්තූතියි.චිත්තරූප මවා ගැනීම පරිකල්පනය අවම ලොවක ඔබේ ප්‍රකාශනය ඉතා ඉහළයි 🙏❤️
@KAVINDUGAYSHAN
@KAVINDUGAYSHAN Жыл бұрын
සොබාදාරා බලලා බලලා මේක බලද්දි sir ගෙ කතාකරන විලාසයේ ලොකු වෙනසක් තේරෙනවා ❤️
@smile.......
@smile....... Жыл бұрын
ඔව් නේද මන් ලොලු රසිකයෙක් එ වැඩසටහනෙ
@RS-lm1cz
@RS-lm1cz Жыл бұрын
ලස්සනයි වැඩසටහන ❤ එතුමාට නිරෝගීසුව පතනව 🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️🙏
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
බොහොම අපූර්වට වැඩසටහන මෙහෙයවනව බුදුසරණයි
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
ඔබතුම , ලස්සනට වැඩ සටහන කරනව. කතා කරන විදිය , අත් දෙකෙන් දාන වැඩ ටික නියමයි.....❤❤❤❤❤❤❤❤❤❤❤ Good Luck . Tharanga , Tissamaharama .
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
අය්යෙ ඔබේ නිවේදනය නම් හරිම සිත් ඇදගන්නවා...මම සොබාදාරා බලන්න ගත්තෙත් ලගදි...ඒත් ලග කාලෙකදි කරපු වැඩසටහන් තිබුනෙ නෑ...ඒත් හරිම ආසාවෙන් බැලුවෙ ..මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ... හරිම සතුටක් ඔබ දැකීම...තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා ...බුදුසරණයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ඔබේ සවිමත් වදන් මට මහත් දිරියක්.අපි එක්ව සොබාදහම සුරකිමු 🌷❤️🙏
@anuruddhabandara4176
@anuruddhabandara4176 Жыл бұрын
මෙවන් අවදානමකට මුනුණ පෑ හැකි තවත් බොහෝ දෙනෙකු දැනුම්වත් කිරීම වෙනුවෙන් ඔබ මේ දරන වෑයමට, ගොඩාක් ස්තූතියි ඔබට..🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඇත්තටම ඔබත් කරන්නේ ව්සේෂ රාජකාරියක් මම නම් හිතන්නේ ස්තුතියි 🙏 🙏 budu saranai
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි පරිසරය ද විශේෂ කොට රකිමු 🌷🙏❤️
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Oba tumata bohoma ishuti mawani wadasatahan karannata saktiya dairiya labawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@aselabandara3032
@aselabandara3032 Жыл бұрын
නියමයි අයියේ බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්ම ❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️
@kamakada6717
@kamakada6717 Жыл бұрын
දැක්කද යාලුවො නම් ජිවිතෙට විස්වාස කරන්න එපා.. අමු සක්කිලි යාලුවො කියන්නෙ
@thilininisansala3259
@thilininisansala3259 Жыл бұрын
බියෙන් තොරව ජීවත් වීමට පුලුවන් වෙන්න ඕනි මේ අයට .. ❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
අනිවාර්යයෙන්
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
අම්මෝ...මැවි මැවී පේනවා කතාව අහගෙන ⁣ඉද්දි.🙆‍♀️.ඒ අහිංසක තාත්තා පෙර කරපු පිනක් නිසා බේරෙන්න ඇති..තාත්තේ තව බොහෝ කාලයක්,හේන් ගොවිතැන් කරගෙන ⁣ඉන්න සතුන්ගෙන් කරදරයක් ආයෙත් නොමවේවා,නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🌷❤️🙏
@සිහිනමාරයා
@සිහිනමාරයා Жыл бұрын
Hi
@sisilperera9261
@sisilperera9261 Жыл бұрын
පානම හිතහොද මිනිස්සු ඉන්න පලාතක්,..කුඩුම්බිගල වනෞද්‍යනය අවට කුඹුරුවල ගොඩාක්දුක්මහන්සියෙන් වැඩකරන මිනිස්සු ,
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් ඇත්ත 🌷❤️🙏
@rmeranda3053
@rmeranda3053 Жыл бұрын
Jaya waewa oba virayaek mamae.... Budusaranai obata
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Жыл бұрын
කතා කරන විදිහ වෙනස්.සොබාදාරා එකේ වගේ කතා කරන්න.එහෙම ලස්සනයි
@jdndss7635
@jdndss7635 Жыл бұрын
❤❤😘😘🤗🙏🙏🙏👌👌🥰🥰ලස්සනයි බුදුසරණයි
@スバダハマ
@スバダハマ Жыл бұрын
අසාවෙන් බලන වැඩසටහන් 😍 අයියා පුළුවන් මාතලේ ලග්ගල පල්ලෙගම පැත්තෙ ගිහින් වැඩසටහන් කරන්න.🙏 ඒ පැත්තෙ අලි මිනිස් ගැටුම තියෙනවා(ඇලහැර බකමූණ,කිරිඔය,පල්ලෙගම ,ගුරුවෙල,හෙට්ටිපොළ,මාරක,හදුන්ගමුව,වස්ගමුව) මගේ ගම ලග්ගල පල්ලෙගම දැන් නම් නුවර
@asankadeepal7804
@asankadeepal7804 Жыл бұрын
කැමතිම වැඩසටහන❤️🇱🇰
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🌷🙏🌷
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
නන්දෙටයි, හිටිහාමිටයි පස්සෙ මොනවාද වුනේ කියලා ඇහුවේ නැහැනේ.🤔🤔🤔
@priyanthasilva602
@priyanthasilva602 4 ай бұрын
සාහිත්‍යා ❤❤❤❤❤
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️❤️🌷
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
Supiri progrm ekak❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ❤️🌷🙏
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
නියමයි වැඩ සටහන...
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි 🌷❤️
@niselkalhara5886
@niselkalhara5886 Жыл бұрын
ලංකාවෙ ඉන්න පට්ටම නිවේදකයෙක්.❤.channel එක මෙයාගෙන් වැඩ ගන්නව මදි.private channel එකකට ගියානං අද ලොකු තැනක👍
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🌷❤️🌷❤️🙏
@majja94
@majja94 Жыл бұрын
මම දන්න මාමා කෙනෙක් ඉන්නවා එයටත් වලහා ගහලා නහය කඩන් කලා ඒ මනුස්සය තාම ජිවත් වේනවා....පුලුවන්නම් ඒ කෙනා ගැන විඩියෝ එකක් කරන්න අයියේ...දෙහිඅත්තකණ්ඩිය ඉන්නේ මාමා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
0703189221 whatsapp කරන්න මල්ලි ඔයාගෙ අංකය
@Michelle-be9ti
@Michelle-be9ti Жыл бұрын
Congratulations
@malindalakshan7017
@malindalakshan7017 Жыл бұрын
Mamath panama navy camp eke ayurudu 03 hitiya.. Kawadawath amathaka kala nohaki bimak panama gama
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
හොදයි ...සොබාදහමනම් හරීම අපූරුයි ....එහි රහස් සොයා යන ඔබත් අපූරුයි
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏🌷❤️
@geethsatharasinghe7824
@geethsatharasinghe7824 Жыл бұрын
ඇලට් එක ආපු ගමන් මෙ ආවෙ බලන්න❤️❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏❤️🙏
@geethsatharasinghe7824
@geethsatharasinghe7824 Жыл бұрын
අලි ගම්වදින ගම්මානයක අට්ටාලයක රැයක් ගත කරන විඩීයෝ එකක් ඕන පරිස්සමෙන් ❤️.. එ ගමෙ මිනිසුන්ගෙ ජීවනෝපාය සම්බන්ධ ව
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 Жыл бұрын
නියම පාරිසරික සංරක්ෂණ වැඩසටහනක් හා ස්වාභාවික වැඩසටහනක්,අනුරාධ මහත්මයා...!! 🙂💐 ඉදිරියටම යමු,ඔබට ජය නියතයි...!! 🌳🌿
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි ඔබේ ආරාධනාවට සූදානම් ..පෙරට යමු සොබාදහම වෙනුවෙන් 🙏❤️🌷
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
Good ,
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
Thanks❤️
@sujithdilanka5109
@sujithdilanka5109 Жыл бұрын
අපේ ගමේ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ආනේ එහෙම ද ආවහම හමුවෙමු ... ගමටම කියන්න විජේ මාමා ඉන්නවා කියලා 🌷❤️
@lovesl9386
@lovesl9386 Жыл бұрын
තිස්සමහාරාමෙ යෝධකන්ඩියෙ සිතුල්පව්ව පාරෙ හරක් බලන මාමා කෙනෙක් හිටියා බන්දුවැව පැත්තෙ පැටව් එක්ක හිටපු වැලහින්නක් මූණ හූරලා ඇස් දෙකම ගැලවිලා හිටිය මාමා කෙනෙක්.දැන්නම් ඉන්නවද දන්නෙත් නෑ.හැබැයි මෙයාලා ලග තියෙන තුවක්කු රාජසන්තක කරන තාක් මේරටේ වනජීවි සංරක්ෂණය වෙන්නෙත් නෑ එක සතෙක්වත් ඉතිරි වෙන්නෙත් නෑ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඒ මාමා මියගියා.කොරෝනා කාලෙ.නැත්නම් කරන්න තිබුනා ඉස්සරහට තව බලමුකො.ස්තූතියි තොරතුරු දෙනවට.❤️🙏❤️
@lovesl9386
@lovesl9386 Жыл бұрын
@@secretsofnatureSL අයියෝ එහෙමද හොද කතාවක් එහෙනම් අහන්න තිබුනේ.තවත් මාමා කෙනෙක් ඉන්නවා ගෝනගංආරේ.ඒත් තලාකොලවැව පැත්තෙන් කැලේට යන්න ගිහින් වැලහින්නක් අහුවෙලා මූණ කට එහෙම හොදටම හූරලා තුවාල වෙලා හිටියේ.ඒ මාමත් දැන් ඉන්නවද කියලත් හරියට ආරංචියක්වත් නෑ.ගල්ගේ කාර්‍යාලයෙ පරණ වනජීවි නිලධාරී මහත්මයෙක්ගෙන් ඇහුවොත් නම් කියයි
@naturetouristinn3176
@naturetouristinn3176 Жыл бұрын
Ahinsaka Minisunge Duka VikunaLa Bath Keewata Kamak Nehee........ Aduma Wagaawata oonikarana Biija tikakwath Gihin Denna............ mudaL Kiiyak Hari AAwath oowa Naya Thamay..........
@chandimasenadheera4245
@chandimasenadheera4245 Жыл бұрын
ඔබව දැකීමත් ඉතාමත් සතුටක් .....සොබාදහර ඉවර වෙනකොට හරිම දුකයි....දිගටම කරගෙන යන්න....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි මෙය නොනවත්වාම කරනවා.❤️❤️
@chandimasenadheera4245
@chandimasenadheera4245 Жыл бұрын
@@secretsofnatureSL අපි ආසාවෙන් බලනවා....කවදාවත් නතර කරන්ට එපා
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
මම හිතුවෙ ලංකාවේ කැලේ වලස්සු නෑ කියලා ඒ කියන්නෙ ඉන්නවා අලි කොටි වලස්සු නේද අනේ හැමෝම සුවපත් වේවා මිනිස්සු න්ට විතරක් නෙවෙයි සතුන්ටත් කරදරයක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරන්නයි
@amithawelikanna4658
@amithawelikanna4658 Жыл бұрын
ඔය..කතාව..කියන.කොට..මට.හූස්ම.ගන්න..බෑ.වගෙ..වෙලාවට. පෙෂර්..නැත්තෙ......කොහෙ.ගියත්..බූදුසරනයි..
@PE_Viking
@PE_Viking Жыл бұрын
මම මෙ දැන් ස්බාදාරා බැලුවා විතරයි ❤
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
කොයිතරම් සතුටුයි ද❤️❤️🙏
@PE_Viking
@PE_Viking Жыл бұрын
@@secretsofnatureSL බලන්න බලන්න ආස හිතෙනවා ඇබ්බැහි උනා ෆුල් විඩියො සෙරම බලලා පල්ලට එනකොට මෙක දැක්කෙ මෙකෙත් ඔක්කොම බලනවා ❤️🥰
@rashikapriyadarshani.3887
@rashikapriyadarshani.3887 Жыл бұрын
🙏👍 Excellent.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
Thank you! Cheers!
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Obathumage wadasatahan itha hoqayi
@millathiya3015
@millathiya3015 10 ай бұрын
Pau ithin ahinnsaka miinniissu bs🙏🏻❤
@raymillor3192
@raymillor3192 Жыл бұрын
Matath jivithe kawadawath amathka novana athdakimak thiyenawa ..walahekgen..yala kaledi..
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඒක කතා කරමු.මට ලියන්න 0703189221 whatsapp only❤️🙏❤️
@Dilshanperera.
@Dilshanperera. Жыл бұрын
😍😍
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Ube oya aeduma maru kara ganin macho voice maru
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි
@vinodchathuranga8007
@vinodchathuranga8007 Жыл бұрын
anunge adum gana blnna ekaa eyta endemic adumak wenna atii eke waradak naa eka eyta match wenawa
@malee5250
@malee5250 Жыл бұрын
අයියෝ oya gon විදිහට prashna ahnney
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් අනේ මං ඒකට ආසයි..🙏🌷❤️
@maheshsandaruwan4022
@maheshsandaruwan4022 Жыл бұрын
😮
@Naveenthikshana634
@Naveenthikshana634 Жыл бұрын
Mama ol walata rachnawata ali minis gatuma gana liweeth methumage kathawak mathak karagena
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔබට එසේ හෝ දායක වීමට ලැබීම සතුටක්.අපි දැන් සොබාදහම සුරකිමු 🙏🌷❤️
@bjs1984
@bjs1984 Жыл бұрын
ඔඉට වඩා සිද්දි මම කියන්නම්... ඇටිපොල කන්දෙ කුලෝ බාවන්න යද්දි... ඒව තමා ආතල්.. ටික ගැස්සුනොත් බඩුම තමා..
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
කියන්න අපි ඉඩක් දෙන්නම්🌷🙏❤️
@bjs1984
@bjs1984 Жыл бұрын
@@secretsofnatureSL වැහි කාලෙට අපි යනවා මාසයක් දෙකක් කන්දට... මාතලේ ඇටිපොල කන්ද අහල ඇතිනේ... ලස්සන කන්දක්... කවුරුත් වැඩිය එන්නෙ යන්නේ නෑ.. යන්න ලේසිත් නැ.... අපි ඉතොන් කොල්ලො 7 ත් අට දෙනෙක් සෙට් වෙලා යනවා කුලු හරක් දඩයමේ.. කන්දෙ ඉන්නවා මාර විදියට කුලෝ... ඒ ගියාම මාසයක් වත් ඉන්නවා කන්දේ... වෙනම අට්ටාලයක් ගහලා තියෙන්නේ අපේ වැඩේ වෙනුවෙන්ම... ඉතින් සත්තු දහයක් දොලහක් මස් කරනවා... අපි ඒවා හෝටල් වලට දෙන්නේ ගිනි ගනන් වලට... කොලිටිම බඩු... වැඩේ පාහරය් තමා .. ඉතින් ජීවත් වෙන්නත් එපේ... 😌 එක දවසක් අපි වාඩියේ ඉදලා පොද වැස්සේ ගියා ඌරෙක්වත් දාගන්න කියලා... එදා අපේ එකෙක්ගේ පාටියක්... කැලේ කන්දේ පැලේ ඉදගෙන එහෙම ආතල් ගන්නේ ඉතින් කුරුනැගල කොල්ලොම තමා... 🤩 ඉතින් පාටියට ඕන කරන කලමනා ටික හදාගන්න ඌරෙක් විතරය් අඩු... මොකද මහන්සියෙන් මස් කටන බීෆ් ටික හොටෙල් වලට දෙන්න ඕන... ඌරෙක් බාන්න යනවා... මාය් .. කට්ටයි... අපතයය්.. දැලියය්... වාඩියේ තුන් දෙනෙක් හිටවලා අපි ටික කැලේ ඇවිදිනවා... රයිෆල් දෙකය් කඩුවය් පොරවය්... අප්පට සිරි..සදෙයක් ආවා ඌරෙක්ගේ... උ පනුවෝ හොයනවා.. කලුම කලු පත නාම්බෙක්... දුකක් නැතිව එකපාරින් තියන්න කිඋව්ව දැලියට.... ඒ මෝඩයා ට ඉලක්කේ වැරදුනා... ඌරා සෙල්ලම් නෑ... ආවා පන්නගෙන පස්සෙන්... මම ගහකට මුවා උනා... හපොඉ මේකා මන් දෙහාවටම... ඌත් බයේ තමා... කකුල ගැලවෙනව වගේ දැනුන දැනුමය් මාතලේ ඉස්පොරිතාලෙනුය් මට සිහිය ආවේ.. කකුලෙ දනහිසෙන් පල්ලෙහා මස් කීතුවෙලා.. ඌරා ගහගෙන ගිහින්.... අපොඉ වෙච්ච දෙයක්... ඕවා සත්තුන්ගේ ඇටෑක්නෙ.... කිව්වට විස්වාස කරන එකක් නැ අත්බූත සීන් තියෙනවා ඇගේ හිරිගඩු පිපෙන... අපේ එකෙක්ට හත්දවසක් පිරිත් කරලය් ගොඩ ආවේ... වැදි යකා ගැන දැනගන්න ඕනද.....😣🤕
@smile.......
@smile....... Жыл бұрын
​@@bjs1984 අනෙ තව සිද්දි ගැන කියන්නකො .
@Wind_Vlog
@Wind_Vlog 10 ай бұрын
@@bjs1984 මචං ඔයා වෙනම චැනල් එකක් කරන්නකො ඔය සිද්දි දාමයන් ටික කතාවක් වගේ පෙලගස්සවලා කියන්න. අපි අහන්න ආසයි
@sahannawanjana5559
@sahannawanjana5559 Жыл бұрын
❤️❤️❤️
@seryani2515
@seryani2515 Жыл бұрын
💐💐👍
@dimuthudilshan6740
@dimuthudilshan6740 Жыл бұрын
මේ මගේ සියා ආඩම්බරයක් සීයේ
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
හරි ම සතුටුයි 🙏🌷❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
🌿❤
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
😍👍
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️🙏
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏🙏🙏🙏❤
@sportshighlights2206
@sportshighlights2206 Жыл бұрын
ගමත් නම් කරල දෙම්මනම් වට්නවා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
කුමන නේ ..ඔක්කොම අහලා නෑ වගේ❤️😜
@samanthayapa5418
@samanthayapa5418 Жыл бұрын
හොද වැඩෙ තොට කාලකන්නිය අහිංසක සත්තු මරන්න යනවට මෙවටත් මුට පව් කියන හරක් ඉන්නව නෙ.මුන්තමයි කැලෙ ගිහින් අහිංසක සත්තු මරල විකුනන්නෙ.
@alagarathnaariyasena9609
@alagarathnaariyasena9609 Жыл бұрын
Ado hutto mage siya kawadwth ehma karana kanek nawai pakayo tho dann reddak kiypan danne nate huttawl kiynne nathuva tho aweth una dewal ethna hitpu ungen ahala balapn kiyai ubta un beragnn ghin ehma une kiyla tho aye ohoma comment dammoth tho bawanva tho inn thntama aweth tho vage ponnyek nawai ape siya hoda virayek eya apita vagema ape gamata adambarayk hutto tho maranva aye ehma commet dala tibboth
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
සාක්ෂය නැතිව කරන ද්වේශය පිරි ප්‍රාකාශන හරහා හෙළිදරව් වන්නේ ඔබේ නොදියුණු බවයි.සංසුන් බුද්ධිමත් අයකු වන්න.එකිනෙකට ගරු කරන්න ❤️🙏
@seecollection227
@seecollection227 Жыл бұрын
Chaudithage mallida me🤔
@chamudithahansamuthumina6703
@chamudithahansamuthumina6703 Жыл бұрын
❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍💫
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Ane ahisaka minissu.bs.devi pihitai.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🌷🙏
@ajithnavaratne6062
@ajithnavaratne6062 4 ай бұрын
Panama me හැමදේම thabugala anada homudruwo lasanta leyala theyenawa
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අනුරාද මාමාගෙ බියකරැ කතාව බය නැතුව අයෙ කියනවා අැගෙ හිරිකටු වැටනවා අමිබො වලහ එචි චර දරනුයිද අප්පා
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
වලහා එයාගෙ ආරක්ෂාවට ගන්න ක්‍රියාමාර්ග ❤️🙏
@ismaththee6674
@ismaththee6674 Жыл бұрын
Your have cheang your true vommenting art.. i dont think thats a good art for your commenting way... Any how its all up to you.. Stick to our own talking habits..
@naturetouristinn3176
@naturetouristinn3176 Жыл бұрын
Ara Manussayake DUKA Meyaata Eheee MAL POKURAKMA PipiLa.... pirimi 99.9% Upange Kunu pereethayomay.......
@ZeZe-qz4to
@ZeZe-qz4to 4 ай бұрын
N❤❤😢😢😢😢😢😢😢😢😢
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
බොල හුජ්ජ කොල්ලො විජේ මහත්මය කියපන් නැත්නම් මාමෙ කියපන් මේ මනුස්සය මොන සමාජ තලයක හිටියත් වැඩි හිටියන්ට ගරු කරපන්.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔබේ ආදර්ශවත් වැකියෙන් අවවාදයේ තරම පෙනේ.රූප හෝ ශබ්ද ඔස්සේ ඔබට අවශ්‍ය දේට වඩා සිතින් දක්වන ගරුත්වයේ ප්‍රමාණය මට සෑහේ.කෙටි උදාහරණයක් ඉදිරිපත් කරමි.පණ්ඩිත් අමරදේව,නන්දාමාලනී ආදී ජනකාන්ත විදග්ධයකු ගැයුමකට ඇරයුම් ලබන විට පවා ඔබ කියන කිසිත් නැත.නිවේදකයා ට එය තෝරා ගත හැකිය. මහත්තයා කීම අපට අලුත් දෙයක් නොවේ.සන්දර්භයට ඇවසි විට එය භාවිත කරයි.ස්තූතියි.ඔබ අප ගැන දක්වන උනන්දුවට කෘතවේදී වෙමි.🙏❤️🌷❤️ මින් අදහස් කළේ නිවේදකයා එසේ බැඳී නොසිටින බවයි.
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 Жыл бұрын
මගේ කතාවත් මේ වාගේම තමයි 😥
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් මල්ලි ඒක ඉක්මනින් අපි එළි දක්වනවා නේ...🌷❤️🌷
@achinthawijerathne5118
@achinthawijerathne5118 Жыл бұрын
අනේ අහිංසක මිනිස්සු 😥
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
🙏❤️
@nisalmeegamuwage1926
@nisalmeegamuwage1926 Жыл бұрын
Patta nayek mu arinne boru hutthoo patta boru OKa ape game nai deviya
@shyamalivijenayaka2882
@shyamalivijenayaka2882 Жыл бұрын
Mage thathta boru kiyanne na harida
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
එහෙම ද ඔයා ගෙ වීඩියෝ එකක් කරමු ඔය ගමට ආවහම.🙏❤️🌷
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
මේ කෙනා ඔයාලගෙ ගමේද? එහෙනම් තාත්තා සමග එකට තියලා කතා කරන්න අඬ ගහන්න.
@shyamalivijenayaka2882
@shyamalivijenayaka2882 Жыл бұрын
Meya koheda kauda kiyala nam danne na kauda kiyala dannawanam man man gedarata gihin ahanawa mokakda mage tathta kiuwa boruwa kiyala
@shyamalivijenayaka2882
@shyamalivijenayaka2882 Жыл бұрын
Tathtata me siddiya wenakota mata awuruddai yaluwonta udaw karanna gihin tamai tathtata mehema une
@sanjulasajith5145
@sanjulasajith5145 Жыл бұрын
❤️
@pcguid3006
@pcguid3006 Жыл бұрын
❤️
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️❤️
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47