වැඩියෙන් ම කුලී ගෙවන්නේ මෙහේ | මේ මෑ හේන අලි කෑවා | උදේ 8 හවස 5 අපි ඩියුටි

  Рет қаралды 22,889

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

හාලුත් නෑ පොලුත් නෑ දීලා කර ගත්තේ
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 91
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn Ай бұрын
බුදු සරණයි අපෙ රටේ ගෙවිලියන් ට ඒ වගේම අනුරාධ මහත් මයා ටත් මෙ වගේ වැඩසටහන් කිරීම ගැන
@milindasenaratna1334
@milindasenaratna1334 11 күн бұрын
මට නිවාඩුවක් ලැබුණු හැම වේලාවකම ඔබගේ වැඩසටහන් බලනවා . හරිම තාත්විකයි. ඉද හිටලා හොදට හිනාවෙන්නත් පුලුවන් .🙏 අනුරාධ.
@ajanthaniroshani1229
@ajanthaniroshani1229 Ай бұрын
අනුරාධ ඔයාගේ කතා විලාශය නමි හරිම ලස්සනයි.
@smartzmanu89
@smartzmanu89 Ай бұрын
දේවාගේ වැඩ ගැන නම් කියන්න වචන නෑ... ජීවීතේ විදින්න පිං කරලා තියෙන එල කොල්ලෙක්.. ❤❤❤
@Chamil845
@Chamil845 11 күн бұрын
නියමයි.ආසාවෙන් බලන්න පුළුවන් සුන්දර වැඩසටහනක්.
@420SL
@420SL 8 күн бұрын
පිට රටක ඉදන් බලන්නෙ. සල්ලි කොච්චර තිබ්බත් ඔලුවෙ නිදහසක් නෑ. මේ වීඩියෝ භාවනාවක් වගේ. ආදරෙයි ලංකාවට මගේ මිනිසුන්ට
@JanakaPradeep-l6w
@JanakaPradeep-l6w Ай бұрын
ගොඩක් හොඳ වෙඩසටහනක් ඔය කරන්නෙ ඔයට බුදු සරනය්🙏
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 Ай бұрын
පන්ඩිත ගෑණිට දාපු කැපිල්ල ඇගට පතට නොදැනි නියමයි අනුරාධ😀
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk Күн бұрын
හොද කයිවාරුව... 👍👌❤️💐
@スバダハマ
@スバダハマ Ай бұрын
හිත නිවන වැඩසටහනක් අනුරාධ අයියා😊❤
@somawgk4778
@somawgk4778 Ай бұрын
අහිංසක බව්වෙක් ❤❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
මොනවා උනත් එයාලා සතුටින් ඉන්නවා. නැව ගිලුනත් ඔහොම තමාඉන්න ඔිනේ....❤❤❤❤
@AmithJayawardhana-y3u
@AmithJayawardhana-y3u Ай бұрын
මාරම සතුටිං බැළුව වීඩියෝ එකක් ❤
@renukamanel4497
@renukamanel4497 Ай бұрын
හරිම ෂේක් සෙට් එකක් අනේ අනුරාධටම මැචිං 😂😂😂
@වින්ඩ්
@වින්ඩ් 27 күн бұрын
ලස්සන පැත්තක් තිස්සමහාරාමය 🦋💚
@washclothswasanta6715
@washclothswasanta6715 22 күн бұрын
Lassanai lassanai lassanai 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@washclothswasanta6715
@washclothswasanta6715 22 күн бұрын
patra lassana کوی time pass Lassana Rajinala tikak هن walata wadada karala uturanna Hariyanna oni siyaluma denata ANURADHA SAR THANJS CYOU SO MUCH OYAGE LASSANA VIDIO DAKKAMA OATTA ADAREI ❤❤❤❣️❣️❣️❣️👌💪🖐😊
@Englishman-w2s
@Englishman-w2s 5 күн бұрын
Super....
@nayanananayakkara6628
@nayanananayakkara6628 Ай бұрын
Harima asai balanna obatumage vidios.ude pandarama baluwe italy idan.lankawe unnawa wage danenawa me parisaraya dakiddi.
@damikamobaile1276
@damikamobaile1276 Ай бұрын
.aiya oyaga wadasataha harima lassanaiy
@kumariralalage8867
@kumariralalage8867 27 күн бұрын
Mara lassani❤❤❤❤❤❤❤❤
@malikadewathi3584
@malikadewathi3584 Ай бұрын
Hoda cuter ekk❤ ❤❤❤❤❤niyamai kathawa nawa gilunath ban chun❤❤❤
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Ай бұрын
Shock parisarayak. Dakkat asai. Sarala jiwitha. ❤🎉.
@kanti7069
@kanti7069 Ай бұрын
Anuradha mahatthayata dergau lebewa bohoma sthuti mamath asai govethen karannene
@SampathSamaraweera
@SampathSamaraweera 27 күн бұрын
Maru lassani❤❤
@KanchanaThusharamal-bw1dp
@KanchanaThusharamal-bw1dp 7 күн бұрын
👍👍
@thusharapoddeniya2775
@thusharapoddeniya2775 27 күн бұрын
👍👍❤️❤️
@maheshjayalath3075
@maheshjayalath3075 Ай бұрын
Pathmini akkage kavi tikanam supiri..
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 Ай бұрын
supiry lassana govi poila
@ajithkumar9017
@ajithkumar9017 Ай бұрын
බුදුසරනයි සියලුම දෙනාටම
@VikumDushantha-zv8cr
@VikumDushantha-zv8cr 29 күн бұрын
පට්ට නිමයි
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f Ай бұрын
මටර්හ් හරිම ආසයි වගා කරන්න මේව දැක්කත් හිතට මාරම සතුටුයි
@manojsandaruwan2110
@manojsandaruwan2110 Ай бұрын
පටන්ගන්න
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
කතරගම ❤❤❤
@shashinviduna6819
@shashinviduna6819 Ай бұрын
අනුරාද අයියට බලු යාලුවෙක් හමුවෙලා පස්සෙන්මයි 😊
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
ලස්සන ❤❤❤❤
@somawgk4778
@somawgk4778 Ай бұрын
අනුරාධ❤❤❤
@MasonParker-h3w
@MasonParker-h3w Ай бұрын
එකනම් මරැ 🤣
@RUSHYSPLAZA
@RUSHYSPLAZA Ай бұрын
නිවේදක මහතාට ඒ පැත්ත අතාරින්න බැරිම තත්ත්වයක ඉන්නවා වගෙ😅
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
පතහක් තියනවනම් ඕන දෙයක් කරගත්තෑකිලු..ගොයි මහත්තයට වගාලිදක් තියනවලු.වගාලිදක් නම් මොනා කරන්න බැයිද...හ්ම් හ්ම්...ඔබතුමා වෙලාවක ගුටි කනව ඕං..😁👍
@ruwinipathirana4840
@ruwinipathirana4840 Ай бұрын
Thal gas wetak hitawanna Alinta Enna beriwenna
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 Ай бұрын
❤🙏❤
@Chamil845
@Chamil845 11 күн бұрын
අනුරාධගෙ කතා විලාශයත් බොහොම අව්‍යාජයි.
@SurangaKumara-r1w
@SurangaKumara-r1w Ай бұрын
තිස්සමහාරාම
@MohammedMakeen-e5y
@MohammedMakeen-e5y Ай бұрын
Ayubowan anuradha mahathtiya suba nawasarak weva nirogi enna prathana
@hansiperera3685
@hansiperera3685 29 күн бұрын
අර,පලමු කවිය කිවේ රටේ දේශපාලනය කරන අයට නේද😂😂😂😂..අනිත් කවි ඔක්කො ම සිංහල භාෂාව ඉගෙන ගන්න පිරේයට් එකෙ මම ඉගන ගත්ත ඒවා😂❤❤❤
@pathmakumara5839
@pathmakumara5839 Ай бұрын
👍👍👍👍
@AjanthaPushap
@AjanthaPushap Ай бұрын
Mea. Mea. Jathiyea. Ata. Kohomade. Bokarea. Gannea. Niyamayi. Mea. Jathiyea. Kohandea. Gannea
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 Ай бұрын
❤❤
@hccreations5478
@hccreations5478 Ай бұрын
අඩේ අපේ පැත්තේ කුලිය 1500 පිරිමි යටත්..😢
@somawgk4778
@somawgk4778 Ай бұрын
උද්දගන්දර කට්ටිය❤❤❤❤
@DismaMaduwantha-v5n
@DismaMaduwantha-v5n Ай бұрын
Oyada sodadahara eke inne😮😮
@secretsofnatureSL
@secretsofnatureSL Ай бұрын
ow
@Manika832
@Manika832 Ай бұрын
රජය ගත්ත විතරයි ඉවසපල්ල මවුන්ට් හොරු තමා හොදම පොල්ගස් 2ක් හිටන් ගෙනල්ල රජයට බැන බැන ඉන්නැතුව
@MasonParker-h3w
@MasonParker-h3w Ай бұрын
එක මරැ හේන් කයීය 🤣
@Napuragaming
@Napuragaming Ай бұрын
gwuwata kamakkkkk ne waturath enna one
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg 8 күн бұрын
💔💔💔💔
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
❤❤❤❤❤😂😂😂
@bandarabandara9659
@bandarabandara9659 Ай бұрын
Goviyage,hitamitura
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 29 күн бұрын
බල්ලෙක් කොහෙන්ද සෙට් උනේ?? 😂
@kanti7069
@kanti7069 Ай бұрын
Ane nangeyo oya me boru kathawak adala gatthe den hema thenama hal theyenawa boru keyanna epa ane paw😢
@w.m.karunarathna9684
@w.m.karunarathna9684 17 күн бұрын
කෙලින් ප්රෂ්න කෙලින් උත්තර.වංගු නැත.
@pathmakumari3323
@pathmakumari3323 Ай бұрын
Koheda me
@AnomaJayaranjani
@AnomaJayaranjani Ай бұрын
තිස්සමහාරාමයේ
@sirilanka7190
@sirilanka7190 25 күн бұрын
minissunta waha kawalath news walata mun kiyana boru.hena gahanna onane.puluwan hemoma gewaththe wagakaraganna.waha kanna epa
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 29 күн бұрын
🇨🇦🇱🇰😊🥰😍❤️👌👍💯🔥🙏
@PrasannaMunasinghe-r5g
@PrasannaMunasinghe-r5g Ай бұрын
මම කුලියට දලු කරන්නේ..අපිට දවසෙ පඩිය 1300
@amilalkpglkpg9515
@amilalkpglkpg9515 Ай бұрын
පොල් වත්තක වැඩට කෙනෙක් හරි පව්ලක් හරි හොයල දෙන්න පුලුවන්ද
@sampath2799
@sampath2799 Ай бұрын
🤭🤭🤭oyaaa maaaa atea hoyanawa? Haalll hambune naddda? Kadea giyaaata ,npp ekata karannnako, kalin Karana vage minisssunta danennna!!!deawal tikakkk😴😴🤭🤭🤭🤭
@srimapiyasena5625
@srimapiyasena5625 Ай бұрын
කිලෝ එක 100 නෙවි දැන් 400
@SLneelTUBE
@SLneelTUBE 27 күн бұрын
Puluwan taram anduwata kade yanawa mu noddakin gemiyek wage kata kara kara anduwata kade yanawa ubata kanna ati ban anit unge duka pennala mu hamba karanawa
@malanimalani4034
@malanimalani4034 29 күн бұрын
බීජෙ පැලවෙන්ඩ මාසයයි හොටා කාපු ආන්ඩුව බාරගත්තු රජයෙන් මාස දෙකෙන්හාල් පොල් ඉල්ලනව
@Sameer-t9e2t
@Sameer-t9e2t 27 күн бұрын
තෝ වගේ වහලෙක් යකෝ රෙදි අපුල්ලන එකේ සීමාවක් තියා ගනින් වසලයා
@somawgk4778
@somawgk4778 Ай бұрын
මෑ කරල් කන්න හාල්?????😆😆😆😆
@chanukwalpola5696
@chanukwalpola5696 Ай бұрын
Oi, kiyana de ahan innawa, NPP akata kade yan apa ohoma, mokada oyage wahal kamal penawa. ahema unama
@secretsofnatureSL
@secretsofnatureSL Ай бұрын
ඔයා කැමති කෙනෙකුත් කියන්න..කඩේ යන්න❤️
@shashinviduna6819
@shashinviduna6819 Ай бұрын
අනුරාද අයියට බලු යාලුවෙක් හමුවෙලා පස්සෙන්මයි 😊
@thusharapoddeniya2775
@thusharapoddeniya2775 27 күн бұрын
👍👍❤️❤️
@Malife12
@Malife12 Ай бұрын
❤❤❤
@ishanchamika1754
@ishanchamika1754 Ай бұрын
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq Ай бұрын
❤❤❤
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g Ай бұрын
❤❤❤❤
@Bhcb.7939
@Bhcb.7939 Ай бұрын
❤❤❤❤❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Ай бұрын
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
❤❤❤❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Ай бұрын
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 29 күн бұрын
❤❤❤❤❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН