මුර දෙකෙන් දෙකට තෙල් | මේ මල්ලෙ මුල්ල පුස් | මං පොකුරු ගොයියා

  Рет қаралды 35,861

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

උඩ හැඩ කරන්නේ මෙහෙමයි
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 78
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 23 сағат бұрын
කොච්චර පාඩු උනත් සොබාදහමට සතා සිව්පාවට දොසක් කිව්වේ නෑ. නියම උත්සාහවන්ත මිනිස්සු. වැඩි වැඩියෙන් හ‍රි යන්න ඕනි. 👍👌❤️🙏💐
@swarnasuraweera283
@swarnasuraweera283 26 күн бұрын
ශ්‍රී ලංකාවේ අපේ ගොවි ජනතාවට ජයෙන්ම ජයවේවා!!!
@kg94837
@kg94837 26 күн бұрын
මේ වගේ මහන්සියෙන් දුකෙන් හම්බකරන මිනිස්සුන්ට ඉක්මනින්ම සාර්ථක ජීවත සැපවත් ජීවිත ගතකරන්න ලැබේවා. දියුණු රටවල ගොවියෝ ඉතාම පොහොසත් මිනිස්සු. හැබයි ඒ මිනිස්සු කොච්චර පොහොසත් වුනත් ඒ ගොවිපලවල්වල වැඩ කරන්නේ ගෙදර කට්ටියම තමා මේ වගේම.
@upulmak5037
@upulmak5037 27 күн бұрын
මේ ගොවි මහතුන්ගේ ගොවිතැනට සරැසාර යුගයක් උදාවේවා 💪❤
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 26 күн бұрын
ජය වේවා අපිත් ආදරේ ගොවිතැන ට අපිත් ගොවිතැන් කරනවා..🙏🙏🙏 වගා සරුසාර වේවා...
@neetharanjani1692
@neetharanjani1692 27 күн бұрын
ගොඩක් වෙලාවට මට හිතෙනවා මේ වගෙ තැනක ඉන්න ඇත්නම් කියා තෙරැවන් සරනයි
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn 27 күн бұрын
සරු වෙවා ජය වෙවා
@chamil9090
@chamil9090 26 күн бұрын
අයියාගෙ කතාවට තමා ආස....😊😁
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 26 күн бұрын
අපේ ගම යෝධකණ්ඩිය.සිතුල්පව්ව පාර දිගට හේන් තියෙනවා.අපෙත් ජීවිතෙ ඉස්සර ඕක තමයි.1kg රු 2ට පවා දිලා තියෙනවා
@swarnasuraweera283
@swarnasuraweera283 26 күн бұрын
ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 26 күн бұрын
Bist du Deutscher?
@nuwankumara8294
@nuwankumara8294 26 күн бұрын
බලන්න ඉතින් මේ ගෑනි කීවෙ නෑනෙ මුදලාලි තමන්ගෙ මනුස්සයා කයලා❤❤❤
@kwkw7563
@kwkw7563 26 күн бұрын
අනුරාධ මහත්තයා හරිම හොදයි අපිවගෙම අාසයි අනුරාධ මහත්කයත්මේ ගොවිදැන්බලන්න ගොවිජනතාවට දෙවිපිහිටයි
@naleensamarapperuma8659
@naleensamarapperuma8659 18 күн бұрын
රජය මැදිහත්වී ගොවීන් දැනුවත් කිරීම හා ඔවුනට ආදාර ලබාදී අස්වැන්න අවම හානියකින් ප්‍රවාහනය කිරීම සදහා වැඩපිළිවලක් ක්‍රියාත්මක කළහොත් වටිනවා .
@priyanifrancis4122
@priyanifrancis4122 26 күн бұрын
කුරැදු තියනකොට අලි එනනේ නැහැලු කැලැය අයිනට කුරැදු හිටවල බලන්න❤❤❤
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 27 күн бұрын
පොඩ්ඩක් වට පිටාවත් අල්ලන්න නැත්නම් නීරස වෙනවා
@MasonParker-h3w
@MasonParker-h3w 26 күн бұрын
Ow youtube ne different ne
@sbsjayalathsbsjayalath4635
@sbsjayalathsbsjayalath4635 27 күн бұрын
බෑග් 1ට දාල තලල පොඩිකරල යවන්නෙ 4න්1ක් විනාසයි වෙළඳපොළට යනකොට
@ruwanaluthduwa6087
@ruwanaluthduwa6087 26 күн бұрын
ඔයා බෑග් දෙනවද එහෙම දාන්න😂
@diamilarexe8460
@diamilarexe8460 26 күн бұрын
ආදරෙයි ගොඩක් oyalata සුපිරි සුපිරි ආදරෙයි ❤❤❤ jesus phitai oyalata ❤❤
@pinbaralanka2513
@pinbaralanka2513 25 күн бұрын
මෙ පැක් කරන විදියට එ දේ දවස් 2.කට වැඩිය තියා ගන්න බැහැ
@fernandosarath4694
@fernandosarath4694 26 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@somawgk4778
@somawgk4778 26 күн бұрын
අනුරාධ❤❤❤
@networkingdora3562
@networkingdora3562 25 күн бұрын
Ammbo, apith කොච්චර duk widinawada.....
@MariyenFernando
@MariyenFernando 25 күн бұрын
මෙහෙම තලල පුරවපුවම 1/2 ක්ම අපරාදේ
@samudrasemini5653
@samudrasemini5653 21 күн бұрын
Attamai mat okama hituawa
@samudrasemini5653
@samudrasemini5653 21 күн бұрын
Aparada
@samudrasemini5653
@samudrasemini5653 21 күн бұрын
Ma karalwala ata aliya ati nada
@padmalatha2922
@padmalatha2922 26 күн бұрын
Aththenma meawage video man puduma asawen balanna ❤ b s hamotama
@garan5934
@garan5934 26 күн бұрын
Monava dammath balanna hithenava minissunge jeewitha gevena sabama akaraya dakaganna labena ekath hari apauru athdakimak❤❤❤
@SampathDinusha-k3y
@SampathDinusha-k3y 27 күн бұрын
ගොවී මහත්තයට ගොවී නෝනාගේ සහයෝගය කොච්චරනම් වටිවද
@ranjithmolegoda7105
@ranjithmolegoda7105 26 күн бұрын
Very nice😊
@NuwanKiriella-g8p
@NuwanKiriella-g8p 26 күн бұрын
මමත් yodakandiya.
@thilinikeshika3446
@thilinikeshika3446 26 күн бұрын
Supiri ❤
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 24 күн бұрын
බුදු සරනයි
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 26 күн бұрын
❤❤❤❤❤
@sirilanka7190
@sirilanka7190 22 сағат бұрын
Oya koheda pradeshaya....
@Kave12345
@Kave12345 23 күн бұрын
Govithan batin giwath wena minisunnee... Dahdiya kadulu witrai nube duka dannee... Wahi diya podata wiri nuba wadawatune.. Sarilana milak labunoth nuba Hinahennee... ❤❤...
@Pimalarabegoda555
@Pimalarabegoda555 26 күн бұрын
Satutin dennama wadakarana aka hodai.mehey piremi nikan edan kanna tamai balanney
@sriyakumari4314
@sriyakumari4314 26 күн бұрын
👍
@sirilanka7190
@sirilanka7190 22 сағат бұрын
Kaala kanni ohama podi kalaama minissu kanne jarawada
@PradeepWijeratne
@PradeepWijeratne 26 күн бұрын
Lassanai video eka. Aiye oya karandeniye koheda
@secretsofnatureSL
@secretsofnatureSL 26 күн бұрын
tissa
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 26 күн бұрын
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 26 күн бұрын
Elawalu walata hodama kooda wala prawahanaya. Me vidihata apatheyama wadi. Mama asama elawaluwa kos atadala uyala themparadu karanna oni.
@somawgk4778
@somawgk4778 26 күн бұрын
5:57 අඩෝ ජර බර ගානෝ ලීම කරල් ඔබන්න එපා දැජ ඉතිං එ්ව කාල පස් වෙලත්😜😜😜
@pradeepchathuranga6735
@pradeepchathuranga6735 27 күн бұрын
❤❤❤😊
@スバダハマ
@スバダハマ 27 күн бұрын
😊❤
@TyronPunchihewa-s6z
@TyronPunchihewa-s6z 26 күн бұрын
Me makakaralda
@MahanmRenuka
@MahanmRenuka 24 күн бұрын
අනේ හරිම අසය මෙිවා බලන්න අපිට ඔිවා නැහැ අපි ටවුන් වල නිසා තව තව සරැවෙිවා බුදු සරනයි
@sirilanka7190
@sirilanka7190 22 сағат бұрын
Mu nam kaalakanniyek aiye tahalana heti dekkane.hena gahanna ona ohama jarawa wikunanawata
@washclothswasanta6715
@washclothswasanta6715 14 күн бұрын
Mahattayo oyala wage Ayata uturanna hari yanna oni duk widina Eka kataragama deviyange adawiye deviyange asir wadaya labewa bisnus saruwewa
@IMsb-fv5gw
@IMsb-fv5gw 26 күн бұрын
ලොකු සැර් විඩියො එකේ zoom එක මදී 😢 ලස්සන මෑ ටික කෝ පෙන්නේ නෑනේ අද හරියට මලු ඩිවර දොඩන්ඩුවේ විඩියො කෝ ලොකු සැර්
@DamithMadushan-b1u
@DamithMadushan-b1u 26 күн бұрын
Man වගාවට එන්නම kiyada දෙන්නේ
@RuwanChanaka-ld6yv
@RuwanChanaka-ld6yv 27 күн бұрын
🎉❤🎉
@SamanKumara-f1i
@SamanKumara-f1i 26 күн бұрын
Gove aeiyatai gove akkatai 33 koteyakma daeiyanta barai
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 24 күн бұрын
මුන් මේ මල්ල හිරකරන නිසා තමා ඉක්මනින් ඉදෙන්නේ 😭😭😭😭🤣🤣
@kanti7069
@kanti7069 26 күн бұрын
Ane mamath asai govethen walata kalayak a kara den Rata auwa enna be govethen karadde auwa wessa keyala ne ethem gove mahatthayata nonatai yoda bala yoda sakteya dereya Lebew dergau lebewa govepalata sarthakama wewa anuradha mahatthayata bohoma sthuti theruwan saranai
@KeyaraPranadu
@KeyaraPranadu 26 күн бұрын
මේ අනුරාධ දේවද
@secretsofnatureSL
@secretsofnatureSL 26 күн бұрын
ow
@hwDamith
@hwDamith 27 күн бұрын
❤🎉❤🎉😢
@kalyanirohini1738
@kalyanirohini1738 26 күн бұрын
මේ රටවල ( ඊශ්‍රායලය) එලවලු වගාව හොදට කරනවා, වැඩ කරන හැම කෙනෙක්ටම ටාගට් එකක් තියනවා,ඒ නිසා හරිම කඩිසරයි, ඔය මෑ තොගයම දෙන්නෙක්ට කඩන්න වෙනවා මෙහේ, කම්කරු වියදම ඉහල නිසා ගොවියට දරන්න අමාරුයි ලංකාවේ,
@PA93-sj6ch
@PA93-sj6ch 26 күн бұрын
මේ ගෑනු කෙනා කලින් වීඩියෝ එකේ බොරු ගොඩක්නේ කිව්වේ ..😮
@DamithMadushan-b1u
@DamithMadushan-b1u 26 күн бұрын
අව්‍යාජ දකුනේ මිනිස්සු .
@dileepaparis6938
@dileepaparis6938 23 күн бұрын
Ohomaaaa ebuwothhhh 5kg wathhh pitaaaaa 😢
@menukamaduwanthi9713
@menukamaduwanthi9713 25 күн бұрын
අනේ යකෝ නමක් නැද්ද මේ මලු කරපු ඒවගේ... මෑද,කවුපිද, බොන්චිද, මොනාද කියල පැහැදිලි උනානම් හරි
@srimapiyasena5625
@srimapiyasena5625 27 күн бұрын
මේ අනුරාද දකුනේ කෙනෙක් මොකද භාශාව දකුනේ
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 26 күн бұрын
Wama. Dakuna
@abdullaha4138
@abdullaha4138 26 күн бұрын
මෙ මොනවාද කියන්න මෙ කොහේද පලාත
@secretsofnatureSL
@secretsofnatureSL 26 күн бұрын
tissa
@waltergunetilleke5344
@waltergunetilleke5344 26 күн бұрын
A good KZbinr. But some issues. Why can’t this man carry the bag? The innocent lady was working hard but this KZbinr is exploiting their innocent lives. We are given the knowledge of the villagers and their hard lives. But KZbinr has to be grateful at least by donating some money.
@sirilanka7190
@sirilanka7190 22 сағат бұрын
Loku deyak oya karana balu weda eliyata danawata aiye.oya witharai ohama karanne.minissunta kanna denne jaranawane.podi karapu jarawa.anith gowiyoth ohamada
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 24 күн бұрын
ඔහොම තද කරල දාන කොට තැලෙනව නේ
@ranjanperera
@ranjanperera 26 күн бұрын
කිසිම වැඩකට නැති වීඩියෝ එකක් .නොඩකින් මූ
@Bhcb.7939
@Bhcb.7939 26 күн бұрын
❤❤❤❤❤❤❤
@ceylonuk6250
@ceylonuk6250 26 күн бұрын
❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН