මං අවුරුදු 40ක් පැලේ හිටිය මිනිහෙක් | ඒත් කිසිදවසක වෙඩිල්ලක් දාලා නෑ | පිටුව පෙරලුවෙ නැතොත් රට ඉවරයි

  Рет қаралды 27,313

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 152
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
සොඳුරු ගම්මානයක නිදැල්ලේ වෙසෙන රට ජාතියට ණයක් බරක් නැති මිහිපිට දෙවිවරු.යහපත් අවංක නිහතමානී අභිමානවත් හෙළවිරුවෝ.ආඩම්බරයි ආදර්ශමත් ශ්‍රේෂ්ඨ උදාර මිනිස්සු.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 4 ай бұрын
හරිම සුන්දර සරල මිනිසුන්ගේ කරුණාව බොහොම ප්‍රශංසනීයයි.. සොදුරු සත්‍ය කථා බහක්‌ අනුරාධ මහත්තයා.. සැමට දේවශීර්වාද වේවා 🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
ගැමි සුවද පුරවා ගත් සරල අහිංසක සොදුරැ මිනිස්සුන් .මෙි ජෙස්ඨ පුරවැසියන්ට හිස නමා ගෞරව කරමි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🌹🌹🌹
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 4 ай бұрын
අනුරාධ මහත්තයත් නියම කතා කියන්නේ.මේ අම්මාගේ කතාවත් ලස්සනයි.බුදු සරණයි .
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 4 ай бұрын
නූතන නකුල මාතා නකුල පිතා...සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 4 ай бұрын
බුද්දිමත් තාත්තා කෙනෙක්....රටේ සියලුදෙනාටම නුවන පහලවේවා !❤❤❤❤❤❤❤
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 4 ай бұрын
මේ තාත්තාගේ කතාව ඇත්ත.දීර්ඝායුෂ ලැබේවා .මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන අනුරාධ මහතාටත් බුදු සරණයි.දෙවියන්ගේ පිහිටයි.🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
@dilushaalwis8075
@dilushaalwis8075 4 ай бұрын
වාසනාවන්ත රත්තරන් මිනිස්සු..දීර්ගායු වේවා🙏❤️
@madusankanawarathna8235
@madusankanawarathna8235 4 ай бұрын
මන් විදේස රටක ඉන්නේ අවුරුදු ගානක් .ඔබ තුමාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා ගොඩක් සතුටුයි මගේ රටේ සුන්දර මිනිස්සුත් එක්ක ඔබ මේ කරන වැඩ සටහන් ගොඩක් සුන්දයි ❤❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
අනුරාධ මහත්මයා ඔබගේ මේ සුන්දර වතගොත ගෙනෙන හදවතට සමීප සරල මනුෂ්‍යත්වයේ කතාබහ බොහොම වටිනවා...දේශපාලුවන් හා සමහර උසස් යයි කියාගන්නා සුළුතරයක් විසින් නැතිභංගස්ත කෙරූ ඒ අපේම ආවේනික ගතිගුණ හා ලස්සන රට අපිමයි නැවත හරි විදිහට ගොඩගන්න කටයුතු කළයුත්තේ....secret of nature...ජයෙන් ✌ ....🌄🌾🌻
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
මහා පොලවේ පය ගහලා ජිවිතේ යර්තය කියාදෙන රත්තරං මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤
@namalliyanagam7692
@namalliyanagam7692 4 ай бұрын
අනේ ඒ තාත්තා ගෙ කතාව අදහන්න ඔින මිනිස්සු දේශපාලුවන්ට අහන්න හොඳ. කතාව
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 4 ай бұрын
බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ ඣ පිරිතේ සදහන් පරිදි මෙත්වඩන පුද්ගලයන් සත්ව හානියකින් කලුරිය නොකරන බවයි .හොදම උදාහරණ ය තමා මේ උතුම් මිනිසුන් .❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😍😍😍👍👍👍🙏🙏🙏🔥🔥🔥
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
පිං සිත් ඇත්තෝ. නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! කරන කියන දේ සාර්ථකම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️
@isharasoyza6703
@isharasoyza6703 4 ай бұрын
මෙහෙම රත්තරං රටක් මුන් කාල කණ්නි කෑවෙ අයියෙ මගෙ යාලුවොත් ඉන්නව ගල්ගමුව පැත්තෙ රත්තරන් මිනිස්සු ❤️
@sureshkumara2774
@sureshkumara2774 4 ай бұрын
අපේ ජේස්ටයන්ගේ අදහස් මාරම සුන්දරයි අනුරාධ අයියෙ මේ වැඩසටහනට ගොඩක් ආදරෙයි කිසිවෙක් ජේස්ටයෝ ඇගයීමක් කරන්නෑ. බලන්ඩකෝ මේ අදහස් වල තියනවටිනාකම තරුනයො කීයෙන් කීයකටද තියෙන්නේ ..දිගටම කරගෙන යන්න ඔබට ජය❤❤❤❤
@vishakavishaka5965
@vishakavishaka5965 4 ай бұрын
හරිට .හරි මොලේ ඇති තාත්තාල.ටිකක් .මාලිමාවට ජයවෙිවා
@Shery2009
@Shery2009 4 ай бұрын
පැලේ පිළේ ඉදන් කළාට රටක් රාජ්‍යයක් වටිනා කයිවාරුවක්!!!!!
@hewajagathsiri6979
@hewajagathsiri6979 2 ай бұрын
Hari.rasawath.katawak
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
ඒ කතා හරිම සුන්දරයි ,සංවෙදීයි .😀❤🙏🌹👍 අනේ නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏
@sureshkumara2774
@sureshkumara2774 4 ай бұрын
පැරැන්නෝ රත්තරන් ❤❤❤
@lalitha2273
@lalitha2273 4 ай бұрын
තුණුරැවන්ගේම සරණයි හරිම සරලව ජීවත් වෙන අහිංසක වාසනාවන්ත මිනිස්සුන්.හරිම කරැනාවන්ත බුද්ධිමත් මිනිස්සුන්.කිසිවෙකුටත් කරදරක් නැතුව පිරිසිදු චේතනාවෙන් ඉන්න අයට සොබාදහමත් ආශිර්වාද කරනවා..බූදුන්ගේම සරණයි..
@channanimala4665
@channanimala4665 4 ай бұрын
උණුන්නම් රට යයි,අපේ දරු මුණුපුරන්ට හොඳ රටක් ඕනේ,අනිවා මාමේ රටේ ඔක්කොම මාමලා එක්ක තරුණ තරුණියන් ඔක්කොම ලෑස්ති 77 සාපය ඉවර කරන්න
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 ай бұрын
අනේ හරිම ලස්සනයි කතා .අනේ මේ කනාමැදිරියොන්ගේ සද්දේනේ ඇහෙන්නේ.මේ කට්ටිය ම හරිම සුහදසීලි මිනිස්සු .තෙරුවන් සරනයි .
@jayam1429
@jayam1429 4 ай бұрын
ඒක තමා නිවන කියන්නේ ... හැමෝටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! සියලු සිත් සතන් නිවී සැනසේවා ! ස්තූති ඔබ තුමන්ට .. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 👏👏👏👏👏👏👏👏👏
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 3 ай бұрын
මෙිතාත්තා කියන කතාව සමිපුර්ණ ඇත්ත රටෙි ජනතාවට නුවණ පහල වී මෙි හොර දේශපාලුවන් පලවා හරින්න පෙල ගැසෙමු එන චන්දෙන් දෙන කතිරෙන්.
@suniljayawickrama1776
@suniljayawickrama1776 4 ай бұрын
අනුරාධ මහත්තය අද නං සුපිරිම සුපිරි වැඩ සටහනහනක් ඔබ ඇතුලුව සියලුම දෙනාට ජයෙන් ජය
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
අලි ඇතුන් කරදර කරන්නේ ඒ අයට කරදර කරන අයට විතරයි.මෙි ගොල්ලෝ කාරැණාවෙන් මෛත්‍රියෙන් අහිංසකව ජිවත් වන අය.සතුන්ට ඒ ගුණය දැනෙනවා.සත්තකින්ම .❤❤❤🙏🙏🙏🌹🌹🌹
@ruwanap5670
@ruwanap5670 2 ай бұрын
හොඳ බුද්දිමත් මනුස්සයෙක් දැන් මිනිස්සු හොදට තෙරුම් අරගෙන තියෙන්නේ ඉදිරි දරුවන් වෙනුවෙන්
@ravanalanka121
@ravanalanka121 4 ай бұрын
මේ වගේ අහිංසක රත්තරං මිනිස්සුන්ව නේද ලංකාවේ පර දේශපාලුවෝ හුරගෙන කන්නේ!
@upaliwithana3179
@upaliwithana3179 4 ай бұрын
U
@upaliwithana3179
@upaliwithana3179 4 ай бұрын
-ml ln;b:::-
@irinduakash8767
@irinduakash8767 4 ай бұрын
මල් පහන් තියල අදහන්න වටින මිනිසත් ගති ඇති සොදුරු මිනිසානෙණි,ඔබ සැමට නිදුක් නීරෝගි චිර ඡීවනය ම පතමි❤🙏💕
@tharangasrinath7961
@tharangasrinath7961 4 ай бұрын
සරල, නිහතමානී , බොරුවෙන් තොර මිනිස්සු❤️ මේ වගේ හැමෝටම හිතන්න පුලුවන් උනානම්.
@sampathkumara5814
@sampathkumara5814 4 ай бұрын
අනේ ඒ අම්මට තාත්තට සියලු දෙනාට තෙරුවන් සරණයි ජේසුගේ හිටයි
@jdsnfj1113
@jdsnfj1113 4 ай бұрын
ගමෙි ගොඩෙි රස කථා ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏
@gikaartnfashion3043
@gikaartnfashion3043 3 ай бұрын
යෝදබල යෝද ශක්තිය ලැබේවා සියලු දෙනාටත්, program එක කරන ඔබතුමන්ටලත්. පුදුම ආසාවෙන් බලන්නේ ඔස්ට්‍රේලියාවේ සිට....🙏🏼🌷🥰
@tms4698
@tms4698 4 ай бұрын
J V P කාරයො කියන්නෙ ඔන්න ඔය වගේ කරුනාබර මිනිස්සු බුදුසරණයි ඔයාලට
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 19 күн бұрын
Thanks 🙏 Secret of nature , so beautiful amazing stories 🙏
@srilankacyprus520
@srilankacyprus520 4 ай бұрын
හරිම සුන්දර වැඩසටහානක් ආස හිතෙනෙවා මේ පරිසරයට ගිහින් එන්න මේ සුන්දරත්වය රස විදලා ❤
@NuwanWalisadeerage
@NuwanWalisadeerage 4 ай бұрын
අනුරාධ මහත්තයෝ, කයිවාරුවනම් අතිසුන්දරයි.
@SaimanKal-o7g
@SaimanKal-o7g 4 ай бұрын
මම මේ චැනල් එකෙන් දැනගත්ත ලොකුම දේ නම් ලංකාවේ සිංහලයන් කොච්චර මන්දමානසික සහ අසරණ ද යන්නයි. මෙවන් තත්වෙකට සිංහලයන් එද දැමුවේ කෙහෙල් මල් ලෝකෙවත් නැති නිගණ්ඨයා දේශනා කරපු අවිහිංසාවාදය සිංහලයන්ට කීම. එදා පණ්ඩුකාභය රජ දවසේ හිටියේ නියම සිංහලයෝ.
@dineshsampath6974
@dineshsampath6974 4 ай бұрын
harema vasanavntha seeya saha achhe kenek... oba dapalata deergau weva... secret of nature...mavan game kaivaru apata dakinta salasvana obata stutie..❤💐🙏
@nisalperera8315
@nisalperera8315 4 ай бұрын
අනුරාධ මහත්තයෝ ඔබ රූගත කරනා ස්ථානයන් හා ඒ සිටිනා වේලාවන් ද සදහන් කරනවා නම්.......😊
@MangalaHennayake
@MangalaHennayake 4 ай бұрын
කොච්චර අලි කරදර තිබුනත් එයාලා හරිම ආදරෙයි ඒ අහින්සක සත්තුන්ට..බුදු සරණයි හැමෝටම
@smchathurasamarasingha1675
@smchathurasamarasingha1675 4 ай бұрын
ලස්සනයි වැඩසටහන් ටික ❤❤❤❤
@nadeeshanibatuwanthudawa6393
@nadeeshanibatuwanthudawa6393 4 ай бұрын
Aththatama malli ape minissunge aththa jeevithe athi dewal,a gami kama kochara watinawada.meywa ge minissu wenuwen mic 🎙 aka allanawata pin denna oni. Vichurna karana aun pennala rata vinasa karana welawe ape jathiya wenuwen mallita salute 🫡❤️❤️❤️
@antonroyfernando5826
@antonroyfernando5826 4 ай бұрын
මේ මනුස්සයන්ට මැරෙන්න කලින් දුකේමද ඉන්න ඔනා.අනේ මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවනම් මේ මනුස්සයන්ට සැප කියන දේ දායාද කරන්න.පව් අහින්සකයො හරිම දුකයි.
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
නියම kiwaruwa theruwan saranai
@hashinimasha1917
@hashinimasha1917 4 ай бұрын
අනේ...අදින් පස්සෙ බත් ඇටයයක් අහක දාන්නෑ කියලා මට හිතුනා...අපිට හාල් දෙන්න කීදෙනක් දුක් මහන්සි වෙනවද දෙයියනේ ..😢
@janithchamara1477
@janithchamara1477 2 ай бұрын
Very nice video my favorite.....i dont like to right thoughts on this video i just love it...✌️
@chandradk8578
@chandradk8578 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම බුදු සරණයි
@CityMobile-g9p
@CityMobile-g9p 4 ай бұрын
හැමෝටම ජය වෙිවා බුදු සරනයි
@sujathasenadeera6557
@sujathasenadeera6557 4 ай бұрын
සොදුරු ම්නිසෙක් හරිම ලස්සනයි කතාව
@ruwanaluthduwa6087
@ruwanaluthduwa6087 4 ай бұрын
මේ කොහේද
@indrasiridewage3122
@indrasiridewage3122 5 күн бұрын
Thank you so much ❤
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 4 ай бұрын
වන්නියෙ සෙනග ට තිබෙන මොලේ බස්නාහිර සමහරුන්ට නැහැනෙ
@neetharanjani1692
@neetharanjani1692 4 ай бұрын
අහිංසක අය තෙරැවන් සරනයි
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
සූන්දර සරල ගැමි ජීවත් වෙන සදාචාරාත්මක විනයගරුක ආත්මගෞරවයක් තියෙන යහපත් ගොවියෝ.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
@lperera982
@lperera982 4 ай бұрын
අන්න දැක්කද තාත්තා කියන්නෙ සම්පූර්ණ ඇත්ත
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 4 ай бұрын
ජයවේවා අයියා ❤
@MangalaHennayake
@MangalaHennayake 4 ай бұрын
අනුරාධ අයියේ ඇයි ඒ අම්මයි තාත්තයි විතරක් විශේෂ කර ගත්තේ තව වටේ කට්ටිය ඉද්දී.පුරසාරම් කීවෙ ඒ දෙන්න
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 4 ай бұрын
මේ තමා අපේ උරුමයන් මේ සීයලගෙන් පස්සේ ඔක්කොම ඉවරයි 😢
@geethamala7835
@geethamala7835 4 ай бұрын
""" API..NEL...API KOLA KIYANA.......WAYAS GATHA HEMOTAMA .ME WEDA SAYAHANA NETHA GETEWA..🙏🏻🙏🏻🙏🏻 .....STHUTHI PIYA WATUNI...BOHO KALAYAK WAGABEWA..❤❤❤🙏🏻🙏🏻🙏🏻 """
@thamararajapaksha1085
@thamararajapaksha1085 4 күн бұрын
ගොව්තැනෙන් ජීවත් වන අහිංසක ම්නිස්සු ඒ උනාට ඇත්ත කියන්නෙ. සතා සීපාවට ගහට කොළට ආදරේ කරන ම්නිස්සු .
@millathiya3015
@millathiya3015 4 ай бұрын
Ane hari sduk enandai mamai siyalu denatama dirga ayu wewa❤❤❤❤❤❤❤❤🙏
@SadeeraSampath-bg4ur
@SadeeraSampath-bg4ur 4 ай бұрын
අපි හැමදාමත් ආදරේ අපේ අයියන්ඩී...❤
@benajiperera4086
@benajiperera4086 4 ай бұрын
බලපු හොඳම වැඩසටහන
@nuwan7477
@nuwan7477 4 ай бұрын
❤ තෙරුවන් සරණයී
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 4 ай бұрын
ඒ නැන්දා ශෝක් ❤❤❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 ай бұрын
කොච්චර සුන්දර මිනිස්සු ද.ගමේකම උපරිම දැනෙනවා.
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 4 ай бұрын
හිත හොද මිනිස්සු ❤❤
@mwrwasim
@mwrwasim 4 ай бұрын
Very nice village ppl salute you
@ukkumenika7307
@ukkumenika7307 4 ай бұрын
A kaivaruva bohomathma adaraneeyai A vagema atheethayak apitath thibuna harima sundarai A kale
@chandanasusantha8253
@chandanasusantha8253 4 ай бұрын
Duwana පනින්නට bha කියලා bAra වැඩ nawattala.225 ,80,pynala tama rata kanwa.a maw පියන්ට දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නිරෝගී සුවය lybawa .sartath budusarani .
@worldlines6711
@worldlines6711 4 ай бұрын
ආදරණීය මිනිසුනේ අපි ඔබට ණයගැතියී.. අපි කන බත් ඇටයක් ගානේ
@samanrathnakumara743
@samanrathnakumara743 4 ай бұрын
මේ සීයලට තේරෙන දේ රටේ බහුතරයකට තේ රෙන්නෑ
@Rania-rv2fz
@Rania-rv2fz 4 ай бұрын
Annee harime manesike suweyak mewa baladdi . Harime sundere jeewithe
@nuwansanjeewa3495
@nuwansanjeewa3495 4 ай бұрын
දෙපාරක් බැලුව
@DeepthikaDee
@DeepthikaDee 4 ай бұрын
Ane mage තාත්තා wage ara කළු තාත්තා ආදරෙයි තාත්තා
@amkbathapaththu3653
@amkbathapaththu3653 4 ай бұрын
වාසනාවන්ත වැඩිහිටියෝ දීර්ගායු වේවා
@janithrukshan4620
@janithrukshan4620 4 ай бұрын
Aiye raswehera aranya senasanya gana video ekk denko
@Sadalirajapaksha
@Sadalirajapaksha 4 ай бұрын
❤❤❤❤❤❤a ammai thathtai harima hodai bs
@harshanuwanmadusanka4045
@harshanuwanmadusanka4045 4 ай бұрын
බුදු සරණයි
@udawaththakasun3030
@udawaththakasun3030 4 ай бұрын
Niyama janathaa mathai. Wedihitiyo therum ganithdi perahera gihin. 2024 wath wenaskaramu. Api eka pain. Janathaawata jayaweawaa.
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 4 ай бұрын
ඒ මිනිසුන් ගෙ දුක කදුල. මාකට් කරල. you tube දාල ලක්ස ගනන් හොයන එකේ ඒ ම්නිස්සුන්ට උදව්වක් කරපන් ඔය හම්බකරන එකෙන් උබයි උබෙ ගැනි දරුවන් කන්න කලින් උබට යාදෙයි ඒ අහින්සකන්ට උදව්වක් කරපන් උබෙ බඩම නොහිතා
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Paw ahinsaka minissu budu sarani oba tumata bohoma ishuti mawani uhum wada karanawata❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lilasri3440
@lilasri3440 4 ай бұрын
Budusarani davepehetai nerogee suwaya labawa deergayusa labawa
@chanakamadushanka7909
@chanakamadushanka7909 4 ай бұрын
First ❤
@DeepthikaDee
@DeepthikaDee 4 ай бұрын
Mage තාත්තා patamai
@yousefalshatti5745
@yousefalshatti5745 2 ай бұрын
හැමෝටමබුදුසරනයී
@chalakachamu2073
@chalakachamu2073 4 ай бұрын
Patta bro thanks ❤❤❤
@ChaminadaPriyadarshana
@ChaminadaPriyadarshana 4 күн бұрын
අහින්සක මිනිසුන් 🎉❤
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 4 ай бұрын
යහපතක්ම වේවා සැමටම
@deepikafrancis7320
@deepikafrancis7320 4 ай бұрын
මෙි මගේ රටෙි අාදරනිය මිනිසුන්❤❤
@RathnaBro-y2f
@RathnaBro-y2f 4 ай бұрын
Haryme lassene kathabahak ❤❤❤🙏🙏
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 4 ай бұрын
Hoda mole athi mamala dennek devi pihitai
@heshanrasikaprasad8711
@heshanrasikaprasad8711 3 ай бұрын
ඇයි වයසක මිනිස්සු දැක්කහම දැන් මැරෙන්න ළඟයි නේද කියලා නොකියා කියන්නේ
@antonroyfernando5826
@antonroyfernando5826 4 ай бұрын
පව් අහින්සක මිනිස්සු
@RathnaBro-y2f
@RathnaBro-y2f 4 ай бұрын
Anne me tattate therum giya tike rate asuchi kane un passeme duwene rate minissu daneganiyau wal pahare desapalu hatte 76 waserak rateta korapu wine
@tharakatharanga5294
@tharakatharanga5294 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ...
@anjeltina1456
@anjeltina1456 5 сағат бұрын
Obala tamai me rate sampatha❤
@bandarabandara9659
@bandarabandara9659 4 ай бұрын
සොබාදහමේ.මිනිස්සු..devipihiti..
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН