මං පැය තුනක් පයින් ගිහින් බස් එක එලවපු CTB ඩැයිවර් | ගෑණියෙක් බස් එකටත් පැන්නා

  Рет қаралды 39,671

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

අපි අලබතල ඇල් වී කාපු මිනිස්සු
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 87
@pinky5958
@pinky5958 6 ай бұрын
පුංචි කාලෙ තාත්තා කියවනකොට ආදි කාලෙ කතා හරි ආසාවෙන් අහන් හිටියා. ඒ අතීතය අවදි වුනා අද. මේ ගැමි සුවඳට ආදරෙයි මම පුංචි කාලෙ ඉඳන්ම ඒකයි අදටත් ලංකාවට ආවම පවුලත් එක්කම ගම් බිම්වල ඇවිදින්න යන්නෙ. පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න, මේ වගේ සුන්දර පරිසරයකට ගියාම ටිකක් වටපිට අලංකාරයත් පෙන්වන්න හරිම ආසයි ලංකාවෙ සොභාසුන්දරත්වය දකින්න. බුදුසරණයි ඔබතුමාට 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
ආදි කාළේ ජව සම්පන්න අපේ හෙළයෝ. බූදූ සරණයි.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ධාර්මික යහපත් මිනිස්සු.
@rabikasanduni509
@rabikasanduni509 6 ай бұрын
සුන්දරත්වය පිරුණු මෙවැනි ගම් බ්ම් තව කෙතෙක් ඇද්ද මේ තාත්තට සහ ඔබටත් නිරෝගි සුවයම ලැබේවා
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@chamindakumara9647
@chamindakumara9647 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි සුන්දර මිනිසුන්ගෙ වත ගොත ගෙනාවාට
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ලස්සන පුවක් ටික.❤❤🙏🙏👍👍👍 අස්වනු වැඩි වෙිවා !!! තව තවත් ගමිවලට.❤❤🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 6 ай бұрын
අනේ කොච්චර ලස්සන ද ඒ කතාව දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️💕💕🇶🇦
@anurangathilakarathna2487
@anurangathilakarathna2487 6 ай бұрын
අයියගෙ කතා විලාසය වචන සෙට් එක මරු හොදේ වැඩසටහන් බලන්න ආස හිතෙනවා 👍👍👍
@kasturivlogs
@kasturivlogs 6 ай бұрын
අනිල් මුණසිංහ මහත්තයලා clean මිනිස්සු...එහෙම මිනිස්සු දැන් නැ..මතක් කල එකට බොහොම ස්තුති සහෝදරයා...
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
හිනවෙන් පිරැණු සොදුරැ සරල අව්‍යාජ ජෙස්ඨ ගෞරවනීය චරිතයක් .තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🎉️🎉️🎉️
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@ක්රිකට්පිස්සා-ණ3ඳ
@ක්රිකට්පිස්සා-ණ3ඳ 6 ай бұрын
මරු තාත්ත කෙනෙක් හිනාවෙන්මයි ඉන්නෙ ජීවිතේ මරුවටම විදල
@isuruuabeyratne3203
@isuruuabeyratne3203 6 ай бұрын
ඉතාම නිහතමානී සුන්දර මිනිස්සු. මගෙ තාත්තව මතක් උනා.
@kapilsds7
@kapilsds7 6 ай бұрын
ඔබතුමා රට වෙනුවෙන් කල සේවයට බොහොම ස්තුතියි.
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@msjayakody3232
@msjayakody3232 6 ай бұрын
ජීවිතේ ගැන මහා තෙර නමකගෙන් අනුශාසනාවක් ලැබුවා හා සමානයි.
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 6 ай бұрын
ආදරණීය සරල සුන්දර උපන් බිමට ණයනැති මිනිස්සු ....
@sprodrigo146
@sprodrigo146 6 ай бұрын
පව් නැද්ද ඒ තාත්තාව හිටගෙනම කතා කල එකට... ඒ හමන සුළඟ වටපිටාව පුදුම සනීපයක් දැනෙනවා ❤
@chandimanayana5484
@chandimanayana5484 6 ай бұрын
ඇත්තටම සුන්දර වැඩසටහනක් ❤❤❤❤❤❤
@sanjeevakumara-vq2dc
@sanjeevakumara-vq2dc 6 ай бұрын
මේ තාත්තට සහ ඔබටත් නිරෝගි සුවයම ලැබේවා
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 6 ай бұрын
Rate palhali nathiwa meyage wadasatahan kochchara ageda. api balanawa thawa thawa karanna labewa.hari lassana gaman kurulu sadde aththatama hari sundara.
@vigitaherath64
@vigitaherath64 6 ай бұрын
ගැනුන්ගෙ. භෙලුව. පෙන්වනවට. වඩා.කොවිචර..ලස්සනද
@neronero6980
@neronero6980 6 ай бұрын
Me thuma thamai rasa katha at hitha katha kathanthara lassanai budusaranai hamotama budusaranai ❤❤❤❤❤❤❤
@sandaruwanasp87320
@sandaruwanasp87320 6 ай бұрын
මේ පාරෙ කෙරවලටම ගිහින් ,පයින් කිලෝමීටර් තුනක් හතරක් ගියාම දේවාලයක් තියෙනවා.ගල් ගුහාවක.ඒකේ පිත්තල ආයුධ එහෙමත් තියෙනවා.සමහරු දිවාගුහාව කියලත් කියනවා.
@chamarasithum8437
@chamarasithum8437 6 ай бұрын
Siriyawantha thaththa kenek..thawath dirga kalayak oye hinawath ekkama inna labewa kiyala parrthana karanawa...බුදු සරණයි
@psadhu2038
@psadhu2038 6 ай бұрын
ස්වභාදහමේ රහස්❤❤❤❤❤❤...කොතනද...එතන අනුරාධ සර් ඇති ❤❤❤❤...
@Rania-rv2fz
@Rania-rv2fz 4 ай бұрын
Ammooo thathage katha wilase bhawenawak wage . Thaththate god bless
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 6 ай бұрын
අනේ මගෙ තාත්තත් කීව මම ඉපදුන වෙලාවෙ මගේ වාසනාවට C.T.B .එකේ රස්සාව හම්බ උනේ කියල .. අනේ මගේ රත්තරන් තාත්තට අමාමහ නිවන් සුව ලැබේවා🙏 බුදු සරණයි මාමට 🙏💖🙏
@chamilarukshan1668
@chamilarukshan1668 6 ай бұрын
Anuradha oyage Katha wilashaya 😊harima apurui .GK asa hithenawa .apema lagama kenek wage danenawa . super be 🇬🇧 brilliant and excellent 💯
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 6 ай бұрын
Teruwan saranai anurada 🙏❤️🌹❤️
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Thawath gamak Sundara thathakenek. Ane hinawa. Oyata malli muna gehennema Sundara minissune. 😊 Dirgayuwewa.🙏👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@Sriyani-h2w
@Sriyani-h2w 6 ай бұрын
Sundara,ahinsaka, mininisun ,nirogi suwa labewa ❤.
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Oba tumata bohoma ishuti budu sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nalanialwis232
@nalanialwis232 6 ай бұрын
budu saranai Thaththe..
@neronero6980
@neronero6980 6 ай бұрын
Ape paththh HR WTH harima karadara karayo thamai duro Riley genath dala
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 6 ай бұрын
අත්දැකිමෙන් කියන්නේ අදටත් හරියටම දිවි කරණ කිපයක් ඇල්ලුවොත් ඒ බෝගය තියේන කන් වත්තටවත් රිලවු එන්නේ නෑ.මම ත් ඉන්නේ රක්ෂිතය ක මායිමේ . අපේ පැරණි දැනුම වියකී යෑම ලොකු පාඩුවක් .
@nalinmadushan3086
@nalinmadushan3086 6 ай бұрын
Dirgayusa labewa thaththata budhusaranai❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
අනුරාධ මාත් එනවා හොදෙ ! 🇨🇦🇱🇰❤️🥰😍🤗😊👌👍🙏
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 6 ай бұрын
දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ..
@dileepadarshana7936
@dileepadarshana7936 6 ай бұрын
1k tawa tikai jayawewa
@mahindawijendra4855
@mahindawijendra4855 6 ай бұрын
GREAT
@Michelle-be9ti
@Michelle-be9ti 6 ай бұрын
Congratulations ❤
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 6 ай бұрын
අනුරාධ සර් සිංහල අවුරුද්දට ඈත පිටිසර ගමක කල වැඩසටහනක් ගේන්න මේකත් ගැමි සිරිය රහ කරන වැඩසටහනක්
@rew.dammadssana1617
@rew.dammadssana1617 6 ай бұрын
සුවපත් වේවා අලි බලන්න එන්න අපේ අරාමයට
@sepalajayasekara363
@sepalajayasekara363 6 ай бұрын
කොහේද හාමුදුරුවනේ ඒ ආරාමය තියෙන්නේ? දුරකතන අංකය කමෙන්ට් කරන්න.
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
අලින්ට හිරිහැරයක් නොවන ලෙස තොරතුරු ලියන්න.පුද්ගලික ව කතා කිරීමට මෙම අංකය අමතන්න 0753855000
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 6 ай бұрын
Athth janagath karanna epa ​@@secretsofnatureSL
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 ай бұрын
​@@secretsofnatureSL ඒ කියන්නෙ මේ අඩවියේ අලි ඇත්තටම පේන්න ඉන්නවද? කුරු අලි කියලා අගලා තියෙන්නෙ. මම කුරු ගඟ හරහා ගියපු ගමනේ අලි බෙටි දැක්කා. හැබැයි එක අලියෙක්වත් දැක්කෙ නැහැ. මේ වැඩ සටහන හරිම හොඳයි. ප්‍රශස්ථයි. වැදගත්. දිගටම කරගෙන යන්න.❤❤❤
@Samantha-d8b
@Samantha-d8b 6 ай бұрын
hi bro your the best supii
@Nishanthahewagenishanthakumara
@Nishanthahewagenishanthakumara 6 ай бұрын
Aiya wedasatahan asawen balano❤
@DC_Rathnayaka
@DC_Rathnayaka 6 ай бұрын
Respect video ❤️
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 6 ай бұрын
ahinsaka.mininsu.❤🙏
@calistafernando4108
@calistafernando4108 6 ай бұрын
මමත් ඉස්සර ගියා දම්වැල්වල එල්ලිලා ගිහින් තියෙනවා හරිම අමාරුයි
@siripalasenadheera4316
@siripalasenadheera4316 6 ай бұрын
නම කිවුවෙනෑ තාත‍්‍තගෙ.
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 6 ай бұрын
Sundara menesune
@SandunSameera-b9k
@SandunSameera-b9k 6 ай бұрын
Tawa 700 I ona❤❤❤❤
@KuwenisFather
@KuwenisFather 6 ай бұрын
මේ ගමේ නම මොකක්ද
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
මාලිබොඩ
@KuwenisFather
@KuwenisFather 6 ай бұрын
@@secretsofnatureSL Thank you
@tushariperera7650
@tushariperera7650 6 ай бұрын
Maliboda kanden anit patte tienne ape Gama,issara ape game acchi kenek hitiya eya nitarama kanda hraha maliboda yanawa,
@yokothamariya5185
@yokothamariya5185 6 ай бұрын
❤❤
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 6 ай бұрын
⭐️
@anandaranawaka655
@anandaranawaka655 6 ай бұрын
🙏🌺
@tushariperera7650
@tushariperera7650 6 ай бұрын
Mage amma podi kale ali lagin giya kiwwa matakayak tienawa mata
@tushariperera7650
@tushariperera7650 6 ай бұрын
Kotthellena gamatat yanna,mage ammai tattai ekkat kata karanna
@sarathtennakoon5299
@sarathtennakoon5299 6 ай бұрын
@manjunonis2434
@manjunonis2434 6 ай бұрын
😢Hmmmmm
@RajithaSanoj
@RajithaSanoj 6 ай бұрын
👍❤️🙏
@Rankati-xg5su
@Rankati-xg5su 6 ай бұрын
💐💐💐💐❤
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 6 ай бұрын
නිවේදකයා කියන්නෙ මධ්‍යස්ථ කෙනෙක්. නිවේදකයා ගැමියා වෙන්න කියලා හිතාගෙන ගැමියා වගේ අමුතුවට කතා කරන්න ඕනෙ නෑ. ඒවා ඒ ගොං පාට්. 😅 සාමාන්‍ය විදියට කතා කරන්න. අසීරුවෙන් ගැමි වහර රිංගවන්න හදන්න එපා. එතකොට හෙණ ව්‍යාජයි !
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
ඔබට වූ අපහසුවට කනගාටු යි.මාගේ ගැමිකම ඔබට ව්‍යාජයක් වීම ගැන දුකයි.අන් අයට ද එය එසේ බව හැඟුන දිනෙක වෙන දිශානතියක් බලමි.
@nadeeshanibatuwanthudawa6393
@nadeeshanibatuwanthudawa6393 6 ай бұрын
❤❤❤❤❤❤❤
@wasanthakumara1400
@wasanthakumara1400 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 6 ай бұрын
සොදුරු කතාබහක්
@MarySilva-p5q
@MarySilva-p5q 6 ай бұрын
😮❤😂
@PiyalSilva-hp7js
@PiyalSilva-hp7js 6 ай бұрын
teruwansarni
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 6 ай бұрын
Me pode putata kawada hare me video eka mara watenawa
@prtygrl5077
@prtygrl5077 6 ай бұрын
බලන්න ඉතින් බස් රියදුරෙක් විදිහටම ජීවිතේ ඉවරයි, ගෙදර එන්නෙ ​රෑ 10 ට උදේ පාන්දර 3 ට යනවලු 😂 ගොන් හු!ත්තල. අපරාදෙ. අනිත් මිනිස්සුන්ට හොදයි මූ නිකන් ජීවයක් නැති රොබෝ වගේ වැඩ කරපු එකක්, ගොනෙක් 😂 සම්මානයක් දෙමු ඉතින්, එතකොට තමයි අපිට සේවය ගන්න පූලුවන් තව ගොන්නු හදාගන්න පුලුවන් 😂
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 ай бұрын
එහෙම හැමෝම හිතුවොත් අපේ රටට දෙවියන්ගෙම පිහිටයි. "මොනවද මුත්තේ ඔතන කරන්නෙ" සින්දුව අහලා බලන්න. අන්තිමට තමන් තමන් ගැන තෘප්තිමත් නම් අභිමානවත් නම් කවුරු කාට කළත් කමක් නෑ. එහෙම නැතිනම් ඉලෝන් මස්ක් උණත් වැඩක් නැහැ. ඔයා වෙල්දි බව පේනවා. පොඩ්ඩක් භුතාන් වල ඇවිදින්න යන්න. මේ ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට. හැබැයි මහ ලොකු පහසුකම් කියන දේවල් නැහැ. කොටින්ම අපි ඉන්න මේ කාලෙ ඒ අය තව අවුරුදු 100කින් විතර පිටිපස්සෙ ඉන්නෙ. ඒත් වැදගත්ම දේ කාබන් ෆුට් ප්‍රින්ට් එකට ඒ අය දෙන සක්‍රිය දායකත්වය.
@prtygrl5077
@prtygrl5077 6 ай бұрын
@@anuradhaabhayawardhana3860 ඔයා දෙයක් හිතන්න පුලුවන් කෙනෙක් බව පේනව. ඒත් ඉතින් ඇත්ත කතාව අපිට අපේ කුනු ටික අද්දගන්න ඕනෙ නිසා, කුනු අදින කෙනා ශ්‍රේශ්ටයි කියල කියන්න වෙනව සහ උනව අන්දන්න වෙනව, ඒ වගේ තමයි ඉතින් තමන්ගෙ මුලුට් ජීවිතේම කැප කරන මේ වගේ මිනිස්සුත් 😂 ගොන්, ඒත් අපි එහෙම නොකිය ඉමු, මොකෝ අපිට තව ගොන්නු ඕනෙ අ​පේ කුබුර හාගන්න. උන්ට තේරුනොත් උන් නොකර ඉදී, ඒක නිසා තව මෙව​න් ගොන්නු බිහිවේවා. 😂 භූතාන් වල කාබන් ෆුට් ප්‍රින්ට් හොයන්න කලින් එහෙ ඉන්නෙ රජ කෙනෙක් සහ මිනිස්සුන්ව ගානට අන්දන හැටි හොයල බලන්න. මිනිස්සුන්ව රජ පවුල ගානට අන්දනව, මිනිස්සු හිතන්නෙ එයාල තමයි හොදම කියල, බලෙන් උන්​ම වහ​ල්ලු වෙලා තියෙන්නෙ රජාට කබුරන්න. 😂 ඩිමොක්‍රසි බින්දුවයි භූතානෙ. මොල ශෝදනය 100% .
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 6 ай бұрын
❤❤
@naveenliyanage6304
@naveenliyanage6304 6 ай бұрын
@chanukapradeep3519
@chanukapradeep3519 6 ай бұрын
❤❤❤
@Chamarajagath
@Chamarajagath 6 ай бұрын
❤❤❤
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
❤❤❤
@harshanuwanmadusanka4045
@harshanuwanmadusanka4045 6 ай бұрын
❤❤❤❤❤
The cobra hiding on the roof
29:47
Snakes Guardian
Рет қаралды 94 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34