මූ තමා දැල් කන මාළුවා | අවුරුදු 50ක් මං මඩියෙ ගැටේ දානව | මිරිජ්ජෙ කුනු කරිජ්ජෙ නෑ

  Рет қаралды 29,393

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

මහත්තයෝ මාළු කඩවලට ෂොපින් දැම්මට මං වෙජිටබල් සමන්
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
මෙම පටිගත කිරීම සිදුකරන ලද්දේ ගාල්ල මාදැල් අදින ස්ථානයේ දී ය.

Пікірлер: 37
@InduIndu-o8c
@InduIndu-o8c 10 ай бұрын
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ. හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ කිරි බත් කාල සුභ වැඩ අරබන්නේ..තෙරුවන්සරණයි ❤❤❤
@SakunNirmal-n1z
@SakunNirmal-n1z 10 ай бұрын
Kari ponnayage huththe voice ekak thiyenne😂
@lionking4971
@lionking4971 10 ай бұрын
ලොකු පාඩමක් කියලා දුන්නා ඒ මාමා ගුරුවරයෙක් වගේ. ඉස්කෝලෙකින් ඉගෙනගන්න බැරි පාඩමක් ❤
@chandanapriyal4471
@chandanapriyal4471 10 ай бұрын
අයියේ අපිට පෙන්නන්ඩ මුහුද අපිට පේන්නේ නැහැනේ. අපිට දැනගන්න ඕනේ මුහුද ගැන. රැල්ල ගහන විදිහ පෙන්නන්ඩ .විස්තර කියන්ඩ. ඔයාගෙ වීඩියෝ අපි බලනව හොදයි.
@Hpdpathirana
@Hpdpathirana 10 ай бұрын
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා එම මාමලා ට ජේසු පිහිටයි.අදවත් මාළු අහුවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
සතුටුයි ධීවරයන් ගැන විස්තර දැනගැනීමට ලැබීම ගැන.👍❤
@dhanushkaprabath1077
@dhanushkaprabath1077 10 ай бұрын
ඒ පැත්ත පෙන්නපංකො බං අරෑගෙ මූන පෙන්නන්නෙ මොලේනෑ
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 8 ай бұрын
Marakkalaya.kiyanne.katede.Thambiyede😂.?🙊🙈🙉🙉🙃🙃🤣😭😭
@sandiyakumare4340
@sandiyakumare4340 10 ай бұрын
යන එනගමන් පරිස්සමෙන් යන්න අනුරාධ මහත්මයා සුන්දරයි ලස්සනයි දුක සතුට හැමදාම ගේනවා අපිට බලන්න පුලුවන් ගොඩාක් 👍👍👍👍
@sinhalauniversity2512
@sinhalauniversity2512 10 ай бұрын
අඩේ සොබාදහරා කළේ ඔබද?
@chamaraprince-bs9se
@chamaraprince-bs9se 10 ай бұрын
ලොරියෙන් බාල කිරල අරගෙන ගියෙ ශීතාගාරවල මාසගනන් තියාගෙන ඉදල එලියට ගන්න මාලු😂😂😂
@manojbuddhika3275
@manojbuddhika3275 10 ай бұрын
මිස්ට අණුරාග දන්නො වගෙ කියවන්න ගිහිං නානවා. 🥱🥱 රත්ගම වැල්ල,පණ්න කරනවා වලාලෙ,⁣මරක්කලහයේ,දැලෙ පාඩුව ලක්ස 15, 😂
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ඔරැවෙි නැගලා කිසි බයක් නැ හිතේ ...මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ ....අදත් සොදුරැ ධීවර හමුවිමක් .තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .ජේසු පිහිටයි !!!❤❤❤🙏🙏🙏🙏🙏
@PubuduDeAlwis
@PubuduDeAlwis 10 ай бұрын
api nodanna rate nodanna watina purawesiyo
@arunakumara2347
@arunakumara2347 10 ай бұрын
මම අහල තියෙනවා මෙතන විකුණන මාලු මෙතන අල්ලපුවා⁣ නෙවෙයි මීගමුවේන ගෙන මාලු කියලා.ඒ කතාව ඇත්තද කියල දන්න කෙනෙක් කියන්න
@virajsilva7208
@virajsilva7208 10 ай бұрын
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏 ධීවරයන්ටම ආවේනික වචන කීපයක්ම අද දැනගන්න පුළුවන් වුනා. වෙන රටවලනම් තාක්ෂණයත් සමග කරන වැඩ අපේ අය අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් කරනව. සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
@sugandifernando83
@sugandifernando83 10 ай бұрын
Eyala siyalyma denata devi pihitai
@ranjithkumarathilaka2934
@ranjithkumarathilaka2934 10 ай бұрын
😮
@ccsl6890
@ccsl6890 10 ай бұрын
Asawen Baluwa Malli. Godak pin 🙏 Siyaludenata Jayawewa. Nodannadewal Danagaththa. Ts.🙏💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤👍👍👍👍
@dilhanidil672
@dilhanidil672 10 ай бұрын
❤❤❤❤❤❤
@NadeekaJayasooriya-rv4vk
@NadeekaJayasooriya-rv4vk 10 ай бұрын
Sahithyada.mama jalpa.
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
ආයුබොවන් ....
@sisirakumara9404
@sisirakumara9404 10 ай бұрын
මේ ස්ථානය හරියටම කියන්නකෝ කොහෙද කියලා.. අපිට ගාල්ලේ ආපුවම එන්න.. 🙏
@secretsofnatureSL
@secretsofnatureSL 10 ай бұрын
ජාකොටු වැල්ල
@udayamaduranga3695
@udayamaduranga3695 10 ай бұрын
නේවි කෑම්ප් එක ළඟ
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 10 ай бұрын
@sewangalaapi7788
@sewangalaapi7788 10 ай бұрын
ඉක්මනට වට කරමූ...😊
@jdndss7635
@jdndss7635 10 ай бұрын
❤❤❤
@sudanapoli6016
@sudanapoli6016 10 ай бұрын
Good Good Good Malli ❤❤❤❤
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
Thank for sharing my friend Full enjoyed video
@nalakanalaka3650
@nalakanalaka3650 10 ай бұрын
ජයවේවා ජයවේවා
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤👍
@Bhcb.7939
@Bhcb.7939 10 ай бұрын
❤❤❤
@nuwangamage9110
@nuwangamage9110 10 ай бұрын
💖💖💖
@shamafarnando5661
@shamafarnando5661 10 ай бұрын
Supiri❤❤❤
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 8 ай бұрын
Mamath.Galupure.siri.baila.MUMODE.HUTTEK.🦬🦬🦬🐐🐐🐐
බෝට්ටුවෙන් බාපු ගමන් මාලු ගන්න එන්න @wishwatiyubaya 👣🙄🦈
24:21
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,7 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Vap Full Moon Poya Day - 2023.10.28
32:30
Snakes Guardian
Рет қаралды 132 М.