ඔබ ඉපදුනේ 6, 15 , 24 දිනයක නම් ඔබ තමයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම කෙනා

  Рет қаралды 48,224

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер: 368
@sewwandiwijesooriya4728
@sewwandiwijesooriya4728 2 ай бұрын
මිස් කියපු හැමදේම ඇත්ත මිස්❤️🙏මම ගොඩාක් සැරයි...ඒ උනාට මම හැමෝටම ගොඩාරියක් ආදරෙයි ❤️කියපු හැමදේම ඇත්ත..කවි ලියන්න ,ඒ හැමදේම පුංචි කාලෙ ඉඳලම තියෙනවා....ගොඩාක් අය කියන්නෙ මම නපුරුයි කියලා...ඒත් මම හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️
@UserNone-mh4dx
@UserNone-mh4dx 2 ай бұрын
ඔයා කිව්ව දේවල් මිස් හරියටම හරි. ඔයාට මිස් විශ්ව මාතාව ගේ ආශිර්වාදය ලැබේවා!!!!!!!!!!
@Suwarnasuwarna-ly3vi
@Suwarnasuwarna-ly3vi 2 ай бұрын
සහතික ඇත්ත මේ කතාව මම හැමෝටම පට්ටම පට්ට ආදරෙයි මගේ පවුලේ අය ඒ උනාට මාව ගණන් ගන්නෙ නෑ සත පහකටවත් මං කොච්චර එයාලට ආදරෙන් වැඩ කරලා දුන්නත් මං නිකං පයට් පෑගෙන දූවිල්ලක් ගානට තමයි
@amaraweerasamithprasanna8779
@amaraweerasamithprasanna8779 2 ай бұрын
👍
@m.s.nNaveed
@m.s.nNaveed 2 ай бұрын
😂😂
@sajeewanikaradanagoda9464
@sajeewanikaradanagoda9464 Ай бұрын
මාත් එහෙමයි හැමදේම ඇත්ත ඒත් කවුරුත් මන් ගැන හිතන්නෙ නෑ ඒ නිසා මට කලකිරෙනවා
@NisansalaPriya-p1g
@NisansalaPriya-p1g 24 күн бұрын
Aththa
@YamunaGuruge
@YamunaGuruge 2 ай бұрын
කියු කරුනු හරියටම හරි ,6 ජිව්තේ හොඳින්ම විනෝද වෙලා තියෙනවා ,නමුත් දැන් සියල්ලෙන් වෙන්ව .බුදු දහමට ජීවිතය ගලපා මනසේ සැහැල්ලුවෙන් තනියම ජීවත් වෙන්න පුලුවන් සතුටෙන් 🌹🌹🌹🙏🙏🙏💙💙💙
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 Ай бұрын
Ane mage mahattaya 6❤hareyatama hare tanks madam eya tekak. Sarawade
@Chandifernando7031
@Chandifernando7031 2 ай бұрын
මටත් ඉන්නව එහෙම 6 කෙනෙක් මේ කතාවෙ කියන ඔක්කොම දේවල් ඇත්ත. මගේ කියන හැගීමෙන් යුතුකම් වගකීම් ඉටු කරම හරිම නිහතමානී සුන්දර කෙනෙක්.. අනික් අයට ඊර්ශ්‍යා කරන්නෙ නැති අනික් අයගෙ යහපත වෙනුවෙන් යහමග කියන ආත්මාර්ථයෙන් තොර චරිතයක්❤ ඔබතුමිය කිව්ව ගොඩාක් දේවල් ඇත්තටම හරි 😊
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
මම ඉපදුනෙත් ජුලි පහළොව ඔයා කියපු දේවල් සීයට සීයක් ඇත්ත මම කටක ලග්නේ හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤
@uk66666
@uk66666 Ай бұрын
මම පෙබරවාරි 6. කටක ලග්නය.
@Suwarnasuwarna-ly3vi
@Suwarnasuwarna-ly3vi 2 ай бұрын
සහතික ඇත්ත මිස් මේ කියන එව්වා සියල්ලම එකකට එකක් වෙනස් නොවී මගේ ජීවිතයට බැඳිච්චම දෙයක් මේ ටික
@imashasathsarani7317
@imashasathsarani7317 2 ай бұрын
අනේ දෙයියනේ කියපු සේරම ඇත්ත මිස්..මං ඔය කියපු විදියමයි...🥺❤️
@ChandaniWicramanayeka
@ChandaniWicramanayeka 2 ай бұрын
මමත් අංක හය .ම්ස් කියපු ඔක්කොම ඇත්ත..ස්තූතියි ඔබට .❤
@alspeiris9842
@alspeiris9842 2 ай бұрын
Mamath 6
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Ай бұрын
ඔය ඔක්කොම ඇත්ත මිස් 😊😊😊😊.සමාජීය වශයෙන් නන් හොද පැත්තෙන් නැත්තන් නරකෙන් හරි ප්‍රසිද්ද වෙනවා 😅
@amashaishadi5833
@amashaishadi5833 2 ай бұрын
ඔයා කියපු ඔක්කොම වගේ හරි Aunty ❤😍 මගේ ජිවිතය ලියවිලා තියෙන්නේ කොහොමද කියලා අදුන ගත්ත ඇත්තටම මන් ඒ විදියෙ කෙනෙක් තමයි 🤍💝ඔබ‍ට බොහොම ස්තුතියි... 💐💐💐💐
@dilanislg62
@dilanislg62 Ай бұрын
මගේ දුවත් ,,24 ,,,කියපු දේවල් ඔක්කොම වගේ හරි ...හරිම ලස්සනයි ,,,මගේ දුව ,,හැබැයි හරියට තරහා යනවා ❤ ස්තුති මිස් ❤
@MahinsalaPiumali
@MahinsalaPiumali Ай бұрын
මිස්ට ගොඩක් ස්තුතියි මිස් කියපු හැමදේම ඇත්ත මිස්ට දිගටම මේ වගේ වැදගත් දේවල් සමාජයට ඉදිරිපත් කරන්න ලැබෙන්න කියලා මං සුබ පතනවා ❤️❤️❤️
@ChandhanaKumara-w1x
@ChandhanaKumara-w1x Ай бұрын
මිස් මගෙ උපන්දිනයත් 6.. මිස් කියපු හැමදේම ඇත්ත. විශ්ව මෑණියන්ගෙ ආශීර්වාදය ලැබේවා!! තෙරුවන් සරණයි !!!
@Nethzy444
@Nethzy444 29 күн бұрын
මගෙ හස්බන්ඩ් ගෙ උපන්දිනෙත් 2000.05.15 ❤ කිව්ව ඔක්කොම ඇත්ත 🥰❤️ ගොඩාක් ස්තුතී මාගෙ ආදරණීය විශ්ව මතාවට !! 🙏❤️ ඔයාටත් ගොඩාක් ස්තූතී බුදුසරණයි ❤❤❤
@NC-Dissa
@NC-Dissa Ай бұрын
මිස් කියපු දේවල් ඔක්කම ඇත්ත.මම ඉපදුනෙ 6. පොඩිකාලෙ ඉඳලම ආදරේ ගොඩක් ඕනි.ආදරේ අඩු වෙනකොට ඒක තදින් දැනෙනව,දුක හිතෙනවා,අඩනවා.ඇයි මාව කාටවත් තේරෙන්නැත්තෙ කියවෙන තැනට එනකන්ම ගොඩක් දුක හිතෙනවා.ඇත්ත මටනම් කවදාවත් කාගැනවත් ඊර්ෂ්‍යාව කියන දේ හිතට දැනිලම නෑ.ඊර්ෂ්‍යාව කියන දේ හිතට ආවම ඒක ලොකු බරක් හිතට.මම කැමති නෑ ඔලුවෙ,හිතේ ඒ වගෙ බර දේවල් තියා ගන්න.පුලුවන් හැම වෙලාවෙම සැහැල්ලුවෙන් ඉන්නයි ඕනි.යාලුවෝ එක්ක නිදහසේ කියව කියව ඉන්න ආසයි,දුක හිතෙන වෙලාවට,සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට එකේක සිංදු ලියනවා,හිතින් සිංදු හදනවා.බස් එකක යනකොට උනත් දුක හිතෙන දෙයක් ගැන කල්පනා කර කර යද්දි එහෙමයි. කෙනෙක්ට හොදක් වෙනවනම් ගොඩක් සතුටු වෙනවා.දුකකදි ඒ දුක තේරෙනවා.මම මේ තත්වෙ හිටියනම් කියල මටත් මෙහෙමනෙ කියල හිතනවා.හැමෝටම ගොඩක් ආදරෙයි.හැබැයි ඒ වගෙම අනිත් අය කියන කරන දේවල් වලින් ගොඩක් වෙලාවට හිත රිද්ද ගෙන දුක් වෙනවා.
@udahewageliyanage8577
@udahewageliyanage8577 2 ай бұрын
කීව දේවල් හරියට ම හරි මිස්. මාත් අංක 6 මගෙ මහත්තය ත් අංක 6. අපි දෙන්නගෙම වචන හරි සැරයි. අපි දෙන්නගෙ ආදරෙත් ඒ වගෙම තමයි ❤
@kumarithotadeniya8665
@kumarithotadeniya8665 Ай бұрын
ඔබ තුමිය කියූ හැම දේම ඇත්ත .. මගේ අංකය 15. බුදුසරණයි ඔබ තුමියට ❤
@indikasampath5366
@indikasampath5366 2 ай бұрын
හරියටම හරි මිස්,මම 6මාසේ,6වෙනදා6.10,ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත,
@AmarasiriRathnayake
@AmarasiriRathnayake Ай бұрын
මමත් එහෙම තමයි. කියපු ඔක්කොම ඇත්ත. ස්තූතියි
@tastyfoodwithachini3671
@tastyfoodwithachini3671 2 ай бұрын
මගේ පුතා 15 වෙනිදා ඉපදුන කෙනෙක් හරීම ලස්සනයි අවුරුදු 7 ඔය ඔක්කොම හරි ඒත් අපේ පෙර අකුසල කර්මයට දරුවට කං ඇහෙනවා තේරෙනවා ඒත් හරියට කතා කරන්න බෑ ඉස්කෝලේ 2 වසරේ නමූත් ඒ වැඩ ටිකවත් කරගන්න දරුවට බෑ අපි නොකරපු ප්‍රතිකාර්මයක් නෑ නොගිය පංසලක් පල්ලියක් නෑ දරුවා දකින කොට හරීම දුකයි මාර හිත හොදයි පිට මිනිස්සුන්ට සත්තුන්ට පවා ආදරෙයි කරුනාවයි ගහක මලක් වත් කඩන්නේ නෑ මැරුණ කූබියෙක් දැක්කත් හරියට දුක්වෙනවා මට හරිම දුකයි දරුවා ගැන දකින කොට හරිම
@asdf-b1n
@asdf-b1n 2 ай бұрын
මිස් මම 6වෙනදා ඉපදිලා තියෙන්නේ... හරියටම හරි...ඔය කිව්ව හැමදේම මට තියෙනවා...මට චිත්‍ර කලාව පිහිටලා තියෙනව..මගේ මහත්තයා ඒව බලල නිකම් ඉන්නවා..මට හරියට තරහ යනවා.. ඇත්ත මිස්..ගො..ඩ..ක්... ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි වේවා 🙏🏾🙏🏾🌹💐🙏🏾🎉🎉🎉🎉
@MyMother-d1x
@MyMother-d1x Ай бұрын
Sahathika aththa mage duwath lassanai rasata uyanawa piliwelai keanthi yanawa eaunata okkotama aadarei kiyapu Hemadeyakma hari
@neludissanayaka501
@neludissanayaka501 2 ай бұрын
කියපු හැමදේම හරි‍යටම හරි මිස්.මම 15 ඉපදුන කෙනෙක් . ස්තුතියි ඔබතුමියට.
@isuruwijesekara1125
@isuruwijesekara1125 2 ай бұрын
ඔයා කියන ඒව ගොඩාක් හරි. බඩු පොලොවෙ ගහන්න තරං තරහ යන්නෙ නෑ. වටින දේවලට වෙලාවකට කැමති. වෙලාවකට කැමති නෑ. සුන්දර දේවලට හිත යන්නෙත් නෑ. මුදල් ප්‍රශ්න මොකුත් නෑ. ක්ශණික කෝපයක් නෑ. ඇහුම්කම් දෙනව යාලුවොන්ට. මටත් යාලුවො ඇහුම්කම් දෙනව. බර වැඩ කරන්න නං බෑ 😂. උයන්න පිහන්න කන්න බොන්න ඒවට කැමති. ලොකුවට නිර්මාණශීලි නෑ. මාත් 04.15. සමහර දේවල් හරි. ජීවිතෙ විදින්න කැමති. ආදරෙ ගැන නං හරි ❤. හුදෙකලාව ඉන්න බැරි එකත් හරියටම හරි. මානසික ශක්තිය තියෙනව බැරිම වෙලාවට යන්න ඇරල හිත හදා ගන්න ගොඩක් දේවලට. Comfortable zone එකට කැමතී. සෙට් වෙන්නෙ නැති අය එක්ක ඉන්නෙත් නෑ.
@Kalum-gs4bv
@Kalum-gs4bv 2 ай бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා
@inokabandara1205
@inokabandara1205 2 ай бұрын
❤❤❤ වාව්..... බලන් හිටිය වගේ කිව්වෙ..... ගොඩක් දුරට ඇත්ත ම ඇත්ත..... ස්තුතියි ඔයාට ❤❤❤
@dumindathilakarathna-c5v
@dumindathilakarathna-c5v 2 ай бұрын
ඉපදුන දවසත් 6 උපන් දිනේ එකතු කරලා එන ගානත් 6 නමේ අකුරු වල එකතුව 6 මිස් කියන ගොඩක් දේවල් ඇත්ත.
@tharushadenuwan2403
@tharushadenuwan2403 2 ай бұрын
කියපු ඔක්කොම ඇත්ත. මට හරියට කරදර මගෙ උපන් වෙලාව සොයා දෙන්නම් මගෙ ලග්නය සොයා දෙන්න මැඩම්.ගෙවිම් කරන්නේ කොහොමද කියලා දැනුම් දෙන්න🙏
@NilminiDamayanthi-b5e
@NilminiDamayanthi-b5e Ай бұрын
සහතික ඇත්ත ම්ස්. මම ත් ඔය විදිහමයි
@Kamal-o4h
@Kamal-o4h 2 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි
@Nadeesha-cr2ki
@Nadeesha-cr2ki 2 ай бұрын
15 ඔයා කීව හැම දේම ඇත්ත.දශමයක් නෑර.සත්තකින්ම අපි ආර්ථිකය ස්තීර කර ගත් තැන අපි කැමතිම දේ ගන්න වගේම අපි වටා ඉන්න අයට ගොඩාක් උදව් වෙන්න එයාලාව බලා ගන්න වගේම සමාජයේ පිහිටක් අවශ්‍ය අයට පිහිට වන්න පුළුවන් .ඒ නිසා තමන්ගේ වටිනාකම ගොඩනගා ගන්න.❤❤❤
@dammikamanel9147
@dammikamanel9147 2 ай бұрын
කියපු හැම දෙයක් ඇත්ත❤ස්තුතියි මිස්🙏🙏🙏
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 2 ай бұрын
අද වගේ දවසක 24 අනුර කුමාර මතක් උනා ❤❤❤
@ChandikaMaduranga-m8i
@ChandikaMaduranga-m8i 2 ай бұрын
කියපු හැම දෙයක්ම හරි තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏🙏
@Suwarnasuwarna-ly3vi
@Suwarnasuwarna-ly3vi 2 ай бұрын
මම මැරෙන්ඩ හිතනවා වාර අනන්තයි මගේ අයගෙන් මට ආදරේ ලැබෙන්නේ නෑ මම එයාලට මගේ ජීවිතය පූජා කරලා ආදරේ කරන්නේ. නමුත් මාව නිකං කුණු ගොඩට ඇදලා දාන තත්ත්වයකට ඒ අය මාව පත් කරලා තියෙන්නේ මම අඬනවා ආරානන්තයි අප්‍රමාණයි. උතුම් විශ්ව මාතාව මට පිහිට වෙන බව
@IndikaSenevirathna-u5u
@IndikaSenevirathna-u5u 2 ай бұрын
අනේ හරකෝ මොලේ කල්පනා කරලා ජීවත් වෙයං . තමන්ගෙ ජීවිතේ අයිති තමන්ට. අර මාතාවට මේ මාතාවට බාර නොදී ආත්ම ෂක්තියෙන් හිටහං. ගොං ආතල් දෙන්නෙ නැතුව. උත්සාහ වන්ත වෙයං.
@IndikaSenevirathna-u5u
@IndikaSenevirathna-u5u 2 ай бұрын
@Darshisenavirathna රත්නපුර
@IndikaSenevirathna-u5u
@IndikaSenevirathna-u5u 2 ай бұрын
ඔයා කොහෙද@@Darshisenavirathna
@IndikaSenevirathna-u5u
@IndikaSenevirathna-u5u 2 ай бұрын
සමාවෙන්න සැරට කතා කලාට. මානසික වැටෙන්න එපා. මට වෙච්චි දේවල් උනා නම් ඔයාට ඔයා වහ බීලා. සැලෙන්න එපා. හිතට හයිය ගන්න. තමන්ට පුළුවන් කියලා හිතන්න.
@IndikaSenevirathna-u5u
@IndikaSenevirathna-u5u 2 ай бұрын
මේ විකාර බලන්නත් එපා. මං බැලුවෙ නිකං ජොලියට. මුං මිනිස්සුන්ගෙ මානසික මට්ටම වෙනම පැත්තකට හරවනවා. යක්ෂයෝ දෙවියෝ ඔක්කොම ඉන්නෙ තමන්ගෙ හිත ඇතුලේ. මතක තියාගන්න තැලෙන්න තැලෙන්න යකඩෙ මුවහත වැඩි වෙනවා. ඕන ආත්මෂක්තිය විතරයි . හොදම උදාහරණයක් දෙන්නම් හැමෝටම හිතන්න පුළුවන් දෙයක් මේක රටේ ජනාධිපති ගැන හිතන්න. මරන සහතිකය අතේ තියං හිටියේ . බිංදුවට වැටුනා. ජීවිතේට ආන්ඩුවක් පිහිටුවයි කියලා හිතුවද ? නෑ නේද ? මුලු රටේම මින්ස්සු ආදරේ කරයි කියලා හිතුවද ? නෑ නේද ? ආත්මෂක්තිය විතරයි ඕන. මානසික වැටෙන්න එපා. හිතට හයිය ගෙන්න. YOU CAN DO IT
@ThilinaroshanSamarathunga
@ThilinaroshanSamarathunga Ай бұрын
Me okkoma aththa,mata me kiypu dewal hariytama hari godak sthuthiy miss me wage dewal genawata❤❤
@farshanthambi2828
@farshanthambi2828 2 ай бұрын
Kiyapu hemadema attha mn harima adaraniya kenek mn 24.thank you mam.🎉
@SojewaHirat
@SojewaHirat Ай бұрын
මිස් ඔයාගේ කතා ඔක්කොම ඇත්ත 🥰🥰🥰🙏🙏🙏🙏
@sanduni21
@sanduni21 2 ай бұрын
Accurately 💯 Thank you universe ❤🌎 Thank you angels 💗🦋 Thank you miss ❤✨
@krishanthisomerathne4844
@krishanthisomerathne4844 2 ай бұрын
හැමදේම හරියටම කිව්වා.මිස්.🎉❤
@thamarapathirana7848
@thamarapathirana7848 Ай бұрын
Thank you so much ❤❤
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 2 ай бұрын
මම ipadune 1971 12 15 ඔබ thumiya කිව්වා awa ඇත්ත ගොඩක් ස්තුතිය ඔබ thumiyat pin ♥️♥️♥️♥️♥️
@udayakumaraedirisinha5408
@udayakumaraedirisinha5408 2 ай бұрын
මාත් 12-15
@karunadharmasena7972
@karunadharmasena7972 Ай бұрын
Mageth anka 6 obathumiya kiewa dewal hariyatamamage jeevithatasiduwela thiyanawa oba thumiyata budusaranai
@devikakumudini1681
@devikakumudini1681 Ай бұрын
Aththamai miss Oya kiuwe Thanks theruwan saranai
@vinithathirimanna5797
@vinithathirimanna5797 2 ай бұрын
Mage putha obathumiya kiyana karunu samaga badda unu kenek.obathumiyata theruwan saranai ❤🎉
@ridmasadew
@ridmasadew 2 ай бұрын
මං ජනවාරි 15 මං වෘෂභ ලග්නාදිපති සිකුරු .හරියටම හරි මිස් කියපු දේවල් ❤
@antonehele4903
@antonehele4903 Ай бұрын
හරියටම හරි මිස් කියපු දේවල් මම ඉපදිලා තියෙන්නේ හය
@chandrikaramanayaka2750
@chandrikaramanayaka2750 2 ай бұрын
Kiyapo siyallama sahathika aththa miss thank you so much
@TinushaSehasna
@TinushaSehasna Ай бұрын
Ane miss mamath 7.15 tamai epadune oyage kathawa sampurna ettha..obata jaya ❤❤❤❤❤❤
@LeslyPriyalal
@LeslyPriyalal 2 ай бұрын
හය දෙනකොට දෙනවා පැණි බේරෙන්න වේලනකොට වේලනවා ජීවිතය කලකිරෙන්නම
@ChandiChandrika-e7e
@ChandiChandrika-e7e 2 ай бұрын
Math 15 ipadila tiyenne mis..mis kiyapu dewal okkoma hariyatama hari..gedarata kochchara kalath mona de kalath kawadawath hodak nam ahanna labenne na..kiyapu hemadema hari mis..bohoma ස්තුතිය ..
@abcdefgh6098
@abcdefgh6098 2 ай бұрын
Viswa mattawata thanks ❤❤❤
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 ай бұрын
Mage puthath 6 හරිම නිර්මාණshili, ona deyak ikmanin allaganna පුළුවන් punchi punchi dewal thamai hodatama කරන්න puluwan..
@KMalani96
@KMalani96 2 ай бұрын
අනේ මිස් මමත් අංක 6න් ඉපදුනේ මිස් 6 ගැන කිව්ව ඒවා මටම කිව්ව ඒවා වගේ මිස්ට බුසරනයි මල්වානේ අක්කා..
@virajchathu9657
@virajchathu9657 Ай бұрын
Ow hariyatama hari. Mage aadare eyata watinakamak nethi una.
@malithmirihella2041
@malithmirihella2041 Ай бұрын
අක්කා..මාත් 06...තෙරුවන් සරණයි ...!!!
@SachithqoWijethilaka
@SachithqoWijethilaka Ай бұрын
Aththama aththa miss isthuthi ❤🙏🙏
@kanthihemalatha9812
@kanthihemalatha9812 2 ай бұрын
ඇත්තමිස් මගේ මහත්යත් නඇතුව දරුවන් 2ව හැදුවා තවමත් විවාහය න් 2 හොයා ගන්න බඇරිඋනා වයස 36.32 ද්ඵන්නම පුතා ලා ඔබතුමමියට . ඉස්ත්තියි❤❤❤❤❤😅
@harshiekanayake-os3mv
@harshiekanayake-os3mv 4 күн бұрын
සම්පුර්ණ ඇත්ත.❤
@anojapalamure1789
@anojapalamure1789 13 күн бұрын
Obathumiya kiyapu dewal Aththa mama 6 Thank you ❤
@dilrukshimadusanika1805
@dilrukshimadusanika1805 2 ай бұрын
ඇත්ත ම්ස් කියපු සේරම දේවල් ❤❤
@DilkaAbeyweera
@DilkaAbeyweera 2 ай бұрын
Kiwwa dewal okkoma aththa miss. Habai mn gahak galak wage shakthimath. Mama hamba karan hama wiyadamakma daranne. Katawath barak nowi. A shkthiya nm mata thiyenawa. Mn harima adaraneeyai. Godak dena mn ekka ekamuthui. Mn inna thana hinawa uthuranawa. Namuth ekama duka mage shani mangala doshaya nisa man balaporoththu wena adaraya senehasa mata danena taramata adukama. Namuth mn hithanne mage pera paw nisa mn pera athmayaka pirimiyekta duk dipu nisa mata me a paw gewwnna dipu ekak kiyala mn hitha hadan jeewath wenawa. Palaweni wiwahayen wenwela dewani wiwahaya samaga sathutin kal gewanawa.. mn hithanawa wishwa mathawa mata jeewithe sathutin inna udaw karanawa. Oba thumiyata sthuthiy ape hith kiyawanawata. ❤
2 ай бұрын
අනේ ඇත්තමයි.මාත් 15.ඔය කීව හැමදේම ඇත්ත මිස්..
@dammipathi8991
@dammipathi8991 2 ай бұрын
Miss oya kiuwwa dewal aththama aththa.mn homo wenuwenma godak godaak kapa kirem karabawa wada godaak karanawa eath mata adare labenne na.mata boruwa pennama ba mata minissu godaak boru karanawa. Mage anka dekama 6
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 2 ай бұрын
ඔබ තුමිය කියූ දේවල් ගොඩක් හරි...මේ අය ගොඩක් වාසනාවන්තයි..හැබැයි එයලගෙ ඒ වාසනාවෙන් ,,අනිත් ජීවිත එළිය කරගන්න තරම් ..අනිත් අය පිං කරල නැහැ...මමත් 6 ..මගෙ අම්ම තාත්තා ඇරෙන්න අනිත් හැමෝම මාව දකින්නෙ එයාලගෙ හතුරෙක් විදියට.... ගොඩාක් තැන්වල ජීවිතේ අන්තයටම කලකිරුනු වාර බොහෝමයි......ඉතිං දැං මම නිහඩයි....
@vishwasulochana233
@vishwasulochana233 Ай бұрын
Ms mn ipadela thiyenne 6 dina 12.05 p.m(rathri) 6/7 ? ipaduna dinaya lesa salakanne
@thakshilaPriya-o7m
@thakshilaPriya-o7m 2 ай бұрын
Kiyapu eva nm harima hari..mama t 15 ipadunu kenek ..malavi goyayen...
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk 2 ай бұрын
ඇත්තම තමයි මගෙ දුව ඒ විදිහමයි ස්තූතියි ඔබතුමියට ♥️♥️🙏🙏🤔
@surangaRankothge-lv5gq
@surangaRankothge-lv5gq 2 ай бұрын
මමත් 15 කියපු සේරම හරියටම හරි මිස්..
@AnushaFernando-z7i
@AnushaFernando-z7i 2 ай бұрын
අනේ කොච්චර ඇත්තද මේ කියපු දේවල් ❤ මගේ දුවගෙත් 6. Daiwa ankayath 6.
@rooricreations5497
@rooricreations5497 2 ай бұрын
කලින් වීඩියෝ දැකලා මට හිනා ගියා, මේවා සාමාන්‍යයෙන් වෙන දේවල් කියලා හිතුවේ.මමත් නිකමට වගේ බැලුවේ 😮 24 උපන්දිනය මගේ, මේ කියන දේවල් පුදුම ඇත්ත.❤ සීයට දෙසීයක් ඇත්ත ❤😢
@upamalikamali6736
@upamalikamali6736 Ай бұрын
මගේ මහත්තයාත් මේ වගේම තමයි. මිස් කියපු දේවල් ඇත්ත ❤️
@ShalikaChathurangi-y1j
@ShalikaChathurangi-y1j 2 ай бұрын
Aththa miss.me Siyalu de aththa.budu saranai.
@dammipathi8991
@dammipathi8991 15 күн бұрын
Aththamai miss.6 wenida epaduna kenek mn mata dan watasa 50k eth adareta panara wada adarei.adare thamai mn ellana ekama dea missta pin.🥰🥰🥰🥰🥰😘😘😘
@surangaRankothge-lv5gq
@surangaRankothge-lv5gq 2 ай бұрын
මගේ දුවත් 15 මමත් 15 කියපු සියල්ලම ඇත්ත..❤
@kumaripathiraja4682
@kumaripathiraja4682 Ай бұрын
Mis aga mas natana eka gana video ekk gennakoo❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
මගෙ චූටි පුතා 24 ඉපදුනේ,ඔබතුමිය කියන ගුනාන්ග සේරම ඇත්ත,❤
@suranjiweerakkodi7887
@suranjiweerakkodi7887 2 ай бұрын
Sahathika aththa.❤
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 2 ай бұрын
Miss man epaduneth December 6. Man godak pin karanawa. Lassanata ennawa. Ape gedara aya mata adare karanna nha. Habai peta aya mata panawage adarai. Mata asadarane pennannath bha.mage adare ape paule ayata danenna nha. Man modai kiyala baninawa. Ath ma wata godak watina sanagak ennawa. Mage lagne danu 🙏🙏🙏♥️ miss man godak shakthimath kanthawak. Man salenna nha. Man ma mase taniyama katina pinkamakuth kala. Missta godak adarai. Paressamin Enna bsdp 🙏♥️🙏🙏♥️♥️
@DammikaKumari-r7g
@DammikaKumari-r7g 2 ай бұрын
Deiyane oya nam pudumai oya kohomada oy widiyata kiyanne oy serama eththatma eththai mata pudumai ❤❤❤❤❤❤
@KaushalyaAbeysekara-gu5br
@KaushalyaAbeysekara-gu5br 2 ай бұрын
Shathika aththa 👍👍👍
@ashokadesilva1504
@ashokadesilva1504 Ай бұрын
Thanks .all ara correct
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
මමත් 15🎉🎉🎉🎉🎉 mee kiyapu seerama hari මමත් kuwait වල සිට mehee හිටියත් mama ohomai mee gedara aya mata adarai
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 2 ай бұрын
Bohoma sthuthie adareeneeya mis oyata..🙏🙏🙏
@SunethraJayani-z5y
@SunethraJayani-z5y 2 ай бұрын
Hariyatama hari kiuwa dewal thak you miss ❤❤❤
@indikadamayanthi1496
@indikadamayanthi1496 2 ай бұрын
Eththa kathawa ms.Thank you so much ❤️🙏🙏🙏
@SriyaniSriyani-kf2yi
@SriyaniSriyani-kf2yi 2 ай бұрын
මගේ අරමුණ කොහොම හරි ඉස්ට කරගන්නවා 👍👍👍
@HasiniTharanga
@HasiniTharanga Ай бұрын
මිස් කියන සියලුම දෙවල්හරියටම හරි මෙවගෙ සත්‍ය කරනා ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලාබෙවා
@ShyamaliNirmala
@ShyamaliNirmala Ай бұрын
අංක 6 ගැන කියපු සේරම හරියටම හරි මම ඉපදුනේ 1975 05 15
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA Ай бұрын
Bohoma sthuti . Oba thumiyata..mage putha..24,,duwa 23...kiyaunadewal hariyatana hari..
@tharanganinandamali8478
@tharanganinandamali8478 2 ай бұрын
Ow mamath prachandakari mama aththa kiyanna kiyala pennanna prachandakari wenawa
@achalaniroshini9760
@achalaniroshini9760 Ай бұрын
සම්පුර්ණ ඇත්ත
@MangalikaDamayanthi-km3zk
@MangalikaDamayanthi-km3zk 15 күн бұрын
❤❤❤❤❤mage. Raththaran. Puthage upan. Dinaya. 24
@ajanthidesilva4444
@ajanthidesilva4444 22 күн бұрын
සහතික ඇත්ත. කොචිචර කලත් වැඩක් නැ. හැමදාම බැනුම් විතරයි. මානසික පිඩා විතරයි😥
@ThanujaPriyadarshani-y1t
@ThanujaPriyadarshani-y1t Ай бұрын
Hariyatama hari ane.
@ruparanasinghe7184
@ruparanasinghe7184 Ай бұрын
Please make the presentation short and sweet without repeating the something wasting time.
@WaruniChathurika-i9c
@WaruniChathurika-i9c 24 күн бұрын
Hariyatama hari😊
@chathurangasanjaya1617
@chathurangasanjaya1617 2 ай бұрын
❤ Hariyata hari kiyapuwa..
@ShiromiKumudu-e9z
@ShiromiKumudu-e9z Ай бұрын
Sahathika athta
@NayomiAnuradha-yq2lr
@NayomiAnuradha-yq2lr 2 ай бұрын
Aththama aththa..
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
වැදගත් කමට මුල් තැන දෙන අංක 3
9:59
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 18 М.
මේ ලක්ෂණ ඔබටත් තියෙනවද ?
14:22
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 32 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН