SEE YOU || EPISODE 115 || සී යූ || 20th August 2024

  Рет қаралды 269,295

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 146
@Desilva-g6k
@Desilva-g6k 28 күн бұрын
ගීත්ගේ චරිතෙට කැමති අය 👍දාගෙන යන්න. 🎉
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 28 күн бұрын
දැන් හොදයි තැම්බුන තැම්බ්ල්ලට දැන් මොලේ පව්ච්ච් කරනවා
@indufernando-q2l
@indufernando-q2l 27 күн бұрын
ගීත් අති දක්ෂයෙක්...
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 28 күн бұрын
අශේන් විරාන් ගෙන් ලෙසටම කනකම් බලාගෙන ඉන්න මම 😅
@Desilva-g6k
@Desilva-g6k 28 күн бұрын
ගීත් මාර හොදයි එක අතකට❤❤ විරාන් එක්ක එකතු වෙලා ගෙමක් ඝනවා 💪
@මිශූ
@මිශූ 27 күн бұрын
තුශීව බලාගන්න එයාගෙ අම්මටයි තාත්තාටයි දෙන්නටම තේරෙන්නෙ නෑ , ඒත් විරාන් ඇත්තටම තුශීව හොදින් බලාගන්නව කියල තුශී දන්නව , සතෙක් උනත් එන්නෙ ආදරේ තියෙන මනුස්සයෙක් ලඟට විතරයි
@priyankara00
@priyankara00 28 күн бұрын
පොඩ්ඩෙගේ ටුයින්කල් ටුයින්කල් ලිට්ල් ස්ටාර් එක දැන් කතාව ලියන බොසාටත් අමතක වෙලා වගේ 😂
@anushaliyanage4092
@anushaliyanage4092 27 күн бұрын
😹
@selinDonselindondenu
@selinDonselindondenu 27 күн бұрын
😢😅😅😅😅 13:26
@selinDonselindondenu
@selinDonselindondenu 27 күн бұрын
ඹයඅසෙන්ටලනුවක්දෙන්නකව්රුත්නැතිද😮😮😮😮❤❤❤❤😮
@iroshimasandamali3091
@iroshimasandamali3091 25 күн бұрын
😂😂😂 ඔව් නේ යකෝ ඌට මේ චාලි චැප්ලියන් කිට් එක හරි යන්නෑ සරමයි කමිසෙයි ටුයින්කල් එකයි තමා සෙට් වෙන්නේ
@HimaliErandi
@HimaliErandi 28 күн бұрын
අාදරෙයි විරාන් Dharshan thavaraja❤❤❤
@sududoni9520
@sududoni9520 27 күн бұрын
කෝ යාකෝ නෙහාගේ අම්මා හිරේ ගියාට පස්සෙ නෙහාව බලන්න අවේ නෑ තාම මේ වගේ අම්මලා තාත්තලා ඕනි තරම් ඉන්නවා වාසියට විතරක් ලඟට එන😡
@achininisansala5910
@achininisansala5910 27 күн бұрын
නේහාගේ අම්මා මල්ලී නිකන්වත් හිරේට ආවේ නෑ නේහාව බලන්න...පව් නේහා...
@indufernando-q2l
@indufernando-q2l 27 күн бұрын
මට නම් එයාගෙ රඟපෑමෙවත් දක්ෂ කමක් පේන්න නෑ ..
@achinichathu7577
@achinichathu7577 27 күн бұрын
Ape ammath oya wage wasiyata witharai
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 25 күн бұрын
ඒ ganita ඕන සල්ලිනේ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 27 күн бұрын
දර්ශන් , ශලා එකතු වෙයි, ගීත් සහෝදර යෙක් වෙයි ,
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 26 күн бұрын
ගීත් ට දීපු චරිතය දෙබස් මහත්මා ගතිගුණ .අද අපේ රටේ සල්ලි තියෙන පිරිමි කරන සෙල්ලක්කාර කාලකන්නි ජීවිතත් එකක් මේ කතාවේ ගීත් ගේ චරිතය පුදුම වටිනාකමක් දෙනවා . ගීත්ගේ චරිතයට පන පොවන පුතා ඒක හරිම ලස්සනට කරනවා❤
@rasikapriyangani1405
@rasikapriyangani1405 28 күн бұрын
රොෂාන් රනවන නිකම් සවුත්තු වෙනවා. මේ වගේ චරිතයක් අරගෙන. මුනේ කැත
@user-gk7rp5nu7l
@user-gk7rp5nu7l 28 күн бұрын
ඌ නළුවෙක් ද ගැනියෙක් වගෙ 🤣
@Shanidinu1997
@Shanidinu1997 28 күн бұрын
Mr දනුශ්ක ඔයාගේ පිටපත නම් මෝඩයි 👍😒 කතාව පටන් ගත්ත මුල මට මතකයි පොඩ්ඩේ නේහා මරන්න විරාන් ට ෆොටෝ එක පෙන්වද්දි පොඩ්ඩේ දන්නේ නෑ ඒ විරාන්ගෙ කෙල්ල කියලා පස්සේ මවුලි තමා ඒක පොඩ්ඩෙට කිව්වේ. හැබැයි දැන් අර පොඩ්ඩෙගේ ගෑනි යාලු වෙලා ඉදපු නිරෝශන් මරන්න යද්දි එතන ඉදපු එකෙක්ට නේහා බලන්න විරාන් එද්දි නිරෝශන් මැරිලා ඉන්න රූම් එක පෙන්නලා විරාන් ඒකට අහු කරන්න කියලා කිව්වේ පොඩ්ඩේලූ 😅 එතකොට නේහා මරන්න කන්ට්‍රැක්ට් එක දෙන්න කලින් උන සිද්දියක් නේද නිරෝශන් මරපු එක එතකොට විරාන්ගේ කෙල්ල නේහා කියලා දන්න පොඩ්ඩේ පස්සේ මවුලිගෙන් අහගෙන දැනගෙන විරාන් එක්ක ඇරියස් එකක් ගෙනියන්නෙ කොහොමද 😂 හරි අතාත්ත්විකයි . කල්පනාවෙන් කතාව බලන එකෙක්ට තේරෙන විදියේ මෝඩ බොරු ලියන්න එපා 👍😒 මටත් ඕක මීටර් උනේ දවල් අතු ගාන ගමන් ඉද්දි සොරි කට් තැන්ක් යූ 😂👍😴
@HarshaSubashini-x9u
@HarshaSubashini-x9u 28 күн бұрын
මටත් ඔය ටික බලද්දි තේරුනා..මං ඉතිං comment කරේ නෑ ඔයා වගේ..ඒකනම් සහතික ඇත්ත😂😂😂😂
@Shanidinu1997
@Shanidinu1997 28 күн бұрын
@@HarshaSubashini-x9u 😁 මම මෙච්චර දිගට ටයිප් කරන්න ආස නෑ ඒත් මුන් දැනගන්න එපැයි කතා බලන්නෙ ගොන්නු නෙවෙයි කියලා 😅👍
@jayamininishamala8366
@jayamininishamala8366 28 күн бұрын
මටත් ඒක තේරුනා😂
@ishankalakmali4177
@ishankalakmali4177 28 күн бұрын
Therune dan thama😅
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 28 күн бұрын
Matath oka hitila man aye repeat baluva. Kella hariyatama neha danthanarayn kiala podde danne ne
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 27 күн бұрын
පොඩි දුව වැටුන විදිහ මරු
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 27 күн бұрын
ගීත් මාර උසයි නේ😮.
@gangashamali2652
@gangashamali2652 27 күн бұрын
අශේන් මස් මාලූ කන්නේ නැති උනාට ජරාව කනවා බඩපිරෙන්නම 😮😮
@nadeshanadesha4349
@nadeshanadesha4349 23 күн бұрын
😂😂😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 28 күн бұрын
Gith ta හොඳ චරිතයක් leybuna ❤🇱🇰🇦🇪
@pawanthimira55
@pawanthimira55 28 күн бұрын
පොලිස්කාරයට සැකයි අශේන් ගැන...ඒකයි අත්සනක් ගත්තෙ....
@niranjanianushman519
@niranjanianushman519 28 күн бұрын
Podde dress code is not suitable and not practical
@arunahewagama9380
@arunahewagama9380 28 күн бұрын
Yes
@punyajayasundara4613
@punyajayasundara4613 28 күн бұрын
Yes
@vijiniwathsala6852
@vijiniwathsala6852 28 күн бұрын
Yes 👍
@samithnishshanka
@samithnishshanka 28 күн бұрын
Yes. His previous dress is the best.
@sandyakumari8256
@sandyakumari8256 28 күн бұрын
Correct 💯
@irangasilva3850
@irangasilva3850 27 күн бұрын
Geeth's acting is so natural and he is a gentleman in this drama!! Neha's and Geeth's acting are the best!
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 28 күн бұрын
අශේන් පොඩ්ඩෙ එක්ක වැඩ කරනවට වඩා හොදයි ඇදුම් ගලවල කහබිලියා ටිකක් ගා ගත්තනම්😂
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 27 күн бұрын
Best acting Shalini.. ❤❤❤❤
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 28 күн бұрын
ආව්...ගීත්ගෙ උස...❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 28 күн бұрын
කෝ දැන් සල්ලි වලට පෙරේත නේහගෙ අම්මා
@upekshakeshaniegodagedara1246
@upekshakeshaniegodagedara1246 27 күн бұрын
නියමයි ගිත්
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 28 күн бұрын
කාල ගොලයයි දික්තලයි වාගේ ගීත් ව්රාන් එකට ඉද්දි
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 27 күн бұрын
Geeth is a real gentleman ❤
@nishanthicooray
@nishanthicooray 27 күн бұрын
අශේන්ගෙ අත්සන ඉදිරියට ප්‍රයෝජනවත් වෙයි වගේ....
@DanushkaDonwijesinhe
@DanushkaDonwijesinhe 28 күн бұрын
Viran ❤ adare kattiya ko 👀
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 28 күн бұрын
අප්පට සිරි රෑහිට උනදේ😮😮
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 27 күн бұрын
See you...❤❤
@sgimhanajaya0566
@sgimhanajaya0566 27 күн бұрын
I love this drama ❤
@ytqueen20
@ytqueen20 27 күн бұрын
ගීත් , ව්රාන්
@AjithPresanna-k1k
@AjithPresanna-k1k 28 күн бұрын
ලලයි ලිලයි ලයි බලල අඩල ආව විතරයි. ශලනි අක්කගෙ රගපෑමට දැන් මේකෙ බලල ඇඩෙනව 😢😢
@bhagi1029
@bhagi1029 28 күн бұрын
😂අයායෝ..... Show off
@DGXKALLA
@DGXKALLA 28 күн бұрын
ඒකනන් අත්ත
@yasith_randu4465
@yasith_randu4465 28 күн бұрын
මේවගෙ ඒවටත් ඇඩෙනවනම්, අනේ මන්දා බන් උබල කොහොමද ඇත්ත ලොකේ ජීවත් වෙන්නෙ කියලා. 🥲
@hansiranasinghe2844
@hansiranasinghe2844 27 күн бұрын
නේහගෙ අම්මට දුව අමතක වෙලාද ? ෆිල්ම් එකෙන් ලැබුණ සල්ලි ටික ඉවර උනාම සමහරවිට මතක් වෙයි 😢
@amaliahinsa6355
@amaliahinsa6355 28 күн бұрын
කතාවේ වුනත් අපේ රටේ පොලීසිය ගැන හොඳට පෙන්නන වා 😊😊 තුශී එන්නේ විරාන් හොයා ගෙනවෙන්න ඕනි
@මිශූ
@මිශූ 27 күн бұрын
ශෙහාන් දැන් වැඩිය පෙන්නන්නෙ නෑ
@nirukshifernando
@nirukshifernando 28 күн бұрын
Dharshan ❤
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 27 күн бұрын
පසුබිම් වාදනය හරි ලස්සනයි .ඇස් පියන් අහන් ඉන්න පුළුවන්
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 28 күн бұрын
ගීත්ගෙ උස
@Sandaniwijerathna
@Sandaniwijerathna 27 күн бұрын
දැන් මෙක තාත්වික නෑ
@ChathuLalithya-oh9po
@ChathuLalithya-oh9po 27 күн бұрын
ලංකාවේ නීතිය 😂
@user-qj1zs6zg2s
@user-qj1zs6zg2s 7 күн бұрын
විරාන් ❤ ගීත් දැන්නම් 👌
@aalss9844
@aalss9844 28 күн бұрын
Geeth laga viran innakota Geeth mara hansom. Ashenta neha eka thiyana tharaha eyage kupadikamata neha dunne hoda kammul parak ekata pali ganna gihilla anthima hire laginna thami wenne..hoda wade
@warunijayasekara2731
@warunijayasekara2731 27 күн бұрын
Sri Lanka police 😂😂
@user-vf4ht5fb6s
@user-vf4ht5fb6s 28 күн бұрын
excellent viran
@nnnnnn_69
@nnnnnn_69 27 күн бұрын
ලංකාවේ පොලිසිය වගේමයි නාට්‍ය පොලිසිය 😅😅😅😅😅😅😅
@ForBetterLifeyt
@ForBetterLifeyt 27 күн бұрын
අශේන් ගැන ඇයි පොලීසියට නොකියන්නේ,,,,,නේහා😮
@wijayalakshmi507
@wijayalakshmi507 27 күн бұрын
@subashifernando1039
@subashifernando1039 27 күн бұрын
අයියා රිදෙන්නම ගුටි කෑවා නේ 😂
@Zenepic
@Zenepic 28 күн бұрын
1st❤. Like tikak dan yamuu 😍😍😍
@nadeeshanika8668
@nadeeshanika8668 27 күн бұрын
විරාන් නිසා නේහා හිරේ.හරි අසාදාරණයි
@anndevika1605
@anndevika1605 28 күн бұрын
Mass malu kanne nathi un thamai jarama vada karane😅
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 27 күн бұрын
ay පන්සල් පල්ලි බදාගෙන දහම ඉස්සරහට දාගෙන ඉන්න එවුන් ඔක්කොටම වැඩි..
@kavindudilshan41
@kavindudilshan41 27 күн бұрын
Roshan den kohomath expire
@ytqueen20
@ytqueen20 27 күн бұрын
😂😂😂😂
@sherinaasanthi174
@sherinaasanthi174 26 күн бұрын
කෝ දැන් නේහාගෙ අම්මා , එයා වැලලෙන්න හැදුවේ රඟපාන්න යන්න කිය කිය
@RASA171-vy6ho
@RASA171-vy6ho 27 күн бұрын
May කතාව දැන් කොටස් 1000ක්‌ වත් yai වගේ. 100 ඉවර wei kyala බලන්න gaththe
@SheelaKw
@SheelaKw 27 күн бұрын
Ithin hodaine.viran geeth mawuli shalani inna nisa mama kemathi.❤❤pitarata inna apita hithata sathutak genenne kathawak balalai😢😢😢
@asangafernando3344
@asangafernando3344 27 күн бұрын
නේහගෙ අම්මයි මල්ලියි නේහව බලන්න ආවෙ නෑනෙ
@Milkysdiaries
@Milkysdiaries 26 күн бұрын
Geethui viran aiyai malli
@selinDonselindondenu
@selinDonselindondenu 27 күн бұрын
දෙන්නගෙමනෙහවබෙරාගන්නනම්ඇදහාසහොදයි😮😮😮😮😮❤❤❤❤
@shamaliperera1700
@shamaliperera1700 22 күн бұрын
poddege kalin dress eka hodai
@samithnishshanka
@samithnishshanka 28 күн бұрын
මාශිත් දැන් ඉන්නෙ danger zone
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 28 күн бұрын
හොද වැඩේ පොඩ්ඩේගේ පඩ් නඩ් කන උන්ට
@sandayaanthony6930
@sandayaanthony6930 27 күн бұрын
Fරොශාන්ගෙ නමට කැලලක් මේ චරිතය
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 27 күн бұрын
නැහැ එයා කරන්නෙ චරිතයක්....එයා කරන්නෙ එයාගෙ ජොබ් එක....අනික් එක නලුවෙක් නිළියක් උනාම ප්‍රේමවන්තයාම වෙන්න ඕනි නෑ සුදු චරිතම කරන්න ඕනි නෑ එයාට පුලුවන් වෙන්න ඕනි ලැබෙන ඕනිම චරිතයක් කරන්න
@SheelaKw
@SheelaKw 27 күн бұрын
Oya hari❤❤❤​@@sithusithara-wo1ik
@shanika-e6q
@shanika-e6q 28 күн бұрын
මෝඩ පොලිස් 😂 අපෙ රටේ හැටි පෙන්නන්නෙ 😂
@anulabathi6088
@anulabathi6088 28 күн бұрын
Sri Lanka policy anthimai 😅
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 27 күн бұрын
Kohomath meyage katha passe vikara wenawa kisi terumak na
@subasinghearrachchi5623
@subasinghearrachchi5623 27 күн бұрын
ජ්ජ් ඣ්ජ්ජ්ජ්ඣ්ජජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්
@dammidias982
@dammidias982 27 күн бұрын
දනුශ්ක ෆේල් මේ ටෙලියෙන්.
@maheshikaamandakoon4980
@maheshikaamandakoon4980 23 күн бұрын
😘
@SlMobile-m3u
@SlMobile-m3u 28 күн бұрын
God❤❤❤
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 27 күн бұрын
ඉන්ස්පෙක්ටර් අත්සන ගත්තෙ එයාගෙ වයිෆ් ස'ප්‍රයිස් කරන්න වෙන්න බෑ.
@annpereira5289
@annpereira5289 28 күн бұрын
Apoo babo podde thaththa hodai oyage ammata wada
@WajiraRathna
@WajiraRathna 27 күн бұрын
Geethge mole weda karanne den
@seetaseeta4417
@seetaseeta4417 27 күн бұрын
❤❤❤❤❤❤
@anushaliyanage4092
@anushaliyanage4092 27 күн бұрын
I thought virhan going to kill pouda because he’s trying to kill he’s ex girlfriend and he’s sister but he did nothing he talk walk like he’s
@shyamalijayalath8169
@shyamalijayalath8169 27 күн бұрын
අශේන්්😂😂😂😂😂😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 25 күн бұрын
නේහාට නම් හොදම wade ඒකිගේ ලොකුකමට
@user-uk5br8yv5m
@user-uk5br8yv5m 27 күн бұрын
Ape rate police ta wecha deyak😅
@tusharawatudura2542
@tusharawatudura2542 28 күн бұрын
Gith virange sohadaraya
@ThakshilaPerera-pr6qv
@ThakshilaPerera-pr6qv 21 күн бұрын
Me drama eke roshanta hambela thiyenne ponna charithayak
@PALA2.O
@PALA2.O 26 күн бұрын
Nehat baddakne ☹
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 28 күн бұрын
Ko amma
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 27 күн бұрын
❤❤❤🌹🌹🌹
@user-qc6hi9pn8e
@user-qc6hi9pn8e 28 күн бұрын
🙂
@rohinifernando2459
@rohinifernando2459 27 күн бұрын
Koo salli,hoyana ammandi
@sachintharushamadusanka4829
@sachintharushamadusanka4829 28 күн бұрын
O😊😊😊😊
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 27 күн бұрын
❤❤❤❤
@nimalipieris3594
@nimalipieris3594 28 күн бұрын
❤❤❤❤
@RavishiLakshana
@RavishiLakshana 28 күн бұрын
❤❤❤❤
@dayam-ec4wi
@dayam-ec4wi 28 күн бұрын
❤❤❤❤❤
SEE YOU || EPISODE 116 || සී යූ || 21th August 2024
22:01
Swarnavahini TV
Рет қаралды 276 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 15 МЛН
SEE YOU || EPISODE 135 || සී යූ || 17th September 2024
22:10
Swarnavahini TV
Рет қаралды 34 М.
SEE YOU || EPISODE 134 || සී යූ || 16th September 2024
21:53
Swarnavahini TV
Рет қаралды 163 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56