SEE YOU || EPISODE 83 || සී යූ || 05th July 2024

  Рет қаралды 309,617

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 119
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
පොඩ්ඩෙ අයියා සරමයි ශර්ට් එකයි ගහන් ඉන්න කාලෙ මැර පාට තිබ්බා දැන් කෝට් කලිසම් ඇදල නිකම් ජෝකර් කෙනෙක් වගේ 😴
@dreams8446
@dreams8446 3 ай бұрын
මේකෙ ඔක්කොම හොදයි ඇදුම් නිර්මාණයනම් අන්තිමයි කිසි ගැලපීමක් නෑ ඔක්කොම
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
Ow
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
ඔව් ඉතින් උඹලට ඉතින් අර ඉන්දියාවේ පඩංගු ෆිල්ම් වල නලුවො අඳින විලාසිතාව තමයි හොඳ
@RajaSelvadore
@RajaSelvadore 2 ай бұрын
🎉
@RajaSelvadore
@RajaSelvadore 2 ай бұрын
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
මෞලිගේ අම්මා හිත හොද ගැහැණියක් ........... ❤❤❤
@tharakasapumal1091
@tharakasapumal1091 3 ай бұрын
ඒ මිනිහත් එක්ක තව ලමයෙක් හදල දායි 😂😂
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
දර්ශන් මාර handsome ❤
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
කතාව ලස්සනයු වෙනදා වගේම❤❤❤ හැමෝම හොදට රගපානවා. ගීත් රගදක්වන චරිතය වැනි දරුවන් අද සමාජයේ බොහෝ ඇත. මෙය එයට හොද ආදර්ශයකි. ගීත් best❤
@AnirudhSahash
@AnirudhSahash 3 ай бұрын
අනේ ..... please please ගීත්ට අවංක කෙල්ලෙක් දීලා ඒ චරිතෙට ආපහු පන දෙන්න # Dhanushka Rathnayake
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 3 ай бұрын
Apooo ow ඌ den තනිකරම පිස්සු dayal ekak
@manilgunawardene1202
@manilgunawardene1202 3 ай бұрын
ධනුෂ්ක තුමනි, මෙතෙක් බැලූ හොඳම, වටිනාම ටෙළිනාට්ය තමයි ඔයාගෙ මේ සම්මානනීය නිර්මානය. මේකෙ කිසී....ම තැනක පුංචි වැරදීමක් හරි නැතුව මේතරම් අනගි විදිහට ඔයා මෙය නිමැයීම ගොඩාක් අගය කරනව. හැබැයි විරාන්ව පාවලදීපු අර දොස්තරයට රිටන් එකක් දෙනව නොපෙන්නුවොත් නම් මේක අංගසම්පූර්ණ වෙන්නෙ නැහැ. මේක ඔයාගෙන් කරන ඉල්ලීමක්. පුතාටත් එක්ක උණගන්න කට දෙපැත්ත කැපුවනම් තමා හොඳ! ඌට දෙන්න ඕන ඒවගෙ සව්දි අරාබියෙ දඬුවම්.
@indufernando-q2l
@indufernando-q2l 3 ай бұрын
😄😄😄😄
@chrishanthiwickramaarachch8700
@chrishanthiwickramaarachch8700 3 ай бұрын
😂😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
ඇයි වෙස්
@DewEditz111
@DewEditz111 3 ай бұрын
ආදරය නැතිව ජීවත් වෙන මනුස්සයෝ ඕන තරම් ඉන්නවා, සල්ලි නැතිව ජීවත් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ💡👌
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 3 ай бұрын
❤❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
අකමැත්තෙන් උනත් පිලිගන්න ඕන ඇත්ත ඕක
@LalaniFrencis
@LalaniFrencis 3 ай бұрын
සල්ලි තියනවානමි ආදරය තියනවා
@SrimaliAbeywardhana
@SrimaliAbeywardhana 3 ай бұрын
තබුත්තේගම අවුරුදු කුමාරි😅 කිගොම උනත් එයා ලස්සනයි තමා 😍
@sujeewafonseka6064
@sujeewafonseka6064 3 ай бұрын
යකෝ පොඩ්ඩෙ නිසානෙ සාෂ හිරේ ගියෙ මිනීමැරුවෙ කවෘවත් හිරේ ගියෙ සාෂ ඉතින් යකෝ කන්න දුන්න අත හපාකන්නෙ මොකාද?
@jayanichathurika4444
@jayanichathurika4444 3 ай бұрын
නේහව හැමෝම misunderstand කරලද මන්ද...
@DarshikaWeerasekara
@DarshikaWeerasekara 3 ай бұрын
දර්ශන් ❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 ай бұрын
විරාන්ට කල්දේරම් බත් කන්න සැලැස්සුවෙත් පොඩ්ඩෙ.ඌ සර්පයෙක්.විරාන් ඉක්මනින් ඒ සර්පයගෙ විෂ දල කඩපන්.
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 3 ай бұрын
Hari bn ela
@SL56926
@SL56926 3 ай бұрын
හරි හරි බම් මං ඒක කරන්නම්....විරාන් කියන්න කීවා
@kumarichandrika5198
@kumarichandrika5198 3 ай бұрын
😅​@@SL56926
@menakabands9536
@menakabands9536 3 ай бұрын
මාශි දවසක මේ කතාවෙ ලොකුම හතුරා වෙනව
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
කතාව නියමයි ❤❤❤
@rehaniroshfernando4055
@rehaniroshfernando4055 3 ай бұрын
මම හැමදාම බලන්නවා
@kapila4562
@kapila4562 3 ай бұрын
පොඩ්ඩෙ කන්නයි යන්නෙ ලඟදිම.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
හොඳම නිර්මාණයක් 💖💖💖💖
@DarshikaWeerasekara
@DarshikaWeerasekara 3 ай бұрын
මෞලි ❤
@kanchanak8017
@kanchanak8017 3 ай бұрын
පොඩ්ඩේ නැගිට්ට ගමන් විරාන්ගේ කොට හොදට පේනවා 😂😂
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
පොඩ්ඩෙ ඉන්නෙ පඩිය උඩ
@rashmijeewan1923
@rashmijeewan1923 3 ай бұрын
පොඩ්‍ ඩෙ දැන් මැරයෙක් වගේ නෙවෙයි ජෝකර් කෙනෙක් වගේ.ඉස්සර සුදු සරමටයි,ශර්ට් එකටයි මාරම මැර පෙනුමක් තිබ්බෙ
@maneldesilva7132
@maneldesilva7132 3 ай бұрын
Mashi oyage chethanawa hoda na nethu ge hitha hodai me welawe
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 3 ай бұрын
ඇයි පොඩ්ඩෙගේ ඇඳුම වෙනස් වුනේ
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 3 ай бұрын
Lassaniii Budu saranaiiii ❤
@kanti7069
@kanti7069 3 ай бұрын
Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ritthuamarasingha
@ritthuamarasingha 3 ай бұрын
ගීත් නේහාත් ගැලපෙනවා හැබැයි ❤️🙂
@jayasundaramenike9432
@jayasundaramenike9432 2 ай бұрын
කලු අරලිය නාට්‍යය මුල ඉදල දෙන්න.❤
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Darshan uththra denala lassana..
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
ගීත්❤❤
@hasanthahasantha1836
@hasanthahasantha1836 2 ай бұрын
අඩේ මාශි අපේ ගමේ අවුරුදු කුමාරිද තබුත්තේගම 😁😁😁
@kacchathurangi4662
@kacchathurangi4662 3 ай бұрын
පොඩ්ඩේ අයියා දැන් ඉන්නේ ගිරිකුල අන්දර කතාවේ මුතුමැණිකෙගේ ගල්කන්දේ ගෙදර නේද. ඒක විකුණලද 😮
@ruwankumara3218
@ruwankumara3218 3 ай бұрын
පොඩ්ඩෙට ගේමක් දෙන්න එකෙක් නැති උනානි.
@Gangakawmali
@Gangakawmali 2 ай бұрын
දර්ශන් වෙලාවට පොඩ්ඩෙට දෙයි යන එන මන් නැති වෙන්න...
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
මව්ලිගේ අම්මාගේ හිත හොදයි.❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
Adath lassanay ❤❤❤❤🎉🎉🎉🎉
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 3 ай бұрын
❤❤❤
@kumuduJayalath-y1d
@kumuduJayalath-y1d 3 ай бұрын
ගීත්ගේ තරහා ඇක්ටින් නම් අන්තිමයි
@VDS139
@VDS139 3 ай бұрын
අම්මෝ කොල්ලට ගොඩක් රිදිලා වගේ. මොකෝ සීන් එක තාම ගොබිලට රගපාන්න අවස්තාවක් හම්බ උනේ නැද්ද. පොඩ්ඩක් try කරපන් stage drama එකක් තියනවා අන්න ඒකට නම් උබව සෙට් වෙනවා . බල්ලොත් එක්ක බෑ කියලා එකක් තියනවා අන්න ඒකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න. උබලා ඉතින් ඉන්නේ ඩිරෙක්ටර් ලෙවල් එකේනේ. ප්‍රධාන චරිතේ උනත් ගන්න බැරි නෑ. ඔන්න අපි බලන් ඉන්නවා හොදේ උබ රගපානකන්. 😂😂😂😂😂
@VDS139
@VDS139 3 ай бұрын
අතේ සතේ නෑ පකයගේ හිගන talk දිදි රෙනවා මෙතන
@samithnishshanka
@samithnishshanka 3 ай бұрын
තඹුත්තේගම අවුරුදු කුමාරි නම් රතු පොකිරිස්සට කැපෙනවා
@NilankaWindya
@NilankaWindya 3 ай бұрын
අපෝ මාශිගෙ කුහක කම
@ChamilaAnuradha-l6d
@ChamilaAnuradha-l6d 3 ай бұрын
Me poddata mokuth karanna beri hetiyk
@annpereira5289
@annpereira5289 3 ай бұрын
Maashi jealous kenek . nathuwa nehata mula amathaka wela neme balan giyama. Eya Ashen eka yaluwela idala na. Eth ekatath eyata mada gahuwa. Eya VIRAN wa ain karannath hethu thibila thiyenawa baluwama. Mekedi Nehata hamoma bannata neha awankai wage
@SrimaliAbeywardhana
@SrimaliAbeywardhana 3 ай бұрын
තබුත්තේගම අවුරුදු කුමාරි😅
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@flowerworld3451
@flowerworld3451 2 ай бұрын
2:25 කෝනාර 😂😂
@chessmaster5789
@chessmaster5789 3 ай бұрын
තබුත්තේගම අවුරුදු කුමාරි 😂😊😂
@kumarichamoth8359
@kumarichamoth8359 3 ай бұрын
කව්ද අනේ තබුත්තේගම අවුරුදු කුමාරි .අපි තබුත්තේගම එහෙම දෙයක් දන් නැ නේ
@chessmaster5789
@chessmaster5789 3 ай бұрын
@@kumarichamoth8359 math thambutthegama
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
අදත් ලස්සන කතව ❤❤
@HasiniDhananjana-xz2lp
@HasiniDhananjana-xz2lp 3 ай бұрын
❤️
@Tentashion
@Tentashion 3 ай бұрын
පොඩ්ඩෙයි විරානුයි එකතු උනානම් හරි
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Podde pathale ekek ne 😮
@HiruniUdeshika-zo3br
@HiruniUdeshika-zo3br 3 ай бұрын
Ko virange yaluwa❤
@Peshika424
@Peshika424 3 ай бұрын
Mashi kathai
@jmkumara61
@jmkumara61 3 ай бұрын
☄️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 3 ай бұрын
❤❤❤🌹🌹🌹
@vayomikaushika8871
@vayomikaushika8871 3 ай бұрын
පොඩ්ඩෙ අර නිරෝෂන් සර්ව මරලා ඒකට විරාන්ව අහු කරලා හිරේ යැව්වා කියලා දැනගත්තට පස්සෙ තමයි විරාන් අතින් පොඩ්ඩෙ ඉවර වෙන්නෙ..
@Roytare1
@Roytare1 3 ай бұрын
Yko ara niroshan kiana eka ekkada poddage gani gihin thiyenne.ethakota podda thama uta gema gahala thiyenne 😂
@zumrahfouzi5759
@zumrahfouzi5759 3 ай бұрын
පොඩ්ඩේ අයියා දැන් ඉන්නේ අර මිනිගංදෑලේ අර්නෝලිස් අයියාගේ ගෙදර නේද?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
ටෙලිනාට්‍ය වලට ගෙවල් කුලියට දීම
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shenukavindya
@shenukavindya 3 ай бұрын
Me mashiwa nm mta penn ba . Hrima irisiyakara ganiyek . Viran ge nethuge maddat enneth meya thmi
@srathnayaka5700
@srathnayaka5700 2 ай бұрын
හරි ඉතින් හිර ගෙට යැව්වෙත් පොඩ්ඩෙමනෙ විරාන්ව
@dilanisilva4152
@dilanisilva4152 3 ай бұрын
Roshan ranawaka kisima gelapimak neh me nalu ragapamata wena කෙනෙක් maru කරන්න plz .ok .😮
@hamednearsdeen4053
@hamednearsdeen4053 3 ай бұрын
ලංකාවේ පාතාලය මාරයි කෝට්සූට් ගහල 😂😂 තොප්පිත් දාලා😂😂
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
😂😂😂
@deepajayalath
@deepajayalath 3 ай бұрын
පාතාලේට දැන් උසස්විම් ලැබිලා..😊😊😊😂ලංකාවේ කොටිපති හොරැ ඉන්නේ වැදගත් විදිහට...
@padminimallika8300
@padminimallika8300 3 ай бұрын
Itn eke drama eka keeyatada thiyenne dr.
@gihanivijesingha2030
@gihanivijesingha2030 2 ай бұрын
Mashi irisiyai nethuta😃
@chandanifernando7456
@chandanifernando7456 3 ай бұрын
ගීත් පව් 😢
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 3 ай бұрын
Eai podde umba hituvada api nidi kiyala umbai kollava boruvata hire damme anunge kappan valin kaka bibi??
@udayanganidesilva4251
@udayanganidesilva4251 3 ай бұрын
😂
@අපේමැහුම්පන්තිය
@අපේමැහුම්පන්තිය 3 ай бұрын
Ane ko meke 83 wenakal vitharada thiyenne
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Roshan kiyana naluwath epa wenawa may charitheta..shit...
@sachiniWj
@sachiniWj 3 ай бұрын
Mauli ge ammata mokada eka parata sathwa karunawa pahalı wela tiyenne?
@pavaniambagahage7549
@pavaniambagahage7549 2 ай бұрын
Geethge acting dan over acting wela eka artificial acting ekak wage😊
@sachinmadusha5918
@sachinmadusha5918 2 ай бұрын
Poddeta andala thiyana adum aul
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 3 ай бұрын
man ekane kiuwe niroshan meruwe podde kiyala
@niroshagunasekara8140
@niroshagunasekara8140 3 ай бұрын
ගීත්ට නේහා labenava
@sinhala_rachana
@sinhala_rachana 3 ай бұрын
apooo epa .
@fernandojhonpatrick7867
@fernandojhonpatrick7867 3 ай бұрын
0
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 3 ай бұрын
Virangeth boru chandi part විතරයි මෙච්චර baya aye podde kiyana ekata
@Peshika424
@Peshika424 3 ай бұрын
Poddege gsnige hora minihek thama e director ekai podde eyawa marala viranwa mattu kare
@aalss9844
@aalss9844 3 ай бұрын
Viran kiyana kenage aga vitharai .ragapanna ba..
@prembritto9470
@prembritto9470 3 ай бұрын
Go and see eye a specialist because something wrong with your eyes. Viran's acting is superb, his expression and body language are really classy. Only a Pottaya will make such an Idiotic comment.
@Studylover229
@Studylover229 3 ай бұрын
දර්ශන් ❤
@abayadias3979
@abayadias3979 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ytqueen20
@ytqueen20 3 ай бұрын
දර්ශන් ❤❤
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 3 ай бұрын
විරූ ❤
@ShelaAberathna
@ShelaAberathna 3 ай бұрын
❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
❤❤❤
@kanchanamadushani-wt6tu
@kanchanamadushani-wt6tu 3 ай бұрын
❤❤❤❤❤❤
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 3 ай бұрын
❤❤❤
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
SEE YOU || EPISODE 84 || සී යූ || 08th July 2024
21:25
Swarnavahini TV
Рет қаралды 300 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 10 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
SEE YOU || EPISODE 147 || සී යූ || 4th October 2024
21:07
Swarnavahini TV
Рет қаралды 62 М.