No video

SEE YOU || EPISODE 93 || සී යූ || 19th July 2024

  Рет қаралды 303,018

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 155
@ruwinikaweesha2001
@ruwinikaweesha2001 Ай бұрын
විරාන්ගෙයි නේහගෙයි ආදරෙ වගේම විරාන්ගෙයි මෞලිගෙයි තීන සහෝදර බැඳීම දැක්කමත් ආස හිතෙනවා.❤🥺 ඒ වගේ බැඳීම් ඇත්ත ජීවිතේදී ලැබිලා තියෙන අයනම් හරි ම වාසනාවන්තයි 🥺❤
@mshiyam4567
@mshiyam4567 Ай бұрын
"ඉස්සර වගේම තදට අල්ලගෙන නෑ කිසි දෙයක් " ඒ වචන ටික❤
@user-qb9pt3to4s
@user-qb9pt3to4s Ай бұрын
Phone එකෙන් හැමදාම බලන අය කො..😊
@ruwinikaweesha2001
@ruwinikaweesha2001 Ай бұрын
දර්ශු මරු.ඇත්තටම මේ කතාව බලන්න ගත්තෙ ශලයි දර්ශුයි නිසා🥺❤
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
ඇත්ත,ශාලනි නිසා
@ruwinikaweesha2001
@ruwinikaweesha2001 Ай бұрын
@@PearlJayawardena-ep7hx ඔව් ඒ දෙන්නගෙ ලව් එක මරු
@lakshi7640
@lakshi7640 Ай бұрын
Ettami math..nikn addict wela wge 🥺❤️
@srathnayaka5700
@srathnayaka5700 Ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@ruwinikaweesha2001
@ruwinikaweesha2001 Ай бұрын
@@lakshi7640 ඔව් හලෝ මටත් ඒ වගේ
@ruwankumara3218
@ruwankumara3218 Ай бұрын
හශිනිකා කරලියද්ද ගේ acting සුපිරි..
@ImaliGamage-q1q
@ImaliGamage-q1q Ай бұрын
Hmm superb ❤..mn asama charithee😊
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
නියම අම්මා ❤දර්ශන් නියම පුතා ❤boring කරන්න එපා ශීලා මවට ආදරෙයි මවුලි ශිවා සහෝදර යෝ නියම යි ❤
@sashinidinushika4197
@sashinidinushika4197 Ай бұрын
රතු පොකිරිස්සා දැක්තම මාශිට විතරක් නෙවෙ අපටත් ආදරේ හිතෙනවා.❤
@Gee-d3k
@Gee-d3k Ай бұрын
රතු පොකිරිස්සා කවුද
@ApoorwaKaumadi
@ApoorwaKaumadi Ай бұрын
​@@Gee-d3k විරාන්❤
@sashinidinushika4197
@sashinidinushika4197 Ай бұрын
@@Gee-d3k විරාන්
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
​@@Gee-d3kවිරාන් ( බොඩිගාඩ් )
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මෞලිගෙයි විරාන්ගෙයි ආදරේ හැම අයියාම ඔහොම තමා 😁
@ruwankumara3218
@ruwankumara3218 Ай бұрын
දර්ශන් ශලනි නිසයි ලස්සන මෙච්චර මේක..❤❤❤❤❤
@subashinijansz8347
@subashinijansz8347 Ай бұрын
මෙ වගේ අය්යා කෙනෙක් මට හිටියා නම් ❤
@sahanprabodya-agent_sp3912
@sahanprabodya-agent_sp3912 Ай бұрын
හොදම දේ දන්නේ තමන් විතරයි.මේ පපුවට එක පාරක් ආදරක් දැනෙන්න ගත්තම ආපහු එක ගලවලා විසි කරන්න බෑ 🥺 කවදාවත් ලන්වෙන්න බැරි උනාට ඒ ආදරේ ඒ විදිහමයි 🥺❤️
@srathnayaka5700
@srathnayaka5700 Ай бұрын
නේහා කිව්ව ටික නම් මාර විදියට හිතට දැනුනා...
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
මේ කතාව ෆිල්ම් එකක් කරමුද..ශෝක් වෙයි. හරීම ලස්සන යි
@RemoX777
@RemoX777 Ай бұрын
Superb..... சிறப்பு good 👍 idea
@jeewanthisandika2919
@jeewanthisandika2919 Ай бұрын
දෙන්නා ඇත්තටම සහොදරයෝ වගේ පෙනුම
@samithnishshanka
@samithnishshanka Ай бұрын
රතු පොකිරිස්ස කියන නම නියමෙට ගැලපෙනවා විරාන්ට 😂
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
අයියගෙයි නංගිගෙයි ආදරේ මරැ
@nadeeshanika8668
@nadeeshanika8668 Ай бұрын
මෙච්චර නංගිට ආදරේ කොල්ලෙක ඇයි අනෙ අර වගෙ.රස්තියාදු කාරයෙකට නංගිව දෙන්න කැමති වුනේ
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy Ай бұрын
Ow ane
@nirmaliepeiris2138
@nirmaliepeiris2138 Ай бұрын
ඒකත් දර්ශන්ගෙ ගේමක් ද දන්නෙ නැහැ
@dushanthiniroshani8332
@dushanthiniroshani8332 Ай бұрын
නංගිගේ සතුට වෙනුවෙන් වෙන්න ඇති
@denuinbox
@denuinbox Ай бұрын
.​@@dushanthiniroshani8332
@IreshaGangani-fm5cl
@IreshaGangani-fm5cl Ай бұрын
Best brother and sister ever... Dharshan's acting is super.... 👍 All the best, brother...
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 Ай бұрын
ශීලා අම්මා තමයි මරු😅❤
@priyanigunarthna6677
@priyanigunarthna6677 Ай бұрын
ලස්සන කතාවක් ලස්සන චරිත රගපැම් තාත්විකයි❤
@anndevika1605
@anndevika1605 Ай бұрын
Thapparayak denna, drama ekata passe adaren balanne SEE YOU
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb Ай бұрын
ශීලා අම්මා❤❤
@janakithilakarathna9812
@janakithilakarathna9812 Ай бұрын
Supper game...pode ge kalinn wife..supper...
@navodya17
@navodya17 Ай бұрын
Kasuni nice acting 💗
@pavaniambagahage7549
@pavaniambagahage7549 Ай бұрын
Mashi wadak na ain keranna kathawen 😢
@JayanthaWijenayake-cw3yd
@JayanthaWijenayake-cw3yd Ай бұрын
Atta atta ...overacting Kathawe quality eka bahinawa Character ekata wada actress set wen na
@user-bb2ho1zl2i
@user-bb2ho1zl2i Ай бұрын
ඇක්ටින් නම් ඇක්ටින් දර්ෂන්ගෙ පවුලම
@walipannamaduranga1761
@walipannamaduranga1761 Ай бұрын
අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කිරීම කොහොමත් හිරේ
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
ශලා ශලා ශලා...ලා..ලා..ලා..ලා
@JanithMadubash-hq4rv
@JanithMadubash-hq4rv Ай бұрын
Dawasin dawasa balanna asa hithena kathawak ❤❤❤
@ytqueen20
@ytqueen20 Ай бұрын
❤❤❤ දර්ශන්
@user-lp8up6yu9z
@user-lp8up6yu9z Ай бұрын
Viran mauli සහෝදර බැඳීම patta❤
@chanakaraviranga1581
@chanakaraviranga1581 Ай бұрын
දැන් කොලිටිය බහිනවා😔
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
අදත් ලස්සනයි කතාව ❤❤👍
@MS-vr1lr
@MS-vr1lr Ай бұрын
Mashige kali wadi appa epa wenawa
@nisansalakeerthisinghe4059
@nisansalakeerthisinghe4059 Ай бұрын
Aiya nangi bond show nicely
@sankarasilva9134
@sankarasilva9134 Ай бұрын
පොඩ්ඩෙන් වයිf නරකම නෑ
@White.....186
@White.....186 Ай бұрын
මවුලි විරාන්.ඒ ආදරේ..❤❤
@ruwinipriyangika2881
@ruwinipriyangika2881 Ай бұрын
Neha viru nisa kthawa blanna gatte kohewath yna mashiyek dala e adare kannepa ane plz 🙏🙏🙏🙏
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Tamil film akak wage me darshngei masigei ragapam...superi me dennage Actin Ela ❤❤❤❤❤❤❤❤ love you masi love you darsan good luck
@himalihimali1251
@himalihimali1251 Ай бұрын
රිද්මා ලස්සනයි
@nelumuyana9855
@nelumuyana9855 Ай бұрын
Shala lassanai
@olendrastudio
@olendrastudio Ай бұрын
නියම්යි 😍😍👍
@mahimathili5701
@mahimathili5701 Ай бұрын
Darshn shalni mru ane❤❤
@leelakahadagamage9783
@leelakahadagamage9783 Ай бұрын
Moulith maru❤️❤️
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
හැම කෙල්ලෙකුටම මේ අවවාදය 👉 නොකෙරෙන මගුල් කතා කරන්න එපා යකෝ. කෙරෙන මගුලක් ගැන කතා කරපන්.මේ පොල්ටික ගාපන්.
@ShalankaKuruppuge
@ShalankaKuruppuge Ай бұрын
Viran supiriyatama raga panawa... koheda mechchara kal hitiye?????
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 Ай бұрын
Darshan❤
@neomimr1703
@neomimr1703 Ай бұрын
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
I love see you....❤❤❤❤❤❤
@lakshi7640
@lakshi7640 Ай бұрын
Viran and neha ❤️❤️❤️❤️
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
මෞලිගෙ අම්මත් මරැ
@madusankarathnayaka434
@madusankarathnayaka434 14 күн бұрын
Love u mashi ❤
@manelpedige1775
@manelpedige1775 Ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💞💞💞💞💞💞💞💞💞 තාත්තාට සමාව ලැබුණොත් හොඳයි 🙏🙏🙏🙏
@pdsharshani
@pdsharshani Ай бұрын
මමනම් දෙන්නෙ නැහැ තමන්ගෙ දුවව විකුනන්න හැදුවෙ
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
See you 🌹🌹
@anushaliyanage4092
@anushaliyanage4092 Ай бұрын
I loved cila mom 😹
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu Ай бұрын
ආදරේයි පැලෙන්න ❤❤
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 Ай бұрын
රතු පොකිරිස්සො ආදරේ පෑළෙන්න
@KuwtKywt
@KuwtKywt Ай бұрын
මාසිපව්
@sayanisyani5880
@sayanisyani5880 Ай бұрын
ච්රාන්ට තම නියමට රගපානවා❤❤❤❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
මරු අයියයි නංගි 🥰🥰
@anndevika1605
@anndevika1605 Ай бұрын
Mashi ta irshwak thiyene nethumali ,ekka eyata rangapanda bari unu nisa,shasha nethugen ain karanda one.shashta adare nha mashi
@pdsharshani
@pdsharshani Ай бұрын
Mashita thiyenne atraction එකෙන් ඇති උන ආශාවක්
@Fernando-hl8vs
@Fernando-hl8vs Ай бұрын
Mashi 😍
@KandyS-vv4xv
@KandyS-vv4xv Ай бұрын
Aiyakta.nagiyak.thamnga.pana.waga❤❤❤❤❤
@Ahp831
@Ahp831 Ай бұрын
අරකි පොල් ගාපු හැටි
@annmary2415
@annmary2415 Ай бұрын
This drama is so boring now
@sudarshaninissanka9083
@sudarshaninissanka9083 Ай бұрын
Yes .
@nurasinavodya7947
@nurasinavodya7947 Ай бұрын
Yes
@alokakavindi5371
@alokakavindi5371 Ай бұрын
Yes
@shyamalifernando5898
@shyamalifernando5898 Ай бұрын
Yes
@NavodiKavindyaFernando-os1ez
@NavodiKavindyaFernando-os1ez Ай бұрын
😂😂😂
@user-lp8up6yu9z
@user-lp8up6yu9z Ай бұрын
Y
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr Ай бұрын
Maashi paw bn hema kollekma asha karanne maashi wage kollekwa therum aragena 💯 adharaya karana kellekwa💔
@surekanirmani1338
@surekanirmani1338 Ай бұрын
විරාන් ❤❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt Ай бұрын
Raja nm maha jarawak.epa wenawa
@upamaliranaweera8090
@upamaliranaweera8090 Ай бұрын
Darshan ettatama super.hithagnna be act krnwa kiyla.❤
@jeewaniwijerathne3858
@jeewaniwijerathne3858 Ай бұрын
සැබෑම සහෝදර ආදරය
@mohanmouva7762
@mohanmouva7762 Ай бұрын
රතු කොකිරිස්සා මාසිට ලව් කරනවනම් මමනම් පට්ටම කැමතියි ❤👌👌
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr Ай бұрын
Mamath kemathiy hema kollekma pathanne maashi wage kellekwa❤
@KviNikesh-dj3ix
@KviNikesh-dj3ix Ай бұрын
Darshan
@SilvaDulanja
@SilvaDulanja Ай бұрын
දර්ශු ....... ❤❤❤❤
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw Ай бұрын
Mage jiwetath mhama hamadema anithtiyai kiyala tarum aran tiyanne tatta vidawanawa
@user-um5sw1bv6u
@user-um5sw1bv6u Ай бұрын
Lassanay katawa ❤❤❤❤
@nadeesha9635
@nadeesha9635 Ай бұрын
Mashii dilushii wge
@TharanganiSunethra-eh5fq
@TharanganiSunethra-eh5fq Ай бұрын
Mashi paw....
@user-kf5dh5qx1w
@user-kf5dh5qx1w Ай бұрын
අනේ..ඒ අයියගෙයි නන්ගිගෙයි ආදරේ...
@ThusewChandi
@ThusewChandi Ай бұрын
සී.යූ❤❤❤❤❤
@rishanindrajith4318
@rishanindrajith4318 Ай бұрын
රාජා මැනිකක් ගිලලද බඩේ අමාරුව😂😂ලැට් එකට ගිහින් පඩයක් ඇරහන් ඩෝං ගාල😂😂😂😂
@nadeeshalakmali1880
@nadeeshalakmali1880 Ай бұрын
Hi
@shenalihansini7245
@shenalihansini7245 Ай бұрын
See you good night 😂😂❤
@BeautyWithUma
@BeautyWithUma Ай бұрын
Ane matath viran wage ayyek hitiyanag 😊
@sanjayagunawardana1318
@sanjayagunawardana1318 Ай бұрын
එදා ඉන්ටවු එකෙ කිවා ලවු කරනවා ලබන අවුරුද්දෙ බදිනවා කියලා අද කියනවා නැලු
@Thank_You_day
@Thank_You_day Ай бұрын
මේ නේහ පටන් ගත්ත කාලෙ කිව්ව එකක්. නේහ හරි. විරානයට ඉවසීම නැහැ. 😅
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
පව් මාශි
@UdeshikaDilrukshi-jc6bf
@UdeshikaDilrukshi-jc6bf Ай бұрын
Welawakata me kathawa maha vikarayak
@rohandayarathna8205
@rohandayarathna8205 Ай бұрын
hapoi adarei palenda
@anndevika1605
@anndevika1605 Ай бұрын
Balladi podde ge ganith patha ne😂
@nethushibinethma6830
@nethushibinethma6830 Ай бұрын
🎉🎉
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd Ай бұрын
Paw viran mailiyoo
@ahinsanethmini8960
@ahinsanethmini8960 Ай бұрын
Face to face 😂😂😂
@kanti7069
@kanti7069 Ай бұрын
Adath lassanai kathawa hemotama godak esthuti ❤❤❤❤❤❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Ай бұрын
Viran ❤
@rohinikumari2382
@rohinikumari2382 Ай бұрын
Matath mehema ayya kenek hitiyanam.
@user-er2xp8xw2q
@user-er2xp8xw2q Ай бұрын
❤❤❤❤❤
@roseperera2669
@roseperera2669 Ай бұрын
Wiran දක්‍ෂ රඟපෑම්
@user-fy2qk7jr8z
@user-fy2qk7jr8z Ай бұрын
Ata gemba 😂😂
@user-vn5kr3eb7e
@user-vn5kr3eb7e Ай бұрын
ඇත්තටම නංගිට ආදරෙ කරන අයියා ඇයි නිකමෙක්ට නංගිද දෙන්න කැමති වුනෙ
@DhanushkaVidyarathna
@DhanushkaVidyarathna Ай бұрын
👌👍👌👍
SEE YOU || EPISODE 94 || සී යූ || 22nd July 2024
21:30
Swarnavahini TV
Рет қаралды 306 М.
SEE YOU || EPISODE 127 || සී යූ || 5th September 2024
21:40
Swarnavahini TV
Рет қаралды 76 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 60 МЛН
අවුරුදු 26 ක ආදරයක් | Perera & Sons
3:52
Perera and Sons
Рет қаралды 10 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН