සීලවතී - Seelawathie - මෙල්රෝයි ධර්මරත්න /ස්ටැන්ලි පිිරිස් / ටී. එම්. ජයරත්න T. M. Jayaratne

  Рет қаралды 526

Chiran Windsor

Chiran Windsor

3 жыл бұрын

සීලවතී.....සීලවතී..
ලිප ගිනි මොලවා ගන්නට හෝ - බෙහෙතක් අඹරා ගන්ට නොවේ
වස්තරයක් මහගන්නට හෝ - රාගිනි අවුලාගන්ට නොවේ
තරුණ මැදිවියේ පාළු මකන්නට - යාළු ළඳක් වී වරෙන් මගේ ගෙට
සීලවතී.....සීලවතී....
විකලා මරණ සිංහ රාජයෙකු නොවේ මම
ඇනලා මරණ කුළු මී ගෝනකු නොවේ මම
විදලා මරණ මනමේ රජෙකුත් නොවේ මම
රවලා යන්න මා වෙතින් වෙච්ච දෝස කිම
සීලවතී...
හිරුටා එපිට සූර්ය දිව්‍ය ලෝකෙන් එපිට
සඳටා එපිට තාරකා වළල්ලෙන් එපිට
නුබටා එපිට ඈත සක්වලෙන් බෝ එපිට
ඊටත් බොහෝ එපිටය මගෙ ආදරේ බොට
සීලවතී...
පද රචනය: මෙල්රෝයි ධර්මරත්න
තනුව සහ සංගීතය: ස්ටැන්ලි පිිරිස්
ගායනය: ටී. එම්. ජයරත්න
හඬපටය උපුටා ගැනීම: මියුරු ගී අඩවිය

Пікірлер
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 4,7 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
රත්න ශ්‍රී විජේසිංහ ගී රසවින්දන​
21:08
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54