✔ නියම ක්‍රමයට සීනි සම්බෝල Seeni Sambol recipe by Apé Amma

  Рет қаралды 1,911,469

Apé Amma

Apé Amma

7 жыл бұрын

How to make delicious vegan Seeni Sambol
Sini sambole recipe
Like "Apé Amma"
/ ape-amma-547954888741188

Пікірлер: 101
5 жыл бұрын
Non vegetarian Seeni sambole recipe(ii) by Apé Amma සීනි සම්බෝල (ii) >> kzbin.info/www/bejne/h4TZfmaoo6ahqbs
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@kanishguan5924
@kanishguan5924 3 жыл бұрын
Kkkkkkk
@sheny24
@sheny24 11 ай бұрын
Thank you 🙏 as a sri lankan in a foreign country your videos are highly useful ❤❤
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@sisirasamarasinghe4417
@sisirasamarasinghe4417 Жыл бұрын
Godakma sthuthiy Kiya dunata
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 10 ай бұрын
❤❤😘😍🎉
@fonsekachandani877
@fonsekachandani877 4 ай бұрын
Thank you...math heduwa...harima rasai..suwadai..❤❤
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 Жыл бұрын
🙏🏼🙏බොහොම ස්තුතියි අපේ අම්මා
@madushikajayasena992
@madushikajayasena992 Жыл бұрын
Thank you Ape Ammaaaaaa❤️❤️❤️❤️😘😘❤️❤️🌹❤️😘❤️❤️🌹🌹❤️😘😘❤️🌹🌹😘❤️🌹🌹🌹❤️😘😘❤️🌹😘😘❤️❤️🌹❤️😘❤️🌹🌹❤️😘😘
@udithadilan6494
@udithadilan6494 9 ай бұрын
Thanks ape amma❤️
@cmaxmobile-ys3xx
@cmaxmobile-ys3xx 20 күн бұрын
Thank you ape amma
@chathurikakumari5526
@chathurikakumari5526 7 жыл бұрын
thenks apa amma
@rizmiyasuhaibriyaz
@rizmiyasuhaibriyaz Жыл бұрын
Thank you ape amma♥️
@samanmallawarachchi6129
@samanmallawarachchi6129 Жыл бұрын
Mama ada heduwa.harima rasayi
@apetharu585
@apetharu585 Жыл бұрын
Bohima sthuthi ape amma
@SnehaChabi
@SnehaChabi 7 жыл бұрын
thanks mom
@Ilmary920
@Ilmary920 Жыл бұрын
Tysm!For Your recipe!..😀
@user-ws8nu4ro2f
@user-ws8nu4ro2f 11 ай бұрын
Bohoma sthuthi ❤
@pradeepperera312
@pradeepperera312 3 күн бұрын
Ape amma always best❤
@lahirusandungamuwa9529
@lahirusandungamuwa9529 Жыл бұрын
Excellent job 👌👌👌👌
@dhilmalakshani4751
@dhilmalakshani4751 Жыл бұрын
Thank You❤ අපේ අම්මා
@nandhininandhini5038
@nandhininandhini5038 7 жыл бұрын
thanks amma
@sujithafernando3612
@sujithafernando3612 Жыл бұрын
Thanks for you ❤😊
@rosielewis7200
@rosielewis7200 Жыл бұрын
Recipe are Amazing thank you !!!
@IreshaThilakarathne
@IreshaThilakarathne 7 жыл бұрын
amme puluwannam aurudu kama hada pennannako
@dayaselin8314
@dayaselin8314 4 ай бұрын
Very good ...❤❤
@dinushadinushaas7018
@dinushadinushaas7018 7 жыл бұрын
godak watinawa
@natharisanuthijayaweera9188
@natharisanuthijayaweera9188 7 жыл бұрын
oya lassanata kiyala denawa amme. oyata gooook isthuthi.
@kavishakaumini8394
@kavishakaumini8394 Жыл бұрын
Thanku you so much ❣️
@user-tg2cj4vi5o
@user-tg2cj4vi5o 9 ай бұрын
Thank you ape ammma❤❤❤❤
@Amawakasadak
@Amawakasadak 6 жыл бұрын
Ada math heduwa me wage mara rasai 😍😋🤗👍🏼
@skmgamagegamage6349
@skmgamagegamage6349 5 ай бұрын
Nice amma god blesse u
@sameerfarook5900
@sameerfarook5900 7 жыл бұрын
ape amma you hav e a giod knif skilles.... 👍fast freestyle hi tecnique....😊
@kashiaroundtheworld
@kashiaroundtheworld 2 жыл бұрын
Excellent recipe
@manjulamalik2870
@manjulamalik2870 7 жыл бұрын
wow. .niyamai .
@umesheranda5697
@umesheranda5697 7 жыл бұрын
Thank you
3 жыл бұрын
අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ලක්ෂ 21ක් (2021-7-18) වන විට ඉන්න චැනල් එකක්. අන්තර්ජාලයේ හැමෝම උයන්න ඉගෙන ගන්න චැනල් එක. හැමදාම දිනපතාම අපේ අම්මා චැනල් එකට කමෙන්ට් වැටෙනවා. ඒ කමෙන්ට් යුටියුබ් එකෙන් අතුරුදහන් වෙනවා. අපේම බොරු අකවුන්ට් දගෙන බොරු අකවුන්ට් වලින් කමෙන්ට් දාගන්න අපට අවශය නැහැ. තමන්ගේ යාළුවන්ට කියලා කමෙන්ට් දම්මගන්නත් අවශ්‍යත් නැහැ. බොරු අකවුන්ට් වලින් අපිටම හාර්ට් ලකුණු සහිත කමෙන්ට් දාගන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා අනිත් චැනල් වල මම කලින් කියපු ජාතියේ කමෙන්ට් වලට රැවටිලා ප්‍රශ්නයක් කරගන්න එපා. යුටියුබ් එකෙන් අපේ අම්මා වීඩියෝ වල නරඹන ප්‍රමාණයක් වැරදියටයි පෙන්වන්නේ, යුටියුබයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හිතවත් කුකින් චැනල් උඩට ගන්න කරන කිලිටි උත්සාහයක්. 2021-7-18 වනවිට අමේ වීඩියෝ එක ලක්ෂ 11ක් බලලා උයලා ෆොටෝ එවලා තියෙනවා. කමෙන්ට් 41යි මෙ තමයි යුටියුබ් එකේ හොඳම විහිළු බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට මීට වඩා කියන්න දෙයක් අවශ්‍ය නැත.
@ruwanss557
@ruwanss557 3 жыл бұрын
Mama harima kamathi kanna
@ruwanss557
@ruwanss557 3 жыл бұрын
Apè ammata witharai hadanna puluwan
@chamilasenavirathna1195
@chamilasenavirathna1195 2 жыл бұрын
Thanks ape amma
@santhushsilva6372
@santhushsilva6372 Жыл бұрын
Thank you ❤️
@nirupamanamalgama4149
@nirupamanamalgama4149 2 жыл бұрын
Thanks godak pin
@seethanuwarage1347
@seethanuwarage1347 7 жыл бұрын
itha Honda wada satahanak.Thank you so much.ape amma.
@wick1952
@wick1952 7 жыл бұрын
Your recipes are amazing, thank you
@malikadilrukshi841
@malikadilrukshi841 Жыл бұрын
,Poklllo
@wasanasadhamali6216
@wasanasadhamali6216 Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි
@kamaldon7333
@kamaldon7333 7 жыл бұрын
thanks Ape Amma
@panambaragefernando5617
@panambaragefernando5617 2 жыл бұрын
ගොඩාක් පින් අපේ අම්මාට 🙏🙏
@ranjithwijesinghe3118
@ranjithwijesinghe3118 7 жыл бұрын
Rasai godaaaaaaaaak ape amme
@mavithaya
@mavithaya Жыл бұрын
Wonderful
@himayawimalarathna3487
@himayawimalarathna3487 Жыл бұрын
mama haduwa harima rasai
@jayjaylanka4793
@jayjaylanka4793 7 жыл бұрын
Thank You so much 'Appy Amma ' I will try this for sure, I just Subscribed your Chanel ! Wish you all the very best 🤗
@dilkinirukshani6502
@dilkinirukshani6502 Жыл бұрын
ස්තුතියි අපේ අම්මා ❤️🙏
@ayeshanadeeshan8038
@ayeshanadeeshan8038 6 жыл бұрын
your cooking methods really very helpful.it increased my cooking ability.exellent!
@mallyzeitouni3952
@mallyzeitouni3952 7 жыл бұрын
Thanks Mama heta hadannam
@kalawamusic
@kalawamusic 2 жыл бұрын
Supiriyak
@wasanthigeethani8672
@wasanthigeethani8672 7 жыл бұрын
thanks oyata
@nethujayawardena1131
@nethujayawardena1131 7 жыл бұрын
oyata godak pin apita mehema rasata kema hadala kanna salaswana ekata
@nipunimasha3580
@nipunimasha3580 5 жыл бұрын
Tnx ape amma mn palawani wathawata haduwa godak rasata awa
@rathnasirisiriwardana2330
@rathnasirisiriwardana2330 7 ай бұрын
Thank s😊
@ghidfg
@ghidfg 11 ай бұрын
can you make it with regular yellow onions?
@KennysFilm
@KennysFilm 3 жыл бұрын
Can you put subtiles on your videoes?
@kavindukavinda74
@kavindukavinda74 4 күн бұрын
ස්තුතිය
@thilinitharaka5675
@thilinitharaka5675 Жыл бұрын
👍
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 жыл бұрын
Godak thanks amma
@abi02ish
@abi02ish 2 жыл бұрын
Your voice is so soothing, I like your channel!
@lavy90
@lavy90 Жыл бұрын
I think you're alone with that opinion 😂 though her recipes are gold and she's so lovely
@thusharikumari5673
@thusharikumari5673 12 күн бұрын
ගොඩක් satutui.......
@ranjithayesha3348
@ranjithayesha3348 3 жыл бұрын
ස්තුතියි අපේ අම්මෙ
@sumanadasoysa9872
@sumanadasoysa9872 2 жыл бұрын
Happy new eyar tow yuo good luck
@Akash-ks2go
@Akash-ks2go 7 жыл бұрын
ape amme mata kiyala dennako panpiti walin pol pittu hadana vidiya pls
@DRPARA
@DRPARA Жыл бұрын
mage badaginna wadi una ...😋
@harinijayasinghe8094
@harinijayasinghe8094 Жыл бұрын
You inspired me for cooking..thanks ape amma..!!
@tiktoksongslovers3222
@tiktoksongslovers3222 Жыл бұрын
Apita thama awrudu 13 y mage yaluwai mayi meka heduwa godak rasata aawa
@munawwaramajeed758
@munawwaramajeed758 5 жыл бұрын
Ape amma oya ape weda ethaa pahasu kerenawa bohome sthuthi ape amma
@user-sh9jv7jc3m
@user-sh9jv7jc3m 3 жыл бұрын
Mamath hadala balanna ona
@yasirudeshan2504
@yasirudeshan2504 Жыл бұрын
mm den hadala iwara une supiriyatama awa 😁
@crishancharithjeewantha8598
@crishancharithjeewantha8598 Жыл бұрын
🙏 🙏 🙏
@buddikasajeewani1891
@buddikasajeewani1891 7 жыл бұрын
mama ape Amma kama wadasatahana balanawa.malu mirisata hidenna uyana hati kiyala dennako
7 жыл бұрын
hondai. :)
@thilinihashy8647
@thilinihashy8647 7 жыл бұрын
Apé Amma lo0p apeàmma
@user-qj2kc4ro9z
@user-qj2kc4ro9z 7 жыл бұрын
pol malluma kiyala dennako
@upekshanimh-nd8if
@upekshanimh-nd8if Жыл бұрын
මාත් හැදුවා. ගොඩාක් ස්තූතියි
@Nafru19
@Nafru19 2 жыл бұрын
Thank you amme 🙏
@xzamzam1
@xzamzam1 7 жыл бұрын
nice
@lalithamarasekara5981
@lalithamarasekara5981 9 ай бұрын
උම්බලකඩ දාන්නෙ නැද්ද අපේ අම්මා?
@masooranishad3775
@masooranishad3775 7 жыл бұрын
please tell me how ready home made tuna
@ronika7862
@ronika7862 7 жыл бұрын
ගොඩක් පිං අම්මේ
@chandaniesamaranayake9863
@chandaniesamaranayake9863 Ай бұрын
Perfect
@slpandaofficial9368
@slpandaofficial9368 Жыл бұрын
miris kudu dammata hariyanne nadda.. Kali miris danne nathuwa
@Niroshan369
@Niroshan369 8 ай бұрын
ස්තුති අපේ අම්මා 🙏
@malingajayasekara5136
@malingajayasekara5136 5 жыл бұрын
Thanks..
@shameemshami9174
@shameemshami9174 7 жыл бұрын
rasa
@ireshakumari5226
@ireshakumari5226 Жыл бұрын
Manath haduva godak..stuthi..
@user-kq3yl9yk6r
@user-kq3yl9yk6r 5 ай бұрын
Thank you ❤
@kavinduinduwara1202
@kavinduinduwara1202 Жыл бұрын
👍
@dhawalasankavithana4289
@dhawalasankavithana4289 Жыл бұрын
Thank you
@Andeeshawj
@Andeeshawj 8 ай бұрын
Thank you ❤
@kalumsrimal7573
@kalumsrimal7573 2 жыл бұрын
👍
සීනි සම්බෝල - Episode 120 - Seeni Sambol
10:09
Anoma's Kitchen
Рет қаралды 466 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 7 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
Venkatesh Bhat makes Srilankan Seeni Sambol
9:16
Venkatesh Bhat's Idhayam Thotta Samayal
Рет қаралды 93 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 7 МЛН