උම්බලකඩ සම්බෝල බෝතල් එකක් හදන්න වියදම කීයද? Episode 1076 - Maldivefish Sambol

  Рет қаралды 135,576

Anoma's Kitchen

Anoma's Kitchen

10 ай бұрын

අපි හදන කහ බතට, එළවලු බතට, බිරියනි එකට, මේ හැම දේටම හොඳට ගැලපෙන කෑමක්. ඒ වගේම සති කිහිපයක් කල් තබා ගන්න පුළුවන් නිසා පිටරට යන කෙනෙක්ට උනත් ගෙනියන්න දෙන්නත් පුළුවන්. මම දීපු ප්‍රමාණ වලින් ජෑම් බෝතලේක ප්‍රමාණය ඒ කියන්නේ ග්‍රෑම් 185 හදා ගන්න පුළුවන්.
උම්බලකඩ සම්බෝල සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය
උම්බලකඩ ග්‍රෑම් 100
ලොකු ලුණු ග්‍රෑම් 175 - 200
කෑලි මිරිස් මේස හැදි 4 ( ග්‍රෑම් 25 )
බැද ගැනීමට තෙල්
ලුණු
සීනි
කරපිංචා රම්පෙ
එනසාල් කරාබුනැටි
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 136
@samanthiegodage8837
@samanthiegodage8837 10 ай бұрын
මමත් අද මේ උම්බලකඩ සම්බෝල හැදුවා. ගොඩාක් ස්තුතියි. ඔබ තුමියට නීරෝගී සුවය හා දීඝායු වේවා!
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 10 ай бұрын
මගේ ආචිචි මෙකට සියඹලා දානවා ආන්ට් ,❤
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
මෙම වට්ටෝරුව ලබාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.💐
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි.
@kumarikumari-ok4kt
@kumarikumari-ok4kt 10 ай бұрын
වැඩිකතා නැති අවශ්‍යදේ පමනක් කතා කරන මිස්ගෙ විඩියෝ👍👍👍👍👍
@prashikaoa1358
@prashikaoa1358 10 ай бұрын
මිස් ඔයාගෙ පිරිසිදුකම වගේම පැහැදිලි කිරීම පිලිවෙල හරිම වටිනවා 👍
@chandimasamarawickrama7263
@chandimasamarawickrama7263 10 ай бұрын
රොටී වර්ග ටිකක් කියලා දෙන්න ආන්ටි මගෙ බබාලාත් හරි ම ආසයි ⁣ඔයාගෙ කෑම හදනවා බලන්න අපි ඒවා try කරනවා thank you so much ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි !❤️
@dharmasenaelpitiya2690
@dharmasenaelpitiya2690 10 ай бұрын
Ķķ
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 8 ай бұрын
Thank you ❤.තෙරුවන් සරනයි .
@ranjanikodagoda812
@ranjanikodagoda812 10 ай бұрын
Your recipes are fantastic. Sometimes I make them and very tasty. Thanks.❤
@srinisamaranayake3799
@srinisamaranayake3799 10 ай бұрын
It's very good if some sliced garlic are deep fried and mixed. It enhances the nutritional value and taste as well. Some tamarind or lime juice too should be added.
@sandyakalupahana8333
@sandyakalupahana8333 8 ай бұрын
Today prepared this Maldive sambol and it came very nicely. Thanks Anoma
@mallikas6604
@mallikas6604 10 ай бұрын
Thanks Anoma for the recipe, loved it ❤️
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 10 ай бұрын
කෙල ගිලෙනවා දක්කමත් බඩ පිරෙන වා අද හරි ලස්සනයි ඔබතුමිය
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 2 ай бұрын
බඩගිනි 🥲
@Vero-hi8ul
@Vero-hi8ul 10 ай бұрын
Thankyou Anoma you r so unic and very easy to make dishes . The way you demonstrate sooo loving & humble . I do make this sambole without curry leaves n rampe .Next time I will surely try this .God Bless you more n more in yr currier . With love frm Vero 😊❤👍🥰
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ඔබතුමියගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද කියනවානම් බොහෝවේලාවල් වලදී ඒකට යන වියදම ගැන අපව දැනුවත් කරනවා ස්තූතියි මැඩම්
@princyjayasuriya6206
@princyjayasuriya6206 10 ай бұрын
Caramei puddinh
@nilushikasewwandi7436
@nilushikasewwandi7436 9 ай бұрын
කටහඬ අහන් හිටියත් බඩ පිරෙනවා. උයන්න ආස හිතෙනවා ආන්ටි.තැන්කිව්
@rasikabethmage2552
@rasikabethmage2552 10 ай бұрын
මම හැදුවා හරිම රසයි😂 බොහොම ස්තුතියි ඔබට.
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 10 ай бұрын
Dearest Mrs Anoma, Thank you so much for the උම්බලකඩ සම්බෝලය. Your recipes are excellent. Theruwan saranai dear.
@nedradesilva8947
@nedradesilva8947 10 ай бұрын
Hoping to try this out . I always dry fry the onions abd then add a less oil to fry the onions . Thank you very much 🙏
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 10 ай бұрын
Thank you kama rucitdla vena kama 👍👍👍
@nayanathushari4311
@nayanathushari4311 7 ай бұрын
Mama balannema woyage vidio vitharai harima saralai oyata nirogi wasanawantha jivithayak lebewa ❤❤❤
@sanjeewaranasinghe8709
@sanjeewaranasinghe8709 10 ай бұрын
Untee oyage hama video 1kma mama mis nokara balanawa godak deval egana gatte oyagen babalata alut rasa kama hada denna mao netarama asai oyata thanks
@ruwanthiperer293
@ruwanthiperer293 3 ай бұрын
Thank you anoma aunty මේක හරිම රසයි ❤❤
@herukaaweso2510
@herukaaweso2510 10 ай бұрын
Godak watinawa. Thank you.
@europelankalondon4264
@europelankalondon4264 10 ай бұрын
Thanks Anoma for the recipe. I think this Sambal has less oil than chilli paste.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 10 ай бұрын
හරි රසයි.
@NawazNawaz-ce6ph
@NawazNawaz-ce6ph 8 ай бұрын
Superb recipe mam.god bless u .stay safe and b blessed.awaited recipe.i use to tv lanka mam.for one hour she does about recipies.slow and patience like u mam.we feel homely when watching you.
@user-yn3cq6bz4h
@user-yn3cq6bz4h 10 ай бұрын
Thaks godak.
@gamingshewonbro8543
@gamingshewonbro8543 8 ай бұрын
Thanks 🙏👍 God bless ❤️ you
@uditharajapaksa2460
@uditharajapaksa2460 10 ай бұрын
Thank you so much 💕💕😊
@asankakumara5593
@asankakumara5593 10 ай бұрын
මිස් ගෙ video ලස්සනයි .......ඔබ තුමියත් ලස්සනයි
@indraniekularatne7515
@indraniekularatne7515 10 ай бұрын
ස්තුතියි මමත් හදනව මිස්
@kasuni7876
@kasuni7876 10 ай бұрын
අනෝමා aunty ළූණු බදින්න කලින් air fryer එකේ දාලා dry කරලා ගන්න.. වැඩිය තෙල් යන්නේත් නැහැ. ටක් ගාලා බැදෙනවා. මේ ලගදි aunty ගේ recipe එකට බිලින් අච්චාරු හැදුවා. හරිම රසට ආවා❤
@stellapieris7546
@stellapieris7546 10 ай бұрын
😂
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
ස්තූතියි අනෝමා. ❤🎉
@user-xo9dr2xd8n
@user-xo9dr2xd8n 10 ай бұрын
Love this ❤
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam 8 ай бұрын
❤ Thank you Anoma.
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Good tasty food Thanks a lot
@enokapl
@enokapl 5 ай бұрын
ස්තුතියි❤❤❤
@buddhikadesilva3068
@buddhikadesilva3068 10 ай бұрын
Thank you aunty ❤❤
@cathouze4809
@cathouze4809 10 ай бұрын
Thank you soo much mam. Can we add a little lime in the End ?
@inokadilrukshi2009
@inokadilrukshi2009 Ай бұрын
Thank you miss anoma. I will try next frifay.❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 ай бұрын
Sthuthi onathumiyata ❤ budusarani
@SararasiDilanka
@SararasiDilanka 10 ай бұрын
You're so beautiful ❤. Stay blessed
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 10 ай бұрын
Thank you anoma mis ❤️❤️❤️
@ritaprins7844
@ritaprins7844 Ай бұрын
Thank you so very much.
@madumaduwage324
@madumaduwage324 10 ай бұрын
Thank you❤
@champakarunarathilake1049
@champakarunarathilake1049 10 ай бұрын
One of our shef add lime juice too. Then it will be very tasty
@ranigunaratne1367
@ranigunaratne1367 9 ай бұрын
Thank you 🙏
@FathiFathi-hd1xj
@FathiFathi-hd1xj Ай бұрын
Polas uyana vediya kiyala dennkko thank you so much
@udithaliyanage2834
@udithaliyanage2834 22 күн бұрын
Anoma miss umbalakada sambole swayagn rackiyawak vidihata karana widiya mata kiyala dennako loku udavwak ewita matathe eaka adayam margayak wevi budhu saranài!.
@geethanjalieliyanage
@geethanjalieliyanage 10 ай бұрын
❤ very nice. I have watched almost all the videos. Excellent. Can you please send me the contact of people who's done your kitchen sink with counter top
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 10 ай бұрын
Anoma amma godak pin..
@pereraramani4527
@pereraramani4527 10 ай бұрын
Thank vou !
@nilanthiabeykoan
@nilanthiabeykoan 9 ай бұрын
Thank you ❤
@nmkumarasena2306
@nmkumarasena2306 8 ай бұрын
Thank you 🎉
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 8 ай бұрын
ස්තුතියි
@surathiramzee9847
@surathiramzee9847 5 ай бұрын
Madam thank for the video. Your explanation fine. My mother will put more red onion 1:2 and after fried every thing will blend. After that she put little oil just heat. At last she will put lime juice to taste. I just told. Thanks for the video. 🌷🌷🌷🌷🥀🇱🇰 Good luck. 🎉
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 10 ай бұрын
Thank,you
@disnakanthi8140
@disnakanthi8140 10 ай бұрын
Miss Griddle recipe tikak ha griddle ekak use karanne kohomada kiyala video ekak karannako
@miragehotel7240
@miragehotel7240 10 ай бұрын
Math hadanna blnna ona miss tnx
@ThanujaMatara
@ThanujaMatara 10 ай бұрын
Niyamai
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 10 ай бұрын
Lovely... You didn't add Soya sauce or garlic... Thank you so much... Looking forward to many videos..
@user-mg9qg2vx7h
@user-mg9qg2vx7h 10 ай бұрын
Siyabala dannama ona rasa wadivenna
@kanthimasakorala9040
@kanthimasakorala9040 23 сағат бұрын
God bless you ❤
@nilukajayalath7727
@nilukajayalath7727 10 ай бұрын
Yummy ❤️❤️🌹
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
හරිම රස ඇති නේද ??සාමාන්‍යයෙන් මාසයක් විතර තියාගන්න පුළුවන් ද ?? මගේ ආසම කෑමක් 🙏 ස්තුතියි ✍️✍️✍️👍👍👍🙏🙏🙏🙏🙏😘😘😘😘😘💐💐
@nayanimadanayaka8515
@nayanimadanayaka8515 10 ай бұрын
මිස් මෙ බැදුමට ඇඹුලට මොනවත් අපට දාන්න බැරිද..pl. reply..🙏🙏
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 3 ай бұрын
ලස්සන ගවුම ක අද❤
@shanthishanthi4118
@shanthishanthi4118 10 ай бұрын
Rasapatai.....pol tikak bedala ekathukaroth hodanedda?
@kumaripathirana7192
@kumaripathirana7192 10 ай бұрын
bohoma sthuti
@Dilshani799
@Dilshani799 9 ай бұрын
රම්පේ කැමවලට දැම්මම හරිම රසයි වගේම සුවදායි
@sudharmagamage2105
@sudharmagamage2105 10 ай бұрын
Luunu badhapu waladha gaththe kohenda?
@dulanaperera9070
@dulanaperera9070 10 ай бұрын
Anoma aunty citrus cake recipe ekak genawada?
@user-iw2iw3jw5d
@user-iw2iw3jw5d 7 ай бұрын
Koccara kalayak thiya ganna puluwanda.
@jsueuey8737
@jsueuey8737 10 ай бұрын
Hrima niwichcha kthdak. ❤
@disnirathnayake2345
@disnirathnayake2345 10 ай бұрын
කඩල බදිද්දී තෙල් විසි වෙලා පිපිරෙන්නෙ නැති වෙන්න බදින්න කියලා දෙන්න ආන්ටී. වතුර හොදටම බේරල බැද්දත් පුපුරනව තෙලේදි. කඩේ තියෙනව වගේ ගන්න බෑ.
@RoshiniRoshini-ru2yq
@RoshiniRoshini-ru2yq Ай бұрын
Ubalakada sambolaya air. fryer badinna. barida
@thusharasamarajeewa3932
@thusharasamarajeewa3932 10 ай бұрын
හරිම රස පාටයි
@malanimasaarachchi9355
@malanimasaarachchi9355 3 ай бұрын
Anoma oyaga kama hadanwa harima asibalana harima sarala kama oystsboma thankyou
@malanimasaarachchi9355
@malanimasaarachchi9355 3 ай бұрын
❤❤❤
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 10 ай бұрын
Siyambala or lime add koloth hodai neda
@sudharmagamage6329
@sudharmagamage6329 4 ай бұрын
රතු ලූනු භාවිතා කරන්න පුළුවන් ද? ස්තුතියි
@chandanidesilva1205
@chandanidesilva1205 9 ай бұрын
Mekata dehi yusha danna puluwanda
@fernandoreeta8331
@fernandoreeta8331 10 ай бұрын
kitchen tour thanda sister
@supeshala2002-pt5mp
@supeshala2002-pt5mp 8 ай бұрын
ane me wage lssnta tyn kitchne n ekaka uynnth asai.mge hinyk .hmdema tyi hrim asai
@imalkawickramasinghe5304
@imalkawickramasinghe5304 10 ай бұрын
❤❤
@renukaneelamanie1425
@renukaneelamanie1425 10 ай бұрын
දන්න කෙනෙක් කියන්න ..මේ රෙසිපි යට දෙහි යුශ ටිකක් එකතු කලොත් කල් තියාගන්ඩ පුලුවන්ද ...කොහොමද එකතු කරන්නෙ
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 3 ай бұрын
Yes, i made it today Anoma, it was awesome, very tasty.Olden methods are the best❤❤thank you once again
@kodithuwakku_tharu
@kodithuwakku_tharu 10 ай бұрын
❤👌🏾
@timothystudio6924
@timothystudio6924 10 ай бұрын
😊😊
@nilanthidammika6625
@nilanthidammika6625 10 ай бұрын
Mekatama carrot & kaju bedala ekathu karala harima rasai.hadala balannako
@punchihan7210
@punchihan7210 10 ай бұрын
❤❤😊👍👍
@shamilalivera922
@shamilalivera922 10 ай бұрын
Seeni dannama ona nathnam rasa madi
@rggamer8627
@rggamer8627 10 ай бұрын
අපි මෙයට දෙහි ඇඹුල් ටිකක් දානවා එතකොට තවත් රසයි
@renukaneelamanie1425
@renukaneelamanie1425 10 ай бұрын
දෙහි එකතු කලාම කල් තියාගන්ඩ පුලුවන්ද
@user-rp9me8go8h
@user-rp9me8go8h 10 ай бұрын
ආප්ප කඩවල ආප්පකන්න හදන සම්බල හදන්න කියලා දෙනවද නිකන් හොදි වගේ ❤️❤️
@harrypottervlogs3195
@harrypottervlogs3195 10 ай бұрын
Blender එකේ ලුනුමිරිස හදපුවාම එහෙම එන්නෙ
@user-rp9me8go8h
@user-rp9me8go8h 10 ай бұрын
@@harrypottervlogs3195 වීඩියෝ එකක් තියෙනවාද බලන්න 🙏
@wathsalaanu
@wathsalaanu 10 ай бұрын
Miris gale ambarala hari blend Karala hari tamai.
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 Ай бұрын
Normal lunu mirisata thakkali gediyak , kochchi karalak dala blend karanna
@thusharasamarajeewa3932
@thusharasamarajeewa3932 10 ай бұрын
❤❤❤❤❤
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 10 ай бұрын
❤❤❤
@chaayakulathunga2845
@chaayakulathunga2845 10 ай бұрын
@amanisirisena5538
@amanisirisena5538 2 ай бұрын
Aunty අර තෙල් දාල තියෙන රතු පාට බෝතලේ කොහෙන්ද ගත්තේ
@bhavyab5091
@bhavyab5091 10 ай бұрын
Which language?
@asokamal923
@asokamal923 10 ай бұрын
දෙහි දාන්නෙ නැද්ද
@HuwawiMy-dx5rn
@HuwawiMy-dx5rn 10 ай бұрын
මං බැලුවෙ ඉස්සෙල්ලා
@sunethrasauri7940
@sunethrasauri7940 10 ай бұрын
❤❤❤❤❤❤
Haalmesso Baduma - Episode 128
12:18
Anoma's Kitchen
Рет қаралды 505 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 62 МЛН