Seenigama Devalaya | වැරදිකරුවන්ට දඩුවම් දෙන මහා හාස්කම් පිරි සීනිගම දේවාලය | Tv Lanka

  Рет қаралды 87,787

TV Lanka

TV Lanka

Күн бұрын

Пікірлер: 372
@DilhaniAnupama
@DilhaniAnupama Жыл бұрын
දෙවොල් දෙවියනි මගේ හිතේ තියන ප්‍රාර්තනාවන් මට ඉක්මනට ඉශ්ට කරලා දෙන්න 🙏🙏🙏
@poornimasandamali7750
@poornimasandamali7750 Жыл бұрын
දෙවොල් දෙවියනි,මට සිද්ද වෙච්ච අසාධාරණයට සාදරනයක් ඉස්ට කරන්න මගේ දෙවියනේ❤🙏
@RashmikaIresh-et9ol
@RashmikaIresh-et9ol 6 ай бұрын
උබ මෙහෙට ඇවිත් ගහපාන් ⁣පොල්😊
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 3 ай бұрын
Anei mawa අසරණ කරපු ayata දඬුවම් දෙන්න deviyani 😢😢😢😢
@nadeeshadilhani9327
@nadeeshadilhani9327 9 ай бұрын
දෙවොල් දෙවියනි මගෙ දුකට පිහිට වේන්න මේ හැම පස්නයක්ම විසදලා දිලා අපිව අයෙමත් එකතු කරන්න 🙏🙏🙏🙏
@BuddikaNuwan-gk9iu
@BuddikaNuwan-gk9iu 3 ай бұрын
දෙවොල් දෙයියනේ mage wifegei magei දරු sihinya සැබෑ වේවා bs
@danasinghe8995
@danasinghe8995 8 ай бұрын
මගේ දේවතාවුන් වහන්සේ දෙවෝල් දෙවියනී ,මට මගේ දරැ දෙදෙනාට,බිරිඳට , හ ඉන්නා ඉඩමට නෙයෙකුත් කරදර අනවින කොඩිවින කර හින්සා පීඩා බැනුමීිි ,පහාර දීම කරන්නා වු සතුරන් පස්දෙනෙකු ඇත .ඔබ වහන්සේගේ දිව නෙතින් බලා මාගේ කන්නලවුවට සවන් දී සතුරැ පස්දෙනාට නිත්‍ය දේව දන්ඩනය ලබාදෙන සේක්වා...වරැතුන ,දිනතුන යන්නට මතතේන් මාගේ කන්නලවුව ඉටුකර දෙත්වා ... ගැත්තන්ට අණුකමීිිපා කර පිහිීට වන සේක්වා
@NilminiGedara-x8q
@NilminiGedara-x8q 9 ай бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිට ලැබේවා . මගෙ ජීවිතේත් එක්ක සෙල්ලම් කල ලහිරුට ඔබවහන්සේ බලල මට කල අසාධාරණයට දඩුවම් දෙන්න දෙවියනේ
@shal93
@shal93 Жыл бұрын
දෙවොල් දෙවි හාමුදුරුවනේ මට පිහිට වන්න මට ඉකමනට ගෙදර යන්න පිහිටවන්න මගේ හතුරන්ට දඩුවම් කල මැනවී සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@RoshanMadushanka-o7y
@RoshanMadushanka-o7y 4 ай бұрын
දේවොල් දේවියනේ මට පිහිට වෙන්න මගේ හිතේ තියෙන දුක නිවා දෙන්න
@VihagiDivyasha
@VihagiDivyasha 6 ай бұрын
අනේ දෙවොල් දෙවියනි,ඔබතුමාගේ ආශිර්වාදෙන් මට අසාදාරකම් කරන හැමෝටම මගේ ඉස්සරහම මටම කියපු ඒවම ඒ අයටත් විදින්න සිදුවෙවා 😭🙏
@DenethPriyantha-o7l
@DenethPriyantha-o7l 18 күн бұрын
Dewol deviyani mawa atha Hera giya adaraya mata newatha labadenna ❤🙏🙏🙏🙏
@roshinikowshalya
@roshinikowshalya 10 ай бұрын
දෙවොල් දෙවියන්ගේ.පිහිට මගේපුතාට ලැබෙිවා.සතුටරැදේවා මගේපුතාගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharumaliperera326
@tharumaliperera326 Ай бұрын
අනේ දෙවොල් දෙවියනි පිහිට වෙන්න 🙏🙏🙏😢
@SusanthaBandara-p9s
@SusanthaBandara-p9s 10 ай бұрын
දෙවොල් දෙවියනි අපේ පොල්ලෙලි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...
@BuddhikaMadini-dt7qw
@BuddhikaMadini-dt7qw 17 күн бұрын
දෙවොල් දෙවියනේ මට පිහිට වෙන්න
@ChirandaMadushanka
@ChirandaMadushanka 11 ай бұрын
සාදු සාදු සාදු ........
@AnuAnu-h4u
@AnuAnu-h4u 10 ай бұрын
Dewol deviyani magen salli gaththa jeewani mage salli dunne ne jeewanige daruwantath ekka heki ikmanata daduwam lebewa deviyani
@HansikaLakmali-p6l
@HansikaLakmali-p6l 17 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏
@RuviniSilva
@RuviniSilva 3 ай бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් සියලු ප්‍රශ්න දුරු වී අපි එකතු වේවා 🙏🙏🙏🙏🙏🙏
@mindinu527
@mindinu527 Жыл бұрын
දෙවොල් දෙවියනි මගේ දරැවාට අම්මාගේ සෙනහස අහිමි කර සියලුම දෙනාට දඩුවම් කරනු මැනව්😢😢😢
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 11 ай бұрын
දේවාලෙ දෙවියනි තුෂාර කියන හතුරානැති කරල දාන්න එකාකෙරකරන්න දෙවියනි සාදු සාදු සාදු
@kavindipromodya6590
@kavindipromodya6590 7 ай бұрын
දෙවොල් දෙවියනි.ඔබ වහන්සේගේ බලයෙන් මගේ සහ පවුලේ සියලු දෙනාටම ඇති වී තිබෙන කරදර නිදොස් වී.. මගෙ දෙමාපියන් සහ සහෝදරියන්ව ආරක්ශා කර දෙන්න!!!!🙏🏻මට සිදු කරපු ඒ අසාදාරනයට,වන්චාවට සාදාරණයක් ඉටු කරලා දෙන්න 🙏🏻
@ManelSamanmali-p7q
@ManelSamanmali-p7q 2 ай бұрын
අපෙ මෙපවුලට වෙච්ච දේවල් මට දරා ගන්න බෑ දෙවොල් දෙවියන් ගෙ පිහිට ලැබෙවා
@shehandilshanka6492
@shehandilshanka6492 2 ай бұрын
සිද්ද දෙවොල් මහාසාමි මතුබුදුවේවා❤❤❤
@chnakasadun5399
@chnakasadun5399 7 ай бұрын
දෙවොල් දෙවියනේ මගේ අම්මගෙ ලෙඩ සුව වේවා
@SasikaJayawardana-h9q
@SasikaJayawardana-h9q 2 ай бұрын
දේවොල් දෙවියනි අපෙ දරු සම්ප්ත සිහිනය සැබැකර දෙන්න 🙏🙏🙏
@dammikadammika4740
@dammikadammika4740 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගෙ parthanawa esta වේවා
@KumariPatma-yu7nl
@KumariPatma-yu7nl Жыл бұрын
දවොල් දෙවියන්ගේ පිහිට මට ලැබෙන්න හිතේ ඇති ප්‍රර්ථනාවක් ඉෂ්ට වේවා සාදු සාදු
@madushanisanju3916
@madushanisanju3916 Ай бұрын
අපිට තියෙනකරදර ඔබවහන්සේ දැකලා අපිටව්‍යහපතක් වේවා
@W.D.K-ds9zc
@W.D.K-ds9zc Ай бұрын
දෙවියනි මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කරලා අපි දෙන්නාව ඉක්මනට එකතු කරන්න ආයෙම 😢
@BuddikaNuwan-gk9iu
@BuddikaNuwan-gk9iu 3 ай бұрын
අපගේ සියලුම apala kardara neti wewa
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්ණයක්ම දුරු කරලා හිතට නිදහස ලැබේවා .මනස නිරවුල් වේවා දෙවොල් දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@beatriceperera5111
@beatriceperera5111 Жыл бұрын
දෙවොල් දෙවියනේ මට ඔබගේ පිහිට දෙන්න ඔබ වෙනුවෙන් පඩුරක් වෙන් කලා මටත් මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න
@නදීකාලාලනී
@නදීකාලාලනී 4 ай бұрын
සිනි ගම දේවාලේ පිහිට ආසිර්වාද ය ලැබේවා
@DilaniInoka
@DilaniInoka 5 ай бұрын
දෙවොල් දෙවියනි පාලිත සහ ඔහුගේ බිරිඳ විසින් මගේ ස්වාමියාට ,මට අපේ දරු දෙදෙනාට කරන අසාධාරණය නවතා දෙන්න හැම දේපලක්ම මගේ ස්වාමියට නැතිව ඔවුන් පමණක් භුක්ති විදිනවා .අපට ඔබ වහන්සේ පිහිට වෙන්න .
@Sachiwerasingha
@Sachiwerasingha Жыл бұрын
දෙවොල් දෙවියනී මගේ සුදූට කරලා තීන දේ දිහා බලලා අප දෙදෙනාට පිහිට වන්න. ඔබ වහන්සේට පිං...
@kumuduniwasana2846
@kumuduniwasana2846 Жыл бұрын
Dawol daviyana mama.oba wahansega betimatak mama oba tumata unu bataya mata sarthaka karadana men karnikaea illa sitimi maga beslat aeka soragath kanagan mataaeka labadatwa
@sawanikumara2696
@sawanikumara2696 5 ай бұрын
Dewol dewiyane mage mahatthyta sadaranayk ituwewa
@SusanthaPathmakumara-sc6ct
@SusanthaPathmakumara-sc6ct Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගෙ පැතුම ඉටුවෙිවා
@BuddikaNuwan-gk9iu
@BuddikaNuwan-gk9iu 3 ай бұрын
දෙවියන් mage hite බලාපොරොත්තු සියල්ල ista වේවා
@mobilegikeproduction
@mobilegikeproduction Жыл бұрын
දෙවොල් දෙයියො මගෙ පෙම්වතිය අසනිපෙන් ඉන්නෙ සුව වෙත්වා.!
@Sasinduramesh123
@Sasinduramesh123 9 ай бұрын
Mage dewol deviyane mage adaren sellam karapu hasithata me mohothe idan daduwan dila man lagata gennala denna.oba wahanseta godak pin🙏🙏🙏🙏🙏
@ChanakaSusantha-b2y
@ChanakaSusantha-b2y Ай бұрын
මතු බුදු වන්නට රත්තරන් දෙවොල් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මා හට සාධාරණයක් ඉටු වෙලා සැනසීම උදා වෙවා මා නොකල වරදකට අසුකරන්න හදන්නේ අනෙ මාව බෙරා දෙන්න
@NadeeManike
@NadeeManike Ай бұрын
ඔයාට පිහිටක් තිබුනද
@ChanakaSusantha-b2y
@ChanakaSusantha-b2y Ай бұрын
@NadeeManike mama devalayata giye ne hithin parthana Kala ettatama pihta Una Mata
@Jayakapila
@Jayakapila 8 ай бұрын
දෙවි පිහිටයි
@Danu888-8
@Danu888-8 9 ай бұрын
dewol dewiyane mta unu asadarneta sadarnyk laba dunnta sthuthi❤
@Upasena-pl4sb
@Upasena-pl4sb 7 ай бұрын
Seenigama dewol devyo mata pihitawewa . Mage siyalu pathum. Itukaragena budusasunata udaw karanna itha ikmanin mata pihita. Wela mawa araksa karadethwa pinata pihita wewa...❤
@AnuAnu-h4u
@AnuAnu-h4u 10 ай бұрын
Deviyani jeewanita heki ikmanata daduwam lebewa mage wedanawata pihitak wenna deviyani
@chandanihemamali3452
@chandanihemamali3452 3 ай бұрын
Dewol deviyane pihitai..
@manelperera7798
@manelperera7798 Жыл бұрын
Mage nethi uu bahandaya dina 7k athulatha gath kenawa pennum karanna sinigama dewol deviyane 🙏🙏🙏🌷🌷
@ThariduNilanga-x3w
@ThariduNilanga-x3w 16 күн бұрын
Mage mahathtgaya man kiyana kisimadeyak ahannena mawa ganan gannena eya eyalage paule ayath ekka lamainganawathganakna eya wenasambandakm pawathwanawa mage kadunu paula ekathukarala sathutun inna labenna deviyane
@Jayakapila
@Jayakapila 8 ай бұрын
Great ,Thank you very Much
@user-mj5ze4zx9p
@user-mj5ze4zx9p 10 ай бұрын
Deul deviyane nandamma karana asadarani nanala danna dena wada hinsha asadaranai mage daru patiyath mage uduraganna hadana prasannaya pemawathi siwanthi wathsala okkoma ekka budiyanawa mage daruwa duwak mata e wage sakkili paramparawak epa moun 3denama mara damanna prasanna ta kakul dekama kadila vidawanna sidda krala denna e kakulbdak. Mata pain gahuwe wesa ganu kiyana katha asan ane mathu buduwana deul daihamudiruwane me kannalauwwa asa mounta nisi daduwam denna daviyni matai mage keli patiyatai nidahase inna waram laba denna daul dai hamuduruwani anika warayak deul hamuduruwane mathu budu wenna
@amandakaushi3063
@amandakaushi3063 Жыл бұрын
සීනිගම වැඩ සිටින දෙවියනේ මගේ හිතේ තියෙන දෙවල් වේදනාව සියල්ලම දුරැ කරන්න පිහිට ඉල්ලනවා මගේ නැති වුන මුද්ද නැවත මට හම්බ වෙන්න ගත්ත කෙනාට අච්චු කරන්න මගේ හිතට සැන සිම ලබා දෙන්න අපි ඉරිදා අරැ දෙකක් කරලා සදුදා ඔබ වහන්සේ වැඩ සිටින නැතට ගොස් අපේ හිතේ තියෙන දුක පැවසුවා අපිට දවස් තුනක් පහක් හතක් යන්න කලින් අපිට නැවත අපෙ නැති වුන දේ ලබා දෙන්න ගත්ත කෙනෙවා අච්චුවක් කරන්න අයි එවැනි දේ නොකරන්න
@NadeeManike
@NadeeManike Ай бұрын
අදට මාස දෙකයි මගේ අරමුණ නම් තවම ඉස්ට උනේ නෑ දෙවොල් දෙවියනේ .. වරද කරපු කෙනා ඉතා හොදින් වෙනදට වඩා සතුටින් ඉන්නවා 😭
@anomadamayanthi5259
@anomadamayanthi5259 2 жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් පුසන්න අමරසිරිගෙ සියලු ගුුහ අපල දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
@chanukashrimal1620
@chanukashrimal1620 Жыл бұрын
අනේ.දෙවියනේ..මගේ.දරැතුන්දෙනා.මට.කිකරැ.කරදෙන්න...සාදු.
@NimaliChathurani
@NimaliChathurani 14 күн бұрын
අනේ ද්වොල් දෙවියනේ.ඔබ් ලඟට 2ක් දුක් කිය කිය අවා.හතුරෝ ජොලියේ.අපේ දුක් හැමදාමත් එක තැන
@chandimayakkalamulla7722
@chandimayakkalamulla7722 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏dewol devi hamuduruwage pihita labila mage hithe thiyena parthanawa istawewa🙏🙏🙏
@user-mj5ze4zx9p
@user-mj5ze4zx9p 10 ай бұрын
Dewol deviyane mata wena asadaranita ikmanata pihitak denna daviyane
@PradeepaDilhani-vx6vt
@PradeepaDilhani-vx6vt 8 ай бұрын
Mage dukath weedanawath dawol dawiyanta bara kara,ekmanatama prathipala lawewa🙏🙏
@OkadaKavisha
@OkadaKavisha 8 ай бұрын
මගේ මහත්තයා මට අාදරේන් කතා කරන්න කියලා පාුර්තනා කරන්නකෝ
@nishadibernadette9477
@nishadibernadette9477 Жыл бұрын
Dowal deweniyani pihita wenna mage duwata karapu deta
@KamaRyy-t4p
@KamaRyy-t4p Жыл бұрын
සාදු සාදු සාදු දෙවි පිහිටයි
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Жыл бұрын
මගෙ මහත්තයා මට ලබාදෙන්න මෑනියනි
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Жыл бұрын
මගෙ සතුරන්ට දඩුවම් ලබාදෙන්න දෙවියනි
@amilajayashan4843
@amilajayashan4843 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටින් අසාදාරන විදියට මට නැති උන ඒ ආදරය පෙරටත් වඩා වැඩියෙන් නැවත ඉක්මනින් ලැබේවා දෙවොල් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@imeshasamanmali2145
@imeshasamanmali2145 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිට මට ලැබේවා... මගේ හිතේ ඇති ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා.🙏
@nishanthasudesh1158
@nishanthasudesh1158 3 жыл бұрын
Dewol deviyane mata godak prasna obawahansege nindagam kotuwata mahata enna...waram rabewa...oba wahansege pihita mahatath mage daruwantath sahodaryantath daruwantath labewa..🙏🙏🙏
@chathudhanu768
@chathudhanu768 2 жыл бұрын
දුරකථන අංකයක් නැද්ද
@damshara7488
@damshara7488 Жыл бұрын
​@@chathudhanu768තියෙනවා
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 жыл бұрын
Sadu sadu dewol dewiyo mathu budu waewa mata sanasima laba denna dewol dewiyanae
@PiumiMadushani-ru6eb
@PiumiMadushani-ru6eb Жыл бұрын
දෙවොල් දෙවියනේ සියළු නපුරෙන් මාගේ දියනිය ආරක්ෂා කරලා දෙන්න.
@RuchiniHansamali
@RuchiniHansamali 4 ай бұрын
Dewol davi hamuduruwne mata pihita wenn mage pasna okkoma visdl dnne 🙏🙏
@asankarathnayaka4347
@asankarathnayaka4347 6 күн бұрын
Ane deviyana.adahuwe mathi devi kenek na.oba wahansege pihitawath mata labenna deiyane.
@shehanjayarathne7037
@shehanjayarathne7037 Жыл бұрын
මගේ බිරිදට කර ඇති අනවින කොඩිවින හූනියම් බන්දන කැපී ගොස් එවා කල අයටම පල දේවා, එම ගුරුකම් කැපී මගෙ බිරිද අනවශ්‍යය අයගේ ඇසුරෙන් මිදේවා...
@KodagodaChathurani
@KodagodaChathurani Жыл бұрын
ඒවා මෙතන කපනවද. අනෙ මටත් කියන්න
@swarnapaliswarnapali269
@swarnapaliswarnapali269 Жыл бұрын
@@KodagodaChathurani ඔයා ගියාද
@RashmikaIresh-et9ol
@RashmikaIresh-et9ol 6 ай бұрын
ගම😊❤
@IroshiIro
@IroshiIro 2 ай бұрын
Hi
@suneetharanjani1347
@suneetharanjani1347 7 ай бұрын
දෙවොල් දෙවියනේ මටත් මගේ දරුදෙන්නාටත් නින්දා අපහාස කල දයාරත්නටත් අනියම් බිරිඳ වන එල්. බි .නන්දනිටත් නිසි දඩුවම් ලබා දෙන්න .
@Schinthaka123
@Schinthaka123 2 ай бұрын
දෙවොල් දෙවියනි මගේ මහත්තයගේ කෝටි ගානක් දේපල නොදී මගේ මහත්තයට ගහනවා බනිනවා ප්‍රියන්ත නැමැති නරයාට දඩුවම් ලබා දෙන්න ..මගේ මහත්තය අසනීපෙන් ඉන්නෙ ..එයාට ආයේ රස්සාවක් කරන්න බෑ .එයාගේ ජීවිතේට බලපෑම් කරන ප්‍රියන්ත සහ ඔහුට මේ නපුරු වැඩ කරන්න වචනයකින් හරි උදව් කරන නෑ හිත මිතුරන්ට දෙවොල් දෙවියනි දඩුවම් ලබා දෙන්න🙏♥️🙏♥️🙏🌹🌹🌹🌹🌹🌹🌹
@KasunIndika-t3w
@KasunIndika-t3w 9 ай бұрын
මට පිහිට වෙන්න දෙවියනේ
@ML-ty7lv
@ML-ty7lv Жыл бұрын
සීනිගම වැඩ සිටින දෙවියනේ. මගේ හිතේ තියන දෙවල් වේදනා සියල්ලම දුරු කරන්න පිහිට ඉල්ලනවා මට කරදරයක් නොවි මගේ දරැවන් ලගට යන්න මේ දුෂ්ට මිනිස්සු ගේන්න කරදරයක් නොවෙන විදිහට මා ආරක්ෂා කරන්න ඕනැ සිනි ගම වැඩ සිටින සත්තු සැබැනමි මා මේ දුකින් මුදවාගෙන මවි බිම ට යන්න පිහිට වෙන්න කියලා ඉල්ලනවා
@ThakshilaWeerasinghe-tr1fs
@ThakshilaWeerasinghe-tr1fs 2 ай бұрын
Dewol dewiyani mage mahaththaya karapu deta ayata daduwam dila mage lagata genath denna.🙏
@SlMobile-e7r
@SlMobile-e7r 5 ай бұрын
ඩෙවොල්.දෙවිරැකවරනින් .මාගේ.ඉඩකඩම් .පුරස්න.සියල්ලම.විසදේවා
@sadunpriyankara6756
@sadunpriyankara6756 Жыл бұрын
Sadu sadu sadu sadu mage devi sadu obage pihita ma hata thawa ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Schinthaka123
@Schinthaka123 2 ай бұрын
දෙවොල් දෙවියනි මගේ මහත්තයගේ කෝටි ගානක් දේපල නොදී ඉන්න ප්‍රියන්ත නැමැති මිනිහට දඩුවම් ලබා දෙන්න ..මගේ මහත්තය අසනීපෙන් ඉන්නෙ.ේයාට ආයේ රස්සාවක් කරන්න බෑ .එයාගේ ජීවිතේට බලපෑම් කරන ප්‍රියන්ත සහ ඔහුට මේ නපුරු වැඩ කරන්න වචනයකින් හරි උදව් කරන නෑ හිත මිතුරන්ට දෙවොල් දෙවියනි දඩුවම් ලබා දෙන්න🙏🌹🙏🌹🙏
@PriyanthaLalith-iu3er
@PriyanthaLalith-iu3er 6 ай бұрын
Dewol daiyani mata priyantha mata lagadi una saturu praharayata pihita wanna...deviyani...
@Schinthaka123
@Schinthaka123 2 ай бұрын
දෙවොල් දෙවියනි මගේ මහත්තයගේ කෝටි ගානක් දේපල නොදී ඉන්න ප්‍රියන්ත නැමැති මිනිහට දඩුවම් ලබා දෙන්න ..මගේ මහත්තය අසනීපෙන් ඉන්නෙ.ේයාට ආයේ රස්සාවක් කරන්න බෑ .එයාගේ ජීවිතේට බලපෑම් කරන ප්‍රියන්ත සහ ඔහුට මේ නපුරු වැඩ කරන්න වචනයකින් හරි උදව් කරන නෑ හිත මිතුරන්ට දෙවොල් දෙවියනි දඩුවම් ලබා දෙන්න🙏♥️🙏♥️🙏🌹🌹🌹🌹🌹🌹🌹
@NawaKey-b7g
@NawaKey-b7g 12 күн бұрын
Me. Seenigama.ddewoll. deviyan gana danuwa th kireema ada beluwata parana veemak neth hemadamath weda wasana devol devi pihiita sri lankawe sitina siyalu denatath videsa gaatha uw. Siyalu denatath lokawasi hemotamath devol devi pihitai !
@IreshaNilmalii
@IreshaNilmalii Ай бұрын
Dewol deviyani mage kiru sihinaya sebe karala denna
@SumithraSumithra-bz8cw
@SumithraSumithra-bz8cw Жыл бұрын
මගෙ පුතාගෙ තාතතාව අහිමි කරපු මැමොටම දඩුවම් ලබා දෙන්න
@malikakala3934
@malikakala3934 10 ай бұрын
😢දෙවියනේ මගේ හැමදෙනාම මාව රවටිලා සල්ලි ගත්ත උන්ගේන් මට එ සල්ලි ලැබෙින්න සලස්සන්න ඔබටම බාරයි 🙏😭🙏😭🙏🙏😭🙏🙏😭🙏😭🙏🙏🙏😭🙏
@dilipcooray189
@dilipcooray189 Жыл бұрын
Deoal Devi yani mage paula. Karadara durukara denna devl yani 🙏🙏🙏🙏🙏🙏
@sameeraKandy-nc2wy
@sameeraKandy-nc2wy Жыл бұрын
සුදු සාදු
@jithasilva3261
@jithasilva3261 2 жыл бұрын
සාදු .....සාදු ...සාදු ...දෙවොල් දෙවියන් ගෙ පිහිට මට ලැබේවා
@jparnamanaparnamana1504
@jparnamanaparnamana1504 Жыл бұрын
Dewol deweyane mage rathran badu sorun thawama matama benawademen setenawa ama horunge katen keyawa annata mata wpakara kala menawa.........
@jparnamanaparnamana1504
@jparnamanaparnamana1504 Жыл бұрын
Dewol deweyange peheta mata lebewa
@jparnamanaparnamana1504
@jparnamanaparnamana1504 Жыл бұрын
Ade denaye mage rathran cadu horu dkennata lebenawa!...........
@fathimanuzra8304
@fathimanuzra8304 9 ай бұрын
මගේ පව්ල් ජීවිතය විනාශ කරපු අයට නිසි දඩුවම් දෙන්න...🙏 "වෛරය ඇවිලෙන හදකට යලිත් සෙනෙහස... ලංකර දෙනු මැන දෙවිදුනි අපිට අපේ ලොව... හාස්කම් තියෙන පින්බිමේ දිවුරලා මම... පොරොන්දු වෙන්නම් පනසේ රකින්නට ඇය..."
@dmkarunarathnadmk6852
@dmkarunarathnadmk6852 Жыл бұрын
දෙවොල් දෙවියනි මාගේ සුදුට කරලා තීන දේ දිහා බලලා එයාට ඉක්මන් සුවය බැබීමට අපිට පිහිට වෙන්න ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@DineshaSanjeewani-e9l
@DineshaSanjeewani-e9l 6 ай бұрын
Dewol deviyane mage mahatthaya mata wenashkam karanawa aya mata godak weradi kara ayatha daduwam denna mage adare therum aragena apahu man kiyana de ahagen awankawa attha kiyala man ratha edala anakan paduwe enna ayata hitha nammala senna wena ganu kenek pashraya kparanawanam ayatha daduwam denna tibilanam ayatha daduwam denna a sammbanda hamadema ayata APA karawala mata at then jewathwenna ayage hitha nammala denna man ganama hithala mawama one wela enna mage parthanawa eshta karala denna deviyani
@priyanthagunawardana5069
@priyanthagunawardana5069 Жыл бұрын
Sadu sadu ..dewol dewiyani Mata sidda una deta waradi krayanta daduwam denna dewiyane
@DineshaSanjeewani-e9l
@DineshaSanjeewani-e9l 6 ай бұрын
Dewol deviyane Mage mahatthaya mata virudda wela boru karanawa apahu api dennata adaren enna ayage hitha mage patthata nammala denna deviyane wena ganu kenek ashraya karanam ayata daduwam denna a sambande kadala denna sadu sadu sadu...
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samirasadakalum8193
@samirasadakalum8193 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ❤❤❤❤❤
@RansikaSadanuwan
@RansikaSadanuwan 5 ай бұрын
Dewol dewiyani mage nona mahesha lakshani mama dakka pirimiyek ekka yanawa a giyapu pirimiya mata penna uge paula pitin winasa wenna sapa wewa mama puda bimata anawa sapa wewa sapa wewa
@AmilaSadaruvan-lg8je
@AmilaSadaruvan-lg8je 8 ай бұрын
Deul dewiyane mage sahodayata ikmanin hitha pahada denna kiyala illa sitinawa.
@chamodimadubashini5408
@chamodimadubashini5408 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මගේ ළගටම ගෙනත් දෙන්න අපි දෙන්නාම ඉස්සර හිටියා වගේ ආදරේන් ඉන්න ඕන.අනේ දෙවියනේ මට පිහිට වෙන්න 🙏🙏🙏
@xbraiinshotzz7251
@xbraiinshotzz7251 Жыл бұрын
දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටුවෙවා.!
@madushanidissanayake2028
@madushanidissanayake2028 8 ай бұрын
ඔයාගේ ප්‍රර්ථනාව. ඉෂ්ට උනාද 😭
@madushanidissanayake2028
@madushanidissanayake2028 8 ай бұрын
ඔයාගේ ප්‍රර්ථනාව. ඉෂ්ට උනාද 😭
@priyangikasudarshani3182
@priyangikasudarshani3182 Ай бұрын
Dewol dawiyange pihiten mage paule tiyana siyaluma duk karadara duruwewa
@madushanisanju3916
@madushanisanju3916 Ай бұрын
දෙවොල් දෙවියනි මගෙ පුතලා දෙන්නට පිහිට වෙන්න ලෙඩ රෝගවලින් අරක්ශා කරන්න ඉගන ගන්න බුද්දිය දෙන්න
@DineshaSanjeewani-e9l
@DineshaSanjeewani-e9l 6 ай бұрын
Dwol deviyane mage mahatthaya ayeth man akka adaren awankawa enna a prthanawa eshta karala denna
@MaduRox-ev7ci
@MaduRox-ev7ci 7 ай бұрын
Dawol daiyana mata pihita wanna
@TharuTharu-gi8sk
@TharuTharu-gi8sk 11 ай бұрын
Dewol dewiyani oba wahansege pihitin mage kusata niduk nirogi daru sampathak laba denna dewol dewiyan wahansa
@UeygeyeyeJshdhyey-nn7zh
@UeygeyeyeJshdhyey-nn7zh Жыл бұрын
දෙවොල් දෙවියන් පිහිට mata ලැබේවා . Mage ගෙදරට කරලා tiyana huniyam සියල්ල karapu ayatama harawala yawanna ..mage mahattayatai matai satutin inna beriwenna karapu huniyam . Ae karapu ayatama apita yawanna . Mage rupaya virupi wenna karala tiyana huniyam ae karapu ayatama apita yawanna . දෙවොල් deviyo sattai sattai sattai .weradi karana ayata nisi දඬුවම් labadenna .mama katat කරදරයක් nokarana kenek
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 618 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН