සීත දිය රැල් සලා | Seetha Diya Ral Sala Karaoke | Without Voice

  Рет қаралды 4,854

Kiyanavanam Sindu

Kiyanavanam Sindu

Күн бұрын

Artist:- Indrani Bogoda
Seetha Diya Ral Sala Karaoke | Without Voice | සීත දිය රැල් සලා |
.................................................................................................................................
Some other uploaded Karaoke (Without Voice) tracks -
[Dawasak Pala Nathi | දවසක් පැල නැති හේනේ] - • දවසක් පැල නැති හේනේ | ...
[Kauruda Pavi Pavi | කවුරුද පාවී පාවී තුරුළු වුණා] - • කවුරුද පාවී පාවී | Kau...
[Madu SadenThawath | මධු සඳෙන් තවත් සුපුන් සඳක්] - • මධු සඳෙන් | Madu Saden...
[Punchi Dewek Iskoleta | පුංචි දුවෙක් ඉස්කෝලෙට ] - • පුංචි දුවෙක් ඉස්කෝලෙට ...
[Paradila Pala Giye Na | පැරදීලා පලා ගියේ නෑ] - • පැරදීලා පලා ගියේ නෑ | ...
[Ran Dorin Enna | රන් දොරින් එන්න ආද‍රේ] - • රන් දොරින් එන්න ආද‍රේ ...
[Ranga Nadeeka | රංග නදීකා යන්න ගියා මා දා] - • රංග නදීකා | Ranga Nade...
................................................................................................................................
…. Up Loaded Song Lyrics ….
සීත දිය රැල් සලා...
පියුම් පිපුණා බලා..
දෙරණ තල දෝවා අරුණලු දේ
සියොත් කැල නාද දේ..
සීත දිය රැල් සලා....
කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මදනල හා
මුසුව සිය-පත් දෙතොල් පොපියා..
මුසුව සිය-පත් දෙතොල් පොපියා..
හාදු දී මා දිහා බැලුවා
සීත දිය රැල් සලා...
පියුම් පිපුණා බලා..
දෙරණ තල දෝවා අරුණලු දේ
සියොත් කැල නාද දේ..
සීත දිය රැල් සලා...
විල් තෙරේ පීනූ සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බිය-පත්ව රත් පියුමේ..
ඇයිද බිය-පත්ව රත් පියුමේ..
හාදු දී මා දිහා බැලුවේ
සීත දිය රැල් සලා...
පියුම් පිපුණා බලා..
දෙරණ තල දෝවා අරුණලු දේ
සියොත් කැල නාද දේ..
සීත දිය රැල් සලා...
ගීත ගායනය:- ඉන්ද්‍රාණි බෝගොඩ
.............................................................................................................................
කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න.
ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න..
බෙල් අයිකන් එක click කරලා තියාගන්න.
Like එකකුත් දාන්න.
Share කරන්නත් අමතක කරන්න එපා.
‪@KiyanawanamSindu‬ @kiyanawanamSindu
#sinhala_karaoke #Sinhala_Songs #Sinhala_Lyrics

Пікірлер: 2
@jagathlakshman879
@jagathlakshman879 2 жыл бұрын
oyage tracks godak pahadili.. obata JAYAWEEWA
@KiyanawanamSindu
@KiyanawanamSindu 2 жыл бұрын
Thanks 🙏
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
Oba Themei Kiya Bayai Without Voice | Edward Jayakodi
3:21
Sinhala Karaoke Music Tracks
Рет қаралды 17 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.