සීතාම්ඹර සලු | seethambara salu|නිලක්ෂි හැලපිටිය| Nilakshi Halapitiya

  Рет қаралды 767

Dr.Mudannayake

Dr.Mudannayake

Күн бұрын

සීතාම්බර සලු පටලන්
මෙය මගේ පමනක් නෙවෙයි , අපි සැමගේම අත්දැකීමේ සත්‍ය කතාවක් . ඕනෑම තීරණයක් ගැනීමේදී බ්‍රේන් ස්ට්‍රොමින්, නැතිනම් බුද්දි කලම්බනයෙන් ගන්නා තීරණ තමයි සාර්ථක වෙන්නෙ (ඒ කියන්නෙ සියල්ල සාකච්චා කර සියල්ගේ කැමැත්ත ඇතිව තීරණ ගැනීම). එය අපේ රටේ ලොක්කන් කරනවද?. සමහරක්විට එක නස්සත්‍රකාරයෙක් කියපු දෙයක් කරනව.ඒවායේ අසාර්ථකත්වය ඇස්පනාපිට අපිට පේනව නේද. මෙතන කකුළු රෑන කියල කියන්නෙ ටයි දාගත්ත අපිට කෙලින් යන්න උගන්වන උගත් පිරිසට. ඔවුන් හැම වෙලාවෙම උඩින් එන සියල්ල අනුමත කරන්නවා ඒක සමහරක්විට වැරැදි බව දැනදැනත්. පොඩි ලමයිට අපේ ගම්වල කරන සෙල්ලම් දෙයක් තමයි, පිස්සානම් ඔලුව වනයි පිස්සීනම් කැලේ දුවයි කිවුවම ඒ පොඩිදරුවො ඔලුව වනනවා තේරුමක් නොදන්නා නිසා. අන්න ඒ වගේ තමයි අපේ සමාජයත්. හෑමදේකටම ඔලුව වනනවා හා රැවටෙනවා. හොදින් ගීතයට සවන් දුන්නොත් සත්‍ය වැටහේවි. මට සහයෝගය දුන් මාගේ ගුරුතුමා නිලන්ත සිරි පතිරන සහෝදරයාටත් ගායනයෙන් විශාල කැපවීමක් කල සමන් ලෙනින් හා ඔහුගේ බිරිදටත් හා අනුර වීරසිංහ මහතාටත් මාගේ හර්දයන්ගම ස්තූතිය

Пікірлер: 8
@dumindalakmaldesilva8460
@dumindalakmaldesilva8460 2 жыл бұрын
Great Song! 👏👍
@hemadissanayaka8259
@hemadissanayaka8259 2 жыл бұрын
Another meaningful song 👏👏👏
@mihirisam6729
@mihirisam6729 2 жыл бұрын
Lassana arthawath geethyak! Bohoma ithuthiyi!
@udeshkumara7446
@udeshkumara7446 2 жыл бұрын
I wish you all the best successful every thing in your life. Budusaranai dewipihitai dear sir long life.sir did treat to my father thanks a lot again God bless you sir
@lintonpremawardane9654
@lintonpremawardane9654 2 жыл бұрын
ඔහොම දිගටම කරගෙන යමු මුදන්නායක අයියා ...
@surangamax4019
@surangamax4019 2 жыл бұрын
Niyamai sir lassanai. ( nayomi jayawikrama)
@kevin.s.kaushadha3706
@kevin.s.kaushadha3706 2 жыл бұрын
💖💖💖
@chamathimaneesha9312
@chamathimaneesha9312 2 жыл бұрын
😍
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 22 МЛН
mage amal biso cover by rhythm for beet
3:57
theekshana dilshan
Рет қаралды 18 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН