No video

Chandana Liyanaarachchi - අහිතක් නොසිතමි | Ahithak Nosithami

  Рет қаралды 43,816

Dr.Mudannayake

Dr.Mudannayake

Күн бұрын

අහිතක් නොසිතමි
මෙම ගීත රචනා කිරීමට හේතුව මට ලැබුන පුදුමාකාර අත්දැකීමක් නිසායි. වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලෙ මට ලැබුන, හාට් ප්‍රශ්නයක් නිසා මාරාන්තික දුක් විදින ලෙඩෙක්. නිදාගත්තෙ බිත්තියට හේත්තුවෙලා. මොකද,අපි වගේ නිදාගත්තොත් පෙනහලු වල වතුර පිරිල හතිය වැඩිවෙලා මැරෙනව. ඔහුට තිබුන ප්‍රබල ප්‍රශ්නය එම රෝගය එකල ලංකාවේ සුව කල නොහැකියි. ඉතින් මරනය නියත නිසා මමත් හිතින් දුක් වුනා. ඔහු ඉතාම හොඳ රැකියාවක් කරපු කෙනෙක් .හැබැයි ලෙඩේ නිසා වයසට වඩා මහලු පෙනුමක් තිබ්බ. දවසක් විසිටර්ස්ලට ලෙඩුන් බලන්න දෙන වෙලාවෙ අහන්බයෙන් මට වාට්ටුවට යන්න වුනා. ඒ වෙලාවෙ හරිම ලස්සන ගැහැනු ළමයෙක් ලෙඩාට ආදරයෙන් කෑම කවනවා මම දැක්ක. මම ඇහැව්වා මේ ඔයාගෙ දුවද කියල. එවිට සන්තෝසයෙන්!! කවදාවත්ම මම ඔහුගේ දැක්ක නැති හිනාවක්!!. මේ මගෙ නෝන!. (ඔහුට දරුවෙක් ඉන්නව කියල මම මුලින්ම දැනන් හිටිය.) සතියකින් පමන, මට බබාලා ලැබෙන රෝහලට (මාතෲ)ඉගෙනුමට යන්න වුනා. ඒත් ඉතා ලගම. රෑ 1ට විතර වාට්ටුවේ නර්ස් කෙනෙග්ගෙන් කෝල් එකක් ආව මරනාසන්න,සැරට ලේ වහනය වන සිහිය නැති ලෙඩෙක් ආව කියල. මම විගහින් ගිහින් බලනකොට මට කෙනාව මතක් වුනා. ඒ අර ලෙඩාගෙ නෝන.මම සියලුම වෛද්‍යවරුන් කතා කරල ගෙන්නුවා . මේ මගෙ නංගි ,හරිම හිතුවක්කාරයි, ඇබෝශන් එකක් කරගෙන. ඒගොල්ලො හිතුව ඇත්ත කියල. වැඩේ හරි ICU දැම්ම ලේ දුන්න ලෙඩා බේරුනා. ටිකට් කපල යන විට මට ඔක්කොම විස්තරය කිව්ව. දරුවත් මහත්තයාත් බේරගන්න මම මේ රැකියාවට බැස්ස. මහත්තයාට කියන්න එපා මට බබෙක් ලැබෙන්න හිටිය කියල. ඇය ආයාචනය කලා ,මහත්තයාත් ටිකක් දන්නවා මම මේ රැකියාව කරනවා කියල ඇය පැවසුවා. ඔහු ඇයට ගොඩක් ආදරය කරන බව මම දන්නවා . පුදුම සිදුවීම තමයි අහම්බයෙන් මෙම දෙදෙනාම මගේම රෝගීන් වීම. එය සිදු නොවුනනම් මෙම නිර්මාණය කිසි දින නොඑනු ඇත. හවහට ඇය තම රැකියාවට යන්න ඇග පසග ලස්සන කරන විට, ඔහුට මෙහෙම හිතෙනවා ඇති කියල මට හිතුන. ඇය ඇත්තටම හරිම ලස්සනයි. මම ඇය ගැන ලියපු සියල්ල, මමම ඇහැට දැකපු සියල්ල බව තරයේ කියා සිටිමි.කොයි පිරිමියාද කැමති තම ගැහැනිය මේ රැකියාව කරනවට
දැන් සින්දුව අසා රස විදින්න .සහයෝගයක් ලෙස කැමතිනම් සබ්ස්ක්‍රප් කරන්න.ඔබට ස්තූති.මෙය සත්‍ය කතාවක් .මෙහෙම අයත් ඉන්නවා කියල හිතන්න.මට තනුවෙන් සහයෝගය දුන්, නිලන්ත ශ්‍රී පතිරන සහෝදරයාටත්,ගායක චන්දන ලියනාරච්චි තුමාටත් ,වාදක මඩුල්ලටත් අනේක ස්තූතිය !!!

Пікірлер: 53
@chanaka461
@chanaka461 4 ай бұрын
මේතරම් දේවල් ගීතයකට කරන්න පුලූවන්ද හිතුනා.හරිම අපූරු නිර්මාණයක් ❤💐
@rasikakelum6297
@rasikakelum6297 11 ай бұрын
මේ සින්දු අලුත් තාල වලට නපුන්සක කටහඬ වල් වලින් අහන්න නම් සිද්ද වෙන්න එපා ,,,,❤❤❤❤❤❤
@playme4056
@playme4056 13 күн бұрын
මම ආසම ගායකයෙක් තමයි ඔබට බුදු සරණයි
@ashokapadmini932
@ashokapadmini932 Ай бұрын
❤❤❤ මේ ලස්සන ගැඹුරු හඬ හරිම පුදුම විදිහට හදවත් සියුම්ව ශ්පර්ස කරනවා .ඒ තරමටම ආදරණීය යි .තැවෙන දැවෙන සිත්වලට ඔසුවක් වගේ ඒ හඬ.
@kis5976
@kis5976 Жыл бұрын
අහිතක් නොසිතමි. තුන් හිතකින්වත් මගේ ළබැඳි සොදුරි
@samanrenu1600
@samanrenu1600 2 жыл бұрын
හරිම ලස්සන අරුත්බර ලස්සන ගීතයක් අයියාගේ ඒ ලස්සන හඩ ඉතින් භාවනාවක් වගෙයි ඕනෑ තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ජය වේවා අයියා හැමදාමත් හදවතින්ම ආදරෙයි ඔය ලයාන්විත හඩට ජේසු පිහිටයි 👍👍❤️❤️❤️🎼🎼🎶🎶🎤🎤🎧🎵🎸🎸🎤🎶🎶💐💐💐💖💖💖🌹🌹🌹🌹👌👌👌🌺🌺🌺
@lakmaliniroshani734
@lakmaliniroshani734 3 ай бұрын
Harima lasan නිර්මාණයක් ....❤❤❤
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 3 жыл бұрын
ජීවන අත්දැකීම් තුලින් නව මානයකට යොමු වූ පරිකල්පනයෙන් බිහිවූ නිර්මාණයක්.කවිකාර හිතට තව තවත් සමාජය විනිවිද දකින නිර්මාණ බිහිකිරීමට හැකිවේවා! උණුසුම් සුභ පැතුම් අයියා!
@dilanihettiarachchi5779
@dilanihettiarachchi5779 Жыл бұрын
හිත නිවන හඩ ❤... ඒ වගේම ලස්සන සින්දුවක් සුබ පැතුම් 💐
@user-wn7mq6es5j
@user-wn7mq6es5j Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@nissanrohithamadapatha4057
@nissanrohithamadapatha4057 10 ай бұрын
ගොඩක් බන වල මේ අරුත නෑ, අපේ ම්නිසුන්ට දහම කියල දෙන්න එකම මාර්ගයයි මේක, මම ඉන්නේ රොමේනියාවේ, අමුතු දුකක් දැනෙනවා
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 26 күн бұрын
Chandana aiye budusaranai tharuka malli ❤
@ajithhapu3986
@ajithhapu3986 3 жыл бұрын
එය ජීවවිද්‍යයත්මක දෙයක් එය මිනිස්සුන්ට හරියාකාරව තේරුම් ගැනීමට නොහැකිවීම ප්‍රශ්නයක්
@sampathdisa7664
@sampathdisa7664 Жыл бұрын
Èeèeeeeeeeeeeeeeeeeeeeeeèeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeèèèeèeèeèèeèeeeeeeeeeeèèeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeèèeeèeeeeeeeèeeeeèeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèèeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeeeeeee3eeeee3eeeeeeeeeeeeeèeeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeèèeeeeeeeeeeeeeèeeeeeeee
@JanakamadushanGonalagoda-cr5sm
@JanakamadushanGonalagoda-cr5sm 4 ай бұрын
vigraha karannako.theruma hariyatama hithaganna ba.
@wimalweerasinghe1076
@wimalweerasinghe1076 21 күн бұрын
Really some people are bearing this in their life
@abayakumarawasantha2517
@abayakumarawasantha2517 2 жыл бұрын
Doctor Harima Virala Ath Dakeemak. Jeevithaye Sokanthaya Menehi Venawa. Virala Ath Dakeema Pabanduu Akaaraya Ithaama Sundarai. Geethayatama Galapena Gayanaya Hrima Mihiriy. Music Ithaama Rasawath. Roopa Yedeemath Hariyata Galapenawa. Roopa Vedio Ekak Karanna Puluwannam Thawa Godaak Lassana Wei.Uparima Rasa Vindanayakata Gee Lowata Thilina Kala Me Usas Nirmaanayata Oba Samata Pin.
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
lovely song beautiful
@DineshJayalath
@DineshJayalath 11 ай бұрын
ලස්සන පදවැලක් සර්
@AruniKumari-xq5ld
@AruniKumari-xq5ld Жыл бұрын
හදවතට දැනෙන හඬ
@chamanipriyadarshani596
@chamanipriyadarshani596 6 ай бұрын
godak lassanai aiya ❤❤❤❤❤
@beralihelagunanandahimi6250
@beralihelagunanandahimi6250 2 жыл бұрын
Nice song
@NiwarthanaPerera-yl2fc
@NiwarthanaPerera-yl2fc 2 ай бұрын
❤❤❤❤❤❤
@achira_bus_hub
@achira_bus_hub 10 ай бұрын
lassana nirmanayak
@madhurnandurdikar8725
@madhurnandurdikar8725 11 ай бұрын
Hari lassanai
@sureshamila6743
@sureshamila6743 2 жыл бұрын
OBE Hadin Obama nirmanayak lassanai
@sureshamila6743
@sureshamila6743 2 жыл бұрын
Shaaaaàaaaaaa
@narmadathampani1338
@narmadathampani1338 2 жыл бұрын
Harima lassanai aiye
@user-yb1cm9il4f
@user-yb1cm9il4f Жыл бұрын
Aheme una aadara yalei obata hemi yaw
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 7 ай бұрын
.විජේ කුමාරතුංග මහතා කටහඬ මේ මේ වගේ නේද ❤
@user-mi6ng3ll3s
@user-mi6ng3ll3s 9 ай бұрын
Lassanai 😂❤ teruma mokkda
@chamilkaru
@chamilkaru 3 жыл бұрын
Excellent
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
Superb
@damithshantha3045
@damithshantha3045 2 жыл бұрын
Nice
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 8 ай бұрын
❤❤❤❤❤
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
Sad meaning
@RathnaCyril
@RathnaCyril 9 ай бұрын
❤❤❤
@vihangamudannayaka4717
@vihangamudannayaka4717 3 жыл бұрын
👍
@hemadissanayaka8259
@hemadissanayaka8259 2 жыл бұрын
👍👍👍💐💐💐
@JeewanFernando-wm3sh
@JeewanFernando-wm3sh Жыл бұрын
Magae asama hada atitayata giya
@anandasamaraweera4639
@anandasamaraweera4639 Жыл бұрын
@priyantharajapaksha5592
@priyantharajapaksha5592 2 жыл бұрын
♥♥♥♥
@randimalgamage4977
@randimalgamage4977 2 жыл бұрын
😍
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
💜️
@ireshranasinghe771
@ireshranasinghe771 Жыл бұрын
music by ?
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 4 ай бұрын
😊❤❤❤😂😂😂😂
@user-nj1oq6sf2u
@user-nj1oq6sf2u 4 ай бұрын
🌹🌹🌹🌹🎉🎉🎉🌹💑💑💑💞💞💞
@sampathdisa7664
@sampathdisa7664 Жыл бұрын
Gieeeeeeeeeeeeeellelèeeeeeeeeeeeeeeeeeeeeeeeeegeeeegeegegeeeeeèeeeeeeeeegegeggeegegeegggiehgeeeeeieggeeèeeeeeeeeigeggggggiiggghgggghgghghiiigieiiiiiggggggghgiggggggğggggggggggggeeèeeeeegeeee
@amaldissanayakadissanayaka7544
@amaldissanayakadissanayaka7544 Жыл бұрын
Kisi wedak nethi padarachanayak...😂
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
❤❤🌹🌹🌹🌹🌹👑🦸
@chandranimahawela5032
@chandranimahawela5032 Жыл бұрын
❤❤❤❤❤
@user-xt5ij1he4f
@user-xt5ij1he4f Жыл бұрын
@lankavinodani9139
@lankavinodani9139 2 жыл бұрын
❤️❤️❤️
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 168 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39