Рет қаралды 2,639
Video එකට copyright claim එකක් ඇවිත් video එක down උන නිසා පොඩි edit එකක් එක්ක reupload කරන්න උනා guys!
SEGA කියන්නේ video game industry එකට ලොකු සේවයක් කරපු company එකක් වගේම innovative video game consoles ගොඩක් develop කරපු company එකක්. ඒත් ඇයි මෙයාල console හදන වැඩේ නැවැත්තුවේ? SEGA පටන්ගත්ත තැන ඉදන් ඔය ඔක්කෝටම උත්තර තියෙනවා video එකේ ;)