කැනඩාවේ මම කරන දෙවෙනි ජොබ් එක | My Second Job In Canada | සිංහල | Canada Sinhala Vlogs

  Рет қаралды 26,198

Seha Vlogs

Seha Vlogs

Күн бұрын

කැනඩාවේ මම කරන දෙවෙනි ජොබ් එක | My Second Job In Canada | සිංහල | Canada Sinhala Vlogs ‎@SehaVlogs
#canadasinhalavlogs #mysecondjobincanadasinhala #sehavlogs #fisrtjobcanadasinhala #canadasinhalavideo #canadaweathersinhala#canadalifesinhala #sinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #සිංහල

Пікірлер: 235
@mmuthukumarana8276
@mmuthukumarana8276 27 күн бұрын
That's true 💯, මමත් මාස ගාණක් volunteer කරලා permanent job එකක් ලැබුණා, Australia, New Zealand, UK හැම රටකටම volunteer කියන්නේ CV එකට මාරම වටිනව. රට යන්න ඉන්න අයත්, රට ගිහින් job හොයන්න අයත් volunteer පැය 3 k 4k කරන්න බලන්න. එක පටන් ගැනීමට ඉතා වටිනවා, references වලට එහෙම. රටවල් 2 දෙකක පෞද්ගලික අත්දැකීම් ඇති ව, මම කියන්නේ. Good luck sisters, very good vedio
@SehaVlogs
@SehaVlogs 20 күн бұрын
❤️ සිරාවටම මේ කමෙන්ට් එක පට්ට වටිනවා.මේක පින් කරනවා.❤️😘
@udayakumara3779
@udayakumara3779 27 күн бұрын
ඔයාගේ අලුත් job එක ට සුභ පතනවා... ජයවේවා...
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
තැන්කු වේවා ❤️
@SumiJayasekara
@SumiJayasekara 27 күн бұрын
ජයෙන් ජය..
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@kumudukulatunga4009
@kumudukulatunga4009 28 күн бұрын
Asawen hitiye oyage video walata. Ko seha baba ada dakke nahane❤ budusaranayi oyalata❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@raneshagoonesekera5065
@raneshagoonesekera5065 27 күн бұрын
බ්‍රස්ල් ස්ප්‍රව්ට්ස්. Loved this video❤️
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@Vindiyasiriwardana
@Vindiyasiriwardana 27 күн бұрын
ඇති යන්තම්. බලාගෙන හිටියේ.❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️😘
@KananadanAbinesh
@KananadanAbinesh 27 күн бұрын
අම්මො අක්කෙ ගොඩ කාලෙකින් හොදින් ඉන්නවා කියලා හිතනවා බොහෝ සතුටූයි, අක්කා මාසෙකට විඩියෝ එකක් හරි ඕන❤❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
දැන් නම් ටිකක් බිසි තත්වේ අඩුවේගෙන යනවා.පුළුවන් වෙයි 😍
@sinister008
@sinister008 27 күн бұрын
Happy to see you guys. As you are working with chemical fertilizers need extra care for your health. Thanks and God Bless you all.
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
අපි කිසිම කෙමිකල් එකක් යූෂ් කරන්නෙ නැහැ 😊
@niroshaniearlychildhooddev297
@niroshaniearlychildhooddev297 27 күн бұрын
අනේ කාලෙකට පස්සේ ගොඩක් සතුටුයි
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@sunildissanayake
@sunildissanayake 28 күн бұрын
Keep it up safe hope everything goes well with you ❤❤❤ Good luck 🎉
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
Thank you so much!! ❤️
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 17 күн бұрын
ඔයාගේ අලුත් ජොබ් එකට සුභ පැතුම්
@SehaVlogs
@SehaVlogs 16 күн бұрын
තැන්කු වේවා ❤️
@ashabandara6339
@ashabandara6339 27 күн бұрын
ගොඩ කාලෙකින්… සතුටුයි දකින්නත් ❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️😘
@user-uk3ed3yu6c
@user-uk3ed3yu6c 28 күн бұрын
Good luck 🎉
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
❤️
@deepakumarikumari5392
@deepakumarikumari5392 27 күн бұрын
අපි බලාගන හිටියා එනකම්.ජය වෙිවා
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😍
@NipuniSandaruwani-f9r
@NipuniSandaruwani-f9r 27 күн бұрын
ගොඩක් කල් බලන් හිටියා අක්කි වීඩියෝ එකක් දානකම්..❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
ආදරෙයි ඈ ❤️
@chaminikumari5261
@chaminikumari5261 27 күн бұрын
අද ඔෆිස් එකේදි මම යාළුවෙකුට කිව්වා. දැන් ඔයා vlogs දාන්නෙ නැහැනෙ කියලා. හරිම පුදුමයි මේ vlog එක දැක්කාම. අනේ දෝනිව බලන්නත් ආශයි. සුදූවයි දෝනියි දෙන්නවම මතක් කලා කියන්න. ❤❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
අඩේ එහෙම මතක තියෙනවා කියන එකත් මට නම් ❤️😘
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 28 күн бұрын
Seha subapathanava ..aluth vadasatahan aran anna ...
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
❤️
@shanthaliyanagama509
@shanthaliyanagama509 28 күн бұрын
Excellent
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
Thank you soo much ❤️
@lazashorts1234
@lazashorts1234 27 күн бұрын
බය වෙලා ඉදියෙ කාලෙකින් vdeos දැම්මෙ නැති හින්ද, කුහක නැතුව වැදගත් දේවල් හැම දෙයක්ම හොද චරිතයක් අක්ක නම්
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️🙏
@SujithaSenevirathne
@SujithaSenevirathne 16 күн бұрын
හම්මේ ඇති යන්තම් අපිව බලන්න ආවා. ආයේ vlogs කරන්නෙ නැතිවෙයි කියලා දුකෙන් හිටියේ. පරන ඒවා බල බල හිත හදාගත්තෙ.😢😢
@SehaVlogs
@SehaVlogs 12 күн бұрын
වෙලාව ලැබෙන විදිහට දාන්නම් ❤️
@ggdk2808
@ggdk2808 27 күн бұрын
කාලෙකින් දැක්කෛ .සතුටුයි
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@prasangagunarathna6266
@prasangagunarathna6266 25 күн бұрын
thanks nangi දිගටම vlogs දාන්න
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@dulashasri3235
@dulashasri3235 27 күн бұрын
Akka kalekin ❤️adarei gdk good luck 🎉
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😘😘
@delarinedelile268
@delarinedelile268 28 күн бұрын
Good luck dear..❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@@delarinedelile268 තැන්කු වේවා ❤️
@chathurikanirmani2295
@chathurikanirmani2295 28 күн бұрын
Jaya wewa❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@@chathurikanirmani2295 ජයම වේවා !❤️
@manoriprasangi3223
@manoriprasangi3223 27 күн бұрын
God bless you and your family
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️🙏
@shashiwijesinghe7842
@shashiwijesinghe7842 27 күн бұрын
Congratulations 🎉 දිගටම vlogs දාන්න ඉතින්
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 24 күн бұрын
Kalekata passe oyalawa dakke,godak sathutui❤❤❤parissamen inna adarey❤budu saranay akke...
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
ඔයාලත් පරිස්සමෙන් ❤️
@cuttatv9057
@cuttatv9057 27 күн бұрын
Ammo api balan hitiye moko vlogs natte kiyala bs ❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@nelumperera9150
@nelumperera9150 28 күн бұрын
ගොඩාක් දවසකින් තමයි නේද? සතුටුයි නංගි දැකීමත් ❤️❤️
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
❤️
@Dinumax1
@Dinumax1 27 күн бұрын
Godaaaa kalekin..ko ayya ehama dakkewath ne kalekin... take care..bs kattiyatama..
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
එයා ඉන්නවා පරිස්සමෙන් ,ඔන්න අද විඩියෝ එකේ නම් අයියව බලාගන්න පුළුවන්
@Dinumax1
@Dinumax1 20 күн бұрын
@@SehaVlogs 🔥👍
@tamarapeiris9314
@tamarapeiris9314 25 күн бұрын
ගොඩක් සතුටුයි දැකීමත්
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@nadeeshaninadeeshani-b5t
@nadeeshaninadeeshani-b5t 27 күн бұрын
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@iyankadharmasena4038
@iyankadharmasena4038 27 күн бұрын
ආදරෙයි .කොහෙද හිටියෙ අනේ මෙච්චර කල් ❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️❤️
@GayaniManamperi-uj6nb
@GayaniManamperi-uj6nb 17 күн бұрын
Oya godak asawen job eka karanawa kiyala danenawa.Thaman kamathi job ekakma karana labena eka wasanawak.Oyata suba pathanawa! satutin parisamin inna Nangi!!❤
@SehaVlogs
@SehaVlogs 16 күн бұрын
❤️🙏
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 25 күн бұрын
Oya harima sarala polawe payagahala inna kenek.aderei oyata duwe.budusaranai.
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 27 күн бұрын
ගොඩක් කල් බලන් හිටිය❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 28 күн бұрын
Ane oya kohe da giye .api balagena hitiya video ekak danakam.seha baba kohoma da.dan loku athi.sathutui.❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
එයා උස ගිහින් ,සමර් එක හින්දා එළියෙ නටලම දැන් තඹ පාටට ඉන්නවා.😊
@janakimn6526
@janakimn6526 28 күн бұрын
After long time ❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@Kasu135
@Kasu135 28 күн бұрын
Budu ammoooooo ethi yanrhan....❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
😬😬
@Kasu135
@Kasu135 28 күн бұрын
@@SehaVlogs congratulations nangi....❤❤❤ Sathuta wedi kamata whish karannath beri una...🥰
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@@Kasu135 තැන්කු වේවා ❤️
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 27 күн бұрын
❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@iranganiewijeveerawijeveer2187
@iranganiewijeveerawijeveer2187 25 күн бұрын
ඔයාව දැක්කෙ කාලෙකට පස්සෙ .මං අපේ පුතා ටයි දුවටයි ඔයා ගෙ video යවනවා.එයාල ලඟදි canada ආවෙ.මං එයාල ට කියනව ඔයා කරන වැඩ බලන්න කියල ..
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 27 күн бұрын
Budusareni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️❤️
@chulachandani9163
@chulachandani9163 28 күн бұрын
මෙච්චර කල් කොහෙද හිටියේ බය හිතුණා 😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
වැඩ වැඩි උනානෙ 😊
@prabaththennakoon5910
@prabaththennakoon5910 28 күн бұрын
Ayya newei malli😂
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
🙄🙄
@roseweerasinghe9110
@roseweerasinghe9110 27 күн бұрын
Beautiful ❤❤❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
තැන්කු වේවා ❤️
@umayanganikaragahawatta653
@umayanganikaragahawatta653 28 күн бұрын
.කාලෙකින් ...
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
බිසි උනානේ 😊
@osadaabeyrathna6053
@osadaabeyrathna6053 27 күн бұрын
අම්මෝ කාලෙකින්....
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 27 күн бұрын
❤🎉
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@ayodhya-ishadi
@ayodhya-ishadi 26 күн бұрын
කාලෙකින්... ❤
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
ඒකනේ ❤️
@wimarshamayanthi6730
@wimarshamayanthi6730 27 күн бұрын
Godak kalekin akka..mokada une kiyala hitha hitha hitiye..dan vdo danna akka.aniwaryen api balanawa..tamat mage dream eka canada ena heene tamai akka.kawadahari e dram ekat saba karagannawa kohomahari❤
@SehaVlogs
@SehaVlogs 20 күн бұрын
තැන්කු වේවා ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@lazashorts1234
@lazashorts1234 27 күн бұрын
කාලෙලට පස්සෙ අක්කෙ, දිගටම videos දාන්නකො
@Asoka-ns9uz
@Asoka-ns9uz 27 күн бұрын
😊
@Asoka-ns9uz
@Asoka-ns9uz 27 күн бұрын
Harima adarei
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
එලකිරි ❤️
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@rasikalakmalie4727
@rasikalakmalie4727 26 күн бұрын
ඇත්තටම මොකද සද්ද නැතුව හිටියේ. ඊයෙ පෙරේදත් මතක් කරා මේ ළමයට මොනව වෙලාද කියලා. 😂
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
වැඩ වැඩිවෙලා බිසි වීම තමා 😊
@travelwithchamath
@travelwithchamath 28 күн бұрын
Maath canada enn inne 😊❤
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
❤️
@nirupasriyani4309
@nirupasriyani4309 28 күн бұрын
Kohomada duwa saneepen ඉන්නවා ද..බුදු සරණයි ඔයාලා ඔක්කොටම
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@@nirupasriyani4309 ❤️🙏
@wijesekarathanu8039
@wijesekarathanu8039 23 күн бұрын
Congratulations ❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@user-td6kd8vj1f
@user-td6kd8vj1f 27 күн бұрын
❤❤🇱🇰
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️❤️
@lalithsan2005
@lalithsan2005 28 күн бұрын
අම්මෝ ඇතියන්තම් , අපි ඉතින් ඔයාගෙ videos බලන්න මග බලාගෙන ඉන්නෙ ,ආදරෙයි ඔයාල හැමෝටම ( email address එක husband ගෙ වුනාට message කරන්නෙ මම හොදද😊)
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
ආදරෙයි ❤️
@dhanukanethsara1
@dhanukanethsara1 28 күн бұрын
Channel ekt set wel gdk kl,1weni comment ek Cngrts akka,adreyi family ektm😍
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
@@dhanukanethsara1 තැන්කු වේවා ❤️
@dhanukanethsara1
@dhanukanethsara1 28 күн бұрын
​@@SehaVlogspuluwn hamwelem video dnnoo😊
@sucharithawijerathne9556
@sucharithawijerathne9556 27 күн бұрын
අනේ සාරා ඔයාව දැක්ක කල්, මම කී පාරක් channel එකට ගිහින් බැලුවද මට video miss වෙලාද කියල
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
සමර් එක ආවා කියන්නෙ ඉතින් මාව හොයාගන්න පුළුවන් වෙන්නෙ නැහැ
@sucharithawijerathne9556
@sucharithawijerathne9556 20 күн бұрын
@@SehaVlogs කමක් නෑ ඉතින් ඒ වැඩත් කරගන්න ඕනනෙ, අපට පාලුයි ඒත්
@sharmilaherath2204
@sharmilaherath2204 27 күн бұрын
ජය වේවා❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@DushanPrabhath
@DushanPrabhath 27 күн бұрын
🎉❤🎉🎉🎉❤🎉❤🎉❤
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
❤️
@ganeshikafernando4602
@ganeshikafernando4602 27 күн бұрын
ගොඩ දවසකින් නංගී .කොහොමද ❤❤❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️
@upekhaekanayake1831
@upekhaekanayake1831 27 күн бұрын
mamath asama subject eka
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😇😘
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 25 күн бұрын
🤩🤩❤
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️❤️
@nethusanda6439
@nethusanda6439 24 күн бұрын
E wage job ekk karann labimath hithata sathutak❤️
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
ආයිත් අහලා,තමන්ගෙ හොබි එක ජොබ් එකක් විදිහට කරන්න ලැබෙනවා කියන්නෙ ඉතින් 😍
@dinesharandeny8136
@dinesharandeny8136 27 күн бұрын
ගස් කොලන් එක්ක ගෙවන ජීවිතය ලස්සනයි නේද ❤....
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
ආයිත් අහලා
@indraniperera6554
@indraniperera6554 24 күн бұрын
Good luck for the sale❤
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@angelineweerasinghe366
@angelineweerasinghe366 27 күн бұрын
Tc
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
❤️❤️
@nalanifamily2509
@nalanifamily2509 27 күн бұрын
ඇත්තටම කොහෙද හිටියෙ
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
ගෙදර තමා 😊
@nadithrasanga
@nadithrasanga 28 күн бұрын
After Long Time 🫂❤️‍🔥
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
බිසි උනානේ 😍
@KananadanAbinesh
@KananadanAbinesh 27 күн бұрын
Grosary shopping video ekak ona living cost dan
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
ඔන්න මේ දැන් දැම්මා එකක්
@priyantharathnayaka286
@priyantharathnayaka286 22 күн бұрын
කාලෙකින් 😊 ඔතන එක් පැලයක් අඩුයි 😅
@SehaVlogs
@SehaVlogs 22 күн бұрын
😂 😂ඒවා වවන්නෙ නැහැ ෆාම් එකෙ 😂
@hadayahadaya35
@hadayahadaya35 27 күн бұрын
Godak dawasakin බුදු සරනයි ane oke wadata mawath ganako
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
තැන්කු වේවා ❤️
@nuwannawarathna9936
@nuwannawarathna9936 27 күн бұрын
Ammo kalekin
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
😬❤️
@iMesH_13
@iMesH_13 24 күн бұрын
Home tour ekak onee aluth gedara ❤
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
@DarshaniKaluarachchi
@DarshaniKaluarachchi 26 күн бұрын
❤️❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@Sinhalish_Hub
@Sinhalish_Hub 26 күн бұрын
'බ්‍රස්ල්ස් ස්ප්‍රෞට්ස්' කියලා කියන්නේ නංගී 💚
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
තැන්කු වේවා ❤️
@luxpri7984
@luxpri7984 13 күн бұрын
nice house you didnt do moving or house video . how come
@SehaVlogs
@SehaVlogs 12 күн бұрын
තැන්කු වේවා ! බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
@luxpri7984
@luxpri7984 11 күн бұрын
@@SehaVlogs ආ ඔවෙ ඒක හොදය්. I did nt realize it.
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 27 күн бұрын
Kalekt passe akka
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
ඒකනේ
@priyankagamlath1086
@priyankagamlath1086 27 күн бұрын
Akka මට oyagen විස්තර ටිකක් දැනගන්න තියෙනවා ,, අපිත් එන්න හදන්නේ husband දැනටමත් ඉන්නේ vancouver wala මට oyawa contact කරගන්න විදිහක් නැද්ද
@SehaVlogs
@SehaVlogs 20 күн бұрын
අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න - seha vlogs
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 27 күн бұрын
සූදු මොකද කරන්නෙ 💚💛💖💙🧡💗👍
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
එයා merchandising කරනවා දැන් 😊
@achiniranasinghe178
@achiniranasinghe178 26 күн бұрын
Oya koheda hitiye Mama balagena hitiya
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
බිසි උනානේ
@harshnayanajith5059
@harshnayanajith5059 27 күн бұрын
අනේ ඇයි දැන් ව්ලොග් දාන්නෙ නැත්තෙ 🥲💔👍
@SehaVlogs
@SehaVlogs 27 күн бұрын
බිසි උනානේ 😊
@janakakumara3234
@janakakumara3234 28 күн бұрын
චූටි පැටි අද නෑනේ
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
එයා ස්කුල් ගිය දවසක කරපු එකක් මේ
@ssmedia52
@ssmedia52 27 күн бұрын
මෙච්චර කල් කොහෙද හිටියේ 😂😂😂😂😂
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😊
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 26 күн бұрын
අපි බීසී වල ඉඳන් ටොරන්ට වලට ආවා සම වැකේෂන් එකට
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
නියමයි නේ..Enjoy !
@suran1779
@suran1779 27 күн бұрын
හලෝ සුදු නංගි කාලෙකින්
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
අලෝ අලෝ ❤️
@bioboygagana
@bioboygagana 28 күн бұрын
Akke... canada walata amma saha thaththa gennaganna puluwanda? Puluwannam kochchara kal canada wala inna onada?
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
පුළුවන් .මේ ලින්ක් එකෙ තියෙනවා විස්තර www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/guide-5256-applying-visitor-visa-temporary-resident-visa.html
@bioboygagana
@bioboygagana 28 күн бұрын
@@SehaVlogs thank you... akke....
@BlueSky-v1l
@BlueSky-v1l 25 күн бұрын
Hi කාලෙකින්
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
හායි හායි ❤️
@chathurangasampath9920
@chathurangasampath9920 28 күн бұрын
එන හැමොටම භාශාව නැතුව නැතුව ඇවිත් හුරු වෙන්න පුලුවන් ද
@SehaVlogs
@SehaVlogs 28 күн бұрын
භාෂාව නම් ඕන ඉතින් මුල ටික අල්ලගෙන යන්න හරි,පස්සේ ඉතින් පාවිච්චි වෙනකොට පොලිශ් කරගන්න හරි පුළුවන් නේ
@chathurangasampath9920
@chathurangasampath9920 28 күн бұрын
@@SehaVlogs මෙලො දෙයක් දන්නේ නැතුව italy ගියා මගෙ යාලුවෙක් දැන් එයාට හොදට කතා කරන්න පුලුවන් කොමද එම වෙන්නේ 🥺🥺🥺
@Travewithson
@Travewithson 27 күн бұрын
ඔයා වගෙ දස්ස අය තමයි ලංකාවට ඔනෙ පුලුවන්නම් ලංකාවට සෙවය කරන්නකො
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😊
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y 24 күн бұрын
ඔයාව මතක් කර කර හිටියේ
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
❤️
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 17 күн бұрын
ජොබ් වීසා එකකට එනකොට පොලිස් රිපෝට් එක ගන්න ඕනේ නැහැ කියන්නේ ඇත්තද
@SehaVlogs
@SehaVlogs 16 күн бұрын
Police report ඕන
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 16 күн бұрын
මට police report ඔනෙ නැහැ කිව්වා ජොබ් එකට එන්නේ මෙඩිකල් ගිහිල්ලා ඉවරයි විසා ගහන්න පස්පොට් එක ලබන සතියේ එම්බසියට ධෙන්න තියෙන්නේ මට ගටලුවක් වෙයිද කියලා කියන්න්කො
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 16 күн бұрын
මට police report ඔනෙ නැහැ කිව්වා ජොබ් එකට එන්නේ මෙඩිකල් ගිහිල්ලා ඉවරයි විසා ගහන්න පස්පොට් එක ලබන සතියේ එම්බසියට ධෙන්න තියෙන්නේ මට ගටලුවක් වෙයිද කියලා කියන්න්කො
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 16 күн бұрын
මට police report ඔනෙ නැහැ කිව්වා ජොබ් එකට එන්නේ මෙඩිකල් ගිහිල්ලා ඉවරයි විසා ගහන්න පස්පොට් එක ලබන සතියේ එම්බසියට ධෙන්න තියෙන්නේ මට ගටලුවක් වෙයිද කියලා කියන්න්කො පොලිස් රෙපොට් අවශ්‍ය නැහැ කිව්වා .මට බයත් හිතනවා
@ruhanifonseka2054
@ruhanifonseka2054 26 күн бұрын
Oya aluth ගෙයක් gaththada dear
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
@wimarshamayanthi6730
@wimarshamayanthi6730 27 күн бұрын
Akke mata ehe elawalu wala seeds gennaganna puluwanda..
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
ඒ ගැනනම් දන්නෙ නැහැ
@thusithawelikala7285
@thusithawelikala7285 26 күн бұрын
කොහෙද සරෝ ගිහින් හිටියෙ .
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
වැඩ තමා 😌
@SriyaniMallika-is3ij
@SriyaniMallika-is3ij 21 күн бұрын
Oya koriyaweneda weda kale
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
නැහැ
@indraniekularatne7515
@indraniekularatne7515 28 күн бұрын
ෙබාක් ෙකන්ම අාපහු එන්න ෙස්හ බබත් එක්ක
@SehaVlogs
@SehaVlogs 21 күн бұрын
😘😘
@kaushalinisansala8456
@kaushalinisansala8456 25 күн бұрын
Oya canada Mona city ekeda inne
@SehaVlogs
@SehaVlogs 24 күн бұрын
ලැබ්‍රඩෝ වල
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
මේ සතියෙ Meal Prep! කෑම 18ක්
32:56
Lankan in Melbourne
Рет қаралды 44 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН