Sekku Gedara Mangalika

  Рет қаралды 56,225

Miran Tharindu

Miran Tharindu

Күн бұрын

Пікірлер: 57
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 2 жыл бұрын
හදවතට දැනෙන ගී හඩ... ඇටමිඳුළු වලටම කා වැදී හිරිගඩු පිපෙන සංගීතය ... නියමයි ..
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
ඒක නං ඇත්තමයි
@sene7250
@sene7250 Жыл бұрын
ගායනයෙන්ම දුක්බර පියෙකුගෙ කටහඩ අවදිවෙනවා😌
@sehansajayalath8791
@sehansajayalath8791 7 жыл бұрын
ඉරාජ්ගේ හෙලුව වගේද සරල සුන්දර ථාත්වික රසවින්දනයට මීපැණි වගේ බුදුසරණයි මේ වගේ කලාකරුවන් තවතවත් බිහිවේවා
@nishanthabandara2609
@nishanthabandara2609 8 жыл бұрын
අහස් යානාවක් ගමට උඩින් ගියොත් එදා නොකා නොබී අම්ම බලා ගත්ත අතේ බලා ඉන්නවා... මෙදා අවුරුද්දට වත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ.. එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා ...............................
@indikathalgasduwage8027
@indikathalgasduwage8027 Жыл бұрын
අහස් යානාවක් ගමට උඩින් ගියයොත් එදා නොකා නොබී අම්මා බලා ගත්තු අතේ බලා ඉන්නාව 😢😢 Soo touching
@shanthkumara93
@shanthkumara93 6 ай бұрын
"මගේ පුතේ "කියන එක තමා මට අහන්නම අමාරු..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 жыл бұрын
රෝහණ බැද්දගේ මහතා...... අපට දායාද කළ තවත් අපූරු ගීතයක්. ගීතය අතරින් මැවෙන සිතුවම්.....දෑස කඳුලින් තෙත් කලා. නේක දුක් විඳ දරුවන් හදා වඩා ගත් පියෙකුගේ ඇතුළු 💓 සෝකාලාපය.
@Shashini_Perera98
@Shashini_Perera98 3 жыл бұрын
මෙදා අවුරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගෙ පුතේ එංගලන්තය නම් දුර බව මාත් දන්නවා🙂💆❤️‍🔥
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
මැරෙන්න කලින් අහන්න ලැබුණා ගීය නම් ඒත් ..... නොමැරී අම්මා බලන්න යන්න හැකි වේද නොදනී....
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 9 ай бұрын
Gyada amma balanna
@isharachandramali6653
@isharachandramali6653 Жыл бұрын
සුපිරි.සින්දුව
@tharangatc4811
@tharangatc4811 2 жыл бұрын
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා ........🥺
@Dayaweera
@Dayaweera 3 жыл бұрын
මොනතරම් අර්ථවත් හදවතට දැනෙන සරල පදමාලාවක් සහ ගායනයක්ද? ඒත් මෙවැනි ගීත වලට ලැබිය යුතු අගයීම ලැබෙනවනද?
@pradeepshanthakumaraoffici7797
@pradeepshanthakumaraoffici7797 3 жыл бұрын
Lassana wadak suba pathu hamotama..😍😍😍😍
@erangatennakoon
@erangatennakoon 8 жыл бұрын
සෙක්කු ගෙදර මංගලිකා... දීගගියෙත් නැ තවමත්... මං හිතන්නෙ උබ එනකන් බලා ඉන්නවා... මෙදා අවුරුද්දට වත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ.. එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා... මං සද්ද කලත් උඹල මොකෝ සද්ද නැතුව ඉන්නේ කියල.. දොරකඩ කොස් ගහේ ඉදන් කොහා අහන්නේ.... අපි සද්ද කරන්නේ කොහොමද... ඔච්චර කල් ඇද්ද මකුළු දැල් රැදිලා බිත්ති කොනේ එල්ලු රබානේ... සෙක්කු ගෙදර මංගලිකා... හරි හම්බ කරල මෙි ගේ දොර... හදාගත්ත මිසක්.... අපේ සන්තකේට ඉතිරි කරපු කිසිම දෙයක් නෑ පුතේ උබට උගන්නන්න උකස් කරපු... ගේ දොරත් උගසට සින්න වුනොත් නම් අපට යන්න තැනක් නෑ... සෙක්කු ගෙදර මංගලිකා... ගුරු පාර දිගේ ඉස්කෝලෙට පුංච් එවුන් යන එනකොට වෙල් නියරේ මං ඉදගෙන බලා ඉන්නවා... අහස් යානාවක් ගමට උඩින් ගියොත් එදා නොකා නොබී අම්ම බලා ගත්ත අතේ බලා ඉන්නවා... හුස්මක් උඩට ඇදෙනවා.. දෑසින් කදුළු වැටෙනවා....
@malinduabeysinghe3750
@malinduabeysinghe3750 5 жыл бұрын
Eranga Tennakoon awesome
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 жыл бұрын
ඉතාමත් සතුටුයි. ඔබේ උත්සාහය අගය කරමි. පද පේලි මෙහි පල කිරීම ගැන මේ සුබ පැතුම් පිලිගන්න. ස්තුතියි.
@PasinduDushantha
@PasinduDushantha 9 жыл бұрын
the best version of "Sekku Gedara" i hv ever heard,,,, lv it
@pathumianthonyge8157
@pathumianthonyge8157 8 жыл бұрын
whata a great voceal Rohana Baddage sir..love this version..this is it...real songs..love it
@chamikakaushalya2094
@chamikakaushalya2094 5 жыл бұрын
Jya wewa miran aiya..nice work..❤❤❤
@mirantharindu
@mirantharindu 5 жыл бұрын
Ela ela 😍
@isharachandramali6653
@isharachandramali6653 Жыл бұрын
හදවතට.දැනේනවා
@TheSudaramuthuhetti
@TheSudaramuthuhetti 8 жыл бұрын
this is nice recreation! thumbs-up guys!
@karunajayantha1263
@karunajayantha1263 5 жыл бұрын
හරිම ලස්සනයි 👍🇱🇰🌻🌻🌻
@mirantharindu
@mirantharindu 5 жыл бұрын
Thanx bro
@LPRatnayake
@LPRatnayake 9 жыл бұрын
Love this version. All the best!
@hiru755
@hiru755 9 жыл бұрын
මෙන්න සින්දු නියමයි ලොක්කා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 жыл бұрын
අවසාන වචනය අවුල්.... ඒක ඉවත් කරන්න.
@dilupdilup1843
@dilupdilup1843 4 жыл бұрын
Ponaya minusunta katha karanna dana ganin
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඒක ඇත්ත අපි ගොඩක් ආදරය කරන අපේ රටේ විශිස්ට කලාකරුවෙක් අවසාන වචනය ගැලපෙන්නෑ
@pitumpe
@pitumpe 6 жыл бұрын
sindu kiyanne mewata thamai ............
@chandanichandani8839
@chandanichandani8839 3 жыл бұрын
Song lassanay
@lalithkumara5599
@lalithkumara5599 5 жыл бұрын
very beauty full song i herd.
@pitumpe
@pitumpe 6 жыл бұрын
hugak lassanai
@maleesamaleesa5200
@maleesamaleesa5200 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandunihansika9953
@sandunihansika9953 5 жыл бұрын
What a great song. Well done sir.
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 жыл бұрын
Lassani aneee
@mangorrajakaruna9165
@mangorrajakaruna9165 3 жыл бұрын
සෙක්කු ගෙදර ඉන්දුමති, මංගලිකා උනේ කොහොමද? හේතුව?
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
සුපිරියි 🙏🙏
@udiitha
@udiitha 8 жыл бұрын
කදිමයි.....
@chalanijayawardane3914
@chalanijayawardane3914 9 жыл бұрын
lassanama lassanai
@luckyd6519
@luckyd6519 2 жыл бұрын
🖤🖤🖤💙
@chamathka1231
@chamathka1231 6 жыл бұрын
harima lassanae
@thilinasudeshseneverathna5218
@thilinasudeshseneverathna5218 6 жыл бұрын
Great
@KasunChinthaka
@KasunChinthaka 7 жыл бұрын
niyamai ayye
@matalekalum
@matalekalum 5 жыл бұрын
මිරාන් මල්ලී ඔයා ගේ දක්ෂතාවය ගැන කතා දෙකක් නැහැ, සුපිරි යි. ඒත් මුල් ගීතයේ සංගීත සංයෝජනයට වඩා එහා යන්න බැරි වුණේ ඇයි කියන එක මට හරි ම ගැටළුවක්. එහි මෙයට වඩා රෝහණ බැද්දගේ සලකුණ හොඳින් තියෙනවා. යොදාගත් සංගීත භාණ්ඩවල අඩුපාඩුවක් ද කියලා හිතෙනවා. චුට්ටක් හිතලා බල්න්න. සුබ පැතුම්! ජයෙන් ජය මැ වේවා!
@renukadamayanthi2308
@renukadamayanthi2308 4 жыл бұрын
Dukaaaiii
@malinduabeysinghe3750
@malinduabeysinghe3750 5 жыл бұрын
Awesome
@prasannamaheshgunawardana3568
@prasannamaheshgunawardana3568 7 жыл бұрын
lassanai
@janakidesilva6317
@janakidesilva6317 5 жыл бұрын
Jeewithe geethaya
@srimaniboyagoda2729
@srimaniboyagoda2729 4 жыл бұрын
ගොඩක් කාලෙකින් obathumage ලස්සන හදවතට දැනෙන ගීතයක්..... Thanks
@shanthkumara93
@shanthkumara93 6 ай бұрын
බොහෝ සද්ද නැතිව,නිස්කලංකව,අඹ ගහ යට බංකුවට වෙලා මෙිි ගීතය අහන්නේ..වාර ගාන නමිි අහන්න එපා..මම කැමතිම රෝහණ බැද්දගේ ශූරීනට ගමෙිි කම හඳුනන කෙනෙක් නිසා.මට මූනට හමිබ උනොත් අහන්න එකම එක දෙයක් තියෙනවා..ඒත් කවදාවත් හමිිම වෙන එකක් නෑ..දීර්ඝායුෂ ඔබට.
@rangaudesh1581
@rangaudesh1581 8 жыл бұрын
nice
@punyagunapala2494
@punyagunapala2494 6 жыл бұрын
angalante awanam wadewaradi
@rapbadakohila0324
@rapbadakohila0324 4 жыл бұрын
😢
@cnathukorala4975
@cnathukorala4975 4 жыл бұрын
Fy
Nai Adi Wannama
3:46
Miran Tharindu
Рет қаралды 133 М.
Daa Saman Malak   Rohana Baddage
3:57
Ruchira Bandara
Рет қаралды 177 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 39 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Duleeka Duleeka
4:56
Chao Malli
Рет қаралды 40 М.
Pethi Sindi Giya - Sandya Bulathsinghala
3:26
Sandya Bulathsinhala
Рет қаралды 9 М.
Adanne ay Sudu menike Instrumental
6:07
Miran Tharindu
Рет қаралды 15 М.
Hemin Sare Piya Vida - T. M. Jayarathne & Umariya
3:56
My Clips
Рет қаралды 718 М.
Narilatha  sri lankan folk song
5:14
Miran Tharindu
Рет қаралды 91 М.
Sunil Edirisinghe New Song - Ranmaliseya රන්මැලිසෑය
3:43
Rajitha Jayamini Withanachchi
Рет қаралды 1,2 МЛН
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,2 МЛН
Dasaman Malak Wage | දැසමන් මලක් වගේ
3:18
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26