Hemin Sare Piya Vida - T. M. Jayarathne & Umariya

  Рет қаралды 755,487

My Clips

My Clips

Күн бұрын

Пікірлер: 240
@ishaniranathunga7828
@ishaniranathunga7828 Жыл бұрын
මේක නම් ගායනේ වැඩ පෙන්නන්න පුලුවන් ගිතයක් මෙක මුලින් කියපු ගායිකාව ඇයි කලා ලොවෙ ජන්ප්‍රිය නැත්තේ ඇය විශිෂ්ඨ ගායිකාවක්
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
අති විශිෂ්ඨ ගායිකාවක්
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
අති විශිෂ්ඨ ගායිකාවක්
@jayanathpalihawadana
@jayanathpalihawadana 9 ай бұрын
සුනිලා අබේසේකර....පිටරට ඉන්නේ..
@surangideepika6051
@surangideepika6051 6 ай бұрын
ඇය මිය ගියා.
@nadunonline20
@nadunonline20 Жыл бұрын
වාසනාව කියන්නේ උමාරියාව මවද්දී ඕනම කටහඩක් එක්ක ගායනා කරන්න පුළුවන් හරිම ලස්සන කටහඩක් උමාරියාට දෙවියෝ දීලා තියෙනවා❤️😍🥀
@TIKTOK-dq4ch
@TIKTOK-dq4ch 2 жыл бұрын
මුට්ටි අල්ලලා පට්ටම් නොගත්, හෙලයේ මහා ඝාන්ධර්වයා❤️❤️❤️
@srilankamotherland9880
@srilankamotherland9880 2 жыл бұрын
අමරදේවයන්ට පස්සෙ හැබැයි ඈ 🥲
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 10 ай бұрын
@@srilankamotherland9880අමරදේව කියන්නෙ මහ කුහක මිනිහෙක්
@sunilnimal9786
@sunilnimal9786 8 ай бұрын
ඒකනම් ඇත්ත , ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් , ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය නන්දා මාලනියන් ආචාර්ය වික්ටර් රත්නායකයන් වැනි හෙළයේ මහා කලාකරුවානන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sarangaamarasinghe7203
@sarangaamarasinghe7203 2 жыл бұрын
තාමත් එදා වගේම ලස්සනම කටහඬ T.M. Jayarathna,...
@manjularanjan2654
@manjularanjan2654 Жыл бұрын
එදා මෙදා තුර සදා නොවෙනස් අමන්දානන්දනීය කටහඬ T.M
@chameerasampath4480
@chameerasampath4480 Жыл бұрын
සුනිලා අබේසේකරට සමකරන්න තියා ලගින් යන්නවත් තවම කිසිම කෙනෙක්ට මේ සින්දුව ගායනා කරන්න බැරිඋනා.
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
😂😂😂 original එකටත් වඩා ලස්සනයි high notes හරිම සංයමයෙන් උමාරියා සිංදුව කියන්නේ
@chathurangaruwan5496
@chathurangaruwan5496 4 ай бұрын
@@deshanvihanga8693තාක්ෂනික කරුනුත් අන්තර්ගතය මුල්ම ගීත වකවාණුවේ මෙයින් කොපමනක්ද තිබුනේ හැකියාවන් සංසන්දනය කරන්න හැදුවාට
@funmemes5915
@funmemes5915 4 күн бұрын
@@deshanvihanga8693 katawath sunila abesekara sama kala nohaki
@sumududesilva6782
@sumududesilva6782 2 жыл бұрын
හින්දි තනුවලට සිංහල පදමාලා යොදාගනිමින් හා දකුණු ඉන්දියානු සංගීතවේදීන් යොදාගනිමින්, චිත්‍රපට සංගීතය නිර්මාණය කර පනහ දශකයෙන් පසු, චිත්‍රපට සංගීතයත්, ගීත නිර්මාණයත් වෙනමම ආරකට රැගෙන ගිය මුල්ම සංගීතවේදියානන් වන්නේ ප්‍රේමසිරි කේමදාස මහතාය. ඉන්පසු සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, වික්ටර් රත්නායක, පැට්‍රික් දෙණිපිටිය, ස්ටැන්ලි පීරිස් වැනි සංගීතවේදීන් චිත්‍රපට සංගීත නිර්මාණකරණයට එලෙස දායක විය. මෙම ගීතය සඳහා කේමදාස ගුරුතුමා සිය අනර්ඝ හැකියාවෙන් හෙබි " ඔපෙරා " ගීත ශෛලිය භාවිතා කරඇත.
@dhanushkahemarathne6916
@dhanushkahemarathne6916 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්න්‍ර් නැති 🎶 සිංදු වක්
@dharmeayya8377
@dharmeayya8377 Жыл бұрын
උමාරියා වෙනම ලස්සනක් ගේනවා ඒ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️❤️
@niranjanweragoda1682
@niranjanweragoda1682 Жыл бұрын
හංස විලක් -1980 මේ අමරනීය ගීතය ඇහෙන වාරයක් පාසා මතක් වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි නම් අග්‍රගන්‍ය නිළි රැජනව
@nimalamarasinghe1243
@nimalamarasinghe1243 Жыл бұрын
වර්තමානයේ තියෙන සින්දු වගේ නොවේ ...අහන්න අහන්න ආස හිතෙනවා ...කියන්න වචන නැහැ සුපිරිම සුපිරි ...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@ramaniharindranath3644
@ramaniharindranath3644 3 жыл бұрын
උමාරියා ලස්සනට ගායනය කරනවා, ඒත් මට මතක් වෙන්නේ සුනිලා අබේසේකරයි. 👌
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
දෙදෙනාගෙම ගායනය සුපිරියි💓💓💓💓
@S.p.a-bj7rr
@S.p.a-bj7rr 5 ай бұрын
Premasiri kemadasa mahathaage විශිෂ්ඨ තනු නිර්මනයක් ❤
@sathya-100
@sathya-100 Жыл бұрын
උමාරියා.....ලංකාවේ ගායන ක්ෂෙත්‍රයේ වර්තමානය හා අනාගතය ...ඒතුමියගෙ හැකියාව අසම සමයි. උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ......දෙයියෝ මවපු දුවක්...ඒ වගේ හැකියාවක් රටකට ජාතියකට කොයි තරම් ආඩම්බරයක් ද👍👍👍👍
@DilshanWeerasinghe-f3j
@DilshanWeerasinghe-f3j Жыл бұрын
sunila madam ita wada dakshai neda
@samfonseka
@samfonseka Жыл бұрын
there are much better singers in Sri lanka
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ලස්සනයි T.M ඔයාගේ හැම ගීතයක්ම එකසේ මට ලස්සනයි. නිදුක් නිරෝගී වේවා! 💎💎💎🙏
@englishdreamcatcher9240
@englishdreamcatcher9240 Ай бұрын
උමාරියා අැත්තටම talent. මේ වගේ සිංදුවක් ගායනා කරන්න පුලුවන් කියන්නේ
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
උමාරියාගේ කටහඩ නම් 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@sunilnimal9786
@sunilnimal9786 5 ай бұрын
උමාරියා සිංහවංශ , ඔබතුමියගේ සජීවී කටහඬ පාලනය හා රංගන ඉරියව් හරිම ඉහලයි , සුබ පැතුම් T M ජයරත්න මැතිදුනි , ඔබතුමාට මාගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏🙏🙏🙏
@RupaRanjani-y6f
@RupaRanjani-y6f 5 күн бұрын
උමාරියාගෙ හඩ නම් පිස්සුවක්❤❤
@chathuranga7350
@chathuranga7350 2 жыл бұрын
උමාරියා,,,,මැය නම් වෙනම මාදිලියක් කොපි කළ නමුත් මැයගේ හඬට කිසිවක් සමකළ නොහැක,ඇය සෑම ගීතයකටම සාධාරණයක් කරනවා,නව පන්නයට අර්ථාන්විතව හඬ මුසු කිරීම ඇය සතු අසීමිත ඇති හැකියාවයි,
@prasadiamarakoon2221
@prasadiamarakoon2221 Жыл бұрын
Have you listen to the original version
@chamidumadusanka9200
@chamidumadusanka9200 Жыл бұрын
​@@prasadiamarakoon2221 පැහැදිලි ඊරිසියාව තමයි ඕකට කියන්න තියෙන්නෙ
@DilshanWeerasinghe-f3j
@DilshanWeerasinghe-f3j Жыл бұрын
@@chamidumadusanka9200 No....original is more beautiful than that voice :) I'm a counter tenor too
@raveendarshana7305
@raveendarshana7305 Жыл бұрын
true@@DilshanWeerasinghe-f3j
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
කොහොමද උමාරියාට මාස්ටර් කේමදාසයන් හමු වුනා නම්
@SasikaHerath-cu5hc
@SasikaHerath-cu5hc 11 ай бұрын
නියම සංයෝගයක්...උමාරියා දෙන support එක...ඒ voice karana hati❤❤t.m.ජයරත්න කියන්නෙ කොහොමත් පිස්සුවක්නෙ....❤❤❤❤❤❤❤❤
@jana4150
@jana4150 2 жыл бұрын
😀❤ අම්මෝ......පට්ටම ලස්සනම ලස්සනයි ❤❤❤❤ඩැඩී😀❤
@lahirusandesh4519
@lahirusandesh4519 Жыл бұрын
ඒ පිච් එක උමාරියට නතින්...♥️
@nayanikishanka2481
@nayanikishanka2481 2 жыл бұрын
අනේ මං ඒකට ආසයි උමාරියාගෙ ඒවට ත් ආසයි
@rodrigosarath5341
@rodrigosarath5341 Жыл бұрын
මාරම මාර සුසංයෝගයක්
@sithuminiprabodha
@sithuminiprabodha Ай бұрын
හරිම ලස්සනයි .....❤❤
@inokasamankumari4549
@inokasamankumari4549 Жыл бұрын
මෙ සින්දුව පොඩි කලේ ඉදන් අහනව කවදාවත් එපා වෙන්නෑ ඔගොල්ලොන්ටත් එහෙමද
@bs-dd6cu
@bs-dd6cu Жыл бұрын
Umaria is amazing. So talented female artist in Sri Lanka. Jaya wewa. Loved to hear some Whitney Houston songs from umaria 😍
@gayan33gm
@gayan33gm Жыл бұрын
කේමසිරි කේමදාස මාස්ටර්❤❤❤❤
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
Sar 🙏🙏🙏🙏
@ssss855167
@ssss855167 Жыл бұрын
The original female voice of Sunila Abesekara in this song is full of sensuality, no one can beat that. Please listen to the original song and feel the difference.
@partilamariagabriela
@partilamariagabriela 9 ай бұрын
මම මේ ගීතයට සහ එහි වාදකයන්ට ආදරෙයි
@thushanperera1111
@thushanperera1111 3 жыл бұрын
Wow..beautiful..Umariya is such talented
@SriLankanhomemeals
@SriLankanhomemeals 7 ай бұрын
උමාරියා කියන්නෙ අමරදේව මාස්ටර් එක්කත් හැරෙන්න පුළුවන් ගායිකාවක්❤
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pramudiparami6807
@pramudiparami6807 22 күн бұрын
කේමදාස මාස්ටර් වගේ අති දක්ශයයෝ නැවත බිහි වේවා
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Best of best voices, Excellent voices.
@niranjalagalhenage9690
@niranjalagalhenage9690 Жыл бұрын
Umaria is the BEST EVER that Sri Lanka ever produced. Her repertoire is such, that she's the TOP Artist in Sri Lanka. ❤❤❤❤❤
@nipunginige3070
@nipunginige3070 14 күн бұрын
පිස්සුවක් ❤❤❤
@dilthushaaa
@dilthushaaa 10 ай бұрын
Umaria is always effortless when singing thats is why her performances are that much natural
@famil2685
@famil2685 3 жыл бұрын
After watching sirasa the voice srilanka
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 3 ай бұрын
Harima lassanai. Suwapath wethwa!!!
@thanuliapsari3436
@thanuliapsari3436 2 жыл бұрын
මම ආසම සින්දුව🥰 😁😁😁🤗
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
උමාරියා සිංහ වශ ටි එම් ජයරත්න ගායනා කරන්නේ❤❤
@Raja-fh4uz
@Raja-fh4uz 3 жыл бұрын
මාර ලස්සනයි...
@fathimanuzrath4735
@fathimanuzrath4735 Жыл бұрын
Hansa vilak film ekath godaak lassanai ❤ song ekath lassanai godaak
@nathanselvanathan4787
@nathanselvanathan4787 Жыл бұрын
Umaria singing with legend T.M.Jayaratne and still matching to his performance. Kudos to both of them. Jayawewa
@thimangalaratnayake985
@thimangalaratnayake985 3 жыл бұрын
කේමසිරි sir හිටියනම් උමාරියාට මේ වෙද්දී මීටත් වඩා තැනක් හම්බවෙලා
@isindufernando1309
@isindufernando1309 2 жыл бұрын
Kemasiri newei premasiri kemadasa
@dinushananuruddika9461
@dinushananuruddika9461 2 жыл бұрын
එකනම් ඇත්ත.දක්ෂතා හදුනාගන්න තරම් කෙනෙක් නෑ දැන්.ඉන්දිකා උපමාලි මිස්ට ඒ පින තිබුනා
@nilukasanjeewani8072
@nilukasanjeewani8072 2 жыл бұрын
Yes.
@thanujalakmali2081
@thanujalakmali2081 2 жыл бұрын
එහෙනම් මේ හඩින් මොන තරම් නිර්මාණ කරයිද
@hemarathnawijesurendra8621
@hemarathnawijesurendra8621 2 жыл бұрын
Eka thamaii, hebeii premasiri sir
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක් ❤️❤️❤️
@milanravindu894
@milanravindu894 3 ай бұрын
පිස්සුවක් මේක ❤
@differentthing3
@differentthing3 7 ай бұрын
භාවනාවක් ❤
@gunawardanaranathunga7788
@gunawardanaranathunga7788 4 ай бұрын
වාසනාවන් හරිම මිහිරියි
@rosanirosani8446
@rosanirosani8446 3 жыл бұрын
උමාරියා ලන්නට පන පොවනව එ සෝන්ග් එකට 😍😍
@lahirumadushan6811
@lahirumadushan6811 3 жыл бұрын
Mage asama song ekk ❤️ love this
@LRKosalaLiyanage
@LRKosalaLiyanage 14 күн бұрын
T. M. Jayarathna...🙏🙏🙏🙏🙏
@LakshmiPradeepika
@LakshmiPradeepika 2 ай бұрын
Kiyanna vachana Na ithim ...super super super
@susanthajayagoda1012
@susanthajayagoda1012 Жыл бұрын
T.M mahathmayo obata Theruwan saranai. 🙏🙏🙏
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ හරි❤
@thanuliapsari3436
@thanuliapsari3436 3 жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවකි
@tharu2966
@tharu2966 3 жыл бұрын
umaria can cover all generations, love you umaria
@thejanarathnayake05
@thejanarathnayake05 2 жыл бұрын
damn true
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
True
@shehaniwijerathne9718
@shehaniwijerathne9718 7 ай бұрын
Man asama song 1a. Best..❤
@viraj.madhushanka
@viraj.madhushanka Жыл бұрын
මේ සින්දුව මේතරම් කැතට කියනව ඇහුනමයි.
@kapilalekamalage3740
@kapilalekamalage3740 2 жыл бұрын
Film-Hansa wilak Director-Daramasiri Bandaranayake Music-Premasiri Kemadasa Original singers-T.M.Jayaratne Sunila Abeysekara
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Good effort
@MesanduDamnada
@MesanduDamnada 24 күн бұрын
Super❤❤
@shirangajayasekara8030
@shirangajayasekara8030 Жыл бұрын
Umaria.... excellent precious stone for the international industry .....
@subhanidilrukshi2858
@subhanidilrukshi2858 3 жыл бұрын
Absolutely nice.
@jayanthagunawardena5917
@jayanthagunawardena5917 3 жыл бұрын
How slim and cute she was then!
@agalagamageprasannalal6611
@agalagamageprasannalal6611 Жыл бұрын
❤💐🙏 සුන්දර මතක ❤
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
Harima Lasisanai Song Eka Maruu ElaKiri Lasisanta Kiyala Thiyanawa Hodai A Umariya Akki Patta 🧡 Pasindu Sachintha Amarasekara 💖
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
හරිම ලස්සනයි උමරියා අක්කී නියමයි සුපිරි Song එක හරිම ලස්සනට කියලා තියෙනවා ඉතාමත් හොදයි Song එක Pasindu Sachintha Amarasekara 🌟⭐😍🤩👍💓❤️💕💕💖
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Onna. Sindu. Sada. Amaraneyai. Gaya. Wawa. Dannatama. ❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
හොද සින්දුවක්❤❤
@susanthajayagoda1012
@susanthajayagoda1012 Жыл бұрын
History renewed. ♥️♥️♥️
@ancisankalna4712
@ancisankalna4712 2 жыл бұрын
I love your voice umariya
@niroshachamali1311
@niroshachamali1311 3 жыл бұрын
So beautiful song.l like it
@ancisankalna4712
@ancisankalna4712 2 жыл бұрын
so beautiful song umariya
@sathya-100
@sathya-100 Жыл бұрын
උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ........❤❤❤❤ ඇය තමයි 👸
@kelumchathuranga2485
@kelumchathuranga2485 2 ай бұрын
Unesco ලෝක උරුමයක් 🤭
@mgm6337
@mgm6337 Жыл бұрын
මුල් ගායිකාව තමා සෙට්..උමාරියා නරකම නැතත්
@nadeerakjayasingha9538
@nadeerakjayasingha9538 3 жыл бұрын
he is legend🌹
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
මේවනෙ සිංදු හරිම ලස්සනයි
@srilalchandrasekara8163
@srilalchandrasekara8163 3 жыл бұрын
T m sir අපි සදා ඔබට නයයි
@prasadwanigasooriya8090
@prasadwanigasooriya8090 Жыл бұрын
Lankawe bihiwuna nihathamanie lankawe sangeethayata yamak karanna puluwan watina sampathak umariya eda wagema adath hada nowenas t.m jayarathna nam wu e asahaya kalakaruwananta apage pranamaya🙏🙏🙏
@chathuraprabath
@chathuraprabath 3 жыл бұрын
Beautiful
@gayanjayasinghe8924
@gayanjayasinghe8924 Жыл бұрын
TM sir සුපිරි❤
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
ලස්සනයි 😌❤❤❤
@sathutarasanjana8233
@sathutarasanjana8233 Жыл бұрын
Umaariya oyaaaaa nnnnnnn........❤❤❤❤❤❤
@ChamindaKumara-eb3oy
@ChamindaKumara-eb3oy 3 ай бұрын
Tm jayarathna ,umariya විසාරද කරලද
@ashan2000
@ashan2000 Жыл бұрын
උමාරියාගේ ගායනයත හොඳයී... හැබැයි සුනිලා අබේසේකරගේ ගායනයට ගොඩක් පිටිපස්සෙන්.. ටීඑම් සුනිලා ගායන මුසුව හරිම ඉහළයී.. 😊❤️
@kingofzanzibar9980
@kingofzanzibar9980 Жыл бұрын
Atthada😂
@ashan2000
@ashan2000 Жыл бұрын
@@kingofzanzibar9980 ඔව් ඇත්ත.. 😌
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
@@kingofzanzibar9980 ඔව්
@roshankarunarathna63
@roshankarunarathna63 3 жыл бұрын
No comment what a fabulous singing
@neelrapiyael7898
@neelrapiyael7898 4 ай бұрын
මෙතුම යකෙක් සින්දුව කියන්නෙ මගෙ නොනගෙ නැන්දා අනුරාධපුර නගරයේ
@shanthajayakodi2408
@shanthajayakodi2408 10 ай бұрын
Umariyaa ❤❤
@romeshchathuranga3020
@romeshchathuranga3020 Жыл бұрын
හරිම ලස්සනයි 👌👌👌
@Lunarstrike12
@Lunarstrike12 Жыл бұрын
I love this song ❤️
@akilaamunupura4823
@akilaamunupura4823 Жыл бұрын
Vamos uma❤️❤️❤️❤️❤️
@bithubhagya1977
@bithubhagya1977 3 жыл бұрын
පට්ට.......සුපිරි
@manelkariyawasam6482
@manelkariyawasam6482 Жыл бұрын
Super
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Amaraniya minisun T.M...bs...obata...Umariya...wooooo...uu..
@arunakumara1254
@arunakumara1254 Жыл бұрын
ඇත්තටම අදරෙ කියන්නේ අම්මො මෙහෙම දන්නවා නම් කවදාවත් අදරෙ කරන්නේ නැ
@UNKNOWN-px8gh
@UNKNOWN-px8gh 2 жыл бұрын
Lassana katahadak wagema lassa na ruwak thiyenawa umariya eda wagemai patta sinduwa
@sandaruwansandaruwan7702
@sandaruwansandaruwan7702 3 жыл бұрын
Well done..
@SadunDevelop
@SadunDevelop 5 ай бұрын
උමාරියා දක්ශයි.ඒ උනත් සුනිලා අබේසේකරගෙ කටහඬේ තියන සරාගි බව ගෑවිලාවත් නෑ.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 6 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 986 М.
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52