කොරියාවෙදි අපේ කෙල්ලො වැඩ | Girls Work In Korea | Korean | Sinhala | Sandu | Sendy

  Рет қаралды 337,208

Sendy Rupasinha

Sendy Rupasinha

Күн бұрын

කොරියාවෙදි අපේ කෙල්ලො වැඩ | Girls Work In Korea | Korean | Sinhala | Sandu | Sendy
කොරියාවේ අපේ company එක | • කොරියාවේ මගේ company එ...
#korean
#sinhala
#workinkorea
#dayinthelife
#girlsworkinkore
#dailylife
#dayinthelife
#lifestyle
#livetravel
#bts
#travel
#shorts

Пікірлер: 923
@warunajayamal3603
@warunajayamal3603 Жыл бұрын
මෙහෙ ටික්ටොක් කර කර රගන කෙල්ලන්ට වඩා , මහන්සිවෙලා වැඩ කරල දෙමව්පියන්ටත් උදව්කරල රටටත් ආඩම්බරයක්වෙන යකඩගැහැනු. 💪💪💪 අක්කට ජයවේවා
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you malli 🥰🥰🥰🥰🥰
@sadunisaduni3455
@sadunisaduni3455 Жыл бұрын
@@sendyrupasinha අක්කා පඩි කියද කියන්න පූලුවන්ද
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 9 ай бұрын
🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
@piyushaniweerasinghe5122
@piyushaniweerasinghe5122 Жыл бұрын
රටට, අම්මට, තාත්තට ණය නැති බර නැති කෙල්ලො... ආඩම්බරයි ගොඩාක්... 🥰❤ පරිස්සමින් 🙏
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Thank you 😍😍😍😍
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 Жыл бұрын
ela ela😘😘
@ckchanelp281
@ckchanelp281 10 ай бұрын
Akki mata denaganna puluvanda korean yanna oni age aka
@serisaranna
@serisaranna Жыл бұрын
ඔයාලගේ කම්පැණි එක නම් නියමයි අක්කා 🥰 පරිස්සමින් වැඩ කරන්න හැමොම ..තේරුවන් සරණයි
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ow malli hodai 🥰🥰thank you.theruwan saranai parissamin wada karanna
@pawanprabhashana3640
@pawanprabhashana3640 Жыл бұрын
Ane Korean video balana asama channel eka aiyage 😍😍😍
@pradeepakumari206
@pradeepakumari206 Жыл бұрын
@@sendyrupasinha qq
@dinukadilhara578
@dinukadilhara578 Жыл бұрын
Wed krddi hadissiyk unoth mobile ek use krnn puluwan d.poddk kiynnko
@mex2132
@mex2132 Жыл бұрын
අපෙ ලොක්කා සැරිසරන්නා නම දන්නෙ නෑ හැබැයි👻🥲
@nawoddilan9504
@nawoddilan9504 Жыл бұрын
අපෙ ලංකාවේ කෙල්ලන්ට යන්න ලබෙන්න කියලා මන් ප්‍රර්තානා කරන්නවා..එ වගෙම තම ජිවිතය වෙනුවෙන් කැප කරන කොල්ලො කෙල්ලන්ට ශක්තිය ලබෙවා 💪❤️😍
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
ගැහැනු අපි හරි පව් නංගි ...ජීවත් වෙන්න පුදුම දුකක් උහුලන්නෙ..මේ ජීවිත වලට දවසක හරි යන්න ඕනෙ සුපිරියටම...❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
කොන්ඩේ බැද ගන්න දෝනි කඩාගන ඉන්න එක අවදානමි හරිම ආඩම්බරයි තුනුරුවන් සරනයි හැමෝටම
@himanshadivyanjalee6334
@himanshadivyanjalee6334 Жыл бұрын
මාත් එන්න හිතන් ඉන්නෙ හිතේ ලොකූ බයක් තිබුන අපට මොන කරන්න ලැබෙයිද කොහොම වෙයිද කියලා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ඒ බය නැතිවෙලා ගියා🤗ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏
@ashokakumara1918
@ashokakumara1918 Жыл бұрын
ධීවර ආපු කෙල්ලට බුදුසරණයි .දිරිය දියනියක් සන්තෝසයි.කරන්න බැරි දෙයක් නැ.උස්සාහය ..ආසාව තියනවනමි.හැමෝටම ඡය වේවා...පරිස්සමින් වැඩ කරන්න.බුදුසරණයි.
@southernremix7854
@southernremix7854 Жыл бұрын
මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්...
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ශ්‍රී ලංකික සිංහ දේනුවන් ❤❤❤අම්මා ගේ සල්ලි වලින් සරුංගලේ වගේ ගෙවන ජිවත වල ට මේ අය කොච්චර වටිනවා ද හරි ම ආඩම්බර යි තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් වටිනවා ඇත්ත ඇති විදිහට ම කියලා දෙනවා ට ❤❤
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
godak pin a commnt ekata.❤❤apita watinakamak dun obata theruwan saranai 🙏🙏🥰🥰🥰
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 9 ай бұрын
🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
@nisalwickramasinghe5033
@nisalwickramasinghe5033 Жыл бұрын
හරිම වටිනවා අක්කේ ඔයාගේ you tube චැනල් එක.... කොරියාවට එන්න ඉන්න ඒත් හිතේ බයක් තියන හැමෝටම ඔයාගේ මේ vedio බැලූවයින් පස්සේ ඇත්තටම ඒ බය නැති වෙලා යනවා. අපි හැමෝටම ජිවිතේ දිනන්න උපකාර වෙනවා. තවත් මේ වගේම ලස්සන vedio අරගෙන එන්න අක්කේ, ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
godak pin malli.theruwan saranin ikmnatama koreawata enna labewa 🥰🙏🙏🙏
@madushikaharshani8375
@madushikaharshani8375 Жыл бұрын
Math asai eanna .kohomada eanne akke
@sethmininimalsha6827
@sethmininimalsha6827 8 ай бұрын
සැම තැනකදිම සිහියෙන් ඉන්න තෙරැවන් සරනයි
@skylife95
@skylife95 Жыл бұрын
මේ වීඩියෝ එක හරිම වැදගත් අක්කේ, ධීවර වලට ගැහැනු ලමයියෙක් ඇවිත් කියලා කිවුවා. ධීවර වලට ඉක්මනින්ම ලංකාවෙ අයව ගන්නවා ඒක නම් ඇත්ත. අදුරන අය හිටිය සප්නා අක්කයි ,නිකෙසලා නංගී .අනේ හරිම ෂෝක් ඒ වගේම තමයි ඔයාලා දෙන්නත් සහෝදරියෝ දෙන්නෙක් වගේ .බුදු සරණයි දෙන්නටම .ආදරෙයි ❤️❤️❤️
@kumarikumari8217
@kumarikumari8217 Жыл бұрын
පුලුවන්ද මාවත් ගන්න
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patiyo❤❤❤❤
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 9 ай бұрын
🎉🎉🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
@hewageleelarathna3557
@hewageleelarathna3557 8 ай бұрын
Ane playan ynna hutto@@user-vb1ew2rp4w
@saumya4820
@saumya4820 Жыл бұрын
ආදරනීය කෙල්ලනේ...සුපිරියක් තමයි ආ...සුබපැතුම් ඔයාලට 💝💝💝🌹🌹🌹🌹
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
සෝබන වැඩ කර කර නටනටා දාන විඩයෝ වගෙයි මෙි විඩියෝ එකේ වැදගත්කම තෙරැවන් සරණයි
@chamaramadushanka6576
@chamaramadushanka6576 Жыл бұрын
අපේ රටේ කෙල්ලො සෙට් එක සුපිරි .😋👍 පරිස්සමින් වැඩ කරන්න.. බුදු සරණයි..! 😍👍👈✔
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
ඒ වීඩියෝ එකටනම් කියන්න වචන නෑ,,,, අපේ කෙල්ලන්ට මේ වීඩියෝ එක ලොකු ගැම්මක්.....❤❤❤🌹🌹
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ow neda ayye 🥰🥰🥰thnk you
@madhushiniweerasinghe3705
@madhushiniweerasinghe3705 Жыл бұрын
අම්මෝ අක්කා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ...මාත් 2023 exam ලියන්න clz යනවා..ආදරෙයි ඔයාලට ❤❤❤🇰🇷
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patto exam eka hodin karaganna .ikmntama koreawta enna adarei hamotama 🥰🥰🥰🥰🥰
@Happiness423
@Happiness423 Жыл бұрын
Oya clz ynna patan aran kochchr kalayk wenwda
@madhushiniweerasinghe3705
@madhushiniweerasinghe3705 Жыл бұрын
@@Happiness423 masa 5k
@Happiness423
@Happiness423 Жыл бұрын
Ane akke exam karala pass unoth gene lamai. Korian wala job walat gnnawda
@dilshanvlogs8373
@dilshanvlogs8373 Жыл бұрын
මාත් exam liyanawa
@himalirathnaweera4281
@himalirathnaweera4281 8 ай бұрын
බුදුසරණයි ඔයාලා හැමෝටම.කට්ට කාගෙන ගොඩයන්න ඉන්න කෙල්ලො❤ ඇඟ එළියෙ දාගෙන රඟන වේසියො වගේ නෙවෙයි උඹලා රටට හයියක්❤
@imayanethmi8807
@imayanethmi8807 Жыл бұрын
Thank you so much akka❤️❤️ මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්... ඒ වගේම අක්කා ඔයා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ... අක්කල දෙන්නටම ගොඩක් ස්තූතියි.. පරිස්සමට ඉන්න .. බුදු සරණයි...❤️❤️🇰🇷🇰🇷
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ane thank you patiyo mage video balanawata 🥰🥰theruwan saranai
@pushpakumara3188
@pushpakumara3188 Жыл бұрын
Math Korea we kale oya job ekak( Injection molding) dakina kotath asai. Ewagema paressamen..
@amithkumara3029
@amithkumara3029 6 ай бұрын
🎉
@KavinaHansamali-yw4ig
@KavinaHansamali-yw4ig 11 ай бұрын
ආදරෙයි අපේ කෙල්ලනෙ පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි .
@Mochi_girl13
@Mochi_girl13 Жыл бұрын
අම්මෝ චමරි අක්ක😅දෙන්නම පරිස්සමෙන් බුදු සරණය.ගොඩාක් වටිනව අද video එකත් 💜️💜️💜️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰theruwan saranai
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ගොඩක් වටිනා video එකක් මම ඉන්නේ මැලේසියාවේ ඔය වගේම වීදුරු කම්පැනියක් මැලේසියාවේ තියෙනවා කොරියාවේ එකක් මමත් එහි වැඩ කළා ඒකෙ ලොකු වීදුරු කරන්නේ ඉතින් පරිස්සමෙන් සියලුදෙනාම වැඩ කරන්න බුදු සරණයි❤️👍👏👏👏
@chamalikaushalya2026
@chamalikaushalya2026 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්...හැමෝම පරිස්සමින් වැඩ කරන්න බුදුසරණයි ❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you pttoo 🥰🥰🥰theruwan saranai
@singappuliranaweera5862
@singappuliranaweera5862 Жыл бұрын
Harima Lassananata Video Eka Karala..Koriyawata Enna Balaporoththuwena Ape Sahodariyanta Job Ekaka Thiyana Wagakima Therum Ganiwi.JayawewA.
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඒත් ටිකක් දුකයි අපේ කෙල්ලෙ මහන්සිවෙන හැටි දැක්කම. ඒත් අපේ ඇමරිකාවල පවා කෙල්ලෙක් වැඩට ගියේ නැතොත් හරිම අමාරුයි ජීවිතය ගොඩදාගන්න . ඔයාල ඒ අතින් මහන්සි වෙනව කමක් නැ ඒ මහන්සියෙන් උපයාගන්න මුදල් අනිවාර්යයෙන්ම ඔයාලගෙ දියුනුවට යොදාගන්න.බුදුසරනයි කාටත්
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
godak pin🙏🙏theruwan saranai
@udayaudayaa
@udayaudayaa Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ....ඔයාලටත් බුදුසරණයි ..ජේසූ පිහිටයි ..😍👍
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
මේ ලගදි වෙඩින් එක ගත්ත අක්කි නේද මේ ඉන්නේ.පුදුමයි degree එකක් තියාගෙනත් මහන්සි වෙන හැටි දැක්කම.ඇත්තටම ඒ කියන්නේ අක්කි කොච්චර නම් ආදර්ශමත්ද???සුභ පතනවා දෙන්නටම ජීවිත සාර්ථක වෙන්න කියලා.හමුවෙමු දවසක....!!!
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Godak watina video ekak thanks a lot dear hoda awabodayak awa Korea wala girls lata tiyena job gana. Budhu saranai God bless and triple gem bless you too dear 💗💗💗💞💞💞💞💐🤗🤗🤗🤗🤗🤗🌟
@mixpickle0330
@mixpickle0330 Жыл бұрын
බුදුසරණයි ඔයලා හැමෝටම මාත් එන්න තමයි ඉන්නේ ඉක්මනට ම ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
අර දිලිනි නංගි නම් ටික් ටොක් කරනවා මම දැකලා තියෙනවා එයා කරන වැඩේ ගොඩක් අමාරු වැඩක් ඒත් එයා සතුටින් ඉන්නෙ මන් දැකලා තියෙනවා ඉතින් නංගි ඔයාටත් උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා පරිස්සමෙන් වැඩ කරන්න❤️👍
@hirushikakarunarathna7903
@hirushikakarunarathna7903 Жыл бұрын
Akkiyoo ධීවර එන ගැහැනු ළමයින්ට ගොඩක් අමාරු වැඩද කරන්න තියෙන්නේ ටිකක් කියලා දෙන්නකෝ ❤️
@DiluDilu-hh3gc
@DiluDilu-hh3gc Жыл бұрын
මගෙ ලොකු හීනයක් නංගි. මම ඩුබායි ඉන්නේ. ඩුබායි හවුස්මිට්.. මම මෙහෙ වැඩ කරන ගමන් කොරියන් ඉගනගන්නවා. ලොකු හීනයක් තියනවා බලමු නංගි. කොරියන් හෝඩියෙන් පටන් අරන් දැන් ටිකක්‌ දුර ඇවිල්ල තියෙන්නේ. තවත් ගොඩක් තියනව මට ඉගනගන්න. මෙහෙ පුළුවන් උපරිම ඉගනගන ලංකාවට ගිහින් ක්ලාස් එකකට යන්න හිතන් ඉන්නේ බලමු නංගියෝ 🥹🥰
@dini880
@dini880 Жыл бұрын
ආදරෙයි අපේ කෙල්ලෝනේ .පරිස්සමෙන් .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@KaveshaNethmini
@KaveshaNethmini Ай бұрын
අක්කි මමත් කොරියන් එන්න ඉන්නෙ ඔයලා පරිස්සමෙන් වඩ කරන්න❤❤ අදරෙයි හමදාම
@piyumihansika2485
@piyumihansika2485 Жыл бұрын
ස්තූතියි අක්කි ඔයාට, පරිස්සමෙන් ඉන්න අක්කි, බුදුසරණයි ❤️❤️
@walkwithruchee
@walkwithruchee Жыл бұрын
එන්න ඉන්න කෙල්ලොන්ට වටින වීඩියෝ එකක් අක්කා.නියමයි😍😍
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 Жыл бұрын
👍 ආඩමිබරයි එත් දරැවෝ විඳිණ 🙏 දුක 🙏 තමන්ගේ රටෙ ජිවත් වෙන්න බැරිව පිටරටකට අවිත් මෙහෙම දුක් විඳිණවා දැක්කාම ❤ හිතකට දැණෙන වෙදනාව නිම කරන්න බැ ? 🙏🙏🙏🙏🙏 😎 අපේ රටෙ ඉන්න ඉටපු හැම 😎 දෙශපාළුවාටම වැහි නැති හෙණ වදින්න ඔනේ ? 🙏 දෙමවිපියන් එක්ක ? 🙏 සහොදරයෝ එක්ක ඉන්න ? 👍 නැති වෙදනාවට කොචිචර දුක් වෙනවා ඇද්ද ? 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
@gamisuwada2389
@gamisuwada2389 3 ай бұрын
දිරිය කාන්තාවන්ට ගොඩාක් වටින වීඩියො එකක්.ලංකාවෙ හොදට උසස්පෙළ ලියලා පාස් වෙලා ඉදිරියටත් ඇයට උදව් කිරීමට තරම් ඇගේ ආර්තිකය ශක්තිමත් නොවීම නිසා ඇය ඉගෙනුම නතර කරනවා..තාත්තා අනතුරකට පත් වෙලා රස්සාව නැති වෙනවා..අම්මා අසනීපෙන් නිසා .නංගිගෙ මල්ලිගෙ බර කරට අරන් හොද ගමනක් ගියපු දිරිය දියණියක්. කොරියන් යන්න ආසාවෙන් බලන් ඉදපු දියණියකට අවශ්‍ය සියලුම පහසුකම් සලසලා දීලා ඇයගේ අරමුණට යන්න උදව් කරපු ගුරුවරයෙක් ලෙස අපත් හදවතින්ම සතුටු වෙනවා. ඇය වගේ දිරිය දියණියන් ගැන..කරන්න බැරි දෙයක් නෑ..ඔබට හොද විනයක් තුළ උත්සහය කැපවීම තිබේනම් ඔබ එ ගමන යනවාමයි..දිරිය දියණියන්ට පුතණුවන්ට ජයෙන් ජයම වේවා...ඔබ නිතරම හොද දෙ ධනාත්මකව සිතන්න.ඔබ දිනනවාමයි..✍️
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 Жыл бұрын
ශෝක් අක්කෙ 🥺 මාත් මේ අගෝස්තුවල එක්සෑම් ලියනෝ 😻❤️ කොහොමහරි එනවමයි 🥺🇰🇷❤️
@senuribhagya2684
@senuribhagya2684 Жыл бұрын
March walin psse august wla exam thiyeed
@nethmikavindhaya7205
@nethmikavindhaya7205 Жыл бұрын
ගොඩක් වටින ,video අක්කියෝ ,ඔයාලා දෙන්නාම පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි
@chamodya6334
@chamodya6334 Жыл бұрын
නියමයි අක්කේ ❤ පරිස්සමෙන් වැඩ කරන්න 😍😍
@wasanthalakshan8094
@wasanthalakshan8094 5 ай бұрын
හරිම ආස හිතෙනවා ඔයාලව දැක්කම ඒ කැපවීම පරිස්සමෙන් ඉන්න උපරිම උත්සහ කරනවා හීනේ හැබැ කරන් කොරියාවට එන්න
@donipradeepika7104
@donipradeepika7104 Жыл бұрын
අනේ ධීවර වැඩ කරන කෙල්ලන්ගේ වීඩියෝ එකක් දෙන්නකු💗💗💗
@samindajayananda2374
@samindajayananda2374 Жыл бұрын
වීඩියෝ එකක් දාමකන් බලන් හිටියෙ . පරිස්සමින් වැඩකරන් යන්න , බුදු සරණයි !
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ane thank you mage video balanawata theruwan saranai
@nineeshaperera644
@nineeshaperera644 Жыл бұрын
මාත් මේ පාර exam කරනව. කොහොම හරි එනව... පරිස්සමින් වැඩ කරන්න ❤️❤️
@imeshasureni1206
@imeshasureni1206 Жыл бұрын
Oyage number ek dennko mth exam krnn inne
@noshik-mt9uo
@noshik-mt9uo 27 күн бұрын
Ane thanks vidio eka godak wadagath vidio ekak❤❤❤
@ishanii319
@ishanii319 Жыл бұрын
අනේ අක්කේ මේ වීඩියෝ එකනම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක්ම වටිනවා 😘🤩 මාත් 2023exam ලියනවා.. දැන් cls යනවා..ආස හිතෙනවා අනේ දැක්කම🥰අපේ කෙල්ලෝ නෑ කිව්වට ඔය ඉන්නේ අපේ කෙල්ලෝනේ😜❤️ වීඩියෝ එකට thks අක්කේ.දෙන්නම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏😊😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜
@Happiness423
@Happiness423 Жыл бұрын
Oya clz ynna patan aran kochchr kalayk wenwda
@ishanii319
@ishanii319 Жыл бұрын
@@Happiness423 Dan Masa 6k wage
@Happiness423
@Happiness423 Жыл бұрын
@@ishanii319 hari tnx. ❤️
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 Жыл бұрын
Good video ❤🙏පරිස්සමින් වැඩ කරන්න හැමෝම bs
@sachinichamalka4761
@sachinichamalka4761 Жыл бұрын
අනේ මටත් හරිම ආසයි මගෙ ඉස්සර ඉදන් තිබුනු හීනයක්. ගැනුලමයිට චාන්ස් අඩුයි කියන්නෙ ඇත්තද 😢
@samadhisathsarani1561
@samadhisathsarani1561 Жыл бұрын
Thank you akki... පරිස්සමෙන් වැඩ කරන්න හැමොම බුදුසරණයි 💖😘
@buddhimadhumali7954
@buddhimadhumali7954 Жыл бұрын
ස්තූතියි අක්කියෝ..මමත් Exam ලියනවා අක්කී.තව මාස කීපයකින්.මට තියන ලොකුම ප්‍රශ්නය අම්මා දාලා එන එකයි.ආවම ඒ දුක අඩුවෙයි නේද අක්කී
@himanshadivyanjalee6334
@himanshadivyanjalee6334 Жыл бұрын
මගෙ හිතෙත් තියන එකම දුක ඒක😥
@madhushathamali3966
@madhushathamali3966 11 ай бұрын
❤❤❤
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
ඔයා ලාට.සියලු දෙවියන් පිහිටයි බුදු සරනයි
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
නියමයි ඔික අපේ රටෙි උනානමි වැඩ කරන අයට වඩා බලන අය වැඩි,එකෙක් ඔහොම වැඩ කරද්දි තව කටිටියක් ,සුපවයිසර් ලා,මැනේජ ලා,ලිඩලා,තව කි දෙනෙක් ඉන්නවා ද,,ඒ ඔක්කොම වැඩ කරන මිනිහව මරන් කන්න හදනවා..
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ammo ow lanakwe nam epa wenawa.me comny wala lokkath wadane ekai koreawa me tharam diunu
@rithubaba8759
@rithubaba8759 Жыл бұрын
@@sendyrupasinha ekata lnkwe nkm idgena dwsma inna usa putu wla ki dnek nm innvd...
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 4 ай бұрын
රටටම ණයක් නැති මනුස්සකම ඇති කෙනෙක් වෙන්න ඕනෑ කියලා හිතෙන්නේ නම් හොඳයි නේද තෙරුවන් සරණයි 🙏 🙏 විශ්වයේ සියලුම ශක්තිය දර්හිය ලැබේව ලක් මානව රැකබලා ගන්න මෙ අපේ සිව් හෙළයෙ අපේ අය....🎉🎉
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰theruwan saranai
@shinestar1589
@shinestar1589 Жыл бұрын
හරිම වැදගත් බොහෝම ස්තුතියි
@kamalsamaraweera2284
@kamalsamaraweera2284 Жыл бұрын
මේ රට කරන කාලකන්නීන්ට දැනෙන්න යමක් කියනවා නම් හරිම අපූරුයි මගෙ හිතේ කියන්න ගොඩක් දෙවල් තියෙනවා ඔයාට එපාවෙයි 🥲🤐
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ow ekanam aththa neda.theruwan saranai 🥰🥰🥰🥰
@shashi490
@shashi490 Жыл бұрын
@@sendyrupasinha ane apiwath oheta gannko
@chenuninisansala2604
@chenuninisansala2604 Жыл бұрын
ඔය අක්කිලා ඔක්කොටම සමන් දෙවි පිහිටයි 🙏
@deshaninethmini
@deshaninethmini Жыл бұрын
ගොඩක් අය ලංකාවේ නම් හොය වගෙ කර්මාන්ත වල වැඩ කරන්න ලැජ්ජයි රටවල් වල නම් කරයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
oyalath parissamin inna theruwan saranai
@lakshan7914
@lakshan7914 Жыл бұрын
දිවර ඉන්න කෙල්ලෝ ගැන වීඩියෝ එකක් ඕනේ අනිවා හරිද 😌මාත් දිවර exam කරන්නේ 😁
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
aniwarenma malli .exam godin karwgannako 🥰🥰🥰🥰🥰
@lakshan7914
@lakshan7914 Жыл бұрын
හරි 😌ආවම අක්කව බලන්න එන්න ඕනේ 😁
@manuliyanagemanusha1842
@manuliyanagemanusha1842 Жыл бұрын
දීවර කෙල්ලොන්ටත් තියෙනවද
@lakshan7914
@lakshan7914 Жыл бұрын
ඔව්නේ 🥲ඔය ගිහින් තින්නේ කෙල්ලෝ ලියන්නේ නැති උනාට කෙල්ලොන්ට ලියන්න තහනමක් නෑ 🥲
@manuliyanagemanusha1842
@manuliyanagemanusha1842 Жыл бұрын
දීවර කෙල්ලොන්ට් අමාරුයි ද
@AnjaliThishara-wh4ds
@AnjaliThishara-wh4ds 3 ай бұрын
Akke මන් exam ලියන්න ඉන්නෙ 2025 අක්කෙ මට දැන් වයස 18 යි දීවර යන්න තමා හිතන් ඉන්නෙ මම මට පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් නම් ලොකු උද්දව්වක් 🥺🥺
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සොයුරිය නේ ඔබ දෙන්නාටම තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰🥰
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
api wathu weda karana widiyata mewwa monawada kiyala hithenawa . weda karana hemotama jaya weewa.
@lisara605
@lisara605 Жыл бұрын
අනේ අක්කෙ සමහර අය කියනවා කොරියා වල අදුරන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් අනිවාරෙන් ගන්නවලු exam ලීවම.අදුරන අය නැති අපිට එන්න බැරිද අක්කේ
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
ගොඩ දවසකින් අලුත් විඩියෝ එකක් ආවේ පරිස්සමින් වැඩ කරගන ඉන්න අක්කා.💗💗👍👍
@ruwandikasanduni6381
@ruwandikasanduni6381 Жыл бұрын
ධීවර පැත්තෙන් ගෑණු ළමයින්ට මොනාද කරන්න තියෙන වැඩ ☺️ ඒ වීඩියෝ එක ඉක්මන්ට දාන්න අක්කේ ❤️ බුදු සරණයි
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
හ්ම් මටත් දැනගන්න ඕනි
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ikmnatama video eka aran ennamko
@sanuliperera2216
@sanuliperera2216 Жыл бұрын
අනේ ඔව් මටත් දැනගන්න ඕනි
@hansikalakshani7786
@hansikalakshani7786 10 ай бұрын
Matath ❤
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Korean kellonta Vadi ape kello lassanai 🔥😍
@imeshdevinda1616
@imeshdevinda1616 Жыл бұрын
බුදු සරණයි හැමෝටම පරිස්සමින් 😍😍
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
theruwan saranai 🥰🥰🥰🥰🥰
@vinithahemamali6378
@vinithahemamali6378 Жыл бұрын
අක්කා අපිට කොරියාවට එන්න ව්දියක් කියන්න.
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
තෙරැවන් .සරණයි .දු.දරුවන් ට.ශක්තිය ධෛර්යය ලැබෙිවා
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
theruwan saranai 🙏🙏🥰🥰
@sjvlog22
@sjvlog22 Жыл бұрын
Be safe dear sisters ❤😍
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰🥰
@madushiimalka7397
@madushiimalka7397 Жыл бұрын
Maru godak watinwa .thank you dennatama budu saranai.
@tasty_sk8869
@tasty_sk8869 Жыл бұрын
දිලිනි අක්ක නම් මරු මාර කෙල්ලේක් අනික් අක්කලත් හොදයි බුදු සරණයි හැමෝටම ❤️
@priyankawanigasinhe5217
@priyankawanigasinhe5217 Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ ඔයාලට ජේසු පිහිටයි 🌹❤️❤️🥰
@dreamwithbikelove4872
@dreamwithbikelove4872 Жыл бұрын
Koreawata Enna balan inna hama ganu lamayektama me video eka godak watinawa akki🥰 godak thanks oyala hamotama. Budu Saranai. Parissamin inna oyala hamoma❤️ me wage koreawe wada karana ape akkalage videos thawa aran enna akki puluwannam🥰❤️
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
පරිස්සමෙන් වැඩ කරන්න ඕනී ඔක්කොම.. ❤️❤️🙏 💪🏻 🇰🇷
@lakshan7914
@lakshan7914 Жыл бұрын
Crush 😐
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
පරිස්සමින් වැඩ කරන්න.ඉතා පරිස්සමින් වැඩදායික ලෙස ලැබෙන පඩිය පාවිච්චි කරන්න.ජේසු පිහිටයි.
@HashiniWasana-i8p
@HashiniWasana-i8p 7 ай бұрын
නියමයි අක්කියෝ හැමෝගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕනි❤
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Niyamai godak watina video ekak awasana hariya maru ne🤣🤣🤣 jayawewa akke bs.
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you video balanawata theruwan saranai 🥰🥰
@user-zy9uc3cw3y
@user-zy9uc3cw3y Ай бұрын
Akke math 2025, කොරියන් exsam eka karanna inne, hamoma kiyanawa koriyan yanna epalu ලංකාවේ apita salakanne pahath vidiyatalu,, me video eka baluwama mage hithe thiyena baya nathi una 🎉🎉🎉🎉❤
@sewwandinisansala4100
@sewwandinisansala4100 10 ай бұрын
Math akki korean corce eka karanawa..ඉක්මනින්ම enawaa..හැමෝගෙම e hineta yanna සුභ පතනවා බුදු සරනයි ❤️❤️❤️🙏
@sujanasithmini9654
@sujanasithmini9654 11 ай бұрын
මමත් අනිවා එනවමයි....❤❤ බුදු සරණයි ඔයාලා දෙන්නටම......
@imapiyarathne8682
@imapiyarathne8682 Жыл бұрын
මුලින්ම ගොඩක් ස්තූතියි අක්කේ...ඔයාලා මේ වගේ වීඩියෝ කරනවට.මෙතන සමහර අය comment දාලා තියෙයි ..ලංකාවෙන් ගෑනු ළමයි ගන්නෙ නෑ කියලා දැන් ...ඒක ඇත්තක්ද ? අපි කොහොමහරි exam පාස් කරලා ලකුණු උපරිමෙන් ගත්තොත් අපිට එන්න chance එකක් තියෙයි නේද...? මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ .මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නෙ..මම කොරියන් එක්සෑම් එක කරලා එන්න හිතන් ඉන්නෙ..
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
uthsaha karanna patiyo iganaganna gaman korean karana a dewal mawaththala korean karnna epa
@imapiyarathne8682
@imapiyarathne8682 Жыл бұрын
@@sendyrupasinha හරි අක්කී..මම ඩිග්‍රී එක ඉවර වෙලා එක්සෑම් එක කරන්න හිතන් ඉන්නෙ...ඊලග අවුරුද්දෙ මගේ උපාධිය සම්පූර්ණ වෙනවා..
@chathuniimesha5669
@chathuniimesha5669 Жыл бұрын
Godak watina video ekak akki math me aurudde exam liyanna inne godak aya kiuwa ධීවර amarui kiyala me video eka beluwama hithe thibuna baya tikak adu una bs akki
@NadeeshaDilrukshi-r2q
@NadeeshaDilrukshi-r2q 4 ай бұрын
මමත් කොරියන් එන්න ආසයි මට දැන් 36ලබන අවුරුද්දේ exam ලියන්න හිතන් ඉන්නේ මට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@slwide7507
@slwide7507 Жыл бұрын
ජයවේවා! බුදු සරණයි!
@madurangikaruwani3648
@madurangikaruwani3648 Жыл бұрын
තෙරුවන් සරනයි අක්කෙ..ඒත් හිතෙ පොඩි බයක් තියනවා.
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Theruwan saranin ikmntama enna labewa
@harendrajayasinghe7419
@harendrajayasinghe7419 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්
@sigithikn149
@sigithikn149 Жыл бұрын
හායි ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි... දකිද්දි ආස හිතෙනවා...❤️❤️ පරිස්සමෙන් වැඩ කරගන ඉන්න ඔයාගේ යාලුවා චමරි කලින් මැලිබන් වැඩ කලා නේද.......
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ow eya issara maliban eke wada kare.yaluwekda.thank you theruwan saranai 🥰🥰🥰🥰🥰
@sigithikn149
@sigithikn149 Жыл бұрын
@@sendyrupasinha Ow man eyawa dannawa mawa mathakaida danne na ithin maliban eke hamoma mata kiyanne kale kiyala... poddak ahala balanna... dennama පරිස්සමෙන් wada karagana inna ❤️❤️
@themiyabandara7498
@themiyabandara7498 Жыл бұрын
කෙල්ලොන්ට කියලා වෙනසක් නැ.අපිත් බලනවා අක්කගෙ video.2023 අපි ලියන්නෙ.ලස්සනයි video එකනන්....
@tharushiwickramasinghe8408
@tharushiwickramasinghe8408 Жыл бұрын
ඔක්කොම කීයක් යනවද කොරියන් යන්න🥺රිප්ලයි එකක් ඕනේ අනෙ
@hansikalakshani7786
@hansikalakshani7786 Жыл бұрын
Akkaa ධීවර job gena vedio eka පුළුවන් ඉක්මනට aran ennaa 😍parissamata weda karanna budusaranai
@erootravels7102
@erootravels7102 Жыл бұрын
Nangi oya hoda wedak karanne...budusaranai
@disniidusha9770
@disniidusha9770 Жыл бұрын
ඔයාලා දෙන්නම එක වගේ අක්කි❤
@sujanasithmini9654
@sujanasithmini9654 11 ай бұрын
අනේ අක්කියෝ ඔයාල දෙන්නනම් මාර ලකී.....❤❤❤❤❤
@sadunidinushika4132
@sadunidinushika4132 Жыл бұрын
Godk watin video ekk akko... thank you me wage video danwat 😍 parissamin ind akkil okkom . Bs
@dineshmadusanka2143
@dineshmadusanka2143 Жыл бұрын
Hoda video ekak akki. Oyalata godak ස්තුතියි 😍😍😍😍❤❤❤❤ Prissamata inna. Budu saranayi...!!!
@nisansalasandamali1799
@nisansalasandamali1799 Жыл бұрын
Parissamen wada karanna budu saranai oya dennatama thank you apita balanna me video genawata
@sadamaliiresha9139
@sadamaliiresha9139 Жыл бұрын
Oyalata good pin. පවුල wenuwen wena mahansiyata. Api lankawe idan good duk vidinawa. Beda apitath udauwak karanna.
@induwarinihara3340
@induwarinihara3340 Жыл бұрын
අක්කි exam කරලා පාස් උනත් girlslata වැඩිය කොරියාවට එන්න බෑ නේද girls ලව ගන්නෙ නෑ නේද 😢 exam කලොත් අපරාදයක් වෙයිද අනේ අක්කි reply ඕනි 🥺
@maleesandaruwani
@maleesandaruwani 9 ай бұрын
😍❤️ තෙරුවන් සරණයි.පරිස්සමෙන් වැඩ කරන්න..
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 973 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17