KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Raja Maduraka Ipadi (Remix) DJ AIFA
4:51
නිදහසේ ලස්සනම සිංදු 5ක් අහන්න... | Sinhala Playlist | Sinhala Sindu
17:08
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
How Strong is Tin Foil? 💪
00:25
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
senehasa illa liyathambara_pem kaluwara ati
Рет қаралды 572,055
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
SLmusic
Күн бұрын
Пікірлер: 227
@janithaperera5598
5 ай бұрын
❤❤❤ මේකේ තේරැම කෙටියෙන් කියනවද
@Piyal_Rathnayake
5 ай бұрын
ගීතය රචනා කරන්නෙ අශෝක කෝවිලගේ මහතා. ඒ මහතාගේ පළමු ගීත රචනාව මෙය වන අතර ඔහු මෙම ගීතය රචනා කරනා සමයේ මාලිනී බුලත්සිංහල මහත්මිය හඳුනනේ නැහැ. දිනක් ගංගාරාමයේදී ඔහුට ඇයව හමු වෙලා තියෙනවා. තමා රචනා කරපු ගීතය ඒ අවස්ථාවේදී ඔහු ඇයට දුන්නා. ගීත රචනාව අත්බෑගයේ දමාගත් ඇය පසු දිනෙක ඔහුගේ ගීතය ගායනා කරනා බව කියා පණිවුඩයක් යවල තිබුණ ගීතය පැහැදිලිව නැවත ලියා එවන්න කියල. ගීතයට සංගීතය එකතු කලේ මාලිනී මහත්මියගේ සැමියා සේම විශිෂ්ට සංගීතඥයකු වූ එච්.එම්. ජයවර්ධන මහතායි. සංගීත සංකලනය ඉතා හොඳින් පද මාලාවට ගැලපුනා. ඒ හේතුව නිසාම ගීතය බොහෝ ඇය අතරේ ජනප්‍රිය වුණා. ආදරය ගැන නොදුටු පැත්තක් ආමන්ත්‍රණය කරන්නට ගීත රචකයා උත්සහ දරනව. ආදරයේ කුරිරු බව ව්යන්ගාර්ථයන් බොහෝ ගණනක් භාවිත කරමින් පෙන්වන්නට ගත් උත්සාහය අතරේ ආදරයේ ඉඳ හිට දක්නට ලැබෙන පිවිතුරු බව හා සුන්දරත්වය ගැනද ඔහු ගීතයට එකතු කර තිබෙනවා. පිවිතුරු ප්‍රේමය අද ලෝකයේ සොයාගන්නට අපහසු බව ගීතයෙන් පවසනවා. සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් ලියතඹරා.... දුටුවන් උන්මාදයට පත්කරන මලක්... තවුස් දම් පුරන්නෝ පවා ලියතඹරා මලක් දුටුවොත්.... සමවැදී උන් දැහැන් බිඳෙනවා...... ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක් අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක් හඬා වැටෙන්aනේ වෙන කිසිවක් නොව ආදරය ඉල්ලාය. කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්...... කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා..... හරියට ලියතඹරා මලක් දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ..... ඒත් "අශෝක මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි. ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්....... පෙම්වතාටත් බඹරා කියා කියනවා....... කොතරම් සුවඳවත් මලක් වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක් මැරේ නම් අනේක මල් ගැන කවර කතා ද......ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්ද? වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරු මල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ... ආදරය සියයට සියයක්ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්සම් වෙනවා...... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ" කියා ඔහු කියන්නේ ඒ නිසයි. සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා..... ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා.. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක් තිබෙනවා කියා නොවේද? ප්‍රේමය බිඳ වැටුණාම දුක් නොවන කෙනෙක් සිටීද.. දේව දූතයන්.... හරිම පවිත්‍රයි..... පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක් කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්..... යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළි යුගයේ ඇත පහළ වෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා... ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ ෙච්තනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්තියක් නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්. පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහිං....
@janithaperera5598
5 ай бұрын
@@Piyal_Rathnayake ස්තුති කරන්න වචන නෑ මට🥰😍🤩
@PriyanthaDissanayaka-po4pc
5 ай бұрын
@@Piyal_Rathnayake❤❤
@Matharaariyawimala
5 ай бұрын
ගොඩක් ස්තුතියි....
@dumindadisanayaka6793
5 ай бұрын
Pehdili kirimata ස්තුතියි
@OshadiVidarshana-pg6oi
3 ай бұрын
මාරම තැනකට අරන් යනවා මේ song එක...❤😍
@damithmadusanka1681
3 ай бұрын
සුපිරියක් තමා මේ Time එකට සුපිරිම feeling
@lahirubuddhika4217
3 ай бұрын
කොච්චර ඇහුවත් මේ සිංදු පරන වෙන්නෙ නෑ ❤❤❤
@BudishaChathura
5 ай бұрын
සුපිරියක් තමයි 50 පාරක් විතර ඇහුවා දැන්
@sumudutaranga9556
4 ай бұрын
Meke therum karanna ko
@PrabhathNishshanka-r5y
3 ай бұрын
පින් කරපු කමෙන්ට් එකේ රිප්ලයි එකක තියේ 🧡.
@Janithadinujaya
3 ай бұрын
මේකම 60 පාරක් රිපීට් වෙන්න දැන්මත් සුපිරියක්.❤❤❤❤
@blackartparindya5647
4 ай бұрын
සාහිත්‍යයි විරහවයි කියන්නේ මම ජීවිතේ ආසම රස
@janithperera4081
3 ай бұрын
❤
@rukaruka3904
4 ай бұрын
අම්මො ඒ සිංදු♥️🙏
@asankaudayakumara2831
2 ай бұрын
සුපිරි වැඩක්👍👍👍👍😘😘
@kumaribasnayaka5902
2 ай бұрын
පට්ටම පට්ට❤❤❤❤❤
@chandipanikavithma1150
3 ай бұрын
ලස්සනයි 😢
@nuwanuwa-i6f
2 ай бұрын
එක පට්ට...❤
@SachinthaMihiranga-bi4lr
3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@SugathKumara-op3tp
4 ай бұрын
ලස්සනයි ❤
@ravindulakshan5729
4 ай бұрын
Geemath beats එකක් මේක.ඉස්සුවා නේද 😂
@janakasajithperera8121
3 ай бұрын
අඩෝ ඔව්මයි
@SilverstoneairbusA330
3 ай бұрын
Geemath beats උට ගහන්න එකෙක් නෑ බන් ❤❤
@nisalamax9566
20 күн бұрын
Geemath beat ussal
@ThilinaMaduranga-qb5xw
3 ай бұрын
Marama lassanai.❤
@H.ANethulika
2 ай бұрын
Mama wahane yaddiahuwe spirima paharak❤❤❤❤❤
@vipulakularathne3664
4 ай бұрын
පට්ට.........❤❤❤❤❤
@kanishkarajapaksha2753
12 күн бұрын
Eka amuthu rahak ithin❤
@meegodagenk2614
3 ай бұрын
කොයිතරමි ඇහුවත් ඇතිවෙන්නේ නැ
@kuwaitkuwait-n7s
2 ай бұрын
kochchara ahuwath epa wenne na, hamadama udeta ahano 🥰😘😴
@randombeambalangoda
5 ай бұрын
සුපිරි වැඩක්
@dinushpriyantha2565
18 күн бұрын
අදරෙයි ඔයි
@Dilshannimesh-k7g
2 ай бұрын
ආසම සොන්ග්
@gamingchutta6741
2 ай бұрын
guliyai joint ekaki me sinduwai😢❤
@PasinduTharaka-g3p
3 ай бұрын
Me song eka bavanavak ❤️😍🌹🎵
@spnalaka233
Ай бұрын
😢
@Panbagimal
3 ай бұрын
Supereyak😊😊😊😊BAS😮
@SanathKumara-j6m
2 ай бұрын
Lankawe...bihi unu ramaniyama hadak
@NationalShnon
3 ай бұрын
Supiri wadak bn mika ❤
@achirashehara-lf1ch
Ай бұрын
Sinduwa klne bn set n
@chamikakarunarathne6234
5 ай бұрын
Geethma vibs🤘
@kaveeshadulanjalee499
10 күн бұрын
♥️🎼
@pasinduthushantha1197
28 күн бұрын
❤❤
@ImashaDulangi
10 күн бұрын
❤
@Janiya__007
4 ай бұрын
Geemathbeat එකක් උස්සලා තියෙන්නේ තනිකරම
@DasunTaram
4 ай бұрын
ow
@SanthaKaluarachchi
17 күн бұрын
Nise❤
@G.MBandara
2 ай бұрын
🎉🎉🎉♥️♥️♥️
@JM_HATHAF
Ай бұрын
We have lot of talented people’S. walk up . We are SRI LANKANS 🇱🇰 ❤️🫂
@SusithaRajasinghe
47 минут бұрын
❤❤️💙💙🖤
@Maduwa1234-v5m
Ай бұрын
🖤
@Chearjuna
3 ай бұрын
Che Arjuna ❤❤❤
@EvereadyChenal
20 күн бұрын
A woman will die, but his...❤️
@SamilaSenaratha
Ай бұрын
Ammo lassanaaa tik tok ekakin ahila search karala baluwee❤❤❤
@DisnaWeerathunga
5 ай бұрын
Madawas walata galapanawa😢😢❤❤
@mahimasilva9864
5 ай бұрын
geemath beats ❤❤
@ChathuMsan
2 ай бұрын
Supiri
@lahirudew
3 ай бұрын
Geemath beats ❤️🔥
@Babistudio00000
3 ай бұрын
Geemath Beats 😌💝
@NimeshMadusanka-t8c
3 ай бұрын
Tik tok ekathath gahuwa ne ela❤
@nuwannuwan5464
4 ай бұрын
Mara lassanai aka gigatama ahuwath apwenne
@SubashaniGeethani
3 ай бұрын
❤❤❤❤❤
@RuwanKumara-it9qt
3 ай бұрын
Ft bn
@SubashHathurusinghe
3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Nis.Dee.
3 ай бұрын
❤🔥🤤
@TharakaMadushan-s9m
3 ай бұрын
Nice
@achinathabandara2069
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SumuduThushara
2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Dilhaniwijesooriya600
2 ай бұрын
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ සෙනෙහස ඉල්ලා ... යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළියුගයේ ඇත පහළවෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා සෙනෙහස ඉල්ලා ... ඇරඹුම ගීතය රචනා කරන්නෙ අශෝක කෝවිලගේ මහතා. ඒ මහතාගේ පළමු ගීත රචනාව මෙය වන අතර ඔහු මෙම ගීතය රචනා කරනා සමයේ මාලිනී බුලත්සිංහල මහත්මිය හඳුනනේ නැහැ. දිනක් ගංගාරාමයේදී ඔහුට ඇයව හමු වෙලා තියෙනවා. තමා රචනා කරපු ගීතය ඒ අවස්ථාවේදී ඔහු ඇයට දුන්නා. ගීත රචනාව අත්බෑගයේ දමාගත් ඇය පසු දිනෙක ඔහුගේ ගීතය ගායනා කරනා බව කියා පණිවුඩයක් යවල තිබුණ ගීතය පැහැදිලිව නැවත ලියා එවන්න කියල. ගීතයට සංගීතය එකතු කලේ මාලිනී මහත්මියගේ සැමියා සේම විශිෂ්ට සංගීතඥයකු වූ එච්.එම්. ජයවර්ධන මහතායි. සංගීත සංකලනය ඉතා හොඳින් පද මාලාවට ගැලපුනා. ඒ හේතුව නිසාම ගීතය බොහෝ ඇය අතරේ ජනප්‍රිය වුණා.[1] ආදරය ගැන නොදුටු පැත්තක් ආමන්ත්‍රණය කරන්නට ගීත රචකයා උත්සහ දරනව. ආදරයේ කුරිරු බව ව්යන්ගාර්ථයන් බොහෝ ගණනක් භාවිත කරමින් පෙන්වන්නට ගත් උත්සාහය අතරේ ආදරයේ ඉඳ හිට දක්නට ලැබෙන පිවිතුරු බව හා සුන්දරත්වය ගැනද ඔහු ගීතයට එකතු කර තිබෙනවා. පිවිතුරු ප්‍රේමය අද ලෝකයේ සොයාගන්නට අපහසු බව ගීතයෙන් පවසනවා සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් ලියතඹරා.... දුටුවන් උන්මාදයට පත්කරන මලක්... තවුස් දම් පුරන්නෝ පවා ලියතඹරා මලක් දුටුවොත්.... සමවැදී උන් දැහැන් බිඳෙනවා...... ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක් අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක් හඬා වැටෙන්aනේ වෙන කිසිවක් නොව ආදරය ඉල්ලාය. කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්...... කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා..... හරියට ලියතඹරා මලක් දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ..... ඒත් "අශෝක මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි. ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්....... පෙම්වතාටත් බඹරා කියා කියනවා....... කොතරම් සුවඳවත් මලක් වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක් මැරේ නම් අනේක මල් ගැන කවර කතා ද......ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්ද? වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරු මල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ... ආදරය සියයට සියයක්ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්සම් වෙනවා...... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ" කියා ඔහු කියන්නේ ඒ නිසයි. සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා..... ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා.. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක් තිබෙනවා කියා නොවේද? ප්‍රේමය බිඳ වැටුණාම දුක් නොවන කෙනෙක් සිටීද.. දේව දූතයන්.... හරිම පවිත්‍රයි..... පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක් කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්..... යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළි යුගයේ ඇත පහළ වෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා... ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ ෙච්තනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්තියක් නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්. පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහිං
@VIKIYA_SL
2 ай бұрын
බොහොම ස්තූතී මට මේකෙ තේරුම හිතාගන්න බැරුව හිටියෙ ❤
@NiroshaDilrukshi-jn4ms
2 ай бұрын
මේකේ තේරුම ලස්සනට විස්තර කරලා තියනවා 👍
@slbrochannel7387
5 ай бұрын
dj aifa😂
@kuscota_memes
4 ай бұрын
Copyright yko
@NavodyaThilakshi
3 ай бұрын
Wow❤❤😮
@Nethu38
4 ай бұрын
❤🎉
@DilshanWijerathna-i1y
5 ай бұрын
🍺🌧❤️
@PitawelagedaraSugathkumara
4 ай бұрын
🎉
@musicworld2852
4 ай бұрын
ගේමත් බීට්ස් එකේ එකක් නේද මේ...🤔
@NadeekaPriyadarshani-lt6ts
5 ай бұрын
👍❤
@vihangachamathkara8958
4 ай бұрын
Waw
@ffsudda4457
4 ай бұрын
Ai me anunge beets ussanne🤣🤣🤣
@sandarunadeera9512
4 ай бұрын
Geemath beats😂
@ArthkaUdaraPelawatta
2 ай бұрын
199 wathawakata wada ehwwa eti wenne ei a
@ShanShan-mf5jn
7 ай бұрын
Hemadana indu danna
@Babistudio00000
3 ай бұрын
උබට කොපිරයිට් වැදුන් නැද්ද මේ සින්දුව දානකොට
@Babistudio00000
2 ай бұрын
Na bosa 👍
@upulkumara8193
3 ай бұрын
අනේ මේ හඩවල් රී මික්ස් කරන්න එපා පුතේ.
@SinethUpamal
5 ай бұрын
🤍
@sdvlogs4136
2 ай бұрын
@geemath beats
@Srilanka_News
4 ай бұрын
@geemathbeats
@SawaneeUmeshika
Ай бұрын
❤❤
@tharindusadeepa8908
Ай бұрын
❤
@DammikaChathuranga-f7t
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@universaluniversal9569
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PraveenKaveesha
5 ай бұрын
🗿🤍
@Dilmihansika-b4f
2 ай бұрын
ලස්සනයි ❤❤
@Hansanalakmal-r8t
3 ай бұрын
❤
@අවියක්වුකවිය
Ай бұрын
❤❤❤❤
@anjanaprabath9109
Ай бұрын
❤❤❤❤
@slsvmax35
3 ай бұрын
❤
@VidathAbiman
3 ай бұрын
❤❤❤❤
@SLTIKTOK20233
6 ай бұрын
❤
@tachnikaravitage5243
3 ай бұрын
❤
@chamarabandara3436
3 ай бұрын
❤❤❤
@DdilsanDilsan
6 ай бұрын
❤
@Tharushithilakshana2513
3 ай бұрын
❤❤❤❤
@ShanShan-mf5jn
7 ай бұрын
❤
@NISHANTHAkAmarasekaraN
3 ай бұрын
❤
@chathuminitharushika8009
4 ай бұрын
❤
@SugathKumara-op3tp
4 ай бұрын
❤❤❤❤
@maduapsara9714
4 ай бұрын
❤
@dedunudananjana9636
4 ай бұрын
❤
@nadunshanilka-wc2km
3 ай бұрын
❤
4:51
Raja Maduraka Ipadi (Remix) DJ AIFA
DJ AIFA
Рет қаралды 688 М.
17:08
නිදහසේ ලස්සනම සිංදු 5ක් අහන්න... | Sinhala Playlist | Sinhala Sindu
Sinhala Playlist
Рет қаралды 10 М.
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 4,9 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 33 МЛН
00:19
How I Turned a Lolipop Into A New One 🤯🍭
Wian
Рет қаралды 13 МЛН
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 34 МЛН
4:48
Mal sara | Chamara ranawaka with flashback | S&S Fire Blast Season 05 අතුරුගිරිය
S & S Entertainment
Рет қаралды 2,1 МЛН
5:08
"නොසැලෙන්න කඳුලක් දෑසින්"|"Nosalanna Kandulak Desin" Cover by "Charith Ahangama" #sinhalacoversongs
Charith M Ahangama
Рет қаралды 2,7 МЛН
5:15
Pol ruppawe ( Remix ) | පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් | Lyrics | Chandana Liyanaarachchi | Kn Remix
Kn Remix
Рет қаралды 2,1 МЛН
4:21
2FORTY2 Remake Lounge Ep 03 | Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Malinda Pradeep
CeyMusic
Рет қаралды 2,2 МЛН
3:09
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
Lyrics & Status
Рет қаралды 396 М.
4:02
සුදු පිච්ච හැඩ වැටුන | Sudu Pichcha Hada Watuna | Slowed and Reverb | #ASIMUSIC
ASI MUSIC
Рет қаралды 739 М.
3:39
Kolomthota Natha Mahalu Vee Remix | Boniya Beats Remix
BONIYA BEATS
Рет қаралды 579 М.
4:04
අන්සතු ඔබ වෙත |Ansathu Oba Wetha | Susantha Pradeep New Cover
Susantha Pradeep
Рет қаралды 45 М.
3:09
Senehasa Illa (GeemathBeats Remix)
GeemathBeats
Рет қаралды 1 МЛН
3:34
Madu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh Nilanga
Thaala Creations - තාල
Рет қаралды 6 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 4,9 МЛН