Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala

  Рет қаралды 309,352

Lyrics & Status

Lyrics & Status

Күн бұрын

Пікірлер: 100
@dilakshifernando847
@dilakshifernando847 3 жыл бұрын
ඒ පදවැල් , ඒ කටහඬ , ඒ සංගීතය අතීතයට අරන් ගිහින් දරාගන්න බැරි තැනක නැවතුනා....🥺😥
@ireshamaduwanthi13
@ireshamaduwanthi13 3 жыл бұрын
Hmm😥
@rikyboyyt7814
@rikyboyyt7814 3 жыл бұрын
ඔව් අනෙ ❤️
@damithaekanayake1763
@damithaekanayake1763 2 жыл бұрын
Eka attha
@kasuntharaka1800
@kasuntharaka1800 2 жыл бұрын
❤️❤️❤️ ඒක
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
මටත්
@hiruniapsara1385
@hiruniapsara1385 27 күн бұрын
අපේ bs පංතියේ හිටියා මාලන් කියලා ලමයෙක්, එයාගේ ආසම සිංදුවක් මේක, බදාදා අපේ සර්ගේ bs class එකේදි කොහෙන්වත් අදාල නැති මාර්තුකාවක් උන මරණය ගැන කතා උනා, අපි අපේ සර්ට ගොඩක් ආදරෙයි, සර් කිව්වා බයික් වල හයියෙන් යන්න එපා, යන්න හිතෙනවනම් මාව මතක් කරගෙන මට ආදරෙයිනම් හිමින් පලයල්ලා කියලා....සර් එදාම මාලන්ව ලගින් තියාගෙන හිමින් යන්න කියල කියද්දි එයා ඇහුවලු මන් මැරෙන්නද යන්නෙ කියලත්...එත් අපේ සර් කියල තිබුනා..උබ මගෙ මිනිය කරගහන්න ඕනි දවසක කියලා..සිකුරාදා රෑ එයාගෙ හොදම යලුවට කවදහරි මන් මැරුනම මේ සිංදුව කියන්න කියලා සෙනසුරාදා උදේ gfට msg එකකුත් දාලා දවල් වෙද්දි බයික් ඇක්සිඩන්ට් එකකින් සදහටම අපිව දාලා ගියා...එයාගෙ gf online ඇවිත් msg එක දකිද්දි එයා මේ ලෝකේ නෑ..හරියටම එයාව බූමිදානය කරන මොහොතේ එයා ඉල්ලපු විදිහටම එයාගේ වල වටේ ඉදන් අපි මේ සිංදුව කිය කියා ඇඩුවා.... පිටතින් පේන්න හිටියේ ටිකක් රස්තියාදුකාර චරිතයක් විදිහට..අහල පහල ගෙවල් වල මිනිස්සු පවා එහෙම වෙන්න ඇති හිතන්න ඇත්තේ...ඒත් ඒ කොල්ලා තමන්ට කෑම බීම බස් වියදම් වලට දෙන සල්ලි නංගි වෙනුවෙන් ඉතිරි කලා කියලවත් තාත්තත් එක්ක කට ගැහුවත් එයාට පන ඇරලා ආදරෙයි කියලවත් එයාගේ ලොකුම හීනේ දවසක අම්මවයි තාත්තවයි නංගිවයි හොදට බලාගන්න එක කියලා කවුරුත් දැනන් හිටියේ නැතිව ඇති..කොච්චර කියන දේ ඇහුවෙ නැති උනත් එයාට හීනයක් තිබුනා කවදහරි තාත්තේ මන් ආදරෙයි කියලා එයාගේ තාත්තව බදා ගන්න ...ඒත් ඒක එයාගේ තාත්තා දැනගත්තේ අවසන් වරට අපේ සර් එයා ගැන කතා කරපු ගුණ කථනයෙදි..ඒ වෙලේදි නම් අඩපු නැති මිනිස්සුත් ගොඩක් ඇඩුවා.... මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ මතක් වෙනව උබව මාලන්...😔
@arunasampath1718
@arunasampath1718 18 күн бұрын
😢😢😢😢
@AMORE_24
@AMORE_24 Ай бұрын
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඩා වැටේ...එනමුදු අප පෙම් කාතාව නිම වී සමු ගන්නම් අද තරහා නොවී 🥺🫀🥀
@damithpathirana8211
@damithpathirana8211 3 жыл бұрын
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යළි වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යළි වෙරළේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කථා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමුගන්නම් අද තරහ නොවී වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි
@HithadurageShakaa-oe6vq
@HithadurageShakaa-oe6vq 17 күн бұрын
@user-tp2de6hl8k
@user-tp2de6hl8k 7 күн бұрын
@DiluniNethmika
@DiluniNethmika 4 күн бұрын
මන් කැමතිම සිංදුව...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ....හැමදාම දවසට එක පාරක් හරි අහනවමයි
@dulankanarasinha8693
@dulankanarasinha8693 3 жыл бұрын
අනෙ මන්ද මාරයි කීපරක් අහුවද කියලා, කොච්චර අහුවත් එපා වෙන්නැ 😘🤩😍
@janakakumara1802
@janakakumara1802 2 жыл бұрын
අමතක කරන්න හදන අතීතය නැවත නැවතත් පෙරළි පෙරළි හදවත පාරවනවා ආදරෙයි ආයෙමත් කදුලට
@sahansangeeth325
@sahansangeeth325 3 жыл бұрын
හදවතටම දැනනවා පට්ට වොයිස් එකක් ❤
@AkinsaChithramali
@AkinsaChithramali 4 ай бұрын
මේ සින්දුව ඇහෙනකොට මං එයා ලග ඉන්නවා වගේ දැනෙන්නෙ..❤
@dammikadewapriya.-schikuu9309
@dammikadewapriya.-schikuu9309 3 жыл бұрын
ඇත්තමයි ගොඩක් ලස්සනයි 😊😊😊😘😘😍😍 අහන් ඉන්න ආස හිතෙන voice එකක්👌😊😊👍💓💓💓💓👌congrj
@natashabernadette2314
@natashabernadette2314 2 жыл бұрын
ඇත්තමයි ගොඩක් ලස්සනයි 🥰☺️
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි...මගේ කතාවට සමානයි මේකෙ පදවැල්....😴...අයියගේ කටහඩ ඒ සින්දුවෙ අරුත තවත් වැඩි කරනවා...ගොඩක් ලස්සනයි
@user-sb1ki4ll8c
@user-sb1ki4ll8c 3 жыл бұрын
Ahapu wara gana mathaka na. As deka piyagaththama bawnawak wageee❤❤❤❤
@dammikadewapriya.-schikuu9309
@dammikadewapriya.-schikuu9309 3 жыл бұрын
Aththmi. E trm 👌👌👍💓
@jcb7332
@jcb7332 5 ай бұрын
ඒ අතීතයට මන් කියන්න බැරි තරම් ආදරේ
@rikyboyyt7814
@rikyboyyt7814 3 жыл бұрын
සුපිරි අමුතු ලෝකයකට ගියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udaracranadewa523
@udaracranadewa523 3 жыл бұрын
හිත භාවනාවකට අරන් ගියා වගේ
@asithwijayawardana298
@asithwijayawardana298 2 жыл бұрын
නොදැනිම ඇහැට කදුලක් එනවා මාරම ලස්සනයි 🙂👍❤
@sududoni5993
@sududoni5993 3 жыл бұрын
ලස්සනයි 👍👍👍
@kaveeshasandeepani1093
@kaveeshasandeepani1093 3 жыл бұрын
Voice eka super❤️❤️
@TresilOorloff
@TresilOorloff 27 күн бұрын
හැගීම් බර ගායනාවක්..Superb Singing..❤🎉
@navinnavodya2679
@navinnavodya2679 3 жыл бұрын
තනිකර භාවනාවක්ම තමා සුපිරි ❤️❤️
@sahansithumina408
@sahansithumina408 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි.මගෙන් සුබ පැතුම්...
@prabathiroshan1783
@prabathiroshan1783 3 жыл бұрын
Maru oi eka
@duleerajapaksha3695
@duleerajapaksha3695 3 жыл бұрын
ලස්සනයි ❤️
@dirgashanigamage2662
@dirgashanigamage2662 3 жыл бұрын
ගොඩක් ලස්සනයි...❤️😔
@CharuniWimalaweera
@CharuniWimalaweera 9 күн бұрын
වේදනාවක්😢😢
@sachinisachinthala9108
@sachinisachinthala9108 3 жыл бұрын
ලස්සනයි
@dilhanisenarath-hi3hp
@dilhanisenarath-hi3hp 11 күн бұрын
Lassanayi❤
@user-dd2ho3nd5o
@user-dd2ho3nd5o 19 күн бұрын
Mage jiwithe mama asama karana song ekak ❤❤❤
@anuruddika4402
@anuruddika4402 2 жыл бұрын
Lassanai...denenawa ....hithata ...patta
@chamodigamage5416
@chamodigamage5416 3 жыл бұрын
suprm...niyamayi
@niaadhasa
@niaadhasa Жыл бұрын
පෙර දිනයක අප හමු තැන හිද වෙන් වන්නට යලි මුන ගැසෙමු අපී🥺
@hashanrashmithaedherisinhe2940
@hashanrashmithaedherisinhe2940 2 жыл бұрын
පෙර දිනයක අප.... හමු වූ තැන හිද වෙන් වන්නට මුන ගැසෙනු යලී....😔😔😔😔
@freedomlife.98
@freedomlife.98 3 жыл бұрын
Nice voice 😍
@nawdisavindya5989
@nawdisavindya5989 2 жыл бұрын
Hdawathatama danena sinduwak ❤❤mage nathi una ayyath mathak una ❤😓🥺🥺
@dramas6891
@dramas6891 2 жыл бұрын
පෙර දිනයක අප හමුවූ තැන හිඳ වෙන් වන්නට මුණ ගැසෙමු අපි
@user-ik2ks1gc9o
@user-ik2ks1gc9o 11 ай бұрын
Hitha sahallu karanawa niyamai
@limalisilva2115
@limalisilva2115 2 жыл бұрын
Katahada super..❤❤
@priyanganiabayasinghe2976
@priyanganiabayasinghe2976 2 жыл бұрын
හදවතට කතා කලා ගීතයෙන්.. 😪😪❤️❤️
@induwareeminethma7155
@induwareeminethma7155 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@KavindiAnuththra-uw5cr
@KavindiAnuththra-uw5cr 2 ай бұрын
Lassanai 👍❤
@user-ht5ne6dp1n
@user-ht5ne6dp1n 7 ай бұрын
Adare pattay ridim naththam
@user-jn5lk7en6z
@user-jn5lk7en6z 2 жыл бұрын
❤️ voice eknm fttaa
@gayathrisamarathunga6281
@gayathrisamarathunga6281 Ай бұрын
😌❤
@Manillewije
@Manillewije 4 ай бұрын
Super
@chatline4287
@chatline4287 3 жыл бұрын
Super ❤️❤️❤️❤️
@NuwanHarshan
@NuwanHarshan 2 ай бұрын
අමතක නඑහෙ අතීතය 🤗
@desilva2429
@desilva2429 3 жыл бұрын
එල
@priyasadhbasnayaka
@priyasadhbasnayaka 21 күн бұрын
❤ forever I will waiting for you hunny.. ever...my hool life. Good night.ummmmmmmmmmmmaa Suwen nidanna 😴😚
@jagathmunasingha9260
@jagathmunasingha9260 3 ай бұрын
Super voice ❤
@samanthasugandhi6234
@samanthasugandhi6234 Жыл бұрын
lassani bn ithim
@sumithsagara5449
@sumithsagara5449 3 жыл бұрын
❤️🤟
@user-ef6rt6zz5p
@user-ef6rt6zz5p 13 күн бұрын
😢😢😢😢😢😢❤❤❤❤❤
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
කාලකන්නි අතීතයක් මතක්උනා ආයෙත්😞
@pawanikavindi6056
@pawanikavindi6056 2 жыл бұрын
හ්ම්ම්🥺
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
@@pawanikavindi6056 ❤️‍🔥
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
@@pawanikavindi6056 කල් යනව හිත හැදෙන්න💔❤️‍🔥
@user-ne1mf5jo1q
@user-ne1mf5jo1q Ай бұрын
❤❤❤
@MadushikaGamage1
@MadushikaGamage1 2 ай бұрын
❤❤👍
@DellangedaraKarunarathne-lq3kx
@DellangedaraKarunarathne-lq3kx Жыл бұрын
😢Thadinma denena sinduwk..❤
@senakasusantha2534
@senakasusantha2534 Жыл бұрын
Lassani sinduwa
@Collection-ru9el
@Collection-ru9el Күн бұрын
ආය කවදාවත් මගෙ ලගට එන්නෙ නෑ එයා 🙂
@samanthasugandhi6234
@samanthasugandhi6234 Жыл бұрын
🥰
@maheshanuruddha1085
@maheshanuruddha1085 2 ай бұрын
❤❤❤❤❤❤
@niroshanchathuranga5923
@niroshanchathuranga5923 2 жыл бұрын
😍😘😘😘😘😘
@moon.1111.
@moon.1111. 10 ай бұрын
♥️♥️♥️💗
@shalanirathnayake3245
@shalanirathnayake3245 Жыл бұрын
@denethanjana8077
@denethanjana8077 Ай бұрын
ඔයා එනකම් තාම බලන් ඉන්නවා ❤😢
@udarasampath9509
@udarasampath9509 2 жыл бұрын
☝️👌
@user-zm3ou6rt7u
@user-zm3ou6rt7u Ай бұрын
Kenekwa mtk wenwa meka eheddi ❤❤😢
@YureshKrish-vn8xe
@YureshKrish-vn8xe 7 ай бұрын
Ruuuuuවී
@udeshikalakmali278
@udeshikalakmali278 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ChamindaWijerathana-gq7to
@ChamindaWijerathana-gq7to Ай бұрын
Me sinduwa ahanna beri dukak enne mata witharada
@navidushehan-dt5ev
@navidushehan-dt5ev Ай бұрын
,,,❤❤❤❤😢😢😢😢😢
@lovelyfathoom7157
@lovelyfathoom7157 2 жыл бұрын
Nice song
@lovelyfathoom7157
@lovelyfathoom7157 2 жыл бұрын
And I love this song
@chamodnipuna4613
@chamodnipuna4613 2 жыл бұрын
වෙනම ලෝකෙකට යනවා😔
@damayanthipathiraja8228
@damayanthipathiraja8228 3 жыл бұрын
Meke mp3 link ak dnnko
@lakmaalliyanawaduge1095
@lakmaalliyanawaduge1095 Ай бұрын
pahara
@ManojaSanjeewani-yn2lt
@ManojaSanjeewani-yn2lt 22 сағат бұрын
මගේ සුදු මහත්තයා නැති වෙලා අවුරුද්දක් වෙනවා. එයා මතක් වෙනවා කෑ ගහලා අඩන්න හිතෙනවා මට 😢😢😢
@VimukthiKavidnda
@VimukthiKavidnda Жыл бұрын
Ai eya vena kenek gava mat balan innava
@shashirosairo4739
@shashirosairo4739 2 жыл бұрын
😔
@rohanachandrasiri9278
@rohanachandrasiri9278 2 жыл бұрын
Hithata danena song ekak 😓😐
@HarithChamudhitha
@HarithChamudhitha 2 ай бұрын
🤍🙃
@ChathurangaSadun-sp8rr
@ChathurangaSadun-sp8rr 6 ай бұрын
P
@sasindusiriwardana3097
@sasindusiriwardana3097 3 жыл бұрын
ලස්සනයි 🤟👍
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 36 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 36 МЛН