Senehasa puda Amma warun wage - Malani Bulathsinhala Best Songs - සෙනෙහස පුදා අම්මාවරුන් වගේ..

  Рет қаралды 406,566

Suhas TV

Suhas TV

Күн бұрын

Пікірлер: 213
@anjaladilhan2329
@anjaladilhan2329 10 ай бұрын
සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා
@Aloka447
@Aloka447 11 ай бұрын
ඒ කලේ සින්දුවල අර්තය අද ඒවායේ අහන්න නා.මිහිරියි මේ කටහඬ .ඔබ තුමියට නිවන් සුව ලැබේවා .යලි මේ දෙරනේම, ඔය කටහඩ ඇතිවම ඉපදේඑඅ
@NiroshaM-e1j
@NiroshaM-e1j Жыл бұрын
ඒ කාලේ සිංදු අදටත් හෙටටත් අහන්න ආසයි හොඳ අදහස් ඇති සිංදු අහන්න ඉන්න ආසයි
@warunawaruna6384
@warunawaruna6384 Ай бұрын
😂😂😂😂😂🎉
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
මාලිනී අක්කාගේ සිංදු හැමදාමත් අහන්න ආසයි
@sampathwijitha3124
@sampathwijitha3124 6 ай бұрын
❤❤ මගෙ අම්මා ඇතුලු සියලු මව්වරු මතු බුදු වෙවා.❤
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 16 күн бұрын
එසේම වේවා ...!!!🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@YamunaDilrukshi-g4d
@YamunaDilrukshi-g4d 3 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන් නෑ❤
@AravindiBhagya-i5j
@AravindiBhagya-i5j 7 ай бұрын
මගෙත් අම්මා නෑ 🥺 ඒ උනාට මගේ රත්තරන් අප්පච්චි මාවයි අක්කවයි ගොඩාක් ආදරෙන් පරිස්සමින් අපිව බලාගත්තා.....❤️❤️❤️❤️ මතු බුදු වේවා මගෙ අප්පච්චි 🙏❤️
@k.p.harshana9099
@k.p.harshana9099 2 жыл бұрын
පියෙකුගෙ කඳුළු මුතුකැට විය දරුකමට.............❤
@ssandya307
@ssandya307 Жыл бұрын
Mat duk dinnwa
@warunawaruna6384
@warunawaruna6384 Ай бұрын
😢😢
@MaheshSampath-z9w
@MaheshSampath-z9w 4 ай бұрын
හරි ම ලස්සන ගීතයක්❤
@asanikagannoruwa-tq6wg
@asanikagannoruwa-tq6wg Жыл бұрын
පියවරු සිට්න දැරුවන් හට තනි නැතුවා... 😥😥😥😥😥😥😥😥😥
@NandanaNandana-z4g
@NandanaNandana-z4g Ай бұрын
@pradeeparachchige5547
@pradeeparachchige5547 2 жыл бұрын
සින්දු නම් සින්දු මේව 🎤 nice ®🎧🎤🔊😇😇😄
@NandanaNandana-z4g
@NandanaNandana-z4g Ай бұрын
@nethminiamasha23
@nethminiamasha23 2 жыл бұрын
මම ආසම සිංදුව ....හැමදාම එවන්නකෝ😋😋😋😋😋😋😋😋😋😋
@UpulIndrajith-g1m
@UpulIndrajith-g1m 7 ай бұрын
දැන් ගායිකාවෝත් එක්ක බලනකෝට ඔබ තුමිය මහමේරක්
@ChamodiSalgadu
@ChamodiSalgadu 4 ай бұрын
ජීවිතය කියාදෙන ගීත❤
@kumaridissanayaka17
@kumaridissanayaka17 10 ай бұрын
මගේ අක්ක ටමෙසින්දුව මමනිතරමකියනවා😢
@gihanchameera6881
@gihanchameera6881 4 ай бұрын
Aniwaaaa ❤❤❤mamath❤❤❤
@NandanaNandana-z4g
@NandanaNandana-z4g Ай бұрын
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 10 ай бұрын
මේ ගීයත් සමහර හරසුන්ගීවලට හොද කණේපහරකි.
@DrJayawardana-cx3xx
@DrJayawardana-cx3xx 4 ай бұрын
දෙමවුපියෝ මතු බුදු වෙන්න ඕන😢😢🥺🥺🥹🥹🥹🥺🥺🫠🫠
@AnuraSiriKumara-qt8xhhbz
@AnuraSiriKumara-qt8xhhbz 5 ай бұрын
මව්පිය සෙනෙහස උතුරා යන හැගීම් දනවන ලස්සන ගීතයක් ❤❤❤❤
@AnuraSiriKumara-qt8xhhbz
@AnuraSiriKumara-qt8xhhbz 5 ай бұрын
❤❤❤❤
@kvcreation-wepola419
@kvcreation-wepola419 4 ай бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු..පොඩි කාලෙ ඉඳන් තාමත් අහනවා❤
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 8 ай бұрын
මගේ අම්මා මතු බුදු වේවා හැමදාමත් අපි ඔබට ආදරේයි අද හිටියානම්❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@r.mthilakarathna1703
@r.mthilakarathna1703 8 ай бұрын
No no
@hero3718
@hero3718 3 жыл бұрын
Ane ee sinduva ahaddi amuthu hagimak enavane 😍😍😍
@ChandraWeerasekara-i5u
@ChandraWeerasekara-i5u 6 ай бұрын
මම ආසම සින්දුව නිතරම අහන්න හිතෙනවා
@SithumSandeepa-c9k
@SithumSandeepa-c9k 3 ай бұрын
ඇම ලොයටම අම්මා තමයි ❤❤❤❤❤❤❤❤
@samanthidilrukshi797
@samanthidilrukshi797 4 ай бұрын
සත්‍යයකි මාගෙ ජීවිතය තුළ වැඩිමහල් දූ වශයෙන්. නමුත් අද සහෝදර සහෝදරියන් හට මා පිට කෙනෙකි 😊
@NandanaNandana-z4g
@NandanaNandana-z4g Ай бұрын
Boru kiyannepa ❤
@kasunhansika8948
@kasunhansika8948 2 ай бұрын
Maru sinduva❤❤🎉😂
@rossyros1233
@rossyros1233 4 ай бұрын
Ai අපව දාල අපේ අම්මලා ගියේ ඔක්කොම අම්මලා මතු බුදු වේවා වේවා රත්තරන් අම්මලා ❤️❤️❤️🌹🌹💐💐😭😭😭මම කුවේට්
@SahanShan-vj1re
@SahanShan-vj1re 4 ай бұрын
hmmm
@warunawaruna6384
@warunawaruna6384 Ай бұрын
@UpulsiriWijerathna-gg5hb
@UpulsiriWijerathna-gg5hb Жыл бұрын
අහන්න ඉන්න පුළුවන් සිංදුවක්
@ransilufernando2308
@ransilufernando2308 2 жыл бұрын
මම කලින් ඉදලම අසයි 😎😎😎😎😀😀😀😁😁😁
@ransilufernando2308
@ransilufernando2308 2 жыл бұрын
සුපිරි
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 10 ай бұрын
අම්මා වසරුනේ 👃👃👃❤❤❤
@jayanthi2316
@jayanthi2316 2 жыл бұрын
අම්මාගෙ සෙනෙහස තතරම් දෙයක් මෙ ලෙකේ කෙහෙවත් නැ සදාකල් අදරෙයි අම්මේ.. ... දැන් මගෙ අම්මා මෙ ලෙකෙ දාලා ගිහින් 🙏😅😅 සවුදි සිට මාතලේ
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 жыл бұрын
මේ අම්මා ගැන සිංදුවක් නෙමෙයි
@pasindusavinda4519
@pasindusavinda4519 Жыл бұрын
මේ තාත්තා ගැන සිංදුවක් . අම්මා ගැන සිංදුවක් නෙමෙයි.පියෙකුගෙ කදුළු මුතු කැට විය දරුකමට.
@ThilinaPrabath-n1e
@ThilinaPrabath-n1e 3 ай бұрын
Siyaluma mauwwarunata upajarayak wewaa....🙏🙏🙏
@gihanchameera6881
@gihanchameera6881 4 ай бұрын
අක්ක කියන්නෙත් අම්මා කෙනෙක් ,එක හින්දා අපි අක්කට හරි ආදරෙයි♥️♥️♥️
@sarathkumara2471
@sarathkumara2471 3 жыл бұрын
මම හරි ම ආසයි
@lakmalilakmali1719
@lakmalilakmali1719 2 жыл бұрын
Man asama sinduvak mage ammata bs
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
ඇති දැඩිකල අප පොඩි කාලේ
@senulidewmini1803
@senulidewmini1803 Жыл бұрын
මමත් මේ සිංදුව ට හරි ආසයි. මම අම්මට ගොඩක් ආදරෙයි.
@deshanichathurika9620
@deshanichathurika9620 Жыл бұрын
Meka thaththata kiyana sinduwak neda
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Bage amma hitiyanam …….😢😢😢🙏🙏🙏🙏
@sampathwijitha3124
@sampathwijitha3124 7 ай бұрын
අම්ම තමා හැමදෙම.💖
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 9 ай бұрын
පියෙකුගේ කඳුළු මුතුකැටවෙයි දරුකමට.❤❤❤❤❤❤❤❤❤
@DeshanDeshan-sd4fu
@DeshanDeshan-sd4fu 3 ай бұрын
🥺
@indikawettewa2509
@indikawettewa2509 6 ай бұрын
Superb 👍👍👍
@sampath6581
@sampath6581 8 ай бұрын
මේ වගේ සින්දු අද කාලේ දරුවන්ට අහන්න නැහැ
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
සුපිරි
@LasanthaManoj-n3v
@LasanthaManoj-n3v 4 ай бұрын
Nice songs ❤
@avishkaprabath8556
@avishkaprabath8556 7 ай бұрын
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ ❤.....😊//
@sadamalinirosha566
@sadamalinirosha566 Жыл бұрын
Vachanayen kiyanna ba nande e tharam beautifuly 🤗🤗
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t Ай бұрын
සෙනහස තිබුණි උතුරා මහ මෙර උසට
@chrvlogs8713
@chrvlogs8713 2 жыл бұрын
mage sudu ammaa
@PriyangikaUdeni-ph8px
@PriyangikaUdeni-ph8px 6 ай бұрын
මමත් කියනවා මේ සින්දුව ❤❤❤❤
@T.kGunasekara-di4wd
@T.kGunasekara-di4wd Жыл бұрын
Mama asama sinduwak meka👍👍👍👍👍👍👍👍👍👍👍👍
@GamadusaniMadu
@GamadusaniMadu Ай бұрын
asama sinduwa❤
@inushaerangika3682
@inushaerangika3682 3 жыл бұрын
✌️👍A voice ekah👍✌️
@sashinishaalindhi
@sashinishaalindhi Жыл бұрын
ලස්සන ❤️
@iduniiduni405
@iduniiduni405 Жыл бұрын
Mage loke otunu palan rajina mage amma...adarei amme...❤️❤️❤️
@ChandiUpeksha
@ChandiUpeksha Жыл бұрын
Mulu geevithayama ape Amma adarei mage rattaran zmme upeksha chandani dubai
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 Жыл бұрын
amma appachchita pin siddawenna ada api samajaye hoda thanwala inne.❤
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 2 жыл бұрын
අම්මා💙🌸🙏🏼🌧️💐
@Poorna_Dimasha
@Poorna_Dimasha Жыл бұрын
මේක හරියට අහන්න..මේක තාත්තලා ගැන කියන්නෙ.💗
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 Жыл бұрын
@@Poorna_Dimasha oww eka hari, mage athvideemak nisa amma kiyala comment kale, mama godak aadare karana මොන්ටිසෝරි eke teacher me geethaya concert ekakadi gaayana karanna awasthwa mata dunna, eda thaththa diha balagena e sinduwa kiyaddi gatta 4to ekakuth mage laga tiyenwa, e teacher mata අම්මා හා samanai, Thank you for your comment 😊
@lakmallakml9584
@lakmallakml9584 2 жыл бұрын
Supiri sindu
@sarathpadmasiri5212
@sarathpadmasiri5212 Жыл бұрын
mage ammath etiyanam .best song.
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 Жыл бұрын
මගේ අම්මා ❤
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 Жыл бұрын
patta lassana arthawath sindu
@ssandya307
@ssandya307 Жыл бұрын
Magi father. Mam godak Adre
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h 6 ай бұрын
මගෙ අක්කාට උපහාරයක් ලෙසයි සැලකෙන්නේ
@dinadihirun1018
@dinadihirun1018 Жыл бұрын
Dan. Thiyana. Sindu. Iassanai. Vagema. Adahas. Hodai. Mama. Me. Sinduvata. Godak. Asai
@PrasadSudharma
@PrasadSudharma 4 ай бұрын
සෙනෙහසපුදාඅමිමාවරැන්වගේ
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
මගේ චූටි පුතා ආසාවෙන් අහන ලස්සන sinduwak. Eya nidi ගන්නේ me sinduwa අහගෙන
@shehanchathuranga4034
@shehanchathuranga4034 Жыл бұрын
❣️❣️
@ChampikasamanSiriwardhana
@ChampikasamanSiriwardhana 22 күн бұрын
Mauwarunta upaharayak wewa!
@danushkalakmini3550
@danushkalakmini3550 2 жыл бұрын
Suppiri sundu kiyanne meva thamai
@danushkalakmini3550
@danushkalakmini3550 2 жыл бұрын
🤗🤗🤗🤗
@priyaniperera3177
@priyaniperera3177 3 жыл бұрын
සිංහල ලෝකේ සිංදු මේමායි ...🙏❤️
@Sithudananjali
@Sithudananjali 21 күн бұрын
අප්පච්චිලාත් මතු බුදුවෙන්න ඔනේ 🥺🤍
@priyapriyanthi5887
@priyapriyanthi5887 11 ай бұрын
Mage amma nam rata inne mata wayasa aurudu 10 iy.
@robinsonfernando-oc4vn
@robinsonfernando-oc4vn Жыл бұрын
Lassana song eka
@ndinusha
@ndinusha 9 ай бұрын
Me sinduwen kiyanne thatha ganada ?????????
@sanjeewanianupama4192
@sanjeewanianupama4192 3 жыл бұрын
My mother's music teacher ❤️❤️❤️
@Mr.chef1
@Mr.chef1 2 жыл бұрын
Wow..O/l Da 😍
@ChamariNilushika
@ChamariNilushika 4 ай бұрын
😢😢Hatiyatma shuwothahanna ba😢😢😢👍👍👍 🦻🦻demsupiyo widapu duk mawenawa ape sundara lama wiya sanwardanayat🌐💫💫💫🌍🌏❤❤❤❤❤❤🤳💪🙏🙏🙏🙏
@MyLife-ii7cw
@MyLife-ii7cw 11 ай бұрын
Mageth amma hiteyanam😊
@ChandanaDahanayakeYapa
@ChandanaDahanayakeYapa 7 ай бұрын
SUPER
@dewaariyasiri5591
@dewaariyasiri5591 Жыл бұрын
❤️🙏
@nuwankuruppu451
@nuwankuruppu451 Жыл бұрын
Sunflower top band
@nissankakarunarathna8063
@nissankakarunarathna8063 11 ай бұрын
Malani gm😂😂😊
@shamalilehansa5172
@shamalilehansa5172 Жыл бұрын
Mn waira karana kena mage ammata e podikale ma apiwa dala giyapu nisa mage thaththath anthimata apiwa dala giya me sindu kiyapu wara ananthai api
@mangalikajayalath3028
@mangalikajayalath3028 2 жыл бұрын
Edath adath e katahanda amathaka nowena lassana katahadak
@pradeeparachchige5547
@pradeeparachchige5547 2 жыл бұрын
💙💙🤘
@chathurikasewwandi473
@chathurikasewwandi473 Жыл бұрын
Kisiwak balaporoththu nowi siyalu de daruwanta denne amma..daruwange sithe kumana sithuwili thibbath daruwanta waira nokaranne amma.e thamai saba mauwaru.ehema nathi pirisakuth me samajaye innawa
@rajithapandittesekere2460
@rajithapandittesekere2460 Жыл бұрын
Meka thathtata kiyana sinduwa 😂
@chathurikasewwandi473
@chathurikasewwandi473 Жыл бұрын
@@rajithapandittesekere2460 ithin man nam kagenawath reply balaporithu une na.😃
@rajithapandittesekere2460
@rajithapandittesekere2460 Жыл бұрын
Na mn nikan kiwwe 😁
@chathurikasewwandi473
@chathurikasewwandi473 Жыл бұрын
​@@rajithapandittesekere2460it's ok
@rajithapandittesekere2460
@rajithapandittesekere2460 Жыл бұрын
@@chathurikasewwandi473 ea ponsi
@modbe3988
@modbe3988 Жыл бұрын
තාත්තා ගැන නේද මුලු සින්දුවේම කියන්නෙ
@MILLYBILLY1111
@MILLYBILLY1111 Жыл бұрын
Akka gana
@RisinduKushan
@RisinduKushan Жыл бұрын
Tathta kenek gana
@vipulaweerathunga3725
@vipulaweerathunga3725 3 жыл бұрын
❤️🇱🇰❤️
@sugathperera7479
@sugathperera7479 2 жыл бұрын
Amma ❤
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 жыл бұрын
මේ අම්මා ගැන නෙමෙයි
@irangavithanage4708
@irangavithanage4708 Жыл бұрын
මේ තාත්තා ගැන
@disnashriyanjani6153
@disnashriyanjani6153 Жыл бұрын
අනේ මටත් අම්මා හිටියානම්
@dominicwesley4117
@dominicwesley4117 Жыл бұрын
At, 05:45 AM; 14 Thursday, December 2023; Since, I am JUDGED under the (James 2:10-12) Perfect Law of Liberty, even though I am Seventy (70) Years, Old Age I am feel like only Seventeen (17) Years Young Old Age; and I am Wonder why Not Everyone feeling like myself? This is in addition to my previous Video Article.
@ramanidemel1821
@ramanidemel1821 16 күн бұрын
🙏🙏🙏
@kanchanafranado4321
@kanchanafranado4321 2 жыл бұрын
මගෙත් අම්මා හිටියනම් 😥😥😥
@deshanichathurika9620
@deshanichathurika9620 Жыл бұрын
Meka thaththata kiyana sinduwak neda
@ශ්රීධර්මගුප්තවිද්යා
@ශ්රීධර්මගුප්තවිද්යා Жыл бұрын
😢😢😢❤❤❤
@kashmikaakash
@kashmikaakash 11 ай бұрын
මේක තාත්තා ගැන කියන සින්දුවක්
@WasanaSadamali-s2k
@WasanaSadamali-s2k 9 ай бұрын
😢Pau😢
@slaknath
@slaknath 9 ай бұрын
Yes ​@@kashmikaakash
@deepasubashiniwarnakula6712
@deepasubashiniwarnakula6712 8 ай бұрын
Sunflower ❤❤❤❤❤
@mytnemikenOXO
@mytnemikenOXO Ай бұрын
😭😭😭😭😭😭😭😭😭
@lokuliyanagesunanda6654
@lokuliyanagesunanda6654 2 жыл бұрын
අම්මා 🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😘😘😘😘😘💟💟💟💟💟💟💗💗
@dinushachamilakumara3525
@dinushachamilakumara3525 Жыл бұрын
😢
@sumuduchinthaka7207
@sumuduchinthaka7207 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@deepasubashiniwarnakula6712
@deepasubashiniwarnakula6712 8 ай бұрын
Sunflower ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
💚💚💚🏵🌿
@JayalathBandara-k1l
@JayalathBandara-k1l 3 ай бұрын
Akkatada thaththatada ,,?katada me sinduwe arthaya kiynna puluwan
@vishmiwarsha6479
@vishmiwarsha6479 7 ай бұрын
Amma thamai hothama
@vishmiwarsha6479
@vishmiwarsha6479 7 ай бұрын
Amma thamai hothama ❤
@OshadaNivantha
@OshadaNivantha 4 ай бұрын
Mage amma mava dala giya
@ChamilaKaruna-np2cr
@ChamilaKaruna-np2cr 10 күн бұрын
මොන තරම් ලස්සනද මේ සින්දු
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
@KaweeshaKawindi-r4w
@KaweeshaKawindi-r4w 10 ай бұрын
🎉❤❤l
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,8 МЛН
Ma ekkala amanapawa wee dabara...(Malani bulathsinhala)
4:12
Lanka Multi Voice
Рет қаралды 11 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 280 М.