සෙනෙහස සුවඳයි | Senehasa Suwandai (Lyrics) Chandana Liyanarachchi

  Рет қаралды 2,710

SL Lyrics

SL Lyrics

Күн бұрын

සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙයි..
සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
මතකය සමරයි - හදවත වැලපෙයි..
කදුලක් අතරින් - සුසුමක් රිදවයි...
පව් කල හින්දද - පෙර සංසාරෙක..
විරහ කදුළු මැද - තනිවී දෙතැනක..//
උරුම වුනා දුක - අහිමි වුනා ඔබ..
එහෙත් දයාබර - හිතක් තියේ මට..
සෙනෙහස සුවඳයි...
සඳ දුර තනිවම - වැලපෙයි අප ගැන..
පන්හිද නිතරම - ලිව්වා ඔබ ගැන..//
කව් ගී ලිව්වට - එහි රස විදිනට..
ඔබ නෑ මා ලඟ - ගොස් දුර ඈතක...
සෙනෙහස සුවඳයි...

Пікірлер: 2
Ай бұрын
💓💓💓
@HashanMadhushanka-y8n
@HashanMadhushanka-y8n Күн бұрын
❤❤❤❤
Senehasa Suwandayi
4:59
Chandana Liyanarachchi - Topic
Рет қаралды 66 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Chamara weerasinha Sinhala songs original music චාමර වීරසිංහ මියුරු ගී best ❤️
39:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН