කකුල් දෙකම නැති පෙම්වතා වෙනුවෙන් දරදඩු තීරනයක් ගත් ඉන්දිකා | Senehasa TV

  Рет қаралды 136,014

SL Today Live

SL Today Live

Күн бұрын

කකුල් දෙකම නැති පෙම්වතා වෙනුවෙන් දරදඩු තීරනයක් ගත් ඉන්දිකා | Senehasa TV
ජීවිතය කියන්නේ ආදරය සමග බැදුනු ලස්සන කතාවක්.. එන්න ආදරය සමග ජීවිතය විදපු ජීවිත ගැන දකින්න. මේ සෙනෙහසේ නාලිකාවයි...
Senehasa TV

Пікірлер: 159
@ayesh.3308
@ayesh.3308 4 ай бұрын
මොනවා වුනත් අංග සම්පූර්ණ අවයව තියන මිනිහෙක් එක්ක ඉන්න කෙනෙකුට වඩා එයාලා සතුටින් ඉන්නවනේ. මේවා සසරේ බැඳීම්. අමාරුවෙන් ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට යහපතක්ම වේවා. පව් එසක අවංක මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. තෙරුවන් සරණයි ඔබ දෙපලට❤❤❤
@SadewKausalya
@SadewKausalya 5 ай бұрын
කාන්තාවන් ,,අතර ,,වටිනා කාන්තාවන් ,ඔයා ,,,බුදු සරනයි ,ඔයාට
@skularathne138
@skularathne138 5 ай бұрын
දුවේ ඔයා උතුම් දරුවෙක් ඔයා ඔයාගේ මහත්තයා චුටි දුව රැක ගෙන ජීවිතය ලස්සනට වැදගත්කමට ගෞරවනීය ලෙස ආදර යෙන් දෙන්නාම අවන්කවම සන්තෝසයෙන් ජීවිතය ගත කරන්න සියලු දෙනාටම ආදරෙයි ❤💘🙏🙏🙏🙏🙏🙏🙏
@sumanasumana9587
@sumanasumana9587 4 ай бұрын
​@@skularathne138❤😮
@SandyaRuupawathi
@SandyaRuupawathi 5 ай бұрын
අනේ මගේ මහත්තයා ගෙත් උපතින් ම අත් දෙකේම ඇගිලි නැහැ.අපිටත් ලස්සන පුතෙක් ඉන්නවා.අත් දෙකේ ඇගිලි නෑ කියලා නෑ එයා හැම වැඩක්ම කර ගන්නවා.මේ දරුවා වගේම උත්සාහවන්තයි.අනික මේ වගේ ආබාධිත අය රැකබලා ගන්න හැම ගෑහැණියකටම බැහැ.ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණ යි.
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
🙏🙏🙏
@bahagyaabewardana2813
@bahagyaabewardana2813 4 ай бұрын
Dirihha putatAbudu saranai
@chanal6695
@chanal6695 4 ай бұрын
මේක පරණ Videos එකක් නම් දැන් එයාලගේ තත්ත්වය තමයි ඔයාලා හොයලා පෙන්නන ඕනි නේ❤️
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 5 ай бұрын
හොදටම හරියන්න ඕනි ඔයාලට හරිම වටිනව ඔයාල රටටම ආදර්ශයක් ❤❤❤❤
@ShamaliMenaka-u4t
@ShamaliMenaka-u4t 5 ай бұрын
අපේ මිනිස්සුන්ට අතපය හතර හොදට තිබිලත් අපේ මිනිස්සුන්ට කන්න අදිනන දෙන්න බැහැ.එ අතින් මෙවැනි මිනිස්සුන රත්තරන් ...❤❤❤හැමදාම හරියන්න ඔිිින...
@geetharanjani333
@geetharanjani333 4 ай бұрын
බුදුසරනයි දෙවියන්ගෙ පිහිටයි නියම බිරිඳක් ❤❤❤👌
@leosnm5609
@leosnm5609 3 ай бұрын
හිත ඇත්නම් පත කුඩාද ? බුදු සරනයි ඔයාලට
@padminikyriakou6359
@padminikyriakou6359 4 ай бұрын
ඔයාල ගැන හරිම සතුටුයි පුතේ කාටවත් අතපාන් නේ නැතුව තම උත්සාහ යෙන් ජීවත් වීම ගැන ඔයාලට දවසක උතුර න් න හරි යනව මේ විශ්වයේ පිහිට ආශීර්වාද ලැබේවා .❤❤❤ ඔයාලට ධෛර්යය ශක්තිය නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි දෙව් පිහිටයි .❤❤❤
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 4 ай бұрын
ගවුරවාන්විතව ආමන්ත්‍රණය කරන මේ මහතාට ස්තූතී
@shantharanaweera4741
@shantharanaweera4741 3 ай бұрын
අතපය හතරම තියෙන තරැණයන් විවාහ වෙලා කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා කිසිම වැඩක් නොකර රජයෙන් අස්වැසුම අරන් ඒකෙන් කාලා ඉන්නවා මෙි තරැණයා රටටම ආදර්ශයක් .. ඔබ දෙපලට සුබ පතනවා.
@waruniweerasinghe5597
@waruniweerasinghe5597 4 ай бұрын
ඒ අයව සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔහුගෙන් සේවාවන් කෙනෙකුට ලබා ගන්න හරි ඔව්න්ට උපකාර කරන්න කැමති කෙනෙකුට හරි එය ප්‍රයෝජනවත් වේවි. ඔව්න් තිදෙනාටම ත්‍රිවිධ රත්ණයේ පිහිට හා ආරක්ෂාව ලැබේවා...!
@raniheen281
@raniheen281 5 ай бұрын
ආදරනිය හදවතක් තියෙන අයට වරදින්නේ නැහැ ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 5 ай бұрын
පවුලේ සැමටම සියලු දෙවියන්ගේ පිහිටයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 4 ай бұрын
ඔයාට කවදාවත් වරදින්නේ නැහැ . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ පුංචි පවුල ආරක්ෂා වේවා , ශක්තිමත් වේවා ප්‍රේමයෙන් පිරේවා .
@dammikawaliwaththa3906
@dammikawaliwaththa3906 4 ай бұрын
මෙයාල සතුටෙන් සමගියෙන් ඉන්නවනේ දැන් අම්මා සහොදරයො මෙයාලට උදවු කරන්න ඕනේ
@chandramaldeniya5489
@chandramaldeniya5489 5 ай бұрын
ඔයාලට දෙවි රැකවරණය ලැබේවි එතෙක් කරන සෑම දෙයක්ම සතුටින් පරිස්සමින් කරන්න පුතේ වරදින්නෙ නෑ බුදු සරණයි
@dinithi1409
@dinithi1409 5 ай бұрын
මේ වැඩසටහන මේ විදිහටම මම දැකලා තියනවා දැනට අවුරැදු 8කට කලින්😮
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
දැනට අවුරුදු 2කට කලින් මිස් ..ඒ චැනල් එක ආයි පටන් ගත්තා .අපිත් එක්ක එකතු වෙලා ඉන්න..අපි අලුත් මේ වගේ වීඩියෝ ගේන්න සූදානම්.🙏🙏
@kasuniumesha744
@kasuniumesha744 5 ай бұрын
ඔව් මටත් මතකයි
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 4 ай бұрын
​@@SLTodayLiveමටත් හොදට මතකයි.ගොඩක් කල් මේක බැලුවා ..ඒ කියන්නෙ මෙය්ට තාම උදව් ලැබිලා නැ තිද
@samithmadu9369
@samithmadu9369 4 ай бұрын
හරි ලස්සනයි කොල්ල ,ඒ ලස්සනට කෙල්ලගෙ හිනාව හරිම අවංකයි , ඒ හුරතල් දරු පැටියා වාසනාවක් ,ඔයාල හරි ආදර්ෂයක් මේ සමාජයට ඔයාගෙ කදුලු කවදා හෝ අක්කටයි අයියටයි දරුවටයි ආභරණයක් වෙයි බුදු සරනයි
@Manikemebal
@Manikemebal 5 ай бұрын
ඔයාලගෙ දැන් තත්වෙත පෙන්න්න අත පය හතරම තයෙන හැඩි දැඩි ඉලන්දාරි බස් වලට නැගල කොල බෙදල හිගා කන කලෙ ඔයල උන්ට අාදර්ශයක් වෙිවි බදු සරණයි ඔයාලට
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
🙏🙏🙏❤❤❤🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻 ජේසු පිහිටයි දිනෙන්දින දියුණුවටම පත්වෙවා කියා මාආදරයෙන්පුාර්ථනා කරමි 🙏🙏🙏
@IndunilMadusanka-gr7bv
@IndunilMadusanka-gr7bv 5 ай бұрын
මොනවා නැතත් කමක්නෑ ආදරේ තීනවනම්..හැමදේම ලබාගන්න පුලුවන් ...හැමදාම තව තවත් ආදරෙන් ඉන්න ...තෙරුවන් සරනයි..
@ranjanieedirisinghe2642
@ranjanieedirisinghe2642 5 ай бұрын
මේක පරණ video එකක් oyalata බුදු saranai සියලු deveyange පිහිටයි
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
ඔව්.අලුතින් ආයි senehasa tv පටන් ගත්තේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න..අලුත් වීඩියෝ ඉක්මනින් ගෙන එනවා.🙏🙏
@dhammikabatuwanthudawe9834
@dhammikabatuwanthudawe9834 5 ай бұрын
තෙරැවන් සරණයි ඔබ සැම දෙනාටම .... ඉතාම ආදරණිය බිරිඳක් , සැමියෙක් ❤
@nishanthishanti4504
@nishanthishanti4504 4 ай бұрын
Ane budu sarni සතුටින් inn .🥰🥰🥰🥰
@madhuramallika9828
@madhuramallika9828 5 ай бұрын
3 දෙනාම හරිම ලස්සනයි ..❤❤❤❤❤
@PriyankaSalgado
@PriyankaSalgado 5 ай бұрын
Oba depala harima editharai.harima awanka i.truwan saranai.
@natalikanchana2711
@natalikanchana2711 5 ай бұрын
Math danna mage hithwath pawlak innaw oya වගේම ape game harima අමාරුවෙන් jewath wena ඇත්තටම me wage aya ගොඩාක් දෙනාට ආදර්ශයක්
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
🙏🙏
@piyumigamage881
@piyumigamage881 5 ай бұрын
Ane ,oyalata hariyanna ona da Na sampath labeva!!!!!❤❤❤❤❤❤😢😢
@Malkanthiliyana
@Malkanthiliyana 4 ай бұрын
Oyalata Theruwan Saranai ❤❤❤
@NilukadeepaniWeerasekara
@NilukadeepaniWeerasekara 3 ай бұрын
උතුරන්න හරියන්න ඕනි තෙරුවන් සරණයි 🙏🙏❤️
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 4 ай бұрын
Theruwan sarenai oba depalata.
@anuladissanayake7783
@anuladissanayake7783 3 ай бұрын
Hoda birdak. Obllata. Deplta jaywewa🙏🙏🙏🙏🌼♥️
@hwanuruddika2623
@hwanuruddika2623 5 ай бұрын
Budu.saranai🙏.oya.paulat
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 4 ай бұрын
සිරියාවන්ත පුතයි දුවයි හිනාව හරිම සිරියාවන්තයි තව තව ඉදිරියට යන්න යෝධසක්ති යෝධබල ලැබේවා දළදාසමීදුගේම පිහිටයි
@rangajayamaha4428
@rangajayamaha4428 3 ай бұрын
තෙරුවන් සරණයි . ඔබලට 🙏🙏🙏🙏🙏
@ThilinaPradeep-yj5kp
@ThilinaPradeep-yj5kp 5 ай бұрын
Good luck family ❤
@KamaniRenuka-db4ls
@KamaniRenuka-db4ls 4 ай бұрын
බුදු සරණයි ඔයාලා තුන්දෙනාට 🙏🙏💝💝💝💝💝
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 4 ай бұрын
එකට අපිට හම්බුන තිරිසන්නු.තියෙන අඩුපාඩු වාසියක් කරන් ඉන්න තත්වෙ මදිවට තවත් විදවන්න හේතු හැදුවා නරුමයො 😢
@ranjaniRanjani-fe1gf
@ranjaniRanjani-fe1gf 3 ай бұрын
Oyaga ammata balanda yanda Ayala monwa kalath kmak nh oyalata warding nh❤❤❤❤❤❤❤
@iresharanathunga4623
@iresharanathunga4623 4 ай бұрын
බුදු සරණයි ඔයාලට ❤
@JahanaFathima-no1dq
@JahanaFathima-no1dq 4 ай бұрын
Lasswade.rasa.kathawak.puwu.ane.lamaya.hena.munen.❤❤❤
@dantidanti1017
@dantidanti1017 3 ай бұрын
බුදු සරණයි
@charifdocharifdo
@charifdocharifdo 4 ай бұрын
Pita rajawela oba weni ayata A Anduwen siyaluma awashyatha pahasukam sapayanawa. Meya dakina daanapathiyek me daruwage ithiri mudal gewa 3weel eka ohuta labadenamen karunikewa illa sitimi. Oba depolage muhune sinehawan dakina Kota harima satutui. Siyalu dewiyo rakithwa.
@induindu721
@induindu721 4 ай бұрын
Budu saranai oyala 3 denatama
@ireshwijekoon9308
@ireshwijekoon9308 3 ай бұрын
බූදූ සරණයි
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Budusaranai 🙏🙏🙏🙏❤❤❤dirga ays lebewA 🙏🙏🙏
@itsb2619
@itsb2619 5 ай бұрын
කලින් බැලුව මේක ගොඩක් ඉස්සර 😊😊
@induindu721
@induindu721 4 ай бұрын
Mage mahatayage kakula 2 na
@SheltonWickramashingha
@SheltonWickramashingha 5 ай бұрын
deremat avanka damwpeuo dapalak degau wava❤
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ape rate enne kuhakayo atha paya thiyagana horakana un Enna rate me daruwa hoda adarayak ,🙏🙏🙏
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d 4 ай бұрын
Ape gedara atulata Enna idak lsnunr Neha kauru hari joyus. Ars aessyhs Hera ..kauru hari gedara innawa . Mul dawaswals vitharai cook demkr...
@HansikaSandamali-x3z
@HansikaSandamali-x3z 5 ай бұрын
Eththatama ape minihalata atha paya hathara hodata thibilath matay mage daruvatay kanna den vela gena kiyavanava e athin me minissu raththaran
@Sciencewithpeshan
@Sciencewithpeshan 4 ай бұрын
බුදු සරනයි ❤❤❤❤❤❤❤
@JahanaFathima-no1dq
@JahanaFathima-no1dq 4 ай бұрын
Hama.dama.hoden.enna.fathana.karamu.❤❤❤
@madavimadavi6630
@madavimadavi6630 4 ай бұрын
Budu sarani
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 4 ай бұрын
Hariyanna one uthuranna
@manjulanisansala4403
@manjulanisansala4403 5 ай бұрын
Aiyoo me hama deyakma ketiyn kiyanna
@ranjaniRanjani-fe1gf
@ranjaniRanjani-fe1gf 3 ай бұрын
❤❤❤❤❤❤
@nalanisagarika2085
@nalanisagarika2085 5 ай бұрын
Math godak kamathi me wage asarana kenek mage mulu jiwethama karaganna
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
bohoma pin obagee ee adahasata
@thanujasampath7996
@thanujasampath7996 4 ай бұрын
කොල්ලත් අවංකයෙක්😁
@samanthaiddamalgoda3849
@samanthaiddamalgoda3849 3 ай бұрын
Wasanawan
@bandulagajanayake2338
@bandulagajanayake2338 4 ай бұрын
❤️
@shiranimunasinghe5824
@shiranimunasinghe5824 5 ай бұрын
Harima siriyawannthi. Thwath hariyanna oana.
@nirapriya7657
@nirapriya7657 5 ай бұрын
Jusu petai pawlatema
@IndraniBandra
@IndraniBandra 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d 4 ай бұрын
Dan thamai therune ai yana ensgamanyoluwa. Demme innawada nedda balanna(gedara,)
@thiliniapsara5996
@thiliniapsara5996 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@amaraabysinghe8164
@amaraabysinghe8164 5 ай бұрын
Ada atapata titans un ma waga naha
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d 4 ай бұрын
Wedata nogihin idala yana ena gamsn othtju brluee kauruth nsdfa denagsnna
@malinia3356
@malinia3356 4 ай бұрын
Kos kada na ekka giya mamage udau labena bawak kiwe nahane adarsath puthe sameeta
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 5 ай бұрын
මෙ වීඩියෝ ඒක දැන් ගොක් කල් එකක් නේද දැන් මෙ බබා ඉස්කෝලේත්‍ යනවා ඇති
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
ow
@pubudulakmal927
@pubudulakmal927 4 ай бұрын
Ou
@dismimaheshika3770
@dismimaheshika3770 5 ай бұрын
දුව දුක්වෙන්න එපා
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d 4 ай бұрын
Nathi bawa densgaththams trap demme
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 5 ай бұрын
අත පය හොදට තියන අයත් අනුන්ගෙන් කන්න බලාගෙන ඉන්නේ. මේඅය අන් අයට හොද ආදර්ශයක් .👍❤️
@difislslls1580
@difislslls1580 5 ай бұрын
❤❤❤❤
@InokaKumari-hj8nz
@InokaKumari-hj8nz 5 ай бұрын
මගේ මහත්තයා ගෙත් කකුල් දෙකම අයින් කරලා තියෙන්නේ .එයාත් කරන්නෙ ඔය රස්සාව තමා.අපිත් සතුටින් ඉන්නවා.
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
apita oyage kathawath ewannaa,..
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 5 ай бұрын
Oyath interview ekak dhennako ithin❤️❤️🥰🥰
@GiganageSamitha
@GiganageSamitha 5 ай бұрын
@BisoManike-tj4dv
@BisoManike-tj4dv 5 ай бұрын
1qqw1111118​@@SLTodayLive
@InokaKumari-hj8nz
@InokaKumari-hj8nz 5 ай бұрын
@@SLTodayLive mama eyagen ahuwa eyata berilu
@kamanipriyadarshani4917
@kamanipriyadarshani4917 5 ай бұрын
උතුරන්න හරියනව දවසක් බුදු සරනයි ඔයාලට
@Chandranigamage40
@Chandranigamage40 5 ай бұрын
බුදුසරණයි ඔයාලට. උතුරන්න හරියන්න ඕනා😊
@pushpakaanthi-1737
@pushpakaanthi-1737 5 ай бұрын
ජෙසු ගේ ආසිර්වාදය ලෙබේවා ජෙසු පිහිටයි පඋලටම
@hsriyani2755
@hsriyani2755 5 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි මේ පුතා ගැන තෙරැවන් සරණයි පුතේ ඔයාලගෙ ආදරේ හැමදාම සතුටින් ඉන්න බදු සරණයි පුතේ ඔයාල තුන්දෙනාටම
@anamaradasa9157
@anamaradasa9157 5 ай бұрын
ණ ණ ණ ඤ
@nuwanchamara3816
@nuwanchamara3816 5 ай бұрын
දෛවයත් බය එඩිතර මිනිස්සු❤
@RamyalathaMalani
@RamyalathaMalani 4 ай бұрын
Voy
@kwkw7563
@kwkw7563 5 ай бұрын
හරිම හොද යි ඔයාලට තව තව ධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි ෂියලු දෙවිපිහිටයි
@dammikaw9050
@dammikaw9050 4 ай бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා මේ ආදරණිය පව්ලේ සතුට දැක්කම.. අත පය දෙකම තියන පිරිමි ගැනුන්ගේන් ජීවිත් වනවා. හැමෝම නෙවෙයි පිරිමි ටිකක් ඉන්නවා තමාගේ පව්ල රැක ගන්න... හරිම සතුටින් එයාල ඉන්නවා ගොඩක් ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️
@tharangiwattuhewa1782
@tharangiwattuhewa1782 5 ай бұрын
කියන්න වචන නෑ. මේ නන්ගි හරිම වාසනාවන්තයි. ලස්සන හොඳ උත්සහ වන්ත මහත්තයෙක් ඉන්නෙ. මේ නන්ගිගෙ ලස්සන හිනාව හැමදාම තියාගන්න මල්ලි ඔයාට ඒකම වාසනාවක් වෙයි. ලස්සන ආදර කතාවක්. බුදුසරණයි ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@nirmalasd-b7z
@nirmalasd-b7z 4 ай бұрын
Thamange diriye n vada karamin adarayen thamange rakabala ganimin jivath vana siyaluma savodara savodariyanta kavamafakavath varadinne nha❤❤❤❤
@nirmalasd-b7z
@nirmalasd-b7z 4 ай бұрын
Kavamadaka varadinne na saba jjivamana davi oyalavth darivanvath arksa karanava udu karanava ❤❤❤❤
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 4 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි සතුටින් ඉන්න සැමදා 🙏🏻🙏🏻🙏🏻🙏🏻,,, ❤❤❤❤❤❤,,
@GuneththiJayasundara
@GuneththiJayasundara 3 ай бұрын
ලොකු ඉගෙනිමක් නොමෙති උනත් කොච්චර හොද ආදර්සයක්ද සමාජයට දෙන්නේ මේඅය,අධික තන්හාව ආසාව තියෙන අයට මෙහෙම ජිවත් වෙන්නබැ.
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d 4 ай бұрын
Gedara athulata enne neha gedara innawa
@renukakumari5890
@renukakumari5890 5 ай бұрын
මේක පරණ වීඩියෝ ඵකක් මම කලින් බලලා තියනවා ❤❤
@SLTodayLive
@SLTodayLive 5 ай бұрын
ඔව්..
@NiluNilu-r6z
@NiluNilu-r6z 5 ай бұрын
බුදුසරණයි මල්ලි ඔයාට 🙏🙏🙏🙏🙏
@yenulisenulya1919
@yenulisenulya1919 3 ай бұрын
බුදු සරණයි ඔයාලා හැමෝටම ජීවිතය සාර්ථක වේවා
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
❤❤❤🫰🫰🫰🎉🎉🎉 Nangiya Malliya Obalata Dalada Samidu Pihitai 🙏🙏🙏Nangiya Oya PUDUMA Gehaniyak. ❤❤❤ Obalata Suba Pethum 🎉🎉🎉
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 3 ай бұрын
සුබ පතනව ඔයලා තුන්නාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමට ඉන්න
@PriyaniMallikaratne
@PriyaniMallikaratne 4 ай бұрын
Oyat waradinne.ne malli.oya.gena.adambarai.jeewithaya.jayagann.hekiwewa.jayenn.jayama.pathnawa
@KamelyaKemo
@KamelyaKemo 5 ай бұрын
බුදු. සරණයි. හැමදාම. සතුටින්. ඉන්න ❤
@nishanthaliyanage4486
@nishanthaliyanage4486 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ඔබ දෙවි කෙනෙක්
@AyeshaWerawala
@AyeshaWerawala 3 ай бұрын
අස්වැසුම අරන් නිකන් ඉන්න පිරිමි බලපියවි මෙිවා
@madhuramallika9828
@madhuramallika9828 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉බූදු සරණයි..පුතාලට..
@AsankaUdayanga-um2by
@AsankaUdayanga-um2by 4 ай бұрын
Avdinna puluwan una nam oya wagema nonata adaren ediida🤔🤔??????
@ConfusedDaisies-nj5xu
@ConfusedDaisies-nj5xu 5 ай бұрын
Oya uthum biridak oyata waradinne na.budu saranai
@candrikaranatunge796
@candrikaranatunge796 4 ай бұрын
,පුතේ ඔය දෙන්නාටත් දියනියටත් ජිවිතය තව තවත් සාර්තක කරගැනිමට ලැබෙිවා ජයෙන් ජයම වෙවිවා සියලු දෙවි පිහිට ලැබෙිවා තෙරුවන් සරනයි . හොද වෙද මහතෙක් ඉන්නවා . අතපය ඇද වුන අයත් අනතුරකට .ලක්වි කකු ල ් කරඩුනු අයත් සනිප කරනවා මගේ කොන්දට බෙහෙත් කරන්න ගිය වෙලාවෙි මගේ ඇද කකුල දැකලා එය හැදිමට එන්න කිවිවා එහෙ නවතින්නත් පුලුවන් නො 149 තමිමිට මාකේවිට ගමිපහ😮 අමිල සංජිව මහසෙන් වෙදමැදුර යු ටියුබි එකේ බලන්න මට වයස 77 මම දන්නා වදිහට කියන්නේ මෙි ගැන සෙයා බලා තිරනය කරන්න බුදු සරනයි දෙවි පිහිටයි.
@hsriyani2755
@hsriyani2755 5 ай бұрын
TV අලුත් වැඩියා කරනවද පුතේ ඔයා
@pubudulakmal927
@pubudulakmal927 4 ай бұрын
Ou
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 52 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН