Senehase Geethaya(සෙනෙහසේ ගීතය) | Episode 12 | Teledrama | Ravindra Randeniya | Wasanthi Chathurani

  Рет қаралды 74,491

Udayakantha Warnasuriya

Udayakantha Warnasuriya

Күн бұрын

➡කතාව , දෙබස් , තිර රචනය , අධ්‍යක්ෂණය : උදයකාන්ත වර්ණසුරිය
➡නිෂ්පාදනය : රන්ජිත් ප්‍රේමරත්න
➡සංස්කරණය : ජයනාත් අහංගම
➡නළු නිළියන් : වසන්ති චතුරානි / රවින්ද්‍ර රන්දෙණිය / විජය නන්දසිරි / දේවිකා මිහිරානි / කුසුම් රේණු / උමාලි තිලකරත්න
#SenehaseGeethaya #SinhalaTeledrama #udayakanthawarnasuriya

Пікірлер: 61
@wjesundarasv1426
@wjesundarasv1426 2 жыл бұрын
දැන් ඉන්න ගෑනු නම් තේ එකට වහ දාලා පලිගන්න එත් කොච්චර නිහතමානි ද මෙ චරිත
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
මේ කතාව මීට කලින් බලලා තියෙනවා. හරි ම ලස්සනයි. කොහොමත් රූපවාහිනීයෙ යන කතා අර්ථවත්. හැමෝම හොඳට චරිත තුළ ජීවත් වෙනවා. වසන්ති ගැන නම් කියලා වැඩක් නෑ. සුපිරියි.
@Meteorub916
@Meteorub916 Жыл бұрын
Swarnavahini ekek giye lassana kathawak
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 7 ай бұрын
ජාතික රූපවාහිනියෙන් ප්‍රතික්ෂේප කරපු නාට්‍යයක් ...... මෝඩ ජාතික රූපවාහිනියට වඩා බුද්ධිමත් ස්වර්ණවාහිනීය එය තෝරා ගත්තා....
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 ай бұрын
Eka swarnawahinye telecast une mata mathaka widiyata
@rasifernando9117
@rasifernando9117 2 жыл бұрын
මේ නිළියන් රගපානවාද කියලත් හිතන්න බෑ.ඒ තරම්ම තාත්විකයි
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
One of the nicest teledramas produced in Sri Lanka!! Very meaningful. I searched for this teledrama as I couldn't remember the name. Then managed to recall the name and watched it many times over. Glad I was able to watch this clip again.
@nuwansumeda-jx3cm
@nuwansumeda-jx3cm 2 ай бұрын
දැන් තියෙන්නේ කතාද කියලා හිතෙනවා
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 жыл бұрын
Thank you very much for uploading.
@anomawalakulu3256
@anomawalakulu3256 2 ай бұрын
ලස්සනයි කාතා ව
@chandraniranasinghe336
@chandraniranasinghe336 2 ай бұрын
HARIMA LASSANA SENEHEYBARA KOTASAK THYRUWAN SARANY
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Me katawa anuradhapure talawe rugata karala tiyenne ape gama talawa💖💖💖💖💖
@hassim360-bs2re
@hassim360-bs2re 3 ай бұрын
A heart touching story you know😢😢😢😢
@bathiyawithanage1474
@bathiyawithanage1474 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්
@chandraniranasinghe336
@chandraniranasinghe336 2 ай бұрын
HARI AWABODA MATH BUDDHIMATH KATHAWAK LABA DUNNATA BOHOMA ISTHUTHI BUDU SARANY
@rajij5719
@rajij5719 2 жыл бұрын
අවුරැදු ගානක් හොයපු කතාවක්
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
Math ehemai
@user-qw3bn4rq6u
@user-qw3bn4rq6u 2 ай бұрын
ඉස්සර අය ප්‍රශ්න විසදගන්න විදියයි දැන් අය විසදගන්න විදියයි අහසයි පොළොවයි වගේඑ
@stfashion2971
@stfashion2971 2 жыл бұрын
මට නම් ඉවසන්න බැරි වෙයි මෙහෙම දෙයක් උනොත්
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Harima lassanai kathawa
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
අර්තවත් දැන්නම් පස්සට තමා සව්ත්තු කතාවල්වල 👌👌👌👌👌👌👌👌👌👌👌👌
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
Naa meka mula idanma.iwara wenakal.lassanai...api serama baluwa...seeni sambal kathawa😍😍😍
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
@@suwendikanaththandige2578 ගැමි කතාවල් වල නියම තේරුම් ගන්න පුලුවන් අර්තවත් වරිත තමා පන පොවන්නේ අද්ද්‍යක්ෂ වරුයි නිෂ්පාදන වරුයි බලන්න පුලුවන් ඉවර වෙන කල්ම නිහඩ ටෙලි කත ඊටත් වැඩිය අර්තවත් ,ඒත් ඉතින් ඉවර වෙනකල් බලන්න කෝ නිවාඩු 👍👍👍👍👍👍👍👍
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
සෞන්දර්යාත්මක කතාවක්.
@JK-yj5vh
@JK-yj5vh 2 жыл бұрын
ලස්සන කතාව♥️👍
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
Lassana කතාවක්
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Harima lassanai
@user-qe3uo6mc8h
@user-qe3uo6mc8h 3 ай бұрын
Ammo
@user-qp5wq4ub8j
@user-qp5wq4ub8j 2 жыл бұрын
සුමේධගෙ වරදක් නෑ.. හිතාමතා කරපු වරදක් නෙවීනෙ. එහෙම බලද්දී සුමේධ අනෝමලට වරදක් කරල නෑ
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice ❤️
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
🌹🌹
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
😍😍😍
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
මෙහෙම කොලු පැටියෙක් මග ඇරපු පියා මනුස්සයෙක් නම් වෙන්න බෑ අවස්ථාවාදී නරුමයෙක් මිසක් . ශික් .
@user-qp5wq4ub8j
@user-qp5wq4ub8j 2 жыл бұрын
දරුව ගැන දැනගෙන තියෙන්නෙ අවුරුදු 7,8කට පස්සෙ , එතකොට සුමේධ බැදලලු.. සමහරවිට බදින්න කලින් දැනගත්තනම් උත්පලාව බදින්න ගියා
@priyanimayadunne9158
@priyanimayadunne9158 2 жыл бұрын
Ayyo me kathawa serama dannako apita balanna.
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
Serama damma
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
Nathanam you tube eke senehase geethaya balanna
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
මේ කොයි කාලෙ එකක්ද ? මමදැකල නෑනෙ මීට කලින් ?
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
2002 2006 athara giyaekk
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
A ammage ewaseema kiyala wedak ne.
@sb-ex6qy
@sb-ex6qy 2 жыл бұрын
eka awaking kunu godawful awissanna giyama gandagahanawa.. atheethaya wenas karannath be rewatuna kenek Gen adarayak balaporottuwenna be rawattapu Kenny weradi
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
මම පුදුම වදයක් වින්දේ ඒ මනුස්සයාගෙන්
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
කොයිකාලේ රැගත කරපු කතාවක්ද මේ? වසන්ති එහෙම තරුණයි
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
me kathawaa godak kal kathawak.api podi.....mara lassanaiiiii
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Meka 17kata vithara kalin giya
@bathiyawithanage1474
@bathiyawithanage1474 2 жыл бұрын
2006 විකාශනය උනේ
@nedradesilva8947
@nedradesilva8947 2 жыл бұрын
Nathanam 2005
@rasikaamapriya2398
@rasikaamapriya2398 Жыл бұрын
2004
@lyndagedara4351
@lyndagedara4351 2 жыл бұрын
ඒ ඔයාට කරපු අපරාධයට අකාලයේ මැරැනෙ පව් කසාද ගැනියි දරැවෝයි
@bharathim2360
@bharathim2360 2 жыл бұрын
Dewika mihiranita act karanna bane, kata thada karagena
@ranisomalatha7174
@ranisomalatha7174 2 жыл бұрын
Anith kotastikath danna
@mycat743
@mycat743 2 жыл бұрын
Man mula idan beluwa. Me telidrama eka. E dawas wala devika mihirani ekka eyage husband nuth ekama telidrama eke act kala. Hema ekema wsge
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
මේක 📺 එකේ හරියටම විකාශනය උනේ කොයි අවුරුද්දේ ද??
@theresaperera9271
@theresaperera9271 2 жыл бұрын
2005 neda
@user-yc7uo7nh5t
@user-yc7uo7nh5t 2 жыл бұрын
2005
@Meteorub916
@Meteorub916 Жыл бұрын
Nope 2006 on Swarnavahini
@molingunasekara7725
@molingunasekara7725 2 жыл бұрын
Me katawa 1980 ganan wala ekak neda.
@nilminidissanayake4514
@nilminidissanayake4514 2 жыл бұрын
2005
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 ай бұрын
Marama lassanai kathawa
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 2 жыл бұрын
Lassana kathawa
Chala Achala (චල අචල ) | Episode 01 | Sinhala Teledrama
17:17
Torana Video Movies
Рет қаралды 30 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 24 М.
Wanabime Sirakaru Episode  01 | | 2024-07-13
23:14
Fahim Mawjood Productions
Рет қаралды 23 М.