No video

Senehase Geethaya (සෙනෙහසේ ගීතය) | Episode 3 | Teledrama | Ravindra Randeniya | Wasanthi Chathurani

  Рет қаралды 74,472

Udayakantha Warnasuriya

Udayakantha Warnasuriya

Күн бұрын

➡කතාව , දෙබස් , තිර රචනය , අධ්‍යක්ෂණය : උදයකාන්ත වර්ණසුරිය
➡නිෂ්පාදනය : රන්ජිත් ප්‍රේමරත්න
➡සංස්කරණය : ජයනාත් අහංගම
➡නළු නිළියන් : වසන්ති චතුරානි / රවින්ද්‍ර රන්දෙණිය / විජය නන්දසිරි / දේවිකා මිහිරානි / කුසුම් රේණු / උමාලි තිලකරත්න
#SenehaseGeethaya #SinhalaTeledrama #udayakanthawarnasuriya

Пікірлер: 75
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
උමාලි තිලකරත්න හරිම ලස්සනයි
@sriyone6228
@sriyone6228 2 ай бұрын
වසන්ති රවින්ද්‍ර ඒ අතරට ආදරනීය උමාලි…….ලස්සනයි උදයකාන්ත මහතාටයි ස්තූතිය.
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
අද කොටස නම් හරිම ආදරණීයයි. අපේ රටේ හැම පවුලක්ම මේ චගේ නම් කොච්චර සුන්දරද.
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
හරිම ආදරනීය පවුලක් ,ආසාවෙන් බලනවා
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
ඒ වගේ යහපත් අම්මා කෙනෙක් හැදූ අම්මට ත් උපහාර කරන්න ඕනා
@theresaperera9271
@theresaperera9271 2 жыл бұрын
අමිමෝ රවින්දා මහත්මයා ගෙයි. වසන්ති මහත්මිය ගෙයි ලස්සන හරිම ලස්සනයි.
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක්ම ආදරනීය ආදර්ශමත් කතාවක් තෙරුවන් සරනයි මේ රඟපෑමට එකතු වූ සැමට හා උදයකාන්ත වර්ණසූරිය මහත්තයා ඇතුලු දායක වු.සැමට ස්තුති ගොඩක්ම 🙏🙏
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
ලස්සන කතාවක්. අම්මයි තාත්තයි හරිම සමගියි.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
මට අහම්බෙන් කතාව හම්බ උනෙ ලස්සන කතාවක් 🎉🎉🎉 තාත්තායි දුවල තුන් දෙනයි එක්ක කරන පවුලක කතාව 🎉🎉🎉 ඇස් දෙකට කඳුළුත් ආවා 🎉🎉🎉
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් මේ වගේ ආදරයෙන් පවුලක් ජිවත් වෙනවානම් අපේ රට කොච්චර ලස්සනද
@maheshiperera1221
@maheshiperera1221 2 ай бұрын
Harima lassanai ❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
🎉🎉🎉 මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උමාලි රවිද්‍රයි වසන්තියි තව ලස්සන පොඩි දරුවො දෙන්නෙකුයි ලස්සනර වැඩෙ කරනව 🎉🎉🎉 උමාලි ඉන්නව කියන්නේ සුපිරි තමයි 🎉🎉🎉🎉
@RoadtoSuccessSL
@RoadtoSuccessSL 2 жыл бұрын
දුවලා විතරක් ඉන්න තාත්තලා ටිකක් වෙනස් ❤🌸
@Janani.Mahalpath
@Janani.Mahalpath 2 жыл бұрын
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්
@user-lk3xh8qg4v
@user-lk3xh8qg4v Ай бұрын
ආදරණීය ..පවුල ..ගොඩක් සතුටුයි ❤❤😂😂😅
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Ай бұрын
Umali lassanai konde wawanna umali konde harima lassanai ❤❤❤
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
I have seen Mrs. Chathurani. She is a natural beauty I must say. Her facets of beauty, specialy the talking eyes have seen with meena kumari after her😊
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාව අසයි බලන්න අසම නළු නිළියන්
@suneethaekanayaka5110
@suneethaekanayaka5110 2 жыл бұрын
ලස්සනයි අදරෙයි හැමෝටම තෙරුවන් සරනයි
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම සුන්දර කතාව
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් හරිම ආසයි
@user-jy5df7mf2q
@user-jy5df7mf2q Ай бұрын
Umali.lassanai.anith.ayath.lassanai.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Menna aadarshmath tele drama. Hemoma lassanta rangapaanava. 🌹🌹❤❤
@ayomaruwini.6455
@ayomaruwini.6455 2 жыл бұрын
ආදර්ශමත් kathaawak
@UdayakanthaWarnasuriyaOfficial
@UdayakanthaWarnasuriyaOfficial 2 жыл бұрын
kzbin.info/aero/PLOH2OvO4p-fL0m2IP8NT-dXFyUBqMwqoo
@priyanimayadunne9158
@priyanimayadunne9158 2 жыл бұрын
නියම කතාව...🤗
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
හැරීම ලස්සන katawak ගොඩක් aya hitan enne amma wada kari කියලා
@Geethika-pi2wk
@Geethika-pi2wk Ай бұрын
Ane ada harima lassanai. Kathawa. Adawen baluwaaaaa❤❤❤😂😂😂😂❤❤❤
@wijewije4683
@wijewije4683 Жыл бұрын
නෙතට කඳුලු ගෙනා කොටසක්...
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
අසාවෙන් බලන කතාවක් ලස්සනයි
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Ай бұрын
Very beautiful and truly inspirational story for the young and the old 😘🤩😍🥰Ravindran, Wasanthi and Umali including the others acting is super cute and is an example for all the families 💝💖💗💓💞💕Love this ❤family drama ❣Thank you 💕💞
@jongen7797
@jongen7797 Ай бұрын
Lassan kathawak❤❤❤❤❤
@nipunkumara3697
@nipunkumara3697 2 жыл бұрын
හරිම ලස්සනයි
@wasanamw9846
@wasanamw9846 2 жыл бұрын
ආදරනිය යි පවුල
@matildaranjani3946
@matildaranjani3946 Ай бұрын
Ada කතා wa හරිම හරිම සුන්දර i. Mekalayta me wage කතා යනවා nm කොච්චර හොඳයි da. ❤💐🎉
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dushmanthakumari3825
@dushmanthakumari3825 2 жыл бұрын
ලස්සනම කොටස
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
කාන්තා දිනය නොවෙයි මේ නාට්‍ය මව්වරුන් ගේ දිනය ට ලස්සන යි
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
Kochchara nam hewwada me kathawa
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Ай бұрын
I remember it was produced by Mrs. Wasanthi Chathurani😅
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b Ай бұрын
Ammo umali mama. Kemathima niliyak
@upamalik1986
@upamalik1986 Жыл бұрын
පුදුම ලස්සන කතාවක්😍
@user-es7uh8ue2t
@user-es7uh8ue2t 2 жыл бұрын
Lassana kathaawak. I love it.
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
ආදර්ශවත් කතාවක්.
@tharushisandyani
@tharushisandyani 2 жыл бұрын
Goodk lassana teledrama ekak
@franciskaranjanie46
@franciskaranjanie46 2 жыл бұрын
මරැඅනේ ඔයාල හරිමආධර්සමත් කතාවක්
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 Ай бұрын
🌹🌹❤️❤️❤️❤️
@dulanitharaka7440
@dulanitharaka7440 2 жыл бұрын
අපි හැමදාම බලනවා
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
wow ❤️i miss😘
@user-es7uh8ue2t
@user-es7uh8ue2t 2 жыл бұрын
Beautiful drama.
@swarnasilva343
@swarnasilva343 24 күн бұрын
Me thatha enakota kisima kenek issarahata enne nehe. Thathama gate l ka eragena genapu baduth ussan enna oni . Amma pathtare bala bala innawa
@user-qp5wq4ub8j
@user-qp5wq4ub8j 2 жыл бұрын
ආදර්ශමත් කොටසක් අද...කතාවකින්හරි මේවගේ දේවල් පෙන්වන එක හොදයි
@ireshakolonne9365
@ireshakolonne9365 Ай бұрын
❤❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
දැන් ඉන්න ලමයි නම් මේවා කරයි
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
මියුසික් එපා ඇහෙන්නෙ නෑ
@fallonmichelle2746
@fallonmichelle2746 10 ай бұрын
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
❤❤❤❤
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 2 жыл бұрын
❤❤❤❤❤❤
@driveincanada9713
@driveincanada9713 2 жыл бұрын
❤❤❤❤❤
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 6 ай бұрын
Hitata .kavaduna..katvak..🌹🌹👻
@virginiacarmalin6803
@virginiacarmalin6803 2 жыл бұрын
❤❤❤❤👌😊
@achinianuththara8676
@achinianuththara8676 2 жыл бұрын
Me wage drama ekka baladdi dan thiyene mnwda kyl hithenw
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 жыл бұрын
Ekane.
@kumarimenika9294
@kumarimenika9294 2 жыл бұрын
Mara.gani. miniha. Gadara.awahama.gani.pattara.balanawa
@piuminisansala946
@piuminisansala946 2 жыл бұрын
ඇයි නටන්නද කියන්නෙ
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
🌹🌹
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Magak yaddi thaththa mrenawa neda.
@dineshasewwandi9313
@dineshasewwandi9313 2 жыл бұрын
Ow
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
Me wage katha ayet dannko
@sisirapriyalal104
@sisirapriyalal104 2 жыл бұрын
Ravindra mahaththaya sexyi neda
@himalikusum4363
@himalikusum4363 2 жыл бұрын
Mokakda channel aka keeyatada yanne
@kumarimenika9294
@kumarimenika9294 2 жыл бұрын
Kauda.anaa. ara.as. loku.kana. aya.ga.hati
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
❤️❤️
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 79 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 875 М.
Jaanu | Episode 395 - (2024-08-29) | ITN
18:22
ITN Sri Lanka
Рет қаралды 169 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 6 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН