සිනමා නලුවෙක් බදිනවා කියන එක දරාගන්න හරි අමාරුයි සංවේදී ගැහැණියකට🤔HEART TO HEART-POWERED BY NDB 🌷

  Рет қаралды 106,597

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 610
@C424c424
@C424c424 6 ай бұрын
ඇයගේ ඉවසීම නම් හරිම පුදුමයි..අද කාලෙවගේනම් ඒ කසාද ජීවිතේ තියෙන්නේ නැහැ වැඩි කාලයක් ..ඒ කාලෙ තනිකම කාන්සිය මග හරවාගන්න ඇය අතට අරන් තියෙන්නේ පෑන අදකාලෙ වගේනම් අනිවාර්යයෙන් යන්නේ උසාවියට දික්කසාදය ඉල්ලගෙන හැබැයි ඇය එහෙම කරේ නැහැ ඒ තමයි ඉවසීම ..ලේලියන් දෙන්නට ලියපු පද පේලිත් හරිම අපූරුයි ඇය ගැන නොදැන සිටි බොහෝමයක් දේවල් අද මේ කථාබහෙන් දැනගන්න ලැබුනෙ නම් කැළුම් අය්ය නිසාමයි බුදුසරණයි ඔබදෙපලටම ඒවගේම මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාට දීර්ඝායුශ වගේම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනව ❤❤❤❤..🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐 ඔබටත් තෙරුවන් සරණයි 🙏
@saman7468
@saman7468 6 ай бұрын
Oba ithama guna garuka hela Bodu kanthawak. Oba ithama vishistai ❤ pivithuru Budu dahama amathaka kale nathi gunaye anubhawayen oba samata niroghi suwaya labenawamai 🙏🙏🙏
@saman7468
@saman7468 6 ай бұрын
Bhauddha kanatha saha pirimi sawotama ithama hoda adrshamath kanthawaki oba ❤ UK sita
@varulful
@varulful 6 ай бұрын
I’m 😅😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😊ions and I will will will and I’ll ioiiioo😅😊 25:59 25:59 😊 26:01 26:01 26:04
@SJ-jf1yn
@SJ-jf1yn 6 ай бұрын
This is a 1 of the great great HEART 2 HEART discussion kalum aiye. I ❤ Ravi & preethi family. I ❤ kalum . Ravi is a greatest actor. Preethi is great great women. Now I really like to read her novels . Wish you guys long and healthy life Theruwansarani .
@Virangadesini532
@Virangadesini532 6 ай бұрын
රවීන්ද්‍ර රංදෙණිය මහත්මයා මන් ආසම සිනමා නලුවෙක් ඔහුගේ බිරිද ප්‍රීති රංදෙණිය හරිම සුන්දර කාන්තාවක් බාහිරින් වගේම ඇතුලාන්තයෙනුත් හරිම සුන්දර හදවතක් තියෙන කාන්තාවක් බවට කතාවෙන් පැහැදිලියි ඒ වගේම ඇය හරිම ශක්තිමට් ගැහැණියක් ඔවුන් දෙදෙනාටම සුබ පතනවා ඔවුන්ගේ ජීවිත වලට සතුට ,සාමය නිරතුරුවම ලැබී ඉදිරි කාලය සතුටින් ගත කරන්න හම්බ වෙන්න කියලා 🙏❤️ ඒ වගේම කැලුම් අයියේ සුපුරුදු පරිදි ඔයාටත් සුබ පතනවා 🙏❤️
@sumisumi6512
@sumisumi6512 6 ай бұрын
Dan godak sudui eya
@Virangadesini532
@Virangadesini532 6 ай бұрын
@@sumisumi6512 ඉතින්
@IndraniFernando-uu4cn
@IndraniFernando-uu4cn 2 ай бұрын
M by😢h moñ😊 If TXlmYes
@NatureNest76
@NatureNest76 6 ай бұрын
වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙ වැඩියෙන් සංවේදී අයයි..එතුමියගෙ හිතේ තිබුණ මහා බර අපටත් දැණුනා වගේ.. රවින්ද්‍ර රන්දෙණිය මහතාට ගොඩක් පින් මේ වගේ පතිනියකගෙ හිතහරියටම අවබෝධ කරගෙන ඇයට නිසි තැන හිමි තැන ආරක්ෂා කර දීම ගැන. ඔබතුමිය ගැන හරියටම දැනගත්තේ මේ වැඩසටහනින්.. දීර්ඝායුෂ වේවා ඔබට. කැළුම් අයියටත් ස්තුතියි . තෙරුවන් සරණයි 🙏❤🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබරත් තෙරුවන් සරණයි
@lathagamage1320
@lathagamage1320 5 ай бұрын
අනේ හරි ලස්සනයි මම ඒකාලෙ එතුමට ආදරෙයි දෙන්නටම ආදරෙයි
@kanthikumari4765
@kanthikumari4765 6 ай бұрын
ඔබට හැකිනමි පවුල් ජිවිත සාර්ථක කරගන්න අයුරු පොතක් ලියන්න දැන් කාලේ කෙල්ලන්ට ඉවසිම බිංදුවයි. අද ඔබට සතුටින් ඉන්න පුලුවන් වුනේ ඔබගෙ හැදිචිච කම සහ ඉවසිම නිසයි .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👌💐👏👍
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
Ihatha illima itukaranna mahathmiya obata hekinam mulu tharuna samajayatama eya bohomawatiwi Thuthi obata 👌
@rohanwijesingha7554
@rohanwijesingha7554 2 ай бұрын
ඇත්තටම ඔව්
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 6 ай бұрын
හරිම අවංකව කතා කරනවා... ගොඩක් අය මේ වයස වෙනකොට ඉස්සර කාලෙ ඊර්ෂ්‍යා කරපු හැටි ගැන මෙහෙම කතා කරන්නෙ නෑ. ඒ කාලෙ ඉඳල බොහොම පරිණත විධියට ගතකළා වගේ තමා හැසිරෙන්නෙ.
@upanandapathirana7162
@upanandapathirana7162 4 ай бұрын
Kathawa Hsrima Godak Watinawa. Theruwan Saranai!
@PrasanthawijesuriyaWijesuriya
@PrasanthawijesuriyaWijesuriya 6 ай бұрын
ඔබ තුමියගෙන් මට තේරුම් ගිය දේ නම් නිහතමානීව ජිවිතේ තෙරැම් අරන් යන ගමනක්.එවගේම ඔය හිනාව මුලු හදවතින්ම පාර්තනා කරනවා දිර්ගායු වේවා හිතන පතන සියලු සැප සම්පත් ලැබේවා බුදුසරණ මැඩම්
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌👌👌
@swarnamalifernando2333
@swarnamalifernando2333 6 ай бұрын
ඉතාමත් චරිතවත් ජීවිතය ක් ගත කරන ඔබ ...ඉතාමත් වාසනාවන්ත ,ආදරණීය ගැහැණිය ක්..ඔබ ගැන අපට හරිම ආඩම්බර යි..රවී සහ ඔබට ..නීරෝගිමත් ,සුබ අනාගතයක් පතමි ..ඔබ දෙනාට දීරඝායුෂ ලැබේවා ..කැලුම් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිලිබද ව ...ඔබ ටත්. නීරෝගිමත් ,,සුබ අනාගතයක් පතමි ..දීරඝායුෂ ලැබේවා ❤❤❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 6 ай бұрын
🌹💝😇
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිහතමානී යහපත් ගුනගරුක හෙලකුලකාන්තාවක්....ඔබතුමියට පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව , සොබාදහම් මාතාවගේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐👌💐👌💐👌👍
@preethideepika7701
@preethideepika7701 6 ай бұрын
ඉතාමත්ම වාසනාවන්ත වැදගත් නිහතමානි කාන්තාවක් මම හුගක් ගරු කරණ වරිතයක් ඔබ දෙපලට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐👌
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 6 ай бұрын
ඔබතුමිය හරිම ආදරණීයයි .ඔබ ප්‍රාර්ථනා කරන විදිහටම ඔබටත් සියලු දෙනාටත් නිදෙකු නිරෝගී භාවය ලැබේවා..!!!
@preethikapathirana236
@preethikapathirana236 6 ай бұрын
හරිම සුන්දර කතාබහක්.පැමිණෙන කෙනාට හොදින් අහුම්කන්ද්දෙන එක තමයි කැලුම් මහත්මයාගේ වටිනාකම.ප්‍රීති මහත්මියත් හරි ප්‍රියමනාප කෙනෙක්.සුබපතනවා.තෙරුවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🥰🥰🥰🙏💐🙏💐
@chitrakonari6522
@chitrakonari6522 6 ай бұрын
එවගේම හැමදාමත් වගේ කැලුමි සර්ට නිදුක් නිරෝගීදීර්ඝායු සමිපත්ලැබේවා යහපතක් ම වේවා
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 6 ай бұрын
හරිම සුන්දර කතාබහක්.එතුමිය බොහොම අවංකව ඇයගේ හැගීම් කිව්වා .අනේ ඒක හරි සුන්දරයි .තෙරුවන්සරනයි ඔබතුමියට .ස්තුති කැලුම් මල්ලි මේ සුන්දර චරිත අපිට මුණ ගැස්සීම.❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි දිගටම බලන්නකො... 🥰
@kanthiliyanage841
@kanthiliyanage841 6 ай бұрын
ඔයාලට තමයි ලවුකිකව ජීවිතය ජයගත් සුන්දර මිනිසුන් කියන්නෙ . අපේ ආශිර්වාදය හැමදාම ඔබ දෙපලට ලැබෙනවා ඇත්තමයි...
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👏💐
@himaliopatha5785
@himaliopatha5785 6 ай бұрын
නළුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් කැමතිම කෙනා ප්‍රීති රන්දෙණිය. ක්‍රිකටස්ලාගේ බිරින්දෑවරුන්ගෙන් කැමතිම අප්සාරි සිංහබාහු තිලකරත්න. දෙන්නටම හරිම සංවේදි හදවත් දෙකක් තියෙන්නේ.❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👌👌💐💐💐💐💐🙏🙏
@yvonnefernando6504
@yvonnefernando6504 6 ай бұрын
I agree with you.both ladies are down to earth.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 6 ай бұрын
Me too... Both of them are truly beautiful and slightly similar in appearance. Both are well behaving and respectable..❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 6 ай бұрын
ඇත්තටම ඇත්ත ඒ දෙන්නා තමයි
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 6 ай бұрын
රවින්ද්‍ර රංදෙනිය සහ ප්‍රීති අදටත් හොඳ පවුල් ජීවිතයක් ගෙවන්නෙ ඔවුන් දෙදෙනාගේම තියෙන ඉතාම හොඳ හදවත් නිසා. ඔවුන් දෙදෙනා හැම අතින්ම හොඳටම ගැළපෙන ආදරනීය දෙපළක්.. ප්‍රීතිට ඇත්තේ ඉතාම විවර වූ මනසක් සහ මන බඳින රූපයක්.
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 6 ай бұрын
හරිම සොදුරු කතාබහක්.කාලය ගෙවුනා දැනුනේ නෑ.ස්තූතියි කැලුම් මහත්තයෝ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.ජය වේවා.❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷
@panchaliuthpalawo7243
@panchaliuthpalawo7243 6 ай бұрын
හරිම නිර්ව්‍යජ කතාබහක්....ඇය බොහොම සංවේදී චරිතවත් චරිතයක් බව දැනෙනව...සිනමා නලුවෙකුගේ බිරිදක් වෙන එක ඔබ වැනි ආදනීය චරිතයකට ලේසි වන්නට නැතුවැති....විශේශයෙන් නිලියන් සම්බන්ධයෙන් ..😅😅😅නමුත් ඔබ බොහෝ දුරක් සාර්ථව ඇවිත්...ඔබතුමියට නිදුක් නීරෝගී ප්‍රේතිමත් හෙටක් පතනව..
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐👌💐👌💐
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 6 ай бұрын
ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ කාන්තාවක් .ඇය මහනලු රවින්ඳුයන්ගෙ බිරිඳ වුවත් සාමාන්‍ය ස්ත්‍රියක්සේ කතාකිරිම හැසිරීම ඉතා විසිෂ්ටයි .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐👌💐
@NadeeraGalagamage
@NadeeraGalagamage 6 ай бұрын
ඇය ජීවිතය නම් මාගලේ ඉරුණු තැන් එලලා ස්වර්ණමය කලාලයක් වියා උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන හැටි හරිම අපූරුයි. ඒත් සමහර comments වල ඇයගේ මාගලේ ඉරුණු තැන් අල්ලා ගෙන සිටින අය දැක්කාම ලොකු දුකක් දැනුණා . ඇත්තටම ඇය විශිෂ්ඨයි . කිසිම කෙනෙක් පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ . ඒත් ඇයගෙන් අපිට ගත යුතු දේ අපි ගමු. බොහොම ස්තුතියි kelum wijesooriya මහත්මයාණෙනි මෙවැනි සුහද හමුවක් අපිට ගෙනාව ට. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහසට 💐💐🙏
@AsokaRanjanie
@AsokaRanjanie 6 ай бұрын
බොහොම සුන්දර කතා bahak ඉවසීමෙන් ජීවිතය ගෙනල්ලා තියෙනවා ශක්තිමත් කාන්තාවක් මොනතරම් ලස්සනට අදිනවා ද අනිත් අයට මොනතරම් ආදර්ශයක් denawada බොහොම isthuthiyi❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
ඔබ හරියටම හරි 👍👍👍💐💐💐💐👌👏👏
@chitrakonari6522
@chitrakonari6522 6 ай бұрын
ලස්සන කතාබහක් ඇය බෝහොම සුන්දර කාන්තාක් ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝායු වේවා
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 6 ай бұрын
ඇත්තටම සතුටුයි,මෙතුමිය ගැන දැනගන්න ලැබුනාට.ස්තුතියි කැලුම් මහතාට.
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 6 ай бұрын
ඔක්කොම බැලුවා.. කැලුම් අයියගෙ මේ වැඩසටහන අපේ කාලය හොරා ගත්තා.. 😊 ලස්සන කතාබහක්. අහිංසක වැදගත් ලස්සන කාන්තාවක් ඇය.😊 ❤
@renukachandrasekara5755
@renukachandrasekara5755 6 ай бұрын
1
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐 දිගටම බලන්නකො...
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 6 ай бұрын
@@kalumwijesooriya බලනවා ගොඩක් වෙලාවට.. 😊
@TilakaAlando-vp7gs
@TilakaAlando-vp7gs 6 ай бұрын
So impressed. Preethy was talking from her heart ❤️ 💙 💜 This is heart to heart program. Thank you Kalum .
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 5 ай бұрын
මේ කාලයේ ඉන්න තරුණ තරුණියන්ට අත්දැකිම් ලබා ගන්න පුළුවන් ලස්සන කථාබහක්.ඇය ජිවිතය කියෙව්වා ලස්සනට.ගොඩක් සතුටුයි. ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබේවා.දිර්ගායූ වේවා.කැලූම් ස්තුතියි.ඔබටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.
@iyanthiperera
@iyanthiperera 6 ай бұрын
රවීන්ද්ර රන්දෙනිය සහ ප්රීති රන්දෙනිය ඉතාම ගෞරවනීය, ආදරණීය, පින්වන්ත, අති දක්ෂ, නිහතමානී කලායුවලට, සුවහසක් රසිකයින් පිනවීමට තව තවත් ශක්තිය ලැබේවා. ඔබ තුමියගේ පැතුම අනුව නීරෝගී සම්පත්තිය සැමදා රැඳේවා. ඔබ පවුලට ජයෙන් ජයම වේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐👌💐👌
@Sricocktail
@Sricocktail 6 ай бұрын
මේ කථාබහ නැරඹුවාට පස්සෙ ඇය විසින් පද රචනා කරපු නන්දා මාලනිය විසින් ගායනා කරන ඒ සින්දුව යූටියුබ් එකේ search කරලම ඇහැව්ව..මුල්ම වතාවට තමයි ඒ සින්දුව ඇහැව්වෙ හරිම ලස්සනයි ..❤❤❤❤👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👌
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ඔබ තුමිය ඇතුළු පව්ලේ හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👌💐
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
සරල සුන්දර කාන්තාවක් ඇය ❤🌷🌹💐 මෙවැනි වැදගත් කාන්තාවක් විවාහ කරගන්න රවීන්ද්‍ර රන්දෙණිය මහතා ලොකු පිනක් කරල ඇති 🌹💐🌷
@charuniwimalasena7630
@charuniwimalasena7630 5 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්.ඔබතුමියගේ කවි හරිම ලස්සනයි.ඔබතුමිය ඇතුලු පවුලේ සියලුම දෙනට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕන.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.මේ වගේ උගත් බුද්ධිමත් වැදගත් පුද්ගලයින් ගෙනත් මේ වගේ වැඩසටහන් කරනවට ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි.❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐දිගටම් බලන්නකො...
@sureshaniherath5171
@sureshaniherath5171 6 ай бұрын
හරිම නිහතමානී කාන්තාවක් .බුදුසරණයි 🙏කැලුම් අයියෙ ලස්සනට වැදගත් විදිහට හැමෝගෙම සිත් ගන්නා ආකාර වැඩ සටහන කරනවා.ජය වේවා ඔබටත් බුදුසරණයි .🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@neranjalayapa4139
@neranjalayapa4139 6 ай бұрын
කැලුම් අය්යා මට වචන නැහැ ඔයාට ස්තුතියි කියන්න ❤ඔයාට කියන්න, ජිවිතේ මොන තරම් දේවල් තියනවද මේ දැවැන්ත කාන්තා වගේන අපේ ජිවිතේ ට ගන්න, මගේ හිතේ පුදුම ගරුත්වයක්‌ ඇති උනා 🌹🌹මේ වැනි ආදර්ශමත් කාන්තාවක් ගෙනත් ඔබ කරපු මේ වැඩසටහන් අපුරුයි 😘😘ආදරෙයි ඔබ‍ට කැලුම් අය්යා ❤🙏❤
@kavisk3732
@kavisk3732 6 ай бұрын
she seems like a strong lady..just like most other women! 50y married thats an achievment!! wish you'll good HEALTH AND HAPPINESS!
@pathminihemalatha6923
@pathminihemalatha6923 6 ай бұрын
හරිම සුන්දර අවංක කතා බහක්. තෙරැවන් සරණයි!
@shanthidhammika8978
@shanthidhammika8978 6 ай бұрын
අද තමයි හරියටම තේරැම් ගත්තේ අපි චිත්රපටි බලල විනෝද වෙද්දි කොච්චර කැපවීමක්, විඳවීමක් පවුලේ අය කරනවා ඇතිද කියල. ❤❤❤😢
@nimchala3611
@nimchala3611 6 ай бұрын
නිකමට වගේ ඊයේ හිතුනා ඒත් කියන්න බැරි වුනානේ සිංහල සිනමාවේ තාමත් කඩවසම් ලන්දේසි කොල්ලා රවින්ද්‍ර රංදෙණිය මහතාගේ ආදරණීය බිරිද ප්‍රීති රන්දෙණිය මහත්මිය තාමත් ඇයත් තරුණයි සුරෑපියි සත්තකින්ම. දක්ෂ රංගන ශිල්පිනියක් ලේඛිකාවක් වගේම ආදර්ශමත් ⁣පවුල් ජිවිතයක් ගත කරන කාන්තාවක්. හරිම නිදහසේ අයියගේ වැඩසටහනේ ඇය සිනාව මුහුනේ තියාගෙනම හිතට එකගව අතිතය විදිමින් කතා කරා. මායවකිද මන්දා අයියගේ වැඩසටහනට එන අය අතීතය තුළ ජිවත් වෙමින් විදිමින් අතීතාවර්ජනය කරනවා. වෙන වැඩසටහන් වලදී මං දැකලා නැහැ එහෙම හදවතින්ම කතා කරනවා. දිය උල්පතක් වගේ ගලාගෙන යන්නේ. හරිම ලස්සනයි වැඩසටහන. ඇය හරිම වාසනාවන්ත බිරිදක් සැබවින්ම. දීර්ඝායුෂ පතනවා.!!.. තෙරුවන් සරණයි .!!...
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
හරිම සොදුරු කතා බහක් ....එතුමිය ඉතාම නිහතමානී කෙනෙක් ....සරලයි ..අවංකවම කතා කලා .....හරිම ආසාවෙන් බැලුවා ......
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 6 ай бұрын
හරිම සරල අව්‍යාජ ආදර්ශමත් චරිතයක් ❤ ඇය රචනා කල දුකිනා වෙසෙනා බිසවුනි ප්‍රමිලා ගීතයට ගොඩක් කැමතියි. ස්තූතියි කැළුම් අයියා මේ ලස්සන කතාබහ ගෙන ආවාට ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි මල්ලො 👌
@samanthipereira7329
@samanthipereira7329 6 ай бұрын
කැලුම් ඔබගේ හොඳම ඔබ ගෙන්වන ඕනෑම කෙනෙක් ගැන හොඳයින් හොයා දැන තමයි කතා කරන්නෙ .සහ එන කෙනාට කතා කරන්න නිදහසක් දෙනවා ජය වේවා ඔබට ජේසු පිහිටයි 🌟🌟🌟🌟🌟👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@mihingamage4810
@mihingamage4810 6 ай бұрын
ඇගේ පද රචනයන් අතරින් මා හද තදින් වැලද ගත් ගීතයක් තමයි. “නොඅසන්න හිමි සදේ” ඒ මිහිරි ගායනයත් සංගීතයත් හදවතටම වදිනවා. චන්ද්‍රලේඛාවන්ගේ ගැයුම.. රූකාන්තයන්ගේ සංගීතය.. හදවතින්ම ඇයට නිදුක් නිරෝගී සුවය පවතනවා. ඔබතුමන්ටත්. බුදුසරණයි! ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👌💐
@ranithakannangara5782
@ranithakannangara5782 6 ай бұрын
අපේ ජීවිතයටත් ආදර්ශමත් චරිතයක් . මොන තරම් අමාරු ජීවිතයක් ගෙවන්න ඇතිද දරුවො තුන් දෙනෙක් සමග නිවසේ බොහෝ තනිවී මහා නලුවකුගේ බිරිදක ලෙස ජීවිතය ගෙන ගිය ධෛර්යවන්න බිරිඳක්.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍🥰
@jayantasis4852
@jayantasis4852 6 ай бұрын
එතකොට දැන් වයස 70 k වෙනව කියන්න වත් බෑ ඒතරම් තරැනයි ලස්සන යි පින්වන්ත කාන්තාව
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐💐
@AmilaNiroshani-t9f
@AmilaNiroshani-t9f 6 ай бұрын
ස්වාමී මා යන්නෙපා මා දමා මෙතුමියගේ මම කැමතිම ගීතයයි...දිගාසිරි වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐
@CSta74
@CSta74 6 ай бұрын
ප්‍රිති රන්දෙනිය මහත්මියනි, ඔබගේ අව්‍යාජත්වය, සරලකමට මාගේ ගෞරවය ❤ ඔබතුමිය අද පරමිපරාවට මිල කල නොහැකි ආභරණයකි🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👏💐💐
@SanduAbewickrama
@SanduAbewickrama 6 ай бұрын
පතිනිය කියන ගෞරවණාමයට සමාන පදයක් ප්‍රීති රන්දෙණිය කියන්නේ..... ❤️🙏 මේ වගේ ආදරණීය ගැහැණියකගේ ජිවිතයෙන් තරුණ අපිට ගන්න දේවල් බොහොමයි..... ඇයගේ ඒ ඉවසීම නිසයි ලංකාවේ සිනමාවට අද රවින්ද්‍ර රන්දෙණිය කියන මහා නළුපරාණය හිමි වුණේ..... නිදුක් නිරෝගී සුවය ලැබී සතුටින් ඉන්නට වාසනාව ලැබේවා හැමදාටම... ❤️ 🙏 අනාගතේ දවසක මගේම කියලා පොතක් ඇයට පිරිනමන්න ආදරෙන් බලන් ඉන්නවා ; එදාට ඇයව මේ දැක්කා වගේ සුන්දරව දකින්නත් මට ලැබෙන්න ඕනේ ඉක්මනින් ❤️😘 2024.04.08
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌👌💐💐👌🙏
@sahanfenando
@sahanfenando 6 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන❤ ඇය හරිම සුන්දර කාන්තාවක්. ඔබ තුමාටත් ඇයටත් සුබ පැතුම්. නිදුක් නොරෝගී සම්පත් ලැබේවා ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@dulipsanjeewa7
@dulipsanjeewa7 6 ай бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හරිම සරල සුන්දර කාන්තාවක්❤❤❤.....නිදුක්,නිරෝගී සුව,දීර්ඝායුෂ පතමි , තෙරුවන් සරණයි!!!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
දිගාසිරි ලැබේවා ඔබ දේපළ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා හරිම සුන්දර කාන්තා වන් ඇය ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐🙏🙏🙏
@yvonnefernando6504
@yvonnefernando6504 6 ай бұрын
Thank you Mr Kalum for having her .. For the first time I listened to her for such a beautiful n worthy conversation.Being married to a famous, veteran actor is not a simple journey,The hardships n the complexity of that challenging l n difficult journey's end is golden.Wish them good health n longevity . for you too
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much for watching 💐💐💐👌
@arjukottegoda
@arjukottegoda 6 ай бұрын
Thank you so much for this interview. Her patience, sacrifices, and manners are exceptional!!! We never ever think about how much she has to sacrifice on behalf of him. Great example for younger generation. Wish them good health and happiness throughout!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Many thanks for watching 💐💐
@r.rodrigo1150
@r.rodrigo1150 6 ай бұрын
ඇත්තටම ඇය කිව්වා වගෙ .මල්ගහක් .වවලා එකෙ . මලක් දකිද්දී හිතට දැනෙන සතුට . හරිම තාමත් ඇය සුන්දරයි . ස්තූතියි කැළුම් මහත්මයා ඔබටත් . ජේසු පිහිටයි . ඹබ දෙපලටම.❤❤❤❤❤❤❤❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 5 ай бұрын
එතුමිය ප්‍රාර්ථනා කරන ඒ නිදුක් නිරෝගී දීර්ගායුස සතුට තෙරුවන් සරනින් ජේසු පිහිටෙන් සිය පවුලටම නොඅඩුව ම ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@dhammikasiriwardena7919
@dhammikasiriwardena7919 6 ай бұрын
ඇය ඇත්තටම පරමාදර්ශී කාන්තාවක්.හරිම නිහතමානී චරිතයක් .ඔබ පවුලට නිරොගි සැප හා දිර්ගායුශ පතමි .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐
@lasinduvikasitha1121
@lasinduvikasitha1121 6 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් මේ සාකච්ඡාවට ඇහුම්කන් දුන්නා. මම එක්තරා අවස්ථාවක අහලා තියෙනවා රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා චිත්‍රපටියක් රූගත කරන්න පිට පළාතකට ගියාට පස්සෙ දැනුණු තනිකම එක්ක ලියපු සිංදුවක්ලු "පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි බිඳු..." (සමිතා එරන්දතී මුදුන්කොටුව ගයන) සිංදුව ලසිඳු විකසිත
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
සුන්දරව මනාවට අවබෝධය පෙරදැරිව ජීවිත ගඟුලේ සැඩ පහර මැඩගෙන ඔබ ආ ගමන් මඟ...කදිමයි අද වෙසෙන යොවුන් හදවත්වලට .....කැලුම් ඔබහට මේ තිලිණය වෙනුවෙන් ස්තුතිය ....රන්දෙනිය පවුලටම සුභ ප්‍රාර්ථනා ....🙏❤️🌹
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@RuklanthiPerera
@RuklanthiPerera 6 ай бұрын
❤❤❤❤ඇත්තෙන්ම ඔබ වටිනා පරිපූර්ණ ගැහැනියක් .....හරිම ප්‍රසන්න යි....දෙවිපිහිටයි ....
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුශම ලැබේවා 💐🌹🌷❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 6 ай бұрын
නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා ඔබතුුමියගේ පවුලේ සැමටත් බුදු සරනයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐🙏
@HolidayHomes-y8g
@HolidayHomes-y8g 6 ай бұрын
පෙර පින් ඇති කාන්තාවක්.බුදුසරනයි!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👍
@yamunarodrigo9995
@yamunarodrigo9995 6 ай бұрын
එතුමිය ඇතුළු පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීව්තය ඉදිරියටත් සතුටින් ගතකිරීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා . කැළුම් මල්ලීටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතය ඉදිරියටත් සතුටින් ගතකිරීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා . තෙරුවන්ගේ සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐🙏 ඔබටත් තෙරුවන් සරණයි
@NalakaBandara-z5u
@NalakaBandara-z5u 6 ай бұрын
ඇත්තමයි,දුවෙි,බුදු,දහමට,අනුව,හිතන,කෙනෙක්දුව,හේතුව ට,පලය,ගලපා,බලන,දුවට,මෙි ,ජිවිතයෙ,දිම,නිවනින්,නිවි,සැනසෙන්නටම,මාකරගන්නා,පින්,කුසල්,හේතු,වාසනාවෙිවා,මමබදුල්ලේ,මෙහෙනින්වහන්සේ,නමක්,
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍💐
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 6 ай бұрын
කැලුම්. මුල ඉන්දල අගට 2වතාවක්ම මම මේපාර ඔයාගේ වැඩ සටහන බැලුව. අවුරුදු 19ක පුංචි කෙල්ලක් ඒදා ලොකේ පූදුමකාර අවීහිංසක තරුනියක්. මොනතරම් නම් වෙඳනාවක් ඇයට දැනෙන්න ඇද්ද ඇය ගේ ආදරනිය ඔහු තවත් ලස්සන නිලියන් ගැන සමග රන්ගපානවිට. ඒත් ඇයහැම දරාගෙන මේතෙක් මේ ආ ගමන නිරතුරුවම රන් පලසක්මත වීය යූතුය. ඔබටත් රවීන්ද්‍ර ටත් දේව ආශිර්වාදය පීරැන ආනාගතයක් වේවා. කලුමී ඔබටත් ජෙසු පීහීටයී. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀🥀🥀🥀
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි ලෙනින් 👌💐
@navodha92
@navodha92 6 ай бұрын
The book “Punchi Achchi”, is a wonderfully written novel. I can’t remember the number of times I’ve read the book. So much in love with the style of writing, the phrases used, the environment associated and most importantly, this beautiful book has spoken to the softest corners of many hearts. This is one of the books that I’ve brought along with me, from Sri Lanka. Enjoyed every bit of this interview! ❤
@charmainenelson7258
@charmainenelson7258 6 ай бұрын
What an interview!! Wow. Wow. It was ONE of the BEST interviews that Kalum brought in. Thanks a lot Kalum. My goodness Preethi Randeniya is such a talented lady. She is a LADY in the true sense of the word. My favourite film actor is Ravindra Randeniya . He is extremely lucky to have Preethi as his life partner bcos she's such a GREAT woman playing multi roles in life. Religion is no barrier to a strong marriage. I myself is a catholic married to a devout Buddhist husband. We've never had clashes. I hv the BUDDHA statue as well as Jesus's statue at home and we pay homage to both religions equally. I took a great liking to this lady after watching this video. So mesmerizing.. She seems to be so humble and down to earth. This is the secret behind Good parenting .God bless you Mrs Preethi Randeniya. You are a fine example of a Great daughter of Sri lankan soil. May you be BLESSED abundantly with good health and happiness. 55:16 55:16
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you very much for these very kind words.
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
අවසානය තෙක් බලන්නේ ,කැලුම්ගේ වැඩසටහන් විතරයි .මැදට පැන පැන ප්‍රශ්න අහන්නේ නෑ.එන කෙනාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙනව.ඉවසීමෙන් කතා කරන කැලුම්ට හා ප්‍රීති රංදෙණිය මහත්මියට නිදුක්නිරෝගී සුව අත් වේවා .දීර්ඝායු වේවා .
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 👌💐💐💐🙏
@nimalifonseka122
@nimalifonseka122 5 ай бұрын
සේවිය කනිෂ්ක රටට සම්පතක්. හරිම නිහතමානි විශිෂ්ටතම දක්ශතම රංගන ශිල්පියෙක්. ඔබට වාසනාන්තම අනාගතයක් උදාවේවා!! බුදුසරණයි !!
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@kumaridehigama4293
@kumaridehigama4293 6 ай бұрын
තෙරුවන් සරනයි නිදුක් වේවා , නිරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා , 👌👍🙏🌹
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@dayanimendis502
@dayanimendis502 6 ай бұрын
ඇය සුන්දර විදිහට අදිනවා ඒ වගේම සුන්දර කාන්තාවක් ❤ තෙරුවන්සරණයි !!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👍👌👍👏👏👏💐
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 6 ай бұрын
වාසනාවන්ත යුවල ජිව්තෙ ව්දින්න සතුට පිරිම පින් මහිමය දායක කල දෙවියන් සොබාදහම එක් කල ජිව්තෙ ව්දින්න සැලැස්ම වාසනාව මයි ඔහුගේ ඇයගේ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐👌
@shanthidhammika8978
@shanthidhammika8978 6 ай бұрын
හරිම සුන්දර වනිතාවක් ඔයා ප්රීති, thanks Kalum for making this Video. මැතිනියනි ඔයාව ලබාගත් රවීන්ද්ර කොතරම් වාසනාවන්තද?❤❤❤Love and hugs to you dear Preethi.🙇‍♀️
@amaliahinsa6355
@amaliahinsa6355 6 ай бұрын
හරීම නිහතමානීව ඇයගේ කතාව කියන්නේ එවගෙන් සමාජයට ගන්න ගොඩක් දේ තියෙනවා ඉවසීම හොඳටම තියෙන කාන්තාවක් රවින්ද්‍ර මහත්තයත් හරිම හොඳ කෙනෙක් එතුමිය ගේ කතාව ඇත්ත ඉවසීම තමා හොඳම දේ ඇයගේ හිනාවට ආදරෙයි නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් inna ලැබේවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌💐💐
@bandulajaywickrama7658
@bandulajaywickrama7658 6 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 6 ай бұрын
Sundara lassana charithayak. I interviewed this lady about 40 years ago, I was about 23 then. I cant beleive how beautiful she still is! One thing I noticed about her was how happy she seemed, she still seems that way.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐💐💐💐
@lalithaayupala9481
@lalithaayupala9481 5 ай бұрын
ඉතාමත් ලස්සන පවුල ජීවිතයක් ගත කරන චරිතවත් යුවලක් රටටම ආදර්ශයක් ඔබ දෙපල
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👍👍
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 6 ай бұрын
Mewani nihathamani gaurawaniya uthamaviyak labagath ravindra randeniya nam agrganya uthamaya mona tharam wasana wanthada.dirgau wewa oba depalata.theruwan saranai Jesus pihitai.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@dammikarunaratne9480
@dammikarunaratne9480 6 ай бұрын
හරිම සුන්දර කාන්තාවක් ❤❤❤ඇයට නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා....
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐👌👍
@truthprevail7253
@truthprevail7253 6 ай бұрын
Thank you Kalum for this interview, what a decent, down to earth, humble lady. I am very impressed by this lady. Ravindra is my favourite actor , again a decent person, now I can see that they are two peas in a pod.
@geethikapriyangani9119
@geethikapriyangani9119 6 ай бұрын
හොඳම කුල කාන්තාවක් රවින්ද්‍ර මහත්තයත් බොහෝම නිහතමානි කෙනෙක් රංගන දිවිය කතාවත් අහගත්තු නැති කෙනෙක් ඒ වගේම හොඳ බිරිඳක් ලැබිලා තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ඔයා තාමත් ලස්සනයි ප්‍රීතිමහත්මිය සරණයි ඔය දෙන්නට හැමදාම ආදරේ
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 6 ай бұрын
ඔබ තුමිය වැනි සුන්දර කාන්තාවක් ලැබුණ නිසා විවාහ ජීවිතය නොකැඩී නොනැසී පවතින බව මට ස්ථිරවම කියන්න පුලුවන්. ඔබ දෙදෙනාගෙන් ඔබතුමිය බොහොම සාර්ථක සහ නිවුන කෙනෙක් බව මගේ නිගමනයයි. අද කාලයේ නිලියක් සහ නළුවෙක් විවාහ වෙනවා කියන්නේ ම දික්කසාද ඉතා ලඟ තියෙන බව තමා හිතෙන්නේ. ඒත් ඔබතුමිය ගේ ඉවසීම ම තමා මේ විවාහ ජීවිතය සාර්ථකත්වය ඇති වීමට කියා සිතමි.ඔබට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබීමට වාසනාවන්ත වේවා..!
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 6 ай бұрын
Ravindra Randeniya is very much lucky to have such wonderful,clever and humble wife. Very decent woman and may almighty god bless this family and long life. Thanks a lot Kelum to have such an excellant interview.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much
@amitharathnadiwakara7881
@amitharathnadiwakara7881 5 ай бұрын
ඔබනම් ඉතාම ආදර්ශමත් , නිහතමානි කාන්තාවක්.. ඔබට ⁣බුදු සරණයි...🙏
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🙏🙏🙏👌💐
@chinthasirisena5820
@chinthasirisena5820 6 ай бұрын
හරිම ප්‍රිය ජනක ලදක්.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@nimashaekanayake5886
@nimashaekanayake5886 6 ай бұрын
අපි මෙ වගේ වැඩ සටහන් කොයි තරම් බැලුවත් මොන තරම් කමෙන්ට් කරත් අපිට නම් රිප්ලයි එකක් දෙන්නේ නෑ... ඒත් ඔබ තුමා.. අපි දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා.. දෙකයි පනහෙ ටික් ටොක් නළුවන් අතරෙ ඔබ තුමා වගේ දැවැන්තයෙක් අපෙ කමෙන්ට් එකට රිප්ලයි කරනවා කියන එක මම මගේ හදවතින්ම අගය කරනවා සර්.. ඒ වගේම සර් ට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🤔🤔🥰🥰 බොහොම පිං 🥰🙏🙏 ඔබටත් තෙරුවන් සරණයි
@nimmiiresha6904
@nimmiiresha6904 6 ай бұрын
Harima sarala sundara kanthawak methumiya.Sinamawe pathaka yodhayek wana Ravindra Randeniya mahathawath adarayen balagena harima sundara vidiyata jewath wenawa.rajakari awashyatawayakata a niwasata mama giya lagakadi.kalagarayak wagei.sundara sinahawa eda wagemai.budu saranai
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🌺💐🌺💐
@gimzzysdiary
@gimzzysdiary 6 ай бұрын
පුංචියි ආච්චියි කියන්නේ මමත් ගොඩාක් ආසාවෙන් කියවපු කතා පොතක් ❤
@nipuninayanatharathennakoon
@nipuninayanatharathennakoon 6 ай бұрын
ආදරණීය ප්‍රීති ආන්ටි ....මට මුණගැසුණු හරිම ආදරණීය,නිහතමානී,අව්‍යාජ,සුන්දරම කෙනෙක්..❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌
@jayasundaramenike9432
@jayasundaramenike9432 6 ай бұрын
මම ගොඩක් කැමති මම ගොඩක් ආදරය කරන රංග වේදියා රවීන්ද්‍ර රංදෙනය මහත්මා.ඇය හරිම වාසනාවන්තයි ඔහුගේ පතිනිය වන්න හැකිවීම .ආදරණීය පවුලට සුබපතනව. ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐💐💐💐
@sunilpremalal6890
@sunilpremalal6890 6 ай бұрын
She said Lord Buddha and Jesus Christ both are in their house. What else you can expect,definitely it should be a peaceful heaven .Best wishes to Ravi and Preethi Randeniya .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐👌🙏🙏🙏
@AndrasGraant
@AndrasGraant 6 ай бұрын
ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි සැගව දිලෙනා මිණිකැට කරළියට ගෙන ආ කැළුම් අයියටත් සුබපැතුම් .
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි. 💐💐💐
@darmasiriruwan5454
@darmasiriruwan5454 6 ай бұрын
ඇත්තෙන්ම හොඳ කාන්තාවක් jeewithayata වටිනා දේවල් ගොඩක් එයාගෙ කතාවෙ තිබෙනවා
@ChandimaThissera
@ChandimaThissera 6 ай бұрын
අව්‍යාජ සුන්දර කාන්තාවක් හරිම ලස්සනට වැඩ සටහන කරනවා ඔබ බෙහෙවින් ස්තුතියි ❤❤❤❤😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏👌💐👌💐
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 4 ай бұрын
Maha kala karuwanange ...birindha unu obthumiyata diirgauwew ...obadedenatath paule siyalu denatath ...niduk niroogi ..diirgau pathmi....❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🙏💐🙏💐💐
@idona905
@idona905 6 ай бұрын
යොදුන් ගණනක් දිගට මාගලක් වියන්නට හිතට ගත් දහිරියට දෛවයේ නියමයට කවියෙ මුතු අමුනන්ට අන් අයට දැනෙන්නට ඉඩහසර ලැබේවා තව තවත් ලියන්නට
@charlottepanawala7503
@charlottepanawala7503 6 ай бұрын
Aththatama hoda uthum kanthawak, Swaba dahamata anuwa jeewath weema thamai, harima watinne.Budusaranai hamotama.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
🙏❤🙏❤🙏❤ හරිම සුන්දර කෙනෙක් බුදුසරණයි
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐🙏
@swarnachandrasekera7545
@swarnachandrasekera7545 6 ай бұрын
Very interesting program! You are a very open hearted, strong and creative woman Preethi. You have a good understanding of life as well as your beauty. ‘Life is beautiful when we make it beautiful.’ Your whole life is a “poetry.” Proud of you!
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much 🙂
@PuspaLatha-i1r
@PuspaLatha-i1r 6 ай бұрын
පුංචියි ආච්චියි පොත කියවලා තියනවා.හරිම ලස්සන කතාවක්.එතුමිය කියපු සිදුවීම් ඒ් පොතේ් තියනවා❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐
@sunethpathirage219
@sunethpathirage219 6 ай бұрын
විශිෂ්ඨ කාන්තාවක් නිරෝගි සම්පත්තිය ලැබේවාමුලු පවුලටම
@drindranihassanally4817
@drindranihassanally4817 6 ай бұрын
Very charming and beautiful she always smiling very nice budu saranai
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Thank you so much
@diliwijesuriya6510
@diliwijesuriya6510 6 ай бұрын
Oh what a beautiful clip of this beautiful lady. She is so talented in so many ways. God’s blessings on their Wedding Anniversary for next year. Thank you so much Kalum. Blessings to all. ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
My pleasure Many thanks for watching
@dayanisamranayka2975
@dayanisamranayka2975 4 ай бұрын
නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🌷🌷🌷🌷💐👍🙏
@chandanihewagama2059
@chandanihewagama2059 6 ай бұрын
I love Preethi Randeniya. Very beautiful program. Thank you so much. 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Many thanks 💐💐💐💐🙏
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
එතුමිය දැක්කත් ගොඩාක් හරි ආසයි..❤❤ ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🫶
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐🌺
@SheelaKw
@SheelaKw 6 ай бұрын
Me kathawa Ahanawita mage lamakale mathak wenawa.preethi mahathmiyage kathawa harima nihathaniy.Awankai.kelum sor obatath methumiyatath niduk nirogi jeewithayakata Subha Petham pathami.❤❤kuwait sitamama
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
Bohoma isthuthi 💐💐💐
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18