KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පස්නිවුන් දරු සුරතල් බලන්න | Senehase Niwahana 36
58:40
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 35 | 2025-01- 03 | Rupavahini TeleDrama
22:43
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Thank you mommy 😊💝 #shorts
0:24
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
අයියලාගෙයි, නංගිලාගෙයි උතුරා යන ආදරයක බැඳීම | Senehase Niwahana (35)
Рет қаралды 140,207
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 301
@suneelruparupa656
4 жыл бұрын
අනෙ ඇත්තමයි මෙ වැඩසටහන බලද්දි හැම දාම අඩනවා හරිම වසානාවන්ත පවුලක් බුදුසරනයි
@dayawijerathne9168
4 жыл бұрын
Qo
@dmwdissanayaka7146
4 жыл бұрын
මෙන්න වැඩසටහන් .ලමයින්ට රූපවාහිනීයෙ,ගුවන්විදුලයෙ තියෙන්න ඕන වැඩසටහන් මේවා .රියලිටි කරන්න ඕන මෙ වගේ දේවල් වලින් .නැතුව පොඩිපැටව් ලවා උගුර කට කැඩෙනකම් තේරුමවත් නොතේරෙන පෙමගීත කියවන එක නෙමෙයි ..ගොඩක් හොඳ චැනල් එකක් ඒ වගේම ගොඩක් හොඳ වැඩසටහනක් සුබ අනාගතයක් ,ආදරෙයි හැමදාම හැමෝටම ..බුදු සරණයි .......
@chandrahermanferdinandez3682
4 жыл бұрын
අද වැඩ සටහනත් ඉතාමත් සතුටින් නැරඹුවා. ඉතාමත් දැහැමිව හැදුන වැඩුන දරු පවුලක්. හරිම සතුටුයි. විශේෂයෙන් සදහන් කරන්න කැමතියි ඒ ලොකු පුතා සදහන් කල පරිදි ආච්චිලා සීයලාගේ ඇසුර සමග හැදෙන වැඩෙන දරුවන්ට ඔවුන්ගෙන් ලැබෙන ආදරය කරුණාවත් ඔවුන් ට සතුටින් කටයුතු කිරීමට විශාල ශක්තියක් ලැබනෙවාමයි . හැමදාම වාගේ වැඩ සටහන ලස්සනට මෙහයවන සනත් සහ බුවනි ඇතුල සියලු දෙනාටම තෙරුවන් සරණ පතමු !
@mudannayakemudannayake6220
4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☝👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖
@mudannayakemudannayake6220
4 жыл бұрын
😢😢😢😢😢😢❤❤❤❤❤
@kulasinhakulasingha5262
4 жыл бұрын
ඔබසියඑදෙනාට තෙරැවන්සරනයි මමත් හැකි හැමවෙලාවකම මෙිවැඩසටහන බලනවා
@nirmanigayani8356
4 жыл бұрын
Ane harima lassana family ekak.budu saranai.akkagei nangigei sinduva supiri.good luck
@sumithrahewage2452
4 жыл бұрын
😏😏😏😏😏😏😑😐😊😁😁😁
@peraraperara639
4 жыл бұрын
හරිම ආඩම්බරයක් මෙ පවුල දැක්කාම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මමත් මෙ වැඩසටහන බලන්නේ කුවේට් වල ඉඳල ඔබ දෙපළට ගොඩක් ස්තුති මෙ වැඩසටහන ඉදිරිපත් කරනවා ට
@malikadewathi3584
4 жыл бұрын
හරිම ලස්සනයි .මම හැම සතිෙයම බලනවා ...ෙලාකු පුතා කිවිව උදාහරනය නියමයි ...අපි පවුල් වසෙයන් අත් වැල් බැදන් ඉන්න .කියලා පාුර්තනා කරනවා ..බුදු සරනයි ...
@alagiyawannapremasirii9417
4 жыл бұрын
හරිම සතුටුයි මේ දරුවන්ගේ එකමුතු කම රටට ජාතියට වැඩ දායි දරු පරපුරක්ම වේවා. සිය පව්ලටම තෙරුවන් සරණයි දෙවියගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා..
@achchiamma3378
Жыл бұрын
😮😅😢😂 ft 😢g😅 CT in😂😂🎉h😂 no h,v
@ramyapremalatha6828
Жыл бұрын
88k innawa
@gaminijayathilaka-sw1cx
Жыл бұрын
At it If
@sandyakumari6635
4 жыл бұрын
ඊ ලග වැඩ සටහන තවත් ලස්සන වෙයි පස් නිවුන් දරුවන් ❤️❤️❤️❤️❤️
@dammidana6398
4 жыл бұрын
තෙරැවණසරණයි ලස්සනය පවුලක් නිදුක් නිරෝගි වෙිවා ශක්තිය ධෛර්ය ලැබෙිවා ඉදිරියට යන්න සියලුදෙනාටම
@ayeshakumare9416
4 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක් ගොඩාක් පින්වන්ත පවුලක් තෙරුවන් සරණයි සියලු දෙනාටම
@sandyakumari6635
4 жыл бұрын
අනේ හරිම ලස්සන වැඩ සටහන මම පටන් ගැන්මෙන් හැම වැඩ සටහනක් බලපු කෙනෙක් තෙරුවන් සරණයි ඔබ සැමට !!!!!
@nadimadinadi8641
4 жыл бұрын
හරිම චාම් පවුලක් තෙරැවන් සරණයි ඔයාලට 🙏🙏
@arunachinthakagurusinge1056
3 жыл бұрын
මගේ ආසම වැඩ සටහන තමයි මෙි වැඩසටහන මෙිහෙයවන සියළු දෙනාටමත් පවිලේ සියළුම දෙනාටම බුදු සරණයි
@rupikawasala7994
4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සැමට ... ඉතාමත් වට්නා වැඩසටහනක් "සෙනෙහසේ නැවාතැන" ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ නිර්මාතෘ පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අපගේ ලොකුස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..... රැස්කරනා සියලු පින් පින්වත් ලොකුස්වාමීන් වහන්සේට අත්වේවා .... නිදුක් නීරෝගී වේවා චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා ...
@lathamangi6138
4 жыл бұрын
නමො බුද්ධාය .. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දලදා සමිදුන්ගෙම පිහිටයි
@chandraalwis3874
4 жыл бұрын
ලස්සන පවුලක් හොද බැදිමක් බුදුසරණයි ❤️❤️❤️❤️
@amithsandaruwan2853
4 жыл бұрын
උතුම් තෙරුවන් සරනයි පවුලේ සියලුම දෙනාට .. නිදුක් නිරොගි වෙවා ❤️❤️❤️❤️❤️❤️❤️
@chandraalwis3874
4 жыл бұрын
😢😢😢😢හාරි ලස්සනයි දුවලා දෙන්න ගේ සිංදුව
@kamalshantha2214
4 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්.බුදුසරණයි සියලුදෙනටම🙏🙏🙏💕💕💕
@maneldammika3775
4 жыл бұрын
ජාතියේ පිණටම ඉපදුන මිණි කැට අහුරක් සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට ම තෙරුවන් සරණයි
@nilushapriyadarshani9924
4 жыл бұрын
Godak lassanai asawen balana weda satahanak godak pin mewage weda satahanak karanawata 🙏🙏🙏🙏🙏
@amiraomar5055
4 жыл бұрын
0l
@seethadannoruwalage8683
4 жыл бұрын
හරිම ආඩම්බරයි 💞💞ලස්සන family එකක් 💕💕💕💕
@ranisujatha1240
4 жыл бұрын
නියමයි පුතේ හරිම ලස්සනයි ගොඩක් සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️💕💕💕
@MadushikaManohari-wk9mx
Жыл бұрын
හරිම පිං වන්ත වැඩසටහනක් බලන්න ආසයි.මෙවන් පවුලක උපත ලැබීම වාසනාවක්.සුබ පැතුම් ❤
@නෙළුම්විල-ථ5ත
4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම, දළදා සමිදු පිහිට ලැබේවා
@kumariwijesekara6978
4 жыл бұрын
අයියල දෙන්නෙකුත් නංගී කෙනෙකුත් මල්ලි කෙනෙකුත් එක්ක මමත් හරිම සුන්දර ජීවිතයක් ගෙවුව අනික ඒ බැදීම් හිතකට පුදුම සවියක් ජීවිතයකට ලැබෙන වාසනාවක් සතුටක්.. දෙමාපියන්ටත් දූ පුතුන්ටත් තෙරුවන් සරනයි 🌺🌺🌺🌺
@amaaamaa1452
4 жыл бұрын
අනේ මාත් එහෙම තමයි
@sriyani-pr3ky
4 жыл бұрын
සියලුදෙනාටම නිදුක් නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්තනා කරනව බුදු සරණයි
@gagnahanuhas6068
4 жыл бұрын
ලස්සන පවුලක් තෙරැවන් සරණයි හැමොටම පොඩි පුතාලා දෙන්නට ආදරෙයි ගොඩක්
@chandraalwis3874
4 жыл бұрын
එක ඇත්ත වටිනා වචන පේලක් ඔයා හොද පුතේක්
@arunilanka7301
4 жыл бұрын
යේසු පිහිටයි මගේ පව්ලත් සහෝදර සහෝදරියෝ 12 ඉන්නවා ඇත්තටම අපි ලොකු පව්ලක් වගේම ලොකු ශක්තියක්. මගේ අම්මා අප්පච්චි හරිම වාසනාවන්තයි මෙවැනි පව්ලේ රටට ආශීර්වාදයක්.
@dhammikagedarawattage2965
4 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන කරගෙන යනවා ඔබගේ ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි හරිම ආඩම්බරයි දරුවනි ❤️❤️❤️❤️❤️ ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjithkumara6123
4 жыл бұрын
සද්ධා ටිවි එකට ජයවෙවා සියලු දෙනාට බුදු සරනයි මමරංජිත් සවුදි වල සිට
@sadarusadaru4336
4 жыл бұрын
හරින ලස්සනයි පුතා ල දෙන්න බුදු සරනයි
@seeta164
4 жыл бұрын
Tathathatata gayapu sensuwa ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👌👌👌👌👌man adama senduwa
@guittaapunetti8713
4 жыл бұрын
ලස්සන පවුලක් බුදු සරණයි හැමෝටම 💕💕💕💕💕💕
@ruchithasilva2902
4 жыл бұрын
මේ වැඩසටහන හරිම ලස්සනයි. වෙනත් වැඩසටහන් වලට වඩා හරිම වටිනවා. පවුලේ සැමට එකට නරබන්න පුලුවන්. මටත් දුවලා දෙදෙනෙකු ඉන්නවා. මේ වැඩසටහන නරබනකොට අපිටත් තවත් දරුවන් ඉන්නවනම් හොදයි කියලා හිතෙනවා. දරුවන් බරක් කරදරයක් කියලා කවදාවත් හිතිලා නෑ අපිටත්. මේ වැඩසටහන හරිම ආදරනීයයි. සුබ පතනවා. තෙරුවන් සරණයි.
@nandanin5640
4 жыл бұрын
Palamuwa oba Depalata Bohomath isthuthi Me karana wedasahata Harima lassani Ewagema lassan paulak Arambaya watina geethaya gayana Kara Budusaranai
@nne823
4 жыл бұрын
Me පින්වත් පවුලට බුදුන්ගේ සරණයි හරිම lassna දරුවන් දෙමාපියන් ඔයාලට බුදු සරණයි සයලු දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@ashokakumara1918
4 жыл бұрын
මගේ අම්මා තාත්තා ත් ඇතුලු 11දෙනෙකුගේ පවුලක්.මේ වැඩසටහන බලද්දි මගේ දෙමාපියන් මතක් වෙන්නෙ....❤❤ඔබ සියලු දෙනාටත් තෙරුවන්සරණයි .❤❤❤🙏
@kumariherth502
4 жыл бұрын
තෙරුවන් සරණයි ! හැමෝටම නිදුක් නීරෝගී සුව ලැබේවා !
@ishanikumari3038
4 жыл бұрын
නිදුක් නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සනයි ආශාවෙන් බැලුවා හරිම සතුටුයි ඔයාලා හරිම වාසනාවන්තයි ඔයාලගේ සිතුම් පැතුම් සිතූසේම,ඉෂ්ඨ වේවාබුදු සරණයි දෙව් පිහිටයි
@kuwaitkwt4243
4 жыл бұрын
ලස්සනයි ලස්සනයි බුදුසරණ සැමට nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට්
@koraleanu9627
4 жыл бұрын
අනේ ඉතින් මට එක දුවයි ඉන්නේ ආසයි මේ වගේ දරැවෝ ගොඩාක් හදන්න..ඒත් මට ඒ පින නෑ..මේ දරැවෝ දැක්කාම හරිම සතුටුයි ..බුදු සරණයි හැමොටම
@damayanthikaluarachchi396
4 жыл бұрын
හන්ස පුතේ .... තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම....වාසනාවන්!!!!! මේ හැම දරුවෙක්ම බොහොම උතුම් දරුවෝ... මගේ ආශිර්වාදය හැමවිටම!!
@anjanawahalathantri7891
4 жыл бұрын
අනේ හරිම ලස්සනයි .. ආදරනීය පව්ලක්😍😍.... අපේ ගෙදර මන් විතරයි ඉන්නෙ.. ☹️☹️☹️.. හරිම දුකින් තමා හැමදාම මේ වැඩසටහන බලන්නේ.😥 ලබන ආත්මෙ නම් මාත් මේ වගේ පව්ලක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏 .. බුදු සරනයි ඔයාලා හැමෝටම..🙏🙏🙏
@krishanthiwannithilaka1204
4 жыл бұрын
ආදරණීයම වැඩසටහන ...
@sameerasameera3315
4 жыл бұрын
ලස්සන පවුලක් සියලු දෙනාටම තෙරුවන් සරණයි
@thakshiladesilva2275
4 жыл бұрын
Eththatama wasana wantha daru paulak..a wagema amma gena ardambarai nendamma tath thamange amma ta wage salakan inna eka gena..Budu saranai ..siyalu devi reka waranai..❤❤❤❤❤❤❤
@dilininishanshala2704
4 жыл бұрын
මටත් ඒවගේ සහෝදරයන් ගොඩාක් ඉන්නවනම්.කියලා හිතෙනවා.අනේ බුදුසරණයි.හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා!
@himayabalasuriya2511
4 жыл бұрын
තෙරුවන් සරණයි මේයාල හැමෝටම ...අනාගතේ ජයම ජය වේවා❤❤❤
@priyalperera3477
4 жыл бұрын
Theruwan Saranai .. Jesu Pihitai !!! Loku Puthay Oyata Wagakimak Thiyenawa , Great Oya Thaththagen Permmision Aragena Rawla Wawwata ,Thanks . Puthay Oyata Rawla , Konday Lassanai . Apay Ratay Rajakiya Penumak Thiyenawa .. Good Luck Puthay + Siyaluma Saruwanta . Jayawewa !!!
@wasanawasana7251
4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ලොකු පුතා හරිම ලස්සනයි හැමෝම ලස්සනයි හැමෝටම ගොඩාක් ආදරෙයි සනත් සර් බුවනි නංගි ආදරෙයි ගොඩාක් බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්දාය
@malikagedara1058
4 жыл бұрын
මම. Dubai rata .ඉදලා . මෙි ..වැඩ..සටහන් . හැමැදාම ..බලනවා
@niroshapriyadarshani2835
4 жыл бұрын
Siyalu denatama bs hemadama.sathutin inna lebewa dirgayu wewa bs 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖
@sarathdasanayake1795
Жыл бұрын
ගොඩක් පින් හොද වැඩ සටහනක්
@swarnal.g9609
4 жыл бұрын
සියලුදෙනාටම තෙරුන් සරනයි .
@anjanashehan8703
4 жыл бұрын
1st Comment.... My Country in Srilanka. Proud to be say..... I LOVE SRILANKA...
@seeta164
4 жыл бұрын
Lassana paulak🇱🇰🇱🇰🇱🇰🇱🇰daruwo godak hadanna hamoma
@erangasamarakoon9626
4 жыл бұрын
Verry nice family.Good vedio God bless you from cyprus
@swarnawijayawardhana2116
Жыл бұрын
පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏 හරිම ආදරේන් ඉන්න සසර පුරාවටම
@sumanavahegal1374
Жыл бұрын
බුදුසරණ යි ..සැමදෙනාටම .❤️❤️❤️❤️👍👍👍
@niroshakumari4945
4 жыл бұрын
හරි ලස්සනයි ගොඩක් සතුටුයි බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම💞💞💐💐💕💕
@asokaasoka9857
4 жыл бұрын
පව්ලේ සියලු දෙනාටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@citrajayakode8083
4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි. හරිම ලස්සන වැඩසටහනක්. තේරුවන් සරණයි සියලු දෙනාටම.
@preethigron817
4 жыл бұрын
Wonderful family !!! ❤️. ( sweet children)
@lathamangi6138
4 жыл бұрын
අපිත් මෙ රටවල් වල තාම ඉන්නේ ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි
@geetharupasinge5729
4 жыл бұрын
තෙරැවන් සරණයි
@ranisujatha1240
4 жыл бұрын
නියමයි දුවෙි හරිම හොදයි ඔයාලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
@vijithadesilvareichert3855
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට ....!!!
@Sawarna-tv7iz
Жыл бұрын
ඇත්තමයි බුදු අම්මලා බුදු තත්තලා මෙ සැබැම දරුවො හැදුවට නෙමෙ හැදියාවක් ඇතුව හදන එක වටින්නෙ
@pemasirisunilkumara1689
4 жыл бұрын
දරුවනේ ඔයාලා සියලු දෙනාය්ටම බුදුසරණයි ජයවේවා !
@chandrikaf19chandrikaf59
4 жыл бұрын
ලස්සනයි පවුලටම ජේසු පිහිටයි
@komarrymm4970
4 жыл бұрын
හරිම උතුම් වැඩ සටහනක් මාත් හැමදාම බලන්නෙ හරිම ආසාවෙන්
@karunajayantha1263
4 жыл бұрын
තෙරුවන් සරණයි.👍🇱🇰🇱🇰🇱🇰
@VasanthKumar-zy7md
4 жыл бұрын
තෙරුවන් සරණයි ලස්සන පවුලක් ❤️❤️
@uthpalahaymemaali7980
4 жыл бұрын
Harima lassanai podi aya tika Asai dakinakota tharuwansaranai oba paule semata
@vijithamalani1783
4 жыл бұрын
ලස්සන පවුල ක් තෙරුවන් සරණයි
@leslierajapaksha2544
4 жыл бұрын
ලස්සන දුර පවුලක් ඔයාලගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා බුදු සරණයි.
@deepasenani1731
4 жыл бұрын
Anee budusaranai. Siyalu devipitai dakkama Hari asai
@lalithsanka7116
4 жыл бұрын
තෙරුවන් සරණයි !
@sarathweerakoon6153
4 жыл бұрын
ෙගාඩක් ස්තුතියි සතුටින් වැඩසටහන නැරබුවා බුදුසරනයි
@amarasiriliyanage5966
4 жыл бұрын
Harima lassanai phuthalage sinduwa.
@sunithamalano4596
4 жыл бұрын
Godak lassansi harima pinwantha paulak siyalu dinata budu saranai
@lathamangi6138
4 жыл бұрын
මෙ අම්මාටත් තාත්තාටත් ආච්චිට ත් සියාටත් ලොකු පුතාටත් දුවලා දෙන්නාටත් චූටි පුතාලා දෙන්නාටත් උතුම් දලදා සමිදුන්ගෙම පිහිටයි තෙරුවන් සරණයි
@sanjeewaegodage341
4 жыл бұрын
Mewwa balana හැමෝම eka දරුවෙක් hari වැඩිපුර hadanna hithata ganna ... menna me dei wenna ona ...
@dilinisewwandi7002
4 жыл бұрын
බුදුසරණයි හැමෝටම..❤❤
@thanujathanuja.manel.galap3383
4 жыл бұрын
Hari me lassanai godak hode.wade sarahanak👍👍👍🌹🌹🤗🤗🤗❤️❤️❤️❤️💐💐💐💐
@chandanichandani9501
4 жыл бұрын
Harima lassana paulak.budu saranai siyaludenatama.namo buddaya
@sriyaniepaliyana3408
4 жыл бұрын
Budusaranai
@MangalkiasilwaMangalkiasilwa
4 жыл бұрын
හරි ම සුන්දරයි බුදුසරණයි ඔබ සියළුම ද්දෙනට
@eashakyaan8171
4 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් ...❤️❤️
@donidoni2348
4 жыл бұрын
Harema Lassanai Dula.. Putala.. Hamoma.. ❤️ ❤️ Vasanavanta Paulak.. ❤️ Me.. Vaga Adaraneya Paulak Dakemath Satutak.. 👌 Teruvan Saranai.. Seya Paulatama Neduk Neroge Dergusha..Labeva.. 💖 💖 💐 💐 👍 👍 👏 👏
@krishk7277
4 жыл бұрын
Cute and beautiful god bless
@chamiladilrukshi8164
4 жыл бұрын
බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ අහිංසක පවුලක් පරිස්සමෙන් ඉන්න
@chandrikaf19chandrikaf59
4 жыл бұрын
හොද අයියේක් නංගිලාට ආදරේ අරක්ශකයා
@mrqueen5346
3 жыл бұрын
මගේ මහත්තයගෙ පවුලෙත් ඔය වගේම කොල්ලො තුනයි කෙල්ලො දෙකයි අපේ එක්කෙනා තුන්වෙනිය....
@kamaliniaswedduma4231
4 жыл бұрын
wasena wewa. loku putha kiwwa example eke sathyaei athdutuei. THANK YOU PUTHA
@veronicadiasabeysighe130
4 жыл бұрын
Seya pauletama තෙරුවන් සරණයි 🌹🙏🙏🙏🙏
@nikithaperera4805
4 жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@sreemathilka9633
4 жыл бұрын
Paulae hamotama niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 💐💐💐💐💐💐♥️♥️♥️♥️
@sewminikavindiya9772
4 жыл бұрын
Aththatama hoda wadasatahanak godak sthuthi me wage pawul genawata.jesupihitaii god luck Nethmi and family
@nilentir9599
4 жыл бұрын
Harima.lassanai.oba.siyalu.denatama.dalada.sameduge.pihitai
@arunachinthakagurusinge1056
3 жыл бұрын
සියළුම දෙන්නාටම බුදු සරණයි
@chamindakumara7605
3 жыл бұрын
Lassana pavulak 💕💕💕💕💖💖💖💗💗💗💗💗
@RaviPatel-hi4ux
4 жыл бұрын
අපිත්..නවදෙනෙක්...එත්..මේ.වගේ.සතුට්න්..හිට්යෙ..නැනෙ...හරිම..දුකයි.මේවා.දකිනකොට..බුදුසරණයි.සුැසට
@chandrawathirajasinha679
4 жыл бұрын
Theruwan saranai siyalu denatama mama oman sita
@ns3246
4 жыл бұрын
ලස්සණ යි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම... N. B..
58:40
පස්නිවුන් දරු සුරතල් බලන්න | Senehase Niwahana 36
Shraddha TV
Рет қаралды 884 М.
22:43
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 35 | 2025-01- 03 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 4 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
2:02:23
Ape Principal Sinhala full movie summary explanation new 360P | Rukshanthi Perera |
Kannada Review King
Рет қаралды 11
56:52
කාමය අතහරින්න බැරිද ?
Shraddha TV
Рет қаралды 210 М.
14:33
මියදෙන යෝධයන්ට පණ දෙන්න වසන්ත යයි-තෙල් කොමිස් එකට උත්තර දීපු වසන්ත බෑ කියා කිරිබත් කාපු අයට නෙළයි
The Life Traveler
Рет қаралды 33 М.
18:56
Sarartha : Journey to Narampanawa : Wimalarathna Kumaragama
Caddmian Sarartha
Рет қаралды 152
56:32
වයස 103 යි. මුණුබුරන් 72 යි.. නාරම්මල බාලම්මාගේ කථාව... | Senehase Niwahana 33
Shraddha TV
Рет қаралды 283 М.
6:17
CHINA'S NEW DEADLIEST VIRUS OUTBREAK Will It Spread Globally?
Yakagewada
Рет қаралды 886
1:54:03
හිතේ සුවය ගොඩක් වටිනවා.. | Venerable Ankubure Amithadeepa Thero
Shraddha TV
Рет қаралды 30 М.
16:11
දිලිත් ජයවීරගේ අරුණ පත්තරෙන් රටටම දෙන්නේ පට්ට ටොම් පච | දිගටම පළකරපු බොරු නලින්ද හෙළිකරයි
News Center
Рет қаралды 25 М.
38:03
රනිලුයි දිනේෂුයි CIDයට ආ යුතුමයි නැත්තන් වරෙන්තු නිකුත් කල හැකියි | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 4,5 М.
6:55
කතරගමින් අපේක්ෂා රෝහලට කළ පරිත්‍යාගයේදී කළ කතාවේ ආන්දෝලනය ගැන නලින්දගෙන් හැරෙන තැපෑලේ උත්තර
The Life Traveler
Рет қаралды 59 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.