Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 35 | 2025-01- 03 | Rupavahini TeleDrama

  Рет қаралды 288,345

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 710
@SDEurope7788
@SDEurope7788 15 сағат бұрын
මෙකෙ කංඡිපානි චරිතය රගපාන්නෙ මම. හරිම සතුටුයි නිර්මානයට දායක වීමට ලැබීම ගැන. තව කොටස් දෙකකින්, නිර්මානය අවසන්. සැමට ඡය❤
@SankhaBalasuriya
@SankhaBalasuriya Күн бұрын
මෙතන පොලිස් සාජන් මහත්මයට රගපාන්නෙ මම.ගොඩක් සතුටුයි මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන🎉
@udarasandaruwan8077
@udarasandaruwan8077 Күн бұрын
හොදට චරිතෙ කරනව ඔබතුමා
@banukahewage
@banukahewage Күн бұрын
@@SankhaBalasuriya හට්ටි ළිපෙ තියවෙනවා මහත්තයො 😂
@FIsuliDeCosta
@FIsuliDeCosta Күн бұрын
❤❤❤
@nimmim704
@nimmim704 Күн бұрын
අපෙ ඩොක්ටව ආපහු ගෙනත් දීපං. 😅
@harshajeewananda4804
@harshajeewananda4804 Күн бұрын
Charithaya hodin karawa obathuma 👍👍👍
@sihinayasoya
@sihinayasoya Күн бұрын
කණගාටුවට කරුණ නම් මේ වගේ ලස්සන කතාවලට ඇබ්බැහිවෙන පිරිස සෑහෙන්න අඩුයි..😢
@sumalidissanyake8359
@sumalidissanyake8359 Күн бұрын
පාට කුරුල්ලොන්ට වැටෙන ලයික් මේකට නෑ... 😔😔
@shiranmendis9380
@shiranmendis9380 Күн бұрын
අපේ රටේ බහුතරයක් ඉන්නේ පහත් රස විදනයක් තියන බුද්ධියෙන් අඩු මිනිස්සු කොටසක්. ලලයි ලිලයි කියලා පිස්සු නාටකයක් ගියා. ඒකට දවසකට වීව්ස් ලක්ෂ එකහමාරකට වැඩියි..එදිරිමුනියගේ ඒවටත් එහෙමයි.
@ChamaraSandaruwan-jy2eq
@ChamaraSandaruwan-jy2eq Күн бұрын
@@sihinayasoya aniwa
@Djmickey-dj3
@Djmickey-dj3 Күн бұрын
@@sumalidissanyake8359ඇත්තටම ඒ වගේ විකාරරූපී කතා වලට තමයි මිනිස්සු ගොඩක් කැමති
@HenanigalaSiripalankara
@HenanigalaSiripalankara Күн бұрын
අමුතු දොස්තරලා වැනි රාජ්‍යය නිළධාරීන් දහස් ගණනින් මගේ මව්බිමේ පහල වේවා! ❤
@nadeekathennakoon8300
@nadeekathennakoon8300 Күн бұрын
පහල.උනාට වැඩක් නෑ ඒ අයව කපල කොන් කරල මරලම දානවා මානසිකව වන්චාකාරයෝ එකතූවෙලා
@ranganaherath6396
@ranganaherath6396 Күн бұрын
Wenawann කොච්චර hodada.දැනට inna patta හොරු .thanikarama.enne pama wela.yanne kalin.හැබැයි ot එහෙමත් gannawa.බෙහෙත් pette idan ussanawa.night karana aya thama hodatama aranne.lab wala aya tham maru.docala enne.petta palate.හැබැයි පොත liyanawa.dawas 365ma weda කරලා පඩි gaddi.kakkussi set eka hitan inne එයාල rd pd kiyala.කාටද mewa කියන්නේ .
@ceylondhanush4870
@ceylondhanush4870 Күн бұрын
Pahala wennehe bn. Awanka demaupiyanta jathakawenawa. Minissu awankawenna oni. Ratata Adare karanna oni. Minissunta garukaranna oni. Onna ohomai ratak diyunuwenne
@nimaliperera9457
@nimaliperera9457 Күн бұрын
අනිවාර්යයෙන් ....❤❤❤
@gayanmaduranga2479
@gayanmaduranga2479 Күн бұрын
දේශපාලකයින්ටයි රාජ්‍ය නිලධාරීන්ටයි වැඩේ පටවලා තමන් නිකන් හිටියොත් වැඩක් නැ...තනි තනියම හැදෙන්න ඕනෙ...ඒක එක්කෙනා හැදෙනකම් තමා හැමදාම බලන් හිටියෙ
@dilshadgunarathne1884
@dilshadgunarathne1884 Күн бұрын
කතාව බැලුවේ නැත්තං කැවේ නැ වගේ ගොඩාක් ස්තුති මේවගේ කාතාවක් අපිට බලන්න සලස්වපු සෑමදේනාටම.........🎉🎉🎉❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Күн бұрын
සද්දාමංගල, එදිරිමුනි, ගෙ එකතැන පල් වෙන දෙබස් වගේ නෙවෙයි , අවශ්‍ය දේ පමණයි කියන්නේ , 👍👍👍👍 කෝරලගේ සමන් දිගටම නාට්‍ය අද්‍යක්ශනය කරන්න ,👍👍👍🌹🌹🌹
@jackyboy-ww6fr
@jackyboy-ww6fr Күн бұрын
@@kumudumaleeperera1057 ඔයා කියන්න යන දේට එකගයි.හැබැයි තිර රචකයයි අධ්‍යක්ෂකයි compare කරන එකට විරුද්ධයි. අනික සමන් එදිරිමුනි වගේ මල් පොන්නයෙක්ගෙ ගොඩට සද්ධ මංගල වගේ වැඩ්ඩෙක් දාපු එකත් වැරදි.
@backtoschool4234
@backtoschool4234 Күн бұрын
කතාව පටන් ගත්තු දවසෙ ඉදන් හැමදාම මම කමෙන්ට් එකක් දැම්මා.ඒ ලයික් ගන්නනෙමෙ.ඇත්තටම මේ කතාව දකින වාරයක් ගානෙ අවංකව වැඩ කරන මිනිසුන්ට ශෝෂල් මීඩියා වලින් කරන හානිය අති ප්‍රභලයි.dr චාපල ව්ගේ හිත හොද මහ පොලොවෙ පය ගහලා ජීවත් වෙන රත්තරන් මිනිස්සු මගේ රටට තව තවත් පහල වේවා❤🌼 දුශ්කර සේවයේ යෙදෙන මගෙ එකම පැතුම එයයි🎉🎉🎉🎉❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Күн бұрын
❤❤❤❤❤❤
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
@@backtoschool4234 දැන් දවසක් කිව්ව නේද දොස්තර කෙනෙක් කියල. තමුන් ට ලෙඩක්.
@ManojpradeepPradeep
@ManojpradeepPradeep Күн бұрын
🙏🙏
@yasirupathuman9780
@yasirupathuman9780 Күн бұрын
වසර ගනනාවකට පස්සෙ එක දිගට කතාවක් බැලුවනම් ඒ මේක තමා..❤ විශිශ්ට නිර්මානයක්.
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo Күн бұрын
ලංකාවේ හිගන you tube චැනල් වල ඇත්ත තත්ත්වය ඕක තමා .
@usansew782
@usansew782 Күн бұрын
Higana chanel kwd bro develope kare.... Ape lankawe unma thma.
@isharathanushaka
@isharathanushaka Күн бұрын
ඒ කාලකණ්ණි ආවෙ නැත්නම් මේ ප්‍රශ්නෙ දුර දිග යන් නෑ.
@malaniewickramasinghe6585
@malaniewickramasinghe6585 Күн бұрын
රට වනසන සමාජ මාධ්‍ය, සහ යූ ටියුබ් කාරයො.
@Mahesh.3303
@Mahesh.3303 Күн бұрын
හිගන දේවල් බලන් හින්දනනේ බන් ඒ චැනල් තියෙන්නේ, එතකොට වැරදි චැනල් නෙවේ, ඒවා බලන උන්
@helayaa7480
@helayaa7480 Күн бұрын
හොඳ දේවල් විතරක් බැලුවනම් ඉවරනෙ😂 කාගෙ හරි හෙලුවක්නම් කාට හරි මඩ ප්‍රහාරයක් නම් ගොඩක්වුන් යන්නෙ ඒව පස්සෙ තමයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Күн бұрын
සමාජයෙහි සිදුවුණු තිත්ත ඇත්ත 😢😢😢😢 නැවතත් සිදු නොවන්නනට වග බලාගත යුතුමයි 🙏 හදවතට දැනුන සුපිරිම කතාවක් ❤ ඒ සිංදුව 💖💖💖💖💖
@ThadithiThilakawardana
@ThadithiThilakawardana Күн бұрын
ඊයෙත් අදත් මේ ලස්සන කතාවට යොදාගත් ඉංග්‍රීසි ගීත දෙක තව අමුතු වැඩක්.ඒක මාරම ලස්සනයි .ඇත්තටම අමුතු මිනිස්සු ගොඩක් ඕන කාලයක් මේක.ස්තුතියි නිර්මාණයට දායක වූ සැමට
@peoplevsnature2582
@peoplevsnature2582 Күн бұрын
Yes
@isharathanushaka
@isharathanushaka Күн бұрын
@@ThadithiThilakawardana e songs දන්නවද
@surangapriyanath1187
@surangapriyanath1187 21 сағат бұрын
මටත් දැනගන්න ඕන ඒක 😢​@@isharathanushaka
@Sinahawa-p6r
@Sinahawa-p6r Күн бұрын
අම්මෝ මේකට කලණ අයියා බැහැලා....සුපිරි කතාව තවත් සුපිරි වෙන්නයි යන්නේ❤❤❤❤
@tv-mx7pi
@tv-mx7pi Күн бұрын
කයිවාරු ජනක😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Күн бұрын
රාජ්‍ය සේවකයෝ නොවුනට කමක් නෑ...අපි හැමෝම අමුතු මිනිස්සු වෙමු ද❤
@samindihimalsha1735
@samindihimalsha1735 Күн бұрын
3:49 5:24 බ්
@erangaJayasinge
@erangaJayasinge Күн бұрын
තමන්ගෙ දරුව බීල ඇක්සිඩන්ට් එකක් කරල ආවම පොලිසියෙ අඳුනන උංට කතා නොකර ඌට දඩුවම් දෙන්න දෙනවනම්. කුඩු කාරයො හොරකම් කරන් එන බඩු අඩු මුදලට නොගන්න පුලුවන්නම් අමුතු වැඩ තමයි
@AnandaJayasooriya-eo9dm
@AnandaJayasooriya-eo9dm Күн бұрын
@ruviniattapattu2009
@ruviniattapattu2009 Күн бұрын
Yes
@saraworld-zi2ic
@saraworld-zi2ic 21 сағат бұрын
ඇත්තටම හොද නිර්මාණයක් තුලින් ජනයා උනත් වෙනස් කරන්න පුළුවන් ❤
@nadee2011
@nadee2011 Күн бұрын
මේ සිංදු වෙනම audio විදියට අවශ්‍යයි. ලස්සන meaning එකක් එක්ක ලස්සන නිවෙන music
@wgodagesunil
@wgodagesunil Күн бұрын
වසුරු සොය සොයා යන යූටියුබ් වලටත් හොඳ පාඩමක්.
@mrgihan7022
@mrgihan7022 Күн бұрын
තියෙන වැඩක් කරගෙන හිටපන් දන්නැති හුත්තවල් නොකර 😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 Күн бұрын
කැමි සූදාටත් කවදා හරි කනෙ පරක් ගුටි පුජවක් ලැබේවා
@AnandaJayasooriya-eo9dm
@AnandaJayasooriya-eo9dm Күн бұрын
@teran7237
@teran7237 7 сағат бұрын
Konara vlog kiyana ekath oya wage ekek
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m Күн бұрын
බුදුසරණයි අමුතු දොස්තර කතාව ලෝකයට හරිම ආදර්ශයක් බුදුසරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Күн бұрын
You tube කාරයොන්ට හොද පාඩමක් ..සුපිරි ඩොක්ට
@sujeewadeepani6292
@sujeewadeepani6292 Күн бұрын
පව්ලට, ගමට රටට , යහපතක් කරන හැමෝටම සිදු වෙන්නේ මේ දේ තමයි අත්දැකීමෙන් කියන්නේ .මිනිස් පෙනුම තිබුනට සීයට අනූනමයක් ඉන්නේ අපත නරකාදි එවුන්.
@anthonymuditha1260
@anthonymuditha1260 Күн бұрын
එක හුස්මට EPI 35 බලපු මම 😮😮9.30 pm to 4.55 am ඇබ්බැහිවෙන සුලුයී. දැන්හිටපන් කෝ සදුදා වෙනකම් 😮😮😮
@Shehan_Devinda
@Shehan_Devinda Күн бұрын
මට තේරෙන විදිහට හරිම කතාව පටන් ගන්නේ අද ඉදලා 😊
@chapterwithraj6610
@chapterwithraj6610 Күн бұрын
Clean Sri Lanka වලට හොදම උදාහරණයක් " අමුතු දොස්තර " කතාව නිමාවෙද්දි සත්‍ය ජයගන්න තැන හොද නිමාවක් දෙනවා නම් මේ ටෙලි නාට්‍යය ලංකා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලියනු ඇත. අමුතු දොස්තර වගේ Dr. යොහානි වගේ රාජ්‍ය නිලධාරීන් ලංකා රාජ්‍ය සේවයේ නැතුවාම නොවේ. නමුත් ඔවුන්ව යටත් කරගෙන ඉන්නා ඉහළ පුටු වල වෙනසක් වී අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සියල්ලෝම එකතු වන්නේ නම් අපි හැමෝටම අමුතු මිනිස්සු විය හැකිවේවි. ජය වේවා ✍️ රාජ්
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Күн бұрын
ඉස්සරහෙ එහෙම donation අරං ඉස්පිර්තාල හදන්න බැ කිව්වා නෙද නලින්ද ඇමති?
@rumesruwan3422
@rumesruwan3422 Күн бұрын
උම්බෑ ...😂​@@matheesha.amaraseakara
@NadeePraba-c7v
@NadeePraba-c7v Күн бұрын
☺️
@chamarawimalachandra3293
@chamarawimalachandra3293 Күн бұрын
​@@matheesha.amaraseakara ඔව් , සෑම ප්‍රදානයක් මං විධිමත් සහ නිවැරදි ක්‍රමවේදයකට තිබිය යුතුය.
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
​@@matheesha.amaraseakaraඔයා අරුණ පත්තරේ නේද වැඩ කරන්නෙ? 🐍
@LalanrajendraMunasinha
@LalanrajendraMunasinha Күн бұрын
මෙක දැන් ටෙලිඩාමා එකක් නෙමෙයි මටනමි මෙක සික් එකක්❤
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi Күн бұрын
ඒ සිංදුව ලස්සනයි... ❤️❤️❤️
@nimnaekanayaka773
@nimnaekanayaka773 Күн бұрын
ලොකු ආදර්ශයක් දෙන හදවතේ කතාවක් අපි හැමෝම අමුතු මිනිස්සු වෙමු ❤️
@sanathkumarasiri3751
@sanathkumarasiri3751 Күн бұрын
ඕනෑම ක්ෂේත්‍රයක අවංක නිලධාරීයාට හතුරෝ වැඩි.
@thirdeyescience4811
@thirdeyescience4811 Күн бұрын
ඒක ඇත්ත.
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Күн бұрын
සහතික ඇත්ත
@krishperera5050
@krishperera5050 Күн бұрын
මේ ආණ්ඩුව ට ත් ඒ වගේ තමයි.
@pubudupriyankara8946
@pubudupriyankara8946 Күн бұрын
ප# තමා ආණ්ඩුවේ අවංකකම. බොරු හිල් මුන්​@@krishperera5050
@thusariKumuduni-v5c
@thusariKumuduni-v5c Күн бұрын
අනිවාර්යයෙන්ම
@lasithananda8290
@lasithananda8290 Күн бұрын
ආදරෙයි දොස්තර ❤️❤️❤️ගෝලයාගේ පොලු පාර 🤣🤣🤣
@surajindika3464
@surajindika3464 Күн бұрын
කතාව ඉවර වෙන්නේ අයුක්තියකට ,අසාධාරණයට අවස්ථාව දීලා නම් සමාජගත වෙන පණිවිඩය නිවැරැදි නොවේ.එවිට සමාජය හැම විටම වැඩි වැඩියෙන් වැරදි කරන්න පෙළබවීමක් සිදු වේ..ඒ මතය වෙනස් විය යුතුය..මේ මගින් සමාජය යම් මට්ටමකට හෝ ශෝධනය විය යුතුය .ආකල්ප වෙනස් වි යුතුය .
@RathnaThero
@RathnaThero Күн бұрын
වර්තමානයේ තත්වය නම් ඔකම තමයි...
@apsaranagahawala1970
@apsaranagahawala1970 Күн бұрын
පැහැදිලිවම ඔබ කියන්නේ සත්‍යයක් . කිසිම නිර්මාණයක අයුක්තියට අසාධාරණයට පාඩමක් උගන්වන්නේ නැහැ. හරිම හොද නැති තත්වයක් ඔබ කියන කතාව සියට දාහක් ඇත්ත.
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 21 сағат бұрын
Me lamainta surangana kathawak kiya denna.
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 20 сағат бұрын
@@MahindaHitihamimudiyanselageammohhh රසේ😅😅😅😅
@bolpinicreations7004
@bolpinicreations7004 20 сағат бұрын
ඒ උනාට ඕක තමයි ඇත්ත
@rohanasudath3217
@rohanasudath3217 Күн бұрын
මේ කතාව ඉතාමත්ම අගෙයි, මෙවැනි නාට්‍ය මගින් දූෂණය පිරිච්ච සමාජයන්ට යම් පාඩමක් උගන්වයි. ❤❤❤🎉🎉🎉
@mistycottage9558
@mistycottage9558 Күн бұрын
ගමේ රෝහලට කෙලවෙනකම් බලන් ඉන්න කාලකන්නී ගැන නියම කතාව
@Kushan..
@Kushan.. Күн бұрын
අපිව උඩට ගිහිල්ල අත ඇරල දැන් වෙනත් මානයකට කතාව යනව වගේ. සරලවම පට්ටයි…❤❤❤
@chathuranganiprasadika5
@chathuranganiprasadika5 Күн бұрын
විශිෂ්ඨ නිර්මාණය ක්. ❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Күн бұрын
ආතක් පාතක් නැතුව සල්ලි වලට කෑදරකමට යූ ටියුබ් චැනල් එකට ගහපු ගැහිල්ල නම් සුපිරි x pro wedda
@The_Navigator.
@The_Navigator. Күн бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ අමුතු සීන් එකට❤❤❤❤❤❤❤❤
@GALiyanage
@GALiyanage Күн бұрын
Really A Good (Tele) Drama. As I am a Doctor (now pensioned) I faced lots of problems from various aspects , politivcally , administratively, socially (where I worked) ....However now I am satisfied with what I did to the satisfaction to the patients and arround them. Just Leadership is the need (of the Hour) Blessings ! To All Beings !!!
@kasunsuranga9971
@kasunsuranga9971 29 минут бұрын
Please mention song name doctor
@shashikahamangoda2300
@shashikahamangoda2300 Күн бұрын
ලස්සනයි ඔක්කොම බලනවා ❤️❤️
@chathuranganiprasadika5
@chathuranganiprasadika5 2 сағат бұрын
ඇත්ත හරි ම ලස්සන ට කතාව නිර්මාණය කරල තියනව
@indusaraaonline
@indusaraaonline Күн бұрын
12:34 ඉගෙන ගන්නේ නැතුව ජොබ් එකක් නොකර කාලකන්නි වගේ ඉදලා යූටියුබ් චැනල් එකක් අටවගෙන ගූ හෝදන උන්ගේ නිරුවත😂
@shyamaliperera5079
@shyamaliperera5079 Күн бұрын
මේ යූ ටියුබ් චැනල් වලට සල්ලි දෙන එක නවත්වන්න ඕනෙ
@hedemu1902
@hedemu1902 Күн бұрын
සහතික ඇත්ත
@Shanthapremathilaka
@Shanthapremathilaka Күн бұрын
එකගයිි...
@ElephantSoul
@ElephantSoul Күн бұрын
හැම කෙනා ම එහෙම නෑ වැදගත් දේවල් කරන මිනිස්සුත් ඉන්නවා ඔය අතර
@maduwanthamanuka7750
@maduwanthamanuka7750 Күн бұрын
එක ඇත්ත..එකගයි
@thilinasandaruwan3779
@thilinasandaruwan3779 Күн бұрын
සුපිරිම කතාව..❤️❤️😊
@OpenLense
@OpenLense Күн бұрын
වෙනස්ම රසවින්දනයක් තියන කතාවක්.❤
@malipriyangika6216
@malipriyangika6216 Күн бұрын
අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට සිදු වූ මෙවැනි අසාධාරණකම් මතුවට නොවෙන්න මේ කතාව හොඳ පණිවිඩයක් දෙනවා.
@shanthasilva9587
@shanthasilva9587 Күн бұрын
මේක තමයි අපේ රටේ තත්ත්වය ඉස්සරහට හොද වෙයි
@BuddhikaAbeyrathna5885
@BuddhikaAbeyrathna5885 Күн бұрын
කළනි යද්දී කළණ එනවා සදුදා ඉඳන්🖤 කතාව වෙනස් පැත්තකට යයි..💐
@banbularparanamana
@banbularparanamana Күн бұрын
සැම පුරවැසියෙක්ම මෙි සමාජය දෙස යහපත් චෙිතනාවෙන් ආකල්ප වෙනසකින් , ,අමුතු, ,විදියට බැලුවොත් ,,ක්ලීන් ශ්‍රි ලංකා,,අන්න එතන තියෙයි.❤❤❤
@padmasubashini4022
@padmasubashini4022 Күн бұрын
හොද මිනිස්සුන්ට හැමදාම කරදර
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Күн бұрын
අමුතු දොස්තර මහතා උත්සාහ කරනවා කලපු රෝහ⁣ල ගොඩනගන්න ❤❤❤❤❤ එයට කවුරුත් සහභාගිත්වයෙන් 🎉🎉🎉 අපේ රටටත් එසේම වේවා 🙏🙏🙏
@SamithVihanga-z3g
@SamithVihanga-z3g Күн бұрын
ඉස්සරහට සුපිරියක්ම වෙයි වගේ 😍❤️
@samuduragunathilake5881
@samuduragunathilake5881 Күн бұрын
ඩොක්ටර් යොහනිව මතක් වෙනවා නේද හැමෝටම 🥺
@ThimuthuNawo
@ThimuthuNawo Күн бұрын
නෑ එහෙම නෑ
@sasithaimalka7271
@sasithaimalka7271 Күн бұрын
😂😂
@SankhaBalasuriya
@SankhaBalasuriya Күн бұрын
එච්චර පුක කැහිල්ලක් නෑ.උඹට තියනවනම් බෙහෙත් ගනින්..මොකද මේක නාට්‍යයක් විතරයි
@pradeepekanayaka9681
@pradeepekanayaka9681 Күн бұрын
Ow
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Күн бұрын
Mold hutto
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 10 сағат бұрын
Excellent music (both the songs)
@madhusankasanka6822
@madhusankasanka6822 4 сағат бұрын
Jeewitha kalayatama mataka hitina athi wisista nirmanayak..❤tnkz all actors.
@-NimalKumara
@-NimalKumara 7 сағат бұрын
මෙතන ගහකට රඟපාන්නේ මම. ගොඩක් සතුටුයි මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන.
@lovindupalani1000
@lovindupalani1000 Күн бұрын
කළණ ගුණසේකරත් ඉන්නවා 💗වැඩේ මරු ඉස්සරහට
@ThPraba
@ThPraba Күн бұрын
ආදරෙයි ❤️අමුතුම ❤️දොස්තර මහත්තයෝ ❤️❤️❤️🥰🥰
@nilanthiroduit8051
@nilanthiroduit8051 Күн бұрын
ඇත්තටම ලස්සන නිර්මාණයක් අපේ රටේ ඇත්ත තත්ත්වය ඕකමයි හරි දුකයි ඒක බලනකොට
@ChordsRuuu
@ChordsRuuu Күн бұрын
දරා ගන්න අමාරුයි, ඊයේ ඉදන් දැන් තමයි , episode 35 ම බලලා ඉවර කරේ ❤ මේ වගේ දේවල් නිර්මාණ වලටම සිමා නොවී , අපි අපිම හැදෙමු , එක්කෙනෙක්ට පුළුවන් මේ system එක වෙනස් කරන්න , ඒක තමන්ගෙන් පටන් ගන්න ❤
@SiThu-f9m
@SiThu-f9m Күн бұрын
කලන ගුනසේකර සුපිරියක් වෙයි ♥️
@wanderlusty3595
@wanderlusty3595 Күн бұрын
Dr. Chapa 💪❤ In a town without a name He fought the shadows in the rain With friends who shared his dream Healing wounds unseen... He faced the greedy and the vile Trying to bring hope with a smile Steel hearts black as night Fighting for the light... Hands that mend and break In a world of give and take Lost the ones who stood by Now he whispers goodbye.... One by one they fell apart Leaving scars upon his heart Dreams turned into dust Love turned into rust.... That god lefts room, hit him hard Tore his spirit left him scarred Battles lost, no songs of glory Just an unfinished story....💔
@nimaldayan8043
@nimaldayan8043 Күн бұрын
Brilliant work mate - Looking for lyrics during last few hours
@thushariperera3182
@thushariperera3182 Күн бұрын
Thank you so much for the lyrics ❤
@suvinihemachandra6470
@suvinihemachandra6470 Күн бұрын
Thanks for sharing!!
@shalikanagodavithana468
@shalikanagodavithana468 Күн бұрын
Thank you so much❤️
@12mviews20
@12mviews20 11 сағат бұрын
Song title plz??
@SrinathThilakshana
@SrinathThilakshana Күн бұрын
❤❤❤ මම නම් මාර ෆන් එකෙන් බලන ටෙලියක් දවසෙන් දවස අලුතෙන් කුතුහලය නැවුම් බලාපොරොත්තු වක්
@GayaniRanga
@GayaniRanga Күн бұрын
හරිම අාසාවෙක් බලන නාට්‍යයක්❤
@sewangalaapi7788
@sewangalaapi7788 Күн бұрын
ඕක දාලා ඉවර කරපිය එක දිගට නැත්නම් පිස්සු හැදෙයි...❤❤
@praduction2555
@praduction2555 2 сағат бұрын
කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් ඔක්කොම ටික අද එක දිගට බැලුවේ ❤
@ThenukaRathnayake2001
@ThenukaRathnayake2001 Күн бұрын
Aththt maru .doctortath parajayk diipu ek .ඒක එම වෙන්න ඕන මොකද සමාජේ කතා වල වගේ සුන්දර නෑනේ.එකෙන්ම respect
@SachiKawindi
@SachiKawindi Күн бұрын
මේක ඇත්තටම පිස්සුවක්❤
@damayanthiwn1553
@damayanthiwn1553 Күн бұрын
කිසිම දෙයක් පිස්සුවක් කරගන්න එපා
@Vijithsusantha-w8p
@Vijithsusantha-w8p 2 сағат бұрын
Next level ❤🎉
@damayanthiwn1553
@damayanthiwn1553 Күн бұрын
"මම මේක ගොඩනගනව මට මේකට උදව් කරන්න" අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා එහම කියනව නේද
@rmtbrathnayaka4588
@rmtbrathnayaka4588 Күн бұрын
ඔව් නිතරම
@shinydancinggroup9931
@shinydancinggroup9931 Күн бұрын
එක එක පක්ස වලට පුප දෙන්න එපා හුට්ටො 😂
@Sv25-s6m
@Sv25-s6m Күн бұрын
කොහොමවුනත් සාදාරන මිනිහා හැමදාම පරදිනවා . අසාදාරනය හැමදාම රජ කරනවා .මේවයින් පෙන්වන්නෙත් ඒකම තමයි.මෙවැනි කතා බලනකොට පුදුම කලකිරීමක් ඇතිවෙනවා මේ සමාජය ගැන . X ගේ රගපෑම අති විශිශ්ටයි .දෙබස් අඩු වුනාට ,ඒ චරිතෙ ට උපරිම සාදාරනයක් කරන නලුවෙක් ❤
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
@Sv25-s6m ඒ නිලංක දහනායක. තණමල්විල කොල්ලෙක් නාට්‍යයෙ කූරා ගෙ චරිතයට හිටියෙ ඔහු. මහපොලොව නාට්‍යයෙත් හිටියා.
@MyHonor-l8n
@MyHonor-l8n Күн бұрын
මට මේක දැන් හීනෙනුත් පෙනවා. Dr. වෙන දෙවල් හරියට මට වෙනවා හිතට ලොකු දුකක් දැනෙනවා. 😢😢
@Cally-o8x
@Cally-o8x Күн бұрын
කංජිපානි පහු වෙලා ආවට Dr ට උපරිම සහයෝගෙ දුන්නා😌
@DinelshiNawodya
@DinelshiNawodya Күн бұрын
අපේ ගමේ hospital එකේ තත්ත්වෙම තමයි මේකෙත් තියෙන්නෙ. එතන වැඩ කරන මිනිස්සුමයි හොස්පිටල් එක හැදෙනවට අකමැති. හොද ඩොක්ටර් කෙනෙක් ආවොත් පෙත්සම් ගහල හරි එලවගන්නවා. දැන් ඉන්න ඩොක්ටත් යන්න හදන්නෙ මේ ගමේ උන්ගෙ වැඩ නිසා😢😢😢😢😢
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 15 сағат бұрын
ම්නිස්සු එකතු වෙන්න ඔනේ පුලුවන් වෙනස් කරන්න
@DinelshiNawodya
@DinelshiNawodya 59 минут бұрын
@TharinduEdiriweera-v3j ou eka aththa
@vimukthisrikanth
@vimukthisrikanth Күн бұрын
ප්‍රියන්ත බැහැල...🤝😊
@dilinacherath
@dilinacherath Күн бұрын
අම්මටසිරි… තව වැඩ්ඩෙක් බැහැල ඉන්නෙ… ❤ හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.. ❤❤❤❤❤❤
@y.e.nilshancoversongproduc8301
@y.e.nilshancoversongproduc8301 Күн бұрын
Wow wow wow... 👌
@RuwanLaksiri-c6l
@RuwanLaksiri-c6l Күн бұрын
අැත්ත අතිසැටියෙන් ලස්සනම කතාවක්
@ROSHAN2023new
@ROSHAN2023new Күн бұрын
කලපුවෙ මිනිස්සු ඩොක්ටර් වෙනුවෙන් ඉදීවි.😢
@ThenukaRathnayake2001
@ThenukaRathnayake2001 Күн бұрын
කතාවෙ ඇතුල් කතාව තාම අපි දන්නේ නෑ.ඒකත් මරූ
@NilSS-h1w
@NilSS-h1w Күн бұрын
Please Dr.Chapa ,මොනවා උනත් වැටෙන්න නම් එපා. 🙏🙏
@kavinkd754
@kavinkd754 Күн бұрын
😂
@sajithgayan7017
@sajithgayan7017 Күн бұрын
😂
@praneethdilshan2496
@praneethdilshan2496 Күн бұрын
😂😂😂😂😂
@kokila789rajarathna3
@kokila789rajarathna3 10 сағат бұрын
අමුතු කතාවක් ❤
@JagathAththanayeka
@JagathAththanayeka Күн бұрын
කතාව බලන වාරයක් පාසා රැකියාව මහජනයා වෙනුවෙන් උපරිමයෙන් කරන්න වෙර දරනවා,
@dilanrathnayake12
@dilanrathnayake12 Күн бұрын
අද සමාජෙ කොහොමත් මෙහෙම තමා.හොද මිනිස්සුන්ට හොද දෙයක් කරන්ට දෙන්නෙත් නැ..කරනකොට බලාගෙන ඉන්ටත් බෑ, තමන් ගැන විතරක් හිතන සමාජයක් තියෙන්නෙ. හැමෝම නෙවෙයි වැඩි කොටසක්😔
@NethuFernando-sd3yc
@NethuFernando-sd3yc 4 сағат бұрын
Mama kamathima naattiya dr chapa niyamai
@shiranmendis9380
@shiranmendis9380 Күн бұрын
මම බලන එකම රූපවාහිනි ටෙලි වෘතාන්තය මෙපමණයි (අමුතු දොස්තර ) මුල සිට බලපු කොටස් වලින් හොඳම කොටස බැලුවේ අද. අර you tube පගයෝ දෙන්නට නෙලපු නෙලිල්ලට මම හරිම කැමතියි . දහ පාරක් විතර බැලුවා...ඕකුන්ට දෙන්න ඕනෑ ඔයිට වැඩියෙන් . අනුන්ගේ කුණු, ඕපාදූප හොයන #$% යෝ
@ThusithaBandara-n9x
@ThusithaBandara-n9x Күн бұрын
නියමයිනෙ කළත් ඉන්නවා❤❤
@KStudio-y8h
@KStudio-y8h Күн бұрын
මේ Episode එක බලපුවම මජර රාජපක්ෂ මාධ්‍ය මතක් උනා හිරු ,දෙරණ කලකන්නිට ඔනී කොහොම හරි අපිව ආපහු මිනුස්සු ගස් බදින ,ගුරුවරු දනගස්ස්පු , කප්පන් මජර රාජපක්ෂ පාලනයට ආපහු අපිව ගෙනියන්න .
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha Күн бұрын
True 💯
@HappyGriffon-ty4ht
@HappyGriffon-ty4ht Күн бұрын
Ay dan kuyala wenasda
@sugaaishaa811
@sugaaishaa811 Күн бұрын
මෙයාලා සුපිරි ද 🫤 අමුතු මිනිස්සු මිනිස්සු වෙනුවෙන් කරන දේවල් වලට පවා විරුද්ධ වෙන සිංහල දෙමළ කාගෙත් ගෞරවයට ලක්වෙන කතරගම දෙවියන්ටත් අපහාස කරන මේ ඉන්නෙ මිනිස්සු ද😌😒
@sugaaishaa811
@sugaaishaa811 Күн бұрын
අමුතු මිනිස්සුන්ට දේශපාලන පක්ෂ නැහැ තියෙන්නෙ සුන්දර අරමුණු විතරයි මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න ❤
@nadeesharachchi2322
@nadeesharachchi2322 Күн бұрын
ඔව් බං අනුර ගෝතය රාජපක්ෂලගෙනාවෙ නැත්නම් හොදයි නේ
@uthsaragamage1454
@uthsaragamage1454 Күн бұрын
සෙනසුරාදා ඉරිදත් තිබ්බනම් මරු 😢
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 Күн бұрын
super story......love this...keep it up please
@pethumchamara6298
@pethumchamara6298 7 сағат бұрын
මොකද්ද සිංදුව
@siriniwijeratne287
@siriniwijeratne287 Күн бұрын
සත්තකින්ම අපි ඒ වෙනස කරමු.
@NNNN-e3p
@NNNN-e3p Күн бұрын
Dr.යොහානි ගියත් හරි හෙන ගෙඩිපාත් උනා. නීතියෙන් සාධාරනය ඉෂ්ට වෙවි. 😢
@thushadhilmy1962
@thushadhilmy1962 Күн бұрын
Kubeyoo. Amutu Dr.. Wenas am muhunak❤❤❤❤
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd Күн бұрын
මේ රෝහල කියන්නේ අපේ රට❤❤❤❤ ගොඩනගන්න හදන කෙනා,වර්තමාන පාලකයන්
@mr.kmindunilmadhusanka4920
@mr.kmindunilmadhusanka4920 Күн бұрын
උදේ බලන්න ගත්තෙ...Episode 35 ම එක හුස්මට ඉවර කරා...Dr.යොහානි නැතුව නම් හරි පාළුයි අනේ 😢
@rtb335
@rtb335 Күн бұрын
හරියට වැඩ කරන මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වැඩි
@saumyaperera1818
@saumyaperera1818 Күн бұрын
මං ඒත් නාට්ටිය බලද්දි කල්පනා කලේ කලනයාත් මේ නාට්ටියේ හිටියා නම් නියමයි කියලා මෙන්න යකෝ මේ මිනිහා ඉන්නවා😂
@PrabathNishshanka
@PrabathNishshanka Күн бұрын
සිරාවටම මාත් හිතුවා..
@janakasubasinghe3167
@janakasubasinghe3167 Күн бұрын
චැහ්.... අද සිකුරාදානෙ... හිටහංකො ඉතින් තව දවස් දෙකක්ම..... රෙද්ද
@kumudunikumari3898
@kumudunikumari3898 Күн бұрын
As a retired government teacher I salute doctor chapa
@NandaniJayagalla
@NandaniJayagalla 4 сағат бұрын
Mama balapu lassanama hodama kathawa.kiyanna wachana na doctor.adarei homotama.
@rarani1860
@rarani1860 Күн бұрын
හිතන්නැති පැත්තකට කතාව අරගෙන යනවා එිකයි කතාවේ සාර්තකත්වය
@林安娜-t5c
@林安娜-t5c Күн бұрын
Im melting with these episodes ❤
@krishperera5050
@krishperera5050 Күн бұрын
මේ නාට්‍ය අවසානේ දොස්තර නැවත එම රෝහලට ම එන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ නාට්‍ය යෙන්. ඒ වගේ ම ඒ කලපුවේ මීනීස් සු මේ රෝහලේ කීහීප දෙනෙක් කරන්න අසාධාරණය ට වීරුධ් වෙන්න ඕනේ. නාට්‍ය යක උනත් වැරද්දක් හරි ගස්සන්නේ නැත්නම් ඒ නාට්‍ය කීසීම තේරුමක්‌ නැහැ.
@buddhikadisanayake
@buddhikadisanayake 21 сағат бұрын
මම මේ කතාව බලන්න පටන් ගත්තේ නැහැ තාම. කතාව හොඳයිද.
@sarathkumara9965
@sarathkumara9965 22 сағат бұрын
හදවතින්ම ඇබ්බැහි උන් ලස්සන කතාවක් ❤❤❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Күн бұрын
අර කෝනාරයා වගේ හිගන්නෝ 2 ක් අරුන්😂
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
SEAසෝ | Episode 01 | 2024-12- 28 | Rupavahini TeleDrama
22:21
Sri Lanka Rupavahini
Рет қаралды 123 М.
SEAසෝ | Episode 03 | 2025-01- 04 | Rupavahini TeleDrama
23:17
Sri Lanka Rupavahini
Рет қаралды 48 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН