'' බාප්පගේ පවුලේ කවුරුවත්ම ජීවතුන් අතර නෑ...''

  Рет қаралды 51,150

3 Minutes - SEPAL AMARASINGHE

3 Minutes - SEPAL AMARASINGHE

Күн бұрын

3 Minutes Sepal Amarasinghe - 469
05 - 07 - 2024
අපගේ ප්‍රධාන චැනලය ( වැනිදා ) වීඩියෝව 👇
Subscribe : / @sepalamarasinghe2
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#gotabhayarajapaksha
#Iraj
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
#irajshow
#2022may09threvolution

Пікірлер: 139
@ruwinimendis4731
@ruwinimendis4731 2 ай бұрын
ඔබතුමා ඉදිරිපත් කරන මාතෘකා නම් මේ කාල වකවානුවේ ඉතාමත් කාලෝචිතයි.🎉ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 2 ай бұрын
එකතු වෙමු.හැමොම මිනිස්සු,ජාතිය ආගම පුද්ගලිකයි. ඒවාට ගරු කරමු.
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
# නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!
@pkds1983
@pkds1983 2 ай бұрын
කරුණා අම්මාන් පිල්ලෙයාන් ගේ සහයත් රනිල් ට දෙනවා කියලා කියන්නේ, ප්‍රභාකරන් හිටියා නම් රනිල් ගෙ ආන්ඩුවේ ආරක්ෂක ඇමති කරයි.
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 ай бұрын
ඉතින් උන් කොහොමත් මහින්දගේ ආන්ඩුවේ ඇමතිලානේ😂😂
@NimnaWijebandara
@NimnaWijebandara 18 күн бұрын
ඉතින් දැන් එයාලා ප්‍රජාතන්ත්‍රවාදයට අැවිත් නේද අනුරට සහයෝගය දක්වයිද කවුද දන්නෙ😂😂😂
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
@SusilAyupala
@SusilAyupala 2 ай бұрын
✊👏👍❤️🙏✝️
@user-tx4uu9km7p
@user-tx4uu9km7p 2 ай бұрын
True
@rameigap
@rameigap 2 ай бұрын
❤ 👍
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 ай бұрын
👍👍👍👍👍👍👍
@rezasamath6370
@rezasamath6370 2 ай бұрын
Certainly
@srilankanraja9338
@srilankanraja9338 2 ай бұрын
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌
@onesixtynine624
@onesixtynine624 2 ай бұрын
හොඳවෙලවෙට රනිල්ට එතරම් ටලාකුපවුලක් නැහැ.නැත්නම්සාර්ගෙ පවුලටවුකදේතමයි හෙට අනිද්දා රනිල්ට වෙන්නෙත්? මලෙිමාවට ජයවේවා"""
@RajKumar-iy4uo
@RajKumar-iy4uo 2 ай бұрын
I am fully respectful of Sepal Aiya. I also Tamilan I totally agree with your statement. We’re all lankans that’s it.
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 2 ай бұрын
අපි මේ රට එක්ව හරි විදියට වෙනස් කරමු
@bandusilwa7967
@bandusilwa7967 2 ай бұрын
සේපාල සහෝදරයා ඔබට ස්තුතියි.
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
#පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
APAYATAMA .PALA
@camilasupali9749
@camilasupali9749 2 ай бұрын
😅😅😅😅😅😅😅​@@rubanwijewardhana1851
@JayanthaNawela
@JayanthaNawela 2 ай бұрын
මාලිමාවට ජයවේවා! ආදරණීය සෙපාල් සහොදරයා❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 2 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@kumariperera3569
@kumariperera3569 2 ай бұрын
. තෑන්ක්ස්
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
WE...ARE...SRILANKAN.....අපි......MALIMAWATA ඡන්දය දෙනවා ...........
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
#විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@wtharangedoolwela1683
@wtharangedoolwela1683 2 ай бұрын
Thank You, Mr. Sepala, for the valuable programme,
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
#සොම්භිරනිල්පන්නමු
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 ай бұрын
අපි ලාංකික වාසීන් ලෙස කලගුන දන්නවා නම් පක්ශ පාට වලින් තොරව Field Marshal Sarath Fonseka උතුමානන්‍ට හා ත්‍රිවිද හමුදාවන්ට හිස නමා ආචාර කරමු. 🙏🙏🙏🙏මගෙන් පසු කිසිම හමුදාපති කෙනෙකුට මේම LTT ත්‍රස්ත යුද්දය කිරීමට ඉඩනොතබන බවට.🙏🙏🙏🙏 නිතිගරුක යුදහමුදාවක් පාලනය කල පාලකයෙක් අපගේ ජනාදිපති වුව හොත් ඩීල් දේශපාලුවන් පාර්ලිමේන්තු වේ නොසිටිනු ඇත. නීතිය ස්තාපිත වියයුතුමයි. """""" නීතියක් නොමැති රටක විය නොහැකි අපරාදයක් නොමැත""""""""🙏🙏🙏🙏🙏
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
DEAR TAMIL, MUSLIMS, BURGHER & SINHALESE LET'S JOIN OUR HANDS TOGETHER TO CHASE THESE CULPRITS, PLEASE VOTE FOR NPP 🧭❌ THIS THE LAST CHANCE TO CAST OUR VOTE TO SAVE THIS COUNTRY. 🙏
@user-su9kb7jt6y
@user-su9kb7jt6y 2 ай бұрын
Great.Thank you. From USA
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤
@chethamindinu3192
@chethamindinu3192 2 ай бұрын
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
@nimalperera6157
@nimalperera6157 2 ай бұрын
Great explanation NPP❤
@smgsethunga3068
@smgsethunga3068 2 ай бұрын
Npp Jayawewa....❤️💜️👌❤️💜️👌❤️💜️👌❤️💜️
@lalithkithsiri7204
@lalithkithsiri7204 2 ай бұрын
ඇයි මැතක දි උනේ සදාම් පවුලේ අය
@nihalseelawansha18
@nihalseelawansha18 2 ай бұрын
ප්‍රභාකරන් ක්‍රමය වෙනස් කරන්න නොවෙයි තියෙන ක්‍රමයටත් වඩා කරක ක්‍රමයක් හදන්න තමයි ඔහු කටයුතු කළේ
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
බල ලෝභී කෑදර සාහසික දාමරික ප්‍රචණ්ඩ බිහිසුණු මිනීමරුවෝ.🫣😭😩😫 අවීචි මහනිරයටම භංග වේවා!!!
@chithravithanagenpp
@chithravithanagenpp 2 ай бұрын
සේපාල සහෝදරයා සමබර විචාරයට මගේ ගවුරය
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumudutharangani4761
@sumudutharangani4761 2 ай бұрын
නියමයි සුපිරි
@sameeraperera3826
@sameeraperera3826 2 ай бұрын
Thanks mr. sepal ❤❤
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 2 ай бұрын
👍👍👍👍👍👍👍
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 2 ай бұрын
ප්‍රේමදාස උඩුගම්පලට හසු උනානම් රෝහණ විජේවීර සහෝදරයාගේ පවුලේ කිසිවෙකු ඉතිරි වෙන්නේ නැහැ.
@supunperera8203
@supunperera8203 Ай бұрын
Udugamoalage oavulata kalath eeka kale kauda kiyana eka thamay ?
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Malimavata jayaveva❤❤❤❤
@priyanthialwis8811
@priyanthialwis8811 2 ай бұрын
Good explanation for Tamil diaspora
@tyronebenjamin5090
@tyronebenjamin5090 2 ай бұрын
ඔබට හැකි නම් මෙවැනි වැඩසටහනකින් ප්‍රභාකරන්ලා බිහි වූයේ කෙසේද එම ගැටළුවට ඔබගේ සාධාරණ විසදුම් අපට පැහැදිලි කරන්නේ නම් මැනවි.
@sandarajfernando3668
@sandarajfernando3668 2 ай бұрын
Your are great..
@silvag9383
@silvag9383 2 ай бұрын
Thank you ❤
@thanujamendis6151
@thanujamendis6151 2 ай бұрын
ස්තුතියි ❤
@upalifernando8778
@upalifernando8778 2 ай бұрын
❤Sepal daho❤ AKD saho jnpthi❤❤
@KannanKannan-uo9il
@KannanKannan-uo9il 2 ай бұрын
Super aiya
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l 2 ай бұрын
Jaya.wewa🧭🧭🧭♥️♥️♥️🔥❌💯
@sujathwijesekara9168
@sujathwijesekara9168 Ай бұрын
Good one Sepal Amarasinghe ❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
#ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු2024
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
# NO RETURN RANIL
@sunilrathnayaka9535
@sunilrathnayaka9535 2 ай бұрын
❤👍
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 ай бұрын
Good evening brother ❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Ай бұрын
ජාති ආගම් කුලභේධ අතහැර අපි හැමෝම එකතුවෙමු.
@user-hy2lo6ef9w
@user-hy2lo6ef9w 2 ай бұрын
Rata edha thibunata vada adha hodayi meetath vada hoda venavanam yuddayak athi vgenne na❤apitta ovata pahadiliva yamak kiyanda ba❤dhan thiyana thathvaya yam thak durata hodayi❤namuth mehema hari vathavaranaya hadune ❤e gollo nisa kiyana yti hite adhas nisa mehe demala minissu e gollanta kisith nokiyanne❤❤mevena vatavaranayak athi noveeme vaga keema mha jathiyatayi palakayantayi ayithi vdeyak❤aparade minissu maruna❤❤rate depala vinasa una ❤aye meveni vatha varanayak udhavnoveva❤oba thuma anavasya de ❤bahara karala ❤avsya de parissamen pahadili kalata ❤bohoma sthuotiyi apita e aya gana mokuth kiyanda ba❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me loke eka minihek hari merenavanam❤maranavanam ❤me loke kauruth kamathi na ❤eveni thathvaayak ❤udha noveva❤❤❤❤❤❤❤❤
@rohanabeyratne9959
@rohanabeyratne9959 2 ай бұрын
මාලිමාවට ජය නියතයි❤
@nasliibrahim3429
@nasliibrahim3429 Ай бұрын
සේපාල් සර්... 👍👍🙏💙
@niranjanperera8934
@niranjanperera8934 2 ай бұрын
#NoReturnRanil
@mudithasenaratne8769
@mudithasenaratne8769 2 ай бұрын
Well said..
@samaonaki3876
@samaonaki3876 Ай бұрын
Great job👍👍👍👍👍👍👍👍
@palithaperera2944
@palithaperera2944 2 ай бұрын
👍✌️
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
👍
@user-sl7k
@user-sl7k 2 ай бұрын
_තාත්තා දුක් විඳගෙන ගොඩනගාගත් ව්‍යාපාරය ( කඩේ ) පුතා කරන්න ගිහින් විනාශකරල දානව._
@supunperera8203
@supunperera8203 Ай бұрын
Sajiya oremadasa goda nagu 😂😂😂
@user-ju8nz6pm3b
@user-ju8nz6pm3b 2 ай бұрын
Great content thanks 😊
@ekanayakewm9971
@ekanayakewm9971 2 ай бұрын
❤❤❤❤❤❤
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malarchandrasekaram165
@malarchandrasekaram165 28 күн бұрын
Malimawata Jayawewa
@amithlankathilaka6127
@amithlankathilaka6127 2 ай бұрын
🎉🎉🎉🎉🎉
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 ай бұрын
ඇයි බයියෝ කිව්වේ ඒ දවස්වල ප්‍රභාකරන්ව අරලිය ගහ මන්දීරෙට ගෙනහල්ලා මහින්ද ප්‍රභාකරන්ව දනගස්සලා කනට ගැහලා තියෙන්නේ කියලා😂😂 🤣🤣
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 3 күн бұрын
මොන පිස්සු ද .ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ...ජෝර්දාන් වලහිටියේ...පස්සේ තමයි මිනිහා ඇවිල්ලා පොලොව ඉඹලා වැඩේ පටන් ගත්තෙ.
@Ravy.G
@Ravy.G 2 ай бұрын
Tsar පවලට අත්වු ඉරනමම රජපක්ෂ පවුලටද ....
@dammikadammika7216
@dammikadammika7216 2 ай бұрын
Npp
@claudwign1722
@claudwign1722 2 ай бұрын
Some Tamil people in Switzerland showing a lady and saying that she is the wife of prabaharan. It's a biggest lies.
@albdos5430
@albdos5430 2 ай бұрын
❤❤❤❤❤A
@dilminimasha1757
@dilminimasha1757 2 ай бұрын
එකම විසදුම මාලිමාව පමණකි
@user-ye1oh3oy7n
@user-ye1oh3oy7n Ай бұрын
sinhalayata sinhalaya nathi unata hama demalekma demalata adinawa sinhala sinhala un ekekuta ekek piduma erisiyawak thiyenne mama sinhala eth aththa kiyanda wenawa wenath jathiyakin nemeyi sinhala jathiya athinma sinhala jathiya wanaseegena yamin pawathinawa
@samanbandulage5006
@samanbandulage5006 2 ай бұрын
අපි ඔයාට ආරාධනා කරනවා දේශපාලන කරන්න??
@pradeepdias9386
@pradeepdias9386 2 ай бұрын
❤❤❤😂
@user-oi4kp8nf1e
@user-oi4kp8nf1e 2 ай бұрын
Sepala why you are silent about Namal Karunaratne and Dayasiri
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@nimaliperera9457
@nimaliperera9457 2 ай бұрын
ප්‍රභාකරන් ට වඩා ත්‍රස්‍ත කණ්ඩායමක් බං සේපාල් .... දැන් ලංකාව කාල වතුර බීලා කෙලවලම තියෙන්නේ .... ප්‍රභාකරන් එක සැරේ පුපුරෝලා මැරුවේ.... මේ කාලකන්නි ටික ටික අපිව මරන්නෙ .... තව ප්‍රභාකරන්ලා දහසක් බිහිවෙයි මේ යන විදියට .....😢😢😢
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭😩😫
@Aunurakumara
@Aunurakumara 7 күн бұрын
Prabakaran hetiya nan anura ta❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 ай бұрын
🧭✅️
@thilankaweerasinghe
@thilankaweerasinghe 2 ай бұрын
එතකොට jvp කාරයෝ කරපු අහස පොලොව උහුලන්නේ නැති මිනීමැරුම් එතකොට එකට මොකද කියන්නේ?
@zahirmohammad9104
@zahirmohammad9104 11 күн бұрын
Anura sahodaraya aapu gaman Muslim minussu puchchapu Rajapakshala pawula saha Gandassaraya wage Kahakadayo set eka hire demiya yuthui sadahatama
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
වේලුපිල්ලෙ ප්‍රභාකරන් ගේ බාප්පා, දුම්‍ රිය ස්ථානාධිපති කෙනෙක් වශයෙන් Rozella දුම්‍ රිය ස්ථානයේ සේවය කළා .ඊට පෙර වැලිගම ස්ථානයේ සේවය කළ නිසා , හොදට සිංහල කථාකරන්න පුළුවන් . වේලුපිල්ලගෙ දුව බැන්දෙ සිංහල තරුණ යෙක් . මොහු යාපනයට කැමැති නැහැ . මොහු ගේ තාත්තා මරළ තියෙන්නේ වස දීල.poisoned to death by prabhakaran:,s father and his brothers .ඔක්කොම ඉරිසියා සහගත කෙළෙහි ගුණ නොදන්නා කුහක මිනිස්සු .මීයන් , පරෙයියන්, ආදී සතුන් මරණ පව්කාරයො.😅
@IBKRealEstateValuation
@IBKRealEstateValuation 2 ай бұрын
සමහරවිට පාස්කු ප්‍රහාරය වගේ අපි නොදන්නා අංශවලින් සිංහල හා මුස්ලිම් අහිංසක මිනිසුන් මරල එල්ටීටීඊ පිටින් යව්වා වෙන්නත් පුළුවන් නේද?
@NimnaWijebandara
@NimnaWijebandara 18 күн бұрын
ඔව් ජේ.වී.පි එක එකදු මිනී මැරුමක්වත් කලේ නැහැ ඔක්කොම කලේ මිනීමරු ප්‍රේමදාස කියන්නත් වගේ මේ ඔක්කොම බෝම්බ ගැහිලිත් කොටින්ගෙ වැඩ නෙමෙි වෙන්න අැති උන් කාවවත් මරන්නෙ නැතිව අැති ජේ.වී.පී එකේ අය වගේ සිල් අරගෙන ඉන්න අැති.මේ සේරම මිනිමරු ප්‍රේමදාසගෙ වැඩ මේ ලගදි පාස්කු එකත් එයාගේ වැඩක් වෙන්න ඔන 😂😂😂😂
@RamiraNihonRamira
@RamiraNihonRamira 2 ай бұрын
Npp ජය
@スバダハマ
@スバダハマ 2 ай бұрын
ප්‍රභාකරන්ගේ දුව ජිවත් වෙනවා
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
Kawda, Nika da, gomitha da, Pavithra da, wena kenek da kiyannako
@wn4838
@wn4838 2 ай бұрын
උඹලෑ ගෙදරද ඉන්නේ ?
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
මෙයාගේ හිතේ
@kinkiniellepola3803
@kinkiniellepola3803 2 ай бұрын
M
@philippinesmassu7245
@philippinesmassu7245 Ай бұрын
Api duk vinde mun he bappa nisa ekata JR JAYAWARDANA is also responsible
@user-rx5yq4lv7h
@user-rx5yq4lv7h Ай бұрын
පිල්ලෙයාන්..... ‌කරුණා......කරේ අපරාද නෙවෙයි,... ආතල්නේ....ඒක නේද මහින්ද රාජපක්ෂ එතුමන්ලා උතුමන් කලේ නේ,,,,,,,,පාස්කු දින මිනීමරුවෝ ප්‍රභාකරන් තරමට නරක නෑ ,නේද,,,,😂
@rajithasamarasinhe1356
@rajithasamarasinhe1356 2 ай бұрын
Meka niyama mini maruwa 👎 no ekay terrarist..mugey දෙමළ ජාතියත් maruwa සිංහල jatthiyath maruwa ..kalakanni apathayo .....moota අධිෂ්ඨාන yak නැත ...o
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 ай бұрын
Sallibnaa chanda naa
@user-wu3dk5ic3u
@user-wu3dk5ic3u Ай бұрын
Muth preba karan wage yako
@Yaldevi361
@Yaldevi361 2 ай бұрын
විනාශ උනා නෙවෙයි නේද
@NoomanWadood
@NoomanWadood 2 ай бұрын
Pottu Ammaan ?
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@dumiduperera-np2kl
@dumiduperera-np2kl 2 ай бұрын
@user-pk3xt9jw
@user-pk3xt9jw Ай бұрын
🙏👍👍👍💐
@lalithkithsiri7204
@lalithkithsiri7204 2 ай бұрын
ඇයි මැතක දි උනේ සදාම් පවුලේ අය
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 2 ай бұрын
❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН