Serious Rupert Chandralal Interview With Jpromo 2019 | | Talk With J promo Rupat drum solo

  Рет қаралды 39,781

J Promo

J Promo

Күн бұрын

Пікірлер: 213
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්.. පඩ නැති ලොකු සීන් නැති නිහතමානී පොරක් තමයි රූපට්.. ජේ ප්‍රොමෝ ඕන එකෙක් ඕන එකක් කියපුදෙන්.. අපි ඉන්නවා හැමදාම ජේ ප්‍රොමෝ එක්ක ☝☝
@lasithaminith8584
@lasithaminith8584 5 жыл бұрын
මම army band inna..මට මුල ඉදලා army බෑන්ඩ් එකේ paly කරන්න කිසිම මුදලක් නොගෙන සැම දෙයක්ම කියා දුන්නේ මගේ ආදර රෑපට් ගුරැතුමා..ලංකාවේ ඩ්‍රම්ස් වාදකයො ගොඩකට කතා කරා,,මාව තේරැම් අරං මට යන්න ඕන මාර්ගය හදා දුන්නේ රෑපට්..හැමදාම එයාට මම නයගැතියි..අනික රෑපට් කියන්නේ සුපිරි වැඩ්ඩෙක්..අවංක හිත හොද නියම මනුත්සයෙක්,,අද මම එකෙන්ම කියනවා මම මෙතන ස්ටේජ් නැගලා ඩ්‍රම්ස් paly කරන්නේ මගේ ගුරැතුමා වන රෑපට් අයියට පිං සිද්ධ වෙන්න,තව තවත් මගේ ගුරැතුමාට ඉදිරියටම යන්න ලැබෙිවා..බුදු සරනයි
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
ඇත්තටම ලොකු සීන් නැති කෙනෙක් 😘 මම ආසම බෑන්ඩ් එකක් තමයි ඉස්සර Serious බෑන්ඩ් එක.. CD හොය හොය බැලුවෙ.. දැන් Secret නෙ ❤
@Gayan5487
@Gayan5487 4 жыл бұрын
නිහතමානී දක්ෂ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්..play කරන විදිහට මම හරිම ආසයි..හොඳ වැඩක් J Promo..දිගටම මේ වගේ සංගීත ලෝකේ කලාකරුවන් එක්ක වැඩසටහන් කරන්න..ජය වේවා!
@mahesharavinda4546
@mahesharavinda4546 5 жыл бұрын
ප්‍රසංග අයියගෙන් පස්සේ මං ආසම ඩ්‍රමා....ලස්සන රෝල් ටිකක් තියෙනවා...පට්ටමයි...❤️❤️❤️❤️
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
Dann magula tham
@asithakalum7711
@asithakalum7711 Жыл бұрын
රූපට් අයියට හැදෙන කතව තමයි අයියේ කිසිම ලොකුකමක් නැතුව දන්නැති දෙයක් අහපුවම දෙපරක් හිතන්නැතුව කියල දෙන එකම නිහතමානි චරිතයක් කියන එක 🥰 ආදරේයි හැමදමත් රූපට් අයියට ❤️❤️ මගෙ ලොකෙ විරයෙක් රූපට් අයියා ❤️❤️
@paseeya9692
@paseeya9692 5 жыл бұрын
නිහතමානි ඩ්‍රම්ස් වාදකයෙක් , දක්ෂයෙක් ආසම ඩ්‍රම්ස් වාදකයෙක්❤️ජයවේවා !!!
@bolabroofficial3433
@bolabroofficial3433 3 жыл бұрын
මගේ 🥁 Drums වැඩ්ඩා එකෙන්ම රූපට් අයියා.අනිත් උන් වගේ රගන් නැතුව සුපිරියටම play කරන නිහතමානී චරිතයක් .රූපට් අයියා දාන රෝලිං දැන් ඉන්න එකෙක්ටවත් ගහන්න බෑ.
@lakybro3032
@lakybro3032 4 жыл бұрын
Prasanga aiya number 1.supiri weddek. Ela ela ruu
@niroshansandaruwan268
@niroshansandaruwan268 4 жыл бұрын
සුපිරිම ඩ්‍ර්ම්ස් වාදකයෙක් තමයි රූපට් අයියා...නිහතමානීකම උපරිමයෙන් තියෙන අති දක්ශයෙක්...ගොඩක් සතුටුයි
@janithasadanuwan340
@janithasadanuwan340 4 жыл бұрын
මගේ සර් තෙරුවන් සරනයි ඩ්‍රම්සේට් එකේ වාඩී වෙන තැන ඉදල කියා දුන්නු ගුරු තුමෙක් හැම දාම හදවතේ ඉන්නවා මගේ සර් බුදුසරනයි සර්
@musiclk5808
@musiclk5808 4 жыл бұрын
රූපට් අයියට හදවතින්ම ආදෙරෙයි 🌺🌺💗💗💗
@amilasrathnayake741
@amilasrathnayake741 5 жыл бұрын
Prasanga aiyagen passe wadda thamai....👍👍👍
@tharushaweerakkodi4590
@tharushaweerakkodi4590 5 жыл бұрын
ඩ්ලයිටඩ් අයියලා මල්ලිලා 3න් දෙනාම එකට අරං එන්නෝ ❤❤❤
@adono1879
@adono1879 4 жыл бұрын
රූපට් දක්ශයෙක් රූපට් වගෙ දක්ශයො තමයි බෑන්ඩ් වලට 😍😍
@nalinkoshala8182
@nalinkoshala8182 5 жыл бұрын
මම පලවෙනියා..j promo ජය වේවා ..සීරියස් සහෝදරයන් හැමෝටම සුභ අනාගතයක් congratulations
@Nadagamamusic2004
@Nadagamamusic2004 3 жыл бұрын
ආසවේන් ගෙදර ඔනේම කෙනෙක් එක්ක බල්න්න පුලුවන් වැඩසටහන්ක් ජයවේවා ❤️🤗
@whoamiofficial7798
@whoamiofficial7798 4 жыл бұрын
මගේ ආසම බෑන්ඩ් එකේ පට්ටම ඩ්‍රම්ස් වාදකයෙක් ❤️❤️❤️❤️❤️ රූපට් තමා ඉතින් ඩ්‍රම්ස් බ්‍රෙකින් කින්ග්
@pasanweerathunga397
@pasanweerathunga397 5 жыл бұрын
Prasanga aiyage roll a widiyatama dana ekama druma mn asama dakshayek adarei rupet aiye
@udarshanaud7776
@udarshanaud7776 5 жыл бұрын
නිහතමානි කලාකරුවෙක් රූපට්. ජයවේවා. J promo නියමට වැඩසටහන මෙහෙයවනව. සුභ පැතුම්. 👍👍👍👍
@sarangaenterprises6134
@sarangaenterprises6134 5 жыл бұрын
2003 මම rupat මල්ලි drums ගහනව දැක්කෙ එදා හිතුවෙ දක්ෂයෙකු කියල .ada sebewela. ජය වේවා !!!
@vimukthishehan2616
@vimukthishehan2616 5 жыл бұрын
Mona band akada hityea e kalea
@kolaya5843
@kolaya5843 Жыл бұрын
New Melody band
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Pattai roopat aiya.....
@sasmithaudyoga7646
@sasmithaudyoga7646 4 жыл бұрын
Rupat aiyanam harima ahinsakai
@anusha5416
@anusha5416 Жыл бұрын
Aiye oyata magen subapethum💖
@bolabroofficial3433
@bolabroofficial3433 3 жыл бұрын
මගේ DRUMS වැඩ්ඩා රූපට් අයියා
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
2000 pasa
@roshanfernando7826
@roshanfernando7826 4 жыл бұрын
ෆලෑශ් බෑක් නිරෝශන්වත් ගෙන්නකො 😘
@janithasadanuwan340
@janithasadanuwan340 4 жыл бұрын
අවන්ක නිහතමානි ගුරුවරයෙක් ආදරෙයි
@kavi_sheran4635
@kavi_sheran4635 4 жыл бұрын
ගමේ ඉන්න පුපිරි චරිතයක් රූපට්❤️ දක්ශයෙක්
@mahindaranawira8504
@mahindaranawira8504 5 жыл бұрын
රොෂාන් පෙරේරා ගෙන්වන්න 👍❤
@dilmax4645
@dilmax4645 4 жыл бұрын
Tiran aiyai rubat aiyai tamai man asama darams vadakayo Dana♥️♥️♥️♥️
@ishikasrianjana7389
@ishikasrianjana7389 4 жыл бұрын
Pattama nihatamaani charitayak adarei❤️❤️❤️e vgema interview krpu aiyatt gdk thanks
@lahirurozyro1051
@lahirurozyro1051 5 жыл бұрын
Serious pattama band ekak.supiri nayaka thuma inesh.patta jaya wewaaa.jude supiri
@pradeeppriyankara2756
@pradeeppriyankara2756 4 жыл бұрын
Pada sho nethi kollek budu saranai
@ajaniwarnasooriya4788
@ajaniwarnasooriya4788 4 жыл бұрын
ප්‍රසංග අයියවත් ගෙන්නන්න..🔥⚡
@shankrishmal4344
@shankrishmal4344 5 жыл бұрын
නියමයි ජුඩ් මල්ලි..ලස්සනයි.. හදවතින්ම සුබ පැතුම් ඔයාට.. රොශාන් අයියව ගේන්නකො ඇරෝස්ටාර්..
@RusiruJamith
@RusiruJamith 5 жыл бұрын
අයියා පුලුවන් නම් හික්කඩුව ශයිනී එකේ ඩ්‍රමා ගේන්න....
@villageboy8364
@villageboy8364 5 жыл бұрын
Mama kamathima charithayak.wada witharai.loku line na.jaya wewa
@chandimalakmal8433
@chandimalakmal8433 5 жыл бұрын
Ela bn.ada ubata atata ata deela kata kala aadambarai ahamben dakke liyanagemulledi uba hoda kollek jud adarei hamadaama ube vedio mula idanma balanawa good luck budu saranai .
@JPromo
@JPromo 5 жыл бұрын
wasthwua.. thank you katha kalata... adarei.. aye dawasata set wemu
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Ape gamen thangallen ape patta weddek wedi pada show nathi...me band eke ekkenek nara hamoma dakshayo...ape palaathatama adambarayak...adarey palenna serious ,🌋🌋🌋💕💕💕💕👋👋👋👋 jude malli umbawa dan apita allannawath beriweyda manda negala yanawa...🤔🤔👌👌👌👌😜😜😜
@geesaradananjaya3621
@geesaradananjaya3621 5 жыл бұрын
ප්‍රසංග අයියා ගෙන්වන්නකෝ..
@kapilajayathilake5161
@kapilajayathilake5161 5 жыл бұрын
වැඩසටහන ලස්සනයි ජුඩ්❤රූපා සුපිරි කොල්ලා ❤❤❤❤❤
@janithasadanuwan340
@janithasadanuwan340 4 жыл бұрын
ප්‍රසන්ග අයියවත් ගෙන්වන්න ඔනි අයියේ
@senukeyron1497
@senukeyron1497 5 жыл бұрын
ආදරෙයි රූපට් අයියේ හැමදාම Sf senu
@thisaraishan7237
@thisaraishan7237 5 жыл бұрын
Ane please sanidapa prasanga aiyawa oyalage program ekata gennannako please please
@supunranasinghe3136
@supunranasinghe3136 5 жыл бұрын
Ekenma prsa one
@amilasadaruwan2696
@amilasadaruwan2696 7 ай бұрын
Supiri kollek bn. Bara aviyak
@warunaasela8173
@warunaasela8173 5 жыл бұрын
ජූඩ් අයිය TNX ආ රූපට් අයිය එක්කන් ආවට 👍👍👍 TNX අයියා .. රූපට් අයියා සුපිරි වැඩ්ඩෙක් ආ 👍 ලොකු සීන් නැති නිහතමානී සුපිරි චරිතයක් 💖💖💖
@nimeshmadu6678
@nimeshmadu6678 5 жыл бұрын
Mage favorite drumer kenek thamai jayaveva💝💝💝💝💝💝💝💝💝💝💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@sudeshnadeesha6742
@sudeshnadeesha6742 5 жыл бұрын
Nihathamaani Kalakaruwek.Rupat Jaya Wewa Obata.
@lionman1761
@lionman1761 5 жыл бұрын
He’s the best! Keep it up @Rupet!
@wedillacrew3513
@wedillacrew3513 4 жыл бұрын
❤️💚💛💜️💗💖💟💙 සුපිරි...
@tharukawicky836
@tharukawicky836 5 жыл бұрын
Niymai එක නම් සූප්පා වැඩ්ඩෙක් තමා . ආදරෙයි ජුඩ් අයියේ හදවතින්ම සුභපැතුම් ඉදිරිගමනට ❤️❤️
@ravindumadhusanka8637
@ravindumadhusanka8637 5 жыл бұрын
රොෂාන් පෙරේරා ගේන්න.... ජය වේවා .......!!!
@janithasadanuwan340
@janithasadanuwan340 4 жыл бұрын
ආදරෙයි සර්
@SPDLKCreations
@SPDLKCreations Жыл бұрын
මම ආසම චැනල් එකක් J promo 😍
@malithamadusanka3467
@malithamadusanka3467 5 жыл бұрын
rupat aiye adarei hamadatama aiyata jayama veva aiye..oyata bs...aiye
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 5 жыл бұрын
Jude prasanga aiyawa gendako...
@nethumrashmitha1738
@nethumrashmitha1738 4 жыл бұрын
ආදරෙයි රූ❤💟
@kuruludanu4528
@kuruludanu4528 4 жыл бұрын
Ela bn.. Wadakarayek..
@warunaasela8173
@warunaasela8173 5 жыл бұрын
අයිය ඕල්රයිට් එකෙ රුසිරු අයියව ගෙන්නන්නකෝ ...
@warunaasela8173
@warunaasela8173 5 жыл бұрын
ජූඩ් අයියා සීරියස් keybord අයියව ගෙන්නන්නකෝ 😊😊😊
@pushpakanthi9797
@pushpakanthi9797 4 жыл бұрын
aiye පුළුවන් nm thw drummers la godk intviw krnn wayo kaushan එහෙම
@shirannirmalaofficial3658
@shirannirmalaofficial3658 5 жыл бұрын
ආදරෙයි rupat අයියේ
@rohanrajapksha2595
@rohanrajapksha2595 5 жыл бұрын
😍😍😍😍😍😍ela ela juda...
@vishwasandaruwan83
@vishwasandaruwan83 5 жыл бұрын
රූපට් අයියා ජය වේවා!
@nidahasasoyaa
@nidahasasoyaa 5 жыл бұрын
ඩ්‍රම්ස් කින් රොෂාන් ගේන්න
@denetkalumdenet1007
@denetkalumdenet1007 4 жыл бұрын
නිහතමානී කොල්ලෙක් සීක්රට් එක්ක ලොකු ගමනක් යන්න
@shashkzn6433
@shashkzn6433 2 жыл бұрын
Aniva dn ft❤️👌
@ruddhikakuruppuarachchi4702
@ruddhikakuruppuarachchi4702 Жыл бұрын
Patta waddek ❤❤❤❤
@denetkalumdenet1007
@denetkalumdenet1007 5 жыл бұрын
නිහතමානී සහෝදරය බු.ස
@chandimalperera9935
@chandimalperera9935 Жыл бұрын
Rupat මල්ලි .eakatama hitiya kolla.meyalage siyalage wada gana tamai mama danne.කඳුරු pokune පුස්කොළ pot tawamat මම gawa.
@pulasthisoyza4568
@pulasthisoyza4568 5 жыл бұрын
Best program j promo thanks arrow star roshan perera ganna
@udayakumaramallawaarachchi2919
@udayakumaramallawaarachchi2919 5 жыл бұрын
Juda...arrow star roshan ayyawa gennako...oyyage program eka diunuwewa....
@yohansandeepa41
@yohansandeepa41 5 жыл бұрын
J promo aiyatath suba pathanawa
@s.p.l.v.indeewara3507
@s.p.l.v.indeewara3507 5 жыл бұрын
Polgahawela horizon manoj ayya gennanna
@arachchidamith5495
@arachchidamith5495 5 жыл бұрын
Jaya wewa rupat saho adarei hemadama
@musiclife5271
@musiclife5271 5 жыл бұрын
Mage pna.තෙරුවන් සරනයි අයියේ
@harshakumara3905
@harshakumara3905 5 жыл бұрын
රූපට් අයියා ඵල ඵල 💝💝💝
@clickone5613
@clickone5613 5 жыл бұрын
පුද්ගලිකව දන්න කියන නිහතමානී මනුස්සයෙක්
@nalakatharanga6531
@nalakatharanga6531 5 жыл бұрын
ආඩම්බරයකි oya ගොඩාක් දෙනෙක් කියලා දෙනෙත් net ne tone akak ඉල්ලූවත් magaharinawa godak දෙනෙක් jayawewa idiri ගමන
@ph-gm7em
@ph-gm7em 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා ❤❤❤😘😘
@iroshananilupul8254
@iroshananilupul8254 4 жыл бұрын
Ko judoo prasanga aiya. Den kochcharakal idanna prasanga aiyawa genna kiyanne.
@sumiramadusanka8569
@sumiramadusanka8569 5 жыл бұрын
Supiri weddek...❤️❤️
@yohansandeepa41
@yohansandeepa41 5 жыл бұрын
Math asai drams wadakayek wenna mama asai rupar aiyagen iganaganna asai aiye budusarai
@gihanpicasso5944
@gihanpicasso5944 4 жыл бұрын
Super wadakayek
@sanjumaleesha1493
@sanjumaleesha1493 5 жыл бұрын
ප්‍රසංග තිසේරා අයියවත් ගේන්න
@yohansandeepa41
@yohansandeepa41 5 жыл бұрын
Rupat aiya oya marama daksha shilpiyek
@chanalwithsadu8207
@chanalwithsadu8207 5 жыл бұрын
Supiri dramar godak asa krana nihathamani kalakaruwek
@chutichuti9068
@chutichuti9068 5 жыл бұрын
Drums mashima daksyak,jaya wewa
@shashkzn6433
@shashkzn6433 2 жыл бұрын
Meya new melody play karada?
@sangeethjayasekara611
@sangeethjayasekara611 4 жыл бұрын
puluwannam aruna siriwardana sir. shamila siriwardana sir. tyron sir. kapila kolabage sir. tyron sir subash punyasoma ayya., kawshan wijasuriya. 2 4 2 bonjo la. billy la interview karanna srilankan musiciancelata godaak wadagat wei
@GihansadaruvanSadaruwan
@GihansadaruvanSadaruwan 2 ай бұрын
Rupert aiyye oya rolling ochchara pass danne kohomadaaa
@kawindumadushanks5739
@kawindumadushanks5739 5 жыл бұрын
Ela aiye bs dp
@yohansandeepa41
@yohansandeepa41 5 жыл бұрын
Oyata adarei hamadamath
@yohansandeepa41
@yohansandeepa41 5 жыл бұрын
Mama asama drams wadakayek rupat aiya
@nalinkoshala8182
@nalinkoshala8182 5 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන් ❤
@nilezychanu7726
@nilezychanu7726 5 жыл бұрын
Drum 1kta uparima sadaranayak karanawa rupet Ayya ahanna asai a sadde
@nipunachamikara706
@nipunachamikara706 4 жыл бұрын
Man asama drums wadakaya e kathawa nm hadawathatama waduna
@සුමුදුප්රියංකර-ජ8ය
@සුමුදුප්රියංකර-ජ8ය 5 жыл бұрын
ආදරෙයි💟💟
@roshfernando2632
@roshfernando2632 5 жыл бұрын
කොහොමද ජේ ප්‍රොමෝ අද මං තමයි එක නියමයි අදත් ප්‍රෝග්‍රෑම් එක
@thisaraishan7237
@thisaraishan7237 5 жыл бұрын
Niyama drummer kenek Obata jaya
@lahirumadushan5833
@lahirumadushan5833 5 жыл бұрын
Asama drumer knk. Patta❤️🔥
@ravindudilshan2426
@ravindudilshan2426 3 жыл бұрын
Rupat aiya loku sin nethi nihatha mani puthgalayek
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Serious  with  drams supun supun
6:34
Sajith Nishantha
Рет қаралды 140 М.
Hannibal the Magic Warrior with T M Dilshan   Sri Lanka's Got Talent Audition 01
5:16
Sri Lanka's Got Talent
Рет қаралды 1,3 МЛН
Allright Shashika Rosairo Talk with j Promo Interview 2019
28:00