No video

Sesame Seed Oats & Nutty Cookies | ඔට්ස් තල දාපු රස ගුණ බිස්කට් | Oats Cookies | Easy Cookies Recipe

  Рет қаралды 22,876

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#oatscookies #oatsrecipe #oats #cookies #cookiesrecipe #biscuts #sesameseeds #easyrecipe

Пікірлер: 146
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
ඔන්න භාග්‍යයකි ඔයාගේ වීඩියෝ එක බලන්නත් කලින් මං කමෙන්ට් කරා ඔයාගේ වීඩියෝ බලන්න මං හරි ආසයි ඒ ඔයා කතා කරන විදිහට ඔයා හරියට නිවිලා කතා කරන්නේ භාවනාවක් වගේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ ලස්සන කමෙන්ට් එකට නම් ❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
අද තමයි වීඩියෝ එක දැක්කේ නංගී ..ඕට්ස් රෙසිපි වලට මාත් ගොඩක් කැමතියි .ඒ වගේම ඔයාගේ මේ ,cookies දැක්කම නම් හරිම රසට ඇති කියලා හිතෙනවා👍👍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@rasangiperera3171
@rasangiperera3171 2 жыл бұрын
මේ දැන් හැදුවා.... රසයි ඇත්තටම අක්කෙ.... මගේ බබාත් ආසාවෙන් කෑවා. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.....❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ රස ගැන කිව්වාට නම් බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ඔයා ඉතින් හපනියක් නේ 👍❤️❤️ ඔයා වගේම ඔයාගේ recipe ත් හරිම රසවත් ❤️❤️ ඔයාට තව තවත් අලුත් රෙසිපි කරන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා❤️❤️ දියුණුවෙන් දියුණුවටම පත් වේවා ❤️❤️ තව තවත් ලස්සන වේවා ❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ. හැමදාම ලස්සන කමෙන්ට් දානවාට ❤️🙏
@sajaamarmi7801
@sajaamarmi7801 2 жыл бұрын
Akki I'm 16 years old and I made this cookies to my family and friends❤️They were astonished to see the result which turned out well! .. Thankyou for sharing this recipe akki😘❤️😍.. May God bless you!
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you so much darling ❤️🙏 sorry for the late reply ❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Wow නියමයි 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Recipe eka danakam balagena hitiya rasapatai .❤️❤️❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@himashasewwandi950
@himashasewwandi950 2 жыл бұрын
Ane mn asewen balan hitiya video akak akkiyooo❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@rasangiperera3171
@rasangiperera3171 2 жыл бұрын
අද හදනවා..... රසයි වගේ.... ඔයා නම් හරිම දක්ශයි අක්කේ...😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
වාව් නංගෝ ඒ කුකීස් වල ලස්සන..😍 බොහෝම ස්තූතියි මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට.. බුදු සරණයි නංගා..🤗♥️🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනව නංගියෝ 👍🌻🌻🌻🌻🌻🌻🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@lorrainchangthorn8038
@lorrainchangthorn8038 2 жыл бұрын
Ada heduwa niyamai
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
Mama harima asai nangs oyage videos walata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි කමෙන්ට් එකට ❤️🙏
@shanikanadeera1668
@shanikanadeera1668 2 жыл бұрын
Mn issara wela baluwe😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@amasharathnayaka3473
@amasharathnayaka3473 2 жыл бұрын
Was waiting for this recipe..Thnq so much Akkii..❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
video aka dapu gamanma baluwa ♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Wow delicious and healthy .😋🙂👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️😍
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
Harima rasa patai nangi ♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@lifestories9457
@lifestories9457 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි භාගි අක්කෙ මේ වගේ රෙසිපීස් අපිත් එක්ක ශෙයාර් කරගන්නවට. 💕😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Was waiting for this recipe 👍 ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@aaahhh2522
@aaahhh2522 2 жыл бұрын
Rasama rasa paatai nangi.....❤ Hadannona aniwaryen.....❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@hafsaarshad8910
@hafsaarshad8910 2 жыл бұрын
Wow akkiy
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️🙏
@nadeekamadushani113
@nadeekamadushani113 2 жыл бұрын
Niyamai bhagi 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Thank you Akki.vedio eka genakan balagenamai idiye dear.bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@ShanukaBandara-kx3ny
@ShanukaBandara-kx3ny 2 ай бұрын
Air fryer eke hadana bida
@inokashewanthi362
@inokashewanthi362 2 жыл бұрын
Thank you kiyala dunata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Ane ❤️❤️
@nimalijansz1699
@nimalijansz1699 2 жыл бұрын
Love this
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
Wowwwwww akkii😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️❤️
@taste.talk2021
@taste.talk2021 2 жыл бұрын
Niyamay akke.eggs wenuwata gnna puluvan deyak kynnko
@piumisenadeera5526
@piumisenadeera5526 2 жыл бұрын
Wow..thanks dear .😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@joyfoodcorner
@joyfoodcorner 2 жыл бұрын
wow
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@yasojana
@yasojana 2 жыл бұрын
Nice sharing
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️🙏
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Ane akke oven eka gana eka pawichchi karana hati gana video ekak karannako ikmnta please
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට අනිවාර්යයෙන් ම කරන්නම් ❤️🙏
@nadeekanadishani2645
@nadeekanadishani2645 2 жыл бұрын
අනේ අක්කි මේ video eka balanna godariyak parakku una akkiyo 🥰🥰🥰❤️❤️duk wenna epa akki menika 😞mama kohoma hari beluwane 😘😘ආදරෙයි හැමදාමත් අක්කි 😍😍😍♥♥♥බුදු සරණයි! 🙏🙏🙏mage අක්කි 🤍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
Thanks nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@tharushiahinsa3357
@tharushiahinsa3357 2 жыл бұрын
Oage video blnn mn goooodak asai akki hrim piliwali lagdi owa blnn gtte okkom video bluwa mn😁😁😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️
@kaushalyamendis8858
@kaushalyamendis8858 2 жыл бұрын
Darling we recently went to blue lagoon kalpitiya... we mentioned about you to the restaurant manager... we all admitted that you should be treated for the publicity given for them ...i think they will contact you soon..... good stuff girl... keep it up....
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Ane thank you so much darling ❤️ and so sorry for the late response 🙏❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️❤️
@thanujasubashini33
@thanujasubashini33 2 жыл бұрын
😍😘👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️🙏❤️
@nishaperera7202
@nishaperera7202 2 жыл бұрын
Thanku dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
Thank you so much Dr ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️🙏❤️🙏
@thanujasubashini33
@thanujasubashini33 2 жыл бұрын
😘😍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 2 жыл бұрын
Love you my sister 😍😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Love you too darling ❤️❤️
@thanujajavigoda3695
@thanujajavigoda3695 2 жыл бұрын
Looks yummy. Can bake with Air fryer?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Yes u can ❤️
@jayaminirathnayake6769
@jayaminirathnayake6769 2 жыл бұрын
අනේ මාත් හදනවා.බොහොම ස්තුතියි.❤️ ඉන්ස්ටන්ට් ඕට්ස් ද ,රෝල්ඩ් ඕට්ස් ද අක්කි ගන්නේ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං ගත්තේ රොල්ඩ් ඔට්ස් ඩාලිං ❤️🙏
@dinuliroshela544
@dinuliroshela544 2 жыл бұрын
Meeeka geenakan balagena hitiye
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️🙏
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@kanchanabeligolla6757
@kanchanabeligolla6757 2 жыл бұрын
♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@shesh2352
@shesh2352 2 жыл бұрын
💜️💜️💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@maheshamadushani2377
@maheshamadushani2377 2 жыл бұрын
❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 2 жыл бұрын
Thank you akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@anuradhawikramarathna9012
@anuradhawikramarathna9012 7 ай бұрын
Akke mm oyage me recipe eka maseta 2parak 3parak vthara hadanawa. Mekata rold oats wenuwata wena oats wargayak pavchchi kalata kamak nedda akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ නංගී බොහොම ස්තූතියි! ඇත්තටම මං පාවිච්චි කරලා ම තියෙන්නෙ රොල්ඩ් ඔට්ස් එක නංගී. Instant oats එක ඉක්මනින් ම දිය වගේ එන නිසා හරියටම එයිද? කියන්න දන්නෙ නැ මං එහෙම හදලා නැති නිසා. ❤️🙏
@yulia9589
@yulia9589 2 жыл бұрын
looks delicious!!. ane Bhagi suposha piti kohenda ganne lankawe. ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සර මං ගත්තේ තලපත්පිටිය කඩෙකින් ඩියර් දැන් නම් නැ මටත් හම්බුනේ
@yulia9589
@yulia9589 2 жыл бұрын
@@bhagiskitchen1375 thanks 😊
@nwarnakula3139
@nwarnakula3139 2 жыл бұрын
කලු තල දාන්න පුලුවන්ද
@nimeshamadurapperuma2501
@nimeshamadurapperuma2501 2 жыл бұрын
Thank you akka❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
ගොඩක් ආස හිතුනා අක්කියෝ රසම රස පාටයි..අවන් එකක් නැති මම 😢😢
@dinalsworld9843
@dinalsworld9843 2 жыл бұрын
Rasa patai...apitath එහෙම thamai
@Nidarshana3750
@Nidarshana3750 2 жыл бұрын
Apitath ehama thama😢😢
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Matath එහෙම thamae 🤧
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Oven ekak onne lipe hadann puluwan hadala balannako thachchiyakata weli dala eka udin colin rag ekak thiyala eka wahala rath karala.kema hadagann puluwan lamai
@ruwanperera9062
@ruwanperera9062 2 жыл бұрын
අවන් ඕනි න,ලිපෙ හදන්ඩ පුළුවන්
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Akke ai akka thala tika badinne nathuwa gaththe wishesha hethuwakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විශේෂ හේතුවක් නැ හැමදාම මං හදන්නෙ කබලේ බැදලා හිතුණා බදින්නෙ නැතුව හදලා බලන්න නමුත් බැද්දමත් ගොඩාක් රසයි කියලා හිතෙනවා ❤️❤️
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
@@bhagiskitchen1375 Hari akke
@piyumishanikamadumali7464
@piyumishanikamadumali7464 2 жыл бұрын
Dr,බිත්තර wenuwata add karanna mokut nadda?
@paulhasita730
@paulhasita730 2 жыл бұрын
Hi akki what about the fridge tour. I ask you last year when you do.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Ane soon darling ❤️🙏
@nisalkaweerarathne5272
@nisalkaweerarathne5272 2 жыл бұрын
Akkige Chocolate biscuit pudding එක හදලා ඉවර වුනා විතරයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙමද? මෙකත් හිමිට හදලා බලන්නකෝ වෙලාවක ❤️🙏
@prasadinimahanama4597
@prasadinimahanama4597 2 жыл бұрын
❤💐🙏😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@diliyash
@diliyash 2 жыл бұрын
Akki menika oy hmdm guna dewl hdnn kiyl denwa mth hdl blnn oniii..🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ❤️🙏
@pjvolgs5025
@pjvolgs5025 Жыл бұрын
මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
විඩියෝ එකෙ දලා තියෙනවා නේ
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
101 weni like eka .මගෙන් . ඔයා පලතුරු කෑලි ගන්නෙ කොහෙන්ද .? හදන්න ona .හැබැයි මුලින්ම dala තියෙන photo eka ආයෙත් dannepa .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! මුලින් දලා තියෙන photo එක කිව්වේ මොකක්ද ? පැහැදිලි නැ. මං ගන්නෙ කිල්ස් එකෙන් ඩියර්
@anushasujani9463
@anushasujani9463 Жыл бұрын
180c රත් කලාට පස්සෙ ආපහු අවන් එක දාන්න ඕනෙ නැත්ද නංගී
@jeromniroshani5363
@jeromniroshani5363 2 жыл бұрын
Ane akki oya පාවිච්චි karana oats eka tikak kiyanako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං පාවිච්චි කරන්නෙ රොල්ඩ් ඔට්ස් එක මේ දවස්වල ❤️
@ayomisamaranayake3846
@ayomisamaranayake3846 2 жыл бұрын
Butter wenuwata astra danna puluwanda dr?
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
කමක් නැ පොඩ්ඩක් රස වෙනසක් වෙනවා
@nishikafernando4856
@nishikafernando4856 2 жыл бұрын
Silicon lids gaththe kohenda bahgi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Js websotre එකෙ මගේ ලගදී කරපු shopping video එක බලන්න ඩාලිං එකෙ විස්තර තියෙනවා මං කුස්සියට ගත්ත බඩු සම්බන්ධව
@shenayaperera5266
@shenayaperera5266 2 жыл бұрын
තල ඇට දාන්නෙ නැතුව හදනවනම් පිටි ප්‍රමාණය වැඩි කරන්න ඕනෙද අක්කේ?😊😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ඩාලිං ❤️
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 2 жыл бұрын
රුලං දාන්න බැරිවෙයිද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
රැලං නම් දලා හදලා නැ ඩියර්
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН