මං තනියෙන් ගෙදර ඉන්න වෙලාවට Cooking at Home and Eating Delicious | Cooking | korean Skincare Bhagi

  Рет қаралды 70,867

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 372
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මං මේ ගාන Skin Products වලින් skin එක සුදු වෙන්නෙ නැ. මට ඔනා මගේ තලලු සම ලස්සන ලප කැලැල් නැති brightening skin එකක් කරගන්න විතරයි. මං ගත්ත මේ skin products ඔයලාට හොදට හොයලා බලලා පහත තියෙන පේජ් වලින් ගන්න පුළුවන්. මේ දේවල් ඔයලා ගන්න ඉස්සෙල්ලා Reviews සහ google කරලා බලලා ගන්න 🙏 මේවා paid promotion නම් නෙමෙයි හොදේ. Glow Skin Facebook page facebook.com/darshi06?mibextid=LQQJ4d Glow Skin instagram page instagram.com/glow_skinlk?igsh=MW1kMnRueXo5NTFuZQ== Tiliz pretty finds Facebook page facebook.com/profile.php?id=100072136963367&mibextid=LQQJ4d
@Prion38
@Prion38 4 ай бұрын
Hii nange.. nange mata onay mage pimples marks nati karaganna.. man ennay italy vala. Man hoyala baluva mata oya korean products mahen ganna puluvan. Man danata spa ceylon use karanava. Namut loku resalt ekak naa.. mata tikak keyanna oya skin care routin ekak vidiyata mata night ekata use karanna puluvan da.? Vitamin c serum ekak ekka..?
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
මොනා නැතත් ඒ කුරිරු තරහ නං මරු😂😂😂😂 ආදරෙයි bhagiyoo ...husband නැති දවසට තමා හොදට කාලා සැපට ඉන්න ඕනේ...ආදර්ශමත් සුවහසක් බිරින්දෑවරු වෙනුවෙන්😂😂😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
එක නේ කියන්නෙ අම්මෝ එක 😂😅
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
නංගා මැණික කෙල්ල දැන් තවත් ලස්සන වෙලා ග්ලෝ වෙලා..😍 මාත් හැමදාම උයනෝ නේ නංගෝ කෑම ගෙනියන්න හබිට..ඒත් එයා meeting වගේ දුර යනවා නම් එදාට මන් free අම්මෝ බත් නැතිව ආතල් කෑම ටිකක් හදාගන්නවා😂 ඒකෙත් ජොලියක් තියෙයි..😁 හුgak ආසාවෙන් විඩීයෝ බැලුවේ නංගෝ වීඩියෝ එක ඉවර වෙද්දි නම් දුකයි. ඔයාගේ skin care product දැක්ක ම ආස හිතුනා..thank you ඒ ගැන share කරගත්තාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..❤ බුදු සරණයි ඔයාලට..🤗😘❤️🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලලා හැමදාම ආදරෙන් කමෙන්ට් දානවා ❤️ බුදුසරණයි අක්කේ ඔයාට
@oshalie12
@oshalie12 4 ай бұрын
මටත් තියෙන්නේ අක්කි වගෙ තළෙලු oliy skin එකක්. මටත් හිතුන korean product පාවිච්චි කරලා බලන්න.😊 වෙන්ද වගෙම video එක් ලස්සනයි . Thank you අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට. Video එක් බලන්න පරක්කු උනා . බාබලා තුන්දෙනෙක් එක්ක ලේසි නෑනේ😅. එත් කොහොම හරි time හදන් video බලනවා ❤
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 4 ай бұрын
Akki කොන්ඩෙ ගැලවෙන එකට එඩරු තෙලුයි ඔලිව් තෙලුයි සමාන ප්‍රමාන වලින් අරගෙන ඩබල් බොයිල් කරල නාන්න පැයකට විතර කලින් ගාන්න. සතියකට දවස් තුනක් වගේ කරන්නකො. ruslt eka sure🥰♥️🌼
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී දන්න දේවල් මෙහෙම share කරනවාට ❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 4 ай бұрын
ව්ඩ්යෝ එක හරිම ලස්සනයි .මම ආසම ව්දිය .ඔයා දැන් සුරංගනාවියක් වගේ ලස්සනයි .ඉස්සරත් ලස්සනයි .මම නංගිගේ පලවෙනි ව්ඩ්යෝ එකේ ඉදලා බලපු කෙනෙක් .
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි අක්කේ ආදරෙයි ගොඩාරියක් හොදේ ❤️
@nipunisenevirathna1073
@nipunisenevirathna1073 3 ай бұрын
Akki ane oya use karana moisturizer mokadda . Math oya use karanna product gaththa mage skin ekath oily hinda use krala balanna
@LakminiKodagoda
@LakminiKodagoda 4 ай бұрын
Hi dear matath oyage korean product gatte kohomada kiyala kiyanawada aith oya gatte monada kiyalath kiyanna
@saduninilakshika5616
@saduninilakshika5616 4 ай бұрын
ඔයා කිව්වා වගේ කිරිබත් එක්ක කිතුල් පැනි කෑවා හරිම රසයි.අදත් වීඩියෝ එක ලස්සනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔව් මගේ ආසම කෑමක් ඒ ❤️
@snowwhite587
@snowwhite587 4 ай бұрын
ඇත්ත ...ඇත්ත ...මමත් එකගයි ඒකටනම්🤪🤪මටත් ඊර්ෂ්‍යාව තියෙනවා ඒවටන්ම් උපරිමටම.ලස්සනයි අද ත් වෙනදා වගේම.පරිස්සමින් ඉන්න පැටියෝ ❤❤ ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට බැලුවාම අපි ඔක්කොම එක වගේ නේ ❤️🤪🤭
@LakshiChulangani
@LakshiChulangani 4 ай бұрын
ලස්සන video එකක් නන්ගි ආසවෙන් බැලුවා .ඔයගෙ video මම කවදත් බලන කෙනෙක් ..කෑම ටික නම් මරු මම ඉතින් කැම්තිම ඔයගෙ kitchen item වලට . අනික අපෙ ආරක්ෂාව ගැන හොදට හිතන්න ඔනෙ .Good luck .❤❤ Adareiii .❤❤
@maleeshasewwandi5928
@maleeshasewwandi5928 4 ай бұрын
P
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤️
@chathucjw1651
@chathucjw1651 4 ай бұрын
Akki lassanai video eka.Akki long lasting perfume ekakut kiyannako puluwannam.oya use karana ekak♥️
@artvisionmeditation5199
@artvisionmeditation5199 4 ай бұрын
apply bee honey with lemon for rose colour lips......day time...alovera cream apply before sleep...you can get best result dear..
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
Thank you so much darling ❤️🙏
@neelikachathu3566
@neelikachathu3566 4 ай бұрын
Oyage videos beluwata kawadawath mg krala ne. Oya katha karan vidiya harima piliwalai lassanai..videos avwagemai.balanna asa hithanawa..kammeli kamak enneth ne..bs
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
අනේ මටත් එහේමයි නංගි ඒකත් මහා වදයක් නේද චුට්ටක් ඇත්නම් සෙම එනව ලස්සනයි අදත් වීඩියෝ එක ආසාම විහිදියෙ වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️😍😍😍🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️ ඔව් අනේ එපා වෙනවා සිත කෑම කැවාම හවසට නෑවා ඉතින් ගොඩාක් වෙලාබය ලෙඩ. බුදුසරණයි අක්කේ ඔයාට ❤️
@Prion38
@Prion38 4 ай бұрын
Hii nange mata onet mage pimples marks nati karan pahadili munak gannai. Mata oya keyapu korean products mahen italy valin ganna puluvan. Man danata spa ceylon use karanava. Namut loku result ekak nam naa. Mata danaganna puluvan daa oya routin eka sun cream eka ain karala vitamin c serum ekak ekka night ekata use karanna…? Oya spa ceylon use karalama nadda nange vistarayak dannava nam please keyanna.. thank you..
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
හලෝ අක්කේ ❤️ sunscreen අයින් කරන්න එපා අක්කේ. Sunscreen ගාන එකෙන් මුණ ආරක්ෂා වෙනවා අව්ව නැති උනත් මං නම් කියන්නෙ අක්කේ ගාන්න. Spa Ceylon එකෙ බඩු හොදයි. මාත් ඉස්සර ගෑවා තාමත් සමහර ප්‍රඩක්ට් use කරනවා. හැබැයි මං එයාලාගේ cream use කරලා නැ අක්කේ. Morning Routine එකකදී අක්කාට cleanser එකක් ටෝනර් එකක් සීරම් ( විටමින් c වගේ ) එකක් moisturizer cream එකක් සහ sunscreen එකක් use කරන්න. අක්කාගේ skin එකට ගැලපෙන දේවල් බලල ගන්න අක්කේ. Vitamin C සිරම් එක හොදයි හැබැයි මගෙ පිම්පල් මාක ටෝනර් එකෙනුයි essence එකෙනුත් ටික ටික අඩු කරගන්න පුළුවන් උනා. මේ මොන දේ උනත් අක්කේ එක එක්කෙනාගේ skin වලට බලාපාන විදිහ වෙනස් මට හරි ගියාට අක්කාට හරියනවාද? කියන්න හරියටම බැ මාත් මුලින් mini version එක අරගෙන බැලුවේ එකයි බොහොම ස්තුතියි අක්කේ මං හිතනව ඔයාට පැහැදිලි කියලා
@Prion38
@Prion38 4 ай бұрын
Thank you nange..
@fazminarahman7066
@fazminarahman7066 3 ай бұрын
Me dawas tike ape gedhara banana pancake thamai,eveng tea ekata husband ta hadhala dhenawa
@fernandoachala2353
@fernandoachala2353 4 ай бұрын
Thank you අක්කි skin care product ගැන කිව්වට. ඔවා දැක්කට ගන්න කොච්චර උනත් බයයි. ඔයා ඔවා ගාලම පෙන්නන නිසා අරගන්නවා අනිවාර්යෙන්. ❤️ ඔයා තවත් ලස්සන වෙන්න ඕන 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔයා නංගී google search කරල බලලා අරගන්න ඒ reviews කියවන්න. මට හරි ගියාට ඔයාලාගේ skin එක ගැන දන්නෙ ඔයලා නේ එක නිසා තමන්ම හොදට බලලා ගත්තාම බය වෙන්න දෙයක් නැ. මං කවදාවත් කවුරැත් කරනවා දෙයක් ගාන්න ගන්නෙ නැ මොකද? එවා වෙන කෙනෙක්ට හරි ගියාට මට හරියාවිද? දන්නෙ නැ නේ. Skin හැම එකක් ම එක වගේ නැ නේ. KZbin එකෙත් මේ product ගැන ගොඩාක් විඩියෝ තියෙනවා ලංකාවේ එවා නෙමෙයි පිටරට එවා බලන්න
@induradhini9992
@induradhini9992 4 ай бұрын
Math use karanne Labello , මගෙත් කැමතිම product ekak
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
❤️❤️
@sethniwarnakula2293
@sethniwarnakula2293 4 ай бұрын
Anua brand eke product gena kiwata thankyou akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@piumibaggya9205
@piumibaggya9205 4 ай бұрын
Kohenda Korean products gtte.akki.plz reply
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
විඩියෝ එකේ කියනවා ඩලා❤️
@Minist562
@Minist562 4 ай бұрын
හරිම relaxing අක්කේ video එක. ඔයා ගොඩක් lucky. ආදරේ යි ගොඩක් 🙏 😍 🥰🤩😘😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@Lakshigunasekra
@Lakshigunasekra 4 ай бұрын
Thank you akki.oyge video lagdi dekke balanna marama shoii akke love you.puluwanm hemadma danna akki videos
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට ❤️
@Lakshigunasekra
@Lakshigunasekra 4 ай бұрын
🥰🥰❤️❤️​@@bhagiskitchen1375
@UreshaUreshaa
@UreshaUreshaa 4 ай бұрын
Balance eke vitamin c serum ekat oily skin pimple dnne neds
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මට නම් එහෙම ප්‍රශ්නයක් උනේ නැ ඩියර්
@Dilani605
@Dilani605 4 ай бұрын
අනේ ඔයාගේ විඩියෝ එකක් දැක්කාම මාරම සතුටක් දැනෙන්නේ හිතට ඒ තරමි ආසයි බලන්න ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි මගේ විඩියෝ එක බැලුවාට ❤️
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
අනෙ අක්කෙ අක්කත් මන් වගෙම තමා ඉතින් අක්කාගෙ ගොඩාක් පුරුදු මට සමානයී🥰මාත් ලගින් ගියොත් ඇහැක් නැති කෙනෙක්😁😁 මටත් පොඩ්ඩ ඇත්තම් සෙම හැදෙනවා😌😌රෑට හවසට නාන්න බෑ සෙම කෑම සීතල කෑම කන්න බෑ සෙම අපො එපා වෙලා තියෙන්නෙ... පපුවෙ මහන්සියත් තියෙනවා මට😞😞😓😓අක්කෙ අක්කට වගෙම තමා මටත් අනෙ අක්කෙ මගෙ මුනෙත් මොනා හරි ගැවාම ගෙඩි එනවා මට තියෙන්නෙත් තෙල් සමක් අප්පා එපා වෙනවා ගෙඩි දානකොට මොනා හරි අලුත් දෙයක් පාවිච්චි කරනකොට එක නිසා මම මුකුත් පාවිච්චි කරන්නෙත් නෑ මුනට දැන්😓😓අක්ක රාමෙන් එක හදපු භාජනෙ හරීම ශොක් පැන්කෙක් හදපු එකත් එහෙමයී😍😍අක්කා දැන් ගොඩාක් ලස්සන වෙලා🥰🥰🥰පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කෙ බුදු සරනයී🙏☸️❤️❤️😍🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මට පෙන්නෙ මගේ නිවුන් සහෝදරිය වගේ මේ ඉන්නෙ. මටත් ඔය ඔක්කොම දේවල් ටික අඩුවක් නැතිව ම තියෙනවා නංගී ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
@@bhagiskitchen1375 matath ekama hithuna akke 😊😊😊 aga hodanne nathuwa kisima adumak adinna ba dennatama dadiya danawata asath na hehe
@ශානි-බ4ඨ
@ශානි-බ4ඨ 4 ай бұрын
Hii akki dr upendra ganna kiuwa ara sunblock eka gatte kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ෆාමසියෙන්
@ශානි-බ4ඨ
@ශානි-බ4ඨ 4 ай бұрын
Thank u akki❤️ mata tawa deyak danaganna ona day cream ekak kiyanko use karanna hoda ekak matat akkita wage oily skin ekak tiyenne hoda brand ekakaka akk use karapu ekak kiyankooo❤️
@luneartz5250
@luneartz5250 4 ай бұрын
Onna oyage pan eka dakkama mata hithune eka hareema lassanaii kiyala.. eta passe thama oya kiyapuwa.. ehema thama api gahanu aya neda duwa. Me, welawakata gedara kauruth nathuwa inna ekath ( paalu unata) wenama hageemak ne.❤ Adath video eka lassanaii puthe. Oyage hair ekata mn hari asaii. Love you.❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් ආන්ටී හැමදාම ඉන්නකොට නම් අමාරැයි මේ වගේ එක දවසක් නම් පොඩි ජොලියක් තියෙනවා ❤️
@chandimalakmali9577
@chandimalakmali9577 4 ай бұрын
Ara sun cream1 sensitive skin1ta hodaida akki?
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
නංගී ඒ sun block එක හොදයි නමුත් white cast එකක් තියෙනවා. එක නම් හරියටම දන්නෙ නැ මං ආයිත් වෙන කොරියන් sunscreen එකක් order කලා එක බලලා කියන්නම් නංගී එවා නම් ගොඩාක් viral යන products
@chandimalakmali9577
@chandimalakmali9577 4 ай бұрын
@@bhagiskitchen1375 mata issara doctor upended recommend kala aroma magic gel 1...e doctor dena ewa hodai
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
@@chandimalakmali9577 ඔව් නංගී පුංචි කාලෙ ඉදන් ම skin problems වලට යන්නෙ එයා ලගට. දෙන්න එවා ඔක්කොම හොදයි
@isaliguruge7778
@isaliguruge7778 4 ай бұрын
Oyage wasanawantha life ekata mama hadawathinma wish karanawa nangiya. Oyath godak lassana wela
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට අක්කේ ❤️🙏
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
Nice video .මටනම් ගෙදර කවුරුත් නැති දවසට උයන්න හිතෙන්නේ නැහැ .
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! මං කොහොමත් තනියෙන් හිටියාම උයන්න මාර ආසයි මං ආස ආස කෑම හදාගෙන ලස්සනට බෙදාගෙන කනවා ❤️
@NiroshaRuwanthi
@NiroshaRuwanthi 4 ай бұрын
Nangi oya gana snail power essence eke price khomada
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මං කමෙන්ට් එකක් pin කරලා දලා තියෙනවා අක්කේ එක බලන්නකෝ දැන් අරගෙන ටිකක් කල් නිසා මට ගණන් මතක නැ
@manojgamage7030
@manojgamage7030 4 ай бұрын
Ane please dont misunderstand. ඔයා වගේම මමත් කුස්සි වැඩ වලට කුස්සිය ලස්සනට තියාගන්න මාරම ආස කෙනෙක්. ඔයාගෙ හැම video එකක්ම බලන නිසා මට මේක කියන්නම හිතුනා.නංගි Sink එක ඇතුලට කවදාකවත් හැදි ගෑරප්පු දාන්න එපා. හෝදන කොට හැමතිස්සෙම භාජනයක් ඇතුලට දාගෙන සෝදන්න. මගේ ගෙදර sink එක දවසට 6 පාරක් හෝදනවා. ඒත් මම කවදාවත් sink එක ඇතුලට හැදි ගෑරප්පු අත අරින්නෙ නැහැ . මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා නංගි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤️
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 4 ай бұрын
කිසිම කුහකකමක් නැතුව හැමදේම බෙදාගන්නවා 🥰♥️👍🏼
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@PinkysDiary03
@PinkysDiary03 3 ай бұрын
Video eka harima lassnai ❤
@nethu1492
@nethu1492 4 ай бұрын
Adanm me video aeka tharahen wage daala neda❤❤❤ aadaraniya tharahak...❤ lassanai darling video weka...aadarei ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ එහෙමත් නැ ඉතින් දන්නෙ නැද්ද? තරහා උනත් මං පිට කරන්නෙ කෑමෙන්. .බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 4 ай бұрын
අක්කි විටමින් සී සීරම් එක කොයි වෙලාවට ද පාවිච්චි කරන්නේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
විඩියෝ එකේ දලා තියෙනවා නංගී හැමදෙම ❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤ තෙරුවන් සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤️
@ashapathirana2107
@ashapathirana2107 4 ай бұрын
noodles කාපු dish 1 gatte කොහෙන්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
kzbin.info/www/bejne/mmSuYpmghrOppZYsi=ZA_JBrLtYNMXiiP5 මෙක බලන්න
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 4 ай бұрын
Budusaranai Nangi
@oshanipurnima853
@oshanipurnima853 4 ай бұрын
Akke super market eke oats piti eka tynwda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් තියෙනවා 😊
@hemaniweerackody4492
@hemaniweerackody4492 4 ай бұрын
Oya hareema loving woman kenek..oya make up wadiya danna epa.mokada oya lassanai natural vidiyata.. exercise karana eka nam godak hondai..love this video
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@KaushalyaNanayakkara-o1f
@KaushalyaNanayakkara-o1f 3 ай бұрын
Lassana wela..sudu wela....❤
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 4 ай бұрын
Bagee akke...oyata harima wasanwantha jiwithayak thiyenne❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@Githmesadhapiume
@Githmesadhapiume 4 ай бұрын
අක්ක මන් කවදාවත් බඩිගින්නෙ නම් ඔයගේ විඩියෝ බලන්නෙ නෑ අපිව පිස්සු වට්ටනව ඔයා අක්කා 😂😂😂ලස්සනයි අක්ක විඩියෝ බුදු සරනයි ඔයාට❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අම්මෝ නංගී එක 😁😂🤣 මට ම හිනා කමෙන්ට් එකට මං ආසම ම ඔයාලාව අවුස්සලා මං හදන කෑම ඔයලාත් හදලා කනවා බලන්න ❤️❤️
@Githmesadhapiume
@Githmesadhapiume 4 ай бұрын
@@bhagiskitchen1375 ආදරේයි අක්කා බුදු සරනයි 😍😍😍
@shiromianjali9157
@shiromianjali9157 4 ай бұрын
Dumplings kohend gann puluwan akkw
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
සුපර් මාකට් වල තියෙනවා නංගී ❤️
@Dulanjalimihirani
@Dulanjalimihirani 3 ай бұрын
Akke pan piti koccarak danawada
@hinature9364
@hinature9364 4 ай бұрын
අනේ ඔයා වගේ ඉන්න තියනවා නම්.. ෂෝක්.. 🫶
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ 🥰
@veronicaperera8253
@veronicaperera8253 4 ай бұрын
Hi bagi by the way can y pl do a home tour u are a very kind girl god bless u all ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
❤️
@mihirikaperera1047
@mihirikaperera1047 4 ай бұрын
Akke oya use krana honey eka mokakda kiyanna pluwanda...
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
Bee 🐝 honey 🍯 එකක් නංගී
@mihirikaperera1047
@mihirikaperera1047 4 ай бұрын
@@bhagiskitchen1375 lanakwe ekakda akke...kohenda gatte...
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
@@mihirikaperera1047 ඔව් ලංකාවේ මයියංගනෙන් ගත්තේ
@mihirikaperera1047
@mihirikaperera1047 4 ай бұрын
Thank you akka...❤️
@lolalalan8269
@lolalalan8269 4 ай бұрын
Banana pan cakes, Ramen noodles with dumplings මේවා නම් 😋😋😋😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් favorite ම කෑම ඉතින් ❤️
@anjalivincent6325
@anjalivincent6325 4 ай бұрын
Sausages wala udin tiyana itikole wage eka galawala kanne eka api danne natuwa kanawane eka hoda nalu
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඇත්ත එක කන්න හොද නැ නංගී එත් ඉතින් කන වෙලාවට ඔවා මතක් වෙන්නෙ නැ නේද? හැම එකේම ඔය වගේ ඉටි කොලේ පෙන්න නැ මං හිතන්නෙ ❤️
@anjalivincent6325
@anjalivincent6325 4 ай бұрын
Ow samahara ewage withrai tiyenne Size eken tikak loku sausages wala
@teastarreq-eh9rm
@teastarreq-eh9rm 4 ай бұрын
Piliwelata inna Lassanata inna oyage tips godaak watinawa akki ❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 4 ай бұрын
Api hamoma ehema thami.habila oya wage dewal walta giyma duki.kenthi .ithin hodata kala.adla me wage vedio ekk dana eka hodai😊oyage kussiye lassana badu godai.apita penannko.
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් නේ මං හිතුවේ මං විතරයි කියලා කමෙන්ට් කියෙව්වාම පොඩ්ඩක් ආඩම්බරයක් ආවා මට තනියෙන් නෙමෙයි කියලා 😬 කලින් මං විඩියෝ වල දලා තියෙනවා ඩාලිං ඉතින් බොහොම ස්තූතියි! ඩාලිං
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 4 ай бұрын
මන් හරි ආසයි අක්කිගෙ පිලිවෙල වැඩ බලන් ඉන්න ❤️😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොමත්ම ස්තූතියි! නංගී ඔයාට ❤️
@SachiniDilhara-yv7cy
@SachiniDilhara-yv7cy 4 ай бұрын
Akke oya laga thiyana treadmill eka gena wisthrayak danwada😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ මෙකෙ විස්තර කියන්න මං නම් දන්නෙ නැ ඩාලිං අරගෙනත් අවුරැදු 4ක් වගේ ඇති මං හිතන්නෙ ❤️
@SachiniDilhara-yv7cy
@SachiniDilhara-yv7cy 4 ай бұрын
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 4 ай бұрын
Akke lankawe thiyena sudu wena crem ekak kiyannko plz bs akke❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
එහෙම ක්‍රිම් මං ගාන්නෙ නැති නිසා මං දන්නෙ නැ. තියෙන skin එක ලස්සනට මෙන්ටෙන් කරන්න සුදු වෙන්න එපා ලමයෝ. මාත් සුදු කෙනෙක් නෙමෙයි තලෙලු සමක් තියෙන්නෙ මට
@Nethuu180
@Nethuu180 4 ай бұрын
Video ekath lassanai bhagi akkith lassanai 😍♥️🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@IshaniThiwanka
@IshaniThiwanka 4 ай бұрын
Dumplings kohenda gaththe 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
කිල්ස් වල තියෙනවා
@sananjarangani5171
@sananjarangani5171 4 ай бұрын
අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක්..❤ආදරෙයි අක්කී...😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@lakminichethana11
@lakminichethana11 4 ай бұрын
Ada video ekakth lassanai akki.oya taniyamda enne akki aiya neti unma.chuty aiya nedda .any wy with out makeup your soo beautiful ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මේ දවස්වල චුටී අයියා ගමෙ ගෙදර ඉන්නෙ 😊
@NiroshaRuwanthi
@NiroshaRuwanthi 4 ай бұрын
Oya vedio ekak dala tiyenawa dekkma tiyena සතුට❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
හරිම ලස්සනයි වීඩියො එක නංගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤️❤️
@ManomiVeronika-me2ol
@ManomiVeronika-me2ol 4 ай бұрын
Damplings kohenda ganna puluwan
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
කිල්ස් වල තියෙනවා
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 4 ай бұрын
Anee akkiiyoo adth awa oyge video blnn anee oyve video ekk balddi hitha kochchr nn calm wenwd??❤❤❤adrei akkiii pana hmdm video s gen😊😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට❤️
@unistuff7754
@unistuff7754 Ай бұрын
❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Lassana dawasak.oyage kitchen items harima lassanai.oya dan godak lassana wela.oyage hithath pirisidui ne.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@JenitaDarshani
@JenitaDarshani 4 ай бұрын
Honey eka mona wargayeda akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
Bee 🐝 honey 🍯
@ch_9255
@ch_9255 4 ай бұрын
Indomie කියල Indonesian noodles එකක් තියෙනව මට නම් රසම ඒක.
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
හ්ම්ම් එහෙම ද? අහලම නැ හම්බුනොත් කලා බලන්නම්කෝ ❤️
@සෙංකඩලපුරරූ
@සෙංකඩලපුරරූ 4 ай бұрын
එකේ කොළ පාට කවරේ ඒකයි සුදු කවරේ ඒකයි මාර රසයි. ඩුබායි වගේ ගියොත් ගන්න. අරාබි රට වල තියෙන්නේ.
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 4 ай бұрын
අම්මෝ ඔව් අනේ...ඔයා කිවුවා වගේ හස්බන් කොහේ හරි පාර්ටි එකකට හරි ට්‍රිප් එකක් හරි තනියම ගියොත් ඔය කුරිරු තරහ මටත් එනව 😭😭 ඒත් පෙන්නන්නෙ නෑ 😫😫
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් ඉතින් මගෙන් නම් ඉතින් ඉබේට එවා පෙනවා අනෙ 🙈😬
@NmalshaDarshaniKumarasinghe
@NmalshaDarshaniKumarasinghe 4 ай бұрын
අක්කෙ අනෙ ඔයා හරිම ලස්සනයි ❤ මම අද පළවෙනි වතාවට කමින්ට් කරන්නෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤️🙏
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 4 ай бұрын
ගොඩාක් ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක.❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 4 ай бұрын
මට ඔයාගේ කලින් තිබුනු ක්‍රේල් කොන්ඩේ නම් හරිම ලස්සනයි අක්ක ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මගේ කොණ්ඩේ curly තමා නංගී හැබැයි පිරන්නෙ නැතුව ලස්සනට සෙට් කරලා තියන්න ඔනා පිරැවාම දැක්කා නේ සමාන්‍ය කොණ්ඩයක් තියෙන්නෙ. ❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 4 ай бұрын
Lasaaanai bagi jivithe sunadarada metharame 😂😂 adarei nanagi ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
😁 හබීට නැති උනාට මං මෙහෙම ඉන්නවා කියලා පෙන්නන්නත් එපැයි අක්කේ ❤️
@ruwankirishantha-gx5ss
@ruwankirishantha-gx5ss 4 ай бұрын
Ane akki oyala giyapu tour ekaka vidio ekakuth dannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ලගකදී තාම කොහෙවත් ගියේ නැ ඩාලිං ගියාම දාන්නම්කෝ ❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 4 ай бұрын
Maru vedio eka. වැදගත් deawal තියෙනවා ගොඩක් . ලස්සනට contiinue වෙනවා oyage vedio
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි ඩලා ❤️
@dilushamadushani1340
@dilushamadushani1340 4 ай бұрын
මරු නේද තනියෙන් ඉද්දිත් ඉදල හියලා☺️❤👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔව් හැබැයි හැමදාම නෙමෙයි හබී ඉන්නකොට පාලු නැ හැබැයි මෙහෙම එක දවස් වගේ නම් වෙනසකටත් එක්ක පොඩි ජොලියක් තියෙනවා 🙈
@dilushamadushani1340
@dilushamadushani1340 4 ай бұрын
@@bhagiskitchen1375 අනේ ඔව් ජොලි😀😉🥰
@samadhichethana1197
@samadhichethana1197 4 ай бұрын
රැටත් මේකමට ස්කින් එකට පාවිච්චි කරන්නේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මෙකටම තවත් කිපයක් එකතු වෙනවා
@keshalapeiris7515
@keshalapeiris7515 4 ай бұрын
Dumplings ganne kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
කිල්ස් වල තියෙනවා
@thamarakumari3026
@thamarakumari3026 4 ай бұрын
අද තමයි දැන ගත්තේ හස්බන්ඩ් නැති දවසට මෙච්චර හොදට කාලා බීලා වීඩියෝ දාන්නෙ අපිට බලන්න නෙවේ හස්බන්ඩ් ගෙන් පලිගන්න කියලා...😂😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
🤪🤭🤫 ඔවා රහස් අනේ දන්නෙ නැද්ද? 😬
@gigib0075
@gigib0075 4 ай бұрын
Maath ohoma thamayi... 😇
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 ай бұрын
😅😊🤗😋👌🤩
@piumifernando6251
@piumifernando6251 4 ай бұрын
මාත් එහෙමයි තියෙන හොදම කැම තමා කන්නේ එදාට 😁😁 gedara උයන්නෙම නෑ
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 4 ай бұрын
😄
@shanu914
@shanu914 4 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක ❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ටික දවසකින් නේද? නංගී බොහොම ස්තුතියි ❤️
@dushanisanjeewani2005
@dushanisanjeewani2005 4 ай бұрын
අක්කි ම්ං ඔයාගේ vlogs බලනව්වා. ඔයා කලින්ට වඩා දැන් සුදු වෙලා. අනේ මටත් කියන්නකෝ කොහොමද කියලා. Marry කලාට පස්සේ දැන් මං කැත වෙලා husband ත් කියන්වා
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
නංගී සම්පුර්ණ විඩියෝ එක බැලුවාද? මං නම් සුදු වෙලා නැ
@hansikawshalya3199
@hansikawshalya3199 4 ай бұрын
අනේ මටත් එහෙමයි අක්කේ...party එකකට යනවා කිව්වමත් මගේ හදවත රිදෙනවා....පාළුයි නේ ඉතිං...😂😂❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අපි පව් නේ 🥹
@hansikawshalya3199
@hansikawshalya3199 4 ай бұрын
@@bhagiskitchen1375 ඒකනේ කියන්නේ අක්කි...😁😍
@UdayanganiNirmalau-dr6wz
@UdayanganiNirmalau-dr6wz 4 ай бұрын
Wenada wagema lassanai akkiyo...adarei..parissamen enna...❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@ruwinikularathne6509
@ruwinikularathne6509 4 ай бұрын
Oya rulan piti kiwwe,rulanda?
@saduniwijesooriya9464
@saduniwijesooriya9464 4 ай бұрын
Rulan kudu karala aragnne
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
සමාන්‍ය රැලං බ්ලෙන්ඩර් කරලා ගන්න
@yenuliemanya-pk7ui
@yenuliemanya-pk7ui 4 ай бұрын
Tiposa dala hdan kema tikk kiydendko akke okt panpiti netuw ew dann beida
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
විඩියෝ එකේ මං කියනවා නංගී. ත්‍රීපෝෂ දලා කෑම බලමුකෝ ගෙන්න
@veronicaperera8253
@veronicaperera8253 4 ай бұрын
Hi bagi beautiful video i really enjoyed yo videos u are a very girl take care god bless u all ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
Thank you so much ❤️
@madu-bj3ec
@madu-bj3ec 4 ай бұрын
ගෝඩාක් ලස්සනයි අක්කි video එක...❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@AroshaRanmali
@AroshaRanmali 4 ай бұрын
Ane oya godak lassana wela nangi...❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ❤️
@duladissanayaka1532
@duladissanayaka1532 4 ай бұрын
හායී අක්කී ❤ අදත් හරිම ලස්සනයි අනේ video එක 🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@asangikarajawardana4151
@asangikarajawardana4151 4 ай бұрын
Nangi korea pard wala photos paradiliwa danna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
හා මං දාන්නම් අක්කේ බොහොම ස්තුතියි ❤️
@nadzdi12387
@nadzdi12387 4 ай бұрын
same pinch no returns Bhagii. ada ape husbanduth nehe mama thaniyama. mamth dawal ramen ekak hadan kewe 😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අහ්! නියමයි වැස්ස වෙලාවට මරැ කැමක් හැබැයි නේ
@madhavirasangi103
@madhavirasangi103 4 ай бұрын
Lassanai akke ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
හලෝ නංගී බොහොම ස්තුතියි ❤️
@sachinidhanushika4653
@sachinidhanushika4653 4 ай бұрын
Adath video ekath lassanai akkiyo❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️🙏
@AmaliMadushika-d2y
@AmaliMadushika-d2y 4 ай бұрын
අක්කිගෙ විඩීයෝස් මම බලන්න මාරම ආසයි ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@AmaliMadushika-d2y
@AmaliMadushika-d2y 4 ай бұрын
@@bhagiskitchen1375 ❤
@outofhome99
@outofhome99 4 ай бұрын
වාව් අක්කි අදත් වීඩියො එක ගොඩාක් ලස්සනයි .අපිටත් ගොඩාක් වටිනව අක්කී.අක්කි නිසා මාත් මගේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඒ හැමදේටම අක්කට පින්.අයියවත් ආදරෙන් මතක් කරනවා .පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට❤️❤️
@UththaraWanigasekara
@UththaraWanigasekara 4 ай бұрын
❤🎉🎉🎉🎉 okkoma beluwa. Lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@NoWay-ey5vk
@NoWay-ey5vk 4 ай бұрын
මමත් ඒකම තමා හිතුවෙ😊😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මොකක්ද? ඩාලිං හිතුවේ 😊
@shashiniherath9923
@shashiniherath9923 4 ай бұрын
Akke hair care video ekak one❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
Video එක සම්පුර්ණයෙන් බලන්න ඩාලිං skip කර කර බලන්න එපා
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 39 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00