ඔබගේ නිවසේ දියුණුව සලසන ආශිර්වාද සෙත්කවි | Seth Kavi Sugayanaya Volume 02

  Рет қаралды 73,865

The Buddhist

The Buddhist

Күн бұрын

#sethkavi #sethkavisinhala #ashirwadakavi #sethpirithsinhala #sethpirith #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා
© මෙම නිර්මාණය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අනවසරයෙන් උපුටා ගැනීම සම්පූර්ණයෙන් තහනම් වේ. මෙහි සියළු හිමිකම් බෞද්ධයා නාලිකාව සතුවේ.
සෙත් කවි සුගායනය : පූජ්‍ය අඹන්පිටියේ ඤාණතිස්ස හිමි
කාව්‍ය පිටපත සහ රචනය : නිරෝශි රත්නායක
සංගීතය, පටිගත කිරීම සහ සංස්කරණය : මිරාන් තරිඳු - අරුත ස්ටූඩියෝ
වීඩියෝ සංස්කරණය : නුරංග රත්නායක - Nzight ස්ටූඩියෝ
නිෂ්පාදනය සහ නිර්මාණ අයිතිය : බෞද්ධයා නාලිකාව
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා ..!!!
තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය ~
** මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න **
© The unauthorized reproduction of this creation, in whole or in part, is strictly prohibited. All rights are reserved by The Buddhist Channel.
Voice : Ven. Ambanpitiye Knanathissa Thero
Song Script & Lyrics : Niroshi Rathnayaka
Music, Recording & Editing : Miran Tharindu - Arutha Studio
Graphics : Nuranga Rathnayaka - Studio Nzight
Production & Content Rights : The Buddhist Channel
At The Buddhist, we are dedicated to sharing the timeless teachings, practices, and wisdom of Buddhism to help you find peace, clarity, and spiritual fulfilment. Join us on this journey of inner exploration and enlightenment.
What We Offer:
✨ Guided Meditations: Enhance your practice with guided sessions for mindfulness, concentration, and loving-kindness.
✨ Chanting and Prayers: Experience the soothing and transformative power of traditional Buddhist chants and prayers.
✨ Dharma Talks: Learn from insightful teachings and discourses on various aspects of the Buddhist path.
✨ Daily Practices: Incorporate Buddhist rituals and practices into your daily life for continuous growth and mindfulness.
✨ Cultural Insights: Discover the rich cultural heritage and traditions within the Buddhist community worldwide.
Connect with Us:
🔔 Subscribe: Don’t miss out on new content! Subscribe to our channel and turn on notifications.
👍 Like: If you find our videos helpful and inspiring, please give them a thumbs up.
💬 Comment: We love hearing from you! Share your thoughts, questions, and experiences in the comments below.
📢 Share: Spread the wisdom of Buddhism by sharing our videos with your friends and family.
Follow Us on Social Media:
Watch us on TikToktiktok.com/@TheBuddhistChannel
Like to our Facebook Page: The-Buddhist-103153548223987
Join to our Facebook Group: groups/864446147500398
Connect to WhatsApp Channel: whatsapp.com/channel/0029Va9GGJ87tkjHcdDooW3p
May the teachings of Buddha guide you towards a path of peace, joy, and enlightenment. 🙏

Пікірлер: 96
@Dulangasanthush
@Dulangasanthush Ай бұрын
අනෙ මෙ සෙත්කවි බලෙන් අපෙ ගෙදර කරදර දුරුවේවා 🙏🙏
@HMHerath-zu3id
@HMHerath-zu3id 18 күн бұрын
මේ සෙත් කවි වල බලයෙන් මෙය අසා සියලු දෙනාම ප්‍රාර්ථනා කලාවූ සියලු ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට සිද්ධ වේවා!සාධු සාධු සාධු.
@shanbandara-d1c
@shanbandara-d1c 18 күн бұрын
Sadu sadu sadu
@Snap-s2o
@Snap-s2o 6 күн бұрын
සාදු සාදූ සාදූ ඛුදූගුණ බලයෙන් සියලම දෙ වැඩී දියුණු වෙවා🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@sbla-h7p
@sbla-h7p 21 күн бұрын
සාදු.සාදු.සාදු.ලෝවැසි.සියලුදෙනාටම.යහපතන්ම.වෙිවා.බුදු.සරනයි
@suwarangibashini9645
@suwarangibashini9645 15 күн бұрын
Sath kavi pihitan mage siyalu karadarq duruwela mata mahathayage adari darwo 2 eganima yahapath siyalu karadara duru wewa🙏🏾🙏🏾🙏🏾
@GamagaSurange
@GamagaSurange 22 күн бұрын
මේ බලෙන් සුරංග දියුණුවේවා ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏නිරෝගී වේවා
@HxududGgxhxy
@HxududGgxhxy 26 күн бұрын
මෙම බොදිපුජාව බලයෙන් මගේ වහල ගහන්න කාගෙත් උදවුලැබෙවා කියා පර්තානා කරන්නෙ සාදු සාදු සාදු
@shanbandara-d1c
@shanbandara-d1c 18 күн бұрын
Aniwarenma oyata puluwan
@dumiduprageeth1147
@dumiduprageeth1147 19 күн бұрын
නවග්‍රහ ශාන්තියේ බලයෙන් මාගේ නිවසේ අමනුෂ්‍ය දෝෂ සතුරු බලවේග අනිවින කොඩිවින හදි හූනියම් දුරු වේවා සිත ශාන්තිය යහපතම උදා වේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@rishmipraveena2288
@rishmipraveena2288 16 күн бұрын
🙏 මෙ කවි ඇසීමෙ පින් බලයෙන් මට ඉක්මනින් සුව වෙවා 😭
@SampathwejelathSampathwejeath
@SampathwejelathSampathwejeath 14 күн бұрын
මගෙ නිවසට සතුට හා ම්ල මුදල් හා දරුවන් ගෙ නිරොගි බව නිතරම උදාපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dumiduprageeth1147
@dumiduprageeth1147 15 күн бұрын
විශ්වයේ බලයෙන් මාගේ නිවසේ සියලු අපල දුරු වේවා අමනුෂ්‍ය දෝෂ ඉවත් වේවා යහපතක්ම උදාවේවා ධනය ආකර්ෂණය වේවා 🙏🙏🙏
@NilanthiGunasighe
@NilanthiGunasighe 12 күн бұрын
Sadu ! Sadu ! Sadu ! Mema sethkavi anubhawen mage siyalu leda roga suwa wewa!!!!!! Sathuta sawbhagyama uda wewa!!!!!!
@RanjaniParanavitanage
@RanjaniParanavitanage 11 күн бұрын
සාදු මගෙ දුවට සහ පුතාට ඉගනගන්න කටයුතු සාර්ථකව වෙවා මගෙ දුවට සිත වෙනස් වෙලා අපි අතරට ඉක්මනට,සිත පහල වෙවා, සාදු සාදු සාදු සාදු 🙏🌼🌼🌼🌼
@jandrajandra5712
@jandrajandra5712 24 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@ranakana4197
@ranakana4197 Ай бұрын
සාදු සාදු සාදු 🌸🙏🌸🙏🌸🙏 මාගේ නමස්කාරය වේවා මේ සෙත් කවි බලයෙන් සියලුම සත්වයෝ සෙතක් වේවා 🙏🙏🙏
@DahanayakaYapalilawathi
@DahanayakaYapalilawathi Ай бұрын
උතුම් මෙ බොධිපූජාව බලයෙන් මාගේ තිබෙන සියලුම රොග අපල වෙදනා දූරැවෙවා ආරක්ශාව ලැබේ බූද්ධ ශක්තිය සත්‍යයයි ශක්ත්‍යයයි ඒ සත්‍යයෙහි බලයෙන් පිහිටෙන් මගේ තිබෙන සියලුම රොග අපල වෙදනා දූරැවෙවා සාධු සාධු සාධු මෙ ශක්තිය බලයෙන් පිහිටෙන් මට යහපතක්ම වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
මේ උතුම් සෙත් කවි බලයෙන් ඔබට සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී සුව ලගා වේවා .. සියලු අපල උපද්‍රව කරදර බාධා දෝෂ දුරුවී ශාන්ති උදා වේවා ...
@priyanthadesilva7829
@priyanthadesilva7829 15 күн бұрын
Mage paule ayata sethak wewa....Saadu..Saadu...Saadu.
@shanbandara-d1c
@shanbandara-d1c 18 күн бұрын
Loka wasi siyaludena suwapath wewa
@GamagaSurange
@GamagaSurange 22 күн бұрын
දළදා සමිදු පිහිටයි දරුවෝ ලැබේවා අපල දුරුවේවා නිරෝගී වේවා ❤️🙏🙏🙏🙏🙏🙏
@prasangikaravita1288
@prasangikaravita1288 6 күн бұрын
මාගේ දරුපැටියා ඇකුලු සැම දරුවන්ට අධ්‍යාපනය දියුණුවේවා
@sugathkumarasinghe1769
@sugathkumarasinghe1769 13 күн бұрын
සාදු❤❤❤❤❤❤❤❤
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 16 күн бұрын
සාදු..සාදුු..සාදු 🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
@sirimallawarachchi939
@sirimallawarachchi939 Ай бұрын
මෙි බෝධි පුජාව බලයෙන් මගේ හස්බන්ට රැකියාවක් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා මෙි බෝධි පුජාව බලයෙන් මගේ පඩි මුදල් ටික මට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ස්තුතියි
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb Ай бұрын
මේ බෝධි පූජා වේ බලයෙන් මගේ දරුවාගේ දඩබ්බර කම් අඩු වේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු මේ බෝධි පුජා බලයෙන් මහා ඝණ දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමොධන් වේවා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ බෝධි පුජාවේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NTAbeysingha
@NTAbeysingha 17 күн бұрын
බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@Kuw-c2w
@Kuw-c2w 14 күн бұрын
මගේ පුතාට ශක්තිය ධෛර්ය ලැබේවා .බුදුසරණයි .🙏🙏🙏
@ramanihewge7026
@ramanihewge7026 19 күн бұрын
Mage Pawle samata asirwadaya wewa sadu sadu sadu
@SaranyaNirwani
@SaranyaNirwani Күн бұрын
Ape paule siyalu karadara duru වේවා !siyalu dena niduk wewa!nirogi wewa!siyalu pathum itu wewa!!!
@anomasamanthi8280
@anomasamanthi8280 29 күн бұрын
Mage patiya paulea siyalumdeana rakadeawa iganana patiyata saktiya dairy labeawa Sadu Sadu Sadu magea namaskaraya wewa Sadu 🙏🙏🙏🙏
@GamagaSurange
@GamagaSurange 22 күн бұрын
මගේ තාත්තා දීර්ගායු ලබත්වා ❤️🙏🙏🙏🙏🙏බුදුසරණයි
@ramanihewge7026
@ramanihewge7026 13 күн бұрын
Siyalu kardara duruwewi mage Pawle samata niduk nirogi anagataklabewa sadu sadu sadu
@ManujaGamage-d5x
@ManujaGamage-d5x Ай бұрын
Me Seth kawiye pihiten mage ledaduk niwaranaya wewa theruwan saranai sadu sadu sadu ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WinithaEkanayaka
@WinithaEkanayaka 21 күн бұрын
Me uthum bode pujawe anuhasen mage apala duru wewaaà e wagema paule samata setha sadewaaa Theruwan saranai
@dilipasadaruwan
@dilipasadaruwan 24 күн бұрын
ආශිර්වාදය ගෙනදෙන පිරිතක් ඔයාලත් දැන් මං අහලා බලන්න ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@GamagaSurange
@GamagaSurange 22 күн бұрын
හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏🙏
@prasannarohitha1729
@prasannarohitha1729 17 күн бұрын
Teruwan saranai....suwapath wewa...bohoma istuti pin
@Kaviyasl-n7m
@Kaviyasl-n7m 23 күн бұрын
සාදු සාදු සාදු
@shiromiwijesinghe5942
@shiromiwijesinghe5942 3 күн бұрын
සාධු සාධු සාධු........❤
@RenukaWijesinha-p7f
@RenukaWijesinha-p7f 21 күн бұрын
පවුලෙ සැමටබුදු සරනයි
@SujathaJayawardhana-o4e
@SujathaJayawardhana-o4e 28 күн бұрын
🎉🎉🎉මගේ පොඩ් දුවට ඉගෙනීමට තිබෙන හැම අපලයක්ම දුරැලීම ට. මෙම බෝධි පුජාව හා පිරිත් බලය පිහිට වෙවා🎉🎉🎉🎉🎉
@kumaraherath2368
@kumaraherath2368 26 күн бұрын
♥️⛈️⛈️🙏🙏🙏 Sadu sadu Sadu 🙏
@ManujaGamage-d5x
@ManujaGamage-d5x Ай бұрын
Me siyalu daruvantath sethak shanthiyak salasewa theruwañ satanai me pathma Rohini amma
@SujathaJayawardhana-o4e
@SujathaJayawardhana-o4e 28 күн бұрын
🎉🎉🎉මගේ පොඩ් දුවට ඉගෙනීමට තිබෙන හැම අපලයක්ම දුරැලීම ට. මෙම පිරිත් බලය පිහිට වෙවා🎉🎉🎉🎉🎉
@NishanthiJayalath-y1g
@NishanthiJayalath-y1g 29 күн бұрын
Me.seth.kawi.wala.anantha.balayen.sethakma.wewa
@Nisha1122-l2h
@Nisha1122-l2h Ай бұрын
Sath kavi aserwada balayan mage daruwan araksha wewa mage rakiyawa hodin kera ganna labewa mage seyaluma karedare iwera wewa mage naya ikmanin iwera wewa sadu sadu sadu
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
මේ උතුම් වූ සෙත් කවි බලයෙන් ඔබේ රැකියා ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ....ඔබේ දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ...සියලු දෙනාට යහපත අභිවෘද්ධිය නීරෝගී බව ආරක්ෂාව සැලසේවා ...තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා ....
@SanugiTatara
@SanugiTatara 28 күн бұрын
Sadu sadu sadu mage namas Karaya veva 🙏🙏🙏
@sugandikakarunarathna
@sugandikakarunarathna 11 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@HxududGgxhxy
@HxududGgxhxy 26 күн бұрын
මගේ දරුවා න් දෙන්න ට ඉගෙන ගන්න නුවන ලැබේ වාකියා පර්තානා කරන්නෙ සාදු සාදු සාදු සාදු
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Ай бұрын
Sadu..sadu..sadu
@KasunMadushanka-d7y
@KasunMadushanka-d7y 27 күн бұрын
Ma bodi puja balayan mama ikmanata amma kank wawa sadu..
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Ай бұрын
Sadu sadu sadu ma.utum බෝධි පූජා කවි පූජාව බලංය්න් මගේ sameyat maga cuti putata magat සියලු ladaduk කරදර apala දුරු වේවා maga cuti putata iganimata saktey නුවන labawa matak saktey labawa ආරක්ෂා වේවා නිදුක් නිරෝගී වේවා ma.utum sat.කවිය ආසන්න සලසා දුන්න පින්වත් oba wahnsta නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛🧡💚❤❤️🌷🌷🌷🌷🌷
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
මේ උතුම් සෙත් කවි බලයෙන් ඔබට ඔබේ ස්වාමියාට සහ දරුවාට පවතින්නවූ සියලු අපල උපද්‍රව දෝෂ කරදර බාධා දුරුවී සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ...ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...තෙරුවන් සරණයි ...
@RamyaPriyadarsani-i5k
@RamyaPriyadarsani-i5k 24 күн бұрын
හොද ට ඉගෙනගන්න පුළුවන් වෙන්න 🤍
@miraculous-world-sl
@miraculous-world-sl Ай бұрын
mage gedarata satuta senasuma lebewa.sadu sadu sadu.
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
මේ බලසම්පන්න සෙත් කවි ශ්‍රවණය කල ඔබට සියලු කරදර බාධා අපල උපද්‍රව දුරුවී සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ..ඔබේ පවුලේ සැමට සතුට සාමය සෞභාග්‍යය ලගා වේවා ...තෙරුවන් සරණයි ...
@දෝනි-ම8භ
@දෝනි-ම8භ 20 күн бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ අයට යහපතක් වේවා සාදූ සාදු සාදු
@PrmeChandra
@PrmeChandra 13 күн бұрын
Himshaputaata niroge baba labeva
@nethmiprarthana1981
@nethmiprarthana1981 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NilankaChandani-um9xb
@NilankaChandani-um9xb 2 күн бұрын
බොධි පූජා බලයෙන් මගෙ දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙවා 🙏🙏🙏
@nethmiprarthana1981
@nethmiprarthana1981 22 күн бұрын
🙏🙏❤❤
@HxududGgxhxy
@HxududGgxhxy Ай бұрын
මෙම බොදිපුජාව බලයෙන් මගේ දරුවා න් දෙන්න ට ඉගෙන ගන්න අසිරිවාද ලැබේ වාකියා පර්තානා කරන්නෙ ❤සාදු❤සාදු❤සාදු❤සාදු❤සාදු❤සාදු
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
තෙරුවන් සරණයි. ඔබගේ සියළුම බලාපොරොත්තු ඉටු වීමට ආශිර්වාද වේවා..!!!
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Ай бұрын
මගෙ පුතා විභාගයෙන් පාස් වෙවා සාදු සාදු සාදු සාදු සෙත් කවි බෙලෙන් ආශිර්වාද වෙවා
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Ай бұрын
​@@TheBuddhistChannelමගෙ සියලුම පස්න කරදර දුරුවෙලා සාමය සතුට උදාවෙ
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Ай бұрын
​@@TheBuddhistChannelමගෙ ලෙඩ සනීප වෙවා බුදුසරනයි
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 Ай бұрын
​@@TheBuddhistChannelමගෙ පුතා අම්මා තාත්තා ආරක්ෂා වෙවා මෙම සෙත් කවි බෙලෙන් ආශිර්වාද වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ChathuranganiChathu-qx4oj
@ChathuranganiChathu-qx4oj Ай бұрын
Sadu sadu
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
තෙරුවන් සරණයි ඔබට ...
@palithawanasinghe1539
@palithawanasinghe1539 17 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@UdayaKumara-i2r
@UdayaKumara-i2r 6 күн бұрын
🙏🪷සාදු 🙏🪷සාදු 🙏🪷සාදු
@ZainZain-s8l
@ZainZain-s8l Ай бұрын
Me utum setkaviebalen matawedaenna.sadu.sadu.sadu
@TheBuddhistChannel
@TheBuddhistChannel Ай бұрын
තෙරුවන් සරණයි .. මේ බලසම්පන්න සෙත් කවි ශ්‍රවණය කල ඔබට සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ...
@KantiKanti-u2f
@KantiKanti-u2f Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RukmalDias-rl9mm
@RukmalDias-rl9mm 26 күн бұрын
🙏🙏🙏🙏
@rasikasaman4319
@rasikasaman4319 12 күн бұрын
🙏🙏🙏🙏🌼🌼🌼
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 8 күн бұрын
මේම බොදි පුජාවේ බලයෙන් මාහට ඇති සියලු සියලු දුක් කරදර දුරු වේවා මගෙ පවුලේ සියලුදෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷
@KasunKasun-it5je
@KasunKasun-it5je Ай бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@HappyCougar-mj5id
@HappyCougar-mj5id 4 күн бұрын
Kavshkage putage apala duru v rakiyawak labi huge jvte sartaka kara gani mata pihita wewa
@ayrawijegunawardhana9724
@ayrawijegunawardhana9724 17 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏❤🙏
@BgWijemanike
@BgWijemanike Ай бұрын
😂
@KasunMadushanka-d7y
@KasunMadushanka-d7y 27 күн бұрын
Ma bodi puja balayan mama ikmanata amma kank wawa sadu..
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 6 күн бұрын
සාදු සාදු සාදු
@neshkuruppu1311
@neshkuruppu1311 26 күн бұрын
Sadu sadu sadu
@ramanihewge7026
@ramanihewge7026 19 күн бұрын
🙏🙏🙏
@nethmiprarthana1981
@nethmiprarthana1981 22 күн бұрын
🙏🙏🌹🌹
@sugathkumarasinghe1769
@sugathkumarasinghe1769 13 күн бұрын
සාදු ❤❤❤❤❤❤❤❤
@kumaraherath2368
@kumaraherath2368 6 күн бұрын
❤ sadu sadu sadu 🙏🙏🙏
@ramanihewge7026
@ramanihewge7026 18 күн бұрын
🙏🙏🙏
@piyumiudayangani-1995
@piyumiudayangani-1995 13 күн бұрын
🙏🙏🙏🙏
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
rathnamali gatha rathnaya රත්නමලී ගාථා රත්නය....
22:37
Sundara lanka සුන්දර ලංකා🇱🇰
Рет қаралды 110 М.
ආශිර්වාද සෙත්කවි  | Seth kavi
52:52
Wishmitha Hela Osu
Рет қаралды 1,3 МЛН
පිරිත් /MAHA PIRITHA💕සතුට /ධනය💕 මානසික සුවය/  #sethpirith  #mahapiritha
43:53
NIWANATA MAN PETH /නිවනට මං පෙත්
Рет қаралды 240 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН